💼🇱🇰HDFC බැංකු සහකාර | Banking Assistant Job Vacancies at HDFC Bank Sri Lanka | 2024 | Job | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @IQSchool1
    @IQSchool1  3 หลายเดือนก่อน +8

    පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @Life_With_Iru
    @Life_With_Iru 2 หลายเดือนก่อน +1

    මම මේකට Application එක දැම්මා , 1200/= ත් ගෙව්වා , එතකොට අනිවාර්යයෙන්ම අපිට admission එක එනව නේද ? එන්නෙ නැතුව තියෙන එකක් නෑ නේද ?

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      අයදුම් කිරීමට අදාල උපදෙස් වලට අනූව හරියටම අයදුම කරා නම් හරි❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @worldview8066
    @worldview8066 3 หลายเดือนก่อน +1

    Useful ❤

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@worldview8066 thank you ❤️

  • @nipunakawindya5296
    @nipunakawindya5296 3 หลายเดือนก่อน +3

    මං application ඔක්කොම fill කරා ඉට්පස්සෙ code එකක් ආවා exam fee pay කරන්න කියලා english අකුරු ඉලක්කම් තියෙන එකක්. ඒත් App එකෙන් ඒ නම්බරේට pay කරන්න බෑනේ sir please reply ..

    • @himehime8329
      @himehime8329 3 หลายเดือนก่อน

      Oya ekata apply krnakota exam eka liyann dapu medium ek mokkadd...aniwarenm english walinm liynn oned danne ne ned...dannwnm kiynn plz

  • @ChathurikaKumari-r9f
    @ChathurikaKumari-r9f 2 หลายเดือนก่อน +1

    මෙ බෑන්ක් කොහෙද තියෙන්නෙ කැගල්ලෙ තියෙද

  • @sampathasiri-y8b
    @sampathasiri-y8b 3 หลายเดือนก่อน +1

    Thank you❤

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@sampathasiri-y8b thank you ❤️

  • @lukshikawijerathnam5959
    @lukshikawijerathnam5959 2 หลายเดือนก่อน +1

    Sri online application eka submit kara,eta passe ape kohomada sir denaganne hariyata selection exam eka kawadda thiyenne kiyala

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      @@lukshikawijerathnam5959 ඔයා ඇප්ලිකේෂන් එකට දීපු ඊමේල් එකට හරි ඔයා දීපු ෆෝන් නම්බර් එකට මැසේජ් එකකින් හරි දුර්කථන ඇමතුමකින් හරි ඔයාව දැනුවත් කරනවා ඒ ගැන අවදානෙන් ඉන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @LakshaniArunodya
    @LakshaniArunodya 3 หลายเดือนก่อน +1

    කැදවන්න කලින් විභාගේ තියනවද .apply කරන හැමොටම සුදුසු කම් මදි උනත් එ හැමෝටම විභාගය තියනවද .සල්ලී අයදුම්පත එක්කම දාන නිසා.මගෙ o/l සෙරම සුදුසු කම් තියනවා a/l එක subject ekak fell subject dekata C pasas තියනවා මට apply කරන්න බැරිද

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@LakshaniArunodya උසස් පෙළ සුදුසුකම් ප්‍රධාන විෂයන් 3 සමත් වෙන්න ඔනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @assasi1805
    @assasi1805 28 วันที่ผ่านมา

    October 10th or before we can get via post

  • @anilpushpakumara4641
    @anilpushpakumara4641 2 หลายเดือนก่อน +1

    Addmision labuna kawruhari innwd

  • @සම්පත්ආසිරි
    @සම්පත්ආසිරි 3 หลายเดือนก่อน +1

    Super🎉

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@සම්පත්ආසිරි thank you ❤️

  • @nilankaveesha5592
    @nilankaveesha5592 หลายเดือนก่อน

    admission thama doenets web site ekt upload karl na neda ?

