සිගිති වාහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @prasanthishani8332
    @prasanthishani8332 ปีที่แล้ว +1

    ඇයි ඒ නැටුම් ශිල්පියා කළේ උස්සලා ගන්නේ ගහන්න.. ගොඩාක් ලස්සනයි ඒ නර්තනය

  • @MRJFF27
    @MRJFF27 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරිම

  • @kingsameera.4527
    @kingsameera.4527 ปีที่แล้ว

    Balan inna asai wahala natuma apeth dewae natuwe meyala mageth video eka balanna

  • @ashanashan3638
    @ashanashan3638 2 ปีที่แล้ว +1

    Me ayawa Samananda karaganna puluwanda

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 ปีที่แล้ว +2

    ලබන අවුරුද්දේ මේ වගේ නැටුම ඔක්කොම ටික අපිට දාන්න හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒ නැටුම් වලට හරිම ආසයි

  • @dinildamnidu1890
    @dinildamnidu1890 2 ปีที่แล้ว

    Gahanna yanne mono une ❤️

  • @MRJFF27
    @MRJFF27 2 ปีที่แล้ว +1

    අයියේ අනේ සසිරිබර කියල දෙන්න පුලුවන්ද 0783527471

  • @surayaskitchen6987
    @surayaskitchen6987 2 ปีที่แล้ว

    Muwa hodai bahubutha kolama natanna me mona vikarayakda.. Wahala kiyanne pissek wage natana eke nemei dadimunda deviyange prathapawath bawa thejasa pennanna hadapu natumak.. Muwa dakkama oluwata enne bahubutha kolama natta card kuttame jokar deviyantath apahasayak me mongal natum walin wenne

    • @saminviraj5880
      @saminviraj5880 2 ปีที่แล้ว +1

      Eka uba dakina widiha yaluwa, natum a kiyana eka danna wada?

    • @surayaskitchen6987
      @surayaskitchen6987 2 ปีที่แล้ว

      දන්න නිසා තමයි යාලුවා ඔය සරලව පැහැදිලි කරේ නැටුමක් කියන්නෙ මොකක්ද කියල ..

    • @threesisters3314
      @threesisters3314 2 ปีที่แล้ว +2

      You are at a los without jumping 😏😏🤣

    • @surayaskitchen6987
      @surayaskitchen6987 2 ปีที่แล้ว

      වාහල කියන්නෙ දැඩිමුණ්ඩ දෙවියන්ගෙ කතාව එයාගේ චරිත ලක්ෂණ ඉදිරිපත් කරන්න නර්තන අංගයක් ..එයාගේ තේජස එයා කොහොම කෙනෙක් ද කොහොමද යක්කු එලවන්නෙ ඔය වගේ දේවල් පෙන්නුම් කරන්න හදපු නර්තන අංගයක් එහෙම නැතුව පිස්සෙක් වගේ ඕන ඕන විදිහට නටන එකක් නෙමෙයි ..දැඩිමුණ්ඩ දෙවියො කියන්නෙ මාරසේනාව එද්දි බය නැතුව බුදුන්වහන්සේ ව ආරක්ෂා කරන්න ඉස්සරහට ආපු ප්‍රතාපවත් කෙනෙක් ..මේ නටන එකාගෙන් එහෙම එකක් පේනවද ..නිකං බහුබූත කෝලම නටන ජෝකර් කෙනෙක් නෙ පේන්නෙ ...😅

    • @slpathuwa2522
      @slpathuwa2522 2 ปีที่แล้ว +3

      @@surayaskitchen6987 මචන් දවසක උබ ලගටම ඇවිත් බලපන් එතකොට තේරේයී වෙන කියන්න දෙයක් නෑ