Paara Dige Episode 205 || පාර දිගේ || 03rd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 866

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +391

    පාර දිගේ හැමදාම ෆෝන් එකෙන් බලන ෆෑන් සෙට් එක like එකක් දාලා සප් එකක් දෙමුද 🤗❤️❤️❤️

    • @tharushinethmini9842
      @tharushinethmini9842 2 ปีที่แล้ว +3

      Current නැති නිසා දැන් හැමදාම ෆෝන් එකෙන් තමයි බලන්නේ 😁

    • @pathumrathnayaka7442
      @pathumrathnayaka7442 2 ปีที่แล้ว +5

      මුල ඉදලම පෝන් එකෙන් බලන අය කෝ

    • @deperez8877
      @deperez8877 2 ปีที่แล้ว

      @@pathumrathnayaka7442 මම🤭

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +226

    අනේ ඉතින් මේ ලව් එක .මාර රොමෑන්ටික්...බලපු කතා වලින් හොදම කපල් එක සරනි 💖රෙහාන්😍

    • @hasinduprobodya3235
      @hasinduprobodya3235 2 ปีที่แล้ว

      බණ්ඩා.නම්.වූ.අතිදක්ෂ.සොදුරු.කලාකරුවාට.සම්මානයක්.ලැබිය.යුතූමයි

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 2 ปีที่แล้ว +433

    ඕනම ගැහනියක් බලාපොරොත්තු වෙන්නේ රෙහාන් ලග තියෙනවා වගේ ගරුත්වය පිරුණු ආදරයක්..පිරිමිකම ඉතිරිලා යන ස්නේහයක්..❤️❤️..ගෑනුකම උතුරන්නෙ එහෙම පිරිමි ලග.❤️.රෙසනි.🌹🌹

    • @rreta7930
      @rreta7930 2 ปีที่แล้ว +4

      ♥️

    • @maheshudayakumara8134
      @maheshudayakumara8134 2 ปีที่แล้ว +2

      Ammo eke sera

    • @wasanagimhani8328
      @wasanagimhani8328 2 ปีที่แล้ว +5

      ඇත්තමයි

    • @maheshudayakumara8134
      @maheshudayakumara8134 2 ปีที่แล้ว +5

      ගැහැනු රන්ඩු වෙනකොට කොහොමද එහෙම ආදරයක් දෙන්නේ එපා වෙනවානෙ

    • @chandrikawijerathna3862
      @chandrikawijerathna3862 2 ปีที่แล้ว +4

      Mahesh udayakumara..😁.ආදරේ කරල බලන්න අන්ගුලිමාල දමනය උන විදිය මතක් කරල බලන්න.😁.කාගේ ඉදිරියේ මොන ප්‍රතිචාර වලටද කියල..😏

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +177

    රෙහාන්ගෙ හැම reaction එකක්ම බොක්කටම වදිනවා...❤️❤️

    • @dulanjaleeperera900
      @dulanjaleeperera900 2 ปีที่แล้ว +2

      😊

    • @hasinduprobodya3235
      @hasinduprobodya3235 2 ปีที่แล้ว

      අත්.ට්‍රැක්ටරේකට.ගහලලු.ඒක.මරු.කථාව

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +486

    උද්දිකගෙයි දුශේනිගෙයි chemistry එක ගැන කියන්න වචන නෑ.. දෙබස් ඕනත් නෑ.. එච්චර ලස්සනට දෙන්න act කරනවා ❤️🥰

    • @Antiqueserendip
      @Antiqueserendip 2 ปีที่แล้ว +7

      තව පවුලක් කඩන්ඩ ද හදන්නේ🤣🤣✌

    • @Justbeyou887
      @Justbeyou887 2 ปีที่แล้ว +17

      @@Antiqueserendipමේ comment එකේ කොහෙද එහෙම අදහසක් තියෙන්නේ . රෙහාන් රෙක්සි හොඳ යාලුවො දෙන්නෙක් වගේ අපිට පේන්නෙත් චරිත දෙක අතර තියන chemistry එක නිසා ..ඩාලිං සිකුරාත් එහෙමයි.. අනික මේ නලු නිලියො එයාලට දෙන script එක තමයි රගපාන්නේ… දෙයක් අගය කලාම එක වෙන විදියට තේරුම් ගන්න එපා.

    • @Antiqueserendip
      @Antiqueserendip 2 ปีที่แล้ว +5

      @@Justbeyou887 කතාවෙ තියෙන නම් වලින් කමෙන්ට් කරොත් තමයි තවත් වටින්නේ🤣🤣

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 ปีที่แล้ว +12

      Chemistry class එකකුත් තියේද මේ කතාවෙ??

    • @MrApple_3
      @MrApple_3 2 ปีที่แล้ว +5

      රසායනික විද්‍යාව උගන්වනවද???

