ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිය ගියත් අප හදවත් තුල සදා අමරණීය කටහඬ ඔබ තුමියට නිවන් සැප ලැබේවා
බලන්න ඇගේ ලස්සන වැදගත්කමපුංචි ළමයගෙ වගේ කටහඬආදරේ හිතෙනවා ගොඩක් දැන් ඉන්න එවුන් ඒකට යක්කු වගේඔබතුමියගේ නිහතමානිත්යයමොන තරම් ලස්සනට කෙනෙක්ව වශී වෙන විදිහට මේ ගීතය ගායනා කරනවද වැදගත්කම හිටගෙන ඉන්න ලස්සන🙏
අතීතයේ ගැයුණු සියළුම ගීත රසවත් බවින් පරිපූර්ණයි.ඒ හඬවල් සදා අමරණීයයි. හදවතේ නිදන් ගත වෙලා..සියළුම කලාකරැවන්ට මගේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️
සිංහල සිනමාවේ ආරම්භය උදාකරමින් තිරගත වුනු " රේඛාව " චිත්‍රපටියට ගැයුනු අපේ රට ගැන කියවෙන ලස්සන ගීතයකි ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියනි , ඔබතුමියට මගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏
ඇයට නිවන් සුව ලැබේවා අපූරු ගීත ගොන්නක් අප වෙන තිළිණ කළ විශිෂ්ට ගායිකාවක්
සැමදා හදවත් තුල රැව්දුන් ගීත....කවදත් නැවුම් බවක් දැනෙන ගීත... ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචනා කල ගීතයක්... රේඛාව ච්ත්‍රපටය වෙනුවෙන් ගායන කරන ලද්දකි... මේ සියලුම දෙනාට නිවන්සුය පතනවා
❤absolutely and on the other hand we must never ever forget the late great ledgendary sri lankan musician and artist mr sunil shantha sir and his severice tp the sri lankan musical and cinema and entertainment industry etc etc too ..
හරිම ...ලස්සනයි ,..කට.හන්ඩ...ඉතාමත් ..සුමිහිරී.යි ...
සිය දහස් වාරයක්, එක දිගට අහන්න පුලුවන් ගීතයක්, මෙන්ම රසය කිසිවක් අඩු නොවනා,මිහිරිබව, තවතවත් වර්ධනය වන අරුම පුදුම ගීතයක් 🎉❤🎉❤🎉❤🎉❤🎉
මේ සිංදු හදපු හැමෝටම පිං
මෙවන් සුමියුරු ගීත අහන්න අපිත් පින් කෙරුව එහෙනම් .
ලස්සන පදමාලාව ලස්සන ගායනය ඉතාමත් උසස් අමරනීය නීර්මාන මගේ ප්‍රනාමය,❤👍🙏
මේ මිහිරි හඬෙහි අලංකාර, වාාාාව්,..වාසනාවන් ,
එදා ඉඳලා අපේ රටේ හිටපු පැරණි හැම ගායකයෙක් ගායිකාවක්ම සදා අමරණීයයි හරිම ලස්සනයි, සදා අමරණීයයි ඔබට නිවන් සුව ලැබේවා මැතිනියනි
Ithamath wadagath, watina, nihathamani ahinsaka gayanayak.Oba thumiyata niwan suwa labewa!
හරිම ලස්සනයි ගායනය ඔබතුම්‍යට මාගේ උපහාරය තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹💑💑💑👍👍👍
භාවනාවක් වගෙ❤❤
Very nice
Harima mihiri❤❤
niyamai
❤
වාසනාවන්ත MAUTHUMIYANI APA.සැමගේ උපහාර YA වේවා !!!
Nice Madam
supirii
🙏👍💓
🥺♥
❤❤❤❤
පදමාලාව සංගීතය ගායනය අති විශිෂ්ට සිනමා ගීයක් රේඛාව චිත්‍රපටයට ඇතුලත් උන
❤...
පුරුදු වෙන්න!!
