Enjoy Sri Lanka! I went there after 16 some years after been in Canada and everything has changed. I almost forget how friendly and nice Sri Lankan people in Sri Lanka!
12:47 Math ithn toronto awoth okama thamai banda colomba giya wage wei..UK wala ohoma buildings nane..Thiyenawa London shangrila eka ehema eth eka thana toronto wage lassana tower,malls city center eka wateta loku fountain thiyena parks nahane.13:09 Toronto thaw thisawa..CN tower!😍😍😍 kawada hari visit karanna asama thanak..canada enawamai dawasaka..hambuwennam auntywa....US,Honkong eta passe toronto marama vibe ekak..sathutui,lankawata awa eka gana..Love from Epsom,Surrey,England! 😘😘😘😘
Seha is a very intelligent and very good ...really you r very luky akki having a like this child for your life.... Am waiting for watching your next vlog ❤❤❤❤ love u seha.....
අපි තට්ටු කරලා තමයි airport එකේ දොර ඇර ගත්තේ" ඒක තමයි හිනා ගිය කතාව,ඉතිං නංගී ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් නොදන්න දේ ඉගෙන ගත්තා,කැනඩා ගමන පෙනී පෙනී නැතිඋනා,ඒත් සැලෙන්නේ නැ,කොහොමහරි හරි විදිහට කරනවා,ඔයා ඒකට ලොකු හයියක්,සතුටින් පරිස්සමෙන් ඉන්න,තෙරුවන් සරණයි!
සිරාවටම ඈ.සුදු අපිව බස්සලා කාර් එක පාක් කරලා එන්නම් කියලා ගියා. අපි දෙන්නා දොර ගාවට ගියාම ඒක වහලා.පස්සේ අපි දෙන්නා කෑ ගහලා කිව්වා සුදුට එන්න එපෝ අපිත් එනවා දොර වහලා කියලා 😂😂 එතකොට තමා එයා කිව්වෙ තට්ටු කරන්න කියලා ,මෙන්න බොලේ තට්ටු කලාම security එකෙන් ඇව්ල්ලා යතුරක් දාලා දොර ඇරියා 😂😂
සේහා කියන්නේ ඇත්තටම හරිම හොඳ දරුවෙක් .. ගොඩාක් දුර ආවත් එයා හරි ලස්සනට හිනාවෙලා ඉන්නවා හැම වෙලාවෙම ...හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන පුංචි ඒන්ජල් කෙනෙක් ❤ බුදු සරණයි !!
Harima lassanay .ethiritikath ekmanata damanna.budusaranay .oba samata
❤️
Video නැත්තේ ඇයි කියලා බැලුවම දැක්කා ලංකාවට ඇවිත් ගියා කියලා. බොරු ශෝ නැතිව ඇත්ත කතාවම පෙන්නන නිසා කැමතියි video s බලන්න. ආදරෙයි ඔයාලට ❤❤
තැන්කු වේවා ❤️
ප්ලේන් එකේ ආපු වීඩියෝ එකත් ලස්සනයි ඉතුරු විස්තර සහිත වීඩියෝ බලාපොරොත්තු ඉන්නවා.
ජයවේවා 💐 දෙවි පිහිටයි❤
අද විඩියෝ එකක් දැම්මා,ගෙදර අය එක්ක
Well come to Sri Lanka. Skip නොකර ඔක්කොම බැලුවා. Thanks for the Video. Good luck. Happy Seha බබා.
තැන්කු වේවා ❤️
ජය ජය ශ්රි නගෝ.
මෙහි ඔබව දුටුවොත් ලියනවා.
අපේ දේශීය දෙවිවරු ගැන ලිවේ.
