ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #CakeBoard#HowToMake#FineAndTasty#
    ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty
    ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදන අයුරු මෙහි දැක්වෙයි. ඉතා පහසු අඩු මුදලකට මෙය සකස් කරගත හැකිය.
    Here's how to make a cake board easily at home. This can be easily arranged for a small fee. ‪@finetasty1252‬
    • ගෙදරදීම පහසුවෙන් කේක් ...
    රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
    FB Page : bit.ly/2Mb59Hp
    Fb Group : bit.ly/3rw53dC
    Fine & Tasty Blog : finentasty.blo...
    කප් කේක් ලයිනර්ස් ඉක්මනින් පහසුවෙන් හදමු|How To Make Cup Cake Liners|Cup Cake Mould|Muffin Liners
    Video link
    • කප් කේක් ලයිනර්ස් ඉක්ම...
    කේක් පෙට්ටි ගෙදරදීම පහසුවෙන් ඉක්මනින්|How To Make Cake Box Sinhala|Fine & Tasty|Making Easy Box
    Video link
    • කේක් පෙට්ටි ගෙදරදීම පහ...
    කේක් සඳහා මිලක් තීරණය කරගන්නේ කෙසේද?කේක් බරටද? අයිසින් සමඟද? |How to Determine the Price of a Cake|
    Video link
    • කේක් සඳහා මිලක් තීරණය ...
    ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
    Video link
    • ගෙදරදීම ස්පංචි රසවත්ව|...
    දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy
    Video link
    • දඟකාර පුතුට මිනිස් රූප...
    පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake
    Video link
    • පැණිරස අඩු සුදු පැහැති...
    වර්ණවත් රසවත් රිබන් කේක්|Easy Ribbon Cake Recipe Sinhala|Fine & Tasty|Cake Recipe Sinhala|Easy Cake
    Video link
    • වර්ණවත් රසවත් රිබන් කේ...
    උස කේක් ෆොන්ඩන්ට් ආවරණය|How To Cover Tall Cake In Fondant|Sharp Edge Fondant Cake|Fondant Basics
    Video link
    • උස කේක් ෆොන්ඩන්ට් ආවරණ...
    කේක් එකට තණකොළ, සතුන්ට ලොම් දාන්නේ මෙහෙමයි|නොසල් 233 |Grass Nozzle For Cake|Nozzle 233|Fine & Tasty
    Video link
    • කේක් එකට තණකොළ, සතුන්ට...
    මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake
    Video link
    • මාබල් කේක් හදන ක්‍රම ද...
    කේක් එකකට අයිසින් අකුරු,ඉලක්කම් කපා ගෝල්ඩ් ඩස්ට් කරමු |Icing Letters & Numbers For Cake|Fine & Tasty
    Video link
    • කේක් එකකට අයිසින් අකුර...
    අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty
    Video link
    • අමුද්‍රව්‍ය 3 පාච්මන්...
    පහසුවෙන් අයිසින් රෝස මලක් හදමු|ලේස් කප් කේක් ලයිනර්|Butter Icing Rose Flower|Cup Cake Lace Liners|
    Video link
    • පහසුවෙන් අයිසින් රෝස ම...
    අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කුකීස්|Chocolate Chip Cookies|Cookies Recipe Sinhala|Fine & Tasty
    Video link
    • අමුද්‍රව්‍ය 4න් චොක්ලට...
    කේක් කලාවට අවශ්‍ය චොක්ලට් ගැන කරුණු|Compund & Couverture Chocolates Sinhala|About Cooking Chocolate
    Video link
    • කේක් කලාවට අවශ්‍ය චොක්...
    බ්ලෙන්ඩර් කප් කේක්|Cup Cake in Blender|No Butter & Beater Cake|Easy Cake Sinhala|Fine & Tasty
    Video link
    • බ්ලෙන්ඩර් කප් කේක්|Cup...
    For More Videos bit.ly/2BCJhQ0