  • @sajeefernandz
    @sajeefernandz 2 ปีที่แล้ว +159

    බන්ටි මහත්තයා ඉස්සරහා කතා කරද්දි හරිම හුරතල් 🥰🥰🥰

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +3

      සරණි නේ 🖖❤️🥰

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

      Bunty Udella Hari Mol gaha thiyan iddi Dekkanam🤣🤣 Rehan 🏃‍♂️🏃‍♂️

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +2

      @@mrs.munasinghe5008 😂😂😂🤣🤣🤣😢

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +128

    රෙහාන් සරණි හින්දා අපිටත් පිස්සු හැදෙයිද මන්ද 🤭❤️

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +108

    රොහාන්ට "නාකියා, නාකියා" කියලා කී සැරයක් කිව්වද ? ඒක නම් වැරදියි 🤗සද්ධා මහත්තයා නාකියෝ දැකලා නෑ වගේ..😁😁😁🤣🤣🤣

    • @lakshmigamage719
      @lakshmigamage719 ปีที่แล้ว +3

      අනේ ඒකටනම් මට ත් රිදෙනවා අප්පා 😤🤪

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +82

    යකෝ මේ ගමන් කෙලවර වෙන්නේ රෙහාන් සරණිට ආදරෙයි කියලාම හිතන අය කෝ🖖🥰❤️.ආදරෙ වගේම මේ ඩබල යනකොට අනිත් පැත්තේ වෙන්න ඕන දෙවල් වෙලා තියෙයී වගේ ඒවාටත් මුහුණ දෙන්න සුදානම් වෙලා යන්න අපේ රෙහාන් සරණි😍 😢

    • @vishmivijendra2232
      @vishmivijendra2232 2 ปีที่แล้ว +1

      ඔහොම කියන්න එපා. දැන් මේ comment එක dakala rehanui, sarani oka ගැන kalpana karanwane.

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      @@vishmivijendra2232 අනේ ඔයා 😂😂🤣🖖🥰❤️👊

  • @devakafdo9442
    @devakafdo9442 2 ปีที่แล้ว +100

    පාරදිගෙ කතාව කියන්නේ බලපු කතාවලින් සුපිරියක් ❤️ මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් වැඩියෙන් බිහි වෙන්න නිෂ්පාදක තුමනි උබ ඇතුලු කාර්‍ය මන්ඩලයට හැකි වෙවා බුදුසරණයි ❤️

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +159

    අම්මේ මේ දෙන්නගෙ ලව් එක බලන්න කෝ.
    අදත් පාර දිගේ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕
    රෙහාන්❤සරණි

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +283

    රෙහාන්ව දැකපු ගමන් අනිවාර්යයෙන් මුලින්ම කැමති වෙන්නේ අම්මයි තාත්තයිම තමයි ..මුන් හිතන් ඉන්නේ නාකියෙක් කියලනේ. රෙහාන් handy යනේ 🥰

    • @shammimala6796
      @shammimala6796 2 ปีที่แล้ว +4

      Rehan wage naki nam moko neda sarani

    • @maheshudayakumara8134
      @maheshudayakumara8134 2 ปีที่แล้ว +3

      Kello nakinta kamathi nedda

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      👍👍

    • @gayanicdarmapala9374
      @gayanicdarmapala9374 2 ปีที่แล้ว

      @@shammimala6796 🤭🤭

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +8

      වයස වැඩි කෙනෙක් ලග ආදරය සෙනෙහස රැකවරණය ගොඩක් තියනවා.තාත්තා කෙනෙක් දරුවෙක් බලාගන්නවා වගේ

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 2 ปีที่แล้ว +109

    සරණිගෙයි රෙහාන්ගෙයි ඇස් දෙක දිහා බලාගෙන ඉන්න අපිටත් ආසයි. අපි 8.30 වෙනකන් බලාගෙන ඉන්නේ.
    කාලයකින් ලස්සන .නාට්‍යයක්

    • @ravishwa
      @ravishwa 2 ปีที่แล้ว

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 moko magen sup ekak onede

  • @nihart
    @nihart 2 ปีที่แล้ว +23

    තෙල් පෝලිමේ හිටං කතාව බලන කට්ටිය කී දෙනෙක් ඉන්නවද බලමු

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 2 ปีที่แล้ว +109

    නන්දසිරිගෙ අැක්ටින් සුපිරි හොදේ. අරදෙන්ගෙ අාදරේ බාදක මැද ගලායයි වගේ. ♥🔥❤

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +58

    බන්ටිගෙ අම්මයි තාත්තයි මේ නාකියෙක් බැන්ද කියලා දැන් ඇඩුවට දවසක රෙහාන් දකිද්දී තමයි කටවල් වැහෙන්නේ... මෙච්චර ලස්සන රෙහාන්ට නාකියා නාකියා කියන්න එපා..😒කොච්ච්‍ර handsome ද් 😩❤️🥰

    • @dinesha1239
      @dinesha1239 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 2 ปีที่แล้ว +210

    සිකුර දිලිසි දිලිසි හිටියට හැමෝටම කෙලෝනව කියන කතාවනම් ඇත්ත😁😁😁

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +54

    අම්මෝ දෙන්නගේ ආදරේ❤️❤️❤️මම වගේ යූටුබ් එකෙන් බලන අය කෝ😉😉😉💐💐💐🥰🥰

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +433

    මේ කතාවට අනිවාර්යයෙන්ම සම්මානයක් හම්බෙන්නම ඕනේ ... 😍😍❤️❤️

    • @janukijayawardene7628
      @janukijayawardene7628 2 ปีที่แล้ว +3

      Eka atha e tharam තත්විකයි

    • @PunchiGaweshaka-1960
      @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +2

