IQ TEST SINHALA | IQ SHORT METHODS | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු

ความคิดเห็น • 279

  • @damithkarunarathna526
    @damithkarunarathna526 8 หลายเดือนก่อน +23

    මේ දිනවල කලමණාකරන සහකාර සීමිත විබාගෙ ගැසට් කරලා තියෙනවා . යූටියුබ් එකේ ගොඩක් වීඩියෝ බැලුවා. සර්ගෙ වීඩියෝ මට සුපිරියට සෙට් උනා. මම ඒව ගොඩක් බලලා ලොකු දැනුමක් ගත්තා . සර්ට ගොඩාක් පින් සිදු වෙනවා.. ❤

  • @catlovers-x6q
    @catlovers-x6q ปีที่แล้ว +12

    උගන්නන දේ ඉගෙනගන්නේ නැතුව ඒකෙත් වැරැද්දක් හොයනවා.ඕක කියන්න තරම් දෙයක් නෙමෙයි නිසා වෙන්නඇති කියන්නේ නැත්තේ,තොත්ත බබාලා නෙමෙයිනේ.ගන්න පුළුවන් දෙයක් ගන්නවා වෙනුවට ඇද හොයනවා

  • @WimalasiriHerath1961-sv3uj
    @WimalasiriHerath1961-sv3uj ปีที่แล้ว +4

    Sirge vedio walin godak dewal igena gththa thnk you sir

  • @udithapushpashantha7888
    @udithapushpashantha7888 ปีที่แล้ว +42

    (7*7) වර්ගමුලය * 7 + 1 = 50

    • @Navidu_Dilhan1
      @Navidu_Dilhan1 3 หลายเดือนก่อน

      7-7+7^2+1

    • @supunsanjana3332
      @supunsanjana3332 3 หลายเดือนก่อน

      ​@@Navidu_Dilhan12 use karanna bane

    • @MaleeshaShanari
      @MaleeshaShanari 2 หลายเดือนก่อน +1

      Eka ganitha karmayak bavithayen hdanna oni

  • @shashigamage9775
    @shashigamage9775 ปีที่แล้ว +1

    Sirla wage guruwaru harima adui… godak hodin theruna. Puluwan nam teaching walata cls patan ganna🙏

  • @uduwakaliyanaarachchigerup8715
    @uduwakaliyanaarachchigerup8715 ปีที่แล้ว +5

    5ගාන හොදට බලන්න ඕනි 34කියල වැරදි තැන බලන් ඉදියම තමයි අව්ල් යන්නෙ.එතන 30තීන්.මාත් පස්සෙ දැක්කෙ.thzzz sir 🙏

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 2 ปีที่แล้ว +1

    Thanks sir. Ganan 2k nam poddak weraduna. Anith ewa nam Hari giya.

  • @nilangagayani5755
    @nilangagayani5755 2 ปีที่แล้ว +1

    Tnk u sir

  • @thejanirathnayake1403
    @thejanirathnayake1403 ปีที่แล้ว +3

    වර්ග කරල මූලය ගන්න වැරදි. එතකොට 2ඉලක්කම හා තවත් එකක් ගන්න වෙනව මොකද වර්ග මූලය කියන්නෙ 1/2 බලය

  • @hemanthakumara1100
    @hemanthakumara1100 10 หลายเดือนก่อน +1

    අන්තිම ප්‍රස්නේ...කුකුලන් 34 innawaa.ඒක 30 උනේ කොහොමද 😊

  • @sabeethadilhani8863
    @sabeethadilhani8863 ปีที่แล้ว +3

    වැරදි වෙන්නැති මිනිස්සු මේ ලෝකෙ නෑ මන් නම් දන්න තරමින්🤓

  • @SandeepaniNimesha
    @SandeepaniNimesha 3 หลายเดือนก่อน

    Thank you sir ❤ mama ada iq exam ekak liuwa.me video balala giye mama.mt redy wenna loku kalayak thibbe nh..me video wala thibuna wage prashana thibba..Thank you sir ❤

