පැපොල 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • volume 01 link
    • පැපොල 1
    facebook / doctor.iranga
    instagram / doctor.iranga
    tweet / doctoriranga
    SL DOC බලාපොරොත්තුව ලස්සන නීරොගී රටක්...
    ඔයත් අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් පහත ලින්ක් එකෙන් අපිට අනුග්‍රහය දක්වන්න / sldoc
    help our campaign / sldoc
    පුද්ගලික වෛදය උපදෙස් සඳහා "O DOC" ඇප් එක හරහා මා අමතන්න.
    එහි වෛද්‍යවරයාගෙ නම ලෙස Iranga Madushan යොදන්න
    for personal health opinion contact through " O DOC " application and search for Dr. Iranga Madushan

ความคิดเห็น • 165

  • @lahiruudara7748
    @lahiruudara7748 ปีที่แล้ว +8

    බොහොම පිං ඩොක්ටර් , මේ වෙලාවෙ මට ඕක හැදිලා තියෙන්නෙ , මේ දේවල් කියලා දෙනවට ස්තූතියි ❤️

  • @kanchanasewwandi9816
    @kanchanasewwandi9816 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා.thank you doctor

  • @akcrenuka4126
    @akcrenuka4126 2 ปีที่แล้ว +3

    ගොඩාක් පිං ඩොක්ටර්❤️🙏
    අද මගේ පුතාට පැපොල රෝගය වැලදී ඇති බව නිරාවරණය වුනා.අද ඩොක්ටර් කෙනෙක්ගෙන් බලද්දි
    ඩොක්ටර් දැන් ඔය ආපු කැලැල් මැකෙන්න
    එක එක පුද්ගලාගේ ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් වෙනවද
    කොපමණ කාලයක් ඕකට සුව වෙන්න යනවද ඩොක්ටර්

  • @aruhiru9122
    @aruhiru9122 4 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි ඩොක්ටර්

  • @anupamaamarasinghe8056
    @anupamaamarasinghe8056 3 ปีที่แล้ว +1

    අංශ පැපොල ගැන විස්තර කරන්න.
    මගේ මව මේ දිනවල අංශ පැපොල රෝගයෙන් පීඩා වීදිනවා.වයස අවු 68, දිය වැඩියා රෝගියෙකි. ඉතාම වේදනාකාරී බව පවසනවා.
    ස්තුතියි.

    • @hasharaweerabahu5557
      @hasharaweerabahu5557 3 ปีที่แล้ว

      මොනවද ගත්ත බෙහෙත් කියන්න කෝ

  • @achalaranjith8109
    @achalaranjith8109 3 ปีที่แล้ว +9

    අංශ පැපොල ගැන විස්තරයක් දැනගන්ඩ පුළුවන්ද ඩොක්ට

  • @karunasenaperera7658
    @karunasenaperera7658 5 ปีที่แล้ว +6

    වැදගත් විඩියෝවකින් අප දැණුවත් කිරීම ගැන ස්තුතියි.මගේ වයස අවු.61 යි.මීට පෙර පැපොල වැලඳි නැත.ඊයේ මට පැපොල වැවලඳුනා. අද බෙහෙත් ගත්තා.ඒත් පෙනහළු වල වේදනාවක් පවතී.එයට හේතුව කුමක්ද?

  • @anuekanayake7452
    @anuekanayake7452 2 ปีที่แล้ว +2

    Shingles ගැනත් දැනුවත් කරන්න dr. Thanks

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 7 หลายเดือนก่อน

    වැදගත් කරැනු ටිකක් දැනගත්තා බොහොම ස්තුතියි ඩොක්ට

  • @chathuranidesilva
    @chathuranidesilva 11 วันที่ผ่านมา +1

    Dr
    Maswarga kanna kodanedda
    Nanakan Angahodannawath hoda neďda

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว +1

    Thank you very much doctor

  • @slroshart9697
    @slroshart9697 4 ปีที่แล้ว +3

    පැති පැපොල හැදුනොත් ප්‍රතිකාර මොනවාද ස්නායු වලට ගියොත් කරන ප්‍රතිකර්ම මොනවාද ?තෙරුවන් සරනයි

  • @lakchansachintha3686
    @lakchansachintha3686 5 ปีที่แล้ว +4

    වෛද්‍යතුමනි, හැකි නම් මේ වගේ රෝග ගැන කරුණු Academic මට්ටමින්ම(වෙනම වීඩියෝ සීරීස් එකකින් හෝ) පහදන්න...

