Online shopping sinhala daraz | aliexpress | panda tech | tech gadget review | online jobs | free |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 135

  • @desan9809
    @desan9809 4 ปีที่แล้ว +10

    නියමයි

  • @CheerfulDaisies-me6oc
    @CheerfulDaisies-me6oc 8 หลายเดือนก่อน

    අනේ ඩරාස් එකේ එකවුන්ට් එකක් හදලා අඩුවට ගොඩක් බඩු ගෙන්නන විදිහ කියලා දෙන්නකෝ
    Please ❤❤❤😢😢😢

  • @nishanthakumara5345
    @nishanthakumara5345 3 ปีที่แล้ว +4

    pattata background eke edit karala thiyenawa green screen eke

  • @Hiace247
    @Hiace247 3 ปีที่แล้ว +1

    Me otg cable eka samsung galaxy a2 valata canet caranna puluvanda please

  • @thenulnethsara3355
    @thenulnethsara3355 3 ปีที่แล้ว +1

    Aiyye pen knife ekaka vidio ekak dannoko

  • @slkolla124
    @slkolla124 3 ปีที่แล้ว +3

    නියමඉ

  • @samankumara6557
    @samankumara6557 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ Bubbey🍰එකට රුපියල් 9144 telescope එකක් ඇමසන් කොම් එකෙන් ඕඩ කරනවා ඒක හොදද නැද්ද කියල දැන් ගන්නෙ කොහොමද?

  • @rasithmaleesha2575
    @rasithmaleesha2575 3 ปีที่แล้ว +1

    Camarawa dana eka kochchara ussanna puluwnda

  • @bnexperiments9924
    @bnexperiments9924 2 ปีที่แล้ว +1

    Aiye gaming cpu ekak order karoth monawa hari weida

  • @dinusha3389
    @dinusha3389 4 ปีที่แล้ว +4

    Ac eka gan video ekak danna bro

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว +1

      Issrahata daraz gana full video ekk danawa bro

  • @s...chathu4000
    @s...chathu4000 ปีที่แล้ว

    Printer ekak wage deyak daras eken oder karata kamaknadda . Pawichchi karapuwada enne

  • @upulagaming7223
    @upulagaming7223 3 ปีที่แล้ว +9

    මම ඔකක් කඩෙන් ගත්තා එකෙ නම් USB වැඩකරා👍👍👍👍👍👍

  • @sarathbandara5173
    @sarathbandara5173 4 ปีที่แล้ว +1

    ayiya supiri

  • @theththuwadewage5705
    @theththuwadewage5705 3 ปีที่แล้ว +1

    mn badu 2km genawa. ekkwth wada na. man dn eka return dala thiyene. salli hmbei neda aya

  • @chathucreation7081
    @chathucreation7081 3 ปีที่แล้ว +4

    අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා🤔 මම Daraz එකෙන් බඩුවක් ඕඩර් කරන්න ගියා. එතන අර ෆෝම් එක fill කරද්දි කාඩ් නම්බර් කියලා එකක් ඉල්ලනවා. ඒකට credit කාඩ් එකේ කොතන තියන නම්බරේද ගහන්න ඕනි

    • @motivated8951
      @motivated8951 2 ปีที่แล้ว +1

      Credit card valata vada cash on delivery lesi ne gedettama baduva avama salli denava

  • @indunilrmax5215
    @indunilrmax5215 4 ปีที่แล้ว +21

    Aliexpress එකෙ එහෙමනම් ගනන් අඩුයි.ඒත් pay කරන්න් තියෙන්නෙ card එකකින් හින්දා අවුල්.card එකකින් pay කරන්නෙ නැතුව බඩු order කරන්න පුලුවන් system එකක් කියනවද...??☺️☺️☺️

