Do we need a life partner?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +32

    නැති එකමයි හොද😓 කාටහරි සසර කලකිරවගෙන වනගතවෙන්න ඕන්නම් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක යාලුවෙන්න. තනියෙන් ඉන්න එක හොදයි.

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +29

    වැටිලා ඉන්න වෙලාවක මාර වැදගත් . අනිත් එකත් එනකම් ඉන්නවා ❤️
    Well Done #Gappiya

  • @JokeVault-k5i
    @JokeVault-k5i 4 ปีที่แล้ว +26

    Long Distance Relationship එකක් හරි විදිහට Maintain කරන්නෙ කොහොමද කියලා Video එකක් ඕනි ගප්පියෝ ❤

  • @rukshithathamara1651
    @rukshithathamara1651 4 ปีที่แล้ว +9

    "අපි වෙනස් වෙමු, ලෝකෙ ඉබේටම වෙනස්වෙයි" :

  • @malindakuruppu
    @malindakuruppu 4 ปีที่แล้ว +33

    ගප්පියෝ මේ වීඩියෝ එක නම් නියමයි. ඔයා කියන කතාව හරියටම හරි. වෙලා තියෙන්නෙ ලංකාව හරි ගතානුගතික මෝඩ රටක්නෙ. ඉතිං ලංකාවේ අපිට ඔය කියන නිදහස නැහැ. අපි වහල් බැමි වල හිරවෙලා දුක් විදිනවා.

  • @cino2015
    @cino2015 4 ปีที่แล้ว +8

    තනියම ඉන්න ආස කෙනෙක් ❤️

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +20

    ගප්පියෝ video එක මරු ❤️
    "අපි වෙනස් වෙමු, ලෝකෙ ඉබේටම වෙනස්වෙයි" :)

  • @pgmtharuka2837
    @pgmtharuka2837 4 ปีที่แล้ว +20

    කමල්, නයනා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ආදරේ කරනවා. ඒත් නයනා, she overthinks. ඇය හිතනවා ඇගේ මුලු ජීවිතේම තිරණය වෙන්න දෙමව්පියන් විසින් ඈ වෙනුවෙන් ගන්න තීරණ නිසා කියලා. නයනා භය වෙනවා මේකට පිටින් යන්න. ඒ නිසා දැන් තියන සම්බන්ධතාවය නවත්තන්න හදනවනම්, මේ වගේ වෙලාවක කමල් ට කරන්න පුලුවන් මොනවද ගප්පි අයියේ....

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 4 ปีที่แล้ว +1

      Nayana ge demapwiyanwa ok karaganna puluwan thathweka thamawa hada ganeema thamai kamalta karanna puluwan hodama de

    • @nipunshehan6346
      @nipunshehan6346 4 ปีที่แล้ว +4

      කමල් උබ නං.....නයනාට කියපං ඒක ඉස්සරහට වෙන දෙයක්....අපි ඒකට ඒදාට මුන දෙමු....අනික උබ ඒදාට අදට වඩා හොඳ තැනක ඉන්න වඟ බලා ගනිං....අනිත් දේ තමයි නයනා තව ඉස්සරහට ඔය හිතන විදිය වෙනස් වෙන්නත් පුළුවන්....😬✌️

    • @pgmtharuka2837
      @pgmtharuka2837 ปีที่แล้ว

      @hoda akalpa mama hithanne api ekata thama mulinma wirudda wenna one

  • @OKpaint
    @OKpaint ปีที่แล้ว

    ❤ මාත් මගේ ඔලුවෙ තිබ්බ ගොම හෝද ගන්නෙ ගප්පියා නිසයි❤
    දැං මාත් වෙනස් ,
    ආදරෙයි ගප්පියෝ 😘❤️

  • @chana676
    @chana676 3 ปีที่แล้ว +12

    කෙල්ලො සෙට් වෙන්නැති උන් මෙ කොනට🤣🙏

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 4 ปีที่แล้ว +25

    Spiritual relationship ඒක ගැන කතා කරමුද ඉලග විඩියෝ ඒකෙන්?