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +1

    ස්තුතියි.....ඔබට💐💐💐💐💐

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි dr 🙏🙏🙏

  • @irenehetiarchchi5309
    @irenehetiarchchi5309 5 ปีที่แล้ว +1

    Yes great job

  • @warunanawa
    @warunanawa 5 ปีที่แล้ว +1

    Good job 👏👍 doctor

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 ปีที่แล้ว +1

    Thank you doctor

  • @priyadarshanirajapaksha142
    @priyadarshanirajapaksha142 ปีที่แล้ว

    Godak watinawa doctar godak pin

  • @shuaibsameeha8297
    @shuaibsameeha8297 3 ปีที่แล้ว +19

    අංශ පැපෝල ගැන ඔබ තුමාට වීඩියෝ දාන්න පුලුවන්ද

    • @sanjeewanimallika1326
      @sanjeewanimallika1326 2 ปีที่แล้ว +1

      අනේ ඔව් . මටත් හැදිලා ඉන්නෙ ගොඩක් අමාරුයි 💔🥺

    • @sachinikalpani9634
      @sachinikalpani9634 2 ปีที่แล้ว +1

      @@sanjeewanimallika1326 මටත් දැන් හැදිලා ඉන්නෙ.අමාරුයි ගොඩක් 😢

    • @sachinikalpani9634
      @sachinikalpani9634 2 ปีที่แล้ว

      @@sanjeewanimallika1326 මටත් දැන් හැදිලා ඉන්නෙ.අමාරුයි ගොඩක් 😢

    • @sanjeewanimallika1326
      @sanjeewanimallika1326 2 ปีที่แล้ว

      @@sachinikalpani9634 🥺🥺💔 මට නම් දැන් හොදයි . ඒ උනාට කැලල් තාම තියනවා

  • @gjlperera343
    @gjlperera343 4 หลายเดือนก่อน

    ඩොක්ටර් ඉක්මනටකියන්න.මාස හතරක බබෙක් ලැබෙන්න ඉන්නව දුවට.
    ගෙදර කෙනෙකුට අද පැපොල හැදුන.මම 64. ක අම්ම කෙනෙක්.
    කවුරුත් එන්නත් අරන් නෑ.
    ඊයෙ උණ තිබ්බ.අද පිටදාල.
    34ක් වයසයි පුතාට
    බේත් අරං ආව.
    රොගිය සමඟ ලඟ ම හිටියෙ නෑ.
    දුවගෙ හස්බන්ට නෙමේ.මගේපුතාටයි අසනීප.
    බබාට බ"ආයිද හැදුණොත්

  • @indraniwickramasingher3631
    @indraniwickramasingher3631 2 ปีที่แล้ว

    ඩොක්ටර්.පැපොල.එක්පියයුරැ එකක..ඇවිත් .සුව.වුනා .දැන් .වෙදනාවක්.දැවිලි තිබෙ.හෙතුව
    කුමක් ද
    සුව .ව්මට.කමක්
    කරනවා ද

  • @osangiweerawardhane5675
    @osangiweerawardhane5675 ปีที่แล้ว +1

    ඩොක්ට අපේ අම්මට අංශ පැපොල කියලා අද ඩොක්ට කිව්වා.අම්මටයි තාත්තටයි හැදිලා තියෙන්නේ ඒත් මටයි අක්කටයි හැදිලම නැ.අපෙ දෙන්නා පරිස්සන් වෙන්න ඔනි කොහොමද අනිවාර්‍යෙන් බෙහෙත් ද විදින්න ඔනි

  • @rumeshdilhan6142
    @rumeshdilhan6142 4 ปีที่แล้ว +2

    Mt pepola hedune podi kale mt aurudu 4rk vithara athi e wenkot den mt waysa 22k wenawa eth mge mune thma e lapa thiynw ewa nethikaragnne khmd behethak kiynna doctor...

