ความคิดเห็น •

  • @thesailorlk
    @thesailorlk 3 ปีที่แล้ว +140

    ප්‍රශ්න මොනාහරි තියෙනම් මෙන්න contact numbers 😎✌️
    hotline numbers
    Call or WhatsApp
    0702002666
    0702002333
    0702002999
    .
    .
    හෙට හරිත කන්ද vlog එකෙන් හමුවෙමු 😎✌️

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +97

    Vlog 100 special එකට අක්කත් එක්ක ඔනී කියන උන් ලයික් එකක් දාගෙන යන්❤❤❤❤❤❤❤

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +21

    දෙවෙනි කොටසත් දානකම් බලං හිටපු සෙට් එක කෝ..😀😀😀❤️❤️

  • @dimuthdisk
    @dimuthdisk 3 ปีที่แล้ว +65

    දැන් කෝ බලන්න මේ episode ට්ක බලලා Marine Eng කරන්න ඕනෙ කියලා ආසා හිතුන අය.

    • @nethumnimneth7870
      @nethumnimneth7870 3 ปีที่แล้ว

      Api nam marine navigation

    • @dimuthdisk
      @dimuthdisk 3 ปีที่แล้ว +2

      @@nethumnimneth7870 හ්ම්ම්...අපි පටන් ගන්නකොට මම හිතන්නෙ sailor ඉපදිලා නැ මම හිතන්නේ. 1990-1994 INS Valsura - INDIA ( trained in Indian Navy), ඒ කාලෙ ලංකාවෙ පහසුකම් තිබුනෙ නැ. ඒත් අතින් දැන් දියුනුයි අපි.

    • @GearheadGarageYt-r3r
      @GearheadGarageYt-r3r 3 ปีที่แล้ว +2

      @@dimuthdisk aniwarenma marine engineering karanna hitagena hitiye kaleka idan Alevel exam iwara wuna gamanma aniwarenma apply karanawa❤💪

    • @MadhawaEkanayake
      @MadhawaEkanayake 3 ปีที่แล้ว

      Ipadila habai podie

  • @charithkalhara6511
    @charithkalhara6511 3 ปีที่แล้ว +28

    Sailor විනීතවම ලෙස සිදුකරනු ලැබූ vlog එක ලෙස මෙය ඉතිහාස ගත වනු නොඅනුමානයි.....😍😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว

      😁😁

    • @dimuthdisk
      @dimuthdisk 3 ปีที่แล้ว

      අම්මෝ ඔව්. 😁😁

  • @charithkalhara6511
    @charithkalhara6511 3 ปีที่แล้ว +40

    Sailor අයියත් අනාගතේදි මේකට උගන්නන්න ඒවි කියලා හිතෙන්නෙ මට විතරද😍

    • @Cabby888
      @Cabby888 3 ปีที่แล้ว +2

      Apo ehema wenna epa, apita nawwala video balanna bariwenawa

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +19

    හරිම අසාධාරණයි girls lata maritime engineering කරන්න බෑනේ😔. Thanks මේවා පෙන්නුවට. බලා වැලපෙමි නෙලා ගනු බැරි maritime සිහිනේ 😂❤

    • @dumindakumara6911
      @dumindakumara6911 3 ปีที่แล้ว +2

      @Desanda Menath ගර්ස්ලා නැවකට නැග්ගොත්..තියෙන පිස්සුවට මුහුදට පනිනවා අනිවා....😂😂අපි දන්නැතැ කෙල්ලෝ ගැන හුම්......😉😎

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว +4

    වටින වීඩීයෝ එකක් අයියේ 👍👍 ජය වේවා ❤️❤️

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +1

    සුපිරි චැනල් එකක් ..bro..patta..ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා ..රටේ කාලකන්නි නොවී..කොල්ලො කෙල්ලොන්ට කොච්චර වැදගත් ජොබ් කරන්න තියෙනවද කියලා හිතුනා..fun video උනත් වැදගත් විදියට දානවා..එකෙන්ම නිහතමානී අහංකාර නැති ,වැදගත් fun කොල්ලෙක් ..සුභ පතනවා 👍👍👍💖😎