      @@janukijayawardene7628 අනිවාර්යයෙන්ම 😍😍❤️

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      26/06/22. What a disgusting father to send his own daughter to snoop on the CEO of his company. 🙈🙈 . The company is supposed to be an American one, where people are free to enjoy their private lives, as long as the company’s profits are not affected. 🙈🙈🙈

    • @swarnaathulathmudali7616
      @swarnaathulathmudali7616 2 ปีที่แล้ว

      Rehan eyage wifetawath mechchar adare nethiwa athi.

    • @sachigamage211
      @sachigamage211 2 ปีที่แล้ว

      @@janukijayawardene7628 චචතත

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +52

    කතාවෙ රගපාන අයට වඩා කතාව බලන අයයි දැන් බය වෙලා ඉන්නෙ..ඔක්කොටම හරි කතාව ලියන කෙනා..😍

  • @sajeefernandz
    @sajeefernandz 2 ปีที่แล้ว +65

    මේ බොසුයි දුවයි නම් එපා වෙනවා රෙහාන් ගේ දේවල් හොය හොය ඉන්නවා 😂

  • @japmalinee3840
    @japmalinee3840 2 ปีที่แล้ว +27

    දෙබස් නොකියන චරිත දෙබස් කියන චරිත වලට වඩා හැගීම් බාරයි ලස්සනයි. හොදට දැනෙනවා

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +64

    බෑනා දැක්කොත්නන් සරණිගෙ අම්මයි තාත්තයි එකපාරටම කැමති වෙයි, නළුවෙක් වගේ handsome බෑනා කෙනෙක්නේ😍❤️

    • @oshaniwijesingha7220
      @oshaniwijesingha7220 2 ปีที่แล้ว +1

      නළුවෙක් වගේ නෙවෙයි ඉතින් නළුවෙක් තමයි 😊

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +61

    මූණු දෙක අතරේ කෙස් ගහේ පරතරේ😁♥️

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +331

    මේ කතාව නම් දැන් සුපිරියටම ගලාගෙන යනවා. හැමෝම තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරනවා. නියමයි පාර දිගේ set එකටම මේ නිර්මාණයට.😍❤

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +150

    ආන්‍යාගේ අවසානය අපේ මාටියා අතින්.. 😍😍❤️

  • @ව්ජයසේකර
    @ව්ජයසේකර 2 ปีที่แล้ว +18

    "සරනි රෙහාන්"රගපෑමක්නේ,කියලා හිතාගෙන බැලුවත් ක්ෂණිකව ඒක අමතක වෙනවනේ මෙ රගපාන ව්දිහට.

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +22

    රෙහාන් ඇත්තටම ඉන්නෙ ලොකු කල්පනාවක. He may be trying to get a decision.
    අම්මා කරන වැඩෙන් රෙහාන්ට තීරණයක් ගන්න පහසු කරවනවා. එයාලා රහස දැන ගත්තට පස්සේ රෙහාන්ට එයාලාට හංගන්න දෙයක් නෑ. ඉතින් ඉබේම ඇත්ත කියන්න වෙනවා.
    අනිත් එක සරනි ගැන ලොකු පැහැදීමක්, සරනිගෙන් ලැබෙන ආදරේට ලෝබ කමක් රෙහාන්ගෙ හිතේ තියෙන නිසා ආයෙ දෙසැරයක් හිතන්න දෙයක් නෑ.
    ඊට පස්සෙ තමයි බන්ටියට තීරණයක් ගන්න වෙන්නෙ තමන් ආදරේ කරන මනුස්සයාට අවංක වෙන එක ගැන. බන්ටිගේ චරිතේ මෙච්චරකල් ලියපු විදියට නං කෙල්ල ඇත්ත කියයි කියලා හිතෙනවා රෙහාන් එයාගෙ ආදරේ පිළිගත්ත දාට.

  • @සදූ-ල3න
    @සදූ-ල3න 2 ปีที่แล้ว +80

    මෙහෙම photo එක දාල තිබ්බට ඊයේ රෙහාන් බිම නිදා ගත්තා වගේ සීන් එකක් ද දන්නෑ😁

  • @sitharasamanmali7610
    @sitharasamanmali7610 2 ปีที่แล้ว +56

    අපේ අම්මයි තාත්තයි ත් ඔහොම තමා මුලදි.හත් පොලකට නෙවේ විසි පස් පොලකට ඇනල හිරේ යනව කිව්ව තාත්ත.නාකියෙක් හොයාගත්ත කියල😁😁😁 ඒ උනාට දැන් මම ලේලි වෙලා එයා පුතා වෙලා... නාකියව ඇස් දෙකෙන් දැක්කට පස්සෙ අපේ අම්මයි තාත්තයිත් උඩ පැනල කැමති උනේ.. ඇත්ත ජීවිතේත් ඔය වගේ කතා ඕනෙ තරම් තියෙනව මේ මට වගේ....