  • @asankayt2993
    @asankayt2993 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 6 หลายเดือนก่อน

    Thanks Doctor

  • @poornimawickramathunga1018
    @poornimawickramathunga1018 5 ปีที่แล้ว +2

    babalata papola anti virus vaccine eka denna puluwan kalaya ganat nxt vedio eken kiyanna doctor 🙏

  • @sripalichathurika3517
    @sripalichathurika3517 2 ปีที่แล้ว

    Gedara kenekuta hadila tiyeddi anith ayata ennatha ganna hodayida sir

  • @jpmusictvsrilanka7918
    @jpmusictvsrilanka7918 3 ปีที่แล้ว

    Good doctor

  • @isharaudayamali5212
    @isharaudayamali5212 5 ปีที่แล้ว +1

    doctor mn beheth ganna giya doctor mt qa adama newath kamak nh kiyala.. ethakota a qa de weradida?

  • @athulachandrasekara5761
    @athulachandrasekara5761 4 ปีที่แล้ว +1

    Doctor කරුනාකරල කියන්න පුලුවන් ද පැපොල බිබිලිවල කැළැල් යවාගන්න තියෙන බෙහෙත් , ක්‍රීම් ගැන?.

  • @niroshiperera3040
    @niroshiperera3040 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පිං

  • @shehandarshikashehandarshi3436
    @shehandarshikashehandarshi3436 5 ปีที่แล้ว +1

    Glutathione gana video ekak karanna doctor

  • @erandisamarathunga9639
    @erandisamarathunga9639 2 ปีที่แล้ว +2

    ඇඟ හෝදන්න ඕනේ දොස්තර උදේට ද රෑට ද

  • @user-if9db8jj7s
    @user-if9db8jj7s 6 หลายเดือนก่อน

    දෙවැනි පැපොල් hadila ඉවරයි වේදනාව tiyenawa මොකද කරන්න onae .dr

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 5 ปีที่แล้ว +3

    Doctor plz migraine ගැන වීඩියෝ එකක් කරන්න

  • @k-05ishan71
    @k-05ishan71 3 ปีที่แล้ว

    godak watina vedio series ekk doctor

  • @indikaherath8985
    @indikaherath8985 11 หลายเดือนก่อน

    පැපොල රෝගය හැදිලා නෑවට පස්සේ තව කෙනෙකුට බෝවෙනවා කියනේ ඇත්තද ඩොක්ටර්..

  • @DeshanVimukthi-qo1dk
    @DeshanVimukthi-qo1dk 4 หลายเดือนก่อน

    Appachchita 70years wenawa eyage belle dakunu paththe ansa papola awa dan 2year wenawa bibili hodauna eth kakkuma adu ne mokakda karanna ona dr

  • @PetrolBoy-hz7nm
    @PetrolBoy-hz7nm ปีที่แล้ว +1

    ඒත් මට හැදිලා දැන් දවස් 15 ක් විතර වෙනවා ඒත් තාම සුව නැ පැසවලා හැමතැනම පැල්ලම් එකට මොකද කරන්නෙ ඩොක්ට 😢

  • @nisansala8029
    @nisansala8029 18 วันที่ผ่านมา

    Doctor mage duwatat me rogayada hadila thiyenne kiyala mate dana ganna one mate obe thumage number aka denna puluwan the

  • @hasidusampath4778
    @hasidusampath4778 4 ปีที่แล้ว

    thanks
    doctor

  • @samanpriyantha9536
    @samanpriyantha9536 2 ปีที่แล้ว

    mas malu kanna honda na kiynwa eka aththda? pili jathi ?

  • @WimalaHerath-g3w
    @WimalaHerath-g3w 14 วันที่ผ่านมา

    Pepola hedila thiyeddi Aga seduvata kamak nedda.