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว

      ස්තුතියි

  • @RaviProductions95
    @RaviProductions95 3 ปีที่แล้ว

    Mcn podi deyak denaganna puluwanda...me video eka record kare frames keeyada 30fps da nattan 60 da 120da? Anith eka denaganna oni...meka 4k da? Godak loku help ekak bn

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +27

    අද Insta එකට the sailor ස්ටාර්ටඩ් පැක් කියලා හදපු post එක එව්වෙ මම 😹♥✋

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +3

      Elaaa ✌

    • @stardustmixture
      @stardustmixture 3 ปีที่แล้ว

      ලංකාවේ සද්දේ අහමුද?
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

  • @kasunchamara1949
    @kasunchamara1949 3 ปีที่แล้ว +3

    Kawadawath amataka wennena nati tanak . I love you CINEC 💐💐😍😍😍

  • @uksanjeewa612
    @uksanjeewa612 3 ปีที่แล้ว +1

    හොඳ අත්දැකීමක් ,thanks හොඳේ 🔥❤️

  • @tharushadasanayaka389
    @tharushadasanayaka389 3 ปีที่แล้ว

    Wow නියමයි සුපිරිම සුපිරි වැඩක්......👍👍 Cinec එක ගැන හොද සුපිරි වැඩක් ගොඩාක් අයට වැදගත් වෙයි.......🙏🙏 තව තව මේ වාගෙ videos ගොඩා....ක් ඕනි හොදේ..........

  • @nika3440
    @nika3440 3 ปีที่แล้ว +2

    වටිනවා සහෝ ✌️💚

  • @hasandilakshana1583
    @hasandilakshana1583 3 ปีที่แล้ว

    Thanks aiye me wage vlog ekak dunnata ada thamai vlog eka balanne.....adreii

  • @hashanviranga9410
    @hashanviranga9410 3 ปีที่แล้ว +1

    අසාවෙන් බලන එකම දේ අයියා ගොඩක් ස්තුති

  • @tovideomkl4842
    @tovideomkl4842 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ 😎👌👍🏼

  • @dinnads7881
    @dinnads7881 3 ปีที่แล้ว +6

    Thanks to The Sailor 💚

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +2

    Helth medical faculty එකට මම ගොඩාක් කැමතියි මැෂින් ගැන ඒ තරම් අවබෝධයක් නැහැනේ හොඳ වීඩියෝ එකක් ගොඩාක් ආදරේ සහ තෙරුවන් සරණයි පුතාට

  • @sankalpa9478
    @sankalpa9478 3 ปีที่แล้ว +3

    Thanks viedeo ekak dammata oyage viedeo ekak danakam balan hitiye ආදරෙයි❤❤😷😷

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +2

      Jayawewa 💚

    • @sankalpa9478
      @sankalpa9478 3 ปีที่แล้ว +1

      @@thesailorlk thanks

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +2

    Awesome experience 😍 Thanks for the educational video sailor aiya❤️

  • @virajedirisingha.9737
    @virajedirisingha.9737 3 ปีที่แล้ว +1

    නියමයි ඉෂාන් එළ..... සෑහෙන්න වැදගත් cinec එකේ course එකක් කරන්න හිතන හැමෝටම.... ❤

