සාර්ථකව මානෙල් පැලයක් හිටවමු..(මූලික දැනුම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @rasikadilrukshi8988
    @rasikadilrukshi8988 2 ปีที่แล้ว

    👍 good

  • @Md_official-z6m
    @Md_official-z6m 2 ปีที่แล้ว +1

    නිල් කැට පොහොර දැම්මට කමක් නැද්ද

  • @m.k.iroshaninimalkanimal-ur5ps
    @m.k.iroshaninimalkanimal-ur5ps 6 หลายเดือนก่อน

    මගේ ඕලු පැලය හොදට වැවිල තියෙනව.මල් එන්නෙ නෑ.උදෙ10 ට විතර තමයි එතනට අවුව වැටෙන්නෙ.අවුව මදි නිසාද.පිළිතුරක් දෙන්න please

  • @rumeshkodippili
    @rumeshkodippili 3 ปีที่แล้ว

    Supiri

  • @rythemmusic4979
    @rythemmusic4979 3 ปีที่แล้ว

    ග්ක්ක්ෆ්ජ්හ්

  • @sunithawijesinghe1053
    @sunithawijesinghe1053 3 ปีที่แล้ว +3

    පැල වල මිල කොහොමද..?

  • @gayathrisameera3849
    @gayathrisameera3849 3 ปีที่แล้ว

    Siyam manel gahaka pala ganna widiya kiyanna puluwanada

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว

    Malu dannadea

  • @danuaththanayaka9873
    @danuaththanayaka9873 3 ปีที่แล้ว +2

    නිල් කැට දාලා හැදුවට අව්ලක් නැද්ද

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      කමක් නෑ

    • @danuaththanayaka9873
      @danuaththanayaka9873 3 ปีที่แล้ว

      @@tropicwaterplant6546 පොහොට්ටු කුනු වෙන්නෙ ඇයිද කියන්නකො 🥺🥺

  • @Widesportall
    @Widesportall 3 ปีที่แล้ว

    Ethakota malli oya qwa wage api pond1ka hutawanonam pas dala mada porai osmakot balance1i dana pramana wenas wenoda?

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      මඩ පොහොර දාන්නෙ හිටවද්දි විතරයි.

  • @geethaanjali3283
    @geethaanjali3283 2 ปีที่แล้ว

    අයියෙ කොහිමද කොලේ තියෙන චූටි පැල කොහොමද ලොකු කරන්නෙ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว

    Thank you

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว +1

      Subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න.ස්තූතියි

  • @d.wasanasewwandi4185
    @d.wasanasewwandi4185 3 ปีที่แล้ว

    Mada pohora eka pohora kawalwla gnna thiyeida..nethtn e wenuwta dnna wena pohork kiynnko

  • @nisansalamadushani2235
    @nisansalamadushani2235 3 ปีที่แล้ว

    Wahi watura gas walat hoda nedda

  • @amasanka9151
    @amasanka9151 3 ปีที่แล้ว

    Nelum palath me pas misrane hitawanna puluwanda

  • @achilaimesha9911
    @achilaimesha9911 3 ปีที่แล้ว

    Seeds walin hadena pela lokuwenna godak kal ganwa ne...
    Podi pela walatath oya kramaya hodaid?

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      ඕනම පැලයක් මේ විදිහට හිටවන්න .ඕලු ,නෙලුම් ,මානෙල්

  • @ibitune2593
    @ibitune2593 3 ปีที่แล้ว

    Ela..brother..

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 3 ปีที่แล้ว

    Malli kuburu mada hodaida tropical walatai hardy hadaganna

  • @mahilakoralage7773
    @mahilakoralage7773 3 ปีที่แล้ว

    Yaramila wage cabanika pohora damma maalu marenawa neda?

  • @dineshlasan6637
    @dineshlasan6637 3 ปีที่แล้ว

    Siyam ala kebellk sitawanne kohomada kiyala denna

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 3 ปีที่แล้ว

    Avali udin dammata kamak nane pond eka mada vena eka nisai lassanata pena nisai man gage vali udin danava..

