ලෝකෙම තියෙන්නේ මේ පුංචි දූපත ඇතුලේ.. 😍 ඔන්න නොකියම ලංකාවට ආවා... 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mali_ekka_ronde #sinhalavlogs #solotravel #familyreunion

ความคิดเห็น • 258

  • @nawo4546
    @nawo4546 8 หลายเดือนก่อน +21

    හොර ගෙඩියා එදා වීඩියෝ එකේ කියපු suppriss එක මේක නේද අක්කි...අනේ කට්ටියගෙ සතුට දැක්කම කදුලු ආවෙ ඇස් දෙකටත් නොදැනිමයි..ආසයි ඔයාව බලන්න ඒත්.....🥺..කවදම හරි හම්බවෙමු අක්කි..🥰.ගොඩක් ආදරෙයි අක්කි ඔයාට...❤

  • @shashinikavindya2000
    @shashinikavindya2000 8 หลายเดือนก่อน +12

    මටත් australia වල nurse කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බ නිස ඔයාව follow කරෙ.. ඒත් ඊට කලින් emirates cabin crew select වුන නිසා ඒ ආසාව අයින් කරා.. දැන් amsterdam වලට වෙලා කෑම කකා ඔයාගෙ වීඩියො එක බල බල අඩනව දැකල අපෙ crew එකෙ අය මට breakup motivation ත් දෙනව 😅❤

    • @dasu9068
      @dasu9068 19 วันที่ผ่านมา

      මට පොඩ්ඩක් කියනවද cabin crew select වෙන්න උස බලපානවද කියලා. මගේ උස 4' 11" යි

    • @shashinikavindya2000
      @shashinikavindya2000 19 วันที่ผ่านมา

      @@dasu9068 ඔව් ඔයාගෙ උසට අමාරුයි ground handling try කරන්න

    • @dasu9068
      @dasu9068 19 วันที่ผ่านมา

      @@shashinikavindya2000 එහෙමද😢

    • @dasu9068
      @dasu9068 19 วันที่ผ่านมา

      @@shashinikavindya2000 thanks reply krat. Mt poddk kiynwd e job eke mona wge Dewald krnn tiyenne kiyla(cabin crew member)

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 8 หลายเดือนก่อน +10

    අනේ මාලි නොදැනීම කදුලු ආවා...ජේසු පිහිටයි !බුදු සරණයි! ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ..😇❤️ Beautiful strong girl ..🥰 lots of love ..😇

  • @wanith3388
    @wanith3388 8 หลายเดือนก่อน +4

    අනේ ඒ සතුට. අපිත් surprise වුනා අක්කෝ 😍 දිග vlog එකක් ඕනේ 😁

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 7 หลายเดือนก่อน

    Loku amma oya wage akke..❤❤❤❤harima siriyawantha kenk oya❤❤

  • @tharu6193
    @tharu6193 8 หลายเดือนก่อน +2

    අනේ අක්කි ශෝක් අනේ වීඩියෝ එක බලද්දි දන්නෙම නැතුව කදුලු ආව පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤❤❤

  • @nathashasilva1616
    @nathashasilva1616 8 หลายเดือนก่อน +8

    කදුලුත් ආවා🥺❤️

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 8 หลายเดือนก่อน

    මමත් අවුරුදු 4කට පස්සෙ ඇවිත් එහෙම සර්ප්‍රයිස් කරලා ගෙදර ඉන්න ගමන් වීඩියෝ එක බැලුවෙ.........මගෙ ඇස් වලට කඳුලුත් ආවා ❤❤❤

  • @udaperera2034
    @udaperera2034 8 หลายเดือนก่อน

    ගෙදර යන එක තරම් සතුටක් තවත් නෑ මාලියෝ😊 මටත් ඉක්මනටම ගෙදර යන්න් ඕනේ😒 specially nurse😢

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 8 หลายเดือนก่อน

    අනේ ඒ සතුට නන්ගි...ඇස්දෙකට කදුලු ආවා..ඔයට බුදුසරනයි නන්ගි❤❤❤❤

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 8 หลายเดือนก่อน +1

    Ane godak sthutu wagema dukakuth danuna oyalage ekamuthu kamata.. Seriously harima sensitive..

  • @hash_fernan
    @hash_fernan 8 หลายเดือนก่อน

    හේතුවක් නෑ හැබැයි බලන් ඉද්දි ඇසට කදුලකුත් ආවා මාලි අක්කේ🌸

  • @himaliwathsala9083
    @himaliwathsala9083 8 หลายเดือนก่อน

    ඇඩුනා අනේ මටත්. සතුටුයි ලංකාවට ආවට. බුදුසරණයි !

