බුදුන් දවස ලංකාවේ බමුණෝ …. EP-03 | 0062- 25-3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @බණකියනගණන්කාරයා
    @බණකියනගණන්කාරයා ปีที่แล้ว +1

    මනම්පිටිය ගැමි ගෙදර හෝටලයෙන් මේ දැන් පොතක් ඉල්ලා ගත්තා.බොහොම ස්තුතියි ...

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 8 หลายเดือนก่อน

    මම දිඹුලාගල වෙලත් මම මේ තරම් දෙයක් දැන සිටියේ නැතඑවැනි ඉතිහාසයක් දැනගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයකි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා ඔබතුමාගෙන් තවත් මෙවැනි දේවල් අපට දැනගැනීමට ලැබේවා

  • @kapilaadikari7966
    @kapilaadikari7966 ปีที่แล้ว +8

    ගුරුතුමණි හෙල හෝඩි පන්තිය අනුපිලිවෙලින් දිගටම කරන්න.එය ප්‍රයෝජනවත් මෙන්ම ඉතා ආකර්ෂණීයයි.

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට
    නිවැරදි ඉතිහාසය හෙලි කිරීම පිලිබඳව ඔබතුමාට ස්තූතියි

  • @malshaindeevari6335
    @malshaindeevari6335 ปีที่แล้ว

    Samma sambudu saranai mahathmaya .dirga ayusha wewa . Mata denaganna puluwanda louthuru budu piyanan wahanse .darmaya deshana kale mona basawenda kiyala.api ta uganwanne pali kiyalane .budda gosha himi pali genapu bawa oba thuma kiuwa .namuth mata sehena kaleka idan thiyena prashnayak .theruwan saranai

    • @amithanandana1237
      @amithanandana1237 ปีที่แล้ว

      මාගධිභාෂාව =මග අධි=අධිගමනයසඳහා වන භාෂාව

  • @Sriyani-h2w
    @Sriyani-h2w ปีที่แล้ว

    Theruwan saranai. Heladepaya babalewa.,

  • @දෙගම්බඩ_සිංහයා
    @දෙගම්බඩ_සිංහයා ปีที่แล้ว

    🎉🎉🎉

  • @nscreative5930
    @nscreative5930 ปีที่แล้ว

    මහත්මයා " පණති පණස " යන්නෙහි අර්ථය පැහැදිලි කරලා දෙන්න❤❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว +1

    Mr Pathiraaracchi, nothing to worry about kabbos, things ought to be changed soon keeping all religions shut down and emerging Dhamma as a giant in this heladeepa where hela govithena & hela wedakama will take upper hand.

  • @PriyanganiDissanyaka
    @PriyanganiDissanyaka 10 หลายเดือนก่อน

    😮

  • @RBP_Dance
    @RBP_Dance ปีที่แล้ว +4

    ජය වේවා හෙළයේ පියාණනි ❤🎉❤ අපි ඉන්නවා ඔබ තුමා ළඟ ❤❤❤❤❤❤❤❤❤ දුරින් ඔබේ සේවයට වගේම අපේ දැන ගැනීමට ❤

  • @kapilaadikari7966
    @kapilaadikari7966 ปีที่แล้ว +1

    ශිලා ලිපි සක්විති මහැදුරු ජයරත්න පතිරආරච්චි ගුරුතුමනි ඔබට ශක්තිය ධෛර්යය හා චිරජීවනය

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 ปีที่แล้ว +2

    ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏

  • @KAMalani-z8m
    @KAMalani-z8m ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @PushpaKumara-lx5lh
    @PushpaKumara-lx5lh 8 วันที่ผ่านมา

    O bathmata raw ana appachchige phitai

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 ปีที่แล้ว

    ජය ⁣වෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @kapilaadikari7966
    @kapilaadikari7966 ปีที่แล้ว

    මහැදුරුතුමණි ඔබගේ මෙහෙවරට සැමගේ ප්‍රණාමය.