  • @hoshanisandali6815
    @hoshanisandali6815 2 ปีที่แล้ว

    Doctor mata le katigahanawa, prathishakthiyath adui.awata bahath karanawa.papola dawani wathawata hadanna puluwan da?

  • @madusankalahiru7498
    @madusankalahiru7498 3 ปีที่แล้ว

    doctor puluwannam kambull gaya gana video ekak danna. athuru pala saha beheth daru pala gana

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 หลายเดือนก่อน

    Godak pinsidda wenawa matath hedila dawas 4 k waidya thumani obata aneka warayak pinsidda wenawa apiwa denuwath kalata theruwan saranai 🙏

  • @chiranthakaganidu5606
    @chiranthakaganidu5606 3 หลายเดือนก่อน

    මට අංශ පැපොල එක පාරක් හැදුනා . ආයෙමත් හැදෙනවද ඒක 🥹

  • @vijegunawardana3882
    @vijegunawardana3882 ปีที่แล้ว

    Thanks

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 2 ปีที่แล้ว

    Herpis zoster රෝගයට ප්‍රතිකර්ම නැත්ද doctor

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว

    Doctor me lede wadihitiyekuta waladunoth eke risk ek wdie d? Normal ghin dispensery ekk doctor knk Channel krl treatment gnna ekd Honda nttn hospital ekt ghin doctr knk wa Channel krn ekd hnda? Lede wdi wenw wge nn vaccine ek ghuwoth hnda krgnn lesi weid?

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 ปีที่แล้ว

    Thank you doctor mt iye hedune 😢

  • @madumadu919
    @madumadu919 2 ปีที่แล้ว

    docter pepola hedunama pili kema kanna hoda ne kiyaanne eththa da

  • @BeetaGamage
    @BeetaGamage 3 หลายเดือนก่อน

    Fish ,meat kanna barida doctor ?

  • @jnickel7747
    @jnickel7747 5 ปีที่แล้ว +2

    💉💊💉බෙහෙත් එක මොකක්ද ?

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 2 ปีที่แล้ว

    Hepis zoster රෝගයට ප්‍රතිකර්මයක් නැත්ද doctor ...

  • @samankumara5285
    @samankumara5285 3 ปีที่แล้ว +3

    සර් හැමදාම නාන්න කියල සමහර ඩොක්ටර්ල කියනව

  • @desilvasilva1973
    @desilvasilva1973 5 ปีที่แล้ว

    Doctor..... papol haduna kenek.. punchi babek inna gedarakata yanna cochchara kal inna oneda.. e kiyanne lede hoda vela kochchara kal inna oneda..

  • @sandhamalidharamasene3878
    @sandhamalidharamasene3878 ปีที่แล้ว

    Ana doctor maga babata masa 1 1/2 gadara ammata papola mokada karnna mata hadilath na ekmanata kiyanna please help me

  • @bomiduhathurusinha7491
    @bomiduhathurusinha7491 4 ปีที่แล้ว

    Thans doc

  • @menakanilani2078
    @menakanilani2078 5 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @chamilapiyathilaka7341
    @chamilapiyathilaka7341 3 ปีที่แล้ว

    Doctor as walata papola hadenawada.

  • @dumindapushpakumara6051
    @dumindapushpakumara6051 ปีที่แล้ว

    Mata Dan papola hadila..muna purama thynw.dawillai.behethuth bonawa.ane doctor muna dawillata karanne monawada..?

  • @pramudithadisanayaka1380
    @pramudithadisanayaka1380 ปีที่แล้ว

    මස්,මාලු,බිත්තර ආහාරයට ගන්න පුලුවන්ද🙄

  • @sachinihimanka9245
    @sachinihimanka9245 5 ปีที่แล้ว

    Dr.as amaruwa hadenne, bo wenne kohomad.plz ikmanin video ekak krnna.hadenna kalin monahari prathikara thiynawada.mage ammage office eke ayata hadila.itn mage babalata hadei kiyl bayai.thama eyalata masa 2i twin babala

  • @nadeekagajasingha9441
    @nadeekagajasingha9441 4 ปีที่แล้ว

    Doctor papol hedunma malu kanna hodada.

