DJI Mini 4 Pro Drone Unbox in Sinhala - එන්න අපි DJI එක release කරපු අලුත්ම ඩ්‍රෝන් එක unbox කරමු
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- 🚀 Just unboxed the BRAND NEW DJI Mini 4 Pro Drone! 🚁
Dive in with me to see the magic inside this tiny beast. From its sleek design to its powerful features, this drone is a game-changer! 🎥✨
Will it be the ultimate drone for 2023? Let's find out! 🔥
මම මගේ අලුත් DJI ඩ්‍රෝන් එකේ unboxing video එක අරන් ආව.
මේ drone එකෙන් කරන videos ඇතුලුව තවත් ගොඩක් අලුත් content අරගෙන ආයෙත් ඉක්මනට එන්නම්!
#DJIUnboxed #Mini4ProReveal #DroneMagic #SkyIsNotTheLimit #TechTrends2023 #UnboxingHype #sinhalavlog #newzealandvlog #lankanvlog
Welldone brother 👍
Thanks brother ❤️
gammak 🤩
👏👏👏
❤.
දිගට ම කරන් යමු ඔහොම වීඩියො😊
Supiri🎉😄🥰🥰
thanks,........................
🤩🤩🤩🤩
😅
plus eke adishanal battary ekak thiyenava ,eka 45 minits
Yes
Sound poddak madi bro
Thanks for the comment bro. Next videos වල මම sounds හදා ගන්නම්
Script ekak liyagena video eka karanna brother good luck ❤
Thanks brother. Next videos wala ehema karannam ❤️
Aiye farm wala drone pilot kenek widiyta ena widiya kiyla denko
මට ඒක නම් හරියටම කියන්න බෑ මල්ලී. ඒ උනාට මම ඉස්සරහට New Zealand jobs ගැන video එකක් කරන්නම්
@@SriZealander podi video ek hri krna aiye podk hoyla loku udauwak❤
gatha than monawda
Noel Leaming - New Zealand
Miladanna
දැන් නම් මෙහේ ගාන $1919 NZD
කොහෙන්ද ගත්තෙ
මේක ගත්තේ, noel leeming කියන shop එකෙන්. NZ වල තියන ලොකුම chain එකක්!
ලංකාවේ ගන්නවා නම් Camera.LK එකේ තියෙනවා ... අදට මිල 425,500.00 වෙන ඕනෙම රටක ගන්නවා නම් DJI showrooms තියෙනවා USD759 ඉඳන් තියෙනවා
Price
NZD 1959 - Close to 370000 in LKR
මිල දාන්න😢
NZD 1959 - Close to 370000 in LKR
lkr 390000,455000
Ali express eken ganna barida
Eka nam sure ne mata
ඇප් eke nama mokakda
DJI Fly කියන ඇප් එක
ඩ්‍රොන් ලංකාවට ගන්න බැරිද 😊 මම ඩ්‍රොන් එකක් දැම්ම අවේ නැ රිටන් වේලා
ඒක නම් හරියටම sure නෑ. Custom එකෙන් check කරලා බැලුවා නම් හරි
@@SriZealander කොහොමද එක කරන්නෙ කොල් කරලද
Camera.LK eke balanna lankawe ganna thyenawa
Ali express eken gannakota barida
aiye panthom 4 ekk dan kiyak withara weida
Phantom 4 එකක් නම් NZD 700-1000 අතර මෙහෙන් හොයා ගන්න පුලුවන්
what is the prize ?
දැන් නම් මෙහේ ගාන $1919 NZD
Mila keeyada
NZD 1959 - Close to 370000 in LKR
Daraz එකෙනුත් ගන්න පුළුවන්
ඔක කියද ගත්තේ
NZD 1959 - Close to 370000 in LKR
Price
NZD 1959 - Close to 370000 in LKR