විදෙස් ගත ශ්‍රමික ඔබට රජයෙන් ලක්ෂ 20ක මුදලක් ඔබත් දැන්ම අයදුම් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • විදෙස් ගත ශ්‍රමික ඔබට රජයෙන් ලක්ෂ 20ක මුදලක් ඔබත් දැන්ම අයදුම් කරන්න

ความคิดเห็น • 761

  • @chandanadias6001
    @chandanadias6001 9 หลายเดือนก่อน +9

    අනේ පුස් රාණි මේ ණය ගන්න ගියාම හති වැටිලා පූස් වේලාම යයි. සිහිනය සැබැ වෙන්නේ අපි වැඩ කලෝත් පමණයි ජයවේවා...

  • @komarial3254
    @komarial3254 10 หลายเดือนก่อน +17

    විදේශ ගතවෙලා ඉන්න හැම කෙනාටම සාධාරණයක් වෙන්න ණයමුදරක් නැතුව පොඩි ගානක් හරි පැන්සන් එකක් වගේ හදලා දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +47

    අනේ අපිව නයකාරයෝ කරලා උපදින දරැවාවත් නයකරපු හැත්ත අපි නය නොවි මෙි හොයන එකෙමි ප්‍රතිපල ගන්නවා ඉස්තුතියි දැනුවත් කරාට

  • @MERIAMYANI-dy3ro
    @MERIAMYANI-dy3ro 10 หลายเดือนก่อน +15

    ගොඩාක් පිං බෝනස් එක අරන් දෙන්න අවුරුදු 31 රට අපිට මේ වෙනකම් රජයෙන් මොනවත් ලබිලා නම් න්හ් අන්තිමේ දරුවන්ටවත් මාසෙකට කීයයක් හරි

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 10 หลายเดือนก่อน +37

    අපෙන්ම අරන් තව ප්ලොලියකුත් එක්ක ආයෙම අපටම දෙනවා හරිම ආදරෙයි නෙහ් සිත නිවන කතා තමයි ඉතිම් 😂😂😂😂

  • @NilaniJayasuriya-vl7oy
    @NilaniJayasuriya-vl7oy 10 หลายเดือนก่อน +16

    දෙයි දෙයි අපේම ඒවා අරන් අපිටම දෙයි මේ වෙනකන් අපි හොයලා දුන්නා මිසක් රට‍ විරුවෝ ගැන නම් හිතුවේ නෑ

    • @fathimafath8420
      @fathimafath8420 10 หลายเดือนก่อน

      Doy.doy.doydoyyaputha.bay bay.bayya.baba

    • @sithumnethsarapriyantha4898
      @sithumnethsarapriyantha4898 5 หลายเดือนก่อน

      ඔයා හොයලා දුන්න කියන්නේ.ඔයාගේ ගෙදරටනේ 😂

  • @santhirasanthira2043
    @santhirasanthira2043 10 หลายเดือนก่อน +75

    අවුරුදු විසි ගානක් ලියාපදිංචි වෙලා තමයි ඇවිත් ඉන්නෙ ඔය දෙනවා කියන කිසිම දෙයක් අපිට ලැබිලා නෑ

    • @sujeevakumari5603
      @sujeevakumari5603 10 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @hdhdfhdjdjhdhdfhdjdjdhdh2292
      @hdhdfhdjdjhdhdfhdjdjdhdh2292 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .මාත් අවුරුදු 20 තාම රට ඉන්නෙ මැදපෙරදිග එත් තාම නම් කිසිම දෙයක් ලැබ්ලා නැ

    • @SheelaKw
      @SheelaKw 2 หลายเดือนก่อน

      Sahathika eththa.