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 8 หลายเดือนก่อน +1

    එදා surprise එකක් කිව්වට අක්කා ඔය වගේ සුපිරි surprise එකක් කරාවී කියලා හිතුවෙ නෑ 🥰. සුපිරි සුපිරි අක්කෙ 🥰 හැමදාම සතුටින් ඉන්න අක්කෙ 🥰

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      🤣🤣🥰🥰🥰🥰

  • @NilminiBalasooriya-y4v
    @NilminiBalasooriya-y4v 8 หลายเดือนก่อน

    මම ඔයාගේ ව්ඩියො බලන කෙනෙක් දුව අපි ඉන්නෙ හාරගම ඔයාව දැක්කාම හරි සතුටක් දැනුන දාලදා හමුදුරැවන්ගෙ පිහිටෙන් ඔයගෙ ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා මම පතනවා

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Thank you🥰🥰🥰

  • @LakmaliJayathilaka-jm6wk
    @LakmaliJayathilaka-jm6wk 8 หลายเดือนก่อน

    අනේ මාලි අක්කේ ඔයා ලංකාවට ඇවිත්.හරිම සතුටුයි

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Mmm onna awa😁

  • @sankamadu4707
    @sankamadu4707 8 หลายเดือนก่อน

    හරිම ෂෝක් ඔයාගෙ video. අපි හරි ආසාවෙන් බලන්නේ. Good luck dear ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 หลายเดือนก่อน

    Ane oya awada duweee lankawata.nuwarata awoth kiyanna.api thalathuwe...adarei duwee.sathuutui.budusaranai❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      Adarei 🥰🥰🥰

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 8 หลายเดือนก่อน +1

    Attatama කඳුළු awa maliiyo mage as වලට ❤

  • @darshikaabagahakubura7303
    @darshikaabagahakubura7303 8 หลายเดือนก่อน

    කදුලුත් ආවා .හොරෙන්ම ආවා නේද.... ඔයානම්...... ඉතින් ඔයාව බලලා යන්න එන්නද

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Enna enna😍😍

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 8 หลายเดือนก่อน

    එයාලගෙ ඒ සතුට 🥺🖤...

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 หลายเดือนก่อน +1

    Mt pdm krnna hithennthi hemawelema mn oywa mathak krgnnwa❤ .. math oya wgee wenwa aniwryrnma dwsaka..❤❤

  • @ruchiraperera6186
    @ruchiraperera6186 8 หลายเดือนก่อน

    අනේ මාලී, හොරා වගේ ආවා නේද ?අපිත් surprise උනා අනේ. සතුටුයි මටත් . වීඩියෝ එකක් අරන් එන්න . හැමදාම ආදරෙයි .සතුටින් ඉන්න .❤❤❤❤😍😍😘

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      Onna ithn horenma awa😊

    • @ruchiraperera6186
      @ruchiraperera6186 8 หลายเดือนก่อน

      @@maliekkaronde 😃😍🙏

  • @nayomikaranasinghe5025
    @nayomikaranasinghe5025 8 หลายเดือนก่อน

    නංගි අැස් වලට කදුලු අාවා. අනේ ඔයා බලන්න එන්න ඔින. අපේ නංගි කිවා ඔයා අාව කියලා. 💓

  • @Lifewithsha467
    @Lifewithsha467 8 หลายเดือนก่อน

    අනේ අනේ මන් දැක්කා last videos වල bagged ready කරලා තියෙනවා😅😂ආසයි අක්කි ඔයා meet වෙන්න. Maldives එන්නකෝ මන් ඉන්නේ එහෙ❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      Onn ithin Dan lankawe😃😃

  • @challengersl6029
    @challengersl6029 8 หลายเดือนก่อน +4

    ඒ අය සතුටු වෙනව දැක්කම කදුලුත් ආවා🥹🥹🥹🥰😍

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      😍😍😍😍

  • @priyanizilva9824
    @priyanizilva9824 8 หลายเดือนก่อน

    Ada mata oyawa dakinna labuna hanthane bird park ekedi harima sathutui puthe❤❤❤❤❤

  • @nugara77
    @nugara77 8 หลายเดือนก่อน

    Aneyyy😍 අක්කේ කඳුලුත් ආවා😢.මගෙ අක්කා රට ඉඳලා ආවා වගේ❤️❤️❤️❤️

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Anee🥰🥰🥰

  • @rajithakarunagama8923
    @rajithakarunagama8923 8 หลายเดือนก่อน

    Oyata set wena kollek innawa Helo Sri Lanka kiyala TH-cam Chanel eka karana 2 set wela video ekak one mokada 2 pissu ekai

