ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා දිගටම මේ වැඩසටහන කරන්න..වැදෙන තැන් වලට වැදෙයි…දිර්ඝායු..!!!
මෙතුමා මේ හැමදේම වතුර වගෙ කිවන්නෙ සංසාර ගත පුරුදුදකින් ගෙන ආ දැනුමක් වෙන්න ඇති..මෙතුමාට දිර්ඝායු ලැබේවා ...
පතිර ආරච්චි මහතාණෙනි ඔබට බුදුසරණයි 🙏බුදුන් වහන්සේ උපන් මේ හෙළ බිම. සත්‍යය සොයා යෑම සම්බන්දව අපගේ ප්‍රණාමය 🙏
මේ පිස්සා කියන දේවල් තේරුම් ගන්න බැරි නම් උන් කරුමෙට මනුස්ස ආත්ම ලබපු රට හරක්.ඔබතුමාගේ දැණුමට සම කල කෙනෙක් හෙල දීපයේ පහල වීනොමමැත.❤❤❤තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා පතිරආරචිචි මහතාට🙏තෙරුවන් සරණයි🙏ඉතිහාසයට මුල්තැන දෙන හෙළයෙක් රටට බිහිවේවා🙏🙏🙏
මෙතුමා කියනදේ සහතික ඇත්ත අපේ හෙළ ඉතිහාසය සම්පුර්ණ වෙනස් කරලා තියෙන්නේ අහන්න බලන්න සොයන්න එක පරයෙක් නැහ මෙතුමාගේ වටිනාකම කොච්චරද දැනුම කොච්චරද ගොඩාක් පිං ජයරත්න පතිරආරච්චි ඔබ තුමාට අපේ රටට සම්පතක් මොලේ කඳුලක් තියෙන එකෙක් ඉන්නවානම් මෙතුමා කියනදේ තෙරුම් ගනිල්ලා රටේ ඉතිහාසය ගවේෂණ කරලා සත්‍ය සාක්ෂි ඇතුව කියන්නේ හිතට ඇතිවෙන දේවත් හිතළුවත් නෙමෙයි පරම සත්‍ය අවසානෙට කියපු කතාව සම්පුර්ණ ඇත්ත. විඩියෝ එක කරපු ඔබටත් ස්තුතියි ❤️✊
අද නම් නියම දැනුම් සම්භාරයක් ලබාගත්තා. ස්තුතියි ඔබතුමාට. සුඛී දිඝායුකෝ භව!
❤ ජය වේවා
දැනුත් ඉන්නෙ බමුණො ඒකනෙ උන් කියන එකක් පිලි ගන්නෙ නැත්තෙ👌ඔබ තුමාට ආයුෂබොහෝ වේවා 🌷👌
මේ දැනුම කියා නිමකල නොහැක. ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඔබ කරන හෙලිදරඋව ශක්තියක් බව තහවුරු වි හමරයි .හතර වටින්ම ඉතිහාස ගවෙශකයන් හොයාගන හමාරයි ප්‍රශ්නය තියෙන්නේ සක්තිය හෙලිදරඋ කරන වට කලු සුද්දො ටිකක් බො වෙලා තියෙනවා ඉන්දියානු ඉතිහාස පොත් වල බුද්ධ කලයක් පිළිබඳ බදවත් එම රජවරුන් ගැනවත් සදහන්ව නොමැති බවත් ,එම කලයෙ උතුරු ඉන්දියාව බැබ්ලොනියනු යටත් විජිතයක් පැවැති බවත් ඉන්දියානු ඉතිහාසය ගවෙශනය කර උ ගවෙශකයන් විසින් සොය ගන ඇත
ශිලා ලිපි හෙලිපෙහෙලි කල ජයරත්න පතිරාරච්චි මහා බ්‍රාහ්මණයාටත්, ඔහුගෙන් කුණුහරුප අහගන්නේ නැතිව අප භට ශිලා ලිපි කියවු මහත්මාටත් මගේ ප්‍රණාමය! සුවපත් වෙත්වා!!❤😊
මෙවැනි දැනුමෙන් පරිපූර්ණ මිනිස්සුන් රටට සම්පතක් . ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏 හෙලයට ජය ....සත්‍ය කිසිදා යටපත් කල නොහැක .....ජයෙන් ජයම වේවා .....
මේ පිස්සා (මහත්මයා) කියන දේවල් අහල නෙත් FM එකේ ජූන්ඩටත් පිස්සු හැදිල 😅.ඔබතුමාට පින් 🙏
ඔබතුමන් ගේ පෙර ආත්ම පිළිබඳවත් දැනුවත් කරන්න පුලූවන් නං...
ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා
මේ දැනුම කියා නිමකල නොහැක. 0:29 ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ මේ වගෙ වැඩ සටහන් මම නිතර බලනවා. මහත්තයො බනින කොට හොද බශාවෙන් බනින්න අපි මේව බලන්නෙ ලමයි ඉස්සරහ. ඔයාගෙ වටිනාකම කියලා දෙන්න අරින්න. ඔබේ හැකියාව විනාශ කරගන්න එපා.
ඇත්තටම
අද මාරම දේවල් ටිකක් එළියට ආවේ...මේවා ඇත්ත නම් ළග ළගම නිවන ට හරි පාරත් හොයාගන්න හැකියාවක් ලැබෙයි කියලා හිතෙනවා ....
😂 Niwana kiyala hithan inne mokakda bn uba 😂
@@sahenliyanage3688 නිවන වහලා ධර්මය විකෘති කරලා තියෙන්නේ. ඉතිහාසය විකෘති කරපු උන්ට ධර්ම ග්‍රන්ථ විකෘති කරන එක කජ්ජක්ද
@@sahenliyanage3688ekema tiyenawa ban teruma gona
@@sahenliyanage3688නිවන යනු නිවීම යන්නයි
බලපිටිය බ්‍රාහ්මණ වංශික පරපුරෙන් පැවත එන අපි ඔබතුමාට කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා
Mwthumage danuma kiyala nima karanna be..digatama karagena yanna mona badaka awath..api oba samagai❤❤
ස්තුතියි ඔබ තුමාට.මමත් පොතක් ලබාගත්තා අරලගංවිල භාග්‍යා ස්ටෝර්ස් එකෙන් එතුමාටත් ස්තුතියි.