  • @SumanaKanthi-f8u
    @SumanaKanthi-f8u 10 หลายเดือนก่อน +14

    නය දෙන එක නෙවෙයි රටවල්වල අැවිල්ලා දුක් විදින අහිංසක මිනිස්සුන්ගේ පවුල්වලට හොයලා බලලා එ දරැවන්ට පොත් ටිකක් දිලා කන්න බොන්න ටිකක් දිලා සැලකුවනන් නරකද අපි දුක් විදලා එවන ඩොලර් වලින් අපිටම නයදිලා නයකාරයෝ කරන්න හදනවා ලැචිචයි ඉටත් නරකද රට දුක් විදින අහිංසක කෙල්ලො ගැන හොයලා බැලුවනන්

    • @rohana-cg6or
      @rohana-cg6or 10 หลายเดือนก่อน

      Aniwaryen

  • @mumtazjabir3806
    @mumtazjabir3806 10 หลายเดือนก่อน

    All.the.best..thanks..🇱🇰🇱🇰

  • @chandaniilankoon3981
    @chandaniilankoon3981 10 หลายเดือนก่อน

    Aththamai apema salli poliyata denawa.maru niyamai.dukwidala ganna salli tikatath wede dennawage.ayama bolayal pass karala

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 10 หลายเดือนก่อน +13

    කොහොමද ලබා ගන්නේ කොහොමද අයදුම් කරන්නේ මොන ආයතනින්ද ලබා දෙන්නේ මේ ගැන අප දැනුවත් කරන්න බොරුද දන්නෙත් නෑ

  • @dilanilanka7011
    @dilanilanka7011 10 หลายเดือนก่อน +21

    අනෙ කිසිම කෙනෙක් මෙවාට අසු නොවන්න ..අනික පොලි යට සල්ලි නොගන්න ...කිසිම ආයතනකට නය නොවන්න ....මෙ ඔබලාගේ අවදානය පිනිසයි.

    • @tyrt9989
      @tyrt9989 10 หลายเดือนก่อน

      Oya hari

  • @Monika-pj6ri
    @Monika-pj6ri 10 หลายเดือนก่อน

    Suba dawasak theruwan saranai bohoma pin aurudu 35k wethara rata heteye thawath rata enne jewethe hodama kale rata thamai geune matath pode wahanayak ganna lebunoth hodai budu saranai

  • @nilusharehani4942
    @nilusharehani4942 10 หลายเดือนก่อน +5

    , ඉන්න තැනින් තවත් අසරණ වෙන වැඩක් මෙතන

  • @zenakoko7628
    @zenakoko7628 10 หลายเดือนก่อน +1

    මම අවුරැදු දහයකටත් රට ඒදවස්වල පඩී ආඩුයීදැන් වාගේ නොවේ දැන් ලංකාවට 1⁰ ඇපලාව10no ගල්අතර ඒ

  • @GsghsJshshs
    @GsghsJshshs 19 วันที่ผ่านมา

    අවුරැදු ගානක් රටට විදේශවිනියම ගේන්න ඒ උනාට බැංකුවට ගියහම අන්න බෑ

  • @Kuwait-pz3gc
    @Kuwait-pz3gc 10 หลายเดือนก่อน +2

    බොරැ කතාවට සිත යොමු නොකරන මෙන් ඉල්ලා සිටිමි.

  • @AnjaliWirakon
    @AnjaliWirakon 10 หลายเดือนก่อน +2

    මනුස විදේස ඇමතිනමි මාරහොදයි ඇත්තටම විදේස ඇමතිකෙනෙක්නමි මෙ වගෙ රට යන අය ගැන හිතන උදවුවක් කරන ඇමති කෙනෙක් තමයි අපිට ඹින මාරහොදයි ගොඩක් ඉස්තුතියි නමනුස විදේස ඇමතිතුමා ඹයාට බුදුසරනයි

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts 10 หลายเดือนก่อน +7

    මනුෂගේ ඔය බොරැ වලට රැවටෙන අය නැහැ රට ඇවිත් දුක් විදින මිනිසු ගැන හොයන්නෙ නැහැ එනවා ණය දෙන්න

  • @mlekadd8151
    @mlekadd8151 2 หลายเดือนก่อน

    Mn dan avith avu5k venava lankavata enna lagayi avith matsth loan ekak ganna puluvanda apa kaarayo nathuva

  • @madusanjana7855
    @madusanjana7855 10 หลายเดือนก่อน +34

    අපොයි දැන් නේ දන්නේ මනුෂ මහත්තයා මාර ආදරේ රටවිරුවන්ට 😂

  • @Amala-m7v
    @Amala-m7v 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මේය සාර්ථක වැඩ සටහනක්ද මේයට මොනවද අවශ්‍ය කොහොමද මේය කරගන්නේ අපව දැනුවත් කරන්න පුලුවන්ද මහට නිවස සහ මාගේ වහනය අලුත්වැඩියාකරගැනිමටයි අප දැනුවත් කරන්න