  • @fathimafaseela5374
    @fathimafaseela5374 8 หลายเดือนก่อน

    Your sooooo cute...😍😘😘😘 God bless u fOrEveR akkiyaa♥️😍😘

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 8 หลายเดือนก่อน

    Welcome back Home darling 😘❤I just felt like that my daughter came back home enjoy your stay❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      😊 thank you

  • @mdarshani4498
    @mdarshani4498 8 หลายเดือนก่อน

    As walata kadulu awa eka dekkama..godak sathutui..ammata puduma hitennathi akki dekala

  • @NurseaNurturer
    @NurseaNurturer 8 หลายเดือนก่อน

    Hello akka, Australia වල නර්සිං top up එකක් කරන්න ඕනි PTE වල ඕනි අඩුම ස්කෝර් එක කීයද කියන්න පුලුවංද ? මට 491 visa එක තියෙයි . මම Government nurse කෙනෙක්. Thank yu ❤️

  • @Dilini5678
    @Dilini5678 8 หลายเดือนก่อน +2

    Akka lankawata avilla. ❤ Adarei

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 8 หลายเดือนก่อน

    Nice to see you enjoying with your family and friends enjoy and stay blessed

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Thank you so much 😊

  • @kavii5977
    @kavii5977 8 หลายเดือนก่อน

    හොර ගෙඩියා වගේ නොකියම ඇවිත් ❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      🤣🤣🤣😁😁😁😁

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 8 หลายเดือนก่อน +1

    Really happy to see here nanga

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 8 หลายเดือนก่อน

    දැන් ඉතින් දිග..... Vlog ඕනි... ලංකාවේ ❤️🇱🇰🇱🇰

  • @chamochdilhara9784
    @chamochdilhara9784 8 หลายเดือนก่อน

    අනේ තෙරුවන් සරනයි

  • @KumuduniSamarasinghe-v5q
    @KumuduniSamarasinghe-v5q 8 หลายเดือนก่อน

    Oya lankawata awa dakkama harima sathutui...laga ennawa❤❤ vage

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY 8 หลายเดือนก่อน

    එද්දි නම්❤❤❤ යද්දි තමා දරාගන්න බැරි😢

  • @reshanidinithika1265
    @reshanidinithika1265 8 หลายเดือนก่อน

    Man asama oyage ammata.....harima ආදරණීය amma kenek...❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 8 หลายเดือนก่อน

    Me video eka nam marama lassanai mali akke❤. Kaduluth awaaa. Ape akka inneth rata eya awama apith ohomai ❤🥺

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Mmm eeka wenamama feeling ekak family ekath ekka innw kiyanne

  • @HarshaniMadubashini-j9x
    @HarshaniMadubashini-j9x 8 หลายเดือนก่อน +1

    අනේ අක්කේ ගොඩක් සතුටුයි ❤❤❤

  • @malipathirana6033
    @malipathirana6033 8 หลายเดือนก่อน

    අනේ මෙයා හරි හොර ගෙඩියක් නේ 😉 කියන්නෙම නැතුව ආවා නේද අක්කාව ඇත්තටම දැක ගන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද ඒත් මට බැරි වෙයි මොකො මම ඉන්නේ අක්කියලාගේ ගෙවල් වල ඉදලා ගොඩ දුර😢😢 කමක් නෑ අක්කියෝ වෙනදා වගේම වීඩියෝ වලින් ඔයාව බලන්න ඕනා ඔන්න හොදේ ලංකාවේදී කරන දේවල් මොනවද කියලා දිගම දිග වොල්ග් ඕනා ❤❤ ආදරෙයි හොදේ❤❤

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 8 หลายเดือนก่อน

    Aththatama matath sathutu hethuna.❤❤❤❤❤kadulu awa

  • @senurisenanayake177
    @senurisenanayake177 8 หลายเดือนก่อน

    Hora gediya apith surprise una ekata 😂🤭🌹🌹🌹

  • @anncooray7522
    @anncooray7522 8 หลายเดือนก่อน +1

    මම මගේ ජීවිතේ කරන්න ආස ගොඩක් දේවල් අක්කා ඔයාගේ ජිවිතේ කරනවා..අහම්බෙන් chanel eka dakke❤

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 8 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ අපිවත් surprise කලා නේද ඔයා ..... ඔයා නම් මාරයි අක්කියෝ...... ❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      😁😁😁😁

  • @anjuli758
    @anjuli758 8 หลายเดือนก่อน

    A heart touching surprise maali..How long are u going to stay?...enjoy every minute with ur family ❤❤❤❤