  • @jeanfernando3808
    @jeanfernando3808 3 ปีที่แล้ว

    වතුර මරු කරන්න ඔනෙ ද පොහොර වලට මාලු මැරෙනවා ද

  • @slmusicroom8321
    @slmusicroom8321 3 ปีที่แล้ว

    ohoma induwama mala podyne
    loku wenne nane

  • @resanduranasinghe5185
    @resanduranasinghe5185 3 ปีที่แล้ว

    Siyam pela hada ganne kohomad kiyanna

  • @danuaththanayaka9873
    @danuaththanayaka9873 3 ปีที่แล้ว

    වැඩි කොල කැපුවම ගහ බාල වෙනවද.එතකොට මල් පිපෙන්නෙ නැද්ද

  • @devikarathnasili9765
    @devikarathnasili9765 3 ปีที่แล้ว +1

    පොහොර දැම්මම මාළු දාන්න බැරිද මාළු mareida

  • @චිත්රපාසල
    @චිත්රපාසල 2 ปีที่แล้ว +1

    අපේ පැත්තේ රතුපස් තියෙනවා

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว

    මල්ලි පොකුනක් පිරිසිදු කරන විදිය පෙන්නන්නකො..මගෙ පොකුනෙ ගොඩක් පාසි..ඒකට කරන්න දෙයක් තියනවද ?මේ පොකුනු හරිම ලස්සනයි ..මගෙ පැලේ පොඩි කොල ගොඩක් තියනව..ඒකෙ කොල අඩු කරන්න ඕනෙද කපල.පොඩ්ඩක් ඒ ගැනත් කියන්න..🙏🙏🙏

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      0741330844 whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න

  • @pethumnalaka54
    @pethumnalaka54 3 ปีที่แล้ว

    කොල වල දිය සෙවල හැදෙන්නෙ ඇයි? මේ දවස් වල මඩ පෝර ගන්න තැනක් නෑනේ... වෙන දාන්න පොහොර මොනව හරි තියෙනවද...?

  • @nwarnakula3139
    @nwarnakula3139 3 ปีที่แล้ว

    මානෙල් වල පොට් එකේ ඉස්ගෙඩියෝ හැදෙනවට මොකද කරන්නේ දිය සෙවලත් ගොඩක් හැදෙනවට කරන්න පුලුවන් මොනවද

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 3 ปีที่แล้ว +3

    පැල මිලට ගන්න හැකිද?

  • @r.dfishbro7243
    @r.dfishbro7243 3 ปีที่แล้ว +1

    ලොකු pond එකක් ඕනිද

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 3 ปีที่แล้ว +2

    Tsp නැතුව මතුපිට පස් වලට ඔස්මොකොට් දාලා හිටෙව්වොත් ඇතිද

  • @දිලිත්බාසිත
    @දිලිත්බාසිත 3 ปีที่แล้ว

    ඉන්දන බාජනේ හිල් විදින්න ඔනද

  • @ghthamara6545
    @ghthamara6545 ปีที่แล้ว

    මාලූ දාන්න එපාද

  • @hansanimaheshika7682
    @hansanimaheshika7682 3 ปีที่แล้ว

    Purple joy kola walin pala laba ganne kohmd kiynn.

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +2

    මල් එන්න අවුව ගොඩක් ඕනද

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      උදය කාලයේ අවුව අනිවාර්යයෙන් ඕන

  • @malidumalidu2937
    @malidumalidu2937 3 ปีที่แล้ว

    හිටෙවුවට පසුව වතුරෙ තියනවද

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      අනිවාර්යෙන් වතුර ඕනෙ

  • @champaperera1794
    @champaperera1794 3 ปีที่แล้ว

    Siyam palayaka mila keeyada

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      Whatsapp message එකක් දාන්න
      074-1330844

  • @kaveeshakalhara4549
    @kaveeshakalhara4549 3 ปีที่แล้ว

    yaramiya kochcher dammath kaha olu mal gann amaru ai palath lokui

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    ⁣හොද පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 ปีที่แล้ว

      Subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න .ස්තූතියි

  • @samindanarangalla6646
    @samindanarangalla6646 3 ปีที่แล้ว

    හාඩි මනෙල් හිටවන්නෙකොහොමද

  • @madushaa3907
    @madushaa3907 3 ปีที่แล้ว

    Pohottu awith kunuwela yanne ai mal pipen nathuwa

  • @_______________4362
    @_______________4362 3 ปีที่แล้ว

    පොහොර නැවැත්තුවා නේ

  • @wdramyalatha6162
    @wdramyalatha6162 3 ปีที่แล้ว

    Mal ennane

  • @rashikachandhani4575
    @rashikachandhani4575 3 ปีที่แล้ว

    ඕවා pond එකට දැම්මේ දැන්ද🤣ඒ තරම් අලුත් pond .