  • @yeeshifoodchallengeasmr6835
    @yeeshifoodchallengeasmr6835 2 หลายเดือนก่อน

    Mata kiyanna puluwanda kuwait eke inna bank of ceylon niyogitha mahathmayek contact kara ganna ,eyage phone no.eka denawada

  • @imthiyasimthiyas7798
    @imthiyasimthiyas7798 10 หลายเดือนก่อน +4

    කොහොමද අයදුම්පත් ගන්නේ .කාටද යොමු කරන්න ඕනෑ . රට ඉන්න අපි කොහොමද ඔය ණය ගන්නේ .එ පිළිබඳ විස්තර දෙන්න.

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 10 หลายเดือนก่อน +5

    අපි නම් ඕවා ගයි. අපෙන්ම කකා අපිටම කෙලවන්න හදන්නෙ.

  • @malaniaththanayake2820
    @malaniaththanayake2820 10 หลายเดือนก่อน

    Budu ammooo nayanam arahan

  • @Nirmalapryadarshani
    @Nirmalapryadarshani 2 หลายเดือนก่อน

    Visit akata avith wada karana ayata Naya Ganna puluwanda

  • @ruwandinimesha8238
    @ruwandinimesha8238 10 หลายเดือนก่อน +8

    කොහොමද අයදුම් කරන්නේ.අපි රට රැකියා කරන අය

  • @yapakumari9097
    @yapakumari9097 2 หลายเดือนก่อน

    Mama aurudu 28 rata me wanaturu mokuthma labila na

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 10 หลายเดือนก่อน

    Me naya mudala laba ganna rata inna api kohomada kawada sambanda karaganna one eka kohomada karaganne kiyala visthara denna plz

  • @champanayana8243
    @champanayana8243 9 หลายเดือนก่อน +1

    ජන්දයක්
    ලගම
    එනවා.ඇති

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 2 หลายเดือนก่อน

    මෙවර කාලේකට රජයේන් අපේ ලමයිට මුකුත් දිලා නැහැ අපි අරගෙන නැහැ ඉතින් දැන් මොකටද ණයට මේ විදියට අපි ජිවත් වෙන්නම් 😢😢😢😢😢

  • @jasihendry6915
    @jasihendry6915 10 หลายเดือนก่อน

    Kohomada ayadum karanne t.p no denna puluwandavisthara danaganna plz

  • @sdsaskia7188
    @sdsaskia7188 10 หลายเดือนก่อน

    අවුරුදු 18.සවුදි අරාබියේ .lanka.bank.මුදලින් එව්වා .matanam ආණ්ඩුවෙන් kisma දෙයක් ලැබිලා නැහැ .ගෙවල් හදා ගන්න දුන්නොත් හොඳයි .🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏💐💐🌹🌹

  • @sagudon9911
    @sagudon9911 2 หลายเดือนก่อน

    අනේ මට නම් ණය එපා මට පුළුවන් නම් ගෙදරක හදලා දෙන්න ඒ ඇති බුදු සරණයි

  • @shiromewihjarathnashirome2834
    @shiromewihjarathnashirome2834 2 หลายเดือนก่อน

    ගොඩක් පිං කොච්චර කාලයක් යනවද මම අවුරුදු 20 රට මටත් නයක් ගන්න ඔනේ 👍

  • @malanirathayake9121
    @malanirathayake9121 10 หลายเดือนก่อน +2

    අනේ මේ ණය මුදල් ගන්න කොහොමද කියලා කියන්න මම මේ මුදලක් ගන්න ගොඩක් කල් බලන්න නේ අනේ කොහොමද කියලා අපි ව දැනුම් දෙන්න කෝ අල්ලා දෙව් පිහිටයි මම කුවේට් සිට

  • @ءزظ-ش4ض
    @ءزظ-ش4ض 10 หลายเดือนก่อน

    Mama saudi enne.denata kohenda aplikeshan aka ganne.lokupinak ahema lon akak dunnoth

  • @bestnice-cu5vl
    @bestnice-cu5vl 10 หลายเดือนก่อน

    Ayadum karanne kohomada thrathu. Denna

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    Good ❤morning ❤Bahrain Bahrain 🎉🎉