  • @dilanipriyanwada2210
    @dilanipriyanwada2210 2 ปีที่แล้ว

    Mekalaya thula ega sesuwata kamak nedda doctor

  • @GoodBoy-ro6vg
    @GoodBoy-ro6vg 2 หลายเดือนก่อน

    E kiyanne pilihidi kewata kmknedda

  • @nirodadilshan8172
    @nirodadilshan8172 4 ปีที่แล้ว

    pesher adu vima magin mewani bibili damiya hakidaaa

  • @sankasenevirathna7497
    @sankasenevirathna7497 3 ปีที่แล้ว

    Dr, ansha papola hadunoth hoda wenna kochcharakal yanawada?

  • @chamilatechshow2648
    @chamilatechshow2648 4 ปีที่แล้ว

    Sir docter mas malu kanna hodada?????

  • @nadeeshamadurangi3382
    @nadeeshamadurangi3382 5 ปีที่แล้ว

    Papola rogaya sadaha injection eka Api kohomada Ganne.

  • @zameehimaa3308
    @zameehimaa3308 4 ปีที่แล้ว +1

    පැති පැපොල බෝවෙනවාද

  • @shashikanashali1027
    @shashikanashali1027 5 ปีที่แล้ว

    Dokta sarampa kiyanne deiyange ledatada

  • @chathurasankalpa1017
    @chathurasankalpa1017 3 ปีที่แล้ว

    sir nawata passeth dawas 7 k gdra ina onada
    Kili ahu wennathuwa ina onada ?

  • @dilaniandshehan6482
    @dilaniandshehan6482 2 ปีที่แล้ว

    Doctor Mama sathi 19 garbani mawak. Mage daruwata balapamak weida. Ane uththarayak denna doctor

  • @sachinihimanka9245
    @sachinihimanka9245 5 ปีที่แล้ว

    Dr. Ai babala atha kate danne.eka nathara krnne na ne.dn masa 2i eyalata

  • @dihansaseniduni5650
    @dihansaseniduni5650 3 ปีที่แล้ว

    doctor papola hadunu kenekta nawatha hadila tynw nm ee gna loku vistharayak dennako,snayu sambandawa da athi wenne?

    • @bbvvmnb4600
      @bbvvmnb4600 7 หลายเดือนก่อน

      ඩොක්ටර් අන්සපැපොල් රොගය ගැන දැනුවත් කරන්න මට මෙිරොගය සැදිදැනට මාස11ක් ගෙවිල ⁣ඉවරවරයි තාමත් ඇගිලි හාඅල්ලකැක්කුමයි මෙි වනවිටලක්සයට කිටිටුවෙන්න බෙහෙත්වලට වියදම් ස්නායු පරික්සනයද් කලාතමත් හරි සුවයක් නැහැ

  • @thilinimadushika408
    @thilinimadushika408 3 ปีที่แล้ว

    Doctor aurudu 15 wethara wenawa hadila mta eth lapa makenne na mokadd karann one harima kathai mta wath balann ba mage ath deka diha doctor mokadd mekata karann thiyana beheth

  • @DinalRuwandithaperera-xt4ij
    @DinalRuwandithaperera-xt4ij 4 หลายเดือนก่อน

    Mas maalu kanna hodaida ee ledee thiyeddi

  • @isalavineth2885
    @isalavineth2885 4 ปีที่แล้ว

    Doctar papola hadunama api wenadata kana onima kamak kanna puluwanda

  • @thanujaherath6768
    @thanujaherath6768 4 หลายเดือนก่อน

    කැලැල් වලට ප්‍රතිකාර මොනවාද

  • @tarangadarshana6596
    @tarangadarshana6596 4 ปีที่แล้ว

    Dokta mage age bibili vagayak damma eka paththka ava rthupatai beheth gaththa hpl eken ehen kiuva shathek gavila hari alajik ekek kiyala beth dunna eth adu nathi handa mama thava dokta kenekuta pennuva eya kiuva papola kiyala bheth dunna eth mata papola hadila thiyenava kalin e bibili rathu patai diya bibili vage avith na habai kashana gathiya thiyenava pelak velavata danata davas 3'll venava hadila vena kisima ledak na mata ane mata meka hariyatama danaganna kramayak kiyanavada