  • @dangerous1504
    @dangerous1504 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @unique-marketer66
    @unique-marketer66 ปีที่แล้ว

    රටට ජාතියට සසුනට අනාගතයට ආදරය කරනසැබෑ මනුෂ්‍යා...අපට කම් දෙවියෙක්...තොපිට පිස්සෙක් වුනාට පරහැත්ත..🎉🎉🎉

  • @renukarajapakshe37
    @renukarajapakshe37 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායු වේවා !

  • @RBP_Dance
    @RBP_Dance ปีที่แล้ว +6

    ලංකාවේ උන් ගෙ දැනුම 0 මහත්තයෝ ඒත් සියල්ල ඔයා ට කියලා දෙන්න උන් ඉන්නවා බරක් මුන් දන්නේ රට පාවා දෙන්න මුන්ට සල්ලි හරි නිලය හරි 😂 අනිවාර්යයෙන්ම ජංගියක් එක්ක කාන්තා වක් දෙන්නම් කිවොත් මුන් රට දෙනවා ඔය ගොඩක් උන් ගෙ නම ඉස්සරහට දාන්න ඕනි sir නෙවේ එක්කෝ කුඩු නැත්තන් බඩු නැත්තන් කොලු කියලා අතලොස්සක් තමයි මේ රටට ආදරේ අය ඉන්නේ අනිත් උන් කාන්තාවන් ට ආදරේ😂 😂

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 ปีที่แล้ว +1

    Obathumage danumata sama karanna kenek me rate nathiva anti.sel lipi kiyaveeme hakiyava pudumai.

  • @tdcollection1905
    @tdcollection1905 ปีที่แล้ว

    උතුම් බුදු දහම විනාශ කරන පාපය කිසිම කාලයක ගෙවල නිම කරන්න බැරි වේවි .මොනවද ඔබතුමන්ලා ලා ලබා ගත්තේ .මේවා අවූරුදු ගානක් කියලා.එකට පන්සලේ බුදු දහම ඇදහු දැහැමි මිනිසුන් බෙදා වෙන් කල එක නේද අනාගත දරු පරපුරම අතරමන් කරපු එක නේද .බුදු දහමේ උතුම් විනය සමාජ බාවිතයේ අවිනීත වචන හරබයක් කරලා එකට එකා ඇන කොටා ගන්නවා .ඔබලාට ගොඩක් මේ පින් මේ වැනි සමාජයක් බිහි කරලා සතුටු වෙනවනම් .මොකද ඒ සතුට මේ ආත්මයේදී පමණක් නිසා ..තෙරුවන් සරණයි

  • @malanzmalan8013
    @malanzmalan8013 ปีที่แล้ว

    Deergayusha lebewa 🙏!

  • @dhanushka6834
    @dhanushka6834 ปีที่แล้ว +2

    සෙල්ලිපි බාශාව දාන්නවනම් මාත් කැලෙට ගිහින් හැම සෙල්ලිපියක්ම කියවනවා කව්ද ආසා නැත්තෙ පුරාන දෙවල් දැන ගන්න.

  • @hmmbandara6359
    @hmmbandara6359 ปีที่แล้ว

    Kathandara lassanai.ahagena inna asai.echcharai.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ලස්සන එච්චරට කොච්චරක්ද...වටිනාකම..මිලකරන්න පුළුවන්ද...

  • @sumudusilva4495
    @sumudusilva4495 ปีที่แล้ว +1

    ගලේවෙල කාගෙන්ද ගන්න පුලුවන් ..ඔබතු
    මාට තෙරුවන් සරනයි

  • @shankumara5234
    @shankumara5234 11 หลายเดือนก่อน

    ප්‍රාග් ඓතිහාසික ලෙන් වල තියන සමහර චිත්‍ර යැයි කියන දෙවල් අකුරුද ?.මේ අකුරු වගේ නිසා අහන්නේ?