  • @virajsanjeewa6032
    @virajsanjeewa6032 10 หลายเดือนก่อน

    Oya Naya ayadum Karan a kohomada kiyanna mama aurudu 21k rata kisima dayak apitanam labila na

  • @SheromiSandani
    @SheromiSandani 10 หลายเดือนก่อน

    Man අවුරුදු 18k rata rassawa karanawa matath oni kohamada ganne mage gedara අලුත් karaganna oni thama කුවේට් rate inne

  • @indunilchamara1527
    @indunilchamara1527 10 หลายเดือนก่อน

    Kohomada meka ayadum karanne kiyla monawath ey gena kiyla nane denuwath karnna plzzz

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 2 หลายเดือนก่อน

    පීංන්අපීට

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 10 หลายเดือนก่อน

    Lankawa ta mudal ewana batahura Rata wala sewaya karana ayata me awasta laba diya yutui. Batahura Rata wala sewaya karana bahutara yak Widesa sewa niukti karyansaye Liya padinchiwa wie. Naha. Hetuwa e Aya Widesa sewaeka harat egansi harahat nemei rKiya laba ganne.
    Namut Widesa Rata wala nityanukulawa rakiya karamin lankaawata mudal ewana ayai. Enisa Widesa sramikainta Dena war Prasada bedimakin torawa laba deemata garu mathitumage awdhanaya yomu karamin. ♥️

  • @SunethraIrangani-io3sl
    @SunethraIrangani-io3sl 2 หลายเดือนก่อน

    Nithiyen anna bari une mdikal fel una nisa ita passe horan awa api awana salli dolr neweda aka asadarani

  • @kumaria6047
    @kumaria6047 9 หลายเดือนก่อน

    Man aurudu 23 k rara labicha bambuwak naha apita vishramika watupak hadala dana a ate

  • @clkperera6424
    @clkperera6424 10 หลายเดือนก่อน

    Awassa deya pahadily karanna nahane ayadum karanna widiha ewagema mona ayathanayenda ayadum karanna awassa ........AYADUM KARANA PAththrikawa kohomatha ganne

  • @NilukaNilu-zh1zl
    @NilukaNilu-zh1zl 10 หลายเดือนก่อน +4

    රට විරුවෝ කියලා අපි ඇවිත් දුක් වින්දා ට රජයෙන් මේ වෙන තුරු ම කිසිම සහනයක් දීලා නෑ

  • @premilaanu5004
    @premilaanu5004 10 หลายเดือนก่อน +13

    අම්මොහ් මාර ආදරෙයි ..සීයට අටයි පොලිය

    • @madooq8424
      @madooq8424 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @AmithBandara-z4t
    @AmithBandara-z4t 10 หลายเดือนก่อน

    Kuwait rate sheak maruna nathiuna ko ape rate minissu kochchara kuwait wala wadakaranawada. Videsh sewa amathiwath embassy yenwath thama kathakaralawath naa

  • @DipikaDipika-h2o
    @DipikaDipika-h2o 10 หลายเดือนก่อน

    Mama vedesa sewa niukthe karyansaye leyapadinche wela tamai rata awe.mata laksha20nayak ganna puluwanda.gee hada ganna

  • @kumarikanthi7208
    @kumarikanthi7208 10 หลายเดือนก่อน +1

    හැමෝම කොහොම හරි සල්ලි එකතු කරගෙන විතරක් ගෙයක් හදා ගන්න ණය ගන්න එපා

  • @SiriyawathiSiriyawathi-mz9zq
    @SiriyawathiSiriyawathi-mz9zq 2 หลายเดือนก่อน +1

    මට ණයමු ද ලක් ලබා ගැනීමට හැකියාවක් ඇත

  • @හශිනිමැණික
    @හශිනිමැණික 10 หลายเดือนก่อน

    මම අවුරැදු හයක් එක දිගටම රට මම ඉන්නෙ සවුදි රටේ මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංච්චි වෙලා ඉන්නෙ මට නිවසක් මිලදී ගන්න ඕනි කොහොමද මේ.නය මුදල ලබා ගන්නේ අයදුම් පත් ලබාගන්නේ කොහොමද මට ඉතාමත් ඉක්මනින් මේ විස්තර ටික ලබා දෙන්න ගොඩාක් පිං

  • @rosemarylanab2434
    @rosemarylanab2434 10 หลายเดือนก่อน

    අපි කොහොමද මේකට ආයෙදුම් කරන්නේ දැනට පිටරට විදේශ සේවා කාරියාලී ලියාපදිංචි වී අවුරුදු අටක් එක දිගටම ගුරා සේවා රැකියාවේ සිටිනවා මේ ගැන වැඩි විස්තර අපිට ලබා දෙන්න

  • @HansiRupasinha
    @HansiRupasinha 2 หลายเดือนก่อน

    Api ganna padiya apata hodatama athi nayakarayo wenna onne.