👍👍
ඔයාගේ vlogs මම මුල ඉදලම බැලුවා පුතෙ ඔයා නම් හරිම ගුණ යහපත් දරුවෙක් ඔයාව දැක්කම තමන්ගෙ දරුවෙක් දැක්ක වගෙ ස්තූතියී පුතෙ ලස්සන vlog එකක් ❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ආන්ටි ❤️
පරිස්සමෙන් ඉන්න.නිදුක් නීරෝගි සුව ! ❤️
Enjoy Sri Lanka! I went there after 16 some years after been in Canada and everything has changed. I almost forget how friendly and nice Sri Lankan people in Sri Lanka!
❤️
16:53 yaaa of course that moment is ….no word to explain.,enjoy ❤
❤️❤️
Subapathum duwe.wasanawantha gamanak wewaaaaa.parissamen duwe.man oyage hamadema balana kenek.budusaranai.
බොහොම ස්තුතියි !❤️
Thanks for the video තව ඉස්සරහටත් අපිබලන් ඉන්නවා ❤😊
තැන්කු වේවා ❤️
මම හරිම ආසාවෙන් තමයි .හිටියේ ආයේ මොනා හරි දානකන්. ගොඩක් සතුටුයි ලංකාවබලන්න ආවට.
පරිස්සමට ඉන්න
God bless you and your family. Take care
❤️🙏
මමත් හරි ආදරෙන් බලනවා ඔයාලගේ ජීවිතේ ගෙවන විදිහ සතුටුයි 🎉❤
බොහොම ස්තුතියි ❤️
12:47 Math ithn toronto awoth okama thamai banda colomba giya wage wei..UK wala ohoma buildings nane..Thiyenawa London shangrila eka ehema eth eka thana toronto wage lassana tower,malls city center eka wateta loku fountain thiyena parks nahane.13:09 Toronto thaw thisawa..CN tower!😍😍😍 kawada hari visit karanna asama thanak..canada enawamai dawasaka..hambuwennam auntywa....US,Honkong eta passe toronto marama vibe ekak..sathutui,lankawata awa eka gana..Love from Epsom,Surrey,England! 😘😘😘😘
තැන්කු වේවා ❤️
ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා විෂ් කරනවා ! ඔය ටිකම මගෙත් බකට් ලිස්ට් එකෙ තියෙනවා ❤️
ඔයාට ලංකාවට land කරද්දි දැනුන හැඟීම ,ලංකාවෙම ඉදන් මටත් දැනුනා අක්කේ, ඇස් වලට කඳුලුත් ආවා, සේහා good girl කෙනෙක් වෙලානෙ❤ බලන්නකො ඔයාට දෙන support එක. ආදරෙයි සේහා ගොඩාක් ...........❤
අම්මෝ ඔව් එයා මේ ගමනෙදි මාර සපෝර්ට් එකක් දුන්නේ මට 🥰❤️
කාලෙකින් vlog එක හමිබ වුනේ.ලස්සනයි
තැන්කු වේවා ❤️
බලාගෙන ඉන්නවා අපේ සිරිලංකාවෙ වීඩියෝ දානකම්
ඊළඟ එක ලංකාවේ 😍
ඔය දෙන්නට සුබ ගමන් . පරිස්සමින් ඉන්න බුදු සරණයි!
❤️🙏
Welcome to sri lanka ..seha have q good holiday...like to see you both in sri lanka...
Thank you! 😃
Ahapuwama epauna apudura parissamin awane sathutuwela vinodawela parissamin yanna ❤🙏
තැන්කු වේවා ❤️
Really enjoyed it vedio
Glad you enjoyed it
Video ekak එනකල් හිටියෙ ❤
තැන්කු වේවා ❤️
Api dannak saudi iandala Toronto eanawa eath api adurana aya naha nea awahama apea kanak nadda munagaheannea palawani watawa eannea
ආවට පස්සේ ගොඩාක් අය අඳුරගන්න ලැබෙයි.