  • @pathmakumariekanayaka8871
    @pathmakumariekanayaka8871 ปีที่แล้ว

    මස්,මාළු කන්න හොඳ නැද්ද doctor /

  • @namalprasanna761
    @namalprasanna761 5 ปีที่แล้ว

    Mama inne malaysia wala mata pereda heduna..den tika tika age gedi enawa.......

  • @user-bi3vx6xb8g
    @user-bi3vx6xb8g 4 หลายเดือนก่อน

    අංශ පැපොල නිසා පලවෙනියටම ආව බිබ්ල පැසව පැසව තියනවා නම් ඒකට මොකද කරන්නේ

  • @indibasnayaka5677
    @indibasnayaka5677 3 ปีที่แล้ว

    Babalata ennth තියෙනවා da,mage babata 1&masa 7,sarampa walata widapu beheth ekada

  • @vipuligunasekera8725
    @vipuligunasekera8725 5 หลายเดือนก่อน

    AI doctor olowa alana baha hiri watila nalala kasane

  • @chamilaharshani6638
    @chamilaharshani6638 ปีที่แล้ว

    Ane doctor mata dan hadila inne ansu papola mata hari wedanai mn karanne dawasata 3/4 parak nanawa wathura bonawa ethakota wedanawa adu wenawa seethala weddi thawth thuwala thiyei me weddi dan dina 11 wenawa 🙂

  • @kanthijayasooriya7742
    @kanthijayasooriya7742 3 ปีที่แล้ว

    Dokta mama ada papola rogaya thiyena gedara kata giya danne nathuwa e rogaya hadichcha kena ge wife ta e rogaya meeta kalin hadila thiyanawa mama hambune eyage wife papola hadichcha ekka na mage issara hata awa 1m durin wage hitiye ane dokta mata hadeda

  • @manelpremarathna1286
    @manelpremarathna1286 ปีที่แล้ว

    බෙහෙත් පෙති කෝස් එකක් දැන් තියෙනවද ඩොක්ට.

  • @wajirarathnayaka8151
    @wajirarathnayaka8151 2 ปีที่แล้ว

    Mata me dawas pepolahedila mage Babata auurudu 2 k wenawa. Mage thawama Kiri bonawa

  • @isharalkshan7
    @isharalkshan7 ปีที่แล้ว

    මස් මාළු වගේ දේවල් කන්න හොද නෑ කියනවනෙ ඩොක්ටර්. ඒක ඇත්තක්ද...

  • @chandimalbandara8356
    @chandimalbandara8356 5 ปีที่แล้ว

    Pellam mekenna kochchara kal yanwada

  • @PriyankaDolapihilla
    @PriyankaDolapihilla 5 หลายเดือนก่อน

    පසුව වෙදනා ඇතිවන එකට මොකද කරන්නේ

  • @h.k.aduminda6073
    @h.k.aduminda6073 ปีที่แล้ว

    Waksilin eka kiyak wenawada

  • @rivindunavanjana3161
    @rivindunavanjana3161 4 ปีที่แล้ว

    Doctor mas malu kanna hodada

  • @gayanikumarathunga8773
    @gayanikumarathunga8773 2 ปีที่แล้ว

    අංශ පැපොල රෝගය සැදුනු කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝවනවාද?

  • @pradeepeminda4728
    @pradeepeminda4728 4 ปีที่แล้ว

    Dor .mage mahathtaya ge age papuwe podi wathura gedi dala agama ridenawa kiyanawa

  • @mundimundi5804
    @mundimundi5804 4 ปีที่แล้ว +1

    කැලැල් මැකෙනවද කොච්චර කාලයක් යනවද