  • @navodyamdias6401
    @navodyamdias6401 3 ปีที่แล้ว +2

    Niyamai sir. Danne nethi godak dewal denagaththa🙏

  • @rohinidamayanthi375
    @rohinidamayanthi375 11 หลายเดือนก่อน

    Sir...hodatama theruna...thank u sir

  • @savindamenuwantha861
    @savindamenuwantha861 8 หลายเดือนก่อน +1

    Thank you Sir..❤

  • @sabeethadilhani8863
    @sabeethadilhani8863 ปีที่แล้ว

    Tnx sir👍😊

  • @supundarshana1449
    @supundarshana1449 3 ปีที่แล้ว +18

    5 වෙනි ගානේ 34 එක පාරටම 30 වුනේ කොහොමද ? පිලිතුරු වල අඩුපාඩුවක් තියෙනව නම් ඒකත් කිව්වොත් වටිනව..ලබා දුන් දැනුමට ස්තූතියි❤️

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว +4

      Ou ethana pilithuru wala, niwaradi uththaraya na. mama substile wala dala thiyanawa. thanks.

    • @yughanazeneviradh1016
      @yughanazeneviradh1016 2 ปีที่แล้ว +3

      @@tharangagamage5189 කොහෙද් බං සබ්ටයිටල් තියෙන්නේ. 😁

  • @noori981
    @noori981 ปีที่แล้ว +1

  • @TanuImethna
    @TanuImethna ปีที่แล้ว +1

    Sir mn ada dakune teaching xm liuwe.mn clz giye na.but eye pereda sirge videos baluwa.ewage godak de ada avith thibba.mt paper eka lesi une sir nisa.mage pinata thama sirge videos blnna labune....sirta pin

  • @MadushankaDtgai
    @MadushankaDtgai 6 หลายเดือนก่อน

    Thanks sir..

  • @gayankumara2701
    @gayankumara2701 2 ปีที่แล้ว

    Best you the best teacher

  • @athaudaraveendra7367
    @athaudaraveendra7367 7 หลายเดือนก่อน

    Thanks

  • @rithujapan7072
    @rithujapan7072 10 หลายเดือนก่อน +1

    සර් අර බෝල 9 සර් E අකුර විදිහට කැපුවොත් වැරදිද 😊

    • @tharangagamage5189
      @tharangagamage5189  10 หลายเดือนก่อน +1

      ethakota andapu pare ayema yanna one

  • @AthulaWeerasinhe-xv2zz
    @AthulaWeerasinhe-xv2zz ปีที่แล้ว +1

    Sar hari hari kiyana wara ganana wedi sar

  • @danielli-r5j
    @danielli-r5j 8 หลายเดือนก่อน +1

    verry nice video

  • @sachinirasanjale4619
    @sachinirasanjale4619 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @kusharirajapaksha70
    @kusharirajapaksha70 8 หลายเดือนก่อน +1

    සර් ගොඩක් පිං

  • @kasunikaherath835
    @kasunikaherath835 6 หลายเดือนก่อน +1

    Thnx sir

  • @sachinisachinisachinisachi6443
    @sachinisachinisachinisachi6443 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @sadiqshahzad4168
    @sadiqshahzad4168 2 ปีที่แล้ว +1

    Tnxxx sir.....

  • @umayamamarasinghe9143
    @umayamamarasinghe9143 ปีที่แล้ว

    Good 😊

  • @madushikarathnayake7481
    @madushikarathnayake7481 2 ปีที่แล้ว +3

    Great video 👍

  • @NuwanMahinda-f7k
    @NuwanMahinda-f7k ปีที่แล้ว

    Maru sir😅

  • @cheryl405
    @cheryl405 10 หลายเดือนก่อน +1

    7 × 7 ×7 =343÷7 = 49+1 = 50 😊

  • @nimeshj5777
    @nimeshj5777 3 ปีที่แล้ว +1

    Great

  • @imeshaomali5480
    @imeshaomali5480 7 หลายเดือนก่อน

    අන්තිම එක තමයි හොඳම එක

  • @thusithadilrukshi7865
    @thusithadilrukshi7865 ปีที่แล้ว

    super sir

  • @TheekshanaRajapaksha2003
    @TheekshanaRajapaksha2003 ปีที่แล้ว +15

    Sir පළවෙනි ප්‍රශ්ණයට මේ උත්තරේ ගන්නත් පුලුවන්නේ
    (7*7)*7+1=50
    (වර්ගමූල 49)*7+1=50
    (7)*7+1=50

