නවසීලන්තයට යමු || Colombo (CMB) to Auckland (AKL) || SRI Lanka to New Zealand || SQ 469 || SQ 281

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • SQ 469 - Colombo to Singapore
    04h 00m (Non stop)
    SQ 281 - Singapore to Auckland
    09h 50m (Non Stop)

ความคิดเห็น • 83

  • @madushasiriwardana7376
    @madushasiriwardana7376 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය .
    තව ටිකක් විස්තර කරා නම් හොදයි.......
    හොය හොය හිටිය විඩියෝ එකක්.......
    පලවෙනි පාරට එන කෙනෙකුට ගොඩක් වටිනවා🙏

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය 😍

  • @achinichathundiya9354
    @achinichathundiya9354 ปีที่แล้ว +1

    Maru habai නිර්මාණාත්මක kama thawa thibbanam hodai ...hodata kara enjoi

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      බොහොම ස්තූතී ඔබේ අදහසට.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    nice video ekak

  • @hasheemrisha148
    @hasheemrisha148 3 หลายเดือนก่อน +1

    සින්ගප්පුර් හරහා ඔක්ලනඩ් යනකොට ටරාන්සිට් එකට විසා ගන්න ඔනේද අපි

    • @lifewithgimit1
      @lifewithgimit1  3 หลายเดือนก่อน

      ඕනේ නෑ....

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074 11 หลายเดือนก่อน +1

    Vedio eka very interesting .thank you akki.mechanic job offer ekak gane kohomada kiyala kiyana niwziland walata .Thank you very much akki

    • @lifewithgimit1
      @lifewithgimit1  11 หลายเดือนก่อน

      Thank you reply ekata...💗 indeed, seek , trademe wage sites wala balanna hugak aya ehema thami hoyaganne...

  • @ShanMathotage
    @ShanMathotage ปีที่แล้ว +1

    Good one 👍

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 ปีที่แล้ว

    Infomative and nice video ❤

  • @channeln756
    @channeln756 9 หลายเดือนก่อน +1

    ♥️

  • @lasanthasarojani115
    @lasanthasarojani115 ปีที่แล้ว +6

    නිව්සීලන්ඩ් වලට දරුවොත් එක්ක පදින්චියට යන්න ක්‍රම වේදයක් හරිපාරෙන්ම යන්න දන්නවනම් කියන්න දරුවො තුන් දෙනාම තාම පාසැල් යනවා. ලොකු උදව්වක්.💐

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว +2

      ඔයා skill worker කෙනෙක් නම් එක තමයි හුගක්ම ලේසි. Immigration new zealand කියල ගහල immigration site එකෙන් බලාගන්න පුලුවන්.
      1) ඔයා ලංකාවෙ මොනවද කරන ජොබ් එක?
      2) Digree එකක් තියේද මොකක්ද තියන Digree එක ?
      3) Job Experience කොපමන තියද කියල කිව්වොත්
      විස්තර ටිකක් හොයල කියන්න පුලුවන් . 🙂

    • @hashansanjaya366
      @hashansanjaya366 ปีที่แล้ว +1

      @@lifewithgimit1 skill worker enakota new zealand welata s.l.b.f eke biuro eka keeaganna onad?

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว +1

      @@hashansanjaya366
      ඔව් visa එකේ company එකක නමක්. වැදිල තියනවන්ම් Register වෙන්න ඔන කියල කිව්වා.

    • @hashansanjaya366
      @hashansanjaya366 ปีที่แล้ว

      @@lifewithgimit1 monwad ona documents register wenna?

    • @Dhananjaya_Ekanayaka
      @Dhananjaya_Ekanayaka 11 หลายเดือนก่อน +1

      ​@@lifewithgimit1Web Developer කරන කෙනෙක් Web Development Diploma එකක් කරලා එන්න පුලුවන්ද NZ වලට Degree එකක් නැතිව, නැත්නම් NZ වල Degree එකක් කරන ගමන් part time job කරන්න පුළුවන්ද?