    • @hansihansi2069
      @hansihansi2069 2 ปีที่แล้ว +1

      😍😍

    • @gamevlogs1987
      @gamevlogs1987 2 ปีที่แล้ว +1

      ❤❤

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว +1

      කොයි කවුරුත් ඔහොමතමයි කාසිය දුටුවිට කෝධය යයි ගෙට

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว +1

      අලුත් පිටට බෑනා ගෙදර එනකොට
      මලුත් සමග දුව කැන්දා දෙති ලගට
      කලුත් ගිහින් බෑනා
      පරන වෙනකොට
      රජෙක් ලෙසට සැලකුම් දෙති බෑනාට

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +96

    රෙහන්ව දැක්කොත් සරනිගේ අම්මයි තාත්තයි එකෙන්ම කැමති වෙයි😍 හිතන් ඉන්නේ අවුරුදු 70 විතර මිනිහෙක් බැදලා කියලනේ😅

    • @thakshila6770
      @thakshila6770 2 ปีที่แล้ว +8

      රෙහාන් රැවුල කැපුවා නම් හරි අප්පා,

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว +6

      ඔව් හැමෝම නාකියා කියද්දී හිතෙන්නේ එහෙමනේ..පව් හැබැයි ...🥴

  • @lankajeewapeiris5242
    @lankajeewapeiris5242 2 ปีที่แล้ว +22

    හරි ම ලස්සනයි . බලන අපි පිස්සො වෙලා. . අදරෙ යි හැමොටම

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +96

    මෙහෙන් සිකුරා ඇවිලිලා අරහෙන් අදිකාරි ඇවිලිලා සරණිගේ" අම්මා වැලපෙනවා" බoඩා ප්‍රශ්නගොඩක මාටියා මොහොතකට මරුසිරා වෙලා අනිත් පැත්තෙ රෙහාන්"සරණි ප්‍රේමාලෝකේ මේවා දිහා බලන් අපි හදගැස්මෙන් ඉන්නවා

    • @nilushikadilhani1668
      @nilushikadilhani1668 2 ปีที่แล้ว +3

      😂😂

    • @latahapandu1176
      @latahapandu1176 2 ปีที่แล้ว +3

      Ou ammoooooo, husma nathara wenna anawa.

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +1

      @@latahapandu1176
      😀😀😀😀

    • @shanthrikacool4153
      @shanthrikacool4153 2 ปีที่แล้ว +1

      අම්මෝ ඒක නම් ඇත්ත

    • @dilushanidilu6229
      @dilushanidilu6229 2 ปีที่แล้ว +2

      හදගැස්මෙන් ඉන්නවා නෙවෙයි ඒවා බලන අපෙ හද ගැස්ම නවතිනවා .. දරාගෙන පුරුදු නිසා තවම අපි ජීවත් වෙන්නේ 😂

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +24

    මේ අම්මා පව් ඒත් එයාල...තමන්ට ඉන්නෙ දුවෙක් කියල හිතල ..හොයල බැලුවෙ නැහැ තාත්තා ට ඕනෙ සල්ලි විතරයි දැන් බොරැවට අඬනවා...

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +11

    MDට අයිතියක් තියෙනවා රෙහාන්ගෙ marriage එක ගැන එන complain එකක් හොයලා බලන්න. It's his duty to do so, as Rehan got married partially on the request of the company.
    ඒත් ඒක කරන විදිය හරිම unprofessional. එයාට තිබුනෙ මුලින්ම document evidence නීත්‍යානුකූලද කියලා බලන එක. එතකොට දැනගන්න තිබුනා රුක්ෂානා තවදුරටත් රෙහාන්ගෙ wife නෙමෙයි. එයා කියන්නෙ බොරු කියලා.
    කෙනෙක්ගෙ personal life එකට විශේෂයෙන් marriage life එකට ඕනැවට වඩා involve වෙන එක හොඳම යාලුවෙක්, නෑයෙක් උනත් නොකළ යුතු දෙයක්.
    එහෙම උනානං මේ කතාවෙ thrill එක මේ විදියට තියාගන්න අමාරු නිසා අපි ඒක දැනට අමතක කරමු.
    😉🤭

  • @vishmivijendra2232
    @vishmivijendra2232 2 ปีที่แล้ว +365

    හැමෝටම දෙන්නගේ ලව් එක ගැන පේනවා. මේකේ අම්මා, තාත්තා අඩන විදවන විදිහ පේන් නෑ. ඔක්කම එකයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Ddishanayaka
      @Ddishanayaka 2 ปีที่แล้ว +48

      අම්මා තාත්තා දෙන්නම සරණි ගැන හෙව්වා මදි දැන් අඩලා වැඩක් නෑ

    • @inokapriyadarshani7665
      @inokapriyadarshani7665 2 ปีที่แล้ว +9

      ඒ ගැන නම් මටත් දුකයි

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 ปีที่แล้ว +15

      They should be really happy for their daughter 's future. Imagine getting married to someone from their own class and fighting and screaming for the rest of the life. At least she has serenity in her life now.