ความคิดเห็น • 264

  • @finetasty1252
    @finetasty1252  3 ปีที่แล้ว +6

    රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
    FB Page : bit.ly/2Mb59Hp
    Fb Group : bit.ly/3rw53dC
    Fine & Tasty Blog : finentasty.blogspot.com/
    කප් කේක් ලයිනර්ස් ඉක්මනින් පහසුවෙන් හදමු|How To Make Cup Cake Liners|Cup Cake Mould|Muffin Liners
    Video link
    th-cam.com/video/LskeFjVmo1o/w-d-xo.html
    කේක් පෙට්ටි ගෙදරදීම පහසුවෙන් ඉක්මනින්|How To Make Cake Box Sinhala|Fine & Tasty|Making Easy Box
    Video link
    th-cam.com/video/of21h2zynQw/w-d-xo.html
    කේක් සඳහා මිලක් තීරණය කරගන්නේ කෙසේද?කේක් බරටද? අයිසින් සමඟද? |How to Determine the Price of a Cake|
    Video link
    th-cam.com/video/4pzBJR8dRNs/w-d-xo.html
    ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
    Video link
    th-cam.com/video/sIpBGa5UrOo/w-d-xo.html
    දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy
    Video link
    th-cam.com/video/t-4WvcWEEG0/w-d-xo.html
    පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake
    Video link
    th-cam.com/video/cbqbWnR1OQE/w-d-xo.html
    වර්ණවත් රසවත් රිබන් කේක්|Easy Ribbon Cake Recipe Sinhala|Fine & Tasty|Cake Recipe Sinhala|Easy Cake
    Video link
    th-cam.com/video/h5nFAoLuzj4/w-d-xo.html
    උස කේක් ෆොන්ඩන්ට් ආවරණය|How To Cover Tall Cake In Fondant|Sharp Edge Fondant Cake|Fondant Basics
    Video link
    th-cam.com/video/F-gT21jfa8o/w-d-xo.html
    කේක් එකට තණකොළ, සතුන්ට ලොම් දාන්නේ මෙහෙමයි|නොසල් 233 |Grass Nozzle For Cake|Nozzle 233|Fine & Tasty
    Video link
    th-cam.com/video/7nHAyUc7HHM/w-d-xo.html
    මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake
    Video link
    th-cam.com/video/HE7KkN-uI-A/w-d-xo.html
    කේක් එකකට අයිසින් අකුරු,ඉලක්කම් කපා ගෝල්ඩ් ඩස්ට් කරමු |Icing Letters & Numbers For Cake|Fine & Tasty
    Video link
    th-cam.com/video/7uDyg0IAWcA/w-d-xo.html
    අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty
    Video link
    th-cam.com/video/gX8cPp8E998/w-d-xo.html
    පහසුවෙන් අයිසින් රෝස මලක් හදමු|ලේස් කප් කේක් ලයිනර්|Butter Icing Rose Flower|Cup Cake Lace Liners|
    Video link
    th-cam.com/video/I6bnjNRUWdQ/w-d-xo.html
    අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කුකීස්|Chocolate Chip Cookies|Cookies Recipe Sinhala|Fine & Tasty
    Video link
    th-cam.com/video/8tG5wsj_V3k/w-d-xo.html
    කේක් කලාවට අවශ්‍ය චොක්ලට් ගැන කරුණු|Compund & Couverture Chocolates Sinhala|About Cooking Chocolate
    Video link
    th-cam.com/video/Ovux7k_5SW4/w-d-xo.html
    බ්ලෙන්ඩර් කප් කේක්|Cup Cake in Blender|No Butter & Beater Cake|Easy Cake Sinhala|Fine & Tasty
    Video link
    th-cam.com/video/doEVBWkUP6Y/w-d-xo.html
    For More Videos bit.ly/2BCJhQ0

  • @Chathudiary-bp1wb
    @Chathudiary-bp1wb หลายเดือนก่อน +2

    නියමයි අක්කි💖💖

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@Chathudiary-bp1wb ♥️♥️♥️

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම අද මේ වීඩීයෝ එක බලලා තමයි කේක් බෝර්ඩ් එකක් හැදුවේ .. ලොකු උදව්වක් මේ චැනල් එක 🌹 thanx ... And good bless you ❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️🤩🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩🤩❤️❤️🤩🤩❤️🤩❤️🤩💫🤩💫🤩💫🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🤩❤️🎂❤️🎂❤️🎂💫🤩💫🎂💫🎂💫🎂💫🎂💫🤩💫🤩❤️🤩❤️🤩❤️🤩❤️

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Sathutui dear...❤️❤️💐

  • @farzanaabdulhameed7673
    @farzanaabdulhameed7673 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි නංගී.ඔයාගේ පැහැදිලි කිරීම් වලට මම හරි කැමැතියි.

