මෙවැනි ප්‍රභල පීඩනයක් නවසීලන්තයේ දී අපිට කිසි රටක් දීලා නෑ / ලංකාවට දිනන්න තිබුණා 3rd T20 SL vs NZ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • กีฬา

ความคิดเห็น • 128

  • @iduwaraanuhas5532
    @iduwaraanuhas5532 3 วันที่ผ่านมา +233

    Nz team එක ලංකාවෙ team එකට පස්සේ මම ආසම team එක....❤

  • @PabasaraPamoda
    @PabasaraPamoda 3 วันที่ผ่านมา +46

    නියම මහත්වරු ❤️

  • @RK-yc3oo
    @RK-yc3oo 3 วันที่ผ่านมา +86

    Such a humble man duffy ❤ !

  • @notopic7475
    @notopic7475 3 วันที่ผ่านมา +190

    NZ team eke ලොකුකම් නෑ. ඉන්දියාවෙ උන් වගේ. NZ ආසම ටීම් එකක්.

    • @BoBoX_Official_YouTube_channel
      @BoBoX_Official_YouTube_channel 3 วันที่ผ่านมา +1

      ලොකුකම් නැතුව කිසි ගතියකුත් නැ

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 3 วันที่ผ่านมา

      Indian genes on fire 😂

    • @buddhimusic4320
      @buddhimusic4320 3 วันที่ผ่านมา +2

      ​@@BoBoX_Official_TH-cam_channelඉන්දියන් ජානයක් 😂

    • @notopic7475
      @notopic7475 3 วันที่ผ่านมา

      @buddhimusic4320 💯😂

    • @notopic7475
      @notopic7475 3 วันที่ผ่านมา

      @@praharshakumarajayapathma8900 👋😆

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 3 วันที่ผ่านมา +52

    කතා කරන ලස්සන 💙

  • @rasikajsean
    @rasikajsean 3 วันที่ผ่านมา +56

    ඔහුගේ කතාවේ තිබෙන කොලිටි එක ක්‍රීඩකයන්ගේ විනය හැදෙන්න ඕන අන්න ඒ ලෙවල් එකට !!

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา +1

      ඒ උන්ගෙ රටේ විනය ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 วันที่ผ่านมา +26

    Newzeland team එකේ ක්‍රිඩකයන් කවදාවත් කිසිම කන්ඩායමක් ක්‍රිඩකයෙක් අවතක්සේරු කරලා කතාකරන්නෙ නැ හොද මහත්මා ක්‍රිඩකයන් ❤🇱🇰🙏❤️

  • @PraveenPrithiraj
    @PraveenPrithiraj 3 วันที่ผ่านมา +7

    මම දැකපු නිහතමානීම ක්‍රිකට් ටීම් එක❤❤❤

  • @PJCEdits
    @PJCEdits 3 วันที่ผ่านมา +49

    Nz gammak
    Also Sri Lanka❤

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 3 วันที่ผ่านมา +15

    හොද සීරීස් එකක් බන් ❤

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 3 วันที่ผ่านมา +5

    ආසම ටිම් එක.නිහතමානිම ටීම් එක

  • @VinoojaBalasooriya-d4g
    @VinoojaBalasooriya-d4g 3 วันที่ผ่านมา +10

    Respect New Zealand from srilanka ❤❤

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 3 วันที่ผ่านมา +71

    ප්‍රශ්නයකට තියෙන්නෙ nz vs sl ගහද්දි කෝක දිනුවත් කමක් නෑ කියල හිතෙන එක

    • @praneeththaraka1818
      @praneeththaraka1818 3 วันที่ผ่านมา +7

      ඒක ඇත්ත සහෝ

    • @sltattoos6330
      @sltattoos6330 3 วันที่ผ่านมา +2

      eka naraka deyaka e sithiwilla oya hadaganna oni ena odi match ekata kalin harida

    • @ChathulaChandika
      @ChathulaChandika 3 วันที่ผ่านมา +1

      Matanm ehema hithila ne

  • @SashinduKamesh
    @SashinduKamesh 3 วันที่ผ่านมา +9

    Nz fav team එකක් ❤

  • @JaniyaVidu
    @JaniyaVidu 3 วันที่ผ่านมา +16

    කවදාහරි උබලා ලෝක කුසලානයක් ගහලා දිනනවා බලන්න අපිත් ආසයි NZ brothers yes you can do it