    • @nirashagamage3785
      @nirashagamage3785 2 ปีที่แล้ว +4

      ඒ ක තමයි අම්මයි තාත්තයි පවු.

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +16

      Eyala daruwagen yapeddi hoyala baluwe naane nil kola genne kohenda kawda denne kiyala. Dan walapila wadak thiyeyda

  • @F134-t5d
    @F134-t5d 2 ปีที่แล้ว +23

    සරනිගේ අම්මවයි i තාත්තවයි ඇඹිලිපිටියේදී කොහොම පෙන්නන්න හිතාගෙන ඉන්න වද දන්නෑ නේද බන්ඩා 🤗 😉😁😁😁☺️

  • @perera3889
    @perera3889 2 ปีที่แล้ว +34

    කෝ බලන්න ඔක්කොම කොටස් 4න් එකෙන් බලපු අය 😎🔥

  • @තිලෝසඳඇස්
    @තිලෝසඳඇස් 2 ปีที่แล้ว +7

    සද්ධා මහත්තයෝ රෙහාට නාකිය නාකිය කියවන්න එපා
    එයා හැන්ඩි අනේ ❤️🥰

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +68

    අනිවාර්යයෙන්ම මේ drama එකට සම්මාන ලැබේන්න ඔනේ සුපිරි ඇක්ටින් සියලුම නළුනිළි

    • @thespylezCC
      @thespylezCC 2 ปีที่แล้ว +1

      ඒ උනාට වැඩක් ඥැහ් සම්මාන ඔක්කොම හම්බෙන්නෙ ගොංඉනිමටනෙ 😪💔

  • @prabodhamadushani7813
    @prabodhamadushani7813 2 ปีที่แล้ว +8

    "යකෝ මන් නැගිට්ට යකෝ" 🤣🤣🤣
    සද්ධා සර් ඔයා තමා දැන් හොදටම කරන්නෙ ......

  • @amazingjapanbykaushi3716
    @amazingjapanbykaushi3716 2 ปีที่แล้ว +69

    පාර දිගේ නරඹන ආදරණීය ඔබ සැමට සුන්දර හෙට දවසක් උදා වේවා !!!

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +55

    Best couple ever. Rehan and sarani. Uddika and Dusheni deserve a special award for their performance.

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +16

    අම්මො දැන් නම් ගේම් ඔක්කොම එලි වේගන වගේ එන්නෙ.
    සුපිරිම කතාව
    නාඩගම්කාරයෝ එකටත් වඩා ඉක්මනින් කතාව ගලාගෙන යනවා..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +19

    කට අයන් ආසාවෙන් කතාව බලනකොට ඇඩ් යනකොට ඉතින් පෝන් එකට අනින්න හිතෙනවා 😀

  • @Iresharathnayaka4059
    @Iresharathnayaka4059 2 ปีที่แล้ว +32

    රෙහාන් රුක්ෂානා රෙහාන්ගෙ අම්මා ඩාලින් සිකුර නෙවෙයි බං රැවටිලා ඉන්නෙ. මේකට වහ වැටිල ඉන්න උඹල අපි යකෝ😜😜😜😜😜😜😜😜😜😜

  • @bhashinianuradha2403
    @bhashinianuradha2403 2 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ආසාවෙන් බලන කතාවක්😘😍😍❤️❤️කට්ටියම හොදටම රගපානවා😘

  • @madushanlahiru129
    @madushanlahiru129 2 ปีที่แล้ว +20

    ජීවිතයට මාර පාඩමක් මේ කතාවෙන් ඇපිට ලැබෙනවා. දෙමව්පියන් ට දුක් දීලා කාටවත් හරියන්නෙ නෑ..❤️

    • @hansi1666
      @hansi1666 2 ปีที่แล้ว +1

      ඇත්තටම 😍😍😍

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +2

      වරදින්න්ව් නෑ පවුලම ගොඩ යනවා මිස

  • @mithilagamage4956
    @mithilagamage4956 2 ปีที่แล้ว +35

    සරණි එයාගේ හැඟීම් කියනවා. ඒත් රෙහාන් කවදාවත් කියන්නෑ.අන්තිමට එයා කියයිද දන්නෑ මගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නෑ කියලා.එහෙම වුනොත් අසරණ කෙල්ල පව්.ඒක අපිටත් ලොකු දුකක් වෙයි 🤔😑