  • @abdulhameed8792
    @abdulhameed8792 4 ปีที่แล้ว +10

    ගප්පි අයියේ ඔයාගේ gappiya school එකේ community එකක් හැදුව නම් මොකද??(ටිකක් busy වැඩක් වගේ නම් තමයි...ඒත් තිබ්බ නම් වටිනවා..messenger හරි කමක් නෑ..මොකද කට්ටියගේ අදහස් ඒමත් පට්ටෙටම වටින නිසා❤️)

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 ปีที่แล้ว +1

    මමත් රිලේශන්ශිප් එකක් ඌමනා නැ කියලමයි හිතන්නෙ.
    එහෙම හිතෙන්න හේතුව විදියට මට කියන්න පුලුවන් මම තෝරගන්න පාට්නර් එක්ක මුලු ජීවිත කාලෙම ඉන්න වෙන එකයි එ ගන්න ඩිසිශන් එක කොයි තරම් දුරට හරියාවිද කියල තියෙන සැකයයි🥲

  • @rameez328
    @rameez328 4 ปีที่แล้ว +2

    17.45 very true...harima stressful life ekek wela thiyenawa samahara minisunta. But eke therenne naa

  • @pemidu
    @pemidu ปีที่แล้ว +1

    Nice

  • @bandalow8381
    @bandalow8381 4 ปีที่แล้ว +4

    thinking channel එකෙත් වීඩියෝ දාන්නෙ නැති නිසා පරන වීඩියෝ බල බල ඉන්නවා ගප්පියා අයියෙ . ඇයි වීඩියෝ දාන්නෙ නැත්තෙ?

  • @ireshfernando5334
    @ireshfernando5334 4 ปีที่แล้ว +5

    very good gappiya , your thinking pattern we accept. .....

  • @krishanck1640
    @krishanck1640 4 ปีที่แล้ว +3

    ගප්පියා අයියේ, Open Relationship ගැන ටිකක් වැඩිපුර කතාකරමුද ඊළඟ Video එකක ??

  • @sidathdesilva3783
    @sidathdesilva3783 4 ปีที่แล้ว +8

    Gppi bro video ekanam supiri. Namuth man kamathi na oya ara sarin sare kiyana baudda sanscruthiye sean ekata . Palaweni de thamai buddhism kiyanne philosophy ekak . Api kamathinam e widiyata inna puluwan natham noidainna puluwan. Man nam kiyanne me culture eka sri lankawe thiyana widiya hari na kiyala. Ekata buddagama gawenna onna kiyalath mama hithano. Man hithano gappi aiyata man kiyapu eka therenawa athi kiyla. Thawa deyak oya wage video walata api patta kamathi.

    • @ck6664u
      @ck6664u 4 ปีที่แล้ว +1

      Triggered 😂😂

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +1

      Blnne natuwa wena knkge blpn

  • @gayandewappriyaabeywickram6722
    @gayandewappriyaabeywickram6722 3 ปีที่แล้ว +2

    නියම විඩියෝ එකක්. ඔයා පට්ට චරිතයක් අයියෙ...😇

  • @akashmadusha
    @akashmadusha 8 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එකක් දාපන්කෝ අලුතෙන්

  • @AnushkaWeerakkody
    @AnushkaWeerakkody 4 ปีที่แล้ว +3

    Thank you ගප්පියා 😊😊😊❤

  • @Modernphilosopherz
    @Modernphilosopherz 4 ปีที่แล้ว +3

    ayye mata meka deana ganna ona . godak denekta adaraya kirima awulak natnam .ekineka nodena neme deanagena ..oaka budu dahama anuwa kaama mitaya we yedimak wagene .ethakota oaka .harida .eka tiranaya wenne pau pin kiyala deyak attatama tiyenawada kiyena de anuwa .ekath tiranaya wenne .budu dahama attada kiyana de anuwa .prashna 3 k man gaawa tiye.
    1 budu dahama attada ?
    2.pau pin kiyala deyak tiyeda ?
    3.relationship horakan karanna puluwanda?
    mokada yaaluwage kealla set kara genima ..horakamak wage belu belmata penne
    .eth relation ship 1k steal karanna be .eka apita ayithi deyak neme logically baluwath .
    ethakota budu dahame ..kaama mitya we noyedenna kiyana eka weradi prakashayak.
    logically gattot .oyaa hariyatama hari ..mama intp personality type eke oyawa contact karaganna gappi ayye mokada man karanna ona ...mamath daydreaming baratama karana wishwaya geana ,psychology geana ,,(16 personality),oawa geana hoyana kenek ..saralawama kiuwoth mamat kisima religion 1k,country 1k adaala nethi,open hitana kenek..mata oyawa contact ckarahganna onana.puluwannam mail ekata reply karanna thushararoshanperera@gmail.com