  • @neethahapushpakumari6978
    @neethahapushpakumari6978 ปีที่แล้ว +2

    පිටේ එල්ලන් යන බැග් එකේ වෙන මුකුත් ගෙනියන්න බැරිද ලැප් එක විතරයි ද ලියකියවිලි වගේ දේවල් ඒක එච්චර බලන්නේ නෑ නේද

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      Ow lap eka witharak nemei. Documents,camera, phone chargers ewagema onenan adun unath dagena yanna puluwn ☺️ habai bag eka godak lokui barai wage penunoth eyala check karanna ida thiyenawa. Ethakota bara adu karanna wenna puluwn

  • @user-cd7ym8zx7u
    @user-cd7ym8zx7u 9 หลายเดือนก่อน +1

    Singapore walin main lagged eka kelinma danawada anith flight ekata eyalama?

    • @lifewithgimit1
      @lifewithgimit1  9 หลายเดือนก่อน

      Combine flight එකක් නම් කෙලින්ම මාරු වෙනවා..කොහොම වුනත් ඔයාට ඒක lankawen checking වෙනකොට එතඉන්න ඔයාගේ luggage බාරදෙන කෙනාගෙන් අහන්න එතකොට හරි...

  • @chenuperera13
    @chenuperera13 9 หลายเดือนก่อน +1

    Akka mn student kenek bachelor ekt enne new zealand hodaid nthnm australia wge hodida mn dan apply krn hithan inne new zealand awlk nthi wei neda akke

    • @lifewithgimit1
      @lifewithgimit1  9 หลายเดือนก่อน +1

      New zealand එක්ක බලනකොටනම් Australia හොදයි..නමුත් ඉස්සරහ new zealand වල rules ටිකක් අඩුවෙන්න පුලුවන් මොකද new zealand citizen අයත් හුගක් australia වලට move වෙනවා... දැන් තියන තත්වේ අනුව Australia හොදයි...
      ඒත් ඉතින් New Zealand නුත් වරදක් නෑ..ටිකක් වියදම වැඩී..

  • @Titi-je3ff
    @Titi-je3ff ปีที่แล้ว

    Thanks dear

  • @sujeewapriyadarshani7093
    @sujeewapriyadarshani7093 ปีที่แล้ว +1

    I'm a registered nurse in Sri Lanka with 12 years experience.can I apply as a care giver in NZ?& Wts the pathway??

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      Yes, google search for new zealand greenlist.

  • @chamodimadhuka420
    @chamodimadhuka420 ปีที่แล้ว +2

    Thank you very much for sharing your experience. Can I know a good agency for work visa?

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      We cannot recommend a agency from sri lanka. It's better to apply by yourself or through immigration lawyer. You search indeed, seek to find a job offer

    • @chamodimadhuka420
      @chamodimadhuka420 ปีที่แล้ว

      @@lifewithgimit1 thank you

  • @kasunmadushan1058
    @kasunmadushan1058 ปีที่แล้ว +1

    ❤❤

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Kohomada ticket book kale kiyannako

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      ලංකාවේ ටිකට් බුක් කරන ඒජන්සියකින්

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว +1

    Terminal3 ekema gate A2,A3 thiyanawada

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      ow terminal 3 ekata giyama ethana airport eke instructions dila thiyenawa gate A2 A3 hoyaganna.

  • @manishirajithonline9558
    @manishirajithonline9558 ปีที่แล้ว +1

    SL to NZ kelinma enna flight ekak tynawada? E mokakda?

  • @IPH94
    @IPH94 ปีที่แล้ว +1

    Baggage wala bara 1kg wage wedi unoth ewa ain krnna kiynwda?

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      1kg එකට වැඩියෙන් ගානක් දීල ගෙනියන්න පුලුවන්. එහම් දෙනවට වඩා ලාබයි නියම බර හදන් යන එක

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 ปีที่แล้ว +1

    Software engineering digree eka karana gaman inne.job ekak hoyala denna puluwanda 🙏

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว +1

      Digree එකෙන් job වලට එන්න බැහැ කෙලිනම. එක්කෝ Masters වලට එන්න වෙනවා.නැතිනම් Experience වලුන් එන්න වෙනවා.