  • @SLCRICKSTUDIO
    @SLCRICKSTUDIO 3 วันที่ผ่านมา +17

    Respect duffy

  • @Backtrump
    @Backtrump 3 วันที่ผ่านมา +11

    ❤ Nz❤🎉

  • @ManojdeZliva
    @ManojdeZliva 3 วันที่ผ่านมา +10

    Blackcaps ❤❤ favorite

  • @MihinZ
    @MihinZ 3 วันที่ผ่านมา +21

    ලන්කාවෙ මිනිසුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි❤😅

    • @BoBoX_Official_YouTube_channel
      @BoBoX_Official_YouTube_channel 3 วันที่ผ่านมา +2

      බම්බුව තමයි ලන්කාවෙ වුන් මැරෙනකන්ම අමතක කරන්නෙ නැ

    • @wahallu8551
      @wahallu8551 3 วันที่ผ่านมา

      සිරා බම්..ප්‍රබාකරන් මැරෙද්දි කිව්වෙත් ලංකාවෙ උන්ට ඕනිම දෙයක් උපරිම සතියයි මතක තියෙන්නෙ කියලා..ඒක ඇත්ත..ලකාවේ උන්ට සුද්දෝ කරපු දේවල් මතක තිබ්බනම්.උන් 1815දී ලංකාව උන්ට ලියලා දෙන්නේ නෑ..අපේ තිබ්බ සටන් කලාව අදටත් නිතියෙන් තහනම් කරපු එකක්..ඉන්දියාවේ ඉපදුනු බෝසතාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනාලු..ශ්‍රී පාදෙ කියන්නෙ අපි යන එක නෙමෙයිලු..2008 යුද්ධෙ ඉවර කරපු රාජපක්ෂලාට බල්ලොන්ට වගේ බනින් උන් ඉන්නේ..බටලන්දේ case ගියපු රනිල් වැරද්ද පිලිඅරන් කොහොම හරි රට වැටිලා තියෙද්දි අල්ලන් හිටපු එක අමතක වෙච්චි උන් ඉන්නෙ..උන්ට මතක බටලන්දේ විතර seen එක විතරයි..jvp එකෙත් 78,89 කරපු කලබල අමතක වෙච්චි මිනිස්සු ඉන්න රටක්..ලංකාවට කෙල වුනෙ මුල අමතක කගේ හරි වැරද්දක් දැක්ක ගමන් ඒකම කතා කරන කාලකන්නී හැත්තක් ඉන්න හින්දා..එකෙක් උඩට එද්දි ඒකව පුළුවන් තරම් පල්ලෙහාට ඇදලා දාන ජාතියක්..විජයගේ ඉදන්ම කුවේනි පාවල දුන්නූ රට අදටත් ඒ ජාරා ජාන තියෙන උන් ඒ විදියටම් හැසිරෙන්ව..😊

  • @JBROTRACKS
    @JBROTRACKS 3 วันที่ผ่านมา +3

    ඇත්ත..පළවෙනි මැච් එකත් අපේ අතේ තිබුණ මැච් එක..කරුමෙට විකට් හැලිලා පරාද උනා..නවසීලන්තය ඇත්තටම හොඳයි අනිත් ටීම් එක්ක බලද්දි..කිසිම වෙලාවක තවත් කණ්ඩායමක් පහත් කරලා කතා කරන්නෑ..මාධ්‍යයට උනත් උත්තර දෙන විදිහ බලන්නකො..මාරම ජෙනුයින්..

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 3 วันที่ผ่านมา

      eka karume newei bn. team eke hariyata situation eka handle karan gahanna un na. poddak pressure una gaman okkoma iwarai. oya mentality eka ape un hadaganna loku deyak karanna wenawa. dan kaleka idan ohomane

  • @SWK-r8c
    @SWK-r8c 3 วันที่ผ่านมา +83

    අපිව මුරුංග අත්තෙ තියල අපෙන් odi series එකත් උදුරගන්න නේහ් හදන්නෙ.හොර කොල්ලො ටික😅😅
    තරඟෙ පටන් ගන්න කලින් මුන් කිව්ව අපිට මතීශ පතිරණ අභියෝගයක් වෙයි කියල .කටත් හරි කොල්ලව හෝදගෙනම ගියා.කටම තමා.😅 පිං සිද්ධ වෙයි අපි ගැන වර්නනා ඕන නෑ දෙයියෝ😂
    මොනා උනත් NZ හොඳ එවුන්
    ආදරෙයි දෙගොල්ලොන්ටම❤

    • @manujatech5599
      @manujatech5599 3 วันที่ผ่านมา +8

      මතකද සැන්ටර් කිවුවා මතීශ තමා ප්‍ර්ධාන ප්‍රශ්නෙ කියල

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 3 วันที่ผ่านมา +3

      ඒක තමා nz වලදීම nz වලට ගහපු team කොච්චර තියෙනවද මුන් මේ කපටිකමක් කරන්නේ.