    • @finetasty1252
      @finetasty1252  7 หลายเดือนก่อน

      Thank you akke ❤️

  • @sewwandiweerasingha3733
    @sewwandiweerasingha3733 ปีที่แล้ว +2

    අම්මෝ, මේකනම් ගොඩක් වටිනවා බොහෝම ස්තූති❤️

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      All the best and thank you...🥰🥰🥰

  • @ednadilani2434
    @ednadilani2434 6 หลายเดือนก่อน +1

    Thank you soooooo much godak watinawa me karunu tika ❤❤

    • @finetasty1252
      @finetasty1252  6 หลายเดือนก่อน

      ❤❤ ❤❤ ❤❤

  • @vasanaherath6382
    @vasanaherath6382 3 ปีที่แล้ว +3

    Thank you so much mis...🙏🙏🙏❤❤
    Ane jar cakes, cake pops , cup cakes ehema mila ganan kohomada hada ganne kiyala poddak kiyala dennako mis... harima watinawa....

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
      Cake mila thiranaya karana video eka balanna dear.eke wage cake ingredients walata ganan hadala profit ekak thiyan price kiyanna.

    • @vasanaherath6382
      @vasanaherath6382 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank you so much mis..mama ekath beluwa...Apahu balannam... godak sthuthi...❤❤🙏🙏

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@vasanaherath6382 ah hari dear. eke kiyana widiyata oyata oya jathi hadanna one ingredients liyaganna. ewata yana cost eka liyan ekathu karala profit eka add karanna. ok?

    • @vasanaherath6382
      @vasanaherath6382 3 ปีที่แล้ว +1

      @@finetasty1252 godak sthuthi mis...❤❤
      Obage viyapara diyunuwen diyunuwatama path wewa....🙏🙏🥰🥰

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@vasanaherath6382 obatath esema wewa.. all the best..👍👍

  • @ayeshapubuduni4702
    @ayeshapubuduni4702 3 ปีที่แล้ว +1

    Man hitha hitha hitiye ehem balala hoyaddi hmbune me video eka godk preyojanawath tnxx akke

  • @yashodhapriyadarshani269
    @yashodhapriyadarshani269 3 ปีที่แล้ว +3

    Thanks akkki..oyge vedio godk wadagth wenwa apita...👍👍

  • @j.lranasingheoman1559
    @j.lranasingheoman1559 ปีที่แล้ว +1

    Danuwath kirima harima padili oba kiyadena hama deyama kara danumak labagannawa obata godak pin obe danuma thawayhawa wardanaya wewaaa.

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Godak sthuthi... budusaranai oyalatath...💖💖

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ..

  • @saku8660
    @saku8660 3 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ දිගටම දාන්න 😊❤

  • @notigirl6350
    @notigirl6350 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක

  • @abhi7486
    @abhi7486 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් ඔයාට ගොඩක් පින්💐🙏😊

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Budusaranai dear oyalatath....🙏🙏❤❤❤

  • @jasminariz
    @jasminariz 3 ปีที่แล้ว +2

    Thanks dear, useful video 👍

  • @shafiisdiary8183
    @shafiisdiary8183 2 ปีที่แล้ว +2

    THANKS DEAR VERY USEFUL VIDEO

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      ❤❤රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga 2 ปีที่แล้ว +2

    Thank you 😊

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @darshikapriya153
    @darshikapriya153 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනො ස්තුති 2kg cake ekhkhta thanakhta aran yanna aicin karahama bara orotthu daynawada

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Board eka ganakamata ganna dear

  • @kaveeshasathsarani3214
    @kaveeshasathsarani3214 2 ปีที่แล้ว +1

    Thank you dear ♥️

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว +1

    Good work good luck thnxxxxx🥰🥰🥰🥰🥰🥰

  • @tututv4732
    @tututv4732 6 หลายเดือนก่อน +1

    Thank you dr❤

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @saamatv8643
    @saamatv8643 2 ปีที่แล้ว +1

