Why Education System in Sri Lanka is a fail

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Join GappiyaThinking Gym: bit.ly/2IHESuY
    Get spoken English course: goo.gl/FV18mM
    In this video, we discuss about Sri Lankan education system and why we should cultivate the habit of self-learning.
    Connect with Gappiya
    FACEBOOK: / gappiyapictures
    INSTAGRAM: / gappiyapictures
    TWITTER: / gappiya
    © Copyright Dharmakirthi Tharindu Perera Wijesekara.
    All Rights Reserved.

ความคิดเห็น • 177

  • @nksl5864
    @nksl5864 4 ปีที่แล้ว +62

    ලංකාවෙ අවුරුදු 13 ඉගෙන ගත්තත් ජොබ් නැ.හැබැයි මාස 6 මොනවා හරි course එකක් කලොත් ජොබ් එකක් ගොඩ දාගන්න පුලුවන්.දන්නෙ නැ කොතනද වැරදි කියලා

    • @pahanar5416
      @pahanar5416 2 ปีที่แล้ว +18

      ලංකාවෙ පාසල් වල skill එක හදන්නෑ , හදන්නෙ දැනුම විතරයි , වර්තමානයෙ දැනුමට තියෙන අගය අඩු වෙල ඕනෙම දෙයක් ගූගල් කරල ගන්න පුලුවන් , ඉතින් කොච්චර දේවල් කටපාඩම් කලත් වැඩක් නෑ skill එකක් නැතුව,

    • @Freedom-s5q
      @Freedom-s5q 2 หลายเดือนก่อน +1

      ​@@pahanar5416එක ඇත්ත බ්‍රො හැබැයි ගොඩක් අය ඔක තේරුම් ගන්නේ නෑ 😢😊

  • @without8413
    @without8413 3 ปีที่แล้ว +28

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!il

    • @pahanar5416
      @pahanar5416 2 ปีที่แล้ว +3

      අනිව ❣️

  • @charithranathunga
    @charithranathunga 4 ปีที่แล้ว +42

    Gappiya මේකට විසඳුම අනිවාරෙන් ඕනෙ වීඩියෝ එකකින්..

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +27

    පාසල ව්‍යවසායකයින් හමුවේ හැමදාමත් අසාර්ථක විය.👍💯

  • @Mstudiolk
    @Mstudiolk 4 ปีที่แล้ว +68

    Well said. I wanna play this in the school auditorium in front of all the teachers.

    • @NEST10SD
      @NEST10SD 4 ปีที่แล้ว +6

      DEFINITELY MCHN 👍

    • @HansanaButhmal
      @HansanaButhmal 4 ปีที่แล้ว +5

      It's a good idea brother.

    • @janitha001
      @janitha001 2 ปีที่แล้ว +1

      මොකෝ වුනේ 😅ඉතිං.. ගහල පැන්නුවද

  • @dahyunisjypsdad3813
    @dahyunisjypsdad3813 2 ปีที่แล้ว +10

    ප්‍රසිද්ධ පාසල් වල AL පළවෙනි Term test එක fail උනාම art වලට පලයන් කියනව. අපිට පොඩි කාලේ කියල දෙනව වැඩේ හරියනකන් උත්සාහ කරන්න කියලා. හැබැයි AL වලට ආවම ඒක වෙනස් වෙනවද? එක පාරක් test fail උනා කියලා ඒ කෙනා මෝඩයෙක් වෙනවද? මොන අමන අදහසක්ද? මේ ගැන මොකද ගප්පියා හිතන්නේ?

  • @hasithakumara6709
    @hasithakumara6709 2 ปีที่แล้ว +33

    ලංකාවේ ඉස්කෝලවලට වඩා පිටරට ඉස්කෝල සුපිරි. අපේ ලබ්බවල් වල නීති වැඩියි.පිටරට ඉස්කෝලේ ළමයිට එහෙම නීතී නෑ. අමතර පන්ති නෑ. උන් ඉස්කෝලේ යන්නේ නිකන් අපි ටියුෂන් පන්ති යනවා වගේ. මමනම් එකෙන් ම විරුද්දයි ලංකාවේ අද්‍යාපන ක්‍රමයටයි. ඉස්කෝල type ඒකටයි 😤😤😤😤