    • @tsltv6886
      @tsltv6886 3 ปีที่แล้ว +1

      gadarata badu awaham danna puluwan nada

    • @L.D.AnjanaPehesara9665
      @L.D.AnjanaPehesara9665 7 หลายเดือนก่อน

      Alliexpress එකේ cash on delivery නෑ...daraz එකේ පුලුවන්

  • @anenglishsindu7853
    @anenglishsindu7853 2 ปีที่แล้ว +1

    Panda tech store app eka wada karanne nahane

  • @MsThisara
    @MsThisara 3 ปีที่แล้ว +1

    ඕඩර් කරපු එක නෙමෙයි වෙන එකක් ගෙනත් දෙයි..බලාගෙන..පාර්සලේ කඩන්ඩ බෑ ....මොකක්ද කියලා බලන්න..සල්ලි ගෙවන කම් පාර්සලය දෙන්නෙත් නැහැ....දෙන එක අරගෙන යන්න ඕන....වැරදි නම්..ඇප් එකෙන් තමයි තමයි කැන්සල් කිරිල්ල.....බොරුවට මොනවා හරි දෙයක් එවලා බලනවා....මම නං කිසිවිටෙකත් නිර්දේශ කරන්නේ නෑ ...ISIS වගේ තමා .....refund කරගන්න පට්ට ගේමක් ගහන්න වෙනවා....

  • @newdjsongs2022
    @newdjsongs2022 3 ปีที่แล้ว +2

    නියමය්

  • @rowdyboy4773
    @rowdyboy4773 4 ปีที่แล้ว +4

    Math gaththa tool kit ekk kade rs670i
    Gannm epa🥺😭😭😭

  • @janulinimnadi9063
    @janulinimnadi9063 4 ปีที่แล้ว +3

    Math Samsung Galaxy tab ekak order Krnna inne daraz eken.Tabs walata prashnayak wena ekak nadda plz reply

  • @rashmikadilhara5129
    @rashmikadilhara5129 3 ปีที่แล้ว +5

    අපි daraz එකෙන් 4ne එකක් ඒම ගෙන්නුවොත් ඒවා හොදට තියේද? ඒවා අවුලක් යන්නැති වෙයිද?

    • @lalithkumara6518
      @lalithkumara6518 3 ปีที่แล้ว +1

      Ane ow plzzz reply..math 4n dekak order kara..

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 3 ปีที่แล้ว +1

      එප ඒකෙන් ගන්න

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 3 ปีที่แล้ว

      බාල බඩු දෙන්නෙ...

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      එපා,, මන් ගෙනාවා ඒක කලින් ඔන් කරපු එකක්

  • @mpktest9706
    @mpktest9706 3 ปีที่แล้ว +3

    Free dilywary Dena site nadda

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 ปีที่แล้ว +5

    එල

  • @ගවේෂ
    @ගවේෂ 4 ปีที่แล้ว +20

    Tool box එක වැඩක් නැ ලොක් එක කඩලා යනවා හයියෙන් අල්ලපු ගමන්

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 4 ปีที่แล้ว +7

    අයියේ.. daraz එකෙන් අපි order කරන බඩු ඒ වෙද්දි නැත්තන් ඒක ගැන එයාලා අපිව දැනුවත් කරනවද? ඒ දේවල් ඒ වෙද්දි එතන නැත්තං එයාලගෙන් පස්සෙ හරි අපිට ඒ දේවල් ලැබෙයිද? ලැබෙනවා නම් ලැබෙන්න කොච්චර දවසක් යයිද? 🙄 ප්ලීස් කියන්නකෝ.. ලොකු උදවුවක්.. 😥

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว +5

      ඔව්දැනුවත් කරනවා.හරියටම දවසට බඩු එනවා.

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 4 ปีที่แล้ว +2

      @@PandaTechOfficial කොහොමද එයාලා ඒක අපිට කියන්නේ. . Order දාපුවාම මැසේජ් එකක් දෙනවද ඒ කියන්නේ.. 🙄

    • @kanilantha5219
      @kanilantha5219 3 ปีที่แล้ว

      @@kaviniimalsha1765 cash on delivery da damme

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      @@kanilantha5219 oo

    • @kanilantha5219
      @kanilantha5219 3 ปีที่แล้ว

      @@kaviniimalsha1765 thama nadda badu

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍👍

  • @sampathkulasinghe810
    @sampathkulasinghe810 3 ปีที่แล้ว +2

    මල්ලි ,graphic tablet ekak ganna ona.(Huion H430p-betary free)