  • @UpekshaNayanakanchana
    @UpekshaNayanakanchana 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@UpekshaNayanakanchana thank you ❤️

  • @manishisamandini676
    @manishisamandini676 2 หลายเดือนก่อน

    Mn application ek fill krk sumbit kr mt mail ekt reference nb ekk aw exam tiyen dwsk gna eyl kiynwd

  • @thisurilakshika4576
    @thisurilakshika4576 3 หลายเดือนก่อน

    Application eka fil karaddi passport number & office number illanawa ne . E dekama nathi kenek ethana fill karanne nathuwa application eka submit karanna puluwanda sir

    • @niroshanimanthika5933
      @niroshanimanthika5933 3 หลายเดือนก่อน

      Mtath a prashnema thiyenw oya submit klada puluwn unada

  • @minurikavishka9895
    @minurikavishka9895 2 วันที่ผ่านมา

    Cutoff mark eka kiyak weida

  • @sampathasirimadhuranga
    @sampathasirimadhuranga 3 หลายเดือนก่อน +1

    Good❤

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@sampathasirimadhuranga thank you ❤️

  • @student2023-i7n
    @student2023-i7n 3 หลายเดือนก่อน +2

    දවසකට පැය කීයක් වගේද වැඩකරන්න තියෙන්නෙ,
    මම CA (වරලත් ගණකාධිකරණය)
    ඉගෙන ගන්න ගමන් ඉන්නෙ මට දෙකම balance කරගෙන යන්නයි ඕනෙ.

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      සාමාන්‍ය කාර්‍යාල වෙලාව නමිත් සේවා අවශ්‍යථාවය මත වැඩි වෙලාවක් වැඩ කරන්න සිදු වෙන්න පුළුවන්❤️ ඔයාට ජොබ් එක එක්ක CA කරන්න බැලන්ස් කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැ, ඒක ඔයාම තමයි තීරණය කරන්න ඕනේ ඔයාගේ ධාරිතාවය එක්ක❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @student2023-i7n
      @student2023-i7n 3 หลายเดือนก่อน

      @@IQSchool1 සර් අපිව interview කරලා දවස් කීයකට පස්සෙද අපිට job එකට කතා කරන්නෙ

  • @Drinks-98
    @Drinks-98 3 หลายเดือนก่อน +4

    Wayasa 25ka kenekta behe neda😣😢

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน +2

      @@Drinks-98 ඔව්❤️ 24 ට අඩු වෙන්න ඕනේ❤️ කළමනාකරණ අභ්‍යාසලාභී එක පුළුවන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน +1

    Non related referees වලට කොහොමද දාන්නෙ කියන්නකො 😢

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@sachiniweerasekara4853 ඔයාගේ නෑදෑයන් නොවන ඔයාව හොඳින් දන්න අය❤️ (උදා- විදුහල්පති , ගුරුවරයෙක්, පංසලේ ලොකු හාමුදුරුවෝ , ඔයාව දන්න හොඳ සමාජ තත්වෙක ඉන්න අය) සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @MaduLakmali-rv3xl
    @MaduLakmali-rv3xl 3 หลายเดือนก่อน +1

    Mata O/L English S thiyenne anith sudusukam okkoma thiyenawa apply karanna barida mata

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@MaduLakmali-rv3xl C සාමාර්ථයක් සුදුසුකම් වශයෙන් බලනවා❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @IsuruRathnayaka-v1t
    @IsuruRathnayaka-v1t 3 หลายเดือนก่อน +1

    C,C,S thiyaddi danna barida

  • @niroshanimanthika5933
    @niroshanimanthika5933 3 หลายเดือนก่อน

    Application eka fill krnkota passport no ekak illanwne passport no ekak nethnm submit krnn berid sir

  • @punkalanipabasara735
    @punkalanipabasara735 3 หลายเดือนก่อน

    Me application eka fill karana widiha genath video ekak dannko

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyala danaganne kohomada

  • @beautysecrets5774
    @beautysecrets5774 3 หลายเดือนก่อน +1

    Mage birthday eka 1999 august . Mata ayadum karanna puluwnda?. Plz rply

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน +1

      @@beautysecrets5774 උපන් දිනයේ දවස අනූව වයස අවුරුදු 24ට එනවා නම් පුළුවන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @WikumpriyaBandara
    @WikumpriyaBandara 3 หลายเดือนก่อน

    Mekata apply karapu kenek kiyannako, exam fees gewanne kohomada kiyala.