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +36

    ආදරෙයි ගප්පියා

    • @LegendSharkYT
      @LegendSharkYT 4 ปีที่แล้ว

      Ow live ekak wage, matath gappiya ekka katha karanna ona bn😌

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +11

    ඔයා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ♥️ මරු දිගටම කරගෙන යන්න ❤️

  • @malindakuruppu
    @malindakuruppu 4 ปีที่แล้ว +30

    ඉතාමත් ගැඹුරු ඒවාගේම අර්ථවත් වීඩියෝ එකක්. අපි නම් ඉතාමත්ම ආසයි. හැබැයි ලංකාවේ ළිං මැඩියන්ට දිරවයිද දන්නෙ නැහැ.

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 ปีที่แล้ว +7

    ලංකාවේ අද්‍යාපන ඇමතිට මේ video 1ක පෙන්වන්න ඕනි

  • @jpSL
    @jpSL 4 ปีที่แล้ว +20

    ඇත්ත කතාව මචං.ඒත් කැම්පස් ඇතුලෙත් විල්සන්ලා බර ගානක් ඉන්නවා.ඉදල තියෙනවා.ඒක එක.අනික ඔය කියන සිස්ටම් එක අපිට ලැබෙන්නෙත්.උඹ ෆලො කරන්න කියන වෙස්ටර්න් කල්චර් එකම තමා.ඒ නිසා උදාහරණ ගන්න කොට ටිකක් හිතපන්.මොකද ඔය වෙස්ටර්න් කල්චර් එකම නොවන මාර ලයිෆ් ස්ටයිල් තියෙනවා.අපිට ෆලො කරන්න පුළුවන්.ඒවා සමහර විට අපි ළගමයි.

    • @nilupulchathuranga
      @nilupulchathuranga 4 ปีที่แล้ว +7

      අනිවා ❤ සුද්දගේ කල්චර් එකම ෆලෝ කරන අපිට ආපහු ඒ කල්චර් එකේ ඊලඟ අප්ඩේට් වගේ තමා මේ කියන කතාවත් බං

    • @SR-er6hx
      @SR-er6hx 4 ปีที่แล้ว +3

      No. Sri Lanka follow free-education system which create lower quality education system than what's on the West. And, In west - many are open minded but in Southern Asia, everybody is very strict. It has to do with DNA of Sri Lankan's. Don't blame West for everything.

    • @lyricsking4046
      @lyricsking4046 4 ปีที่แล้ว +1

      Ehenam entrepreneurs godak western countries walin බිහිවෙන්නේ ඇයි?

    • @sahansathsara719
      @sahansathsara719 3 ปีที่แล้ว

      @@SR-er6hx Owner of the World's best education system , Finland is a completely free one. No exams. And it's the country with the most happiest people on the planet for the 4th consecutive time.

    • @SR-er6hx
      @SR-er6hx 3 ปีที่แล้ว +2

      ​@@sahansathsara719 Finland is developed and rich. Their free education system started in 1968. They were independent country ever before then unlike Sri Lanka.
      Sri Lanka has to stop free education and put emphasis on quality. Sri Lanka can start a high quality free education system when Sri Lanka reach certain social level.
      Of course, we have to remove exams and focus on practical level things....
      Teachers has to be certified.
      It's complex situation.

  • @UltraGaming-fk5ss
    @UltraGaming-fk5ss 4 ปีที่แล้ว +5

    අපි අපේ කැම්පස් එකේ ඔය සිස්ටම් එක වෙනස් කරන්න මාරම වෙහෙසක් දැරුවා. කැම්පස් එකේ exam ලියන්න දෙන්නෙ නෑ 80% attendance එක නැත්නම්. අපිට ඔනේ දේ එහෙ ඉගෙන ගන්න නිදහසක් නෑ. අපිට ප්‍රශ්නය කැම්පස් එක ඇතුලේ විසදා ගැනීමට නොහැකි වෙද්දී අපි පාරට යනවා. අපිට නැති උනත් එන්න ඉන්න අයට වත් තමන් කැමති විදියට ඉගෙන ගන්න නිදහස අරන් දෙන්න. අන්තිමට වෙන්නෙ වතුර පාර කාල එන්න. අවුරුදු ගානක් වෙන්නෙ මේක. ඔය කියන system එක දැන් එක වෙනස් කරන්න බැරි ගානට රට පත්වෙලා තියෙන්න.😔 මිනිස්සු දන්නෙ අපිට බනින්න විතරයි. අපිට උදව් කරන්න කවුරුත් නෑ. මට පුලුවන් උනු ගමන් මන් මේ රටෙන් යනවා. ආයේ එන්න නම් හිතක් නෑ.😔

