S newei malli ubata C ekak loweth ganda puluwan😂 giya para pure paper eka hamanuna mata. Lakunu 400 thiyenda athi max. Eth applied eken 800k witara liwwa😎 C ekak awa cudda eka B ekkatama kittu wenda athi kiyala kiwwa sir
Mata pure paper eke 150-200 athara wage aththe mulin wada nokarapu nisa 🥺😢 applied ekata mahansi wela wada tika karagattoth S ekak daganna puluwan weida?
Main Revision channel
t.me/CMwithMN_24
Sir Gampaha class 1k patan gannako.ekata loku hethuwak thiyenwa.pls sir
සර් 2025 රිවිශන් ඔන්ලයින් නැද්ද
යකෝ😂...applied කෙටිප්‍රශ්න නයිට් එක බලන්න යූ ටියුබ් ආවම උඩම සෙට් උනේ මේ වීඩියෝ එක.මන් හිතුවෙ ගිය අවුරුද්දක කල් දාපු එකක්වත් කියල.දෙයියො බැලුව වගේ😂❤
අයියෝ ලිවුවනම් ඉවරයි 🥲.. කමක් නෑ වැඩ කරපු ලමයි rank up කරන්න තව වැඩ කරන්න... අතඇරපු අය දැන් වැඩ කරන්න ❤️😗 පරිස්සමෙන් ඉන්න හැමෝම 😇💨
බලෙන්ම pure ලියවන්න යවපු මම.eassy 4 1/2 විතරයි කරෙ😂😂
@RashmikaLakshan-op3bp 65 thiyanawane ehenam 🙂. Madi tika applied eken allano
😢😢😢
ලිව්වනම් ඉවරයි කියන්නෙ මෙ පාර ලිව්වෙ නැද්ද
@@AnuraBandara-fv5yc හෙට තිබ්බනම් හරි කියලා කිව්වේ
සුනාමිය ආවා.
මේක තමා ජීවිතේ හැරවුම් ලක්ෂය. ❤
f'(x) = 0
මහින්ද මහත්තයාගෙ*
පට්ටම චාන්ස් එකක් .මට pure එකට වෙලාවත් මදි උනා.🫠.මේක ගොඩදාගන්න උනන්දුව තියෙන උන්ට මරු මේ කාලය❤️🔥.අනිවා ගේමක් ගහනව.🎉🙏.වැඩ කරගෙන පරිස්සමට ඉන්න හැමොම 🌝
Sir කිව්වා සුනාමිය ආව sir 🫠
Eka thama 😂
😂
😅😅
Oww😌😂
Ow😂😂
සර් දැනගෙන ඉදලා තියෙන්නෙ 🌝 සුනාමිය ආවා
😂😂 සිරාවටම
ammtsiri sirwt
ඔව් කලින් වීඩියෝ එකක කිවුවනේ සර් ම.....
sira
Moked kiwwee @@Jinani200
Pure එක අවුල ගියා මට .ඒක ලේසී .ඒත් හරියට වැඩ නොකරපු නිසා කරගන්න බැරි උනා. ලකුනු 350 ක් විතර ඇත්තේ මේකම පට්ටම chance එකක් applied එක හොදට කරොත් මට s එකකට අදින්න පුලුවන් වෙයිද. 😢
Matath e thathwema thama 😒 dn oyata lakun 18 k thiyene thawa 50 ehemmamayi habayi 🌝
Ow aniwa hodt krmu . Eka ekaa kiyna katha ahala oluva aul krgnne nathuva wada krpn
S newey Awm B ekkt adinn puluwn gmk ghmu uprim A ekkt❤️
Aniwaren bro aniwaren
S newei malli ubata C ekak loweth ganda puluwan😂 giya para pure paper eka hamanuna mata. Lakunu 400 thiyenda athi max. Eth applied eken 800k witara liwwa😎 C ekak awa cudda eka B ekkatama kittu wenda athi kiyala kiwwa sir
අම්මෝ පට්ට.....තව පොඩ්ඩෙන් මන් හෙට විභාගෙ ලියන්න යනව....applied වලට ලේස්ති වෙවී ඉඳියෙ
Sirge දාන විඩියෝස් බල බල හිටියේ.ඒකට Thank you sir තව දෙයක් sir අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද බලන්නකෝ මේ මොහෙතෙත් උනත් sir විඩියෝස් එකක් කරලා අපිට ලකුණක් වැඩි කරන්නනේ උත්සහ කරන්නේ. පින් sir ❤️🙏
Maths එක්ක ict කරන අපිටයි කෙල උනේ
සර් plan එකක් දෙන්නකො🥺
Physics වලින් පස්සෙ දවස් 10 ක් තිබ්බ නිසා මාසෙක විතර ඉදන් ict බැලුවේත් නැ 😢
Ado same
Same bn meh deka iwara karala it karann idiye
same
Attk 🥲
Ict kawadda thiyenne
Applied කමු 😁 දැන් අනිත් දෙකට මහන්සි වෙමු
සර් කිව්ව සුනාමිය නේද මේ ආවෙ😁බොරුවටනේ applied paper එක ගැන බය උනේ😓
😂
දෝණී ... පේපර් හොදින් ලියන්න ඕනා හොදේ...ආදරෙයී....
