නෙලුම් කුලුනේ තියෙනව වගේ අරුම පුදුම රෙස්ටෝරන්ට් එකක් 🥶🌮🍹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • VLOG 35
    The Pearl of the Alps lies on a high plateau of the Saas Valley, above the other three Saas communities. Saas-Grund in the center of the valley is an ideal starting point for the high-altitude trails. Saas Almagell's main attraction is Mattmark, a natural dam. Saas Balen is home to the Late Baroque circular church, a building of national significance, and the roaring Fell Brook in the center of the village. Saas Valley is distinguished by 350 kilometers of thematic and hiking trails as well as special offerings for families and children. The ski region has 150 kilometers of pistes of all levels of difficulty, which are considered to be snow-assured. Twenty-two railways lead to the pistes, including the well-known Metro Alpin (Alpine Metro), which takes passengers to the world's highest revolving restaurant.
    Our Travel Partner: 2nd chance travels - global.2ndchanc...
    Instagram: / nomadiclobsters
    Facebook: / nomadiclobsters
    About us:
    We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 35 countries out of 50. Still, a long way to go :)

ความคิดเห็น • 375

  • @mangalagunasekara8366
    @mangalagunasekara8366 2 ปีที่แล้ว +59

    ඔයාලගේ වීඩියෝස් හරිම ලස්සනයි මල්ලි.ඒ වගේම යූටියුබ් එකේ travel videos කරන කපල්ස් වලින් වැදගත් විදියට වීඩියෝස් කරන කපල් එක විදිහට මම නම් දකින්නේ ඔය දෙන්නව තමයි.👍👍👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😊💚💛🥰

    • @Shin.872
      @Shin.872 2 ปีที่แล้ว +1

      Ekanm aththa

  • @kavindukarunarathna4647
    @kavindukarunarathna4647 2 ปีที่แล้ว +7

    වැඩ කරන්න ටිකක් කම්මැලි හිතුනම ඇවිල්ල ඔයාලගේ video එකක් බලනවා. එහෙම morale එකක් වෙන කිසිම එකකින් එන්නේ නෑ.
    ස්තුතියි දෙන්නටම,මිනිස්සුන්ට ජීවත් වෙන්න හීන හදනවට . 💖

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි අපේ videos එක්ක මුල් කාලේ ඉඳන් එකතු වෙලා ඉන්නවට 😊🧡💜

  • @nandanalanka4038
    @nandanalanka4038 2 ปีที่แล้ว +7

    කුනුහරුප නැතිව family එකකට වුනත් එකට ඉදගෙන බලන්න පුලුවන් channel එකක්...අද වෙනකන් එකක් වත් මිස් නොකර බලල තියෙනව මම හිතන්නේ..ඔයාල දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙවා...නිවන් දකිනකන්ම...!!!

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ video එක බැලුවට සහ මේ කමෙන්ට් එකට 😊🧡

  • @aminduumesh9442
    @aminduumesh9442 2 ปีที่แล้ว +13

    අපි මේව දැකල විතරක් මෙච්චර රස විදිනව නම් ඇත්තටම කොහොම ඇද්ද❤️😍

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 2 ปีที่แล้ว +6

    වැදගත් විදියට වගේම ලස්සන video ගේනවට ආදරෙයි ඔයාලට ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Oyatath godak sthuthii me video eka baluwata😊💛😍🥰
      Stay safe 💚

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +3

    ලෝකයේ තියන මේ වගේ සුන්දර තැන් අපිට පෙන්නන ඔයාලට ගොඩාක් ස්තූති...💖💖💖

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +2

    ඒක මරු... කැරකෙන කඩේ view එක බලාගන්න බැරිවෙච්ච එක නම් අපරාදේ... මේ සැරේ background music selection එක මරු...

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Me Trip eka plan karanakota weather eka check karanna amathaka una😬☹
      Thank you soo much ayya💙😊💜

    • @Navodk
      @Navodk 2 ปีที่แล้ว

      @@NomadicLobsters අයියෝ... අපරාදේ 😒

  • @tharukshikadeshani942
    @tharukshikadeshani942 2 ปีที่แล้ว +4

    Akkagei aiyagei wasanawa neweii...mahansiye prathipala.....💪🥰🥰 be safe...😷

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Ow eka nam apith wishwasa karana deyak. 💚🥰🥰
      Stay safe deshani 💚❤💚

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +1

    SAAS-FEE , Switzerland වල තියෙන ලස්සනම පළාතක්. හරියට ලස්සන චිත්‍රයක් වගේ. ඒ තරමට ලස්සනයි..කැරකෙන Restaurant එකත් අපූරු ඇත්දෙකීමක් ...ඔය දෙන්නා vedio එක හරිම ලස්සනට කරනවා.. thanks