  • @sudeshdevindavidanagama8570
    @sudeshdevindavidanagama8570 4 ปีที่แล้ว +14

    My favorite TH-camr, and the person who introduced TH-cam to my life 😘💯 Thank you gappiya💪

  • @vision9213
    @vision9213 3 ปีที่แล้ว +9

    මේ system එක වෙනස් කරන්නේ කොහොම ද ? රට පාලනය කරන්න පැන්ඩ ලා ඉන්නකොට

  • @godofgodseyes
    @godofgodseyes 2 ปีที่แล้ว +4

    ගප්පිය, රට දැන් අනාගන තියෙන්නෙ. ගොඩ දාන්න පුළුවන් හොඳම පාර නව නිර්මාණකරුවන්ගේ මොළ ඉදිරියට ගෙන ඒම. ඒ සඳහා platform එකක් ඕන. සෙට් වෙලා ගේමක් ගහමුද?
    Lakshan

  • @udanethdilsara6044
    @udanethdilsara6044 4 ปีที่แล้ว +6

    අයියේ මම මේ අවුරුද්දේ ඕ ලෙවල් ලියන්නේ මේ education system එකත් එක්ක අලුත් දෙයක් කරන්න අලුත් දේවල් ගැන හිතන්න ඇත්තටම වෙලාවක් නැහැ ගෙදරින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් පන්තියට ආපහු පන්තියෙන් ගෙදරට ඒ වගේ තමා යන්නේ එතකොට අපි ඒකෙ මග ඇරිලා අපේම කියලා අලුත් සිස්ටම් එකක් හොයාගෙන යද්දි අපිට අර කිව්ව ටික මග ඇරිලා ගියොත් ඒ කියන්නේ ol එක්සෑම් එක ඒ වගේ විභාග මග හැරලා ඒ කියන්නේ විභාගය කරන්නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ මේ education system එකත් එක්ක අපිට අර කිව්වා වගේ අලුත් විදියට දෙයක් කරන්න පුලුවන්ද එක්කෝ මේ education system එක අත ඇරලා ඒකටම අවධානය දෙනවද නැත්තං මේ දෙක බැලන්ස් එකේ කරගන්නවා ද

  • @kusalfernando2636
    @kusalfernando2636 4 ปีที่แล้ว +1

    ඒ වගේම මේක කොහොමද සැබෑ ජිවිතේට යොදාගන්නේ කියලා උදාහරණයක් ඔනේ. විශේෂ්ශයෙන් කුඩා දරුවෙකුගේ ජීවිතයට

  • @NoName-rd5sj
    @NoName-rd5sj 4 ปีที่แล้ว +4

    එන්න එන්න Videos වල Quality එක වැඩි වෙනවා 🔥 නියමයි ගප්පියෝ ❤ Next Episode එකෙන් අන්තිම ටික ආයි පැහැදිලිව ඕනි....

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +4

    2022 ❤️ තාමත් එකම තැන දියුනුව.

  • @SL_Beast
    @SL_Beast 3 ปีที่แล้ว +5

    can you do a comparison video of australian education system vs sri lankan education system.

  • @RavinduSenarathne
    @RavinduSenarathne 3 ปีที่แล้ว +3

    Marama watina video ekk...thank you gappiya

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 4 ปีที่แล้ว +4

    පට්ට ගප්පියා
    මාරම සුපිරි video එකක්
    Thinking pattern change කරන්න motivational video එකක් ...

