මීට පෙර කවරදාකවත් දකුණේ නායකයෙකුට මෙවැනි පිළිගැනීමක් උතුරෙන් ලැබිලා නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
    ITN News | The Official News Portal Of Independent Television Network Ltd
    © 2025 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 98

  • @nuwanperera8140
    @nuwanperera8140 6 วันที่ผ่านมา +32

    ආදරෙයි අපේ ශ්‍රී ලන්කාවෙ උතුරේ දෙමළ සහෝදර සහෝදරයින්ට...අපි සියලුම දෙනා සහෝදරත්වයෙන් බැදී මේ වැටුනු රට යලි ගොඩ නගමු පොහොසත් රටක් කරා වෙත...❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝👍👍👍💪💪

  • @theceylonhub2139
    @theceylonhub2139 6 วันที่ผ่านมา +46

    වැල්වටිතුරෙයි. ඊලමේ හදවත. ප්‍රභාකරන්ගෙ ගම.
    දෙමල මිනිස්සු එයාලට ආදරේ මිනිස්සුන්ට බොක්කෙන්ම ආදරෙයි. අනුරට මේක දිනන්න අනිවාරයෙන්ම පුලුවන්. ලංකාවේ විශාලතම දමිල පක්ශයNPP❤️

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 7 วันที่ผ่านมา +102

    I T N එක ලොකු පෙරළියක් කරන්න ඕනේ.මිනිස්සු ඈත වෙලා ඉන්නේ.හොඳ රියැලිටි ශෝ.මුසිකල් ශෝ.හොඳ ටෙලිනාට්‍ය.ඉස්සරණන් ඒව ගිය

    • @Sciencefacts573
      @Sciencefacts573 6 วันที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත.🤝

    • @shanepereraedu
      @shanepereraedu 6 วันที่ผ่านมา

      සිරාවටම. රාජපක්ෂලව හෝදපු හේදිල්ලට මිනිස්සු ITN එක අත ඇරල හුඟක් කල්. ස්වාධීන රූපවාහිනිය ටිකෙන් ටික පොඩ්ඩක් හරි ස්වාධීන වෙන්න ගත්තෙ යහපාලනෙන් පස්සෙ

    • @gayanshalika9390
      @gayanshalika9390 6 วันที่ผ่านมา +2

      We should change that trend in a good way brother❤️

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 วันที่ผ่านมา +21

    නාකි මයිනා ට යාපනය ට එන්න දෙන්න එපා 😂
    ඕකව ඔය ගෙදරින් සරම ගලවලා එලියට දාන්න ඕනේ 😂😂😂😂
    මා ලි මාවට ජයවේවා ❤❤❤❤❤

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q 6 วันที่ผ่านมา +12

    ඇත්තටම උතුර ගැන ලොකු අවධානය ක් දිය යුතුයි ඔවුන් මෙි රටෙි යුද්ධය කට මැදිවෙලා පිඩනයෙන් සිටි අයයි සතුටුයි ජනාධිපති තුමනි ❤❤❤❤

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 6 วันที่ผ่านมา +43

    මේ වගෙ ජනපති කෙනෙක් මේ රට ආයේ බිහිවෙන්නෙ නැ අපේ ජනාධිපති තුමා මේ රට හදනවා හැමෝටම සතුටෙන් ජිවත් වෙන්න පුලුවන් රටක් විදිහට❤❤❤❤❤

    • @GunasriGunu
      @GunasriGunu 5 วันที่ผ่านมา

      Apo.nahe.
      .

  • @ranakodi6468
    @ranakodi6468 6 วันที่ผ่านมา +51

    දිල්කා සමයංමලී බලපංකො උබට තර්ඩ් ක්ලාස් උනාට උතුරෙ මිනිස්සුන්ට අනුර මොන පන්තියෙද කියල

    • @jeonara9025
      @jeonara9025 6 วันที่ผ่านมา +6

      එයාලගෙන් කාපු අයට දුක අති හොරුන්ට කොහොමත් දුක යි

  • @S.k.Perera-m9g
    @S.k.Perera-m9g 6 วันที่ผ่านมา +23

    රට එක්සේසත් කළ නායකයා ,a,k,d,❤❤❤ නුඹේ නම රන් අකුරින් ලියවේවි,❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 6 วันที่ผ่านมา +46

