ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සිංදුව යූ ටියුබ් එකෙන් අයින් කරන්න විධියක් නැද්ද ? යූ ටියුබ් එකට යන වාරයක් පාසා අහන්නෙම මේක, ඇබ්බැහිවිමක්. සිය වතාවකට වඩා ඇහුවා මලයා. 🎤❤️🎧❤️🎸❤️
Adarei ❤️
එ පටිට බං එලම ආ❤️🥰
හැමෝටම ගොඩාක් ස්තූතී ගොඩාක් පින් ❤️🥺🙏
Api ඔයා එක්ක
කට හඩ නම් පිස්සුවක් සගෝ ❤️
මම කෙමෙන්ට් කරන කේනෙක් නෙවෙයි ඒත් නොදා බෑ ස්තරම් 🙏
10 පාරකට වැඩියෙන් බැලුවා...❤🤩
මල්ලි අපි එකෙන්ම ඔයාට සපොට් කරනවා. 👍🇯🇴
ලස්සනයි. මල්ලි. මහව. ගැමිම ගමිපලත. බුදුසරණයි.🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
අවසන් පස්දෙනා අතර අනිවාර්යයෙන් සිටිය යුතු කෙනෙක් මාර වොයිස් එකක් හරිම ලස්සනයි
Hiru star එකේ අහපු ලස්සනම කට හඬ මල්ලි...🥺❤️❤️ අපේ කොල්ලෙක්..👊
මහව ගැම්ම❤
අපේ කොල්ලෙක්❤
❤❤
හිරු ස්ටර් සීසන් 1 " සුජාන් ප්‍රනාන්දු " මතක් උනා....❤ එයත් මේ සිංදුව හදවත් තුළ ලැගුම් ගන්නා ලෙස හරි ලස්සනට ගායනා කලා.....😍 🌹අයියා ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ....❤සුජාන් අයියගේ හඩට ටිකක් සමානයි....😍 Congratulations ❤
Sujan kiyanne supiri wadeka yalu me kolla ta supiri wadeka
මෙහෙම කට හඩක් බිහිකල දෙමාපියන්ට බුදු සරණයි
Asai බං ඔබව දකින්න finel eke මල්ලී 💖 💖 💖 සුභම සුභ වේවා
ලස්සනයි අයියා
Putha niyamai supiri God bless putha
හරිම ලස්සන මල්ලි . මහව අපිට ආඩම්බරයක් ඉදිරියටම යන්න ජය වේවා ❤❤ ❤️🙏🥰☸️☸️
ගැම්මක් අයියේ❤
හරිම ලස්සනයි අයියා❤❤❤ අපි ඔයාත් එක්ක ඉන්නව😊
මාරම ලස්සන හඩක් නියමටම තනුවට කිවා පට්ට වොයිස් එකක් පාපුල් හඩක්❤❤❤ ඉදිරියටම යන්න ප්‍රර්තනා කරනවා.
මෙවර හිරැ ස්ටාර්...ලකුනු පහලවෙනවා
Amma me githaya thawath lassana kara..
Jayawewaa 👍🤞👌👊❤️❤️❤️❤️
Hiru star එකෙ අහපු ලස්සනම සින්දුව👍👍👍👍😁😁😁 hiru star එකෙ ඉදිරියට ම යන්න සුබ පතනවා
ලස්සනටම කියනවා❤.😊
සුඩූ🎉❤
හරිම ලස්සන කටහඩ
අරගලයට ජයවේවා ! pin king 🦋 Go Home !
Lassanai kollo api padeniye oyata thamai hemadama vote karanne ruka adarei 🥰🥰🥰😘😘😘❤❤❤
නියමයි මල්ලි ..❤❤
ගොඩාක් මිහිරට ගායනා කළා පුතා, ජයවේවා.
ඇහුවාට ඇහුවාට එපාවේන්නැ ඇගේ මයිල් කේලින්වේලා යනවා මාර වොයිස් එකක් ඉතා ගැඹුර ැ හඩක් ජයවේවා සහොදරයා ❤❤❤.
අපේ එකා 🖤
Malli Damith Asanka ge song kiyanna supiri yata thiyei.
So impressive rukshan... congratulations...
