Make A Gratitude Jar For 2025 | How to Scripting |හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @Dinanawishwaya
    @Dinanawishwaya  23 วันที่ผ่านมา +2

    2025 ජීවිතේ දිනන ගමනක් යන්න ඕන අය දිනන විශ්වය whatsapp channel එකට join වෙන්න මේ ලින්ක් එකෙන්
    👇
    whatsapp.com/channel/0029Vb07ki28aKvFQA0WRd1p

  • @breth-vlogs
    @breth-vlogs 23 วันที่ผ่านมา

    ❤❤

  • @SiWoo-01
    @SiWoo-01 23 วันที่ผ่านมา

  • @asankaprageeth9860
    @asankaprageeth9860 22 วันที่ผ่านมา

    නියමයි අක්කී 😍😍😍

    • @Dinanawishwaya
      @Dinanawishwaya  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි නංගි.සුභම සුභ දවසක් වේවා...!!!

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 23 วันที่ผ่านมา

    ❤❤❤සුභ දවසක්.දිනන විශ්වය මගේ ජිවිතේට ලොකු වෙනසක් වුනා.ස්තුති මිස් ඔයාට.ගොඩක් ආදරෙයි.මම මැජික් දින 28ම කරා.මට දැන් 2024 වර්ෂය ගෙවුන විදිය හරිම වෙනස්.ස්තුති මිස් අනේක වාරයක්.🎉🎉🎉🎉2025 සුභ නව වසරක් වේවා.❤❤❤❤❤❤❤❤❤❤ දිනන විශ්වය නාලිකාවේ සැමටත් මිස් ඔයාටත්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Dinanawishwaya
      @Dinanawishwaya  21 วันที่ผ่านมา

      ස්තූතියි දිනන විශ්වයේ කළණ මිතුරිය .දිනන විශ්වයේ පවුලට ඔබ ලොකු ආශිර්වාදයක් .විශේශයෙන්ම මට ඔබ ලොකු motivation එකක් .හැමෝටම කෙනෙක්ට හිත සැනසෙන දේවල් කියන්න බෑ.කෙනෙක්ගෙ හිතක් සතුටු කරන වචන දෙන්න බැහැ.ඔබ එදත් අදත් දිනන විශ්වයට දුන්නෙ සතුට,ආශිර්වාද .ඔබතුමියගේ හැම කටයුත්තක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා..!!! ගොඩාක් ස්තූතියි .මේ විශ්වයේ හිත හොඳ සුවඳ මිනිස් මලක්.විශ්වයට හොඳ දේවල් දෙද්දි විශ්වය ඔබට ඊට වඩා හොඳ දේවල් දෙනවා.ඉතින් 2024 හමුවුණු ආදරණීය මිතුරිය ඔබට ගොඩාක්ම ස්තූතියි .2025 ජයග්‍රහණයේ වසරට ඔබට සුභ පැතුම්.❤️❤️❤️ දිනන විශ්වය නිරතුරුව ඔබ සමඟ ❤️❤️❤️

  • @nadeeishanka1992
    @nadeeishanka1992 20 วันที่ผ่านมา

    🎉Thanks❤

    • @Dinanawishwaya
      @Dinanawishwaya  18 วันที่ผ่านมา

      ස්තූතියි ඔයාට. සතුට ,සෞභාග්‍යය ,ජයග්‍රහණය පුරුණු සුභම සුභ අවුරුද්දක් වේවා...!!! ❤️❤️

  • @sandamaliwijethilaka2087
    @sandamaliwijethilaka2087 21 วันที่ผ่านมา

    අනේ කියන්නකෝ

  • @sandamaliwijethilaka2087
    @sandamaliwijethilaka2087 21 วันที่ผ่านมา

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා . එතකොට අපි එක දෙයක් ලැබෙනකන් ඒ දේමද අපි ලියන්න ඔනේ

    • @Dinanawishwaya
      @Dinanawishwaya  21 วันที่ผ่านมา

      ස්තූතියි .මාසයක් එක දිගට ලියන්න.ඊටපස්සෙ ලියන්නවත් කියවන්න වත් යන්න එපා.ඒ දේවලි අමතක කරලා දාන්න.ඉක්මනින්ම ඔයා හිතන දේවල් ලැබේවි. දියුණුවෙන් දියුණුවට පත්වේවා..!!! ඔ⁣යාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨවේවා ...!!!

    • @sandamaliwijethilaka2087
      @sandamaliwijethilaka2087 21 วันที่ผ่านมา

      ස්තුතියි