  • @yehaniyanisha5535
    @yehaniyanisha5535 8 หลายเดือนก่อน +1

    අනේ අක්කා හදවතින් ම පුදුම සතුටක් මට දැනුනේ ❤️🥺🥰

  • @sajithadushmanthi4842
    @sajithadushmanthi4842 8 หลายเดือนก่อน

    Ane akke awada oya🥺🥺🥺🥺 sathutui gdk maruni

  • @mahimibhagya8021
    @mahimibhagya8021 8 หลายเดือนก่อน +1

    අනේ කොච්චර ශෝක් ද ❤🎉🎉

  • @manaharaacademy
    @manaharaacademy 8 หลายเดือนก่อน

    Kaduluth awa akki 🤗

  • @life-yy2qe
    @life-yy2qe 8 หลายเดือนก่อน

    Kattiyama hambemu kohedi harii❤

  • @dammikaathugoda1542
    @dammikaathugoda1542 8 หลายเดือนก่อน

    Aiyo mama da ne danne. Oya taranga VAN eke uncle de duwada. Api issara narampanawe idala walala school ekata yanne godak welawata eyat ekka 🥰🥰❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Owne appachchita van ekak thibuna😍😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 หลายเดือนก่อน

    නියමය❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 8 หลายเดือนก่อน

    Ane diyane hitha ganna beri vidihata mamath surprise una.akke oya lankaweta awada.ane ikmanin video dannako apita balanna

  • @sachiran4472
    @sachiran4472 8 หลายเดือนก่อน

    Digama diga vlog ekak oniiii

  • @Europe_Travller
    @Europe_Travller 8 หลายเดือนก่อน

    Happy to see you there akki.I am also waiting for my homies. but I don't know how long it i s😢

  • @DeshanjaliMadumali-pt8kt
    @DeshanjaliMadumali-pt8kt 8 หลายเดือนก่อน +1

    Anee akka lankawata awada ❤️💐🌼

  • @shanikahansamali3473
    @shanikahansamali3473 8 หลายเดือนก่อน

    amma thmi ape yaluwa❤

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 8 หลายเดือนก่อน

    අනේ ඔයා colombo එනවා නම් කියන්නකෝ ❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Balamu ned😃😃😃

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 8 หลายเดือนก่อน

    අනේ මාලි අක්කේ..🥺🥺❤️❤️❤️❤️

  • @SaviniSandunika
    @SaviniSandunika 8 หลายเดือนก่อน

    Oya nam maarai ne akkiyo. Apiwath surprise una ❤❤😊😮

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Heee.ehenam suprize eka success 🤩😂

  • @Explorereye208
    @Explorereye208 8 หลายเดือนก่อน

    නංගී ඔයා ලංකාවේ කොහෙද . ❤❤❤

  • @dimuthuabeyrathne9631
    @dimuthuabeyrathne9631 7 หลายเดือนก่อน

    Akki man inne Singapore wala June wala lankwta ynw ane matath me wge iwasillk na family eka blnna.....

    • @maliekkaronde
      @maliekkaronde  7 หลายเดือนก่อน

      😍😍😍 අනේ

  • @ruchiraepa4002
    @ruchiraepa4002 8 หลายเดือนก่อน

    Ane api oyawa digna town eke dakka api hithuwa oya wage wena kenek kiyala mokda kalin dawse oyge volg eka balnko ta oya ehe ne hituye dan me vlog eka dammta pase dane Oya thama e kiyala me frock eka adala Ane mage babala kiwa amma api balna mali antige vlog eke wagema kenek giya kiyala ithin oyage gewal digana da Ane harima sathutui oyawa ehema hari dakka ne sathutin inna god bless you

  • @samindirathnayake3733
    @samindirathnayake3733 8 หลายเดือนก่อน

    අනේ දෙයියනේ ..😢😢😢😢😢😢 this makes me cry

  • @Crazy-i1z
    @Crazy-i1z 7 หลายเดือนก่อน

    Gedara ynnama Ona Una Akki 😂❤

  • @NimasCreations
    @NimasCreations 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Anuki-i5d
    @Anuki-i5d 8 หลายเดือนก่อน

    ❤❤ oya kandy koheda man digana yanna kalin oyawa balanna one patiyo😊

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Itin math diganata kittune🥰🥰 malpana

  • @idunilmadubashini2546
    @idunilmadubashini2546 8 หลายเดือนก่อน

    Ane akki oya awilla neda..harima sathutui dakkam..adarei hamadam oyat..❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Adarei ithin🥰🥰🥰