    VVT.......
    ප්‍රභාකරන්ගේ ගමට ගිහින් ම කිව්වා ...
    අපේ එකා....❤❤❤

    • @enishaIrani
      @enishaIrani 4 วันที่ผ่านมา

      මිනිස්සු හරියට කතා කරනකොට පරන ගති මතුකරනවා තුක් 😠 දාලා තියන එක වේනස් කරන්න

    • @nimaliperera9457
      @nimaliperera9457 4 วันที่ผ่านมา

      @ ඔයා වගේ කොලිටියට නම් කියලා නෑ මම.... වැල්වැටිතුරේ....මහ කොටියාගේ ගමටම ගිහින් අපේ සරසවි සගයා ...අනුර...
      ඒකා හැමදාම අපේම එකා තමයි බං....
      උනපදුර බාලංශේ අපේ එකාට අපි හැමදාම ආදරෙයි ....
      ඌ අතීගරු නෙමේ ....

  • @rv3540
    @rv3540 7 วันที่ผ่านมา +17

    It දැනුම ලබා දෙන්න ගන්න .......ms office වල ඉදන් AI දක්වා දැනුම ලබාදෙන ඒකකයක් හදන්න...............පාසල් ලමුන්ට.....විශ්වවිද්‍යාල යන්න බලන් ඉන්න ලමයින්ට.............රස්සා කරන අයට ........මේ තුන් ගොල්ලන්ටම දැනුම දෙන තැනක් හදන්න ඒ වගේම ඉංග්‍රීසි දැනුමත්

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒයාලට බීමට හොද ජල සැපයුමක් අවශ්‍යයි ඒහේ වතුර වල ලුවන ගතිය වැඩි පවිි ඒයා ඒයලගේ මුඩු බිමිිවල වගා කටයුතු ආරබිිබකරලානමිි ඒ ලැබෙින අස්වනු ලංකාවෙි අනිත් ප්‍රදේශ වලට බෙිදා හරීමට කටයුතු කරානමිි ඒ අයටත් මුදලක් හමිිබෙිනවනේ

  • @nuwanperera8140
    @nuwanperera8140 6 วันที่ผ่านมา +7

    අතීතයේ සිදුවු ශ්‍රී ලන්කා මහපොලවේ මේ සියලුම කාරනා, සිදුවීම්, සලකා බැලූ විට නැවත සියලුම පාඩම් කියවා බැලූ විට මුලු රටටම, මේ රටේ උතුරේ සිට දකුනට ජීවත් වෙන සියලුම ශ්‍රී ලාන්කික පුරවැසියන්ට දැන් එක කාරනාවක්,එක පනිවිඩයක් සක්සුදක් සේ පැහැදිලියි .එනම් රටක , රජයක් පාලනය කල හැකි හෑම අතින්ම ශක්තිමත් පවුරකින් වගවෙන, වගකියන "ජනතා සම්මුති ආන්ඩුවක්" රටේ ජනතාව/පුරවැසියන් විසින් අවන්කව ,කැපවීමෙන් , සමගියෙන් සමාදානයෙන් , පරාර්තකාමීව ,එකමුතුව, සියලුම ජාතීන් අපි ශ්‍රී ලාන්කිකයෝ බව හදවත් වලින් හදුනාගෙන ( One ❤ One Sri Lanka ) ගවුරවාන්විතව ජනතා චන්දදායකයින් ආන්ඩුවක් පත්කරගෙන, ගොඩනගා ගත් විට මේ ලෝකයේ කිසිම ජගතෙකුට තමා ජීවත් වෙන රටට ආර්තිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ පාරසරිකමය වශයෙන් හෝ හානිකිරීමට හෝ විනාස කිරීමට කොහෙත්ම නොහැක. එකමුතුකම්න් ගොඩනගා ගත් එම ජනතා පවුර , බැදීම ඒතරම්ම ශක්තිමත්.වසර 77කට පසුව ආඩම්බරකාරී ශ්‍රී ලාන්කික දෙමල සින්හල එකමුතු කමින් එකම මවකගේ දරුවන් ලෙස හදවත්වලින් බැදී ‍යහපත් සුන්දර වසර සියගාන අනාගතයක් කරා...❤🙏🤝👍🙏💪

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 วันที่ผ่านมา +9

    අනුර ජනාදිපතිතුමාට ජයවෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️😘😘😘🥰🥰