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 ปีที่แล้ว

    ගොඩක් වටින තවත් වීඩියෝ එකක්. බොහොම ස්තූතියි අයියේ මේවගේ වීඩියෝ දානවට 🍃❤️🙏✨

  • @erandinethmini721
    @erandinethmini721 3 ปีที่แล้ว +1

    Thank you so much,gdk facts danagaththa.well done👍👍👍

  • @gimhanihansika9167
    @gimhanihansika9167 3 ปีที่แล้ว +2

    Maru aiye mn oyage vedio hemadama balanawa.❤️

  • @sanjayamadushan8699
    @sanjayamadushan8699 3 ปีที่แล้ว +2

    පට්ට අය්යෙ අදරෙයි... 🖤🖤🖤

  • @dineshtharanga4873
    @dineshtharanga4873 3 ปีที่แล้ว +1

    අම්මො එකත් පට්ට.. 🔥🔥🔥❤️❤️❤️ ආසයි මැරින් ඉන්ජිනේරුවකු වෙන්න එත් වයස වැඩියි බ්රො... 😓😓🙏🙏🙏

  • @sudirasampath4989
    @sudirasampath4989 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අලුතින් පඨමාලා කරන අයට

  • @nimeshrandunu3236
    @nimeshrandunu3236 3 ปีที่แล้ว

    cinec eke witharak neme plane tiyenne.ape hangar eketh palne tiyw api practicle krn ewa.anika meka wage dasa gunayak withara lokui asian aviation eke hangar eka.anika apita tiyenne jet ekak neme.antanov ekak.patta lokui.cesna ewath 3k tiynw practicle karanna.

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 3 ปีที่แล้ว +6

    ලස්සනයි
    ayiye vidiyo eka maru
    mamat podiyata vlog karanava
    mage vlog hodada kiyala balannako

  • @Chandupasasenanayake
    @Chandupasasenanayake 3 ปีที่แล้ว +5

    හැම දාම 1st view එක බලන්න හැදුවට බැරි වෙනවනෙ 😭😭🤣

  • @Wils0n_
    @Wils0n_ 3 ปีที่แล้ว +2

    I watched both parts, though I couldn't understand what was said, I still enjoyed the video. I'm considering coming to school in Sri Lanka, so this was really helpful. Thank you!

  • @chamarox8021
    @chamarox8021 3 ปีที่แล้ว

    මග බලා බලා හිටපු මොහොතක් සේලර් අයියාගේ අක්කා ඉන්න විඩියෝ එකක්.කලින් විඩියෝ එක වගේම මේකත් පට්ට.❤️❤️

  • @thusith_vlogs
    @thusith_vlogs 3 ปีที่แล้ว +8

    අක්කත් අවා නේද ඔයා එක්ක යන්න..❤️

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +21

    31:18 th කවූදෝ ඉදලා හැන්ගුනාද මංදා

  • @yasirumahen8590
    @yasirumahen8590 3 ปีที่แล้ว +1

    ✨🥂 Nice to see another successful brother cadet from our university family ♥️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +1

    අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ ආසාවෙන් බැලුවා (ආදරෙයි පැලෙන්න❤️)(රොටි කමු)(අලුත්ගම මල්ලි)

  • @hashinikumari4760
    @hashinikumari4760 3 ปีที่แล้ว

    හොඳ යි.ඔයා නිවාඩු එනකම් බලාගෙන ඉන්නේ.අලූත් විඩියො එකක් ලස්සන තැනක් දානකම්.බූදූ සරණයි ඔයා ට

  • @arjunatennakoon6181
    @arjunatennakoon6181 3 ปีที่แล้ว

    Ptta ayyeee.❤️❤️❤️❤️❤️❤️ puluwanm ayye electric path eke deep video ekk krnnko.❤️

  • @chandikaprasanna7025
    @chandikaprasanna7025 3 ปีที่แล้ว

    ජය වේවා the sailor ❤❄🤘

  • @sampathsenanayake6631
    @sampathsenanayake6631 3 ปีที่แล้ว

    I also studied 2001 to 2003. Thanks මේවා පෙන්නුවට. I am very happy.

