කවුරුත් නොදැන සිටි වසන්තගේ සැබැ ජීවිතය,පවුල එක්ක මෙහෙම හිටපු කෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • කවුරුත් නොදැන සිටි වසන්තගේ ඇත්තම ජීවිතය,පවුල එක්ක මෙහෙම හිටපු කෙනෙක්.
    පවුලට ගොඩක් ආදරෙන් සතුටෙන් ඉදලා ඉන්න අයත් එක්කත් හොදින් ඉදලා මෙහෙම උනාම කොහොහොමද උහුලන්නේ
    How Wasantha lives.Real lifestyle of wasantha

ความคิดเห็น • 78

  • @SDN89503
    @SDN89503 หลายเดือนก่อน +29

    මේ පවුල දැන් අපේ ලගම අය වගෙ ඒ තරම් සමීප උනා මෙතුමා ග්ෙ වීඩියෝ නිසා පවුලේ අයට තියෙන ආදරය නිසාමයි එතුමගෙ මරණය අපිට වේදනාවක් උනේ .

  • @dilumdamayantha879
    @dilumdamayantha879 หลายเดือนก่อน +11

    මේක තමයි ජිව්තේ කියන්නෙ. කොච්චර සතුටින් මේ පවුල හිටියද.

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +25

    අනේ පව්...මැරුනා කියලා තාමත් හිතගන්න බැහැ ....තාමත් එයාලගෙ විඩියෝ ආසාවෙන් හිනා වෙවි බලනවා....පස්සේ තමයි එක පාරට මතක් වෙන්නෙ සිද්දඋන දේ

    • @user-go7dm8ry9x
      @user-go7dm8ry9x หลายเดือนก่อน

      මේ කතාවනම් ඇත්ත අනේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +13

    එයා හරි විනෝදකාමි කෙනෙක්. නෝනාටත් දරැවන්ටත් පණ වගේ ආදරය කලා. නැති බැරි අයට කන්න බොන්න දුන්නා මුදල් දුන්නා. කිසිම ලෝභ කමක් නැතිව හැමෝටම උදවි කලා. ඔබ තුමාට නිවන් සුව.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +8

    මම හැමදාම වසන්ත මහත්මයා ගේ videos බලනවා. අවුරැදු දවසේ එතුමාට වදින්න ආපු හැමෝටම සල්ලි බෙදුවා. ඒ වගේ සුන්දර මිනිසුන් නැවත මෙලොව නොයිපදේවි.එයා වෙන සල්ලි කාරයෝ වගේ සල්ලි වලට ආස කලේ නැහැ සල්ලි ගොඩ ගහගන්න උත්සහ කලේ නැහැ. නැතිබැරි හැමෝටම ⁣එතුමාගේ සල්ලි වලින් කොටසක් බෙදා දුන්නා. මෙවන් සුන්දර මිනිසුන් තවත් මෙි රටෙි උපදින්න ඔිනේ.

  • @tanujapiyadarsani1813
    @tanujapiyadarsani1813 หลายเดือนก่อน +11

    අනේ.මන්දා.මමනමි.කවදාවත්.මෙි.මනුස්සයා.ගැන.දැනගනහිටියේ.නැ.ඒ.උනාට.මට.මාර.දුකක්.දැනෙන්නෙ.මට.නිතරම.හිතෙන්නේ.එයාගේ.නොනා.කොහොම.දාරාගනියිද.කියලා.ඒ.ගැනුකෙනා.හරිම.හොදපාටයි.මන්බලපු.හැම.විඩියෝ.එකකම.බලන්න.ආසයි.එයාගේ.හැසිරිම.ඇදුමෙි.ඉදන්ම.හරිම.සන්වරයි

  • @SavindiKn
    @SavindiKn หลายเดือนก่อน +5

    මගේ පපුව පැලෙන්න වගේ මේවා දකින කොට අයියේ ඔයාගෙ නෝනත් අම්මත් දරුවො ටිකත් කොහොම ඉවසනවද අනේ ඔයා මැරුනෙ නැනෑනෑනෑ.......... බුදු අයියේ ...ආදරෙයි පනමෙන් මගේ ❤❤❤❤