ඒ වොයිස් එකනම් ගොඩක් දුර යයි ❤
හරිම සතුටක්.❤හිතට පුතේ
ජයවේවා 🙏
කියන්න baritharam ලස්සනයි good luck ❤❤❤❤❤
අම්මෝ ඒක😮ඔයා ප්‍රවීණයෙක් මල්ලි😊අනිවාර්‍යයෙන්ම සුපිරි ගේමක් බළාපොරොත්තු වෙනව.කෝ golden bazzer?❤ජය වේවා 🙏
ගැම්මක් බොසා❤
Hirustar balana eka nathara karala thibune.oya ada sing karanawa dakala.ada idan ayema balanna gaththe.congratulations malli.
සුපිරිම සුපිරි කට හඩක් ලැබිලා තියෙන්නෙ ඔයාට..ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට අයියා ජය වේවා... 🥳
ලස්සනයි කොල්ලො
අඩෝ ඒක පට්ටයි 😍❤️❤️ ඉස්සරාටම යමන් සහෝදරයා
Next level.... keep it up brother🔥 ඔය level එක ඔය විදියටම තියාගමු. වෙනස් කරන්න එපා. 💫
පොඩ්ඩයි ඔයයි දෙන්නා සුපිරි
වැඩ ඇරිලා කාමරේට ඇවිත් දවසේ විඩාව නිවන්න තනිවම පොඩියට මත් වෙන ගමන් මේ සින්දුව හම්බුනා...Next Level ❤ සුපිරි මචන් පට්ට...ජය! ❤🇦🇪
Hodatama wadinawane eten😀😀😂😂
පොඩ්යටවත් මත් වෙන්න එපා පුතා ❤
Aniwa..
Harema lassanai puthe theruwan saranai oyata ❤
ලියන්නට තරම් වචන මට හිතාගන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ මල්ලියා කොහෙත්ම. අම්මාගෙ මුහුණ කඳුළු වලින් පිරී ඉතිරි ගියා. සුපිරි. නියමයි. ජයෙන් ජයම වේවා ඔබට. විඳින්න ගීත ගායනා කරනවා කියලා කියන්නේ මේ විදිහට ගීත ගායනා කරන එකට තමයි. නියමයි. 👍🎵💐
ලස්සනයී......❤❤"
සුපිරියි කට හඩත් අමුතුම ගතියක් තිනෙවා අහන් ඉන්න ආස හිතෙන ❤🎉🎉
සුපිරි......❤️🎧 season - 4. මතක හිටින චරිතයක් වෙයි.
ගොඩාක් ලස්සනයි. ඉදිරියටම යන්න සුබපතනවා🌹🌹🌹🌹
සුපිරියට කලා❤
හරිම ලස්සනයි congratulations malli ❤
ගොඩ කලෙකින් supiriyaak......❤🎉🙏😊
ඒ කටහඩනම් කියලා වැඩැක් නෑ මාරම ලස්සනයි ❤❤
Congratulations Dananjaya aiya ❤️❤️ kochchara beluwath aye aye balanna hithenawa a tharamma lassanai😍😍
Mata nam, meka thamai Season 4 eke mata denuna hondama gayanaya......All the best bro 🔥♥️
පිස්සුවක් බං මල්ලී ඇබ්බැහි උනා. Hand free දාලා අහන්න ඕනි පිස්සුවක් ❤❤❤❤❤ජයම වේවා මල්ලියේ 🙏🙏
ඔයා අනිවාර්යයෙන් ෆයිනල් එකේ ඉන්නවා...අනිවාර්යයෙන් ඉන්න ඕන...ඔයාගෙ මාර ලස්සන කටහඬ ක් තියෙනවා ,,,අමීශගෙ වගෙ අනිවාර්යයෙන් ඔහොම ම කරමු 🫡🫡🫡🤗
ෆට්ටම වොයිශ් එකක් කොච්චර ඇහුවවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤❤ජයවේවා
Uba thamai hiru star utto eccharai ❤🎉
සුපිරි malli♥️
වොයිස් මරු බන් ❤️🔥
ගොඩක් ලස්සනයි බුදුසරණයි
නියම හඬක්,ඉදිරියටම යන්න,බුදුසරණයි.... 🙏
❤❤❤❤.niyamai .malli
Ewage sindu kiyan ..minissu kemati ewata .kegahala merigena siyana ewata wada mewa hadawate tiyena ewa ..budu gita kiyan ubata goda yana puluwan.❤
Harima ලස්සනයි malli
සුපිරි අයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර වොෂ් එක ලස්සනයි බුදුසරණයි ජයවේවා
Power house එකක් ඔයා නම් බ්‍රෝ❤
ලස්සනයි පුතා ඉදිරියටම යන්න බුදුසරණයි
ඒක නම් පිස්සුවක් ❤❤❤
අනාගතේ පැහැදිලියි කොල්ලෝ❤❤❤❤
Uba thamayi hiru star kollo
budu saranai putaha oyata jayan jayama wewa
පට්ට කටහඩ ❤
සුපිරියක් ❤❤❤
aniwarema maru kata handak mena gayakayo kiyane idiriyatama Yana labewa budu saranai 🙏🙏🙏
Jaya wewa, Budu saranai.