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍

    • @udayadealwis5557
      @udayadealwis5557 2 ปีที่แล้ว

      @@NomadicLobsters 🙏🙏🙏❤️❤️

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ. 🤭💜️ හැමදාම සතුටින් ඔන්න ඔය දෙන්නම ❤️

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 ปีที่แล้ว +2

    video eka thawa diga unanam kiyala hitenawa harima lassanai oyala dennage wadanam

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much brother 💙💚

  • @manojpremarathna1900
    @manojpremarathna1900 2 ปีที่แล้ว +9

    Some people say it's crazy to climb a mountain and the guy who climbed it knows what it tastes like. ❤️👀 aiya & akki ✌️🥀

  • @dinuka3868
    @dinuka3868 ปีที่แล้ว +1

    Cinematography, background music, storytelling,.... Almost everything is beautiful. Your videos are amazing ! Switzerland is such a beautiful country 🇨🇭♥

    • @NomadicLobsters
      @NomadicLobsters  ปีที่แล้ว +1

      Thank you soo much for this wonderful comment ❤️🥰

  • @crezywolrd
    @crezywolrd 2 ปีที่แล้ว +3

    අදත් නියමයි කියන්න තමා තියෙන්නේ aiye National Park eke vlog ekak gennako ❤️ 🥰🥰🥰🤫❤️❤️

  • @LittleGetaways
    @LittleGetaways 2 ปีที่แล้ว +2

    මාරම ලස්සන අත්දැකීමක්. මෙච්චර multi levels යන gondola ගොඩක් තියෙන එකම රට switzerland ද දන්නෙ නෑ. Loved this trip so much ❤️💐❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Hehe. Eka nam aththa. Godak than walata yanna cable car thyanawa 😊💙
      Thanks for watching 💜❤

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +3

    Nice one guys!! As always!!! MY GO-TO VLOGS TO WATCH WHILE HAVING BREAKFAST ON MONDAY! Love from ADELAIDE ❤❤❤

  • @aanikosman
    @aanikosman 2 ปีที่แล้ว +2

    Appenzell walath me wagema revolving restaurant ekak thiyenawa. Ethanata Austria, Liechtenstein, Germany, boarders penawa. Oyalath puluwannam yanna 😃 lassna videos shots ganna puluwan wei ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Yanna oni dawasaka ee paththeth 👍👍😊💚😍

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Hithaa ganna bari tharan sundarai. Thank you. Jayawewa.

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +2

    Ayyalage quality ekt ghnna nm lankawe travel chnnel එකක් තාම නෑ👌👌👌

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Oh. Thank you soo much malli ❤💙💛💜💚

  • @anupdesilva1937
    @anupdesilva1937 2 ปีที่แล้ว +1

    හැම සති අන්තෙම අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ . වැඩේ ගොඩක් ලස්සනයි . බොහොම ස්තුතියි 🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thanks for watching brother 💛😊💜

  • @Shin.872
    @Shin.872 2 ปีที่แล้ว

    Harima lassani vedio eka ilaga vedio ekath ikmanam apita balannna puluwan wei kiyala hithannnwa ❤️

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว +1

    Ehe jeewath wenne puduma tharam wsanawntha minissu...harima lassanai

  • @slap2000
    @slap2000 2 ปีที่แล้ว +1

    මම ඔයාලගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😋 ඒ තරම් මාරම ආසයි.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊💚💛💚💛

  • @nuwanchamara7273
    @nuwanchamara7273 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ...එකෙන්ම පට්ට...ආදරෙයි ඔයාලට...🔥🔥🔥❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much brother. 🥰🥰🥰
      Much love ❤💜💙

    • @nuwanchamara7273
      @nuwanchamara7273 2 ปีที่แล้ว

      @@NomadicLobsters 😍😍😍

  • @methmabandara9338
    @methmabandara9338 2 ปีที่แล้ว +1

    Past few weeks ones and this vlog are very existing. 😍😍

  • @shashiminon3161
    @shashiminon3161 2 ปีที่แล้ว +4

    Woww❤️‍🔥🤗🥰 love it akka and aiyaa🥰much love😘😘

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thanks for watching brother ❤💛💚😊
      Tc.