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 7 วันที่ผ่านมา +20

    විසිස්ටයි අපේ ජනාදිපති 🚩🚩🚩

  • @anushaperera9864
    @anushaperera9864 4 วันที่ผ่านมา

    අපේ දකුණේ ජනතාව හැමෝම වෛද්‍යවරු ඉංජිනේරුවෝ වෙන්න හීන දැක්කට උතුරේ දරුවන් ඕනෑම කට්ටක් කාලා දියුණු වෙන්න කැමති අය ඇත්තටම මගෙත් විශ්වාසය තියෙන්නේ උතුරේ දරුවන්ගෙන් මේ වෙනස පටන්ගෙන දකුණේ දරුවන්ටත් ඒ ආදර්ශය ලබාදීම වැදගත් බවයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 วันที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @DUJA-g6q
    @DUJA-g6q 6 วันที่ผ่านมา +6

    Niyamai 🇦🇪

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 6 วันที่ผ่านมา +1

    Akd ජයවේවා ❤❤❤❤❤රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය 🧭 ජය

  • @chandanigamaga7907
    @chandanigamaga7907 6 วันที่ผ่านมา

    ❤❤❤❤ජයවෙිවා මාලිමාවට

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 6 วันที่ผ่านมา

    Proud of you Janadipathy thumani. Theruwan saranai !

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 6 วันที่ผ่านมา +5

    උතුරේ නායකයො දකුනේ නායකයො කියල තවත් වෙන් කරන්න එපා. එහෙම කියුවම උතුර ලංකාවෙ නෙවෙයි වගේ හැගීමක් මිනිස්සුන්ගෙ හිතට යන්නෙ. මේක එක රටක් කියනහැගීම දැනෙන විදිහට වැඩ කරන්න.

    • @kusumsalgado1777
      @kusumsalgado1777 6 วันที่ผ่านมา

      Yes, true! We should stop using NORTH and South, which makes people think of a difference between North and south!

  • @Chandraalnkara
    @Chandraalnkara 6 วันที่ผ่านมา +2

    ආදරෙයි.ජනපති තුමනි...❤

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 6 วันที่ผ่านมา +2

    ITN ඔයාලාට ලොකු මෙහෙවරක් කරන්න තියෙයි මිනිසුන්ගේ ඇස් අරින්න ඒ නිසා ඒකට ලොකු වැඩ පිලිවෙලක් යොදන්න ඉක්මනින්

  • @DilanAnuruddha-k3g
    @DilanAnuruddha-k3g 6 วันที่ผ่านมา

    Itn eka number one wenna oni...❤❤❤

  • @H.EMahinda
    @H.EMahinda 4 วันที่ผ่านมา

    Jayawewa

  • @indrajithupul6395
    @indrajithupul6395 6 วันที่ผ่านมา +4

    සියලු ජනයා එකට එකතු කරන නායකයා.ගරු ජානාදිපතිතුමා තෙරුවන් සරනයි....