  • @redfalcon8693
    @redfalcon8693 ปีที่แล้ว

    අයියෙ cinec කැම්පස් එකෙ ingeeniring වලට al නොකර foundation එකක් කරලා join වෙන්න බැරිද

  • @sumudupriyankara2899
    @sumudupriyankara2899 3 ปีที่แล้ว

    Bro video nam pattama ලස්සනයි ..adarei ❤️

  • @sanchara9008
    @sanchara9008 3 ปีที่แล้ว +9

    sailor නෝනා පෙන්නුවේ නෑ...🙉

  • @ruvindugayanga9149
    @ruvindugayanga9149 3 ปีที่แล้ว +2

    අර jet එක කියත් දන් නැ
    100 vlog එක කවදාද එන්නේ

  • @kavindulakshan379
    @kavindulakshan379 3 ปีที่แล้ว +1

    ආසාවේන් බලන චැන්ල් එකක් 🤤

  • @anushkabandara8425
    @anushkabandara8425 3 ปีที่แล้ว +11

    5:16 Adath Akka innawa 😁😁😁 Sailor's Valentine 💐🤩

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +3

      😁😁✌

    • @stuartray2619
      @stuartray2619 3 ปีที่แล้ว

      @@thesailorlk Akkawa penuwe nah chater sailot haha lol

  • @panaduraapeloins148
    @panaduraapeloins148 3 ปีที่แล้ว +1

    Great job brother ❤❤ Super

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +1

    එනකම් බලන්... හිටියේ සේලර් අයියේ....❤❤❤❤❤❤❤❤ඇත්තටම පට්ට.. ආ

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +1

      Jayawewa 💚

    • @Sandu_01
      @Sandu_01 3 ปีที่แล้ว +1

      ජයෙන් ජයම වේවා...❤❤❤❤

  • @kavishkagunawaradhane7762
    @kavishkagunawaradhane7762 3 ปีที่แล้ว

    තවත් වටින වීඩියෝ එකක් ⛴⚓️

  • @dilanmadushanka374
    @dilanmadushanka374 3 ปีที่แล้ว +1

    Niyamai the sailor 💪💪🤘🤘👌👌👌😍

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +1

    මේකත් සම්පුර්ණ බැලුවා බ්‍රදර්😘❤️
    පට්ට🤟🖤

  • @lakshan172
    @lakshan172 3 ปีที่แล้ว +1

    විනාඩි තිස්ගානක් ගියා කියලා දැනුනෙවත් නැ...❤️❤️❤️

  • @duliyavlog6794
    @duliyavlog6794 3 ปีที่แล้ว +3

    6:03 akka neda ????

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 ปีที่แล้ว +1

    Cinec ake Marine engineering karanna wayasa balanawada

  • @ishararandika1319
    @ishararandika1319 3 ปีที่แล้ว

    Aiya...ship වර්ග gana vedio ekak one..

  • @avgkenzo9737
    @avgkenzo9737 3 ปีที่แล้ว +2

    😍ආස හිතුනා යන්න😍...😊😊
    👍අක්කා සේලර් එක්ක නේද ගියේ...👍
    අක්කා එක්ක වීඩියෝ එකකුත් ඔනෙ හාද🤭😋

  • @dhawalajayasekara
    @dhawalajayasekara 3 ปีที่แล้ว

    Supiri video eka ayyiea thanks video ekata

  • @udanihansika9229
    @udanihansika9229 3 ปีที่แล้ว +3

    ඔක්කොම හොදයි සේලර් අයියා අපි campus එකේ නැති කාලෙම නේ ආවේ campus එක පෙන්නන්න 😢 😢 😢

  • @gihanproductions2783
    @gihanproductions2783 3 ปีที่แล้ว

    අයියා cinec එකේ කෝස් එක කලේ මොන අවුරුද්දෙ වගේද ?? ඒ කාලෙ අයියට කෝස් එක කරන්න කියක් විතර ගියාද?? අයියා කරපු කෝස් එක දැන් කරන්න කීයක් විතර යනවද ??

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +1

      Usd 18000k wage yai dan

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 3 ปีที่แล้ว +1

    Patta bn! meke facilities tynwa ne bn supriyatama campus eke

  • @shehanchamara9916
    @shehanchamara9916 3 ปีที่แล้ว

    Aircraft maintenance engineering course එක ගැන දැන ගන්න පලුවන්ද.
    Course fee එක ගැන ඒම.ස්තුතියි.