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    maru appaaa. dennama lassana wela wageee. needa 😁 eeelaga Video ekath ikmanatama ona balanna Aiye.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you malli. 😊💙
      Eelaga vlog eka heta 😊💙💜

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@NomadicLobsters aniwa aniwa. Video eka enakan onna balan innawa aiye

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@NomadicLobsters kiyatada danne Aiye ? Post ekak ehema demmoth hoda nedda ithin. 😇😇😇😇😇😇😇 ehema karamuda aye Video ekak danna kalin Post ekak dala ena welaawa ehema. 😁😁😁😁😁😁😁

  • @prasadsandaru6764
    @prasadsandaru6764 2 ปีที่แล้ว +2

    අදත් වෙනදා වාගේම ලස්සන විඩියෝ එකක් සතියක් යනකන් බලාගෙන ඉන්නේ විඩියෝ එක බලන්න ආදරෙයි ඔය දෙන්නටම ගොඩාක් 💪❤️😍😘🇱🇰

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපේ videos එක්ක දිගටම එකතු වෙලා ඉන්නවට 💚💜😍
      Much love 🧡

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 ปีที่แล้ว +2

    Wow 😍 switzerland ආසම රටක් 😍 . පරිස්සමෙන් අයියා, අක්කා 💛💚

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Oyalath Parissamin inna me dawas wala 😍😍💜💚💙

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. ලෝකෙ මෙහෙම තැන් තියෙනවද කියලා හිතෙනවා.. ඔයාලා presentation and video editing හොදටම කරනවා.

  • @nelumaberathne5876
    @nelumaberathne5876 2 ปีที่แล้ว +1

    Superb..!!! 😍❤

  • @amashanikarunathilaka4699
    @amashanikarunathilaka4699 2 ปีที่แล้ว +1

    දෙන්නම පරිස්සමින් ඉන්න..ආදරෙයි අයියා. බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම්. අපිට බලන්න බැරි දේවල් මෙහෙම හරි බලන්ට දෙන්වට ඔයාලට පින්. ❤❤❤😘😘😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ඔයාලත් ගොඩක් ස්තුතියි දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්නවට 😊💜❤
      Stay safe 💙💙

  • @kasunsanjayakasunsanjaya4949
    @kasunsanjayakasunsanjaya4949 2 ปีที่แล้ว +1

    ,අදත් වීඩියෝ එක දාපු ගමන් බැලුවා .නියමයි

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤ 😊

  • @freedomofthelife5877
    @freedomofthelife5877 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍😍😍 carry on ..all the best 🎉️🎉️🎉️🎉️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +1

    Video ekata wada hamadama hitha yanne akkage voice ekatane happa 🤭 video ekath maru ithin wenada wagema 👍

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว +1

    Masara video akath harima lassni akki and ayya marama lassni පරිසරය shots akkiga ayya lassnata aran thiyanawa marama lassanai parisssman inna akki and ayya adarei danatama godak ilaka video akath ikmata genna ❤❤🌹🌹🌹🌹🌹🌹

  • @gayanudayanga2777
    @gayanudayanga2777 2 ปีที่แล้ว

    Super brother and sister go ahead

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 2 ปีที่แล้ว +1

    Nice as always 🙂👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you brother 💛💚🧡😊

  • @sadeeshamihiran2583
    @sadeeshamihiran2583 2 ปีที่แล้ว

    Pattama lassanai camera karana widiha pattama gathi niyamatama thiyanwa

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 ปีที่แล้ว +2

    එක නම් සුපිරි ප්ලේස් එකක්. පැය භාගයක් වගේ ව්ලොග් එක දික් කරන්න බැරිද? විනාඩි 11 මදි වගේ.. කොහොම උනත් පට්ට

  • @wonderworldtimes40
    @wonderworldtimes40 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අද video එකත් ගොඩක් ලස්සනයි.😊😍

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว +2

    මම අද මෙ විඩීයො එක බලන්න පටන් ගන්නෙ Pearl of the Indian Ocean වල ඉඳන් 😌😌🤔 😪😪

  • @isurutharaka6154
    @isurutharaka6154 2 ปีที่แล้ว +1

    So beautiful❤️😍
    video eka thawa diga unanam kiyala hitenawa 😅
    Good Luck, much love😘😘

  • @ulanswijesinghe8175
    @ulanswijesinghe8175 2 ปีที่แล้ว +1

    Vlog ek blnn tikk late una.but 24hrs ynn kalin baluwaa🥰...so you are amazing and luckiest couple in the world. Good luck. ,,I'm sasindu dulan😁

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you soo much dulan 💜💜💜
      Stay safe 😍

  • @chathuradulanjan7886
    @chathuradulanjan7886 2 ปีที่แล้ว +1

    විඩියෝ එකනම් නියමයි වෙනද වගේම ගොඩාක් ලස්සනයි තව දිගට වීඩියෝ එක දාන්නකො විනාඩි 20ක් 25ක් විතර ❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      🙉
      Thank you soo much brother. 💙😊💜💚