Hodai hodai lassani ada video akakth 🎉❤🎉👍👌
තැන්කු වේවා ❤️
Ekana eththa harima amatu gamanak
😊
Welcome to sri lanka ❤🤗 ආසයි සේහා බබාව බලන්න 🤗😘
❤️
සුබ දවසක් ! නොමැකෙන මතකයන් එක්ක මේ නිවාඩුව ගත කරන්න ලැබේවා !
❤️
ඔයාල ලංකාවේ ගොඩක් කල් ඉන්නෙ නෑ නේද මම මේ දවස්වල ලංකාවේ නෑ පුතේ ඔසී ඉන්නෙ මැයි අග එන්නේ ඔයාගෙ vlogs ගොඩක් බලනවා .සතුටුයි ❤
මටත් ඔයාලගෙ flight එක ලංකාවට land කරපු වෙලාවෙ ලංකාවට ගියා වගේ දැනුනා. අපේ කිට්ටුවටම ඇවිල්ලා ගිහින් තියෙන්නෙ.
ඒක මාරම හැඟිමක් 🥺❤️
Welcome to Sri Lanka ,sorry couldnt write to you after 4 years,Wish you all good luck,
තැන්කු වේවා ❤️
මගේ සිහින රට❤❤🎉🎉
ලංකාවට land කරා කියලා අක්කා කියද්දි අනේ මන්දා මගෙ ඇස්වලට කදුලු ආවා..❤❤❤🎉🎉
ඒක එවලෙ අපිටත් දැනුනා.❤️
ane akki oyage video eke antimata lankawa dakiddi mage as dekata kadulu awa. missing my motherland so much
ඉක්මනටම යන්න ලැබේවා ! ❤️
Thank you akkio@@SehaVlogs
තව බලන්න තිබුනනම් කියලා හිතිනා...හරිම සතුටුයි.ආව වෙලාවෙ දකින්න ලැබුණනම් තවත් සතුටුයි ❤
ඉක්මනටම ලංකාවේ ඒවත් දාන්නම්කො එහෙනම්..මේවා තමා මෝටිවේශන් ඈ,මගෙ කම්මැලි කම නැතිවෙන්න ❤️
Welcome to srilanka enjoy may God bless you and Seha🙏🙏🙏
❤️❤️
ලෝකෙ වටේ කොච්චර ගියත් 16:35 පොලවට ටච් කරන ඒ අවස්ථාව අමුතුම හැගිමක් 😥 කිසිම කෙනකුට වචන වලින් විග්රහ කරන් බැහැ , 🙄❤
අනිවාර්යයෙන්ම ❤️
බුදු සරනයි
❤️🙏
ගොඩක් දවසකින් වීඩියෝ නැතුවට බැලුව.. ලංකාවට ඇවිත් කියලා දැනගත්තා...
ලංකාවෙන් ඇව්ල්ලා දැන් මාස හතක් වගෙ වෙනවා 😊
Goodka dawsakin balana labona akka Goodka adaraei mama family 👪 ekatama budu sharanyi dalada samedu pitai
❤️🙏
අක්කෙ මම ඔයාලගෙ වීඩියො එක බලනකොට කමෙන්ට් කියනව , මිනිස්සු විවිධ කෝණ වලින් ලෝකය දකින විදිය , මිනිස්සුන්ගේ අදහස් හොඳට පේනව ... #අමුතුලෝකය 🙃
මම ආසයි මිනිස්සු එක එක කෝණ වලින් ලෝකේ දැකලා එයාලගෙ අදහස් ප්රකාශ කරන එකට ❤️
@@SehaVlogs හොඳයි 🫶
Habibi come to Sri Lanka
😇🥳
සතුටින් inna bs
❤️
සේහා හරිම හොද දරුවෙක් ❤❤❤❤
ඇත්තටම ඔව් ❤️
Theruwan saranai. Parissamen inna.
❤️
අයියා අක්කා දුව ❤❤❤ගොඩක් ආදරෙයි video ona
❤️❤️
ඔයාට ත් තැන්කූ වේවා ...!