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584 2 ปีที่แล้ว +2

    ගප්පිය අයියේ අයියව දන්නෙ මට අවුරුදු 12 දී, ඒ දවස් වල හිතන් හිටියේ ඇයියා පට්ට කොමැඩි ඩෑල් එකක්කියලා හැබැයි දැන් ඇත්තටම හිතට දැනුන දේවල් අයිය කිව්ව...

  • @appsreview7348
    @appsreview7348 4 ปีที่แล้ว +14

    සුපිරි ඇත්ත.තව වීඩියෝ එකක් ඕනෙ 💚💚💚

  • @elearninghjnetwork
    @elearninghjnetwork 4 ปีที่แล้ว +2

    අපි වෙනස් වෙමු.ලෝකය ඉබේටම වෙනස් වෙයි..

  • @Naturemdh
    @Naturemdh 3 ปีที่แล้ว +9

    ලංකාවට කෙලවෙන්න මූලික හේතුව,, " ඉගෙන ගෙන රජයෙ රස්සාවක් කරන්නැත්තං උබලට ගොඩ යන්න බෑ "😒 හිතන විදිහ වෙනස් කරනකල්,,හිතන්න ලමයින්‍ට නිදහස දෙන දෙමාපියො, ගුරුවරු ඉන්න සමාජක් හැදෙනකල්,, අපි දිගටම රජයෙ වහල්ලු,, අනික සංස්කෘතිය කියල බොරු රාමුවක් ප්ඩිකාලෙම ඔලුවට දානව,, ඉලග ආත්මෙනම් මේ වගේ සාපලත් රටක ඉපදෙන්න එපා,,, 😒,,,

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 ปีที่แล้ว +56

    මාත් එකගයි....... ඔය තම අපේ රටට ඉස්සරහට යන්න බැරි එක හේතුවක් .....ගප්පියට කතාකරන්න බැරුව ගියත් ආගම් ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරයි .ආගම් උනත් කරන්නේ මිනිස්සුන්ගේ ඔලු හෝදන එක ......එත් ඇත්තටම ගත්තොත් ඇති මගුලක් නැහැ ඒ කිසිම එකක ....උන් කැමතිත් නැහැ මිනිස්සු ඇත්ත දැනගන්නවට .....

    • @neilsansh2630
      @neilsansh2630 4 ปีที่แล้ว +3

      සිරා කතාව

    • @LegendSharkYT
      @LegendSharkYT 4 ปีที่แล้ว +3

      ❤️❤️

    • @LegendSharkYT
      @LegendSharkYT 4 ปีที่แล้ว +2

      Machan thamange athe thiyenne aththa loke jeewath wena eka, kawruth karana dewal karala, rallata ghin wadak naha 👌

    • @Calchustler
      @Calchustler 4 ปีที่แล้ว

      Liberal Shit!

    • @dimuthbhanuka1027
      @dimuthbhanuka1027 3 ปีที่แล้ว

      liberal shit

  • @vimukthiprabashvara6079
    @vimukthiprabashvara6079 4 ปีที่แล้ว +28

    මේව ශෙයා කරන්න බෑ . වලන්කාරයන්ට මල පනිනවනෙ

    • @dinabro5739
      @dinabro5739 4 ปีที่แล้ว +1

      මටත් ඕකමයි අවුල 😂

    • @ravishkachamod9385
      @ravishkachamod9385 4 ปีที่แล้ว

      😂😂

    • @chandimafernando9200
      @chandimafernando9200 4 ปีที่แล้ว

      Kavurunta mala panath mama num share karanawa

    • @LegendSharkYT
      @LegendSharkYT 4 ปีที่แล้ว

      Mn nam puluwan tharam share karanwa bn 👌 wade thiyenne lankawe gon haththa mewa balanna ne

  • @00remash91
    @00remash91 4 ปีที่แล้ว

    Appreciate it
    I'd like to say boi
    The thing is self awareness and understanding part c when we check comments and day to day activities
    Example. They say aiya apey interest 1 hoyanney kohmda,? U have to search when I do what I was happy if it blocked search Google then what English ok will put effort English like so on.. then 99% give up
    Coz point the understanding matter of the things 1 by one
    උඹ ඕකට මොනව හරි එකතු කරලා කියන්න thank you gappiyo good luck all