රිදී කාසි හැළෙනවා වගේ ඒ කටහඬ.....❤❤❤🥹😍
බලන්න සාරියකින් සැරසිල කරන ගායනය . මොන තරම් වැදගත්ද. දැන් ඉන්න කියන්නෙත් අනුංගෙ සිංදු. ඒ විතරක් නෙවෙයි කැපිච්ච පනුවො වගේ දගලනවා විතරයි .
😂 ජංගියට මයිලක් හිරවෙලා වගෙයි දැන් ඉන්න එවුන් දඟලන්නේ😂
❤❤❤❤❤❤❤😂😂😂😢😢😢😢😂🎉🎉🎉🎉
ලස්සනයි නේද
❤❤
❤❤❤❤❤❤❤
මිය ගියත් අප හදවත් තුල සදා අමරණීය කටහඬ ඔබ තුමියට නිවන් සැප ලැබේවා
බලන්න ඇගේ ලස්සන වැදගත්කම
පුංචි ළමයගෙ වගේ කටහඬ
ආදරේ හිතෙනවා ගොඩක් දැන් ඉන්න එවුන් ඒකට යක්කු වගේ
ඔබතුමියගේ නිහතමානිත්‍යය
මොන තරම් ලස්සනට කෙනෙක්ව වශී වෙන විදිහට මේ ගීතය ගායනා කරනවද වැදගත්කම හිටගෙන ඉන්න ලස්සන🙏
අතීතයේ ගැයුණු සියළුම ගීත රසවත් බවින් පරිපූර්ණයි.ඒ හඬවල් සදා අමරණීයයි. හදවතේ නිදන් ගත වෙලා..සියළුම කලාකරැවන්ට මගේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️
සිංහල සිනමාවේ ආරම්භය
උදාකරමින් තිරගත වුනු
" රේඛාව "
චිත්‍රපටියට ගැයුනු අපේ රට ගැන
කියවෙන ලස්සන ගීතයකි
ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියනි ,
ඔබතුමියට මගේ
ගෞරවනීය උපහාරය 🙏🙏🙏
ඇයට නිවන් සුව ලැබේවා
අපූරු ගීත ගොන්නක් අප වෙන තිළිණ කළ විශිෂ්ට ගායිකාවක්
සැමදා හදවත් තුල රැව්දුන් ගීත....කවදත් නැවුම් බවක් දැනෙන ගීත... ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචනා කල ගීතයක්... රේඛාව ච්ත්‍රපටය වෙනුවෙන් ගායන කරන ලද්දකි... මේ සියලුම දෙනාට නිවන්සුය පතනවා
❤absolutely and on the other hand we must never ever forget the late great ledgendary sri lankan musician and artist mr sunil shantha sir and his severice tp the sri lankan musical and cinema and entertainment industry etc etc too ..
හරිම ...ලස්සනයි ,..කට.හන්ඩ...ඉතාමත් ..සුමිහිරී.යි ...
සිය දහස් වාරයක්, එක දිගට අහන්න පුලුවන් ගීතයක්, මෙන්ම රසය කිසිවක් අඩු නොවනා,මිහිරිබව, තවතවත් වර්ධනය වන අරුම පුදුම ගීතයක්
🎉❤🎉❤🎉❤🎉❤🎉
මේ සිංදු හදපු හැමෝටම පිං
මෙවන් සුමියුරු ගීත අහන්න අපිත් පින් කෙරුව එහෙනම් .
ලස්සන පදමාලාව ලස්සන ගායනය ඉතාමත් උසස් අමරනීය නීර්මාන මගේ ප්‍රනාමය,❤👍🙏
මේ මිහිරි හඬෙහි අලංකාර, වාාාාව්,..වාසනාවන් ,
එදා ඉඳලා අපේ රටේ හිටපු පැරණි හැම ගායකයෙක් ගායිකාවක්ම සදා අමරණීයයි හරිම ලස්සනයි, සදා අමරණීයයි ඔබට නිවන් සුව ලැබේවා මැතිනියනි
Ithamath wadagath, watina, nihathamani ahinsaka gayanayak.
Oba thumiyata niwan suwa labewa!