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 วันที่ผ่านมา +4

      Ithin uta length ekata hariyata ball karanna bane bn . ekata nz un pali ne .. u tawa practise kala nam harine 🤭🤭

    • @Samanlumra
      @Samanlumra 3 วันที่ผ่านมา +3

      Rawattala hukanna hadanne 🙃

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 3 วันที่ผ่านมา +1

      Thank you me comment eka thama hewwe😂😂❤... ow ehema kiwwama thamai ape unta kela wenne...

  • @choolangadassanayake1865
    @choolangadassanayake1865 2 วันที่ผ่านมา +1

    නිහතමානි මිනිසුන් 😊😊😊

  • @lahirugunawaradane638
    @lahirugunawaradane638 3 วันที่ผ่านมา +3

    පුදුම වෙන්න දෙයක් නෑ
    මේ ටීම් එකේ හැමදාම හිටියේ නියම මහත්වරු...
    වෙන කිසිම ටීම් එකක් Opponent ගැන මෙච්චර Appreciation එකක් දෙන්නේ නෑ

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 วันที่ผ่านมา +1

    Menna mahathma kiridawata sudusu sudumahaththuru.hemadama mounge dekka ekama deyanam dinuwath peradunath eka ha samanawa thiyena nihathamanikama.❤️

  • @ChamilaJayawardhana-h9y
    @ChamilaJayawardhana-h9y 2 วันที่ผ่านมา

    I like AUS,WI,NZ,ENG,SL Teams

  • @AjithBanadara
    @AjithBanadara 2 วันที่ผ่านมา

    Asama tem ekak nz ❤❤❤

  • @burhanuddinhusssainfidahus547
    @burhanuddinhusssainfidahus547 3 วันที่ผ่านมา

    Sri Lanka jayawewa ❤

  • @timestamplease
    @timestamplease 3 วันที่ผ่านมา

    I also like to see a great battle between 2 teams rather than hoping one team to win.

  • @Awankwama
    @Awankwama 3 วันที่ผ่านมา

    ආන්න ඒ බය තියාගන්න ❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 3 วันที่ผ่านมา

    NZ cricket really gentlemen 🎉

  • @Ruchithalakshan0
    @Ruchithalakshan0 2 วันที่ผ่านมา

    දැනට ලෝකේ හොදම විනය හොද හැසිමක් තියන එකම ටීම් එක NZ❤️👊 අපිට ගොඩක් දේවල් ඉගන ගන්න තියෙනවා

  • @RosalinNona-j9f
    @RosalinNona-j9f 3 วันที่ผ่านมา

    Love nz ❤

  • @WijesinghaBandaranayaka-i5o
    @WijesinghaBandaranayaka-i5o วันที่ผ่านมา

    Black Caps ❤🎉

  • @KumaraChanna
    @KumaraChanna 3 วันที่ผ่านมา +4

    Satner hinawela sellam karana nisa kamathie ape kollonta jayawewa

  • @minthakagithsan6412
    @minthakagithsan6412 3 วันที่ผ่านมา

    NZ team❤🎉

  • @chandrikasoysa
    @chandrikasoysa 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉

  • @xxxxc860
    @xxxxc860 3 วันที่ผ่านมา

    නම්බුව බේරගන්න අන්තිම මැච් එක හරි දිනපු එක සැනසීමට කාරනයක් උනාට ඕනවට වඩා උඩ පනින්න හේතුවක් නෙමෙයි. මොකද ඒකත් අමාරුවෙන් ලබපු ජයක්. අනික තරඟාවලියත් පරාදයි!
    කොහොමටත් සංයමයෙන් යුතුව දැඩි අධිෂ්ඨානයෙන් සැලසුම් සහගතව ඉදිරි එක් දින තරඟාවලිය දිනන්න කටයුතු කිරීමයි කාගේ කාගේත් වගකීම.