  • @naduldulsara4845
    @naduldulsara4845 3 ปีที่แล้ว

    H9R Action cam eke review ekak dennako ❤️❤️

  • @lalithkumara6518
    @lalithkumara6518 3 ปีที่แล้ว +1

    4n dekak order kara aiye..prashnayak wewida 4n wala

  • @taevgirl8763
    @taevgirl8763 4 ปีที่แล้ว +5

    Daraz ek shipping fee ekt amatharawa genawama delivery fee gewannath oneda

  • @thenuxbro2262
    @thenuxbro2262 3 ปีที่แล้ว +4

    ඔ්නම km ගානකට රු 200ගානක්ද ගන්නෙ

  • @mahamadnaleem
    @mahamadnaleem 3 ปีที่แล้ว +1

    Remote aka venama ganna koheda thiyenne

  • @indunilrmax5215
    @indunilrmax5215 4 ปีที่แล้ว +11

    Card එකකින් pay කරන්නෙ නැතුව,සාමාන්‍යයෙන් අඩුවට බඩු order කරන්න් පුලුවන් system එකක් කියන්නකො....

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว +4

      Daraz.thmai

    • @indunilrmax5215
      @indunilrmax5215 4 ปีที่แล้ว +2

      @@PandaTechOfficial daraz එකේ බඩු ටිකක් ගනන්නේ.aliexpress එකෙන් card එකකින් pay කරන්නෙ නැතුව ගන්න system එකක් නැද්ද...?

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว +2

      Nha

  • @dxchanaka5193
    @dxchanaka5193 3 ปีที่แล้ว +7

    මම ගොඩක් කල් ඉදන් daraz එකෙන් බඩු order කරන්නෙ කිසිම අවුලක් වෙලා නෑ

    • @nethminakrishan4170
      @nethminakrishan4170 3 ปีที่แล้ว +1

      attatamada aiye

    • @MsThisara
      @MsThisara 3 ปีที่แล้ว +1

      ඕඩර් කරපු එක නෙමෙයි වෙන එකක් ගෙනත් දෙයි..බලාගෙන..පාර්සලේ කඩන්ඩ බෑ ....මොකක්ද කියලා බලන්න..සල්ලි ගෙවන කම් පාර්සලය දෙන්නෙත් නැහැ....දෙන එක අරගෙන යන්න ඕන....වැරදි නම්..ඇප් එකෙන් තමයි තමයි කැන්සල් කිරිල්ල.....බොරුවට මොනවා හරි දෙයක් එවලා බලනවා....මම නං කිසිවිටෙකත් නිර්දේශ කරන්නේ නෑ ...ISIS වගේ තමා .....refund කරගන්න පට්ට ගේමක් ගහන්න වෙනවා....

    • @ranutimalkmaster3337
      @ranutimalkmaster3337 3 ปีที่แล้ว

      Mama gennala තියනවා කිසිම අවුලක් na

  • @maprabash5651
    @maprabash5651 3 ปีที่แล้ว +1

    Ko tripod eakea link eaka

  • @virajshiwavirajshiwa3518
    @virajshiwavirajshiwa3518 2 ปีที่แล้ว

    Aiye daraz eke phone new da please kiyannako

  • @sinethw
    @sinethw 3 ปีที่แล้ว +2

    Ayya daraz eke hoda power bank ekaka link ekak dnnko

    • @WasanthaW.K.K-yc9qe
      @WasanthaW.K.K-yc9qe 10 หลายเดือนก่อน

      මෙකෙ බඩු ලෝකු.කරලා පෙන්වන්නෙ ගෙනවහම.බඩු පෝඩියි

  • @kavindulakshan5498
    @kavindulakshan5498 3 ปีที่แล้ว

    Aiye hoda badu aduwata ganna puluwan app akak kiyannako 🤗🤗

  • @praveenmallawaraja2979
    @praveenmallawaraja2979 3 ปีที่แล้ว +1

    Mama daraz eken earbud ekak order kara eke eka ear bud ekak wadakarannena return dammath awe na

  • @shehaniperera-l1p
    @shehaniperera-l1p 3 ปีที่แล้ว +1

    Mobil stend eka link eka dandako

  • @kaviduKa-lq9cq
    @kaviduKa-lq9cq ปีที่แล้ว

    odarkaranavidiya kiyaladennako

  • @ld2349
    @ld2349 3 ปีที่แล้ว +1

    Ane sollar light eka gana wisthara kiyanawa da

  • @jevin5802
    @jevin5802 3 ปีที่แล้ว

    P47 head set eka wadak na mama eka on karata on wennaman mokada karanne eka mam gatthe daraz eken