    Thank you very much nangi

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +1

    Thank you mis .pipin gel hadana widiya kiyala denna

  • @imeshasumudumali5926
    @imeshasumudumali5926 3 ปีที่แล้ว +1

    Thanks you..... godak watinawa

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      👍👍තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @chathuperera6164
    @chathuperera6164 3 ปีที่แล้ว +1

    Miss me kole anith paththath use krnn puluwan d white colour board ekkt

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      ba dear. eka normal paper ekak wage, wathurata allanne na

    • @chathuperera6164
      @chathuperera6164 3 ปีที่แล้ว

      @@finetasty1252 white colour hoda paper ekk kiynn puluwan d miss cake board wlt alawana

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 4 หลายเดือนก่อน +1

    Thenk you akke 👍👍👍

    • @finetasty1252
      @finetasty1252  4 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @isharadulanthi6320
    @isharadulanthi6320 3 ปีที่แล้ว +1

    විශ්වාසවන්තව, ඉක්මනින් අපේ cake හා chocolate නිශ්පාදන Island wide delivery කරන්නෙ කොහොමද අක්කි?
    පුළුවන් නම් vedio 1ක් කරන්නකෝ...

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Cake deliver karana aya innawa dear. Eyalagen details aran service eka balala karaganna one eka.nathnam food deliver karana eka tikak risky wenawa

    • @isharadulanthi6320
      @isharadulanthi6320 3 ปีที่แล้ว +1

      @@finetasty1252 ehemada akki....thank you ane..🙂

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@isharadulanthi6320 👍👍

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 ปีที่แล้ว +1

    Thank yu.. ❤️❤️

  • @user-xn6ys3re8b
    @user-xn6ys3re8b 3 ปีที่แล้ว +2

    Ekanm godak watinwaa

  • @chandrasekaramsubashini1756
    @chandrasekaramsubashini1756 ปีที่แล้ว +1

    Useful video...good job

  • @oshadhipoornima8229
    @oshadhipoornima8229 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස්

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      ❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @oshadhipoornima8229
      @oshadhipoornima8229 3 ปีที่แล้ว

      Thanks mis

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +5

    මේ වගේ කේක් ගැන තවත් විඩියෝ කරන්න මිස් ♥️

  • @chefasanthabuddika2960
    @chefasanthabuddika2960 3 ปีที่แล้ว +1

    Thank you so much mth kranne me.widiytamai

  • @ushanpromosl
    @ushanpromosl ปีที่แล้ว +1

    Cake eka ussaddi board eka namenawne

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      board eka haiya madi athi cake ekata wada dear. ghanakam ekak ho dekak dala hadanna bara cake walata

  • @deshanimanohari7235
    @deshanimanohari7235 3 ปีที่แล้ว +1

    Thnk you so much akke

  • @purnimadusha6331
    @purnimadusha6331 3 ปีที่แล้ว +1

    Thank you

  • @tilakkumarasinghe3517
    @tilakkumarasinghe3517 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @tharuvish5508
    @tharuvish5508 10 หลายเดือนก่อน +2

    Nangi.. Cake boards hadanna ganna material aka mokakda.. Cardboard? Bistil board?

    • @finetasty1252
      @finetasty1252  10 หลายเดือนก่อน

      Box board eka akke

    • @tharuvish5508
      @tharuvish5508 10 หลายเดือนก่อน +1

      Kohomada nangi ewa ganne.. Online? Detail plz..

    • @finetasty1252
      @finetasty1252  10 หลายเดือนก่อน

      @@tharuvish5508 book shops wala, stationery item shops wala, cake item shops wala ehema thiyenawa akke

    • @tharuvish5508
      @tharuvish5508 10 หลายเดือนก่อน +1

      Baluwa nangi.. Api inna paththe ewa ne. Akai online baluwe. Thanks..

