එයාලා වගේ අපි අනනුන්ගේ ජංගි අදින්නේ නෑ මම නාමල් අපි තාත්තව බලාගන්නවා ලිකිතව දන්නන්න කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025
  • එයාලා වගේ අපි අනනුන්ගේ ජංගි අදින්නේ නෑ මම නාමල් අපි තාත්තව බලාගන්නවා ලිකිතව දන්නන්න කියන්න
    #namal_rakapaksha
    #prasanna_ranathunga_kappan
    #mahinda_rajapaksha
    #Kasun_mahendra_live
    #kamindu_mendis
    #bro
    *Image credit goes to original owners
    *News sound credit goes to original sound owner
    *video credit goes to original owner
    Any Copyright Matter please Contacts :- rckweerasinghee@gmail.com
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted copyright statute ©\| that might otherwise be infringing, Non-profit, educational or personal use tips the balance in favour of fair us,are InShot:inshotapp.page...

ความคิดเห็น • 14

  • @kumarih4092
    @kumarih4092 วันที่ผ่านมา +2

    නාමල් oyala අනුන්ගේ jangi noandata අසරණ මිනිස්සු adinawa

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct วันที่ผ่านมา +3

    ජංගි ඇන්දේ නැතුවට කමක් නැ ජනතාවගේ මුදල් කනවා කියන්නේ ඉට වඩා පහත් අසික්කිත වඩක්

  • @ruwansenanayaka223
    @ruwansenanayaka223 20 ชั่วโมงที่ผ่านมา +2

    අනුන්ගේ ඇරන් ඇන්දත් නම්බුයි අහිංසක මිනිසුන්ගෙන දෙවල් හොරාකල ජිවත්වෙනවාට වඩා කියව කියව ඉන්නෙ නැතුව ඇරන් ගියානම නම්බුයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 12 ชั่วโมงที่ผ่านมา +1

    මහින්ද මහත්තයට කවදාවත් මමනමි වචනයක් කියන්නෑ. හොරා කෑවද නැද්ද කියලනමි දන්නෙ නෑ එතුමා කරපු දේවල් පස්සෙ ආපු ජනපතිල කලෙත් නෑ. හොරා කෑවත් රටට යහපත් දෙයක් කලේනමි මහින්ද මහත්තය විතරයි.එතුමාට නිදුක් නිරෝගි වෙන්න කියල මම පතනව.

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 18 ชั่วโมงที่ผ่านมา +1

    මුන් ජනතාවගෙන්ම කාලා ඇදලා,සුකෝපභෝගිව ගතකලා කාල්කණ්නි අපතයෝ තොපි ජනතාවගෙන් තවත් වියදම් කරන්න නැහැ වහාම පලයව්. හොරකම් කරපු ධනයෙන් දෙමාපියන් බලා ගනිල්ලා කාල්කණ්නි පවුල්පිටින් රට විනාශ කරලා උන් සුකෝපභෝගිව ගතකලා ට්තවත් මුන්ට සලකන්න ජනතාවට බැහැ

  • @thilakarathnasili
    @thilakarathnasili 3 ชั่วโมงที่ผ่านมา

    අහිංසක මිනිස්සු න්ගේ සල්ලි වලින් යැපෙන එක රටේ මුදල් හොරා කාලා ප්‍රකෝටි පතියයෝ වෙන එකද ඹහෙ.ලගෙ වැදගත් මහ.ලොකු සන්ස්කෘතිය.නැති දෙයක් ඉල්ලගන්න එක හොඳයි හොරා ක.
    කාලා ඉපදුණු රට හිගමනට පත් නොකර.පේනව නේද දුප්පත් ජනතාවට අපහාස කරන හැටි.පැලක ඉපදුණු අපේ ආදරණීය ජනාධිපති තුමා විතරයි දුප්පතාගෙ දුක හදුනන්නේ.එතුමට දීර්ඝ ආයුෂ නිරෝගී සුවය ලැබේ වා

  • @gaminikularathna5498
    @gaminikularathna5498 วันที่ผ่านมา +1

    Munta hora kapuwa thiyenawa

  • @asokawickramasinghe
    @asokawickramasinghe 7 ชั่วโมงที่ผ่านมา

    Anunge jangi andinavata vada
    Mahajana mudalvalin yapenaeka
    Lajjai hallo😅😅😅

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 22 ชั่วโมงที่ผ่านมา

    Umbala ta. gold underwears. Athi

  • @gayamax6933
    @gayamax6933 9 ชั่วโมงที่ผ่านมา

    Thopi hora kawe nisa thamai ratata ohoma une.