මෙතුමා කියන දේවල් බැහැර කල නොහැකියි..රටේ විද්වතුන් පර්යේෂණ හා ගවේෂණ කල යුතුයි ...
Withwathunne,mata hithena widiyata ,මෙතුමා ta මතකයක් awadi wenawa ,yam sakthiyak තුලින් මෙතුමා kthawa අතර තුර කතා කරනවා සමහර විට ඒකට තමා ,මේ දේ අවබෝධයක් කරගන්න බැරි අය පිස්සු කියනව ඇත්තෙ,සිව් හෙලයේ සත්ත්‍ය ,,බුදුන්කල සත්ත්‍ය මේ ලෝකේ ට කියන්න සැකසුණු දිව්ව්‍ය ආත්මයක් වෙස්වලාගත්ත ,මට පේන දැනෙන විදිය මේ,මෙතුමා ට දීර්ගායු වේවා, මෙතුමා ට ඉහළ තලවලින් ලොකු ආරක්ෂක වලල්ලක් ඇති කියා මට හිතෙනව
@@sulochanamadu798 මෙතුමා ගේ ප්‍රවීණත්වය හා කෘතහස්ත බව මේ සියල්ල ට හේතුව ලෙස සැලකියැ හැකි ය ! අවබෝධ කර ගැනීම ට සුළු උත්සාහයක්වත් නො ගන්නා තැනැත්තන් මෙතුමා ට නිගරු, පරිභව කරතැ යි සිතියැ හැකි ය!
මේ මහතාගේ දැනුම කියා නිමකල නොහැක.
මෙතුමා භාවිතා කරන භාශාව කුමක් වුවත් මේ සත්‍ය ශ්‍රීලංකා ජනතාව දැනගත යුතුමයි
මෙතුමා බුදුන් උපන් කාලෙ කෙනෙක්
Ow🙏🙏🙏
කන්දෙ ගම සැග උනු රහස හා බුදු පිලිම යන්
Purana histrya goda ena. Eka walakwiya nohaka jaya wewa pathiraarachi mahathmayata help karana samata sthutyi 👍✊👊
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
Man godaaaaaakkkkkkk sathutin balanne
Theruwan saranae.
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා හරියට හරි, තනියෙන් බුදු වෙන්න හදන්නේ නැතුව ඇයි මේ ගැන කතා කරන හොයන අය හරි ක්‍රමයක් හොයන්නෙ නැත්තේ බලධාරින්ට බලකරන්න
🙏🙏🙏
❤❤❤❤❤🎉🎉
Obathumata jaya
Lankawea budayo bamuno😊😊
මම 25:51 මේ කියන එක බලන්න ගියා මේ පොතේ තිබෙන විදිහටමයි ගලේ තිබෙන්නෙ බිමන හෝ දුතක යනුවෙන් නොමැත.
Good blast you
Meyath idiriyata ona kenek thama tikak pissu unath. Oya maha prabudda ayata wada. Good on.
උත්පල වන්නා අදාගත් මව පියා
💛🙏🏻🙏🏻💚🙏🏻🙏🏻💙🙏🏻🙏🏻🧡🙏🏻🙏🏻❤🙏🏻🙏🏻
👍👍👍👍👍💯💯❤
BUDUN DAWASA HITAPU GAL BAMUNEKMA THAMA ME INNE
මෙතුමාට බනිනවා නම් කෙනෙක් අන්න ඒ තිරිසනා අංගොඩ දැමිය යුතුයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
එ් කාලෙ හිටිය හොද පයිලෙට් කෙනෙක් මමත්
මහත්තයෝ ඔබතුමා ඕවා කියෝනව නෙත් එෆෙම් හිස්ට්‍රි නිවේදක අන්න කලබල වෙලා මිනිහට පිස්සු හැදෙයිවගෙ 😂😂
❤❤❤❤❤
🏵🏵🏵🏵🌹🌹🌹🏵🏵🏵🏵
💐💐💐🙏🙏🙏
අතිමත බමණ සච්ච බමණ දිප බමණ අගි බමණ
කොලි බමණ මකුල බමණ
යාණි බමණ අලි බමණ සාලි බමණ
බමණ සියා
බමණ මිස බමණ තිස
හේලයිනේනි මේ කියා දේන මේ අති. තුමි මනුස්සයා ගැන රජය සෝයා බලා කටයුතු කරන්න අද ඉන්න පුරාවිදෞය කියන එවුන් මෝකටදතේරැවන් සරනයි
මෙතුමා කියන දේවල් අතරේ මිණි කැට බෝහෝයි.
❤😂🎉😊අනේ අපොයි ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගැන කිසිම දැනීමක් නැති නිගන්ටයන්ට ජාතක උන් උන්ට ,පතිරආරච්චි මහතා සහ මේ මහත්මයා සෙල්ලිපි කියලා පෙන්වා දෙන දැනුවත් කිරීම තේරුම් ගන්ඩ බැරිද ,?❤එසේ.නම් හිස මත තියාගෙන මංකොල්ල කන හොරුන් සමග ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන ඇති නිවනක් ,ගැලවීමක් නොමැති නිරයටම උරුම වේවා ,😊😊😊 උගත් බුද්දිමත් , අයට නින්දා , අපහාස කරනවා කියන්නේ අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාට නින්දා අපහාස කිරීමකි ..❤❤❤එය නිම කිරීමට නොහැකි ආනන්තරිය පාපකර්මයකි..😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Denawa raja gahenma.jaya
පේනව නේද කරුම ගෙවන හැටි මාරණ මන්චකයදි. ඔහම තමා බුදු ශාශනය විකුර්ති කරන්න දගලන අයට. අනුකම්පා කරමු.