  • @dulakshiradhika9336
    @dulakshiradhika9336 2 ปีที่แล้ว +1

    Thank you

  • @sithiexpress9731
    @sithiexpress9731 ปีที่แล้ว

    5 වෙනී එක 30 තිබ්බනම් හරී එත් පෙපර් එකේ තියෙන්නේ 34 නෙහ්🥲🌚

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 2 ปีที่แล้ว +1

    Sir bohoma watinawa...online class karanawada

  • @Disnakasithum-xo1bu
    @Disnakasithum-xo1bu ปีที่แล้ว

    පලවෙනි ගාන සදහා වර්ග පද හා ගන පද අරගෙන හදන්න පුළුවන් ද?
    එහෙම පුළුවන් නම් තවත් ක්‍රමයක් තියෙනවා

  • @sashikalaudari148
    @sashikalaudari148 5 หลายเดือนก่อน +1

    මට මේකට දන්න කෙනෙක් නිවරදි පිලිතුරක් දෙන්නකෝ..අපි රාජ්‍ය පරිපාලන විභාග ලියන්න විශේෂවේදී උපාධියක්ම ඕනිද?සාමාන්‍ය උපාධියකින් පුලුවන්ද

  • @creations3353
    @creations3353 2 หลายเดือนก่อน

    Anthima gane awulak naene 4 thamai tikak awul. Anthima gane deela thiyana uttara 3 n 2 eka withraine hari.

  • @malshasamaranayake4874
    @malshasamaranayake4874 ปีที่แล้ว +1

    Anthima gana waradiyne

  • @chandihasitha7349
    @chandihasitha7349 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว +1

      You’re most welcome and Thank you.
      Don't forget to share with your friends

  • @srinathravindra93
    @srinathravindra93 3 ปีที่แล้ว +1

    Ok

  • @chathurangakumaranathunga5128
    @chathurangakumaranathunga5128 2 ปีที่แล้ว +1

    7*7+1^7=50

  • @chandrasirinaiwala1785
    @chandrasirinaiwala1785 4 หลายเดือนก่อน

    First Question 7*7+1^7=50

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 3 ปีที่แล้ว +1

    මෙහිදී දෙවැනි උත්තරයට යොදා තිබුණේ පූසා හය දෙනෙක් සහ කුකුළන් තිස් හතර දෙනෙකි. පසුව ඔබ විසින් එය වෙනස් කරන ලදී.

  • @dilkamadushani6645
    @dilkamadushani6645 ปีที่แล้ว

    Awsana prashne uhthra wenas welani

  • @assassin5939
    @assassin5939 2 ปีที่แล้ว +9

    7²+7-7+1=50

  • @tmdrajapaksha846
    @tmdrajapaksha846 7 หลายเดือนก่อน

    7+1=8
    8wargaya =64
    64- (7+7) =50
    මෙහෙම වැරදීද සර්?

  • @Illuminate.
    @Illuminate. 2 ปีที่แล้ว +7

    පළවෙනි එක මෙහෙමත් හදන්න පුළුවන්...(7-1) වර්ග කරල 7+7=50

    • @binarytrading3511
      @binarytrading3511 ปีที่แล้ว

      වර්ග කරන්න 2 ඉලක්කමක් ඔනිනේ...
      7 x 7 + (1)7 = 50 ( 1 හි 7 වන බලය = 1 ) 😊

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว

      ​@@binarytrading3511 වර්ග කිරීම් කරන්න පුළුවන් කියලා කියනවනේ

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      වර්ගමූලය ඇතුලෙ 7×7 ලියනවා . එතකොට හතමනේ. ආයෙ ඒක 7න් වැඩි කරලා එකක් එකතු කරනවා. එහෙමත් හරිනේ.