    • @finetasty1252
      @finetasty1252  10 หลายเดือนก่อน

      @@tharuvish5508 oya koheda akke

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    Niyamy Ne. Thank you අව්රැදු 65. ට. ෆොන්ඩන් නැතිව හය්සින් වලින් ලක්ෂණ. කෙක්. ඩිසය්න්ස්. එකක්. කියන්න පුතා මීට. කලිනුත්. ඉල්ලුවා ලැබුනෙ. නැහැ. 🌷

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ane sorry aunty mata comment eka missed wenna athi. Male or female da aunty? Bday cake ekakda?

    • @evelynfernando3660
      @evelynfernando3660 3 ปีที่แล้ว

      @@finetasty1252 thank you Putha Mata. Mm ma. Qanva. 🤣👍

  • @geethanijathungedara6018
    @geethanijathungedara6018 3 ปีที่แล้ว +1

    Mis mage oven eka gas oven ekak, eke uda yata gindara danda tiyenne wena wenama, eke cake hadanne kohomada please reply

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
      Oven gana video eka balanna dear

  • @pereranilusha6268
    @pereranilusha6268 3 ปีที่แล้ว +2

    දිය නොවන අයිසිං මල් හදන විදිය කියලා දෙන්නකෝ❤️

  • @nuwanweerasooriya1468
    @nuwanweerasooriya1468 ปีที่แล้ว +1

    Woow niyamai

  • @sumaiyahanas7822
    @sumaiyahanas7822 2 ปีที่แล้ว +1

    Useful vdo👏👌

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @sumuduishara4870
    @sumuduishara4870 3 ปีที่แล้ว +1

    Tnx miss cake box eka hadana widihath kiyala dennako apita

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      bit.ly/2BCJhQ0
      dala thiyenne dear eka method ekak.anith ekath ikmanin dannam

  • @chandrikapriyadarshani7925
    @chandrikapriyadarshani7925 ปีที่แล้ว +1

    Cake wayaparayak widihata karaddi bater wenuwata ganna puluwan dewal nadda mila wadi nisa

  • @DilshanipriyangikaKumari
    @DilshanipriyangikaKumari ปีที่แล้ว +1

    Miss mata me covering paper eka ganna puluwan kohenda kiyanna

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Book shop wala, cake badu kadawala
      Thiyenawa.oya koheda gewal?

  • @luckybro36
    @luckybro36 9 หลายเดือนก่อน +1

    miss mata cake bord wala diga palal kiyada kiyanna puluwanda,

    • @finetasty1252
      @finetasty1252  9 หลายเดือนก่อน

      Ehema ekama size ekak na. Cake thatiyata wada inga 2k 3k inda thiyala hadanna ganna me Video eke wage

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว +2

    Nangi oya oya cake bord aka cout karapu kola gaththa kohanda kiyala mata kiyanna

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Man gaththe cake badu shop ekakin akke. Oya koheda inne?

    • @asagikarajawardana3866
      @asagikarajawardana3866 3 ปีที่แล้ว +1

      Mama matale enna..oya kohada nagi

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@asagikarajawardana3866 ane ehemada akke. Me gampaha area eke.

    • @asagikarajawardana3866
      @asagikarajawardana3866 3 ปีที่แล้ว +1

      Ok nangi thanks

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@asagikarajawardana3866 👍👍

  • @ravinifernando6696
    @ravinifernando6696 ปีที่แล้ว +1

    Thnq akki

  • @sajithpriyantha6548
    @sajithpriyantha6548 3 ปีที่แล้ว +2

    oyanm maru

  • @hashisenarath3706
    @hashisenarath3706 8 หลายเดือนก่อน +1

    • @finetasty1252
      @finetasty1252  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kumudunirathnayaka6537
    @kumudunirathnayaka6537 2 ปีที่แล้ว

    Me vaga video ekak Hoya
    Hoya hitiye. 👍👍

  • @ruwanthiruwanthi4081
    @ruwanthiruwanthi4081 3 ปีที่แล้ว +1

    Dr ice cube hadana video thiyanawada oyage.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      na dear man dannam ekak ikmanin

  • @hgsuraweera
    @hgsuraweera 3 ปีที่แล้ว +2

    E paper ekata silver paper kiylai kiyanne.. Petta walin Wholesale ganna puluwn..