නෙත් fm unlimited වැඩසටහනට ඔබ තුමාගේ කරුණු දැක්වීම් කියල මම,දාපු කොමෙන්ට් සේරම අර නුවන් කියන එකා මකනව 😂😂 ඌ මාර මාධ්‍ය වේදියෙක්..ඌට හුරේ දාන ඒව විතරයි තියන්නෙ. අපි සංවිධානාත්මකව මුට පහර දිය යුතුයි. ඕක කුඩුම වෙන්න. උන්ට බොරු කියන්න දීල මේ රටේ උන් ගොං කරන්න දෙන්න බෑ. මේ වගේ උන්ට කුඩු වෙන්න ගහන්න සංවිධානයක් හදමු අපි ??? 😊
ඒක හරි
ඒක හරි comments වලින් ජිල්මාට් දාන්නෙ' ජිල්මාට් නුවන් '
ඕන ගේමකට මන් එනව කියන්න මහත්මයා රට ගැන කැක්කුමක් තියෙන එකෙක් කොමෙන්ට් කරාම පුදුම සතුටක් තියෙන්නෙ.මොකක්ද අපි මේ පර බල්ලොන්ට කරන්න ඕන.
ජයරත්න pathiraarachchi මහතාගේ දැනුම කොහොම da කියලා balapalla හොර maacharya නඩේ ape sathya ඉතිහාසයේ මෙතුමා කවදා hoo දවසක ගොඩ ගන්න බව ස්ථිර ya
👍👍👍
ඔබතුමා හරි එදා ඉඳම්ම බුද්ධ ඉතිහාසයයි රටේ ඉතිහාසයයි නිවැරදි කරන්ඩ පෙරමුනේම දඟලන්නෙ කතෝලික අය
Bamuna amaru nisa budi. Mekath bamunu parapure ekek wagemai
Konda pana athi akek na mhatjthaya
උබලා හෙළයො හැටියට හො බුදුන් සරන යන උන් රාවනා ගැන හොයන උන් නම් මෙතුමා කියන දෙවල් පුළුවන් නම් බොරු කියලා ප්‍රසිද්ධියේ ඔප්පු කරපල්ලා බොරුව ට පාලු ගෙයි වලන් බිදින්නේ නැතුව මෙතුමා මහන්සි නොකර 🙏🙏🙏🌞🌙🌟♥️
බුදු අම්මෝ, සිංහ බාහු 😂😂😂
සෑම තැන්හිම අක්මුල් ගැන දන්නා මිනිසා බොහෝ ඇසුපිරු තැන් ඇති මිනිසා,කොහොමද මෙතුමාව හදුන් වන්නේ??
රාජ් සෝමදේව..පතිරආරච්චි මහත්තයා එක්ක දවසක් සාකච්ජා කරහංකෝ...ජූඩ් මොනවද දන්නේ...සෙල් ලිපි ගැන...පත්තරේ කියවන්නෙත් තටම තටමනේ...
ඒක නේන්නම් මහත්තයා මේ රටට වෙලා තියෙන්නෙ හෙනේ...රටේ ඇත්ත හැංගිලා.මිනිස්සු බොරුවෙන් මුලා වෙලා.සත්‍ය කව්ද එලියට එයි ද.එතකොට මම නං ජීවතුන් අතර නැති වෙයි.තරුණ කාලෙ මේව දැනගත් ඔය හැම තැනක්ම යන්න තිබුණ.මේ වෙන කොට නං මුදල් පරිහරණය ඈත් කරල තියෙන්නෙ
ඇත්තටම ලංකාවේ උගත්තු නැද්ද? මේ කරලා තියෙන විනාශය හොයන්න තනි මිනිහෙක්ට මේ හොර රැලසමග.හැප්පෙන්න බෑ එකතුවෙයල්ලා මතවාද පැත්තකින් තියලා
10:52 යහන්ගල නෙමේ යාන්ගල නේද
Me a date balanawa prawina balanawa nadagankarayo balanawa pohottuwata Kathie gahanawa
කරුමක්කාරයින්ට තමයි මේ කියන දෙය තේරුම් ගන්න බැරි
"ඇවිද්දපයදහස්වටී,"කියල,මෙතුමා,ලංකාවේ,නොගිය,තැනකුත්,නෑ,.ඕනැම,සෙල්ලිපිය ක්,විවෘක්තව,පහදලාදීමේහැකියාවක්ද,ඇත,මේසාදැණුමක්,හෙබිපුද්ගලයෙක්,අවඥාවට,නොගෙන හිස් මිනිස්සුන්,මෙන් සිංහබාහුලාට,උප්පැන්න, දී,ඉන්දියාවේ ඝණ්ඨාර නිඝණ්ඨයන් ට,ආවඩන්නේනැතුව ,සත්‍ය හෙළි කර ගැනීමට උත්සාහ කළයුතුය
මහත්තයටත් පිස්සු , අපිටත් පිස්සු තද වෙලා තියෙන්නේ .මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නෑ..
ඇඹිලිපිටිය සිට දිඹුලාගල යන්න ලිපිනය කියනවාද
දජ නැ දජග්ග දජග්ග
Shaolin temple aka gan nam danne naha jayarathna mahathaya. Nuvan Jude elan kan Lin akak teyenne😮
රිදිය කන්ද මණි පබ්බත නැද්ද
පක මහා රජතුමයි ආන් එල්ලාවලයා හැමිනෙනවා ජුංඩලා එක්ක
Oyge number eka denn barida jayarathna pathiraarachchi mahath ma
දුරකථන අංකය - 070 390 2835
ආචරි බමණ කො
ජැකාට ගැහුවෙ කවුද 😊 යකාගිරේ එකෙක් තමා ඉතින් 😊
බමණ කොජර බමණ කොද
මේ සෙල්ලිපිය ගැන පතිආරච්චි ගෙ ඉදිරිපත් කිරීම වැරදියි .. පොතේ තියෙන පරිවර්තනය හරි . ගොතමශ ලෙනේ කියන්නේ ගෝතමගෙ ලෙන කියන තේරුම.. ශ කියලා දැම්මම ගේ කියන අර්තය එන්නේ .. ඕක ගොතම ශමණ වුනොත් ලෙනක් ගැන සදහන් වෙන්නේ නෑ ..එතකොට අගත අනගත දාලා අර්ත ගන්න බෑ .. ලෙන කියලා දැම්මොත් විතරයි ආවාවූ නාවාවූ කියලා දාන්න පුලුවන් වෙන්නේ
හැඩ ඔය හරහාද
පිපලි බමණ
අජ /අජන
මේකාට හොඳටම පිස්සු හැදිලා පේන්නැද්ද ඉන්න විදිහ.තව තවත් මේවාට සුභ පතන ගොන්නු ඉන්න බව මීට කලකට පෙර සුද්දා කිව්වා.