  • @nuwanperera8140
    @nuwanperera8140 6 วันที่ผ่านมา +2

    .මේ මහපොලවේ සැගවුනු සත්‍යය එනම් මේ රටේ විනාශයට ප්‍රපාතයට පාර කැපුවේ ආරම්භ වුනේ මේ රටේ බොරු පන්පෝරි, උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී කලු සුද්දෝ විසින් එදා , එන්ගලන්තය සුද්දන්ට අඩලා ,වැලපිලා, දනින් වැටී 1948 ලබාගත්තු නිදහසින් පසුවයි. එනම් 1971 පටන් ගෙන උච්චතම අවස්තාව ආරම්බ වුනේ කුහක බලලෝබී බලකෑදර තක්කඩි දූශිත දේශපාලාච්නයන් සහ හොදට මතක තියාගනිල්ලා කොලබ 07 තේ කලු සුද්දන්ගේ ප්‍රභූ පැලැන්තිය සමග එක්වී උන්ගේ ආරක්ෂාවට උන්ගේ ත්‍රාඩ මජර දේශපාලන බලය සහ චන්දය වැඩිකරගන්න මෝඩ උද්දච්ච මනස විකුර්ති වු උන්මත්තක JR සමග එකතුවී 1978 වසරේදී රටේ ජනතාවගෙන් ව්මසන්නේ නැතිව කොලේ වහල නීති විරෝධී ලෙස ගෙනාපු මානව සන්හතියටම නිගාදෙන "ත්‍රස්තවාදී පනත" ..( අවාසනාවන්ත තත්වය නමි එදා JR දුන්නු සුපිරියටම අන්දවලා දුන්නු ටොපිය/බුල්ටෝ කෑල්ල මේ රටේ මෝඩ තකතිරු සියලුම රට වැසියන් තවමත් හක්කේ තියාගෙන හප හප කනවා තේරුම නොදැන ) දැන් අවසානයේ ඒක තේරුම් ගන්නකොට අපි පරක්කු වෙලා වැඩියි බොලවු. උන් සේරම අපිව ඇන්දෙව්වා ඇන්දිල්ලක් සුපිරියටම, උන් දුන්නු දිරච්චි ලනු කෑවා ඉස්මුරුත්තාවටම දිරවා ගන්න බැරි විදිහට .එදා සාමකාමී සජීවනයෙන් පිරුණු රටේ පුරවැසියන් නොඉල්ලුපු එම නොහික්මුනු ත්‍රස්තවාදී පනතින් මුලු සබ්බ සකලමනාවම විනාස කරගෙන මුලු රටක්ම එහෙන්.පිටින්ම අවුරුදු 100 කට ආපස්සට ගියා ..එම පනතින් වුනු සන්තෑසිය තමයි රටට ලේ පිපාසිත ප්‍රාබාකරන් කෙනෙක් බිහිවුනා..83 කලුජූලිය ඇති වුනා .දරුනු මිනීමරුවෙකු සහ හිස් බොල් චරිතයක් වූ ප්‍රේමදාස මිහි ප්‍රෙදානා චූදිතයායි.
    1988-89 සින්හල/ රජයේ හමුදා කැරැල්ලෙන් අපේම ජාතියේ "සින්හල අම්මගේම" දරුවන් පනස්දහසක් මියගියා ,කලුජූලියත් සමග අනවශ්‍ය සිදුනොවියයුතු දෙමල, සින්හල තිස් 30 අවුරුදු යුද්දයකින් අපේ රටේම එක අම්මගෙ දෙමල සින්හල මුස්ලිම් දරුවෝ ලක්ශ එක හමාරක් මියගියා .. අන්තරේ කැදවුම් කරු වසන්ත මුදලිගේ දරුවා හිර කලා..මේ සාමකාමී සහජීවනයෙන් පිරුණු එක අම්මගෙ දරුවෝ වගේ ජීවත් වෙන මේ රටේ සින්හල දෙමල මුස්ලිම් බුර්ගෙර් මිනිසුන් අතරට "මිනිසත්කම කෙලසපු ත්‍රස්තවාදී පනතක්" පතබාලා කරපු විනාසය සුදු පටු නෑ ..එමගින් රටේ දනස්කන්දය රුපියල් බිලියන ගනනක් අපතේ ගියා .අපි අද බන්කොලොත් ඒනිසා..අපි මුලු ලෝකෙටම හිගන්නු බවට පත්කලේ ප්‍රෙදාන හේතුව colombo 07 - JR ගේ ත්‍රස්තවාදී පනතයි..අවසානයේ අපේ රටේ මෝඩ නූගත් බොරුවට පන්පෝරි විතරක් ගහන මිනිසුන්ට මේක තේරුම් ගන්න අවුරුදු 46ක් වැය කලා..අවසානයේ මුලු රටේම මිනිසුන් නටපු නැටුමකුත් නෑ..බෙරේ කෑලිත් නෑ..අවසානයේ නතර වුනේ, රටේ ලක්ශ ගානක් එකට ජීවත් වුනු අපේම මිනිසුන් මරාගෙන ලෝකයෙන්ම අන්ක එකට හිගාකන, මුලු රටක්ම බන්කොලොත් කරගෙන.මෙහෙම රටක් අනුන්ට වැඩකුත් නෑ .තමන්ට වැඩකුත් නෑ .ලොවෙත් නෑ .ඇත්තටම ලැජ්ජායි .

  • @ranasinghajayadewa6274
    @ranasinghajayadewa6274 5 วันที่ผ่านมา

    පරිස්සමෙන් අපේ ජනාධිපති තුමො

  • @amedsheeran7193
    @amedsheeran7193 6 วันที่ผ่านมา +1

    ❤❤❤akd

  • @vandenriesen1294
    @vandenriesen1294 4 วันที่ผ่านมา

    මෙහෙම පොර කෑමක්, ජනපතිගේ අත අල්ලන්න. හිතේ එකක් තියාගෙන, කටින් වෙනෙකක් කියන බොරු නායකයෙක් නොවන බව පොදු ජනයා දන්නවා. ජනපති දිනේවා!