  • @sarangicabral9160
    @sarangicabral9160 หลายเดือนก่อน +74

    සන්සාරෙ ආයෙ ඉක්මනින් ඔයාල දෙන්නා හම්බෙන්න ඔන...මෙ මනුස්සයා ලොකෙටම නරක මිනිහෙක් උනත්..එයාගෙ නොනාට නම්..දෙව් කෙනෙක්..දරුවන්ටත් එහෙමයි..ඒ අක්කා..හොද සිහියෙන් කොහොම ඉදිද..හෙවනැල්ල වගෙ හිටපු..මනුස්සයා නැතුව...ආයෙ එහෙම හයියෙන් හිනා වෙන එකක් නැහැ ..කාගෙ ව්කාර වැඩ බල බලා ආයෙ හිනා වෙන්නද අක්කෙ ඔයා

    • @user-hj5df1se9z
      @user-hj5df1se9z หลายเดือนก่อน +1

      😢

    • @nilankamanori5969
      @nilankamanori5969 หลายเดือนก่อน

      Ane ow a akka kojoma edida danne neha

    • @preliskahawa1465
      @preliskahawa1465 หลายเดือนก่อน

      Kiweniyada
      Ubnalage akka la nangila
      Asaranainge jeewita wikunu
      Kalakanni yek
      Pohottuwe Pangolin RASSAPASSA Lage embettayek
      Oka tamai ditta damma Wedaniya karmaya Lebenawamai
      Pohottuwata kade giya
      Hemotama rata beruwane neda
      Kalakanni 😮

    • @VinithaMalini
      @VinithaMalini หลายเดือนก่อน

      F ​@@preliskahawa1465,,,,,, 6:40

    • @agagagsumana966
      @agagagsumana966 25 วันที่ผ่านมา +1

      අනේ මට නම් දරාගන්න බැරි දුකක් දැනෙනවා

  • @gayaa3203
    @gayaa3203 หลายเดือนก่อน +4

    ආදරේ.. පිරිච්ච..හිත.. ලස්සන... පවුලක්...ලොබයි..දුකයි..හිත..හොද..අය.. ඉක්මනින්ම..මෙ..ලොකෙන්..යනවා

  • @jeewanthiumeshi9466
    @jeewanthiumeshi9466 หลายเดือนก่อน +23

    සංසාර කරපු පව් වෙන්නැති.කලින් බැඳලා ළමයෙකුත් හිටියාලු නේ.ඒත් ඒ ළමයටත් හොඳට සලකලානේ.හෙට ගෑනිගෙ දුක මිනිහ නැතුව කොච්චරද.ඒ ගෑණි ගෙනාපු දේ තමයි ඒක බාරගන්න ඕනේ.කාටවත් සාප කරන්න හොඳ නෑ.මටත් මගේ මහත්තයාගෙන් කොච්චර කරත් හොඳක් නෑ.ඒත් මගේ මුළු ජීවිතේ එයා., එයාට මොනවා හරි උනොත් මට දරාගන්නත් බෑ.ඒ වගේ තමයි.මැණිකක් අක්කගෙවත් අයියගෙවත් වැරැද්දක් නෑ.සංසාරේ පතාගෙන ආපුවා තමයි ලැබෙන්නේ.වසන්ත අය පස්සේ හරි පතාගෙන ආපු කෙනා තමයි මැණික් අක්කා.මොනව කරන්නද හැමෝම පව්.ලබන ආත්මවත් මේ වගේ දේවල් අහන්නේ නැතුව ඉන්න අපි පින් කරන්න ඕනේ.අයියේ ඔයාට නිවන් සුව.ඔයාට ඉක්මනට හොඳ වෙන්න ඕනේ.හේ දරුවො ආරක්ෂා කරන්න ඕනේ.