බමුණෝ පැවිදි වෙලා කියන්නේ ලංකාවේ හිටපු, අපේ ඉතිහාසේ කොහෙවත් එහෙම සඳහන් වෙනවද බමුණෝ, නිගන්ටයෝ, ජෛන ආගම් ගැන?හැබැයි මේ ආගම් අද ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේ, වෙන එකක් ඕනා නෑ බමුණන් ගෙන් ඇහුවොත් කියයි භාග්‍යවතුන් වහන්සේ පහල උනේ කොහේද කියලා.බලන්ගොඩ ආනන්ද හිමි ඉන්දියාවේ වසර ගානක් වැඩ හිටියා, භාවනාව ප්‍රගුණ කරලා විශේෂ ඥාණ ලැබුවා, ඉන්දියාවේ විවිධ යෝගීන් එක්ක වසර ගානක් භාවනා කළා,ඉතින් උන් වහන්සේ දකින්න එපැයි, ලංකාවේ භාග්‍යවතුන් වහන්සේ පහල උනා කියලා,උන් වහන්සේ ළඟින්වත් තියන්න පුලුවන්ද මේ, පිටරට dollar වලට කෑදර කුම්භාණ්ඩයෝ ටික
අපේ හරකුන්ට පතිරාජ මහතාගේ අගය තේරෙන්නෙ නැහ. තේරැනත් නැහැ වගේ ඉන්නෙ. පතිරාජ මහතා කියන විදිහට ඇයි අපි ඔක්කොම එකතුවෙලා රජයට බල කරන්නෙ නැත්තෙ. මේ විඩියො එක ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරකුන්ට අහන්න දෙන්න. මේ මහතා ඔය රාජසෝමට වඩා දැනුමක් තියෙනවා. ධර්මතාවයකින් මෙය කෙරෙන්න කියල අඨිස්ටාන කරනවා. මේ මහතාගෙ මතකය සාමාන්නිය කෙනෙකුට මතක තියෙන්නෙ නැහ. අනුර දිසානයකට මේ ටික කියල තියන්න. මේක මහා අපරාදයක්. මේ මහතා පුදුම දුකකින් කතා කරන්නෙ.
😂
පතිරාජ මහතා ....ඔය පරනවිතාන මහාතා පරිවර්තන කරනලද සෙල් ලිපි වල ගැටලු ඇති බව ඔබම පවසනවා. ඇයි එහෙනම් යලි යලිත් එය විකාශනය කිරිමට සිදු කරන්නේ. අපිට අපේ ඉතිහාසයේ හරි දේ පමනක් අපව දැනුවත් කරන්න. ඔබ විසින් ගවේෂණය කරන ලද සෙල් ලිපි පමනක් සංවාදයට ගන්නේ නම් එය කොතරම් වටිනවද ? එය තුලින් සමාජය කොතරම් ඉතිහාසය ගැන දැනුවත් වේනවා නේද .
විකෘති පෙන්වා දිය යුතුයි.නැත්නම් අපි හැමදාම රැවටෙනවා
Mona pakaya nayakaya unath mayaththa udata gannay naha ratay inna sinhala bauddainay kannath bonnath illa illa innay nathuwa may aththa udata ganna akathuwiyaw aduganay may manussaya samajay nomaga yawanawada kiyala daduwam karanna hithagana daduwam karannawath may kiyana daywal hoyapiyawko horunta daduwam karanna kalin may ithihasaya horakam karapu unta daduwam dipiyaw dan amathayma thawath warna karana un gana thirannayak ganiw pura widdayway dan oya boru karana un aliyata daala hariday karanna puluwan minissunta awasthawa dipalla paynawanayda sakki athuwa may karana hayli kirim maywa hayli karala samaja gatha karapiyawko may danumath akka nikanma may manussaya nathi wayla giyoth mayrara palanaya karapu ungay paramparawal okkatama sapa wayla haynama gahanawa raatatath haynagahanawa danwath aththata ida dipiyaw yakunay kalakanniyo waynnnnay nathuwa may manussaya kaynthiyan kaagahana aka sadaranai dukwidala kalaaa ganay ringala hoyagaththu daywal aththa kiyala mama wiswasa karanawa thawath thayraynnay nadda wahallunay thopita
යකුනේ මේ ලෝකේ දැන් සම්පුර්ණයෙන් විද්‍්‍යාව මත පදනම්ව යන්නෙ (evidence based) තොපි වහකේක යන ගමන් විද්‍්‍යාව බොරු කියන්නෙ කොහොමද? මේවගේ ගෝතයො කටට එන එන දේ කියනවා කිසිම සාක්ෂියක් නැතිව භාෂාවක් කියන්නේ ව්‍යාකරණ වර නැගීම් වාග් මාලාව ගොඩක් තිබෙනවා.මම කාගෙන්වත් නෙමෙයි උප්පත්තියෙනම සෙල්ලිපි කියවන්න දන්නවා කියන්නෙ මූ මනෝ ව්‍යාදිකයෙක් , උඹලට තේරෙන්නැද්ද මූ කීයක් හරි හොයාගන්න මේ බොරු කියනවා කියලා ඇයි නොතේරෙන්නෙ හාල් ඉල්ලනවා , ලයිට් බිල් ගෙවල දෙන්න කියනවා , සල්ලි කීයක් හරි දෙන්න කියනවා , මූ කියන විදිහට මූ පහලවෙලා ඉන්නෙ බුදු දහමේ යට හියාව නැවත උඩට ගන්නනේ , හිතපල්ලකෝ මේවගේ කාලෙක එවගේ දෙයක්කරන්න යමෙක් පහල වෙනවානම් ඔහු සමාජයට බලපැමක් කලහැකි ප්‍රසන්න සක්තිමත් අයෙක් වෙන්න එපැයි. මුගේ හැටි බලපන්කෝ හිහාකනවා සරීර සුවතාව අන්තිමයි .වාග් විලෂය අන්තිමයි. අයි උඹලට මේව හිතෙන්නැත්තේ.පේනදේ වස්වාස කරන්න එපා හිතල මතල දේවල් තීරණය කරපන්