  • @amiladinesh6665
    @amiladinesh6665 3 วันที่ผ่านมา +3

    Yes bosa palaweni tharageth ape athe thibune

  • @DimuthBandara14
    @DimuthBandara14 3 วันที่ผ่านมา +5

  • @iamtheman12
    @iamtheman12 3 วันที่ผ่านมา +8

    😂😂 Kiwiyo dananwa ganata gema gahanna hitha ridenne nathi wenna😂

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 วันที่ผ่านมา

    දින්නට කමක් නෑ ආන් ඒ බය තියා ගනින්

  • @nipungalaxy175
    @nipungalaxy175 3 วันที่ผ่านมา +6

    🖤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 วันที่ผ่านมา +1

    ගිය පාර නවසීලන්තයට ගියාට වඩා නම් ගොඩක් හොඳ තරගයක් දුන්නා

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 3 วันที่ผ่านมา

    well done sir

  • @Matheesha-v3i
    @Matheesha-v3i 3 วันที่ผ่านมา +1

    බටහිර ඉන්දිය,නවසීලන්ත කුිඩකයින්ගේ නිහතමානිත්වය අපි සැමදා ඇගයිය යුතුයි.

  • @SamanMadugoda
    @SamanMadugoda 3 วันที่ผ่านมา

    My favorite crickrer was steevan fleming

  • @kamithabandara2067
    @kamithabandara2067 3 วันที่ผ่านมา +1

    ඔය talk එක daryl mechel වගේ experience player කෙනෙක් කීවනන් වටිනාකම වැඩී නේ

  • @nadunnirmal2999
    @nadunnirmal2999 3 วันที่ผ่านมา

    NZ team ekata respect ❤

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 3 วันที่ผ่านมา +1

    ඉන්දියන් සහ බංගලි හරක්ට කනට ගහලා පෙන්වන්න ඕනේ, ක්‍රිකට් ගහන මහත්තුරු මේන් කියලා.. ❤

  • @nilukahewadawage
    @nilukahewadawage 3 วันที่ผ่านมา

    Nihtamani tima එකක් adarai ❤

  • @chamiya055
    @chamiya055 3 วันที่ผ่านมา

    World good challenges cricket
    New Zealand

  • @CarLane01
    @CarLane01 3 วันที่ผ่านมา +1

    Nz, Afg kiyanne patta hoda minissun inne🥰

  • @Manuo5-u3s
    @Manuo5-u3s 3 วันที่ผ่านมา +1

    New zeland. ලොකෙ ක්‍රකට් ගහන නිහතනමානිම කන්ඩායම

  • @jokerz7892
    @jokerz7892 3 วันที่ผ่านมา

    Nz eke inne okkoma decent players ❤

  • @lasithdulshan
    @lasithdulshan 3 วันที่ผ่านมา +2

    මුන්ගේ කැරු ප්ලෑන් 😂😂😂 මේවා

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 วันที่ผ่านมา

    මහත්වරු

  • @chathuralakshika9334
    @chathuralakshika9334 3 วันที่ผ่านมา +6

    හොන් කොන් මැච් ගාහපු කොල්ලො හිටියනම් අඩන්නවෙන් නෙ...තෙරුම් කමිටුව ට පෙන්නෙ නැ...අවස්තාවක් නැ...

    • @MD-br2my
      @MD-br2my 3 วันที่ผ่านมา +6

      Ubla tamai hong kong match blala bhanukayawat tipar kre😂

    • @TeshanKavindu-jk3rt
      @TeshanKavindu-jk3rt 3 วันที่ผ่านมา

      හී හී ​@@MD-br2my

  • @ddpblinders-ke6bv
    @ddpblinders-ke6bv 3 วันที่ผ่านมา +2

    why the selection commity keep selecting avishka , will he be in the odi series as well

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 3 วันที่ผ่านมา +1

      banuka as well... they should give a chance to chandimal and use another fast baller for theekshana

    • @ddpblinders-ke6bv
      @ddpblinders-ke6bv 3 วันที่ผ่านมา

      @@gimhanadeshapriya7809 yes indeed , i dont know why they keep relying on theekshan he is overated player now, even he can not bowl with good lines

    • @freedagaya5504
      @freedagaya5504 3 วันที่ผ่านมา

      @@ddpblinders-ke6bv gihin balapn kalin series tika mee series eka witharak balala gon comment danne nathuwa haraka

    • @ddpblinders-ke6bv
      @ddpblinders-ke6bv 3 วันที่ผ่านมา

      @@freedagaya5504 balapan me pitches kochchara wenasda kiya uta aduma thrame hari length ekawath hoya ganna bari una , ball kisima turn ekakwath na , anika avishkaya apu wele idn bayen gahanne anith paththe ekatath pressure eka digena ganne , anika kalin gahapu pitch nemei me thynne eka therun ganin issella

    • @ddpblinders-ke6bv
      @ddpblinders-ke6bv 3 วันที่ผ่านมา

      @@freedagaya5504 uba dakkada gona mun sellam karapu hati me series eke , kalin series wage nemeei mehe pitches wenas u bat karana ekenma u kochchara unconfident da kiya anith end eke inna ekath presseure eka digena inne anika theekshana uta thama bari uge line eka hariyta hoya ganna kalin ewage perform kara kiyala mewage perfrom kranna ba condition walata adapt wennathuwa ,

  • @amithkumara4581
    @amithkumara4581 3 วันที่ผ่านมา

    Sinhala pariwarathanaya awassai..matanam melo sararak therune na...