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว

    👍

  • @champika1232
    @champika1232 ปีที่แล้ว

    ❤❤🎉

  • @Lavender12_13
    @Lavender12_13 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy ปีที่แล้ว

    🙏🙏🙏💛💚🧡❤️💙🥰🌹🌷🌻💐👍👍

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 ปีที่แล้ว

    Methuma kiyanade ahagena Inna amaru pandithayin mewa balala nihadawa innawanam godak watinawa modakama pradarsanaya nokara.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว

    ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @wasanthaupul1029
    @wasanthaupul1029 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RBP_Dance
    @RBP_Dance ปีที่แล้ว +2

    ඔබ තුමා කරන සේවය නිම කරන්න බැහැ එයට පිං සිද්ධ වෙනවා මුන් මේ ඔබ තුමා ලඟින් ඉඳගෙන ඔබ තුමාට කෙලින්නෙ මුන් සේරම නැති wenwa මොකද මේ රටට බරක් හරක් වෙච්ච සෙට් එකක් ඉන්නවා 😂 අපි ඉන්නවා ඔබ තුමා එක්ක ඔබ තුමා හෙළයේ පියෙක් වෙන එකෙක් ට වත් e තැන ගන්න බෑ සමාධි කාරයන්ට වත් බෑ 😂😂😂

  • @BASPASAN
    @BASPASAN ปีที่แล้ว +1

    පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලවල හාමුදුරුවෝ කියල කෙනෙක් සෙට් වෙලා දැන් රාජ් සෝමදේව එක්ක.රවන කියලකෙනෙක් නෑලු.

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093 ปีที่แล้ว +1

    Physician කියන්නෙ දොස්තරටම නොවෙයි. භෞතික චිකිස්සකට

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว

    පතිආරච් චි,මහත්තය යත්,දැන්,භ්‍රාහ්මණයෙක්,වාගෙ!!!😅

  • @ajithedirisinghe7346
    @ajithedirisinghe7346 ปีที่แล้ว +1

    බමුණෝ ඔක්කොම පැවිදි වෙලා, හරි ලේසියි එහෙම කිව්වම, 🤣🤣, එතකොට ඉන්දියාවේ උන්ට පැවිදි වෙන්න බැරි උනා ලංකාවේ උන්ටික පැවිදි උනා, වාද විවාද එපාලු ඒ ගැන, එක බමුණු ගමක් ගැන කොහෙවත් සඳහන් වෙනවද?, කෝ නිගන්ටයෝ, කෝ ජෛන ආගම්?, ඒ ඔක්කොම ඉන්දියාවේ, ටික දවසකින් කියයි සුද්දා නැවෙන් අරන් ගියා කියලා? NGO සල්ලි වලට නටන නාඩගම්

    • @kapilaadikari7966
      @kapilaadikari7966 ปีที่แล้ว

      ඔය ඉල්ලන ඒවායේ මූලාශ්‍ර සේරම පරණවිතාන සුද්දන්ගෙන් කොපි කරල ලිව්ව පොතේ තියෙනවා.පිටු පෙරලල බලමු.ඊට කලින් හෝඩි පොතක් හොයන් අකුරු ඉගෙන ගන්න.පිස්සු දොඩවන් නැතිව.වීඩියෝ එක බලන්නෙ නැතිවද අදහස් ලියන්නෙ.
      වාද විවාද එපා කිව්වෙ මොකටද කියල සිහියෙන් අහන්න

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +3

      මොනව අරන්ගියත් සෙල්ලිපිටිකයි පුස්කොලපොත් ටිකයි තියෙනව ..දෙකොන හිරවුනේ එතනයි පමුනො ඉන්දියාවෙ හිටපුදෙන් නිගන්ටයො ජයිනො අපිට ඕනිමනැ ...
      අපේ ඉතිහාසෙ අපේ පොත්වල තියෙනවනෙ .
      අපේ පොත්වලින් ඉන්දියාවෙ ඉස්තාන හැදුවට ඉන්දියාවෙ ලියාතියෙන මොකකින්වත් අපේ ඉතිහාසෙ හදාගන්න උපයෝගිකරගෙන නෑනෙ
      සාක්සි සාදක ඕනෑතරම් මේ හෙලයේ උපන් බුදුන්වහන්සෙගෙ දේසය
      සිරිලංකා දේසයයි...👍🙏👍♥️