hariyata ahaganna boruwata baninne nathuwa
@@Memo12-k6k oya ahala thiyenne mekane muge anik evath ahala balannako budun epaduna piriniwan pewa kiyanna lankawe liyawechchi eka sellipiyak mutai meewanapale hal paruwati pennanna kiyannako wate yannethuwa meewanapalanyatath u kiyana welbailawata obbaganna puluwan kotas throutakaye hari beri ewa boru ara kathawak eka ehenan uta thripitakayak aluthen liyanna kiyanna wenawa bayila karayinge baila ahana oyalawage moda sharwakayothama aula ratata thamange buddiya pavichchi karanne mokek hari ekek bailayak gehuwawama ehei ehei kiyanawa eka lesine. Mu lori driver kenek prof Rajsomadewa kiyanne puravidya mahacharya rate lamainta vidyanukulawa uganwana guruwarayek oyakata mu kiyana de hari aramanussaya kiyana dewal boru pau oyala 🤣 mama kiyannam wedak oyalage lamai school yawanna epa school wala borune ugannanne me kiyanawidihata mewage pimpiyo gawata yawanna igenaganna .ehema karannatharam hithata haiyak enne neda ekathama eththa mata oyath ekka prashnayak ne namuth me anda vishwasha samajagathwenna denna epa loke vidyawath ekka idiriyata yanagamanata ekathuwenna eththa ethisetiyen dakinna eththa de hoyanna
@@Hashas4343මේකේ කියෝල වැඩක් නෑ පොතුහැර ගිහින් තේරුන් කොරහං.
@@Hashas4343 උඹ ගිහින් මේ බොරු කාරයා එක්ක වැඩසටහනක් කරපන් සජීවී. ඒ වෙලාවට උඹේ අභියෝග එලි දක්වපන්. මොකද කියන්නෙ උඹ ලෑස්තිද ???
@@Socrates12ඌට අහවල් අභියෝග, එච්චර කොන්දක් තියෙනව නම් පොතුහැර ගිහින් බොරව එක්ක හෙළුවෙං 😂😂
Podi welawakata mata oya ekk kata karann barid
❤🎉🎉🎉🙏🙏👍👍
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
ඔබතුමා දිගටම මේ වැඩසටහන කරන්න..වැදෙන තැන් වලට වැදෙයි…දිර්ඝායු..!!!
මෙතුමා මේ හැමදේම වතුර වගෙ කිවන්නෙ සංසාර ගත පුරුදුදකින් ගෙන ආ දැනුමක් වෙන්න ඇති..මෙතුමාට දිර්ඝායු ලැබේවා ...
පතිර ආරච්චි මහතාණෙනි ඔබට බුදුසරණයි 🙏බුදුන් වහන්සේ උපන් මේ හෙළ බිම. සත්‍යය සොයා යෑම සම්බන්දව අපගේ ප්‍රණාමය 🙏
මේ පිස්සා කියන දේවල් තේරුම් ගන්න බැරි නම් උන් කරුමෙට මනුස්ස ආත්ම ලබපු රට හරක්.ඔබතුමාගේ දැණුමට සම කල කෙනෙක් හෙල දීපයේ පහල වීනොමමැත.❤❤❤තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා පතිරආරචිචි මහතාට🙏තෙරුවන් සරණයි🙏
ඉතිහාසයට මුල්තැන දෙන හෙළයෙක් රටට බිහිවේවා🙏🙏🙏
මෙතුමා කියනදේ සහතික ඇත්ත අපේ හෙළ ඉතිහාසය සම්පුර්ණ වෙනස් කරලා තියෙන්නේ අහන්න බලන්න සොයන්න එක පරයෙක් නැහ මෙතුමාගේ වටිනාකම කොච්චරද දැනුම කොච්චරද ගොඩාක් පිං ජයරත්න පතිරආරච්චි ඔබ තුමාට අපේ රටට සම්පතක් මොලේ කඳුලක් තියෙන එකෙක් ඉන්නවානම් මෙතුමා කියනදේ තෙරුම් ගනිල්ලා රටේ ඉතිහාසය ගවේෂණ කරලා සත්‍ය සාක්ෂි ඇතුව කියන්නේ හිතට ඇතිවෙන දේවත් හිතළුවත් නෙමෙයි පරම සත්‍ය අවසානෙට කියපු කතාව සම්පුර්ණ ඇත්ත.
විඩියෝ එක කරපු ඔබටත් ස්තුතියි ❤️✊
අද නම් නියම දැනුම් සම්භාරයක් ලබාගත්තා. ස්තුතියි ඔබතුමාට. සුඛී දිඝායුකෝ භව!
❤ ජය වේවා
දැනුත් ඉන්නෙ බමුණො ඒකනෙ උන් කියන එකක් පිලි ගන්නෙ නැත්තෙ👌ඔබ තුමාට ආයුෂබොහෝ වේවා 🌷👌
මේ දැනුම කියා නිමකල නොහැක. ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඔබ කරන හෙලිදරඋව ශක්තියක් බව තහවුරු වි හමරයි .