  • @nimalilekamge324
    @nimalilekamge324 ปีที่แล้ว

    5 veni gana varadiyatane thiyenne gana hadaddi ser ehema venas karana eka harida

  • @athukoralaey
    @athukoralaey ปีที่แล้ว +6

    Good explanation .keep it up ❤

  • @sriyaniperera9596
    @sriyaniperera9596 2 ปีที่แล้ว +2

    [(7) වර්ග ×7÷7]+1

  • @gayya1043
    @gayya1043 3 ปีที่แล้ว

    Tnk you sir

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @lakshaninelunika
    @lakshaninelunika หลายเดือนก่อน

    Primary teaching open university eke paper eketh waradiyta gahuwoth marks adu wenwda 2025 thiyna eke

  • @dammikuma9357
    @dammikuma9357 2 ปีที่แล้ว

    Nice

  • @malshasamaranayake4874
    @malshasamaranayake4874 ปีที่แล้ว

    (7*7) wargamulaya yodala *7+1 gannath puluwan

  • @mihirihettiwatta5999
    @mihirihettiwatta5999 2 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියෝවක් .ඒත් අවසාන ප්‍රශ්නයේ දෙවෙනි පිලිතුරේ කුකුල්ලු ගනන හරියට ම කීයද?30ද 34ද? මුලින් පිලිතුරු වල නැති උත්තරයක්නේ අගට එන්නේ.ඒක නිවැරැදි කරන්න

  • @chandanimanike3738
    @chandanimanike3738 ปีที่แล้ว

    Thank u sir

  • @poornadananjani4161
    @poornadananjani4161 ปีที่แล้ว

    05 Gana hadagann beruwa 34 ,30 uneh kohomda kiyla kalpana karana mai mage yluwo set eka 😂😂😂🦧🦧🦧

  • @chathurikasandamali960
    @chathurikasandamali960 3 ปีที่แล้ว

    Hodata karanawa sir

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @janindujanasankha7870
    @janindujanasankha7870 ปีที่แล้ว

    Thankyou ❤❤❤

  • @TyuHgh
    @TyuHgh ปีที่แล้ว

    සර් 2 weni එක තරුවක් වගේ කැපුවත් හරිනේද?

  • @RanjithPushpakumara-yd5cb
    @RanjithPushpakumara-yd5cb 8 หลายเดือนก่อน

    mage ekata uththara denna waddeknam
    ලමයි තුනක් කඩේ ගිහින් තේ බීවාලු ඉට පස්සසේ වේටර් ආවා ඉට පස්සසේ ගාන 30 කිව්වා ඉට පස්සේ ඉට පස්ස​සෙ එ තුන් දෙන් 10 ගානේ දෙනවා වේටර් කැෂියර්ගෙන් ගාන අහද්දි එයා කීවා 25 කියලා ඉට පස්සේ වේටර් ඉතුරු 5 අරන් එනවා ඇවිත් කියනවා ඔයාලට 5 බෙදා ගන්න බැ මම 3 දෙන්නම් ඉතුරැ 2 මගේ කියලා ඉට පස්ස​සෙ යලුවෝ රැපියල ගාවේ බෙදා ගන්නවා එතකොට එක්කෙනෙක්ගෙන් යන්නේ 9 එතකොට 9×3=27 වේටර් ලග දෙකයි 27±2=29 එතකොට ඉතිරි රැපියලට මොකද වුනේ
    😮කියපන්

  • @disnajayasundara6726
    @disnajayasundara6726 ปีที่แล้ว

    1989/04/02 - Sunday

  • @Alo-l4u2z
    @Alo-l4u2z 5 หลายเดือนก่อน

    7-7+7^2+1=50

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 3 ปีที่แล้ว

    Thnk u

  • @jagathsisira9781
    @jagathsisira9781 8 หลายเดือนก่อน

    01. (7+1)^2-(7+7) = 50

  • @priyapremarathne651
    @priyapremarathne651 3 ปีที่แล้ว +1

    Excelent explanation sir

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว +1

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @DilhaniKumara
    @DilhaniKumara 5 หลายเดือนก่อน