    • @rohanfernando679
      @rohanfernando679 11 หลายเดือนก่อน

      තොපි තමයි එන්ජියෝකාරයෝ

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +1

    ගොඩදාන්න නිදන් තියේද ඔක්කොම ගොඩ දැම්මනෙ 😁😁

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +1

    මහත්තය දන්නවද අර පරණවිතාන මහතාට පිස්සු හැදිල සෙල්ලිපි අස්.සෙ මුගලන් රජතුමා ඉන්දීයාවෙදි ක්‍රිස්තු ධර්මය වැලද ගත්ත කියපු එක අරගෙන තේ වත්ත පල්ලියේ ඒක ගලක කොටල තියෙනව ලු...ලු...

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      එහෙම ළු.ළු.
      බොහොම ඉක්මනින් පරීක්සනක් කර බැලියයුතුයි ..නිවැරදි දේ හෙලිකර බොරුනම් එය ඉවත්කලයුතුයි..පසුකාලිනව ප්‍රස්නයක් වෙන්න පුලුවන්..ඇයි මේව ඉවත්නොකලෙ කියල..😮

    • @rohanfernando679
      @rohanfernando679 11 หลายเดือนก่อน

      ​@@senawirathna6147බලන්න දෙයක් නෑ හරිගස්සලා තියෙන්නේ

  • @iromxsilva1346
    @iromxsilva1346 ปีที่แล้ว

    හරකෙක් කනවා වගේ කන්න එපා

  • @palithalahandapura2963
    @palithalahandapura2963 ปีที่แล้ว

    හෙලයෙ මහදුරු

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว

    පක මහා රජතුමාගේ සෙල්ලිපි පංතිය ආයේ තියෙන්නේ කවද්ද ..සිසිර රවින්ද්‍ර පෙරේරා මහත්තයාලගේ ගෙදර ට පොත් පෙට්ටි කීයක් බෑවා ද අපිට ගිහින් ගන්න ?

    • @kapilaadikari7966
      @kapilaadikari7966 ปีที่แล้ว

      සියල්ල දන්න අයට මොකටෙයි පොත්

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว

    ක්‍රිස්තියානි ආගම මූගලන් කල සිට පවතින බව ට සෙල්ලිපි තුනක් තිබේ කියන කථාව ඇත්ත ද බොරු ද සීගිරියෙ සැලැස්ම ද ක්‍රිස්තියානි ආගම ට සම්බන්ධ යක් තිබෙද මෙගැන පැහැදිලි වැඩ සටහන ක් කරන්න

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      ඒවට අහුවෙන්න එපා ..මුට්ටි දැමීමක් .n j o.
      සල්ලිවලට..
      සෙල්ලිපි තියෙනවනම් ඉදිරිපත් කරන්න කියන්න බලංන අපිටත් .කටින් බතල හිටවන්නෙ නැතුව..ඔය ජරත්න මහතා පෙන්වන්නෙ අගේට බලාගන්න..තියෙනවා..මෙන්න පෙන්නන්නකෝ...😮

  • @BASPASAN
    @BASPASAN ปีที่แล้ว

    අග්ගි බ්‍රහ්ම කියන්නේ වෙනත් කෙනෙක්ද

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 ปีที่แล้ว

    මේ නම් අමු පිස්සන්ගේ චැනලයකි.....මේ වගේ කපටි
    හොරු ජනප්‍රිය කරවන Utube චැනල් කාරයා ද පට්ට
    හොරෙකි.......

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 ปีที่แล้ว

    🙏🙏🙏

  • @D.tofeel
    @D.tofeel ปีที่แล้ว

    🙏

  • @chamindam.c.a.9935
    @chamindam.c.a.9935 ปีที่แล้ว

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarathkumara619
    @sarathkumara619 ปีที่แล้ว

    🙏