  • @ThanujaWanelage
    @ThanujaWanelage 2 หลายเดือนก่อน

    Mekata aniwaryen wasara 5k sewaya kirima aniwaryada.madin ayn unoth prashnayak wyda

  • @UpekshaNayanakanchana
    @UpekshaNayanakanchana 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤up

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@UpekshaNayanakanchana thank you ❤️

  • @thisurilakshika4576
    @thisurilakshika4576 2 หลายเดือนก่อน

    Admission apu kawuru hari innawada. Closing date dawase hari, ita kalin hari admission denawa kiyala thamai daala thibune. E gana wisthara danna kenek innawada

    • @Remida-o8g
      @Remida-o8g หลายเดือนก่อน

      Matath awe na

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 25 วันที่ผ่านมา

      Ow awa

    • @Remida-o8g
      @Remida-o8g 24 วันที่ผ่านมา

      @@reshithbinuditha3653 oyata gedattama awada admission eka

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 24 วันที่ผ่านมา

      @@Remida-o8g ow

    • @tharshanasivagurunathan3520
      @tharshanasivagurunathan3520 23 วันที่ผ่านมา

      ​@@reshithbinuditha3653 Admission fee pay karapu ekata mail aavane aevageme uyata personal mail evila thibbadha uya selected kiyala? before you got the admission by post

  • @yasodarasrimali1101
    @yasodarasrimali1101 2 หลายเดือนก่อน

    Computer corse karapu nathi ayatath applcation danna puluvn d

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน

    මම Apply කරා . Admition එක කොයි කාලෙට වගේද දෙන්නෙ.

    • @niroshanimanthika5933
      @niroshanimanthika5933 3 หลายเดือนก่อน +1

      Ane mt kynnko oy apply krnota exam fee gewnn Account no eka kohamd gaththe kyl

    • @dulsharanamarathna7129
      @dulsharanamarathna7129 2 หลายเดือนก่อน

      Exam freegewn account num ek mkkd

    • @sachiniweerasekara4853
      @sachiniweerasekara4853 2 หลายเดือนก่อน

      @@dulsharanamarathna7129 oy application ek fil krl okkom krl iwr unhma payment krnn dnwa

    • @sachiniweerasekara4853
      @sachiniweerasekara4853 2 หลายเดือนก่อน +1

      Post office eken or visa Mastercard wlin gewnn puluwan kiyl enw

    • @dulsharanamarathna7129
      @dulsharanamarathna7129 2 หลายเดือนก่อน

      @@sachiniweerasekara4853 thnku

  • @sadinitharaka4965
    @sadinitharaka4965 3 หลายเดือนก่อน +1

    Mn 1999.08.10 වයස අවුරුදු 25 වෙන්නෙ එදාට apply krnna bari veida date line ek 08/12 හින්දා

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      @@sadinitharaka4965 24 තමයි ඉල්ලලා තියෙන්නේ, ඔයාගේ අභිමතය අනූව කැමති නම් අයදුම් කරලා බලන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @sadinitharaka4965
      @sadinitharaka4965 2 หลายเดือนก่อน

      @@IQSchool1 💓

  • @hirunakumarasinghe1936
    @hirunakumarasinghe1936 3 หลายเดือนก่อน +1

    O/l walata english walta S ekak thibboth barida

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@hirunakumarasinghe1936 C පාස් එකක් ඕනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @RashmiGunarathna-p7b
    @RashmiGunarathna-p7b 3 หลายเดือนก่อน +2

    Appilication eka thma dala ndd

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      @@RashmiGunarathna-p7b පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @klazeemusicvideos1776
    @klazeemusicvideos1776 2 หลายเดือนก่อน

    Exam eka koi kale wageda thiyenne

  • @hiru20245
    @hiru20245 2 หลายเดือนก่อน

    Office phone number ekt klin trainee una tanaka office phone number ek dammt kmk ndd
    Danata work karanne nti nisa

  • @LakshaniThennakoon-d7l
    @LakshaniThennakoon-d7l 3 หลายเดือนก่อน +1

    Exam fee eka gewanne kohomda..details kiynnko

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน +1

      @@LakshaniThennakoon-d7l පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

    • @niroshanimanthika5933
      @niroshanimanthika5933 3 หลายเดือนก่อน

      Account no ekak nehene ​@@IQSchool1

  • @RashmiGunarathna-p7b
    @RashmiGunarathna-p7b 3 หลายเดือนก่อน +2

    Application eka hoya ganna bhne

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      @@RashmiGunarathna-p7b පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @niroshanimanthika5933
    @niroshanimanthika5933 3 หลายเดือนก่อน

    Exam fee gewnn AC No dla nehene dann kenekn kynnko kohamd danne kyl

  • @justkiddingjk3
    @justkiddingjk3 3 หลายเดือนก่อน +1

    Awasan dinata 24 i masayak wenw apply krnna pluwnd

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@justkiddingjk3 වයස අවුරුදු 24ට වඩා අඩු වෙන්න් ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා❤️ නමුත් ඔයා කැමති නම් අයදුම් කරලා බලන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @lukshikawijerathnam5959
    @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน +1