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 2 ปีที่แล้ว +2

    Amazing place... beautiful!!!!🥰🥰🥰 happy to see you both and these beautiful places. Thank you both of you for sharing these lovely vlogs. Stay safe and may the noble triple gems to both of you akki and aiya....😍😍😍

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว +1

    Woow great ❤🤩😍😘

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +1

    Beautiful......
    දැක්කම එන්නමයි හිතෙන්නේ.....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      දවසක එන්න 😊👍❤💙

  • @CeylonKangaroo
    @CeylonKangaroo 2 ปีที่แล้ว +1

    Wow.. ❤️ Nice Video! Super Quality 👌
    What's the camera and lens that you guys use?

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you soo much 💙💙
      We use Sony A7iii 📸😊

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +1

    Ayye adath supiri video eka❤🔥
    Ayya bsc + msc kale engilsh medium neda? Ayya hebei ohe work karanne german language eken neda??? Eka komada wenne??

  • @kasungayashan9805
    @kasungayashan9805 2 ปีที่แล้ว

    Wow..වෙනද වගේම අදත් ලස්සන vlog එකක්..හරිම ආසාවෙන් බලනව.. ඊලග වීඩියෝ එක එනකන් බලන් ඉන්නව ඉක්මනට දාන්න..❤❤❤❤

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @hasithac.j.5859
    @hasithac.j.5859 2 ปีที่แล้ว +1

    Good luck ❤️🤜

  • @chamathmadusanka9836
    @chamathmadusanka9836 2 ปีที่แล้ว +1

    වීඩියෝස් තව දික් කරන්න බැයිද කොට වැඩී නේ.බලන්න ආසයි ඔයාලගේ ඒවා ☺️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      🙉🙉
      Thanks for watching brother 😊💙❤

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 2 ปีที่แล้ว

    Ekanam niyamai......

  • @pitaratathathu218
    @pitaratathathu218 2 ปีที่แล้ว

    ඔන්න අදත් බලුවා නියමයි 😍😍😍

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 2 ปีที่แล้ว

    ළමා කාලයේ සුරංගනා කතා අහනවා වගේ. නියමයි... අහන් ඉන්න ආසා හිතෙනවා

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 2 ปีที่แล้ว +1

    Pinwanthayo dennata godak pin apiwath sajeewi bawakin ekkan yanawata....💖💖💖💖💖💖💖💖💖💖💖

  • @pasinduekanayake3466
    @pasinduekanayake3466 2 ปีที่แล้ว

    Dream country swiss........අක්කා අයියා swiss වල තව තව ලස්සනම places wala vedios කරන්න.....මේ තැන් දැක්කත් හිත පිරිල යනවා මාර silent රටක්...❤️

  • @vihangathathsara1073
    @vihangathathsara1073 2 ปีที่แล้ว +1

    very nice vlog
    🔥

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍පිස්සු හැදෙනවනේ.. සෑහෙන වේගෙන් යනව නේද රේල්වේ එකේ.. ඊලග එකත් ඉක්මනට දාන්නකෝ❤❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +2

    දෙන්නම මාරම ලකි.මේවා අපිත් එක්ක බෙදාගන්නවට thanks.අද🐇 බෙයාර් 🐇කෙනෙක් හිටියේ නැනේද.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Oyatath thank you ape videos ekka ekathu wela innawata 💚 😊

  • @shakyainduwara7434
    @shakyainduwara7434 2 ปีที่แล้ว

    The best, editting,videography,background music utilizing.......😊
    Waiting for the next one

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 ปีที่แล้ว +2

    Love it 😍❤️ thank you ayya & akki ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thanks for watching dumidu 😊💛💚

  • @buddhikajayasuriya5014
    @buddhikajayasuriya5014 2 ปีที่แล้ว

    Puluwannan video eka athare lassana photos galaha upload karanna ethakota video eka thawath lassanai🤝............(/ethakota apita thawa lassana dhakinna puluwan/)..............