    5 gane 34 waradimak neda sir 30 enna one hati uththare ennanm

  • @NadeeSenavirathna
    @NadeeSenavirathna ปีที่แล้ว +4

    Sir 4 වනි ගණනේ
    165÷3=55(නිවැරදි පිලිතුරු දුන් ප්‍රශ්න ගණන)
    100-55=45(වැරදි පිලිතුරු දුන් ප්‍රශ්න ගණන)
    (55+45=100(මුලු ප්‍රශ්න ගණන)
    මෙහෙම වැරදිද

  • @sathsindusandeepana283
    @sathsindusandeepana283 ปีที่แล้ว

    (7 - 7)+ 7^2 + 1 = 50

  • @aradhanarathnayaka3403
    @aradhanarathnayaka3403 3 ปีที่แล้ว +15

    Nice explanations..thank you very much sir😊

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla 2 ปีที่แล้ว +2

    4 weni prashne poddak terune ne. 5 awe kohomada 🙂

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 2 ปีที่แล้ว +8

      හරි ගියාම එකතුවෙන ලකුණු 3 සහ වැරදුනාම අඩුවෙන ලකුණු 2 එකට එකතු කරලායි 5යි කියලා ගත්තෙ.
      එකතු කලේ මෙන්න මේ නිසා. 👇
      එක උත්තරයක් වැරදුනොත් ලකුණු අඩු වීම ක්‍රම 2කට සිද්ධ වෙනවා.
      1. ඒක වැරදුන නිසා (හරි ගියා නම් ලැබෙන්න තිබ්බ) ලකුණු 3 අඩු වෙනවා.
      2. වැරදුනු එකකට ලකුණු 2ක් අඩු කරන නිසා තවත් ලකුණු 2ක් අඩු වෙනවා.
      උදාහරණයක් අරන් බලමු.
      ප්‍රශ්ණ 100ම හරි නම් ලකුණු 300යි නේ. ඒත් එකක් වැරදුනා කියලා හිතමු. එතකොට
      * හරි උත්තර 99යි.
      * වැරදි උත්තර 1යි.
      සාමාන්‍ය ක්‍රමයට ගත්තොත්..
      99 * 3 = 297
      ලකුණු 297ක් තමා එන්න ඕනි.
      ඒත් මේ ක්‍රමේදි වැරදි එකකටත් ලකුණු 2 ගානේ අඩු කරන නිසා 297න් තවත් ලකුණු 2ක් අඩු වෙන්න ඕනි. එතකොට ලකුණු ලැබෙන්නෙ හරි ගියා නම් ලැබෙන්න තිබ්බ 3ට අමතරව වැරදුනු නිසා අඩු වෙන ලකුණු 2ත් එක්ක ඔක්කොම ලකුණු 5ක් අඩු වෙලා. එතකොට ලකුණු 295යි.
      ප්‍රශ්ණ 2ක් වැරදුනා කියලා හිතමු.
      එහෙනම් හරි 98යි.
      හරි 98ට ලකුණු 294යි.
      වැරදි 2යි. ඒ නිසා 2*2 ලකුණු 4ක් අඩු වෙනවා තව.
      අන්තිමටම සම්පූර්ණ ලකුණු 290යි.
      1ක් වැරදුනාම ලකුණු 5යි. 2ක් වැරදුනොත් 10යි. ඒ කියන්නෙ වරදින එකකට ලකුණු 5යි.
      අදාල ප්‍රශ්ණයෙ ලකුණු ලැබුනෙ 165ක් නිසා ලකුණු 135ක්ම අඩු වෙලා තියෙනවා. (මං කලින් කියපු උදාහරණෙ ලකුණු 10ක් අඩු උනේ 5ගානෙ ප්‍රශ්ණ 2ක් වැරදුනු නිසා නේ) එහෙනම් ලකුණු 135ක් අඩු වෙන්න 5 ගානෙ ලකුණු කීයක් අඩු වෙන්න ඕනිද ?
      135 ඇතුලෙ 5 කොටස් කීයක් තියෙනවා ද කියලා බැලුවා නම් හරි.
      ඒකයි 135 පහෙන් බෙදුවෙ.
      ලකුණු 10ක් අඩු උනාම ඒක 5න් බෙදුවම උත්තරේ 2යි. වැරදි ප්‍රශ්ණ 2යි. එහෙනම් 135 5න් බෙදුවම උත්තරේ 27යි. වැරදි ප්‍රශ්ණ 27යි. එහෙම නම් හරි ප්‍රශ්ණ 73යි.
      (මේක ඇත්තටම එතනදි විස්තර කරලා දුන්නා නම් වඩා හොඳයි)