  • @JokeVault-k5i
    @JokeVault-k5i 4 ปีที่แล้ว +6

    Worth it 😌❤

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +4

    ලංකාවේ පත්තරවල තියෙන මංගල දැන්වීම් දැක්කාම දුක හිතෙනවා අයියේ. Relationship එක කොච්චර බාල්දු කරලද කියලා.

    • @hii4771
      @hii4771 2 ปีที่แล้ว

      Amme ou aoe gedarinuth hoynva lesi nw

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 ปีที่แล้ว +5

    ගප්පියා තින්කින් එකත් නවත්තන්න එපා ගප්පියෝ මේකෙන් ඉගෙන ගත්ත දේවල් කියලා ඉවර කරන්න බෑ මේකත් ඇදන් යන්ඩෝ 😪😪❤🙏🙏🙏🙏🙏🙏

    • @hii4771
      @hii4771 2 ปีที่แล้ว

      Atta

  • @easaraivanjaya4955
    @easaraivanjaya4955 4 ปีที่แล้ว +2

    Gappiyaa all the best in your new journey , I always has been a big fan of your thinking style and vison keep sharing your wisdom whenever you can huge fan. ciao!!

  • @dhanaeditz2025
    @dhanaeditz2025 2 ปีที่แล้ว +1

    පට්ටම විඩියෝ එකක්

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว

    godaak watinawa bro godaak igena gattha thanks jaya wewa!

  • @devdemel5349
    @devdemel5349 4 ปีที่แล้ว +2

    Thank u Gappiya👍

  • @dingdong436.
    @dingdong436. ปีที่แล้ว

    Thankz Gappiya❤

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว +8

    සෙක්ස්. හැයියා....🙊🙊

  • @procrew2623
    @procrew2623 ปีที่แล้ว

    really helpful video brother,thank you.
    i am gonna show this to my whole family now

  • @hiranthadesilva1575
    @hiranthadesilva1575 ปีที่แล้ว

    Very well thank you gappiya

  • @Tracks777
    @Tracks777 4 ปีที่แล้ว +2

    lovely stuff

  • @danthanarayanakaveen
    @danthanarayanakaveen 4 ปีที่แล้ว +1

    Ela gappiyo yamak igena gaththa me video eken👊💪💚

  • @danushkapiumal8288
    @danushkapiumal8288 4 ปีที่แล้ว +2

    ඒක තමයි මාත් බැලුවේ ගප්පියාට විවර්ස්, අඩුවෙගන යන්නේ ඇයි කියල ,🤔🤔🤔 මිනියා ඉංට්‍රොවඩ්ස්

  • @natureeye7389
    @natureeye7389 4 ปีที่แล้ว +1

    Great go ahead brother.

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว +2

    හම්ම්ම්ම්ම්මෝ එකනම් පට්ට ගප්පියෝ......🙏🙏🙏🙏

  • @slscience3966
    @slscience3966 4 ปีที่แล้ว +14

    ඒයි මේ...... 🤔
    මම කෝටු කිතයියා අර ඉස්සර මේ චැනල් එකේ වීඩියෝ වලට හිටියේ . දැන් මේ හොර ගප්පියා මාව හෙමිට හෙමිට හෙමීට හෙමීට හෙමීට අයින් කරන්නයි යන්නේ. මට මේ චැනල් එක ඉන්න ඕනේ කරුණාකරලා මාව බේරගන්න කවුරුහරි.......
    😣😣🙂🤣🤣🤣🤣🤣🤣🇱🇰

