හැටන් දුම්රිය ස්ථානය හරහා සිරිපා ගමන මෙහෙමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හැටන් දුම්‍ රිය ස්ථානය හරහා ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඔබට හැටන් දුම් රිය ස්ථානය විසින් ලබාදෙන පහසුකම් දුම් රිය කාලසටහන් සහ
    වනදනා කටයුතු පහසු කරගැනීමට අදාල මගපෙන්වීම් ලබාදීම මෙම වීඩියෝ මගින් අපේක්ෂා කෙරේ.. හැටන් සිට කොළඹ දෙසට හැටන් සිට බදුල්ල ඇල්ල මහනුවර වැනි ප්‍රදේශ වලට දුම්‍ රියන් පිටත් වෙන වේලාවල්, දුම් රිය ගාස්තු මෙම වීඩියෝ මගින් අනාවරනය කර ඇත. මෙම වීඩියෝ පටිගත කර ඇත්තේ 2023 පෙබරවාරි මාසයේ වන අතර එම කාල වකවානුවේ පවතින දුම් රිය ටිකට් පත් මිළ මෙහි සඳහන් ය..
    මෙහි කරුනු සම්බන්ධයෙන් යම් විමසීමක් හෝ නිවැරදිකිරීමක් වෙතොත් එම කරුණු සඳහා කමෙන්ට් තීරුව පරිහරණය කරන්න.. හැටන් නල්ලතන්නිය හරහා දුම් රියෙන් සහ බස් රථයෙන් ශ්‍රී පාදය කරුනාකරන ඔබට සුව පහසු ගමනකට සුබ පතමි..

ความคิดเห็น • 24

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 11 หลายเดือนก่อน +1

    ,obata bdusarani ma ederepath kraganna ❤🙏

    • @nuwansvlog
      @nuwansvlog  11 หลายเดือนก่อน

      ස්තුතියි

  • @IndrajithAmarasinghe-qi6xv
    @IndrajithAmarasinghe-qi6xv วันที่ผ่านมา

    සිරිපා කරුණා කරන්න යන අයටත් ,කරුණා කර ආපසු එන යටත් සිදුවෙන මේ අපහසුතාවය පිළිබඳව ඔබගේ vedio සඳහන් කරන්න.කරුණා කරන අයත් ,කරුණා කර නැවත එන අයත් ඉතා අමාරුවෙන් යන්නෙත් එන්නෙත් මේ අමාරුව නිසාම මේ අය පඩිපෙළේ හින්ද ගන්නවා . ඔවුන් හින්ද ගන්නේ මිනිසුන් ආමාරුවෙන් අල්ලාගෙන යන වැට අයිනේ . ඉතින් ඔබගේ vedio වේ. සඳහන් කරන්න ඒ විඩා හරින අයට පඩි පෙළ මැද හිද ගෙන සිරිපා කරුණා කරන්න යන අයටත් ,කරුණා කර ආපසු එන යටත් සහයෝගය දක්වන්න කියලා .

  • @slhotchannel
    @slhotchannel ปีที่แล้ว +5

    උපත් පාලන කොපු වැඩේනම් මරු එකක්..

    • @nuwansvlog
      @nuwansvlog  ปีที่แล้ว +2

      බඩු ඉවරයි

  • @gayanisamanthika6619
    @gayanisamanthika6619 2 หลายเดือนก่อน +1

    කොටුවෙ ඉදන් හැටන් වෙනකන් දුම් රිය යන මාර්ගයෙ නැවතුම්පොළ වල් ටික දැනගන්න පුලුවන්ද අයියේ

    • @nuwansvlog
      @nuwansvlog  2 หลายเดือนก่อน

      ලිස්ට් එක දාන්නම්

  • @ShalikaShalika-n3j
    @ShalikaShalika-n3j หลายเดือนก่อน +1

    2025 ටත් වීඩියෝ එක්ක් කරන්න කෝ 👍

    • @nuwansvlog
      @nuwansvlog  19 วันที่ผ่านมา

      ලබන සතියෙ කරන්නම්

  • @yohanyohan6550
    @yohanyohan6550 10 หลายเดือนก่อน +1

    Good

    • @nuwansvlog
      @nuwansvlog  8 หลายเดือนก่อน

      Thanks

  • @railwayjournal9891
    @railwayjournal9891 ปีที่แล้ว +5

    💚💚💚💚💚

  • @ErandiWeerasingha-z1z
    @ErandiWeerasingha-z1z 11 หลายเดือนก่อน +1

    අනුරාධපුර ඉදන් එන්න බැරිද කෝච්චියේ.

    • @nuwansvlog
      @nuwansvlog  11 หลายเดือนก่อน

      පුලුවන් , පොල්ගහවෙල ට ඇවිත් එතනින් හැටන් දුම්‍රිය ට මාරුවෙන්න.. අනුරාධපුරයෙන් ම හැටන් වලට ටිකට් ගන්න

  • @chandimanirosha905
    @chandimanirosha905 ปีที่แล้ว +4

    කොපු😉😉 අපි දැක්කෙ නෑ නේ

    • @nuwansvlog
      @nuwansvlog  ปีที่แล้ว

      ඉවර වෙලා

  • @DilshanMadhuraga
    @DilshanMadhuraga ปีที่แล้ว +1

    පොල්ගහවෙල ට යන වෙලව නැනෙ

    • @nuwansvlog
      @nuwansvlog  ปีที่แล้ว

      ඔව් නෙ ඔයා පොල්ගහවෙල ද

  • @newstoday532
    @newstoday532 ปีที่แล้ว +2

    💚🚆

  • @Cryptoacademy378
    @Cryptoacademy378 ปีที่แล้ว +1

    හැටන් වලින් රැට බස් තිද සිරිපාදෙට ටන්න

    • @nuwansvlog
      @nuwansvlog  ปีที่แล้ว

      ඔව් , දුම්‍ රිය ස්ථානයේ හැම වෙලාවකම බස් එකක් තියනව .. බස් එකේ හැටන් ආවත් ශ්‍රී පාදයට යනවනම් දුම් රිය ස්තානයට ගිහින් බස් එකක් ගන්න එක පහසුයි

    • @DiliniShanika-r6u
      @DiliniShanika-r6u 11 หลายเดือนก่อน

      Nallatanniye vishrama shalavak tiyada