  • @kavii8204
    @kavii8204 4 ปีที่แล้ว +5

    ශා වලද උඹ නියමෙට හැදුව මචං😂😂 ...වීඩියෝ එක පට්ට ...ජය❤️😉

  • @sgytube5978
    @sgytube5978 4 ปีที่แล้ว +15

    ටිකක් මලින්ද අයියාත් වගේ 😂

  • @positivekinga6075
    @positivekinga6075 4 ปีที่แล้ว +6

    Video ekr niyamai gappi ayye but,
    කෝටුකිතයියාත් ආයේ ඕනි 😁😁

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว +1

    patta video ekak gappiya bro.................Math ekagai oyage kathawata👍👍
    nidhase sithala deyak karamu.lankawe educational system eka wenas karamu❤

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว +1

    සිතා ගන්න බැරි වුණා කවුද කියලා

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 2 ปีที่แล้ว +6

    Ape amma ta meka කොච්චර තේරුම් කරන්න haduvath තේරුම් ගන්නේ na ne

    • @mari199yt
      @mari199yt ปีที่แล้ว +1

      Same they all stuck in a slave mindset

  • @sanjeewalakmal6486
    @sanjeewalakmal6486 2 ปีที่แล้ว +1

    Miss u gappiya 🥺

  • @senurawijekulasooriya9388
    @senurawijekulasooriya9388 4 ปีที่แล้ว +1

    Gappiya do a education system comparison including our local system

  • @pramujay597
    @pramujay597 4 ปีที่แล้ว +3

    Skip නොකර බලපං 🤨

  • @samanvithanage3178
    @samanvithanage3178 4 ปีที่แล้ว +1

    Thank you මල්ලි

  • @ShaneNPerera
    @ShaneNPerera 4 ปีที่แล้ว +2

    Education කියන එක ඔයිට වඩා ඉතිහාසයක් තියන දෙයක්. මුලින්ම එක තිබ්බෙ රජ පවුල් වල අයට, වංශවත් පවුල් වල උදවියට. පස්සෙ ඇකඩමි කියනදේ පටන්ගන්නව. ලංකාවෙ අපිට ඒක ආවෙ මිෂනාරි අධයාපන ක්‍රමයක් විදියට. ලංකාවෙත් මුලින්ම ඉගෙනගන්න ලැබුනෙ වංශවත් උදවියට විතරයි. එයාල තමයි රජයේ කාර්යාල වලට ගත්තෙ.!
    Habai oya kiyana anith dewal 💯%k aththa ♥️♥️♥️♥️

  • @PavanUthsara
    @PavanUthsara 4 ปีที่แล้ว +1

    part-2 ඉක්මනට දෙන්න ගප්පියා අයියෙ!❤️

  • @sanidhsalman7507
    @sanidhsalman7507 4 ปีที่แล้ว +3

    while other countries use technology for education we still use books!

  • @vimukthisandeepa001
    @vimukthisandeepa001 4 ปีที่แล้ว +3

    වැදගත්.🤘
    ගත යුතු බොහෝ දේ ඇත.

  • @palihawadanawijesiri4179
    @palihawadanawijesiri4179 4 ปีที่แล้ว +10

    අඩෝ මලින්ද අයියා වගේ බන් දැන් 😂

  • @hasankajayaweera8163
    @hasankajayaweera8163 4 ปีที่แล้ว +5

    Thamuse waddek nisa man kiyanne... aiye.. diga Videos karoth oya fail wei.. kelinma content eka denna try karanna (eeka amarui.. method eka hithannath oona oya thama)
    Jaya wewa.. ❤

    • @chandimafernando9200
      @chandimafernando9200 4 ปีที่แล้ว +3

      Thawath diga video karanna gappiya bro kavuru baluway nathi vunath api balanawa

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +10

    කවුද මේ තට්ටයා😂

  • @gayankekulawala
    @gayankekulawala 4 ปีที่แล้ว +1

    Music karana apitath,dan lankawe oya wage තත්වයක් thamai තියෙන්නේ

    • @westeasttutorials
      @westeasttutorials 3 ปีที่แล้ว

      Aniwa aiye. Okama thamai mageth thathwe😥😥

  • @babablacksheep4730
    @babablacksheep4730 ปีที่แล้ว

    Philosopher of the century

  • @rexmastersh2625
    @rexmastersh2625 4 ปีที่แล้ว

    Aaa gappiya..!!
    Ethakota doctorsla wage wena aya yanne walan hadana seen ekee nemee needa?
    Thawa.. Apita history walata looka yudda ganath kiyala denawane!
    Plz explain!