  • @arunadilshanw
    @arunadilshanw 2 ปีที่แล้ว

    thanks sir

  • @alokabandara1024
    @alokabandara1024 3 ปีที่แล้ว +1

    Niyami bro 😎

  • @srilanka206
    @srilanka206 ปีที่แล้ว

    Another good one Gappi broh. 😊
    ~AmilaG

  • @priyanthafernando2602
    @priyanthafernando2602 4 ปีที่แล้ว +1

    Part 2 one gappiyo

  • @desilvasuranga262
    @desilvasuranga262 4 ปีที่แล้ว +1

    Ela..great tips

  • @kcdmine3635
    @kcdmine3635 4 ปีที่แล้ว +1

    aka akagen boruwat adahas aha aha vlog kara kara natawanawta wada me vedio aka attam hodai gappi ayye supiri.

  • @sinduproduction6833
    @sinduproduction6833 4 ปีที่แล้ว +1

    thanks aiye

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 ปีที่แล้ว

    Gappi ayiya❤️

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 2 หลายเดือนก่อน

    Gappi aiya oya tama social media wala Active da.......

  • @Tracks777
    @Tracks777 4 ปีที่แล้ว

    awesome video

  • @goveen4845
    @goveen4845 4 ปีที่แล้ว

    thada.......

  • @SharesLK
    @SharesLK 4 ปีที่แล้ว

    Marama watina video ekak bro...

  • @minsararathnayaka8350
    @minsararathnayaka8350 4 ปีที่แล้ว +1

    Samawa denawa kiyan eka gana video ekk ona 😍

  • @lasithgunathilake
    @lasithgunathilake 4 ปีที่แล้ว

    Welcome back gappiya. Thinking is critically perfect. Please do some more videos about personal developments and critical thinking 💕 love from mirissa sl

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว

    Wow great video bro, I'm Still looking

  • @hii4771
    @hii4771 2 ปีที่แล้ว

    Ameee aiya oka ng aththa ... argue karaddi nm okkoma eliyata enava.... kolloth .....

    • @hii4771
      @hii4771 2 ปีที่แล้ว

      Experience nm thiyenva hoda ta

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 4 ปีที่แล้ว +3

    දෑවැදි එහෙමත් හොයනව තාමත් ...

  • @a1inMil-Experience
    @a1inMil-Experience 4 ปีที่แล้ว

    Board eka peanne naha isserahata genen. thank you for the video

  • @codebehind9404
    @codebehind9404 4 ปีที่แล้ว

    11:38 හරියටම හරි.

  • @amaldissanayake
    @amaldissanayake 2 ปีที่แล้ว

    Kiyaladanawa aith elipitama🔥ela

  • @nadeeshanipeliarachchi3440
    @nadeeshanipeliarachchi3440 ปีที่แล้ว

    👌❤👍

  • @thisaramadu5026
    @thisaramadu5026 4 ปีที่แล้ว

    Thanks gappiyoooo

  • @artbypresske
    @artbypresske ปีที่แล้ว

    ❤❤❤

  • @thisaralakmal9136
    @thisaralakmal9136 4 ปีที่แล้ว

    Gappiya ela hodee

  • @masterchief6483
    @masterchief6483 4 ปีที่แล้ว +2

    Siddi akkage personality ika mokakda

  • @ua2324
    @ua2324 4 ปีที่แล้ว

    Niyamai

  • @arindumesanda5969
    @arindumesanda5969 3 ปีที่แล้ว

    2021❤️

  • @isharakularathna1955
    @isharakularathna1955 4 ปีที่แล้ว

    Ikmanata meke ilaga video akath ona gappiyoo

  • @danushkaweerasekara159
    @danushkaweerasekara159 4 ปีที่แล้ว

    පට්ට bro..