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Thank you .👍👍

    • @udenirathnayake1460
      @udenirathnayake1460 3 ปีที่แล้ว +1

      Eka ganna cake badu කඩවලට yannama oneda.?🤔☺️

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@udenirathnayake1460 man dakka fb eke sell karana kattiyak post ekak dala thiyenawa.poddak search karala balanna. Deliver karanawa man hithanne

  • @nandamanike6958
    @nandamanike6958 ปีที่แล้ว +1

    Tank akki thawa danna

  • @gayanimaheshani9446
    @gayanimaheshani9446 3 ปีที่แล้ว +1

    Ane mis red velvate cake eka hadana vidiya kiyl dennakoo

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +7

    අනෙ අක්කෙ මේ කොලෙ වෙනුවට ගන්න පුලුවන් කොල වර්ග මොනවද තෑගි ඔතන කොල වලින් බැරිද

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +3

      puluwan nangi. man me gana video eke kiyanawa

    • @dewmikeshani2740
      @dewmikeshani2740 2 ปีที่แล้ว +3

      Aa hariii thank youuu ❤️❤️😊

  • @AshicrietionsSl
    @AshicrietionsSl 3 ปีที่แล้ว +1

    Poth walata kawara Dana lamanating kola dammama cake aka thel gatiya board akata Anna nadda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Na. Laminated nisa uraganne na

  • @devikadilhani6414
    @devikadilhani6414 2 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝ එකක් 👍🏻

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @hasithdinuka5189
    @hasithdinuka5189 3 ปีที่แล้ว +1

    Maru maru👍

  • @manjuyapa7451
    @manjuyapa7451 3 ปีที่แล้ว

    Thank you very much 💘🥰💘

  • @tilakkumarasinghe3517
    @tilakkumarasinghe3517 3 ปีที่แล้ว +1

    Miss මාගරින් කිරලා ganna තියෙනවා da නැත්නම් a wenuwata wenath ආදේශක තියෙනවා da

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Margerine kirala denawa. Margerine cake walatada icing ekatada dear. Cake , icing walata butter or fatspread hodama

  • @chamilamadushanka9599
    @chamilamadushanka9599 3 ปีที่แล้ว +1

    Suger sail akak hadana hati kiyala denna.

  • @danumminuma6306
    @danumminuma6306 3 ปีที่แล้ว +1

    Ane akke plz reply krnn.apit oya silver ppr wnuwt ar sudu pata bord wl tyn kawre mkak kyld illne akke.eqye nama mkakd

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Eke name eka danne na dear.eka laminated paper ekak. Man dakka fb eke eka sell karana page ekak

    • @danumminuma6306
      @danumminuma6306 3 ปีที่แล้ว +1

      @@finetasty1252 hri akke mn blnm.thnku

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@danumminuma6306 👍👍

  • @hasithdinuka5189
    @hasithdinuka5189 3 ปีที่แล้ว +1

    Magarin kirala ganna plwnd .dnwnm khnd gnn tynn.plz reply

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ganna puluwan.thoga kadawal wala , cake ingredients shops wala thiyenawa.eth balala ganna brands monawada kiyala.loose quality adui

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara4931 3 ปีที่แล้ว +2

    Api කඩෙන් ගන්න board eke dala tiyana kole nama kiyannako.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Laminated paper ekak kiyala kiyanne dear.man a paper eke name eka hariyata danne na. Book covers dana laminate paper ekath a wage

    • @ApeMSKitchen
      @ApeMSKitchen 3 ปีที่แล้ว +1

      බොහොම වටිනා චැනල් එකක්, බොහොමත් ස්තූතියි කේක් බෝඩ් එක හදන්න කියලා දුන්නට

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ApeMSKitchen Thank you and All the best

  • @emeldaretty8293
    @emeldaretty8293 3 ปีที่แล้ว +1

    ane mata kiynnko cake ekk bake wenna vinadi 5k vthra dala current geyth mokda krnen

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Aye enakan tikak balanna dear. 15min wage yaddith awe nathnam lipe thamai bake karaganna wenne

  • @harshiimasha661
    @harshiimasha661 3 ปีที่แล้ว +1

    Me paper eka book shop wala thiyenawda akke?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Book shops walath thiyenna puluwan . Cake badu kadawalath thiyenawa

  • @VillageLifeSrilanka
    @VillageLifeSrilanka ปีที่แล้ว +1

    Meka bara cake ekakata shakthimath nethi wei neda.

