🔴NEWS ALERT🚨 උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @Kavishkamadhushan-z1i
    @Kavishkamadhushan-z1i 12 ชั่วโมงที่ผ่านมา +27

    ලගම ඇති විබාග මද්‍යස්තානයට යන්නත් වැස්සෙ යන්න එපැයි ඉතින් 😢😢

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +9

    විභාග කොමසාරිස් ඇතුලු ලමයින්ගේ ඉල්ලීම් කුනු බක්කියට දැමූ අයට සාප වේවා😢😢😢😢

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +10

    ලගම ඇති එකට ගිහිල්ලා ගුරුවරුන්ගේ ඔලුව උඩ ඉදන් ද ලියන්නෙ..🤣🤣🤣..හෝල් වෙන් කරලා තියෙන්නෙ ලමයි ගානට...😢😢.බොරු මරිසි එපා අනේ😢🙏🙏🙏....තවත්😞

  • @srilankan8456
    @srilankan8456 55 นาทีที่ผ่านมา +2

    මොඩ katha.. Admission එක නැහැ, එ තැන් වලට කඩා පනින්න පුළුවන් ද කිසිම සුදානම ක් නැතුව???
    දැන් Exam කල් දාලා, අපේ ජීවිත එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ 🤔⁉️

  • @Subh-j7t
    @Subh-j7t 12 ชั่วโมงที่ผ่านมา +19

    ඉතින් ලගම තියන එක කලින්ම දුන්නනම් ඉවරනෙ රෙද්ද..

    • @MohaBaaBro
      @MohaBaaBro 12 ชั่วโมงที่ผ่านมา +1

      Neha pasal ayadum karuwantandenna oya school eka, ho ita awata athi madyasthanayaka thamai kalin denne .....

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +5

    රත්නපුරේ ලමයි පව්..ගෙවල් යටවෙලා...ජාතික විභාගයක් කිව්වට ඒ ලමයි ට සාදාරනෙ මොකක්ද ?😢

  • @adesilva3576
    @adesilva3576 11 ชั่วโมงที่ผ่านมา +12

    Me sre a/l liyana ewuntw wena ekma asadarane me wassa nisa wenne..gewal yata unma padm krnna ba.current na.ehema lamainta sadarnayak wenn ona

  • @SadAsela-jr4yw
    @SadAsela-jr4yw 2 ชั่วโมงที่ผ่านมา +1

    Biologi paper ekath iwara unama da oka kiyanne😢😢😢

  • @kumarasamantharuwan4965
    @kumarasamantharuwan4965 12 ชั่วโมงที่ผ่านมา +5

    Sign karana admission eka aai apita dunne na
    Eka nathuwa liyanna baneda

  • @Herath-y7r
    @Herath-y7r 12 ชั่วโมงที่ผ่านมา +15

    Ai appa me wassa tikak adu wenkn meka kal danna bari mama exam liyanna yanna oni bus eke 😢 yanknuth themenawa 😢enkanuth themenawa ane ledak hadunoth oyala wagkimak gannawada 😢ai oyalata theren naththe e madiwata liyana panthi kamara themenawa

    • @5k140
      @5k140 6 ชั่วโมงที่ผ่านมา

      apith wasse gihin thama exam liwwe.boruwa danne nathuwa gihin liyapan

    • @slmicro3857
      @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา

      @@5k140 ඔයාලත් කරා කියලා..ඒ ලමයින්ට කලිමුත් තියෙන්නෙ විභාගේ දින 74 ක්....

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +6

    තීරන ගන්න ඕන වෙලාවේ ගන් නැතුව දැණ් ඇග බේරගන්න හදන විභාග කොමසාරිස්.😂😂....දේශපාලුවොන්ට වඩා අන්තයි මේයාල🤑🤑🤑

  • @Herath-y7r
    @Herath-y7r 12 ชั่วโมงที่ผ่านมา +10

    On nathi dewalata nan madya unath katha karanawa me wage dekata kisima kenek na 😢

  • @chmod_x3343
    @chmod_x3343 10 ชั่วโมงที่ผ่านมา +3

    Wahinwa pgooo hodtma

  • @thakshiwickrama165
    @thakshiwickrama165 11 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +1

    විභාග කොමසාරිස් සාපයක්

  • @kaveesha3213
    @kaveesha3213 11 ชั่วโมงที่ผ่านมา

    Admission eka gaththane

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 3 ชั่วโมงที่ผ่านมา

    Wesse pdam krnn bh leda wenaw 😑

  • @lasanthiperera2095
    @lasanthiperera2095 10 ชั่วโมงที่ผ่านมา

    Dan oka cancel karapan.apita yanna baha.parawal yatawela.gewal yatawela.

  • @evoxha561
    @evoxha561 10 ชั่วโมงที่ผ่านมา +3

    me maha gon kariyek,lgma ekt yanne khmd parawl yata unama

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 3 ชั่วโมงที่ผ่านมา

    Phone wala recording ekkwt blnn bh class wala wahina welawt 😑👍

  • @samangunawardana3451
    @samangunawardana3451 3 ชั่วโมงที่ผ่านมา

    Asadarnet lkwela lgm ekt tma ynn wenne first shy lmiynt

  • @shehanpahan4113
    @shehanpahan4113 5 ชั่วโมงที่ผ่านมา +2

    muta gahala pannana one ranilge ya
    luwekdha

  • @මධූෂ්
    @මධූෂ් 11 ชั่วโมงที่ผ่านมา +1

    1911t gattam ehen kiynw mehem krnn b kiyla. Ape parawal kadila, mu kiynw kalin yanna kiyla. Kalin yanne mona lokend. Ai terum ganna bri kiyn deyak. Yann widihk n para kdil qwm kohom hri yannalu. Wena parawaluth na. Laga sclet giyoth exm reslt awl weilu. Eka ekkena ek ek ew kiynne

  • @lasanthiperera2095
    @lasanthiperera2095 10 ชั่วโมงที่ผ่านมา

    Lagama ekata yanawa tiya gewaluth yatawela.

  • @RenukaMalkanthi-n1k
    @RenukaMalkanthi-n1k 9 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුවට වැස්ස නව්ත්තන්න පුලුවන්ද

    • @slmicro3857
      @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา

      ඉල්ලිම් වලට ඇඃඋම්කන් දෙන්න තිබ්බා...ඕන දේ කලේ නැ