  • @damikasriyani7035
    @damikasriyani7035 10 หลายเดือนก่อน

    Ane math wasara 30 rata monawada apita dunna sahana.tawa maya denne ape hodatada

  • @kehanachethaki1103
    @kehanachethaki1103 10 หลายเดือนก่อน

    Apita naya.kalasimawa ewarawela yanakota airport eken labenawa kiyana bonas eka ganne kohomada?labagatthu aya ennawada?egena denuwath kaloth hodai.naya epa.rataviruwanta labenna tiyen dey labenNawanam hodai.

  • @ritadilishiya7552
    @ritadilishiya7552 หลายเดือนก่อน

    Apeta oya nya apa dupath apev hamadam rvatanva ape gvala apema rata aveth hadagatha

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    Ow.ow Ow.ow Ow.ow Bahrain pathmini

  • @KwitCity-r1p
    @KwitCity-r1p 2 หลายเดือนก่อน

    දැන් මම කුවෙට ඉන්න ඇවිදේශන යුත්තේ කාර්යාංශයෙන් ලියාපදිංචි වෙලා ඇවිත් ඉන්නේ කොහොමද ඒ ලෝන් එක ගන්නේ

  • @supunmadushanka3800
    @supunmadushanka3800 10 หลายเดือนก่อน +1

    කොහොමද අයදුම්පත් ලබා ගන්න පුලුවන් .විදෙස් ගත වෙලා ඉන්න අපි දැනුවත් කරන්න .

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 10 หลายเดือนก่อน

    Apohhh 8 manusata ganna kiyanna lokudeyak rataviruwangen thawath hamba karaganna

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 10 หลายเดือนก่อน +12

    අම්මෝ අපිට නම් හිගා kawath එපා 😢

  • @airasena5254
    @airasena5254 10 หลายเดือนก่อน

    ,rata enna api komada nayak gannekiyala danuvath karanna

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 10 หลายเดือนก่อน

    Apita ganna berida ape visa na api malesiy we pata taima job ekka karagen enne lankawata enna vidiyaka na apita naya mudalaka ganna berida maseka mudala dannama

  • @Annla-yp4gz
    @Annla-yp4gz 10 หลายเดือนก่อน

    Apyema salli apata nayeta ganna akath siyata 8 janadi patiyai ena untai hoda ouwa api dukvidala hoyana salli

  • @yaraaldossry7264
    @yaraaldossry7264 10 หลายเดือนก่อน +8

    ඕක ගත්තත් පොලියත් එක්කම ගෙවන්න එපැයි .ණය එපා මහත්තයෝ අපේ බොනස් එක අර ගෙන දෙන්න

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 2 หลายเดือนก่อน +1

    මම අවුරුදු 25 ක් රට හිට්යා පුළුවන්නම් පැන්ෂන් එකක් හදලා දෙන්න

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi 10 หลายเดือนก่อน

    Tawath meun api hinda jeewath wenne haththa meun tawath apiwa kanda hadanwa kaaaalakanni thopi hadigaaawilama pala

  • @haylenhaylen6577
    @haylenhaylen6577 6 หลายเดือนก่อน

    ඔය බොරු බැංකුවේ සල්ලි තියෙන්න ඕනෙ

  • @Anooma-z2y
    @Anooma-z2y 10 หลายเดือนก่อน

    Mama awurudu 28k rata MITA kalin rata weru piyasa haraha laksa 3k aran gewwa niwasa aluth wadiya kirimata ganna puluwanda

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 2 หลายเดือนก่อน

    Good supar ❤❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 10 หลายเดือนก่อน +1

    චන්දයක් ලග ලගම එනවෝ මුන් දැන් තමයි නින්දෙන් අවදි වෙලා තියෙන්නේ.