    Passport no eka nethuva application eka submit karanna beida😢

    • @Natasha-y7q
      @Natasha-y7q 3 หลายเดือนก่อน +1

      Ekata no kiyala danne

    • @Natasha-y7q
      @Natasha-y7q 3 หลายเดือนก่อน

      @@lukshikawijerathnam5959 man ehama No kiyala dala submit kara hari giya

    • @lukshikawijerathnam5959
      @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

      @@Natasha-y7q Hari halo den harii 😁😁😁

    • @shenu-tx6tn
      @shenu-tx6tn 3 หลายเดือนก่อน

      ​office number ekata mokakda damme😢

    • @lukshikawijerathnam5959
      @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

      @@shenu-tx6tn ape akkage number eka demma 😁
      Thiyena number ekakk danna halo weda karana number ekakk🌝

  • @maheshipremachandra
    @maheshipremachandra 2 หลายเดือนก่อน

    Application online d dnn thiyenne

  • @ravindrasulochana8104
    @ravindrasulochana8104 3 หลายเดือนก่อน +1

    Rathnapura distric eke branches tiyenne koheda...

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน +1

      Ratnapura main street එකේ Bata එකයි Rohith gold house එකයි මැද තියෙන්නේ DSI එකට ඉස්සරහින්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @rwkwickramarathna
    @rwkwickramarathna 3 หลายเดือนก่อน +1

    University yanna inn ayata epada mka

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@rwkwickramarathna අයදුම් කරන්න පුළුවන්❤️ හොඳම අවස්ථාව තෝරාගැනීම ඔයා සතුයි රැකියාවකට අයදුම් කරනවද විශ්වවිද්‍යාලයට යනවද කියන එක❤️❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @geminirachanka4972
    @geminirachanka4972 3 หลายเดือนก่อน +1

    Online pay krnn. Account number ekk ndd.

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@geminirachanka4972 පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @selaninimesha
    @selaninimesha 3 หลายเดือนก่อน +1

    Campus ynkn training ynn puluwand

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@selaninimesha Training සම්බන්ධයෙන් ආසන්නම ශාඛාවකින් විමසීමක් කර අයදුම් කිරීමේ හැකියාව තියෙනවා එම ශාඛාවේ අවශ්‍යථාවය මත බඳවාගැනීම සිදුකරනවා එතකොට❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @AmaliSubhashiniSH-5477
    @AmaliSubhashiniSH-5477 2 หลายเดือนก่อน

    Payment details ganne kohomada

  • @prasannalakshitha4685
    @prasannalakshitha4685 3 หลายเดือนก่อน +1

    Application ek kohmd gnne

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@prasannalakshitha4685පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @jeewanthisanjeewa3086
    @jeewanthisanjeewa3086 3 หลายเดือนก่อน

    Exam fee pay krnn acc nmbr ekk nane

  • @HerathWijesinghe
    @HerathWijesinghe 3 หลายเดือนก่อน +1

    Max walatai english waltai c onida

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@HerathWijesinghe ඔව්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @RashmiPabasara-e7x
    @RashmiPabasara-e7x 3 หลายเดือนก่อน +2

    Thama barida application eka download karaganna

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      දැන් පුළුවන්❤️ පහත පියවර අනුගමනය කරමින් අයදුම් කරන්න❤️ www.donets.lk ---->Our Service ----> Online Application(Recruitment / E.B. Exams) ----> Apply For Exams ----> APPLICATION FORM FOR THE POST OF BANKING ASSISTANT AT HDFC BANK

  • @RiduPerera
    @RiduPerera 3 หลายเดือนก่อน

    HDFC Bank eka government da private da

  • @MaduMadushani-n9f
    @MaduMadushani-n9f 2 หลายเดือนก่อน

    Vayasa 24 barid

  • @PramothPramoth-i6n
    @PramothPramoth-i6n 3 หลายเดือนก่อน +1

    Kohomd aydum krnne

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@PramothPramoth-i6n www.donets.lk වෙබ්සයිට් එකෙන්, (රැකියා අවස්ථාව නිකුත් කරේ ඊයේ අද වෙබ් එකේ update වෙයි)❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @ShashiAhinsa
    @ShashiAhinsa 2 หลายเดือนก่อน

    Admission awa kauru hari innawada

    • @thisurilakshika4576
      @thisurilakshika4576 2 หลายเดือนก่อน

      Thama awe na mt nam . Awa kawuru hari innawada

    • @ShashiAhinsa
      @ShashiAhinsa 2 หลายเดือนก่อน

      @@thisurilakshika4576 තව ටික දවසක් යාවි නේද

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 25 วันที่ผ่านมา

      Ow

  • @amithmadhushanka-ow4ti
    @amithmadhushanka-ow4ti 3 หลายเดือนก่อน +1

    Mekt gewnne kohomd

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      Online payment application එකේ අන්තිමට තියෙනවා❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @amashihansana1984
    @amashihansana1984 3 หลายเดือนก่อน +1

    Mt ol first shy eke s second shy eken english b mt apply krnn puluwanda ?