හතර වටින්ම ඉතිහාස ගවෙශකයන් හොයාගන හමාරයි
ප්‍රශ්නය තියෙන්නේ සක්තිය හෙලිදරඋ කරන වට කලු සුද්දො ටිකක් බො වෙලා තියෙනවා
ඉන්දියානු ඉතිහාස පොත් වල බුද්ධ කලයක් පිළිබඳ බදවත් එම රජවරුන් ගැනවත් සදහන්ව නොමැති බවත් ,එම කලයෙ උතුරු ඉන්දියාව බැබ්ලොනියනු යටත් විජිතයක් පැවැති බවත් ඉන්දියානු ඉතිහාසය ගවෙශනය කර උ ගවෙශකයන් විසින් සොය ගන ඇත
ශිලා ලිපි හෙලිපෙහෙලි කල ජයරත්න පතිරාරච්චි මහා බ්‍රාහ්මණයාටත්, ඔහුගෙන් කුණුහරුප අහගන්නේ නැතිව අප භට ශිලා ලිපි කියවු මහත්මාටත් මගේ ප්‍රණාමය! සුවපත් වෙත්වා!!❤😊
මෙවැනි දැනුමෙන් පරිපූර්ණ මිනිස්සුන් රටට සම්පතක් . ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏 හෙලයට ජය ....සත්‍ය කිසිදා යටපත් කල නොහැක .....ජයෙන් ජයම වේවා .....
මේ පිස්සා (මහත්මයා) කියන දේවල් අහල නෙත් FM එකේ ජූන්ඩටත් පිස්සු හැදිල 😅.
ඔබතුමාට පින් 🙏
ඔබතුමන් ගේ පෙර ආත්ම පිළිබඳවත් දැනුවත් කරන්න පුලූවන් නං...
ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා
මේ දැනුම කියා නිමකල නොහැක. 0:29 ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ මේ වගෙ වැඩ සටහන් මම නිතර බලනවා. මහත්තයො බනින කොට හොද බශාවෙන් බනින්න අපි මේව බලන්නෙ ලමයි ඉස්සරහ. ඔයාගෙ වටිනාකම කියලා දෙන්න අරින්න. ඔබේ හැකියාව විනාශ කරගන්න එපා.
ඇත්තටම
අද මාරම දේවල් ටිකක් එළියට ආවේ...මේවා ඇත්ත නම් ළග ළගම නිවන ට හරි පාරත් හොයාගන්න හැකියාවක් ලැබෙයි කියලා හිතෙනවා ....
😂 Niwana kiyala hithan inne mokakda bn uba 😂
@@sahenliyanage3688 නිවන වහලා ධර්මය විකෘති කරලා තියෙන්නේ. ඉතිහාසය විකෘති කරපු උන්ට ධර්ම ග්‍රන්ථ විකෘති කරන එක කජ්ජක්ද
@@sahenliyanage3688ekema tiyenawa ban teruma gona
@@sahenliyanage3688නිවන යනු නිවීම යන්නයි
බලපිටිය බ්‍රාහ්මණ වංශික පරපුරෙන් පැවත එන අපි ඔබතුමාට කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා
Mwthumage danuma kiyala nima karanna be..digatama karagena yanna mona badaka awath..api oba samagai❤❤
ස්තුතියි ඔබ තුමාට.මමත් පොතක් ලබාගත්තා අරලගංවිල භාග්‍යා ස්ටෝර්ස් එකෙන් එතුමාටත් ස්තුතියි.
මෙතුමා කියන දේවල් බැහැර කල නොහැකියි..රටේ විද්වතුන් පර්යේෂණ හා ගවේෂණ කල යුතුයි ...
Withwathunne,mata hithena widiyata ,මෙතුමා ta මතකයක් awadi wenawa ,yam sakthiyak තුලින් මෙතුමා kthawa අතර තුර කතා කරනවා සමහර විට ඒකට තමා ,මේ දේ අවබෝධයක් කරගන්න බැරි අය පිස්සු කියනව ඇත්තෙ,සිව් හෙලයේ සත්ත්‍ය ,,බුදුන්කල සත්ත්‍ය මේ ලෝකේ ට කියන්න සැකසුණු දිව්ව්‍ය ආත්මයක් වෙස්වලාගත්ත ,මට පේන දැනෙන විදිය මේ,මෙතුමා ට දීර්ගායු වේවා, මෙතුමා ට ඉහළ තලවලින් ලොකු ආරක්ෂක වලල්ලක් ඇති කියා මට හිතෙනව
@@sulochanamadu798 මෙතුමා ගේ ප්‍රවීණත්වය හා කෘතහස්ත බව මේ සියල්ල ට හේතුව ලෙස සැලකියැ හැකි ය ! අවබෝධ කර ගැනීම ට සුළු උත්සාහයක්වත් නො ගන්නා තැනැත්තන් මෙතුමා ට නිගරු, පරිභව කරතැ යි සිතියැ හැකි ය!
මේ මහතාගේ දැනුම කියා නිමකල නොහැක.
මෙතුමා භාවිතා කරන භාශාව කුමක් වුවත් මේ සත්‍ය ශ්‍රීලංකා ජනතාව දැනගත යුතුමයි
මෙතුමා බුදුන් උපන් කාලෙ කෙනෙක්
Ow🙏🙏🙏
කන්දෙ ගම සැග උනු රහස හා බුදු පිලිම යන්
Purana histrya goda ena. Eka walakwiya nohaka jaya wewa pathiraarachi mahathmayata help karana samata sthutyi 👍✊👊
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
Man godaaaaaakkkkkkk sathutin balanne
Theruwan saranae.
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා හරියට හරි, තනියෙන් බුදු වෙන්න හදන්නේ නැතුව ඇයි මේ ගැන කතා කරන හොයන අය හරි ක්‍රමයක් හොයන්නෙ නැත්තේ බලධාරින්ට බලකරන්න
🙏🙏🙏
❤❤❤❤❤🎉🎉
Obathumata jaya
Lankawea budayo bamuno😊😊
මම 25:51 මේ කියන එක බලන්න ගියා මේ පොතේ තිබෙන විදිහටමයි ගලේ තිබෙන්නෙ බිමන හෝ දුතක යනුවෙන් නොමැත.
Good blast you
Meyath idiriyata ona kenek thama tikak pissu unath. Oya maha prabudda ayata wada. Good on.