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 2 ปีที่แล้ว +1

    great and wonderfull

  • @Sanduni12865
    @Sanduni12865 2 ปีที่แล้ว +1

    So beautiful❤️ I'm sorry but I can't help feeling a little jealous of you guys🙈🤭 but you are showing these beautiful places to us too🥰❤️

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +2

    Beautiful 💐💐💐💐💐💐💐💐

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 2 ปีที่แล้ว +1

    Hrima lassani aiye akke ❤️😍🌻

  • @dexattech
    @dexattech 2 ปีที่แล้ว +1

    Awesome as always ❤️

  • @nadeekaoptical
    @nadeekaoptical 2 ปีที่แล้ว

    වෙනදා වාගෙම හරිම ලස්සන tour එකක් මග බලාගෙන හිටියෙ අලුත් vlog එක එනකම් ඉක්මනින් අනිත් episode එක දාන්න ❤️

  • @ravindrakumara8257
    @ravindrakumara8257 2 ปีที่แล้ว

    Man harima asai oyalage video walata

  • @malithshavinda4498
    @malithshavinda4498 2 ปีที่แล้ว +1

    Its just wow guys. Can't wait for the next experience. Stay safe loving Aiya and akki. God bless you & much love ❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much malith 💛💚💜
      You too stay safe 😊💛

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +2

    Dream ❤ 🌟

  • @anuudaya
    @anuudaya 2 ปีที่แล้ว +1

    This is crazy guys love it ❤️❤️💚

  • @pasinduumayangana6943
    @pasinduumayangana6943 2 ปีที่แล้ว +1

    Wow Lobsters.. thank you so much for takes us to the beautiful places in the world.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thanks for watching brother 😊🧡💙❤

  • @tharushidananjana2357
    @tharushidananjana2357 2 ปีที่แล้ว +2

    Wow❤️🥰

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Beautifull video

  • @FarasAdventure
    @FarasAdventure 2 ปีที่แล้ว

    Hi guys, your content is skyrocketing day by day. How many Sony lenses are you using and what are they? Keep up the good work. Cheers!

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you so much ❤ We use two lenses: Sony 24-105mm f4, Sony 50mm f1.8

  • @dinushaanupama3646
    @dinushaanupama3646 2 ปีที่แล้ว +1

    Wow මාරම ලස්සනයි 😍😍

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 2 ปีที่แล้ว +1

    Wow that restaurant should be an awesome experience and wish you can go back on a lovely day to witness the surrounding too while having a meal 😍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much 🥰😊🧡💛

  • @tiranpabasara
    @tiranpabasara 2 ปีที่แล้ว +1

    Golden🌟🌟🌟

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 2 ปีที่แล้ว +1

    Api ගෙදරට වෙලා හිටියට oyala loke වටේ ekk යනවාට ගොඩාක් thanks .....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thanks you so much apith ekka ekathu wela innawata 😍😍😍💚😊

  • @darkxbuses
    @darkxbuses 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදත්. අනිත් එකත් ඉක්මනටම ගෙන්න 🤩👌

  • @devnimunasinghe9603
    @devnimunasinghe9603 2 ปีที่แล้ว +1

    Woow🔥 It's amazing akka ayya🌝🌸

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you soo much devni 😍🥰💛💙❤

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +1

    Wow maru😍😍😍

  • @diwangikariyawasam
    @diwangikariyawasam 2 ปีที่แล้ว +1

    Akka thawa lassana wela 🙈❤️

  • @pandamusicofficial7690
    @pandamusicofficial7690 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියා අක්කා කවද හරි එනවා 🥺❤

  • @narmadagamage8220
    @narmadagamage8220 2 ปีที่แล้ว +1

    Wooooow..❤😍😍

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 ปีที่แล้ว +1

    Good...

  • @danushka8425
    @danushka8425 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නේ. තෑන්ක්ස් අක්කා n අයියා ඔය දෙන්නටම🙂❤

  • @srilankanvikings7020
    @srilankanvikings7020 2 ปีที่แล้ว

    We both are huge fans of your Vlogs.You guys are a motivation for our travel channel. Excellent editing . Really nice job and Keep up the good work .
    Hugs from,
    Sri Lankan Vikings

  • @countriesfinder5994
    @countriesfinder5994 2 ปีที่แล้ว +1

    Aiya & harima wasanawanthai

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว +1

    niyamai

  • @rashmindakelum4171
    @rashmindakelum4171 2 ปีที่แล้ว

    Wow...😍💚🔥

  • @chathu__athukorala
    @chathu__athukorala 2 ปีที่แล้ว +1

    WOW 😍 super experience ❤️

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว

    තව විඩියෝ එකක් ඕනේ ලගදිම අයියේ අක්කේ ❤️❤️

  • @ApiTalk
    @ApiTalk 2 ปีที่แล้ว

    Love this vedio 😍

  • @travelwithgayu7425
    @travelwithgayu7425 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ලස්සනයි.❤❤

  • @ABC-kl9ni
    @ABC-kl9ni 2 ปีที่แล้ว +1

    You both are living in my future dream 🥺🤗