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 6 วันที่ผ่านมา

    Love❤

  • @wildmonster5924
    @wildmonster5924 6 วันที่ผ่านมา +1

    අපේ ජනාධිපති තුමා

  • @Lily-d6s2w
    @Lily-d6s2w 6 วันที่ผ่านมา

    අපි ඔබ සමගයි ජනදිපති තුමනි ජයවේවා❤❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 6 วันที่ผ่านมา

    👏👏👏👏

  • @dilanisaluwadana167
    @dilanisaluwadana167 6 วันที่ผ่านมา +3

    The greatest leader in this Land.God save he and his team.Because mother Sri lanka need to live happy and peasefully.

  • @NisithaMalinda-me3sg
    @NisithaMalinda-me3sg 7 วันที่ผ่านมา +5

    🥰❤💪

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 6 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉නියමයි ජයවේවා ❤❤❤ජනාධිපති තුමණි ❤❤🎉🎉🎉

  • @disanayakakumari4809
    @disanayakakumari4809 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @KlnsNishansampath-bp3lt
    @KlnsNishansampath-bp3lt 6 วันที่ผ่านมา

    Adarei

  • @WickramasingheWickramasi-ku1zw
    @WickramasingheWickramasi-ku1zw 6 วันที่ผ่านมา

    Ape sonduru janapati tumani.teruwan saranai.2028 niyata janapat anura

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 วันที่ผ่านมา +3

    I'm very proud of you honarable president. You are the only one who can bring the unity of the nation. Thank you very much for your excellent connection and love to everyone in our motherland .Theruwan Saranai. ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 6 วันที่ผ่านมา

    Lakmal you right we hope ITN will do better programs not like previous years I remember 10 .15 years ago we had nice excellent programs main reasons politics and high. Level administration wrong mis management that's why need new changes

  • @upulshantha694
    @upulshantha694 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nuwanperera8140
    @nuwanperera8140 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 6 วันที่ผ่านมา +1

    👏👏👏👏💐💐💐💐💐💐💐👌🥰

  • @quintusfernando7396
    @quintusfernando7396 6 วันที่ผ่านมา +1

    They need jobs....

  • @G4M1ni
    @G4M1ni 4 วันที่ผ่านมา

    අනේ boru කෙලින් න එපා, මහින්ද කාලෙත් ඔහොම තමයි ඇවිත් බදා ගත්ත ටෙලි නාට්‍ය අපි දැක්කා

  • @namalimanale3840
    @namalimanale3840 6 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sheronifonseka6833
    @sheronifonseka6833 6 วันที่ผ่านมา

    Mewa dakkiddi parada una unta kaala enna bari

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 6 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් , උතුරේ යුද්ධය අවසන් කළේත් ANRA 😂😂

  • @sujeewasilva7652
    @sujeewasilva7652 5 วันที่ผ่านมา

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @RenukaSamarakoon-s1l
    @RenukaSamarakoon-s1l 6 วันที่ผ่านมา

    A . K . D කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.
    ආදරෙයි සහෝදරයා.❤🙏

  • @bandarabandara9659
    @bandarabandara9659 7 วันที่ผ่านมา +3

    Visistaya

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 6 วันที่ผ่านมา

    ප්‍රබාකරන් ගේ මලිලට ගරු නොකර කොහොමද? 🤣🤣🤣🤣🤣🤣🤣

    • @lwraddaigala
      @lwraddaigala 6 วันที่ผ่านมา

      Pala ponnaya

    • @theonesl9063
      @theonesl9063 3 วันที่ผ่านมา

      පුතේ බලන්න පොඩිඩක් කලිසම පාත් කරලා රෙවිලද කියලා.

  • @mrsing5685
    @mrsing5685 7 วันที่ผ่านมา +1

    Me manussaya hoda unata malimawet gon ralak innawa😮😮😮

    • @mellanka5271
      @mellanka5271 6 วันที่ผ่านมา

      Straight forward comparison with the previous lot.

    • @Chaser-r9x
      @Chaser-r9x 4 วันที่ผ่านมา

      100% නිවැරදි මිනිස්සුන්ගෙන් සමන්විත සංවිධානයක් හෝ පද්ධතියක් ලෝකෙ බිහිවෙලත් නෑ බිහිවෙන්නෙත් නෑ.
      අඩුවැඩි වශයෙන් දුර්වලකම් සහිත මිනිස්සු සමූහයක් නිවැරදි දැක්මකින් යහපත් අරමුණක් වෙනුවෙන් විනයානුකූලව ඒකරාශී කරන එක, මෙහෙයවන එක, දායක වෙන එක තමයි අභියෝගය සහ වගකීම කාගෙත්.