උත්පල වන්නා අදාගත් මව පියා
💛🙏🏻🙏🏻💚🙏🏻🙏🏻💙🙏🏻🙏🏻🧡🙏🏻🙏🏻❤🙏🏻🙏🏻
👍👍👍👍👍💯💯❤
BUDUN DAWASA HITAPU GAL BAMUNEKMA THAMA ME INNE
මෙතුමාට බනිනවා නම් කෙනෙක් අන්න ඒ තිරිසනා අංගොඩ දැමිය යුතුයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
එ් කාලෙ හිටිය හොද පයිලෙට් කෙනෙක් මමත්
මහත්තයෝ ඔබතුමා ඕවා කියෝනව නෙත් එෆෙම් හිස්ට්‍රි නිවේදක අන්න කලබල වෙලා මිනිහට පිස්සු හැදෙයිවගෙ 😂😂
❤❤❤❤❤
🏵🏵🏵🏵🌹🌹🌹🏵🏵🏵🏵
💐💐💐🙏🙏🙏
අතිමත බමණ සච්ච බමණ දිප බමණ අගි බමණ
කොලි බමණ මකුල බමණ
යාණි බමණ අලි බමණ සාලි බමණ
බමණ සියා
බමණ මිස බමණ තිස
හේලයිනේනි මේ කියා දේන මේ අති. තුමි මනුස්සයා ගැන රජය සෝයා බලා කටයුතු කරන්න අද ඉන්න පුරාවිදෞය කියන එවුන් මෝකටද
තේරැවන් සරනයි
මෙතුමා කියන දේවල් අතරේ මිණි කැට බෝහෝයි.
❤😂🎉😊අනේ අපොයි ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගැන කිසිම දැනීමක් නැති නිගන්ටයන්ට ජාතක උන් උන්ට ,පතිරආරච්චි මහතා සහ මේ මහත්මයා සෙල්ලිපි කියලා පෙන්වා දෙන දැනුවත් කිරීම තේරුම් ගන්ඩ බැරිද ,?❤එසේ.නම් හිස මත තියාගෙන මංකොල්ල කන හොරුන් සමග ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන ඇති නිවනක් ,ගැලවීමක් නොමැති නිරයටම උරුම වේවා ,😊😊😊 උගත් බුද්දිමත් , අයට නින්දා , අපහාස කරනවා කියන්නේ අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාට නින්දා අපහාස කිරීමකි ..❤❤❤එය නිම කිරීමට නොහැකි ආනන්තරිය පාපකර්මයකි..😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Denawa raja gahenma.jaya
පේනව නේද කරුම ගෙවන හැටි මාරණ මන්චකයදි. ඔහම තමා බුදු ශාශනය විකුර්ති කරන්න දගලන අයට. අනුකම්පා කරමු.
නෙත් fm unlimited වැඩසටහනට ඔබ තුමාගේ කරුණු දැක්වීම් කියල මම,දාපු කොමෙන්ට් සේරම අර නුවන් කියන එකා මකනව 😂😂 ඌ මාර මාධ්‍ය වේදියෙක්..ඌට හුරේ දාන ඒව විතරයි තියන්නෙ. අපි සංවිධානාත්මකව මුට පහර දිය යුතුයි. ඕක කුඩුම වෙන්න. උන්ට බොරු කියන්න දීල මේ රටේ උන් ගොං කරන්න දෙන්න බෑ. මේ වගේ උන්ට කුඩු වෙන්න ගහන්න සංවිධානයක් හදමු අපි ??? 😊
ඒක හරි
ඒක හරි comments වලින් ජිල්මාට් දාන්නෙ' ජිල්මාට් නුවන් '
ඕන ගේමකට මන් එනව කියන්න මහත්මයා රට ගැන කැක්කුමක් තියෙන එකෙක් කොමෙන්ට් කරාම පුදුම සතුටක් තියෙන්නෙ.මොකක්ද අපි මේ පර බල්ලොන්ට කරන්න ඕන.
ජයරත්න pathiraarachchi මහතාගේ දැනුම කොහොම da කියලා balapalla හොර maacharya නඩේ ape sathya ඉතිහාසයේ මෙතුමා කවදා hoo දවසක ගොඩ ගන්න බව ස්ථිර ya
👍👍👍
ඔබතුමා හරි එදා ඉඳම්ම බුද්ධ ඉතිහාසයයි රටේ ඉතිහාසයයි නිවැරදි කරන්ඩ පෙරමුනේම දඟලන්නෙ කතෝලික අය
Bamuna amaru nisa budi. Mekath bamunu parapure ekek wagemai
Konda pana athi akek na mhatjthaya
උබලා හෙළයො හැටියට හො බුදුන් සරන යන උන් රාවනා ගැන හොයන උන් නම් මෙතුමා කියන දෙවල් පුළුවන් නම් බොරු කියලා ප්‍රසිද්ධියේ ඔප්පු කරපල්ලා බොරුව ට පාලු ගෙයි වලන් බිදින්නේ නැතුව මෙතුමා මහන්සි නොකර 🙏🙏🙏🌞🌙🌟♥️
බුදු අම්මෝ, සිංහ බාහු 😂😂😂
සෑම තැන්හිම අක්මුල් ගැන දන්නා මිනිසා බොහෝ ඇසුපිරු තැන් ඇති මිනිසා,කොහොමද මෙතුමාව හදුන් වන්නේ??
රාජ් සෝමදේව..පතිරආරච්චි මහත්තයා එක්ක දවසක් සාකච්ජා කරහංකෝ...ජූඩ් මොනවද දන්නේ...සෙල් ලිපි ගැන...පත්තරේ කියවන්නෙත් තටම තටමනේ...