  • @EduacademySL
    @EduacademySL 11 หลายเดือนก่อน +1

    අනේ මට ලොකු උදව්වක් කරන්න පුළුවන් වෙයිද ???
    මම දැනට උසස් පෙළ කරන කෙනෙක් ... මට රැකියාවට උසස් පෙළින් පස්සේ හරි එනවා නම් කොහොමද එන එක හොඳ ??? කැම්පස් ගිහින් එන එක ද නැත්නම් මොකුත් කෝස් එකක් කරලා එන එක ද හොඳ ...
    PR ගන්න බලාගෙන තමයි එන්න හිතන් ඉන්නේ ...sponsored job එකක් හොයාගන්න පුළුවන් වෙයිද , මොකද ලොකුවට වියදම් කරන්න විදිහක් නෑ මට ...😢
    මට පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන් ද ???

    • @lifewithgimit1
      @lifewithgimit1  11 หลายเดือนก่อน

      Al වලින් job ,වලට එන්න අමරුයි මොකද.. Experience ඉල්ල්නවා..
      ඔයා Campus ගිහින් එනවනම්... Masters වලට එන්න පුලුවන්...
      එහෙම නැත්තන් ඔයාට ලංකාවෙ campus එකක course එකක් නොකර කෙලින්ම new zealand or canada or ඔයාට ඔන රටක Sturdy කරන්න යන්න පුලුවන්...
      මම නම් හිතන්නේ ඔයාට පුලුවන්නම්..ලංකාවෙ course කරලා තා අවුරුදු ගානක් යවන්නේ නැතිව digree එකක්ට..ඔයාට ඔන රටකට යන එක තමා කරන්න තියෙන්නේ.....ඒකෙන් ඔයාට කාලය ඉතුරු කරගන්නපුලුවන්...
      ඒ වගේම හැම අවුරුද්දේම october වල greencard lottery එක එනවා ඒකත් ඔය ඔය try කරන ගමන් දාන්න. එකෙන් කියන්ම usa pr හම්බෙන්නේ...ඒකෙ vedios අපි දානවා.ටිකක් දාල ඇති ඒව බලන්න...

    • @EduacademySL
      @EduacademySL 11 หลายเดือนก่อน +1

      @@lifewithgimit1
      ඔව් නේද ???
      මම වාණිජ උසස් පෙළ කරලා , උසස් පෙළ ඉවර උන ගමන් chef course එකක් කරන්න තමයි දැන් හිතන් ඉන්නේ ...
      Chef කෙනෙක්ට NZ job opportunity තියෙනවා නේද ...
      කොහොම හරි ඉක්මනින් රටකට යන්න තමයි බලන්නේ ...😔

    • @lifewithgimit1
      @lifewithgimit1  11 หลายเดือนก่อน

      ලංකාවේ chef course එකක් කරලා.ඔයාට nz වගේ රටකට ගිහින් job කරන්නම් බොහෝවිට Experience ඉල්ලනව අවම 2year වත්, dubai වගේනම් ගිහින් Experience හදාගෙන nz යන්න පුලුවන්, එහෙමත් නැතිනම් ලංකාවෙ වැඩකරල Experience හදාගෙන යන්නත් පුලුවන්..ඒ process එකට ඉතින් ඔයාට al ඉවර වෙලා course එකඉවර කරලා ඉට පස්සෙ 2year experience හදන් එන්න ගියාම කාලයක් යනවා..හොදම දේ පුලුවන්නම් al පස්සේ..ඉගනගන්නම යන්න බලන්න.ලංකාවෙ course එක නොකර..එක තමයි මගේ අදහස.

    • @anomawickramasinghe36
      @anomawickramasinghe36 4 หลายเดือนก่อน

      9l​@@lifewithgimit1

  • @wasanthakumara26
    @wasanthakumara26 ปีที่แล้ว +1

    Me dawaswala ticket price kohomada ekkenakuta

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      Ape flight eka singapore airlines. Apita ekkenekta 635000k giya. Thawa flight warga tiyanawa
      Oyata ona price eka balaganna e e airlines wala web site eken puluwn.
      Ex: singapore airlines wala price balaganna
      www.singaporeair.com/en_UK/plan-and-book/your-booking/searchFlight/

  • @thilininadeera4677
    @thilininadeera4677 ปีที่แล้ว +1

    Oyalata buro chargers gewanna une nedda

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      මගේ visa එක open visa එකක් නිසා. ඕන වුනේ නෑහැ .නමුත් visa එකේ company එකක නමක්. වැදිල තියනවන්ම් Register වෙන්න ඔන කියල කිව්වා.