  • @VijithWaduge
    @VijithWaduge 6 วันที่ผ่านมา

    💐🧭🇱🇰❤️✊😻🙏🙏🙏

  • @doctorabhi-v7p
    @doctorabhi-v7p 6 วันที่ผ่านมา

    daruwanta ugannanna ANURA KUMARA DASANAYAKE

  • @kapip2167
    @kapip2167 6 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බොදු සංස්කෘතිය තියෙන එකම රට. එතනට තවත් ජාතික උත්සවයක් මොකටද? දැන් සුළු ජාතින් අවුලක් නැතිව ඉන්නවා නේද? අනුර කොහාටද හැරෙන්නේ කියල පේනවා...

    • @ChanakaThisara
      @ChanakaThisara 6 วันที่ผ่านมา +10

      ඉතින් හරකෝ සිංහල අයට සමරන්න සිංහල අවුරුදු තියෙන්නේ.. 😂 ඒක නැති කරලා මේක කරන්නේ නැ නේ තොපි වගේ නුගතුන්ට මේවා තේරුම් ගන්න බැ 😂

    • @jeonara9025
      @jeonara9025 6 วันที่ผ่านมา +1

      සන්ස්ක්‍රෘතික උත්සවයක් තියමු කියල කිව්වෙ එක හොද යිනෙ ​@@ChanakaThisara

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 6 วันที่ผ่านมา

      තොගෙ අමිමට බල්ලෝ ගහලාඑකයි😡😡😡

    • @ishakaarangala2649
      @ishakaarangala2649 6 วันที่ผ่านมา

      Sinhala jathiya rakagannanum uthuratath sinhala kama kiyadennoni, pansale dorawal tamil muslim ayatath arennoni , nathuwa baha, ekai aththa

    • @Rm-wk8wz
      @Rm-wk8wz 6 วันที่ผ่านมา +2

      Thopi wage dupath manasikathwe thiyena gobba pakku nisa thamai me rata hadanna bari,issella sinhala igenagana waren,anura sinhala usthawa nawaththanna kiyn ne harako

  • @kmpbandara9976
    @kmpbandara9976 6 วันที่ผ่านมา

    Yuddan asarana uana lzmita oka wan karanna ltt sl ami hhamotama aka danna

  • @vijayafernando1
    @vijayafernando1 6 วันที่ผ่านมา

    70%of DNA of Singhalese is Tamil
    So we are all the same

    • @hjayawickrama
      @hjayawickrama 6 วันที่ผ่านมา

      What? You mean Tamils and Sinhalese similar! Of course they are humans and no different at all. But DNA story is not really correct. All living things including banana has the same DNA except little different to make the required differences. I guess DNA of human race is more than 99% same for every individual.

  • @champabasnagoda5403
    @champabasnagoda5403 6 วันที่ผ่านมา

    ITN eka thawama wenas wela na.Api NPP anduwa hadapu nisa ITN baluwata, Jathika Madya ohoma wada karala wadak na.Jathiyak naga situwanna oita wada pana athi, motivational programs ratakata oni.Oke dan inna lokkonta owa kiyannath onida.

  • @antonfernando8409
    @antonfernando8409 5 วันที่ผ่านมา

    Tamil eelam

  • @Standunitedsrilanka
    @Standunitedsrilanka 6 วันที่ผ่านมา

    LTTE para ballo tika innakan thama wade…archchuna and kawshalya iwara karanna oni

    • @MTDmusic-nz9mf
      @MTDmusic-nz9mf 6 วันที่ผ่านมา

      kavuda me thanin thana comment daala minissu beda karanna hadana ekaa.ehema baluvoth minissu beda karanavata thamusene issallama ivara karanna ooni

    • @Standunitedsrilanka
      @Standunitedsrilanka 6 วันที่ผ่านมา

      @ Yako, minissu beda karanne archchuna thama…doaspora ekka ekathu wela

    • @Standunitedsrilanka
      @Standunitedsrilanka 6 วันที่ผ่านมา

      @ ane me archchuna ape deiyo prabakaran kiyana kota Oya nidida??? Tamil minissu naraka naha, archchuna and kawshalya thama and terrorism genne…salli walata… balala katha karanne

  • @Standunitedsrilanka
    @Standunitedsrilanka 6 วันที่ผ่านมา

    LTTE para ballo tika innakan thama wade…archchuna and kawshalya iwara karanna oni

  • @meriandiss6675
    @meriandiss6675 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ShantiRathugamage
    @ShantiRathugamage 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