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Hard board walin ganna. Nathnam thuni li rawum kapala ganna puluwan.li board warga thiyenne.ewa puluwan

  • @chamilamadushanka9599
    @chamilamadushanka9599 3 ปีที่แล้ว +2

    G250 cake tray aka agal kiyada.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
      Cake thati video eka balanna dear

  • @thusharadilhani8819
    @thusharadilhani8819 9 หลายเดือนก่อน +1

    👍

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว

    ස්තුති

  • @RISONBRO
    @RISONBRO 3 ปีที่แล้ว +1

    Akke Edible print photos keranne kohenda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Edible photo print karana aya inaawa dear. Samahara cake shops walath karanawa. Fb eketh innawa print karana sellersla. Deliver karana ayat innawa fb eke

  • @danumminuma6306
    @danumminuma6306 3 ปีที่แล้ว +1

    Ane akki plzzz cup cake box hdn video ekk genn

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Meke thiyenawa dear. Eke widiyata cup cake box eka hadanna puluwan.single cup cake box eka hadana widiya anith video eke thiyenawa.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @danumminuma6306
      @danumminuma6306 3 ปีที่แล้ว +1

      Akke cake bord ek hardboard wlin hdn ek hdai nd.ewa gnn thnk ndd.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@danumminuma6306 hodai nangi. stationary shops wala thiyenawa

    • @danumminuma6306
      @danumminuma6306 3 ปีที่แล้ว +1

      @@finetasty1252 hri akki

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@danumminuma6306 👍👍

  • @sajithpriyantha6548
    @sajithpriyantha6548 3 ปีที่แล้ว +1

    akki thava ekak gennako cake board leli valin

  • @KumuduKumari-wx4xp
    @KumuduKumari-wx4xp 11 หลายเดือนก่อน +1

    ඔයාට අක්කේ කිසිම ගුරු මුෂ්ටියක් තියා ගන්නෙ නැතුව කරන මේ මෙහෙයට පිං

    • @finetasty1252
      @finetasty1252  11 หลายเดือนก่อน

      Thank you nangi ♥️♥️♥️

  • @user-ch5hy3jl6k
    @user-ch5hy3jl6k 3 ปีที่แล้ว +1

    Godak watinwa thanks ...

  • @chamarashiran2889
    @chamarashiran2889 3 ปีที่แล้ว +1

    Godak vatinava miss.

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว +1

    👍😍

  • @sarojadilrukshi9636
    @sarojadilrukshi9636 3 ปีที่แล้ว +1

    අක්කි ⁣මේ කෙක් බෝඩ් එකට book shop වල ගන්න තියනවද බයින්ඩින් බෝඩ් කියලා වර්ගයක්

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Man danne na dear thiyenawada kiyala

  • @chamilamadushanka9599
    @chamilamadushanka9599 3 ปีที่แล้ว

    Fondant akata motha red clourler කොච්චර dammath aka dam pata wenawa.ai a kohomada la patata red hadaganne.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Fondant colour krana video eka balanna dear.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
      Wilton red hari rasaco pillar box red hari danna. Dark onenam dekama danna

  • @Danurathnayaka
    @Danurathnayaka หลายเดือนก่อน +1

    කේක් බෝඩ් හදන්න ගන්න කොළ මොනාද කියන්නකෝ

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@Danurathnayaka cake board cover karana silver or gold paper kiyala illanna

    • @Danurathnayaka
      @Danurathnayaka หลายเดือนก่อน +1

      @@finetasty1252 අනේ thks akkee

  • @chathunihansika2527
    @chathunihansika2527 3 ปีที่แล้ว

    Cake hadana vidiya kiyala dennako mis

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Dala thiyenawa video dear...තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @ishanigunawaradana35
    @ishanigunawaradana35 3 ปีที่แล้ว +1

    Book shops wala me paper eka thynwada akkiyo

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Laminated book covers paper book shops wala thiyenawa nangi.aluminium foils , anith papers cake items thiyena shops wala thiyenawa