  • @itnfoods2656
    @itnfoods2656 3 ปีที่แล้ว +1

    Daraz eken branded pc ekak ganna barida

  • @rasiherath5856
    @rasiherath5856 3 ปีที่แล้ว +5

    මම daraz එකෙන් tab holder order කරා එකේ කෑලි අඩුවෙන් හම්බවුනේ

    • @MsThisara
      @MsThisara 3 ปีที่แล้ว

      ඕඩර් කරපු එක නෙමෙයි වෙන එකක් ගෙනත් දෙයි..බලාගෙන..පාර්සලේ කඩන්ඩ බෑ ....මොකක්ද කියලා බලන්න..සල්ලි ගෙවන කම් පාර්සලය දෙන්නෙත් නැහැ....දෙන එක අරගෙන යන්න ඕන....වැරදි නම්..ඇප් එකෙන් තමයි තමයි කැන්සල් කිරිල්ල.....බොරුවට මොනවා හරි දෙයක් එවලා බලනවා....මම නං කිසිවිටෙකත් නිර්දේශ කරන්නේ නෑ ...ISIS වගේ තමා .....refund කරගන්න පට්ට ගේමක් ගහන්න වෙනවා....

  • @lakshan66
    @lakshan66 4 ปีที่แล้ว +1

    me gadget order karapu link danwa kiwawta link dala nane

  • @rinalfernandopulle1458
    @rinalfernandopulle1458 3 ปีที่แล้ว

    group eka full ne bn 🥺

  • @nadeeshakulathunga3240
    @nadeeshakulathunga3240 3 ปีที่แล้ว

    Maru

  • @SL_MD
    @SL_MD 4 ปีที่แล้ว +4

    කෝ බන් ලින්ක් නෑනෙ.

    • @tutu____bea
      @tutu____bea 4 ปีที่แล้ว +1

      අයියණ්ඩිය මාගෙ youtube චැනලය suscribe කර මා හට උපකාරයක් කරනු මැන....
      Sl Beat Mini Home Studio.

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 3 ปีที่แล้ว +5

    මචන් daraz එකේ ඕඩර් කරද්දි card eken pay කරන්න පුලුවන්ද කියපන්කෝ?

  • @musecmansala1170
    @musecmansala1170 3 ปีที่แล้ว

    Daras okkma bala badu enne mama app ekath uninstall kara..

  • @sashmikanawanjana2770
    @sashmikanawanjana2770 3 ปีที่แล้ว

    Daws keeyk giyda enna

  • @chamodudayanga2494
    @chamodudayanga2494 3 ปีที่แล้ว

    Glue gun link plz

  • @amilahemasinghe4017
    @amilahemasinghe4017 3 ปีที่แล้ว +2

    Daraz එකෙන් මම අර mick එක ගත්ත එක වඩකරන්නෙ naaa

    • @gayaninethu4263
      @gayaninethu4263 3 ปีที่แล้ว

      Ow daraz eke badu kohomath dawasai dekai itapasse wada na ☺️

  • @samankumara6557
    @samankumara6557 3 ปีที่แล้ว

    අයියා මගෙ මැසෙජ් වලට විතරයි මැසෙජ් දාන්නේ නැත්තෙ

    • @samankumara6557
      @samankumara6557 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    𝓥𝓮𝓻𝔂 𝓰𝓸𝓸𝓭 𝓬𝓸𝓷𝓽𝓮𝓷𝓽

  • @everthing8139
    @everthing8139 3 ปีที่แล้ว

    Aduwa keduna bn

  • @SMPSKS
    @SMPSKS 4 ปีที่แล้ว +2

    කලුපාට කේබල් eke nama mokakda kiwwe ?

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว +1

      Otg cable

    • @SMPSKS
      @SMPSKS 4 ปีที่แล้ว +2

      @@PandaTechOfficial tab gena vedio ekak krnko

    • @tutu____bea
      @tutu____bea 4 ปีที่แล้ว

      අයියණ්ඩිය මාගෙ youtube චැනලය suscribe කර මා හට උපකාරයක් කරනු මැන....
      Sl Beat Mini Home Studio.