ඒක නේන්නම් මහත්තයා මේ රටට වෙලා තියෙන්නෙ හෙනේ...රටේ ඇත්ත හැංගිලා.මිනිස්සු බොරුවෙන් මුලා වෙලා.සත්‍ය කව්ද එලියට එයි ද.එතකොට මම නං ජීවතුන් අතර නැති වෙයි.තරුණ කාලෙ මේව දැනගත් ඔය හැම තැනක්ම යන්න තිබුණ.මේ වෙන කොට නං මුදල් පරිහරණය ඈත් කරල තියෙන්නෙ
ඇත්තටම ලංකාවේ උගත්තු නැද්ද? මේ කරලා තියෙන විනාශය හොයන්න තනි මිනිහෙක්ට මේ හොර රැලසමග.හැප්පෙන්න බෑ එකතුවෙයල්ලා මතවාද පැත්තකින් තියලා
10:52 යහන්ගල නෙමේ යාන්ගල නේද
Me a date balanawa prawina balanawa nadagankarayo balanawa pohottuwata Kathie gahanawa
කරුමක්කාරයින්ට තමයි මේ කියන දෙය තේරුම් ගන්න බැරි
"ඇවිද්දපයදහස්වටී,"කියල,මෙතුමා,ලංකාවේ,නොගිය,තැනකුත්,නෑ,.ඕනැම,සෙල්ලිපිය ක්,විවෘක්තව,පහදලාදීමේහැකියාවක්ද,ඇත,මේසාදැණුමක්,හෙබිපුද්ගලයෙක්,අවඥාවට,නොගෙන හිස් මිනිස්සුන්,මෙන් සිංහබාහුලාට,උප්පැන්න, දී,ඉන්දියාවේ ඝණ්ඨාර නිඝණ්ඨයන් ට,ආවඩන්නේනැතුව ,සත්‍ය හෙළි කර ගැනීමට උත්සාහ කළයුතුය
මහත්තයටත් පිස්සු , අපිටත් පිස්සු තද වෙලා තියෙන්නේ .මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නෑ..
ඇඹිලිපිටිය සිට දිඹුලාගල යන්න ලිපිනය කියනවාද
දජ නැ දජග්ග දජග්ග
Shaolin temple aka gan nam danne naha jayarathna mahathaya. Nuvan Jude elan kan Lin akak teyenne😮
රිදිය කන්ද මණි පබ්බත නැද්ද
පක මහා රජතුමයි ආන් එල්ලාවලයා හැමිනෙනවා ජුංඩලා එක්ක
Oyge number eka denn barida jayarathna pathiraarachchi mahath ma
දුරකථන අංකය - 070 390 2835
ආචරි බමණ කො
ජැකාට ගැහුවෙ කවුද 😊 යකාගිරේ එකෙක් තමා ඉතින් 😊
බමණ කොජර බමණ කොද
මේ සෙල්ලිපිය ගැන පතිආරච්චි ගෙ ඉදිරිපත් කිරීම වැරදියි .. පොතේ තියෙන පරිවර්තනය හරි . ගොතමශ ලෙනේ කියන්නේ ගෝතමගෙ ලෙන කියන තේරුම.. ශ කියලා දැම්මම ගේ කියන අර්තය එන්නේ .. ඕක ගොතම ශමණ වුනොත් ලෙනක් ගැන සදහන් වෙන්නේ නෑ ..එතකොට අගත අනගත දාලා අර්ත ගන්න බෑ .. ලෙන කියලා දැම්මොත් විතරයි ආවාවූ නාවාවූ කියලා දාන්න පුලුවන් වෙන්නේ
හැඩ ඔය හරහාද
පිපලි බමණ
අජ /අජන
මේකාට හොඳටම පිස්සු හැදිලා පේන්නැද්ද ඉන්න විදිහ.තව තවත් මේවාට සුභ පතන ගොන්නු ඉන්න බව මීට කලකට පෙර සුද්දා කිව්වා.
බමුණෝ පැවිදි වෙලා කියන්නේ ලංකාවේ හිටපු, අපේ ඉතිහාසේ කොහෙවත් එහෙම සඳහන් වෙනවද බමුණෝ, නිගන්ටයෝ, ජෛන ආගම් ගැන?
හැබැයි මේ ආගම් අද ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේ, වෙන එකක් ඕනා නෑ බමුණන් ගෙන් ඇහුවොත් කියයි භාග්‍යවතුන් වහන්සේ පහල උනේ කොහේද කියලා.
බලන්ගොඩ ආනන්ද හිමි ඉන්දියාවේ වසර ගානක් වැඩ හිටියා, භාවනාව ප්‍රගුණ කරලා විශේෂ ඥාණ ලැබුවා, ඉන්දියාවේ විවිධ යෝගීන් එක්ක වසර ගානක් භාවනා කළා,
ඉතින් උන් වහන්සේ දකින්න එපැයි, ලංකාවේ භාග්‍යවතුන් වහන්සේ පහල උනා කියලා,
උන් වහන්සේ ළඟින්වත් තියන්න පුලුවන්ද මේ, පිටරට dollar වලට කෑදර කුම්භාණ්ඩයෝ ටික
අපේ හරකුන්ට පතිරාජ මහතාගේ අගය තේරෙන්නෙ නැහ. තේරැනත් නැහැ වගේ ඉන්නෙ. පතිරාජ මහතා කියන විදිහට ඇයි අපි ඔක්කොම එකතුවෙලා රජයට බල කරන්නෙ නැත්තෙ. මේ විඩියො එක ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරකුන්ට අහන්න දෙන්න. මේ මහතා ඔය රාජසෝමට වඩා දැනුමක් තියෙනවා. ධර්මතාවයකින් මෙය කෙරෙන්න කියල අඨිස්ටාන කරනවා.
මේ මහතාගෙ මතකය සාමාන්නිය කෙනෙකුට මතක තියෙන්නෙ නැහ.
අනුර දිසානයකට මේ ටික කියල තියන්න.
මේක මහා අපරාදයක්.
මේ මහතා පුදුම දුකකින් කතා කරන්නෙ.
😂
පතිරාජ මහතා ....
ඔය පරනවිතාන මහාතා පරිවර්තන කරනලද සෙල් ලිපි වල ගැටලු ඇති බව ඔබම පවසනවා. ඇයි එහෙනම් යලි යලිත් එය විකාශනය කිරිමට සිදු කරන්නේ. අපිට අපේ ඉතිහාසයේ හරි දේ පමනක් අපව දැනුවත් කරන්න. ඔබ විසින් ගවේෂණය කරන ලද සෙල් ලිපි පමනක් සංවාදයට ගන්නේ නම් එය කොතරම් වටිනවද ? එය තුලින් සමාජය කොතරම් ඉතිහාසය ගැන දැනුවත් වේනවා නේද .