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว

    නියම වීඩියෝ එක අයියේ...💪❤❤

  • @BinaraGta
    @BinaraGta 2 ปีที่แล้ว +2

    4:48
    කොත්තු හදන වීඩියෝ එක බැලුවා නම් ඔය ගැජට් එක දැකලා ඇති 🤣
    ටින් කෑන් වංගෙඩියේ මෝල් ගහ ට ගත්තේ මේක තමයි 😁

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว

    exhibition ekak baluwa wage pake rajaye campus wala monada thiyenne mewath ekka baladdi

  • @Ceylonhub1600
    @Ceylonhub1600 3 ปีที่แล้ว

    අයියේ පොඩි විස්තරයක් තියනවා දැනගන්න, Contact කරගන්නේ කොහොමද අයියව 😌

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว

    පට්ටම video ටිකක් ඔයාගෙන ලැබෙනවා 🙃❤️
    ජීවිතේට දැකලා නෑ මං නම්.....දන්නෙත් නෑ 😇🥴
    හැබැයි ආසාවෙන් බලනවා
    Good luck 😊 ❤️
    හැමදාම වගේ පරිස්සමෙන් සතුටින් ඉන්න සහෝ.......❤️😊
    බුදු සරණයි ❤️🙏 ආදරෙයි 😊❤️

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @mp7369
    @mp7369 3 ปีที่แล้ว +4

    Marine engineering course එකෙ fees කොමද අය්යෙ

  • @SLFitter
    @SLFitter 3 ปีที่แล้ว

    Jet eka genawe api inekota 2014,2015 fitter course karankota ❤️

  • @isurumirihagalla6682
    @isurumirihagalla6682 3 ปีที่แล้ว

    Superb..... And 1st comment..... 👌👌👌👍👍👍

  • @induwarahandaragamage2474
    @induwarahandaragamage2474 3 ปีที่แล้ว

    Excellent aiye!🔥💚

  • @ashenjayasingha3124
    @ashenjayasingha3124 3 ปีที่แล้ว +1

    sailor Aiye aircraft engineering eke price kiyada??

  • @slreviewofficial9904
    @slreviewofficial9904 3 ปีที่แล้ว

    පට්ට බ්‍රෝ ඉක්මනින් අනිත් වීඩියෝ ටිකත් දාන්න

  • @dimuthdisk
    @dimuthdisk 3 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලියා ඒකත්.. සුපර්.

  • @Cabby888
    @Cabby888 3 ปีที่แล้ว

    Thanks apiwa ekkan giyata, apita jewiteta cinec institute ekata Yanna labenne na nattan ❤️

  • @imankabhagya1367
    @imankabhagya1367 3 ปีที่แล้ว +1

    Government eken krnna ona දේවල් 💔😪 70 ganak tisse mun රටta krpu deyk na 💔attatm campus eknm සුපිරි

  • @praveen4155
    @praveen4155 3 ปีที่แล้ว

    නියමයි sailor අයියේ

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว

    ayye oya ge voice eka clear nane vlog karanakota nm clear habai camera eka pitipasen kathakaranakota clear nathi gathiyak thiyanawa

  • @linalandradi4501
    @linalandradi4501 3 ปีที่แล้ว

    Aiye Merchant Navy walata Salute ekak thiyannawada ???