සර් කිව්ව සුනාමිය ආවා එහෙනම් ඒත් නිදියන බලන එක නවත්තන්නේ නැතුව දවසට එක ගානේ හරි දාමුද 😌❤️
Maths එක්ක IT කරන අයට මොනවා හරි advices ටිකක් දෙන්නකෝ sir? 🥹😞
Apiwa amatakai🥹
Ane ow sir apiwa amathaka karanna epa
Tnx සර් ඔළුව හැදුවට😢❤
Sir මේ නිදාගෙන බලන සීරීස් එක නවත්තන්න එපා හරිද ඒ ටික දාන්න අපිට 🫶
Thank you sir dena gammata 😍😍❤❤🔥🔥
Sirge clzwath enne nathuwa Anthimta karapu free wada tiken loku wadak gaththa❤❤
ICT කරන අපිට exam ඉවර වෙන්නෙ 16 සර් p6 පේපරේ ඉවර වෙලා තියන දවස් 10න් IT බලගෙන ගේමක් ගහන්න හිටියේ ඒත් මේ උන වැඩෙන් අර subj දෙකත් ඔලුවෙ තියගෙන IT බලන්නෙ කොහොමද? හරි කොහොමහරි බැලුව කියමුකො 16 IT ඉවර උනහම අපිට තියේන්නෙ දවස් 4 හරිම අගෙයි 😔
Aadarei neranjan sir ❤
gammak suddah
outro eka maru 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
මොනා වුණත් සර්ට අනාවැකි කියන්න පුළුවන් නෙ..ඇත්ත කියන්න සර් සර් නේද මේ විපත ඇති කළෙ..😁🤭
සර් මාසෙකට වැඩිය it කරල නෑ p6 ඉවරකරල දවස් 10 න් it කරන්න හිටියෙ. ඒ කාලෙ ඇතුලත කරගන්න පුලුවන් කියලත් sure. ඒත් දැන් වෙලා තියෙන විදියට applied , p6 බර අන්තිමට තියාගෙන it කරන්නෙ කොහොමද.
ou sir kohomada kranne...epa venava...maths krana okkkoma eun chemistry kranne nahane
math hitiye ohom krnd
@@user-pf7gp9bo7l ov bn whutta
😢ado math ehemai hitiye ravindu sirge video set eka balanna hitiye
Ado mth awula oya seen ekamai bn
මේ පණිවිඩේ දැනගන්නකොට සර්ගෙ බෝ අංකනය video එක බල බල හිටියෙ ❤
සරල අනුවර්තීය බල බල හිටියේ 😂
Math 😴
Ado math bo ankanaya 😂 ada nightak gahanna hitiye 😂
@@heshanthiwanka5211 එක ලේ 😂
වාසී 😁👍
Eee unt dunn sup ekt adrei sir ❤😘
sir Maths කරන ඔක්කොමලා chemistry කරන්නෙ නෑනේ... IT කරන පිරිසකුත් ඉන්නවා....maths physics ඉවර වෙලා IT වලට තියෙන දවස් 10න් තමා IT වලට ගේමක් ගහන්න හිටියේ....physics , applied බර තියාගෙන කොහොමද කරන්නෙ IT? අපි ගැනත් හිතුවොත් හොදයි නේද? time table එකේ තියෙන විදියටම සෙනසුරාදා ඉදන් continue කරානං මොකද ඉස්සරහට? කරගෙන ගියපු ගැම්මත් බහිනව දැං....කවුරුත් කතා කරන්නෙ නෑනෙ මේ ගැන....
Aniwaryen 🥲🥲🥲
Ow
සර් කැමරාව සෙට් කරම්මද ඉන්නෙ හ්න ස්පිඩ් විඩියො දානවනෙ
නිව්ස් කියල.අනිත් පැහ්තට විඩියො එක ❤
ආදරෙයි සර්..💯💥
Ayyoo 3 shy nisa shy ekh skip karpu mama...applied awl nisa skip kre shik ❤😢
ඒක හිතන්නෙපා අයියෙ ලබන අවුරුද්දෙ සුපිරියටම කරන්න ❤️
Math ehemaii🥺🥺
Math bn 😢
කවුරු මොනවා කිවත් හැමදෙම වෙන්නෙ හොදට..එක නිසා දැන් දුක් වෙලා වැඩක් නෑ..ඉලග පාර අල්ලමු අයේ නෑ මොරටු යන්නම....