  • @l.pyangikalakmali1891
    @l.pyangikalakmali1891 2 ปีที่แล้ว +17

    මමනම් අාසම නාට්ටි වලින් එකක් තමඉ පාරදිගේ 204 කෙටස තමඉ මරැ😊😊☺😉😍😘✨

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +49

    සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏💙

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +18

    අම්මෝ අද thumbnail එක නම් සුපිරි ❤️

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +138

    මේ කතාව දැන්ම ඉවර කරන්න එපා සද්ධා සර්, කාලෙකින් බලන ලස්සනම කතාව ❤️😉

    • @ravishwa
      @ravishwa 2 ปีที่แล้ว +5

      Ammo eke aththe bn

    • @pradeepherath4048
      @pradeepherath4048 2 ปีที่แล้ว +4

      Ane ekanam aththa

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว +9

      Apo katha adiddi hirikithai

    • @amilafernando676
      @amilafernando676 2 ปีที่แล้ว +4

      එහෙම කියන උන්මයි පස්සෙ කියන්නෙ කතාව අදිනවා කියලත්

  • @Suhani.W
    @Suhani.W 2 ปีที่แล้ว +47

    හපොයි මාටියෝ
    දැන් රෙහාන් ට ඒක ඔප්පු කරන්න, ඒ ඇඳුම් අඳින්න වෙයිද දන්නේ නෑ😂🔫

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 2 ปีที่แล้ว +52

    උද්දිකට නොදෙන සම්මාන උළෙලවල් තියෙන අපේ රට

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +16

      මේ පාර ජනප්‍රිය ම නළුවා කරමු උද්දිකව.

    • @nisha4754
      @nisha4754 2 ปีที่แล้ว +12

      උද්දික කීප වතාවක් හොඳම නළුවා සම්මානේ ගත්තු කෙනෙක්.

    • @amashasathsarani122
      @amashasathsarani122 2 ปีที่แล้ว +6

      මොකද උද්දික ට සම්මාන දීලා නැතුව?

    • @piyasomapiyasoma7827
      @piyasomapiyasoma7827 2 ปีที่แล้ว +1

      ඒක නමි සහතික ඇත්ත,,,

    • @piyasomapiyasoma7827
      @piyasomapiyasoma7827 2 ปีที่แล้ว +2

      Aneda කියන්නේ ???? Ape lankawe thiyenne olmorondan sammana උළෙලවල් තමයි ,,,

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +26

    😂කවුද බන් අද.කාලෙ.ගැහැනු පස්සෙ නොයන්නෙ.😂 මිට සිකුරා 😂

  • @KillerAdams
    @KillerAdams 2 ปีที่แล้ว +14

    අපේ office වල මේ වගේ boss ලයි,boss ලගෙ දුවලයි නැත්තෙ හොද වෙලාවට.

    • @nihalgk1916
      @nihalgk1916 2 ปีที่แล้ว

      Ambooo owu nathnam api iwarai😂😂

    • @KillerAdams
      @KillerAdams 2 ปีที่แล้ว

      @@nihalgk1916 😁👍

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +205

    මහත්තයාට ඉතින් සතුට කෙසේවෙතත් ගෙදර ගියාම දුක හිතේවි.☺️ ඒ ආදරේටනම් ඉතින් හැමෝටම ලෝබ හිතෙන්න ඇති....!!!😍🖤සරෙහානි🖤

    • @isachewa7773
      @isachewa7773 2 ปีที่แล้ว +3

      😍😍😍😍😍😍

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +10

      මෙන්න දෙවෙනි ඉනිම ෆෑන් කෙනෙක් .😂😂😂😂

    • @renukakumari5890
      @renukakumari5890 2 ปีที่แล้ว +1

      😍

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +3

      @@shehanigamage9521 ඔව් ඈහ්...😂😂

    • @amila1621
      @amila1621 2 ปีที่แล้ว

      ඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞ

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +19

    අනේ අප්පේ ඒ ආදරේට ලෝභ හිතෙනව 🌹🌹🌹🌹❤❤❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +4

    සිකුරට වත්සලාගේ Black African Scene එක පට්ටෙට හිතට අල්ලලා වගේ 🥰😅😅

  • @dkanchana6493
    @dkanchana6493 2 ปีที่แล้ว +12

    රෙහාන්ට නාකියා කියනකොට හිතට වේදනයි

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +52

    මට සතුටු පාරේ අලි හිටියේ නිසා ❤❤

  • @chinthikamadhushani9790
    @chinthikamadhushani9790 2 ปีที่แล้ว +36

    ඇහේ රොඩ්ඩක් ගිහිල්ලා... රෙහාන් පිබලා අයින් කරන්න හදන්නෙ...😁❤️

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +34

    අඩේ සරණි❤️ රෙහාන් 😍😍😍

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 ปีที่แล้ว +4

    ලස්සන ආදරයක් අනෙ වාසනාන් සරනි සහ රෙහාන් ගෙ ආදරයට හදපිරි ප්‍රණාමය...🌹🌹🌹🌹🌹🌹🌹

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +78

    උද්දික දුෂේනි කියන්නේ යුගයක්♥️

  • @senakadinesh1390
    @senakadinesh1390 2 ปีที่แล้ว +12

    මම ආවේ මේකෙ කමෙන්ට් කියවල ඩිප්‍රෙශන් වැඩි කරගන්න ..😅

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 2 ปีที่แล้ว +21

    අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබාගනිමු තරමින් වියතක් ❤❤❤ ලස්සනම අාදර කතාව පාර දිගේ

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +18

    20:50 නන්දසිරිට රෙහාන්ගෙන් මැරුම් කන්න ඕන වෙලාද මන්දා 🤭😂

  • @thrishifernando4754
    @thrishifernando4754 2 ปีที่แล้ว +8

    Handsone ❤ rehan
    Mola karaya 🙈 banda❤❤
    Hurathali ❤🙈 sarani
    Patta pora ❤🙈🤣😁 nandasiri