  • @Banty2023-q5i
    @Banty2023-q5i 9 หลายเดือนก่อน

    Marathon.wahanyak.ganna.ona.ksa.wela.enne.kohomada.ayadum.karanne

  • @lalanikumari9372
    @lalanikumari9372 10 หลายเดือนก่อน +4

    අව්රුදු 26ක් පුරා ලියාපදිංචි වේලා තමයි අවේ ණය දෙනවා තියා අපට අසනිපයක් උනත් හදිසි සැත්කමක් කලක් ..ඔය කව්රුත් බලන්නේ නැහැ.😮😮😮

  • @kachalmuthuate
    @kachalmuthuate 10 หลายเดือนก่อน +7

    😂😂😂😂 රනිල් රනිල් රනීඊඊල් හපොයි රනිල් මාලිමාවට විතරයි රනිල් එච්චරයි ඉතිං රනිල් 😂😂😂

  • @ShamikaPriyadarshani-cb6df
    @ShamikaPriyadarshani-cb6df 2 หลายเดือนก่อน

    කොහොමද ගන්නෙ කවද සම්බන්ධ කරගන්න ඔනි

  • @BanduwathieWelhenage
    @BanduwathieWelhenage 9 หลายเดือนก่อน

    ජිවත් වෙන්න මගේ හම්බ කරපු රජය අහෝසි කරා .මහත්තයා මට පුළුවන් මගේ ගිනුමේ තිබු මුදල් ටික අරන් දෙන්න නැත්නම් මට උදව් කරන්න ජිවත් වෙන්න

  • @SujaniSujani-im7dp
    @SujaniSujani-im7dp 10 หลายเดือนก่อน

    ගොඩක් හොද වෙඩක්

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 10 หลายเดือนก่อน

    Dan ithin hodatama garaaganne thiyenne manussayek arabiye marila hoyane rupiyalatath kelinna hadanne.me ballate barida apita enna thiyena penshan eka denna.anika mewagen apita hambewena bonas eka ewa aran denna mekata henagahala

  • @silvasilva4547
    @silvasilva4547 2 หลายเดือนก่อน

    එදාරැවටුනසැමදාබැටකනදුවිදිමින්තවමත්හොරුන්සමගඑකතුවඋන්ටකඩෙයනගොටුඅල්ලනඅයසමගයිඅපිතවමත්රැදීසිටින්නෙහෝදහෝදමමඩෙදමනමේසිංහලබොදුබැතියන්තවමතනකොලකෑමනවතානැතිබවත්රටවැනසීමේමතබොරුමත්වතූරචතුමදුරකන්නවටකරගෙනඉන්නහරක්රැලක්බවයිමමදකින්නෙරටවිරුවන්නොරැවටෙන්නමාලිමාවසමගගමටයන්න

  • @KumariGBC
    @KumariGBC 4 หลายเดือนก่อน

    Man danata inne Oman rate July lankawata awit masen.apahu hitapu tanama.rakiyawata enawa ita Kalin Mata me Naya mudala araganna puluwanida

  • @subasuba2299
    @subasuba2299 10 หลายเดือนก่อน +1

    මෙච්චර කාලයක් තිස්සේ දුක් වේදනා විඳිනවා තවත් ණය යෝජනා ක්‍රමය යටතේ තමයි වැඩ පිළිවෙල දියත් කරන්නේ අයියෝ සාමි අදු. එනක්කු වානා

    • @Swarnaswarnaswarna-ty7ih
      @Swarnaswarnaswarna-ty7ih 2 หลายเดือนก่อน

      හරිනම් නොමිලේ දෙන්න ඔනේ

  • @lenovodubai2754
    @lenovodubai2754 9 หลายเดือนก่อน

    naya kohomada ganne kiyala kiyapan pago

  • @artgooanulaherat5227
    @artgooanulaherat5227 10 หลายเดือนก่อน

    දැනට විදෙසහ් gatava ඉනනේ කොහොමද aplai karanne

  • @danthonyanthony6587
    @danthonyanthony6587 8 หลายเดือนก่อน

    Ok..api dan me rate awe trading kerela.liyapadinchchi kerela nemeide..beero ganne liyapadinchi nathiwede

  • @WasanthikumariWasanthikumari
    @WasanthikumariWasanthikumari 10 หลายเดือนก่อน