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 8 หลายเดือนก่อน

    දෙපාරක් බැලුවා 😍

  • @RashmeThisara
    @RashmeThisara 8 หลายเดือนก่อน

    Ane akke shoi ane harima sathutui❤😘🌷

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤❤❤

  • @nirlankadilukshi9971
    @nirlankadilukshi9971 8 หลายเดือนก่อน

    Jesu pihitayii manika

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @sachiniwijethunga7380
    @sachiniwijethunga7380 8 หลายเดือนก่อน

    Ane oya yanna kalin oyawa dakinn asai.math inne nuwara oya yanna kalin kohomahari dakinna hambenna kiyala prarthana karanawa...❤❤

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      Mmm nuwara wateth raumak ynna oni

    • @sachiniwijethunga7380
      @sachiniwijethunga7380 8 หลายเดือนก่อน

      Ane akka kalim dawase post ekak dala enna aniwaren enawa balanna oyawa

  • @sharminidias2732
    @sharminidias2732 6 หลายเดือนก่อน

    I felt immortional watching your video clip and the Song was very appropriate as well.

  • @sachi34757
    @sachi34757 8 หลายเดือนก่อน

    Hi akka, I am doing a degree in nursing. I want to contact you. So how can I get that chance akka.

  • @janakarajapakshe
    @janakarajapakshe 8 หลายเดือนก่อน

    that was cool!

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 หลายเดือนก่อน

    ❤හැමෝටම ආස ඇති surprise කරන්න family එකක් තියන එක කොච්චර හොඳද😊

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Ow hamotama sathutui🤩🤩

  • @dumindubro2370
    @dumindubro2370 8 หลายเดือนก่อน

    Siripade awot enna ape Gedara hada

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน +1

      🤩🤩🤩

    • @dumindubro2370
      @dumindubro2370 8 หลายเดือนก่อน

      Caniyan ceb inne husband

  • @wasanamadhushanki7451
    @wasanamadhushanki7451 8 หลายเดือนก่อน +1

    මොකක් ❤❤❤❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 8 หลายเดือนก่อน

    Yes akki. Home is where ammi lives ❤❤

  • @AM-hd7gl
    @AM-hd7gl 8 หลายเดือนก่อน

    Wow amazing ❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 หลายเดือนก่อน +1

    Oyta adraniiya lokuu paulak innwa nedaa 🥺🥺❤❤

  • @sachiran4472
    @sachiran4472 8 หลายเดือนก่อน

    Eda surprise ekak thiye kiuwama man hithuwe godakma ammi aye akka gawata enawa kiyla .Mata passe hithuna akka lankawata enawada kiyla. Kiu dawase vlogs nathi unama asanipenwathda kiyla hithuna. Sathutui Ada vlog ekata

  • @DeviDarshi
    @DeviDarshi 8 หลายเดือนก่อน

    Akki oya ewith... ane oyawa balanna asai 😍

  • @DevikaKumari-s8l
    @DevikaKumari-s8l 8 หลายเดือนก่อน

    Nangi,matath oyava balanna asai

  • @Nimani-i7b
    @Nimani-i7b 8 หลายเดือนก่อน

    Oya ethatama lankawata awada akkkiii❤

  • @anugamage8871
    @anugamage8871 8 หลายเดือนก่อน

    Ane mtath aduna dr❤❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 8 หลายเดือนก่อน

    අපිවත් surprise කරා නේද 😏

  • @jayanichathurika1216
    @jayanichathurika1216 8 หลายเดือนก่อน

    Fb ekenuth balala mekenuth 2 parak baluwa

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Ane ithin aadarei😍😍

  • @ruwiniopamali5669
    @ruwiniopamali5669 8 หลายเดือนก่อน

    ❤Anee oya awith🥺❤

  • @Kush-Heepapipopi
    @Kush-Heepapipopi 8 หลายเดือนก่อน

    Ane shook akke🥺❤❤️‍🩹

  • @AsanthaRathmasekara
    @AsanthaRathmasekara 8 หลายเดือนก่อน +1

    Ape lokuth inne

  • @sachiran4472
    @sachiran4472 7 หลายเดือนก่อน

    Anneeh vlogs gennako akka

  • @malmiwanasinghe2216
    @malmiwanasinghe2216 8 หลายเดือนก่อน

    Akki oya lassana welaa godak

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @upekaperera4780
    @upekaperera4780 8 หลายเดือนก่อน

    😮අනෙ නංගි කවද්ද ආවෙ

    • @maliekkaronde
      @maliekkaronde  8 หลายเดือนก่อน

      1 wenida😍😍