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว +42

    සිකුරාගේ චරිතය පට්ට මටනම්🌹

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +117

    අම්මටසිරි ඒ පැත්තේ සිකුරා fire වෙලා....... මේ පැත්තේ නන්දසිරි fire වෙලා........ Thumbnail එක දකිද්දී අපිවත් fire වෙනවා....... 🤭🤭 නන්දසිරි කතා කරන විදියට තමයි හිනා යන්නේ...... 😂😂

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 2 ปีที่แล้ว +4

      Ow maru

    • @kawminikawshalya4956
      @kawminikawshalya4956 2 ปีที่แล้ว +1

      Thumbnail kiyanne mokakkda

    • @Suhani.W
      @Suhani.W 2 ปีที่แล้ว +3

      @@kawminikawshalya4956 api video ekak dakkama éke daala thiyena cover image eka thamai thumbnail eka kiyanne. Thumbnail eka daanne, éka dakkama minissunta video eka click karala balanna hithena widihata

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 2 ปีที่แล้ว +1

      @@kawminikawshalya4956 video eke issrin thina rupet mn hithnne

    • @kawminikawshalya4956
      @kawminikawshalya4956 2 ปีที่แล้ว +1

      @@chamudiupeksha2616 thank you..🤗🤗🤗🤗

  • @thilina4271
    @thilina4271 2 ปีที่แล้ว +12

    පාර දිගේ රඟපාන හැමෝටම බුදු සරනයි

  • @KrystalJudith475
    @KrystalJudith475 2 ปีที่แล้ว +21

    Amazing chemistry between the two leads

  • @sandunihansamali5652
    @sandunihansamali5652 2 ปีที่แล้ว +46

    සිකුරාට මෝටිවේෂන් අප්පච්චි ආරූඪ උනා නේද🤔🤔🤔 😜😜

  • @jeewanthimanorika5690
    @jeewanthimanorika5690 2 ปีที่แล้ว +28

    අම්ම්හො දුවන් ආවේ වැඩ ටික ඉවර කරලා මේකනම් සුපිරි කතාවක් ❤️

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +46

    යකෝ මේ බොසා යි ඌගේ දුවයි දාගන්න ඕන රහස් පරීක්ෂක කොම්පැණියක් නේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nirangalaananda974
      @nirangalaananda974 2 ปีที่แล้ว +1

      Kiyala wadak naha anee 😡😡😡anya nam anayak 📌

  • @manethlavindu9917
    @manethlavindu9917 2 ปีที่แล้ว +17

    හැබැයි බන්ටිගේ අම්මයි තාත්තයි සුපිරියටම රඟපානවා...

  • @sunayaperrera3469
    @sunayaperrera3469 2 ปีที่แล้ว +15

    නාකියා කියන්න එපා යකුනේ අපේ උද්දිකට.😁

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +194

    ආන්‍යා මලම මල වදයක්🤨😲මොනවා උනත් MD ආන්‍යාට එහා ගිය සුපරි පරි චීත්තයක් 😂😂😂😂

    • @nandaneenandanee909
      @nandaneenandanee909 2 ปีที่แล้ว +1

      Hmm akanam athta

    • @hashininethmini5684
      @hashininethmini5684 2 ปีที่แล้ว +2

      Ekanan aththa anya onawata wada wadi

    • @nuwadil5156
      @nuwadil5156 2 ปีที่แล้ว +2

      Ganunta vada ciita pirimi innva bro

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +1

      MD ත් වැරදී කියන්න බෑ නේ
      මොකද විවාහ වෙලා තියෙන්න ඕනේ කියපු නිසා වංචාවක් කලා නම් ඒක වැරදී නේ
      උගේ පැත්තෙන් ඌ හිතන්නේ එහෙමනේ.

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +89

    දුශේනි ආදරේ ගින්දරක් එකේ රගපාන කාලෙ හිතුන් නෑ මෙච්චරම දක්ශ නිලියක් වෙයි කියල සරණිගෙ හුරතලෙයි බන්ටියගෙ චන්ඩිකමයි දෙකම ගානට කරනව ♥️

    • @dineshsgunasekara1190
      @dineshsgunasekara1190 2 ปีที่แล้ว +4

      එක පලවනි Drama එක දුශේණිගේ සිරසේ ගියේ මම බැළුවා

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 2 ปีที่แล้ว +3

      @@dineshsgunasekara1190 ඔව් පලවෙනි drama එක

    • @thanujalumbini1407
      @thanujalumbini1407 2 ปีที่แล้ว +4

      ඒකෙ කාටද හිටියෙ

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +1

      Yes true she is so talented

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +23

    අම්මට තාත්තට රස්සාවක් තිබිලා හරි හමන් විදියට හිටියනම් ඔය කෙල්ල ඔහොම දෙයක් කරගන්නෑ . තාත්තා මරු කීයක් හරි දුන්න ගමන් ඕන දෙයක් කරගනින්. දැන් තමයි පත්තු වෙලා තියෙන්නේ.😑

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Ekanam Aththa Den A Dennata Denna Dos kiyagannawa🤔