  • @AzmanBranudeen
    @AzmanBranudeen 4 ปีที่แล้ว

    Gappiya, system ekak ethakota onima nadda? Man kiyanne, ekthara pramaneka collective discipline ekak?

  • @jakeperalta1799
    @jakeperalta1799 3 ปีที่แล้ว +2

    this country tears down future billionares ,this country is pure shit this country's government is the thing which made it like that, it tears down teens who dream big ,srilankas culture is wrong! This society destroys teen Guinnesses ,its education does not meet the requirements of some people it is absolutely effed for example u have to wait untill like 5 years after OLS before you can get your private pilot license, whereas in aussie or the us u can have your first solo flight at 16 and get your license making u a early earner when you like 19. This country destroys those dreams . Shame it was liberated from the british😒

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 4 ปีที่แล้ว +1

    aiya thaniyan egena ganna vidiya gaburin kiyala denna godak vatinava Thanks.... aiya

  • @rameshirugalbandara587
    @rameshirugalbandara587 4 ปีที่แล้ว +1

    menna balanawanam video! Supiri Brother

  • @udanethdilsara6044
    @udanethdilsara6044 4 ปีที่แล้ว +2

    අපි මේ education system එකෙන් බැහැර වෙලා අපේම කියලා system එහෙකට යද්දි අර education system එක ෆේල් වුනොත් මොකද කරන්නේ

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 4 ปีที่แล้ว +5

    ❤❤ඇත්ත

  • @kanishkasilva4382
    @kanishkasilva4382 4 ปีที่แล้ว

    ඉලග video eka ඉක්මනට දාන්නෝ...😯😯😯😯 බුදුසරණයි!

  • @pawaniscreation4986
    @pawaniscreation4986 3 ปีที่แล้ว

    Weldone gappiya 👌👌👌👌👌👌👌😰😰😰😰😰😰so sad on our system

  • @surangajayaweera3799
    @surangajayaweera3799 4 ปีที่แล้ว

    Gappiya... study walata mind map hdn hati vedio ekk krnnkoo

  • @Lanka123ify
    @Lanka123ify 3 ปีที่แล้ว +4

    අඩුවෙන් වැඩ කරල වැඩිපුර පඩි අරන් වැඩියෙන් නිදාගන්න ආස ලංකාවෙ හැමෝගෙම talk එක. මේ system එක අවුල් බන්.

    • @Desertfox18
      @Desertfox18 3 ปีที่แล้ว +7

      ඔන්න මහලොකු උගතා. මට ඔයාගෙ උගත් කමින් නූගත් කමින් වැඩක් නෑ, හැබැයි ලංකාවේ ඔයා වගේ මිනිස්සු ඉන්නකම් රට දියුණු වෙන්නෙ නෑ.
      මහලොකු විභාග සමත් වෙච්ච මහාචාර්ය වරුන්ට නැති බුද්ධිය අසමත් කට්ටියට තියෙන්න පුළුවන්. මතක තබාගන්න දැනුමට වඩා බුද්ධියයි උසස්.
      කොච්චර දැනුම තිබ්බත් මදි බුද්ධිය නැත්නම් (G. L. පීරිස්, චන්න ජයසුමන, අසේල ගුණවර්ධන, අනුරුද්ධ පාදෙණිය සහ ඔබ).