    • @sam12346
      @sam12346 หลายเดือนก่อน

      දන්න මගුලක් කතා කරනව හල්ලො . වසන්තගෙ ෆ්‍රස්ට් වයිෆ් ගෙ තමයි ඔය ලොකු පුතාල දෙන්නයි දුවයි.මැනික් කියන්නෙත් වසන්ත ලග වැඩ කරපු කෙනෙක්. එයා එක්ක වසන්ත යාලු වෙලා වයිෆ් ව ඩිවොස් කරා. ඔය ලමයි 3දෙනා සතියකට එක දවසක් වයිෆ් ට බලන්න දෙන්න උසාවි නියොගයකින් තිබුනෙ. සුදු බොලෙ කියන්නෙ වැඩට ආව පිලිපීන ගැහ්නියකට වසන්තගෙ න් ලැබුනු ලමයා. මැනික් ඒ ලමයව තමන්ගෙයි වසන්තගයි විදියට බාර අරගන ඒ ලමයට අම්මා උනා . අර පිලිපීනිට වෙච්ච දෙයක් නෑ . මැනික් ට බබාල නෑ .

  • @JayasuriyaDamayante
    @JayasuriyaDamayante หลายเดือนก่อน +3

    මනුස්සයෙක් මෙතුමා තනිවම කැවෙ නැහැ දුප්පත් මිනිහා ගැන හොයලා බලලා උදවු කරපු මහත්තයෙක් සසරෙ කරපු ලොකු පවකට මෙහෙම උනාට එතුමාට මේ කරපු පිංම ඇති බුදුන් දැක නිවන් දකින්න අනිත් සල්ලි කරයො දුප්පතාට බත් පතක් නොදි උන්ගෙ බඩ කට පුරවා ගත්තු උන් ඉන්න රටක මෙතුමා තමන්ගෙ අදයමෙන් අනුන්ට සලකපු නිහත මහනි මනුස්සයෙක් අපිට අහිමි විම ගැන ලොකු දුකක් හිතට දැනෙනවා මම නම් සිනි බොලයක්වත් කලත් නැහැ දැකලත් නැහැ එත් සුපිරි මහත්තයෙක්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +5

    වසන්ත මහත්මයා සල්ලි ගොඩ ගැහුවෙි නැහැ. දුක් මහන්සි වෙලා හමිබ කරපු සල්ලි දුප්පත් මිනිසුන්ට බෙදා දුන්නා. සුන්දර වාසනාවන්ත මිනිසෙක්.

  • @warshawarsha9435
    @warshawarsha9435 หลายเดือนก่อน +7

    ඒ ආදරේ...😍😍😍 ඇත්තමයි ලෝභ හිතෙනවා....සෑම පවුලක්ම මේ වගේ වෙන්න ඕනී...ඒයා මොනවාද කලේ කියන එක නෙමෙයි වැදගත් ම දේ තමන්ගේ නෝනාට පැලෙන්න ආදරෙයි ..මේ වගේ ආදරයක් මං දැක්කාමයි...අනේ ඔය දෙන්නා ඉපදෙන හැම ආත්මයකම හමුවෙන්න ඕනා..🙏

    • @KodiBro-zt1hr
      @KodiBro-zt1hr  หลายเดือนก่อน

      @@warshawarsha9435 comment of the day ❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 หลายเดือนก่อน +2

    මෙි මතකයන් එක්ක කොහොම ගෙදර අය ජිවත් වෙන්න ද දන්නේ නැ😥 සසර දිවි මග වන්දනාවෙි එකම බවයක ඔබ සැම යලි හමු වෙිවා.... අකල් අනතුරැ නොම වෙන දිර්ඝායු ලබන ආත්ම බාවයක්ම ලැබෙිවා.ඉන්න තැනෙක සතුටින් පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න සුබ ගමන්😥