  • @kmb5807
    @kmb5807 3 วันที่ผ่านมา

    Newzeland

  • @AnuPushpaKumara
    @AnuPushpaKumara 3 วันที่ผ่านมา

    Fattama nihathamani minissu...

  • @janakaprebal9208
    @janakaprebal9208 3 วันที่ผ่านมา

    Vadak na ban.odi eketh mul deka kaala anthima eka oya vage gahai.

  • @BoBoX_Official_YouTube_channel
    @BoBoX_Official_YouTube_channel 3 วันที่ผ่านมา +1

    මුරුංගා අත්තෙ තියලා කෙලින්නෙ ඔනවට වඩා වර්ණනා ඔනෙ නෑ ලංකාවෙ වුනුත් උන්ව වර්ණනා කරනවනම් ඊට වඩා දෙයක් නැ

    • @abishek4666
      @abishek4666 3 วันที่ผ่านมา

      ඇත්ත

  • @vinodlakshan-g7j
    @vinodlakshan-g7j 3 วันที่ผ่านมา

    Series ekem munt podi hri pressure ekk awit tynne me match loku krnn neme Duk weyalla

  • @MPPSTime
    @MPPSTime 3 วันที่ผ่านมา

    ayyo ekak dinna kiyala ochchara uda yanna epa ithin. Ape match ekak dinanna ba munta dawase puwatha wenwne

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf 3 วันที่ผ่านมา +1

    Mata godak english igenaganna one na a lassanata katha karapu widiyata katha karanna igena gaththa nam hodatama athi 😂

  • @DimuthDarshaka
    @DimuthDarshaka 2 วันที่ผ่านมา

    Lankawe koti kalabala kaleth okkoma enna baha kiyaddi. NZ Team eka lankawata awa.
    🇬🇸🇱🇰🇸🇭🇱🇰

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 วันที่ผ่านมา +1

    මුං බොරු කියන්නේ.අපේ උන් නෝන්ඩි කරන්න😂

  • @0525tharindu
    @0525tharindu 3 วันที่ผ่านมา

    kisima ratak peedanayak ella kale ne kiyala newene kiwwe,, boru dannepa ithin.. mulu series eka puraawatama pressure ekak dunna kiyala kiwwe

  • @kelumekanayake3221
    @kelumekanayake3221 3 วันที่ผ่านมา

    ලංකාව දිනලද

  • @rgsaliya
    @rgsaliya วันที่ผ่านมา

    ලංකාව මුරුන්ග අත්තෙ තියලා මැච් ටික දිනනවා මෙන්ඩිස් ලා පොරවල් වෙනවා ලංකාව ගහන ගගන ටුවර් එක පරදිනවා ...😅😅😅

  • @kask2487
    @kask2487 3 วันที่ผ่านมา

    Don't put a low mentality topic like that, please. NZ culture is very rich and those players and the team almost everyone is so humble. They respect their opponents every time. That's the culture they have

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 วันที่ผ่านมา +2

    😂😂😂අපේ පේක්ශකයොත් චූන් වෙනෝ ඉතින්,,,,,

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา

    ඔය ප්‍රශ්න කෝලිගෙන් රෝහිත්ගෙන් ඇහූවනම් උං දෙනවා ලොකු talk 🦜 ටිකක් ආයේ මාලිමාවේ එවූන්ට හැරෙන්නවත් බැරි වෙන්න

  • @celebrityleo7242
    @celebrityleo7242 3 วันที่ผ่านมา

    Boru kiyanna epa. India new zealand ona tharam paraddala thiyenava new zealand pitches valadhi. Ethokta e peedanaya munta kohomath dara ganna bane 😂😂😂

  • @RanuthWikramathanthi
    @RanuthWikramathanthi 3 วันที่ผ่านมา +5

    Raspect kivi 🫶❤️‍🩹🌝💪

  • @sachinthyamadubashini1302
    @sachinthyamadubashini1302 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dilankasanjeewa6864
    @dilankasanjeewa6864 3 วันที่ผ่านมา

  • @kelumtharanga8367
    @kelumtharanga8367 2 วันที่ผ่านมา

    ❤❤❤❤