  • @Thilinirangika97-
    @Thilinirangika97- 2 ปีที่แล้ว +9

    ගෑ නු ඇදුම් අදින්න ඇති එම විකෘති ආසතියෙන උන් ඉන්නවලු බුදුඅම්මෝ🤣🤣🤣

  • @kaveeshasewwandi3932
    @kaveeshasewwandi3932 2 ปีที่แล้ว +22

    කවුරු හරි මේකේ black african නලුවෙක් ඉන්නවා දැකද😆😆

    • @nihalgk1916
      @nihalgk1916 2 ปีที่แล้ว

      Niliyak nam hitiya

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +8

    එයලා හිතනවනම් සරනි ජීවිතේ විනාශ කරගෙන කියලා අම්මයි තාත්තයි තමා එකට මුල 😒

  • @madumanika1322
    @madumanika1322 2 ปีที่แล้ว +53

    ♥එපා සදේ ඔබේ සිනා මේ රැ යේ පිපි දිලේ සරනිගේ සිනා මා ලගින් ❤️

  • @madumanika1322
    @madumanika1322 2 ปีที่แล้ว +29

    අපි ගොඩක් ආසයි බලන්න පාර දිගේ ♥♥♥♥සරණි ආදරේ ගොඩක් හොදේ

  • @ashisingh8955
    @ashisingh8955 2 ปีที่แล้ว +6

    මරු කතාව ❤️

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +64

    අයියෝ එකපාරටම prshna ගොඩාක් ඇති කරන්න එපා රෙහාන්ට ..මොනා උනත් පව්.හතර කොන පැටලෙන්න යන්නේ 😂😂මේ ඔෆිස් එකත් මාරම ඕපදූප ගුහාවක්😂😂

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +4

      අපෝ ඔව්. MD තමයි එපා වෙනවා වෙලාවකට.. අ.. ආන්‍යා ඔයා අ... අ... කිය කිය 😅

    • @sanjeewaarunashantha222
      @sanjeewaarunashantha222 2 ปีที่แล้ว

      😀🧑‍🎓 qujwjwyyය්ය්ට්

  • @netsu30
    @netsu30 2 ปีที่แล้ว

    1:24 මේ කතාවෙ සංගීතය පව හිතට දැනෙනව 😢

  • @Angleha
    @Angleha 2 ปีที่แล้ว +21

    සූරියකන්දෙ ඔහොම පාරක් දැක්කමයි😹😹

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Rehange Gewal laga neda me Eda Darlin sikura giya paara wage 🤔🤔

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +7

    අද 3rd March ,2nd March නෙවෙයි ,swarnavahiniyata පොඩි වැරදීමක් වෙලා .😀😀

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +36

    මේක නම් දැන් පිස්සුවක් වෙලා 😃😃😃😃🍉❤❤❤

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +24

    අම්මෝ අද තම්බ්නේල් එක ❤️🔥👌

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +10

    එක් අතකින් හැමෝම දැනගන්න එක හොඳයි නේද එතකොට සරණි ට රෙහාන් එක්ක ජීවත් වෙන්න පුළුවන්නේ

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +26

    එක පැත්තකින් බැලුවම සිකුරුත් පව්.ඌ හිත හොඳ එකා.බන්ටිව බේරගන්න ඌ පුදුම කට්ටක් කෑවෙ ඩාලින් නවත්තගන්න.බණ්ඩ කලෙ කැත වැඩේ

  • @Nishani2007
    @Nishani2007 ปีที่แล้ว +3

    අම්මෝ මේ රෙහාන්ගෙ ආදරේට මගෙත් පපුව හිරවෙනවා වගේ❤

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +62

    අධිකාරියි දුවයි ඇයි මෙච්චර චීත්ත අදින්නෙ 😕😕 ආන්‍යා ගෙ ඇදුම් කෙරුවාව ඉවරයක් නෑනෙ හැමදාම ඉන්න බලාගෙන ඇදුම් අරං ඇවිත්ද කොහෙද 😏😏

    • @extremebp8891
      @extremebp8891 2 ปีที่แล้ว +2

      ඒකට හේතුව අධිකාරිට රෙහානි ගැන සැකයක් ඇති වෙලා තියන නිසා rehan කසාදෙට වංචාවක් කරා කියන එක ගැන.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +16

    සද්ධා මහත්තයෝ ඇයි අපිව මෙහෙම අසරණ කරන්නේ පපුව ගැහෙනවා කතාව බලද්දී අනිත් අයගේ දන්නෑ මගේනම්

    • @dewwedearachchi1911
      @dewwedearachchi1911 2 ปีที่แล้ว +3

      කතාව බලන නොබලන හැමොගෙම පපුව ගැහෙනවා මන් හිතන්නේ 😂😂😂

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 ปีที่แล้ว

      @@dewwedearachchi1911 දැන්නම් ගැහෙනවා ලංකාවේ තියන තත්වය නිසා ඇගත් පණ නැති වෙලා තියෙන්නේ

  • @sewshanii
    @sewshanii 2 ปีที่แล้ว +15

    බන්ඩා තමා සුපිරි චරිතේ ❤️❤️