💐💐💐💐💖💖
🥰
Safe journey for all. Good luck.
❤️
Really enjoyed your video ❤
Glad you enjoyed it! ❤️
❤ lassnayi video eka ada
තැන්කු වේවා ❤️
Ammo ethi yantham video ekata thank you .. ❤❤❤ oyalage gedara maru wela wage...eka nam godak hoda news ekak wage...a genath video ekak ona 🥰🥰🥰
අනිත් එකත් ඉක්මනටම දෙනවා 😍
Thanks for the video.
You are welcome!
ඇති යාන්තම් vlog එකක් දැම්මා. තෙරුවන් සරණයි සේහා බබා සහ සැමට. ආයුබොහෝ වේවා ❤
❤️❤️
ජය වේවා ❤❤
🥳
Harima sathutui oyala gana b.s hamotama.
❤️
Goose bay- පාත්ත බොක්ක😂😂😂 මරැ නම රෙජිස්ටර් කරමු. අපි ඉන්නෙ NB - Moncton . ලංකාවට යන්න ආසයි 😢😢😢
යමු යමු හිමින් සැරෙ..❤️
බුදුසරණයි 🙏🙏
❤️
Sathutui sathutui ..pawulama upan ratata enna kochchara asida.. oyalata seha babatah subagaman theruwan sarani ...aubowewa..💐😍🌹👍😀💑💑👑️💪🎁🤗🤗
❤️🙏
Seha baba nam සුපිරි akke🎉🎉❤❤❤❤ gammak thama seha කියන්නේ 😊❤😂💪💪💪😘😘 ඉක්මනින් thawa vlogs ගේන්න ,,🎉🎉🎉love u both❤❤
තැන්කු වේවා ❤️
Enjoy the journey ❤safe flight ✈️ God Bless you
Thank you!! 😍
Wel come to Srilanka..dr..
❤️😇😘
❤❤බුදු සරණයි පරිස්සමෙන් එන්න ලංකාවට මැණිකේ👨👩👦❤❤
❤️
Godak kalekin math video eka baluwe. E tike lankawatath awilla gihilla , kmkne parissamen awilla giyanam echcharai. Parissamen Indo. Comments late unata samawendo. Wada nisa busy me tike. Okkolama parissamen Indo ❤
තැන්කු වේවා ❤️
මොකෝ වෙන්නෙ ඉතින් මේ දවස් වල ..
Harima lassanai vlog eka❤
තැන්කු වේවා ❤️
Welcome to SriLankan Really enjoyed your video.
Glad you enjoyed it!❤️
Supiri gamana.lassanai nangi. Yanakata enakota😢ithim
😇😇
Adarei akka ❤
ආදරෙයි බං ❤️😘
අනේ ගොඩක් සත්ටුයි . ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැක්කේ . තෙරුවන් සරනයි ඔයාලට.
❤️🙏
Maru gamana ne... flight 4k ...😮 Hoda ganan ne.....habai Hoda experience ekak seha babata...🥰
Love you guys 💛💚💜🧡❤️💙
අම්මෝ ඔව්,ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්,එයාට වගේම මටත්
Welcome to Sri Lanka. Hello Seha. Love you all.❤️❤️❤️❤️💎💎👍
❤️❤️
Parissamin නංගී පිට රටක inna vita kalpanawen
❤️
බුදුසරණ saha
❤️❤️
Nice
තැන්කු වේවා ❤️
@SehaVlogs haven't been to SriLanka for last 11 years
Apith balaaaaaaaaagana enne next year lankawe yanna. Harima sathutui lankawa dakinnath. Best of luck nanga.