  • @saviinuwiickramasiinghe161
    @saviinuwiickramasiinghe161 4 ปีที่แล้ว

    I love school, but I hate going to school, the school is suck a fail, itwont make me fun to learn

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 4 ปีที่แล้ว +1

    Wills on la hadima simon newei

  • @ayaalecinema-4114
    @ayaalecinema-4114 4 ปีที่แล้ว

    Thanks gappiya. Make some more videos like this. ❤️☝

  • @chamodchandika5856
    @chamodchandika5856 4 ปีที่แล้ว +1

    ඊලග එකත් ඉක්මනට ඔනේ

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +2

    වටිනවා අයියේ ♥️

  • @gayankekulawala
    @gayankekulawala 4 ปีที่แล้ว

    Mata oba samaga private kathakaranda පුළුවන් da

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว

    සුපිරි video එකක්...❤️❤️❤️

  • @marishaharindu5649
    @marishaharindu5649 4 ปีที่แล้ว +1

    Trending wenna ona videos

  • @dilruk6853
    @dilruk6853 4 ปีที่แล้ว

    Gappiya lankawe thiyena ayathana watila thiyenne ewa goda danna supiri adahas tikak one ikmana live avilla hari kiyala denna ..👊😇

  • @pasindugeethamadhu169
    @pasindugeethamadhu169 4 ปีที่แล้ว

    Valar dhoharis. All men must serve bro..

  • @baniya1589
    @baniya1589 4 ปีที่แล้ว +1

    Jawa wewa aluth wedeta💪💪❤❤❤

  • @chamith_sri
    @chamith_sri 4 ปีที่แล้ว

    ගප්පි අයියේ ‼️අනාගත ප්ලැන ගහන හැටි කතා කරමුද ‼️😐

  • @DhanuZombie
    @DhanuZombie 4 ปีที่แล้ว +2

    ඉක්මනට Part 2 එකත් ගේන්න Next Week හරි කමක් නෑ

  • @ChamithJayanga
    @ChamithJayanga 4 ปีที่แล้ว

    Concept eka enakan 👍👍👍 Jaya wewa !!

  • @iam_kavindu
    @iam_kavindu 4 ปีที่แล้ว

    Part 2 ikmanata oneee🙌🙌

  • @chandimafernando9200
    @chandimafernando9200 4 ปีที่แล้ว

    I love u gappiya bro.anith video akath ikmanata gaynna hodey

  • @devikakularathne9666
    @devikakularathne9666 4 ปีที่แล้ว

    Thanks gappiya.

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 ปีที่แล้ว

    නියමයි ගප්පියෝ ❤️ අනිත් එකත් ඕනි

  • @itsallgood_man
    @itsallgood_man 4 ปีที่แล้ว +2

    Tharindu Aiya it's good that you bring out self studying in this content. Southasian countries have not even dreamt of something like that but all the other countries have got this into practice for some extent. What I think is everyone cannot self study and make them selves productve so I think it aint Toxic to get educated by an Institute and it will change n further years... investing, endorsing, trading or starting up a startup isnt in our countries we have focused and we have been trained to work for someone and not to be indipendent and be more productive and what you are doing is great influence to our people I hope they get these facts into consideration and make them selves Idiolised

  • @nnmovies514
    @nnmovies514 4 ปีที่แล้ว +1

    ගප්පියො මටත් කියල දෙන්න බැරිද ඔයා හිතන විදිහට හිතන්න😀😂😀

  • @topfightclips
    @topfightclips 4 ปีที่แล้ว +7

    කව්රු මොන තර්කය ගෙනාවත් ලංකාවේ සමහර ගොබ්බයෝ එක්ක ඔය කිසිම දෙයක් කතා කරන්න බැහැ මචන්....ලංකාවේ ඉන්නවා ගප්පියෝ මහ ගොබ්බම ගොබි සෙට් එකක්..උන්ගේ ගොන් තර්කත් එක්ක උබට තියා අපිටවත් හැරෙන්න බැහැ...😂😂😂...
    පට්ටයි මචන්......❤️❤️❤️
    ඒත් මේක ලංකාව...😂😂😂

    • @trumpsace225
      @trumpsace225 4 ปีที่แล้ว

      goverment ofz wala innema ohoma un bn

  • @surangajayaweera3799
    @surangajayaweera3799 4 ปีที่แล้ว

    Niyamai...

  • @keventhemic
    @keventhemic ปีที่แล้ว

    Mee 2023 gappiyo.. meka diyunu wena ratak newe.. lankawe minissu diyunu wenawa kiyala ekak danneth ne 😪

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 4 ปีที่แล้ว

    Great concept ..