  • @prasangadayarathna
    @prasangadayarathna 3 ปีที่แล้ว

    Aiyeee tikak blnn parakku unooo💚✌️

  • @pravindaperera-kk8it
    @pravindaperera-kk8it 8 หลายเดือนก่อน

    අයියේ මේ campus එකේ pilot කෙනෙක් වෙන්න පුළුවන් ද

  • @rashmikasandanuwan6209
    @rashmikasandanuwan6209 3 ปีที่แล้ว

    අයියේ, cinec campus එකේ flying school ekak thiyenawada 🤔

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว

    ඔයා ඔනම එකක් කිව්වෙ නෑනෙ , ඔයා ඕකේ ඉගෙන ගත්තෙ ගත්තෙ කොයි කාලෙද කියල 😐

  • @achalapathirana6845
    @achalapathirana6845 3 ปีที่แล้ว

    The sailor ## Cinec ❤️❤️👊

  • @thathsarageethanjana9001
    @thathsarageethanjana9001 3 ปีที่แล้ว

    Supiri video eka aiyye🤘🤘🤙🤙

  • @travelnapa
    @travelnapa 3 ปีที่แล้ว +1

    1st comment niyamai aiyee ❤️❤️

  • @nipunnadeeshana5946
    @nipunnadeeshana5946 3 ปีที่แล้ว

    Lathe eke sirta nam godak kenthi yanawa kiyala hondata dannawa ♥️😁

  • @buddhikaishan8365
    @buddhikaishan8365 3 ปีที่แล้ว

    අම්මෝ පට්ටම අයියේ❣️❣️✌️✌️

  • @wathix
    @wathix 3 ปีที่แล้ว

    Ayye pool eke deep end eka kochcharak gaburuda?

  • @shansadeep7822
    @shansadeep7822 3 ปีที่แล้ว

    Onna ඉතින් මමත් ඉක්මනට ආවෝ..mama ඔයාගෙ viedio bala bala හිටියේ ...😙😙😙😙😙😙😙

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว

      Jaya ✌

    • @shansadeep7822
      @shansadeep7822 3 ปีที่แล้ว

      Mama oyaaage viedio okkotama කැමති😙😙😙.අයියේ oyaaa ආයෙත් camping ekkata යන්නේ නැද්ද ළඟදීම aaa😀

  • @pradeepkumara6251
    @pradeepkumara6251 3 ปีที่แล้ว

    Ayiye Det cadet cos krnda puluwnda A/l bio tech karapu ayata

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne8646 3 ปีที่แล้ว

    Good news 2 ,, The Sailor 👍

  • @lushanialwis5932
    @lushanialwis5932 3 ปีที่แล้ว

    D. Hettiarachchi (principal of cinec) dannawada?

  • @ashan9300
    @ashan9300 3 ปีที่แล้ว

    Course eke inna ayata 4n pavichchi karnn barid sailor🤔

  • @dasuniresha5276
    @dasuniresha5276 3 ปีที่แล้ว

    ඉක්මනට අලුත් වීඩියෝ එකක් දාන්නකෝ දාන්නකෝ දාපන්කො

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 3 ปีที่แล้ว

    සඳුදා මං අයියව දැක්කා open cafeteria එක ළඟින් පහළට යන ගමන්... ඒක නෙමෙයි අයියේ කෝ අපේ ෆැකල්ටිය එක😂😂😂(fac of BSc engineering) ඔයිට හපන් facility අපේ faculty එකේ තියනවා 😌 research centres ම කීයක් තියද💪🤭 අපේ ෆැකල්ටි එක ගැන review එකක් ලඟදිම ඕන අයියේ👏👏👏

  • @imankabhagya1367
    @imankabhagya1367 3 ปีที่แล้ว

    Meke aviation diploma eke full course ek lankawe tiynw d,ntnm ඉතුරු tikt අනිවාර්යයෙන් පිටරට yanna oned,okt yana මුළු මුදල කොච්චර kd,e පිළිබඳව dana ganna vidiyk නැද්ද අයියෙ

    • @thesailorlk
      @thesailorlk 3 ปีที่แล้ว +1

      Description එකේ තියෙන numbers වලින් අහන්න මල්ලි

  • @ashenvishwa2833
    @ashenvishwa2833 3 ปีที่แล้ว

    Superb sailor🤘

  • @chamudithadhananjaya6853
    @chamudithadhananjaya6853 3 ปีที่แล้ว

    6 months courses ද ඔක්කොම