  • @chashinthadeshan754
    @chashinthadeshan754 4 ปีที่แล้ว +2

    Jaya wewa 👍💯💓

  • @00remash91
    @00remash91 4 ปีที่แล้ว +18

    අපි වගේ introvert කට්ටිය මේ 👍

    • @mrmahasonagaming4495
      @mrmahasonagaming4495 4 ปีที่แล้ว +4

      Apith thama. Game ekaka gaagena paaduwe innawa.😁

    • @Amanda_Wijewardhana
      @Amanda_Wijewardhana 4 ปีที่แล้ว +2

      introvert..

    • @00remash91
      @00remash91 4 ปีที่แล้ว

      @@Amanda_Wijewardhana thanks
      First time I heard this appreciate it 💡

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว

    වගකීම ගන්න බැරිනං කසාදයක්, දරවෝ හැදීම අනවශ්‍ය දෙයක් 😂

  • @appsreview7348
    @appsreview7348 4 ปีที่แล้ว +3

    ❤️💜️💙🧡💚💛

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +1

  • @anujapasandul6969
    @anujapasandul6969 4 ปีที่แล้ว

    Gappiya enawaa kiyala enne

  • @Llfe-m6m
    @Llfe-m6m 4 ปีที่แล้ว

    i professor Gappiya..hodai wage😎👔🎓💼📄🎨📊

  • @passh9558
    @passh9558 4 ปีที่แล้ว +2

    🔥

  • @cloud7034
    @cloud7034 4 ปีที่แล้ว

    legend

  • @livewithgeolk1741
    @livewithgeolk1741 4 ปีที่แล้ว

    Gappiya patta, relationship gana video ekk krnko

  • @vihangathathsara1073
    @vihangathathsara1073 4 ปีที่แล้ว +2

    Homosexual relationships ganath video ekak karamu Gappiya😅

  • @oshadhiperera1385
    @oshadhiperera1385 2 ปีที่แล้ว

    🙂💚

  • @scexperiment1152
    @scexperiment1152 4 ปีที่แล้ว +3

    Ape chanel eka paththeth ennoo, apith udaw karanawa

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 2 ปีที่แล้ว +1

    TH-cam legend srilanka 🇱🇰

  • @ravindulakshan1645
    @ravindulakshan1645 4 ปีที่แล้ว

    Gappiya comedy vedio ekkak karannanko......

  • @dayandammika3109
    @dayandammika3109 4 ปีที่แล้ว +4

    මම ඉල්ලල ගත්ත වීඩියො එක.

  • @sachithnanayakkara4756
    @sachithnanayakkara4756 4 ปีที่แล้ว

    ❤️

  • @thilanjanamadhumal359
    @thilanjanamadhumal359 4 ปีที่แล้ว

    Introvert parsanality kenek sex partner kenek hoyagane kohomada.sexual parsanality eka gana video ekak karana

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    Bawdda saskrutiya🤣katawen witarai,oya kiyana de koheda tiyenne,karanna tiyana jarama dewal karanne lankawe

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 ปีที่แล้ว

    කීයක් වගේද එතකොට වයස 😂😂

  • @dinithshenuka
    @dinithshenuka ปีที่แล้ว

    Double it and give it to the next person 🤭

  • @pramithkumara9799
    @pramithkumara9799 4 ปีที่แล้ว +1

    Recap 😋😘😍

  • @ashankondadeniya9065
    @ashankondadeniya9065 4 ปีที่แล้ว

    we are prisoner in our fucking culture.You are trying to understand it for us...Splendid! man...

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +7

    පාට්නර් කෙනෙක් ඕන වෙලාවට රෙන්ට් එකට ගන්නවා හරිම සරලයි 😂😂😂

  • @channelitalia4281
    @channelitalia4281 4 ปีที่แล้ว

    💯💯

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @udeshikakumara1032
    @udeshikakumara1032 4 ปีที่แล้ว +1

    කුජ ලබ්බවල් 😂😂

  • @recommended2
    @recommended2 4 ปีที่แล้ว

    උබ බෝපෙ කොපිකරානෙ

  • @vihangashenith7423
    @vihangashenith7423 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilumsadeep5064
    @dilumsadeep5064 4 ปีที่แล้ว

    awesome video

  • @donnadeesha7473
    @donnadeesha7473 4 ปีที่แล้ว

    ❤️