    Apitath me naya eka ganna oni namuth application eka ganna wediya gana kiyalath na ahapu ewata reply na boruwakda danneth na

  • @airasena5254
    @airasena5254 10 หลายเดือนก่อน

    Mae Naya mudala dunna kenekge vistara apata denavada Karuna karala

  • @lakshmirenukagamage1626
    @lakshmirenukagamage1626 9 หลายเดือนก่อน

    Thawth api nayakarayo karannada hadanne. Api katawath naya na. 🙏🙏🙏

  • @KumariWeerasekara-b3v
    @KumariWeerasekara-b3v 2 หลายเดือนก่อน

    කොහොමද අයදුම් පත් ලබා ගන්නේ

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 10 หลายเดือนก่อน

    රට විරැවන්ට හරිම ආදරෙයි නේද ඇමතිතුමා මනුෂ නානායක්කාර මහතා. රටවලට ගිහින් නොවිඳිනා දහදුක් විදින අපේ සහෝදර සහෝදරියන් මුහුණ පා සිටින දුක් කන්දරාව වලට ඇහුම් දෙන ඒ තරමටම සොයා බලන ඇමතිතුමාට ගොඩාක් පිං දුකසේ හරියට කෑමක් බීමක් නින්දක් නොලබා කූර ලෙස වද හිංසාවලට ලක්වන යකඩ බෝල යකඩ ඇණ ගිල්වා දහදුක් විදින අය ගැන සොයා බලන නිසා හරිම මහන්සි ඇති නේද දුක් මහන්සියෙන් ගන්න මුදල් ටිකටත් විදින් තමයි ලෑස්තිය 8% පොළියක් අර ගෙන ණය මුදල් ලබා දෙන්න ගහන්න තියන මගඩ් ඔක්කොම ඉවර ඇති රජයේ කෝ රට විරැවන්ට සහන දෙනව කියනව කොහේද දීල තියෙන්නෙ ව්ශ්‍රාම වැටුපක් දෙනව කීව කෝ...මලොත් කීයෙන් කී දෙනාද ලංකාවට ගේන්නෙ රටවලම දේහය යට කර දානව ඔය පට්ට පල් බේගල් වලට අහුවෙන අය ඇති කිසිම රජයකින් සහනයක් නම් ලැබිල නෑ. කටේ නරිවාදන් පමණයි...😢😢😢

    • @PushpaIrangani-v8t
      @PushpaIrangani-v8t 10 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත දැක්කනේ අර රුපියල් 1000 කතාව දැන් රට ගිහින් හම්බ කර ගන්න එකටත් කෙලවන්න ලෑස්ති අපෙ අත වැනුවොත් විතරයි අපේ බඩ පිරෙන්නේ මෙච්චර කාලෙකට රජයෙන් ලැබුන දෙයක් නෑ අපිට

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 10 หลายเดือนก่อน +2

    වයස් සීමාවක් තියෙනවද

    • @madusanjana7855
      @madusanjana7855 10 หลายเดือนก่อน

      මුන් අන්දනවා හැමදාම

  • @khawlaal4731
    @khawlaal4731 2 หลายเดือนก่อน

    Den aurudu 13 liyapadinci wela enne apita mukuth ne elluwata Denne ne

  • @devikaanjana6361
    @devikaanjana6361 10 หลายเดือนก่อน

    Mewa ganna illum karanne kohomadha vides gatha wela inna kenek

  • @gamagegamage7673
    @gamagegamage7673 10 หลายเดือนก่อน

    මම දැන් ඉන්නේ කුවේට් මට නයක් ගන්නෙ කොහොමද අයදුම් පත ගන්නෙ කොහොමද කොහෙන්ද වයස කොහොමද

  • @BuddikaBuddika-sr5ee
    @BuddikaBuddika-sr5ee 10 หลายเดือนก่อน

    Good POST

  • @AyeshaWerawala
    @AyeshaWerawala 2 หลายเดือนก่อน

    නයද...ඉදකින් නය ගෙවා ගන්න බැරැව තමයි රට ගියේ තවත් නය මගුල්😢

  • @GGRobinsan
    @GGRobinsan 2 หลายเดือนก่อน

    මේ ඉදලා ඉල්ලුම් කරන්නේ කොහොමද මට ගෙයක් ගන්න