අම්මා❤️😊
හරිම ලස්සන කටහඩක් තියෙන්නෙ අයියාට 🥰දිහටම මෙ වගෙ ලස්සන සින්දු කියන්න අයියෙ🥰🥰
ලස්සනයි මල්ලි සතුටුයි ගොඩාක් උපරිම සප් එක දෙනවා ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤
නියමායි මල්ලී...ජය වේවා..
❤supiri ape kollek❤Gammak thamai
good performance...all the best
ලස්සනයි පුතේ ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤❤
සුභ වෙන්න ඔනේ අයියා ❤ අවසානෙ වෙනකන් අපි ඉන්නවා ඔයත් එක්ක 💐😇
අම්මගේ මූන දැක්කමනම් හතලිහක් වගේ කියන්න පුලුවන් 😂😂😂
ගොඩක් ලස්සනයි බුදුසරණයි 🙏
Woooooow woooooow woooooow ❤❤❤
අම්මෝ ඒක 😍😍😍
ජයවේවා අපේ එකා ✌✌✌
ඇත්තටම හරීම ලස්සනයී නියමයි
Niyamai malli patta හඩ
Ape dana... 💖💖 marama lassanaiii e katahada....... 💖
Ape.hirusta me para rukshan
Wow ❤
පැරණි ගීත්ම ගායනා කරන්න
හරි මිහිරි ගායනයක්..සුභ් ගමනක් වේවා ❤😊
ela kolloo
ගැම්මක් තමයි දනෝ❤මහව කොම්ලෙක්
Mahava thiyenne koi pathteda ane dannathinisa ahanne😢😢
@@nilukan3125කුරුණෑගල දිස්ත්‍රීක්කයේ තියෙන්නෙ ගූගල් එකේ.ගහල බලන්න Maho කියල.යාපහුව රාජධානිය,ලංකාවෙ ප්‍රධන දුම්රිය මංසන්ධියක් තියෙනව මහව
Lassanai godak àadarei ❤❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹🌹🌹
මේ සිංදුව යූ ටියුබ් එකෙන් අයින් කරන්න විධියක් නැද්ද ? යූ ටියුබ් එකට යන වාරයක් පාසා අහන්නෙම මේක, ඇබ්බැහිවිමක්. සිය වතාවකට වඩා ඇහුවා මලයා. 🎤❤️🎧❤️🎸❤️
Adarei ❤️
එ පටිට බං එලම ආ❤️🥰
හැමෝටම ගොඩාක් ස්තූතී ගොඩාක් පින් ❤️🥺🙏
Api ඔයා එක්ක
කට හඩ නම් පිස්සුවක් සගෝ ❤️
මම කෙමෙන්ට් කරන කේනෙක් නෙවෙයි ඒත් නොදා බෑ ස්තරම් 🙏
10 පාරකට වැඩියෙන් බැලුවා...❤🤩
මල්ලි අපි එකෙන්ම ඔයාට සපොට් කරනවා. 👍🇯🇴
ලස්සනයි. මල්ලි. මහව. ගැමිම ගමිපලත. බුදුසරණයි.🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
අවසන් පස්දෙනා අතර අනිවාර්යයෙන් සිටිය යුතු කෙනෙක් මාර වොයිස් එකක් හරිම ලස්සනයි
Hiru star එකේ අහපු ලස්සනම කට හඬ මල්ලි...🥺❤️❤️ අපේ කොල්ලෙක්..👊
මහව ගැම්ම❤
අපේ කොල්ලෙක්❤
❤❤
හිරු ස්ටර් සීසන් 1
" සුජාන් ප්‍රනාන්දු " මතක් උනා....❤ එයත් මේ සිංදුව හදවත් තුළ ලැගුම් ගන්නා ලෙස හරි ලස්සනට ගායනා කලා.....😍
🌹අයියා ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ....❤
සුජාන් අයියගේ හඩට ටිකක් සමානයි....😍
Congratulations ❤