  • @YeshaniNethmi-q6o
    @YeshaniNethmi-q6o ปีที่แล้ว

    ❤🎉 🙏🙏

  • @lahirudilshan7122
    @lahirudilshan7122 4 หลายเดือนก่อน

    anthima ek wardi 34 30 une kohomd anthima eke

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +1

    ✨️

  • @janithchamara5496
    @janithchamara5496 ปีที่แล้ว +2

    ❤👌

  • @ShaniShani-yu8sj
    @ShaniShani-yu8sj ปีที่แล้ว

    ii උත්තරය 34 තියෙන්නේ සර්ගෙ උත්තරය වෙනස් උනේ කොහොමද.? ඒක නිසා අපිට උත්තරයක් ආවෙ නෑ

  • @UdaraSandaruwan-uq9zy
    @UdaraSandaruwan-uq9zy 8 หลายเดือนก่อน

    34 thibunanam hadanna bani neda

  • @lionbotsgunathilake958
    @lionbotsgunathilake958 2 ปีที่แล้ว +1

    [7 wargaya - 7 wargaya ]+ 7wargaya +1

  • @Kasunmadhusanka-vo4yc
    @Kasunmadhusanka-vo4yc ปีที่แล้ว

    Palaweni ek hadnn පුළුවන් 7*7= 49
    Wargamula 49=7
    Aye e 7*7=49+1=50

  • @nirashsadew7962
    @nirashsadew7962 2 ปีที่แล้ว +1

    7-7

  • @sannasbandara5887
    @sannasbandara5887 2 ปีที่แล้ว +1

    PP+

  • @mithushasuwahas7322
    @mithushasuwahas7322 3 ปีที่แล้ว +2

    සර් 5 වෙනි ගaනේ උත්තරේ සර් හැදුව වැරදි එක වෙනස්‌ වෙනවා හරි උත්තරේ මොකක්ද සර්???

  • @gayankumara2701
    @gayankumara2701 2 ปีที่แล้ว

    😚class nadda?

  • @lionheartyouthclub3115
    @lionheartyouthclub3115 2 ปีที่แล้ว +3

    7×7 වර්ගමූලය ×7+1=50

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 2 ปีที่แล้ว

    super

  • @PriyangikaUdayangani-r5q
    @PriyangikaUdayangani-r5q 7 หลายเดือนก่อน

    Simitha m a wibagayata panthi thiyanawada sir

  • @samanpriyathilaka9944
    @samanpriyathilaka9944 2 ปีที่แล้ว

    01. (7-7+7)2+1

  • @anojahemali4303
    @anojahemali4303 2 ปีที่แล้ว +2

    ස්තූතියි ස්'ර් 🙏

  • @bharathapathmaraja4775
    @bharathapathmaraja4775 2 ปีที่แล้ว +1

    Tripaljem

  • @onlinecakeshop6439
    @onlinecakeshop6439 7 หลายเดือนก่อน

    වැරදි පිළිතුරකට කැපෙන්නෙ පහයි නෙවෙයි දෙකයි නේද සර්. හතර වෙනි ගානෙ.

  • @chamindasampath2840
    @chamindasampath2840 2 ปีที่แล้ว +1

    Palaweni gana mehema karanna baida. 71-(7+7+7)= 50

  • @nimeshakawindi302
    @nimeshakawindi302 ปีที่แล้ว +1

    Ane thaw mewage video dannako sir😢😊

  • @Hasinipiyumika-lb4bc
    @Hasinipiyumika-lb4bc ปีที่แล้ว

    4 ganata uththaraya 165/3 Kiyala hadanna beida