    • @ishanigunawaradana35
      @ishanigunawaradana35 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank u akkiyo 😍

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ishanigunawaradana35 👍👍

  • @DilshanipriyangikaKumari
    @DilshanipriyangikaKumari ปีที่แล้ว +1

    Mn Polonnaruwe

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Ane ehemada..polinnaruwe shopsnam danne na dear.ahuwe colombo awatanam shops gana kiyanna.online ganna places ehema thiyenawa. Oya paththe nathnam ehema try krna

  • @gushmanthid.a.6069
    @gushmanthid.a.6069 3 ปีที่แล้ว +1

    😍😍

  • @nelanimeleesha3231
    @nelanimeleesha3231 3 ปีที่แล้ว +1

    Eka haiyada anty

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      ow normal cakes walata ok. thawa bara watenawanam double dala ganna puluwan

    • @nelanimeleesha3231
      @nelanimeleesha3231 3 ปีที่แล้ว +1

      @@finetasty1252 ok

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@nelanimeleesha3231 👍👍

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Like 🎀🎀🎀

  • @shalikamaduwanthi7479
    @shalikamaduwanthi7479 2 ปีที่แล้ว +1

    Panthi karanawada mis

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌❤❤❤

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌❤❤

  • @nilakshisewwandi1360
    @nilakshisewwandi1360 3 ปีที่แล้ว +1

    Ane akki mt kiynko oya kola walat kiyn nama

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Cake board cover karana laminated paper kiyanna.

  • @tututv4732
    @tututv4732 6 หลายเดือนก่อน +1

    Me kola wala nama danna kenek kiyannakoo

    • @finetasty1252
      @finetasty1252  6 หลายเดือนก่อน +1

      cake badu thiyena shops wala thiyenawa silver or gold paper kiyala hari cake board cover karana papers kiyala hari ganna puluwan

    • @tututv4732
      @tututv4732 6 หลายเดือนก่อน +1

      @@finetasty1252 thank you 👍❤️

  • @ashiherath2542
    @ashiherath2542 2 ปีที่แล้ว +1

    Mona wageh shop wlada gann tynne book shop wala tynwd

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      ow ewayeth thiyenawa. cake badu shops walath thiyenawa

    • @ashiherath2542
      @ashiherath2542 2 ปีที่แล้ว +1

      @@finetasty1252 thank you 😊

  • @pasindupiyum8913
    @pasindupiyum8913 3 ปีที่แล้ว +7

    බෝර්ඩ් එක කවර් කරන පේපර් එකේ නම
    Cake bord wrapping paper 😊

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +2

      Ow.ehema thamai illanna one.nathnam laminated papers. Nathnam aluminium foils. 😀

    • @pasindupiyum8913
      @pasindupiyum8913 3 ปีที่แล้ว +1

      @@finetasty1252 තැනක් you 👌👌🌹

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@pasindupiyum8913 👍👍

    • @ishanigunawaradana35
      @ishanigunawaradana35 3 ปีที่แล้ว +2

      Book shop walin da gana oni

    • @pasindupiyum8913
      @pasindupiyum8913 3 ปีที่แล้ว +2

      @@ishanigunawaradana35 cake බඩු කඩවල්වල තියෙනවා.
      Book shop වල ඇති පොත් වලට දාන පිට කවර 😁

  • @notyazkiya2091
    @notyazkiya2091 2 ปีที่แล้ว

    Pappa ganna barida

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Fungus eida danne na dear ekatanam

  • @rimeshalashani6770
    @rimeshalashani6770 2 ปีที่แล้ว +1

    කාර්ඩ් බෝර්ඩ් එක කේක් එක තිව්වම කැඩෙන්න බලන්නේ නැද්ද අක්කියෝ 🥺

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Udin cover karana paper eka nisa oil eka wadiya allanne na. Normal paper ekakin cover kaloth allanne. Box walata ena board gaththama normal board walata wada pana thiyenawa. Mukuth wenne na

    • @rimeshalashani6770
      @rimeshalashani6770 2 ปีที่แล้ว +1

      Tnx ❤️

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว

    👍❤🌹

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 2 ปีที่แล้ว +1

    මිස් ඔය කොලයට කියන්නේ සිල්ව පේපර් කියලා.