Ilaga para uparimenma krnn
Respect 💪 ayye💓
Thank you sir 🔥❤️✊
Ee wachana tika mara watinawa sirr....❤❤❤❤
Thanks sir💜🙏
W content ❤
Mn kare sirge video tika balala ..අවකලනය ශේශ ප්‍රමේය ..බහුපව ..න්‍ර්‍යාස .බින්න බාග කැල්ල .ඔය ටික විතටයි පෙපර් එකටම කරෙ c ekk daganna bari weid 😢❤
Thank you sir 😊❤
Applied eka amaru wei kiyl bayen hitapu mn😁👍
ඔයානම් දෙයියෙක් සර් ❤
Sir kawada hr lankawe maths leading teacher wenw 100%sure😍😍
sir me wenaklma unu mhansiyt nm godak pin sir ❤wenne hamadeykma hodatane hamoma amrui kiylne kiwe applied eka lesi krgena hodtm krnn puluwn ❤🔥adrey sir hamawelwkma apith ekkama innawata⚡
Ane thank you sir
Ict කරන අපිට තමා කෙල වෙන්නෙ physics ලියලා දවස් 9ක් තිබ්බ නිසා ict මොකුත් කලේ නෑ 😢😢
සුනාමි ආවා🤗
මේක හම්බුන වරමක් ❤
Sirge Nidagena Bala Bala iddi Me News eka Awe 😂💔🥹
හරි හරි දැන් physics බලාගනිල්ලා . ඊටපස්සේ 9 වෙනිදයින් පස්සේ syllabus එකම නිදාගෙන බලන්න ලෑස්තිවෙයල්ලා 😂
jaya weewaaaa
සුනාමිය ආවා 🎉
😂🌬️
Kiwwoth kiww😂
Me wenakn dunn sup ekt thank you sir❤❤️
Gammak allamu sir
Sarala anuwarthiya aya parak karamu sir
සුනාමිය ආව සර්
Patta adarei sir❤❤❤
සුනාමිය ආවා❤❤❤❤
Adareyi sir❤️❤️
Ane thank you sir 🙏❤
වාසී වාසී😂❤
එපා වෙනවා මෙහෙම උනහම 😢
සර් දේවාලයක් දැම්මනම් නැගලම යයි වැඩේ
සුනාමිය ආවා
සර් අද හවස දාන්න හිටපු වීඩියෝ වලට බාගෙට මැරිල මැරිල ඉන්නෙ ඔය..
😌💚
❤🔥
මොකක්ද බං ඒ සුනාමි කතාව??
සුනාමිය ආවා
මන්දාරම්ම් කතාවේඒඒ........
@@Pjm71099 මොන වීඩියෝ එකේද සර් ඕක කිව්වේ
Sirnam deyyek ❤❤
6 වෙනිදයින් පස්සෙ applied එක කමු 😌😌😌
❤❤❤❤❤
Thank you sir
සුනාමිය අවෝ ....සර් දේවාලයක් දාමු c.m. ii ඉවර උන්ම
Sir Pure eka lesi unt krgnn bari una 100-150k withr athi uparima Applied ekt S ekk gnn puluwan weyid 😢
මේවනේ කාලගුණ අනාවැකි 😅😅😅
kollonta ptta chance
nidagena balapuwagen goda dapu mama
Mata pure paper eke 150-200 athara wage aththe mulin wada nokarapu nisa 🥺😢 applied ekata mahansi wela wada tika karagattoth S ekak daganna puluwan weida?
❤
Thx sir
👍
සර් කිව්වා හරි සර් 😌❤
Sir , Class ekeda Padinchi wela inne, naththan class eka gedarada thiyenne
නිදාගන්න හැදුව විතරයි 😂...දැන් ඉතින් p6 බලහන්කො
සර් ටියුෂන් නවත්තලා දේවලයක් වගේ දාමුද 😒
Aneee sir😢
Sir ICT karana apitath wada balance karaganne kohomada kiyala dennko
මගේ ඔලුවත් රිදෙනෝ😢
ආ මංජී 😂
Set akm gmmt wd krmu ❤❤
gemk ghnn supiri
Sir end game okkom youtube dennko
f(x)'=0= sunamiya /f(x)"
❤️💫
සුනාමිය ආවෝ...😂
Sunamiyak ava ne kiuva vagema 😢
Sir dewalayak da gatta nm hoda nadda 😅 😅
🙏👌❤👍🙏👌❤👍
Ending ek nikn film ekk wge 😂
😢
සුනාමිය 😂
anea sir pure nokarapu mn 3rd eka karannada 😢