  • @naveen.017
    @naveen.017 4 ปีที่แล้ว

    Niyamai gappiyo❤️

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +1

    අැත්ත කතාව..

  • @isurumadhuranga7656
    @isurumadhuranga7656 4 ปีที่แล้ว +3

    කතාවට නම් එකගයි. ඒත් සල්ලි ප්‍රශ්නයක් වෙනව නෙ 🤔

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 4 ปีที่แล้ว +1

    ගප්පියා "රයිට්" කියලා කීපාරක් කිව්වද??

  • @gayankekulawala
    @gayankekulawala 4 ปีที่แล้ว

    Hoda wadak saha දැනුමක්

  • @sharlysf
    @sharlysf 4 ปีที่แล้ว

    Wow gappiy...

  • @janithsudaraka8258
    @janithsudaraka8258 4 ปีที่แล้ว

    Thanks

  • @caluminsta7163
    @caluminsta7163 4 ปีที่แล้ว +4

    Thatte tiyena gappiyek dekkamai😅

  • @nisalsadeepajayarathna1383
    @nisalsadeepajayarathna1383 4 ปีที่แล้ว

    Ilaga eka ikmanta one gappiyo❤❤❤😘

  • @tharushashamalka825
    @tharushashamalka825 4 ปีที่แล้ว

    Great gappii🔥

  • @coda3595
    @coda3595 4 ปีที่แล้ว +1

    Patta

  • @hiranthaprojects
    @hiranthaprojects 4 ปีที่แล้ว

    Good one

  • @slagent2593
    @slagent2593 4 ปีที่แล้ว

    Elma gappiya

  • @dilshan_chathuranga
    @dilshan_chathuranga 4 ปีที่แล้ว

    නියමයි ගප්පියෝ

  • @Calchustler
    @Calchustler 4 ปีที่แล้ว +4

    I don't see that much issues in our education system. Yes, It has a few issues. But It is better than most of the countries in the world. But people who couldn't get the use of it, always complain. Not for any sympathy about the Education system, but for their own mental satisfaction. And Guppiya, You are also one of them. We are living a better life than most of the people in the world thanks to our education system. Especially we are one of the best countries in education among all ex- British colonies.
    Any schoolboy or girl who is seeing this video, Please do not get brainwashed. You have plenty of opportunities to do great things through our education system. We are the ones who are getting most of the full scholarships from reputed universities in the world. Go to school, Get selected into a reputed university in Sri Lanka. Focus on academics. Get high results. Do researches with an experienced supervisor of your university. Publish a research article or a few. Then Apply for scholarships from reputed universities. Then get paid and get a Ph.D. at the same time from those universities. Sri Lankan state Universities have that recognition.
    You are going to invent and continue the career as a researcher or you are going to teach as a lecturer, is up to you.
    Don't be a fox.

    • @Theteenageninjamurderer
      @Theteenageninjamurderer 2 ปีที่แล้ว +1

      We have been using the same rusted education system since 1948
      ...how in the earth is that satisfactory?

    • @Calchustler
      @Calchustler 2 ปีที่แล้ว

      @@Theteenageninjamurderer Satisfactory 100% for the people nwho can get the best use of it. Others can Mourn. They will mourn whatever the education system is.

    • @Theteenageninjamurderer
      @Theteenageninjamurderer 2 ปีที่แล้ว +1

      @@Calchustler well yeah as a person who probably is getting the best of it, I can assure you it's not satisfactory. I personally am a class topper in a leading school in sri lanka and I can assure you I'd love to have a rather practical stem course instead of the parroting we do. I wish I could drop some subjects I will forget anyway after the exams or at least have these subjects teach me somethong practical than just forcing me to memorize useless information. And I have friends from several other countries and compared to theirs, I find most of the parts in our education system rather dull and boring, and in fact, useless.
      Yet I agree with you, most people just blame the system for their personal failures, but that doesn't justify the faults in the system entirely.
      The system is outdated. The fact that some of the people who pointed that out failed because of their laziness doesn't change it. What should change , should change and it's time it did

  • @shakilachathuranga3170
    @shakilachathuranga3170 4 ปีที่แล้ว +1

    Unlike karala thiyennea walankarayodha kohedha