  • @hemaliesenevirathna3775
    @hemaliesenevirathna3775 ปีที่แล้ว +1

    New Zealand වලට පවුල සමඟ පදිංචියට එන්න උදව් කරන්න පුළුවන් ද? මහත්තයා අවු 52 අවුරුදු 20ක් construction project engineer experience තිබෙන පේරාදෙණිය ඉංජිනේරු උපාධිය ලබා ගත් කෙනෙක්. මම දැන් අවු 44 house wife නමුත් sweeden fojo ජනමාධ්‍ය ඩිප්ලෝමා එකක් තියෙනවා. චිත්‍ර පුළුවන්.cartoonist කෙනෙක් විදියට වැඩ කරලා තිබෙනවා.දුව අවුරුදු 12. English Medium ඉගෙන ගන්නේ. එන්න පුළුවන් විස්තරයක් දෙන්න පුළුවන් ද? ලොකු උදවුවක්.තෙරුවන් සරණයි 🙏

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-occupations
      මේ immigration site එකේ තියන්ව විස්තර Experience තියන නිසා pr එකට එන්න පුලුවන් වෙයි. වයස වැඩි එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් try කරල බලන්න. Experience වලින් green list එකේ තියන එකකට එන්න පුලුවන්නම් ලංකාවෙ ඉදන්ම Residence එන්න පුලුවන්.
      වයස ප්‍රශ්නයක් වෙනවන්ම්. දුවට Digree එකක් කරන්න එන්න පුලුවන්.
      එහෙම කරන්වන්ම් immigration lawyer කෙනෙක් හරහා apply කරල එන්න පුලුවන්.

  • @imashaudari3161
    @imashaudari3161 ปีที่แล้ว +1

    Faram work walata kohomada anne

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      dairy farming nam.
      Agriculture digree or diplomawak
      Hari farming course ekak karala tiyenne one
      2 years experience one EPF ETF සමග Register wuna farm ekaka wada karala.

  • @ruchiranimesh9672
    @ruchiranimesh9672 ปีที่แล้ว +1

    SL to AUS
    AUS to NZ flight ndd?

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      තියනවා ඒකට Australia වෙන් Transit visa එකක් ගන්න ඔන. ඒක ලංකාවේ pasport තියන අයට දෙන්නේ නෑ... Nz pasport එකක් නම් තියෙන්නේ පුලුවං.

  • @mayuvish5672
    @mayuvish5672 ปีที่แล้ว +1

    Me and my husband come in soon 😚💝

  • @kapilakapila1155
    @kapilakapila1155 ปีที่แล้ว +1

    නියමයි ටිකක් විස්තර කියනවා
    අඩුයි.......

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      Thanks ඔයාගේ comment එක ගොඩක් වටිනවා ඊගාව වීඩියෝ වලදි තා විස්තර කරන්නම්

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 ปีที่แล้ว +1

    Care giver jobs thiyanawada

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      ඔව් තියන්වා. Experience තියන්වනම්
      new zealand green list කියල Google එකේ ගහන්න විස්තර දැනගන්න පුලුවන්

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว +1

    Mamath yanna asama rata...

  • @TechVevo
    @TechVevo ปีที่แล้ว +1

    Degree nathuwa experience eken witarak yanna barida? Mata 12 years experience tiyanawa IT walin

    • @lifewithgimit1
      @lifewithgimit1  ปีที่แล้ว

      Puluwan. Namuth job offer ekak hoyaganna.
      Samahara site hema tiyanwa job offer dena
      Ex
      nz.indeed.com/m/

    • @TechVevo
      @TechVevo ปีที่แล้ว

      Thanks lot

  • @travel_Eka708
    @travel_Eka708 ปีที่แล้ว

    Student visada giye 🙄

  • @shashitasandipa3944
    @shashitasandipa3944 11 หลายเดือนก่อน +1

    Ane ticket aran denna puluwanda ❤😊

    • @lifewithgimit1
      @lifewithgimit1  11 หลายเดือนก่อน

      සොරී..අපි tickets කරන්නේ නෑනේ..ඔයාලට තනියෙන් දාගන්න බැරිනම්.ලංකාවේ ටිකට් කරන අය ඉන්නව හුගක් එහෙම අයගේ number හොයල දෙන්නම්....

  • @sameerafernando8070
    @sameerafernando8070 ปีที่แล้ว +1

    Onna subscribe keruwo