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@amashihansana1984 අයදුම් කරන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @UpekshaNayanakanchana
    @UpekshaNayanakanchana 3 หลายเดือนก่อน +3

    Mata exam walta addmision awa sirta gdakkk sthuthi❤

  • @TharushiThakshila-tj9dt
    @TharushiThakshila-tj9dt 3 หลายเดือนก่อน +1

    2 passes walt brid

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      ප්‍රධාන විෂයන් 3ම සමත් වෙන්න ඕනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @sachinthabandara3212
    @sachinthabandara3212 3 หลายเดือนก่อน +2

    Trinening eken passe hamotama job eka denne nadda

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      දෙනවා කාර්‍යසාධනය හොඳින් තියෙනව නම්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyla dnagnne kohomada

    • @thisurilakshika4576
      @thisurilakshika4576 2 หลายเดือนก่อน

      Matath danaganna ona e gana. Admission apu kenek innawada

  • @UvinThilakarathna
    @UvinThilakarathna 3 หลายเดือนก่อน +1

    Age 24 kenekt apply karanna barida?

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน +1

      @@UvinThilakarathna අයදුම් කරන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @ganganamaliththa3812
    @ganganamaliththa3812 3 หลายเดือนก่อน

    Mt english deweni para c thiyenne aply krnn berida

  • @lukshikawijerathnam5959
    @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

    Passport no eka nethuva application eka submit karanna beida😢

    • @sayunisathnara4301
      @sayunisathnara4301 3 หลายเดือนก่อน

      Ba neda

    • @sayunisathnara4301
      @sayunisathnara4301 3 หลายเดือนก่อน

      Math dnn haduwe dnn ba

    • @lukshikawijerathnam5959
      @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

      @@sayunisathnara4301 puluwan halo man demma ayi 😁

    • @lukshikawijerathnam5959
      @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

      @@sayunisathnara4301 man office number dala nethi nisa error kiyala ewilla thiyenne submit karaddi 😒den Hari halo man ekata ape land line number eka demma

    • @lukshikawijerathnam5959
      @lukshikawijerathnam5959 3 หลายเดือนก่อน

      @@sayunisathnara4301 passport number ekata no kiyala danna hlo

  • @IsuruRathnayaka-v1t
    @IsuruRathnayaka-v1t 3 หลายเดือนก่อน +1

    C,C,S thiyaddi danna barida

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@IsuruRathnayaka-v1t අයදුම් කරන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @IsuruRathnayaka-v1t
      @IsuruRathnayaka-v1t 3 หลายเดือนก่อน +1

      A/l walata සම්මාන Samartha 3k neda balanne ethakuta 'S' pass eka prashnayak nadda

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      @@IsuruRathnayaka-v1t සාමන්‍ය සාමාර්ථ 03 ප්‍රධාන විෂයන් සඳහා❤️ සමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 5ක් ඉල්ලනවා අත්‍යාවශ්‍ය විශයන් කීපයක් සහිතව ❤️

  • @MaduMadushani-n9f
    @MaduMadushani-n9f 2 หลายเดือนก่อน +1

    Vayasa 24 barid

    • @IQSchool1
      @IQSchool1  2 หลายเดือนก่อน

      @@MaduMadushani-n9f අයදුම් කරල බලන්න ඔයාගේ කැමැත්ත අනූව❤️ අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @DileeshaPriyadarshani
    @DileeshaPriyadarshani 3 หลายเดือนก่อน +1

    O/l maths walata s tibboth barida

    • @IQSchool1
      @IQSchool1  3 หลายเดือนก่อน

      C සාමාර්ථයක් ඕනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyala danaganne kohomada

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyala danaganne kohomada

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyala danaganne kohomada

  • @NipuniWijayasiri
    @NipuniWijayasiri 2 หลายเดือนก่อน

    Admission eka awada kiyala danaganne kohomada