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා විශ් කරනවා ! ❤️
Wellcome srilanka
🥳❤️
Ane awa gamn ghinne anna hitiya balanna
වැඩි දවසක් ඉන්න හම්බුනෙ නැහැ 🥺
අවුරුදු 4න් පස්සේ ලංකාවට ආපු නිසා ගෙදර කට්ටියව මුණගැසුණු සුන්දර අවස්ථාවත් ඇතුල් කරන්නම් වටිනවා
ඒ වගේ හමුවීම් වෙනකොට ඇත්තටම ෆෝන් එක මතක් වෙන්නෙ නැහැ ,ඒක හදවතින්ම විදගන්නයි ඕන වෙන්නෙ.🥺❤️
Welcome, hope to see more beautiful videos in Sri Lanka ❤❤❤
තැන්කු වේවා ❤️
Well come to mother land... Sri Lanka. 🇱🇰🇱🇰🇱🇰
🥳🥳
Welcome Srilanka... Happy Jernny,, ,,💫💫💫💫💫🙏
🥳❤️
Welcome to srilanka
❤️❤️
Love this vidio❤
❤️❤️
Dalada Samiduge pihitai 🙏
❤️🙏
Mame auduru 36 innewa tawam lankawe yanne be salli nede
හරිම සතුටුයි notification එක ආවහම.ලස්සනයි ගොඩක් .❤❤❤❤❤
තැන්කු වේවා ❤️
Seha is a very intelligent and very good ...really you r very luky akki having a like this child for your life.... Am waiting for watching your next vlog ❤❤❤❤ love u seha.....
Yes she is ❤️❤️
Seha mamata help kalata thank you putha lankawata apu gaman kottu kanwa kewwa parana video ekka mata eka mathk una
කෑවා කෑවා හැබැයි ඒ කඩෙන් නෙමෙයි
❤
Happy vacation
❤️
කාලෙකට පස්සෙ .........
ඕ
Godak kalekata passe.video ekak balanna asawen hitiye.godak lassanai long trip eka.❤
තැන්කු වේවා ❤️
Nice to see you all...😍
❤️
Ammo...I can imagine how happy u r to land on our motherland❤❤❤
Yes we are ❤️
Thank you vidieo ekak genawata ❤❤❤❤
😘❤️
අක්ක ගෙවල් මාරු ලරාද ගේ වෙනස් වෙලානේ . ආදරෙයි සේහා බබෝ පුළුවන් නම් වෙනද වගේ vlogs ගේන්නකෝ plz ආදරෙයි හැමෝටම ❤❤❤
ඕ දැන් වෙන තැනක,අපේම තැනක 😊
කම්මැලිකම නැති කරගන්න ඕන අප්පා 🥺
@@SehaVlogs අනේ හෝම් ටුවර් එකක් ගේන්නකෝ සේහ බාබාව ගොඩක් මතක් වෙනවා
Welcome to 🇱🇰 sri lanka.❤
💐🥰
Have a kottu from that kottu shop near Bomiriya without fail. ❤
ගියාම යාළුවෝ ටික කිව්වා ඒක ඉස්සර වගෙ රස නැහැ කියලා 💔, පස්සේ බේරුවල ගියාම රසම රස කොත්තු කඩයක් හම්බෙලා ඒකෙන් කෑවා බඩ පැලෙන්න 😍
❤💐අක්කා
❤️
Anee❤️❤️❤️
❤️
Welcome 👏👏👏👏
🥳❤️
Godaak sathutui... Godaa kalekin Dakinna labuna akata.....🙏🙏🙏🙏🙏
❤️🥳
Canada to SriLanka ❤ Welcome
තැන්කු ඈ..මේ කමෙන්ට් එක දැකලා මම ටයිට්ල් එකත් හැදුවා.දෙක පටලලා දාලානෙ මම 🥰😘
@@SehaVlogs වෙල්කම් වෙල්කම් 😘
දකින්නත් ආසාවෙන් හිටියෙ දුව
❤️
පරිස්සමින් ගිහින් ආව නිසා සතුටුයි.❤️
❤️❤️