  • @kaviduthedin6023
    @kaviduthedin6023 2 ปีที่แล้ว

    Ko aiye link eka

  • @mohamedaswer6129
    @mohamedaswer6129 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️💯💯💯

  • @savisavi6249
    @savisavi6249 3 ปีที่แล้ว

    Ane aye daraz eke pop it nane sell karanna

  • @සවිදුඩිලශාන්
    @සවිදුඩිලශාන් 3 ปีที่แล้ว +1

    Daraz eka maha jaravak

  • @CleaonAndrew
    @CleaonAndrew 4 ปีที่แล้ว +3

    Green screen 🤣🤣😂😂

  • @dmusic172
    @dmusic172 4 ปีที่แล้ว +1

    Link tika dala neee

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว

      Daraz eke blnna bro

    • @rihanriha4340
      @rihanriha4340 4 ปีที่แล้ว

      @@PandaTechOfficial Ahemanag pallaya discription ake link tika daannam kiyala ai kivve

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 4 ปีที่แล้ว

    Link eka ko

  • @Crazy_boy028
    @Crazy_boy028 3 ปีที่แล้ว +2

    First dilevery attempt failed කියලා ආවානේ..ඇයි ඒ??

    • @PandaTechOfficial
      @PandaTechOfficial  3 ปีที่แล้ว +2

      Oyata call ekak aran.oya amswer krla na.aimth heta vage ei call ekak.eka answer krnna

    • @Crazy_boy028
      @Crazy_boy028 3 ปีที่แล้ว

      @@PandaTechOfficial ඇලර්ට් එකක් ඇවිත් නෑනේ..😥😥😥

    • @Crazy_boy028
      @Crazy_boy028 3 ปีที่แล้ว +1

      @@PandaTechOfficial මේ අහන්නකෝ බොක්කහ්..මං yearphone පෝන් එකක් ගෙන්නුවා..පොටෝස් වල AKG කියලත් තියේ..ඒවායේ Samsung logo එකත් තියේ..කට්ටියට ඒ වගේ ඒවාම ඇවිත් තිබ්බා රිවිව්ස් වල..මට එහෙම ලෝගෝ මොකුත් නැති ෆේක් එකක් එවලා..ඒක රිටන් කරගන්න පුළුවන් ද??

    • @modifiedbuslanka3062
      @modifiedbuslanka3062 3 ปีที่แล้ว

      @@Crazy_boy028 දවස් හතක් ඇතත රිටන් කරන්න ඔනි brother

    • @Crazy_boy028
      @Crazy_boy028 3 ปีที่แล้ว +1

      @@modifiedbuslanka3062 රිටර්න් කලා බං..ඒක ඇවිත් අරගෙනත් ගියා..තාම වව්චර් එකක් හම්බුනේ නෑ බං

  • @lasindubuskingdom6616
    @lasindubuskingdom6616 3 ปีที่แล้ว

    Ala

  • @kaveeshkaveesh1774
    @kaveeshkaveesh1774 3 ปีที่แล้ว

    Aiye😒

  • @Wije_Music
    @Wije_Music 3 ปีที่แล้ว +1

    ko links

  • @thorathurusayura5019
    @thorathurusayura5019 3 ปีที่แล้ว

    th-cam.com/channels/ArSMKBvc0SMp0yDQHduhEw.html

  • @thorathurusayura5019
    @thorathurusayura5019 3 ปีที่แล้ว

    th-cam.com/video/pkAzfgc5QCE/w-d-xo.html&pp=sAQA

  • @judafrnando896
    @judafrnando896 3 ปีที่แล้ว

    ම්දවස්වලඩ්

  • @everthing8139
    @everthing8139 3 ปีที่แล้ว

    GolollopAn

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +2

    එල

    • @PandaTechOfficial
      @PandaTechOfficial  4 ปีที่แล้ว

      Tnx bo

    • @tutu____bea
      @tutu____bea 4 ปีที่แล้ว

      අයියණ්ඩිය මාගෙ youtube චැනලය suscribe කර මා හට උපකාරයක් කරනු මැන....
      Sl Beat Mini Home Studio.