  • @sithyalkamya1253
    @sithyalkamya1253 หลายเดือนก่อน +16

    ආයේ කවදා මේ පවුලේ සතුටක් බලන්නේ ඒ අමිමා දැනෙන වේදනාව

  • @mallikayaparathne7025
    @mallikayaparathne7025 หลายเดือนก่อน +1

    මෙහෙම සුන්දර හිතක් තියාගෙන ඔයාට මෙහෙම වැරදුනේ කොහොමද ..? මතුත් සසරේ ඉපදෙනා හැම භවයකදීම සත්පුරුෂ ඇසුරම ඔබට ලැබේවා 🙏🏼😰🙏🏼😰🙏🏼😰

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +1

    වසන්ත අයියා වැරදී කරන්නැති ඊට පස්සේ එයා හොඳ උනානේ එයාගේ දරුවොයි පවුලයි එක මුතුව ඉන්න හැදුවේ කාලකන්නි මරලා දැම්මා😢😢😢😢 නිවන් සැප ලැබේවා

  • @KumarasiriWeerakkodi-rr3ie
    @KumarasiriWeerakkodi-rr3ie หลายเดือนก่อน +3

    Harima dukai.. Adaraneeya samiyek.. Thaththa kenekne.. Niwan suwa..

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 19 วันที่ผ่านมา +1

    Paw me vedios balana kota hari dukai 😥😥😥 wishwaye ashirwadayen ikmanin suwa wewa ❤❤❤❤🙏🙏🙏

  • @sarangicabral9160
    @sarangicabral9160 หลายเดือนก่อน +20

    පුදුමදුකයි.මේ දෙන්නා දැක්කම..ඒ අක්කා හරියට අම්මෙක් වගෙ..ඒ යාගෙ මහත්තයා ගෙ දැගලිල්ල බල බලා හිනා වෙන්නෙ.ආදරෙ න් ඉන්න ම්නිස්සු මෙහෙම වෙන්කරන්න එපා බුදු හාමුදුරුවනෙ..ජේසුනේ...ඒ දෙන්නා නම් ගොඩක් පව් ...ජති ජතිත් අතර මගදි වෙන් වෙන්න එපා

  • @user-rq2zw9vf3y
    @user-rq2zw9vf3y หลายเดือนก่อน +3

    Manik akkata ikmanatama sanipa wewa.....

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 16 วันที่ผ่านมา +1

    Meka thamaigiwethe kiyanne uparima sathutin onne.oya denna ae ekathu wenna oni.irisiya karayo wen keruwa me inna wenode bala inna barowa pau

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน +1

    ඒ වගේ ආදරණීය පවුලක් ..පව් ...😢😢

  • @priyanga1235
    @priyanga1235 หลายเดือนก่อน +1

    Upadina hema bawayakdima manik miss wa obata hamu wewa! Naraka mithuran muna nogasee dirgausha obata lebeewa! Mewa dakiddi harima duki 😢 obata niwan suwa pathami

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 หลายเดือนก่อน +5

    Pau deviyane lassanata hitapu a gollo

  • @user-yw3xw9zx5p
    @user-yw3xw9zx5p หลายเดือนก่อน +5

    Me ලස්සන hinawa කවදාවත් mahaththyata පෙන්නන්ඩ bena diviyana pow

  • @ireshaherath9181
    @ireshaherath9181 27 วันที่ผ่านมา

    අනේ පව් ඇත්තෙන්ම හරිම දුකයි 😢😢😢😢

  • @SameeMadusanka
    @SameeMadusanka หลายเดือนก่อน +1

    Athatama hiha hoda manussayek paw niwan suwalebeva

  • @osadHdpg
    @osadHdpg หลายเดือนก่อน +1

    newan suwa oba tumata ...😢😢😢mara wadani hari amarui daraganna...akke oyata ekman suwaya labewa

  • @hansikumari8413
    @hansikumari8413 หลายเดือนก่อน

    අනේ පව් මේ සතුට අය පව්ලට ම නෑනි මොන හිතකින් මැරුවද මන්දා 😪

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน +2

    Lassanai oyala diunuuna❤Manikata hinawai❤❤🎉

  • @niroshagunarathna6948
    @niroshagunarathna6948 หลายเดือนก่อน +2

    Pau deviyane me sathuta ko den me karapu kala kannita sapa wewa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน +1

    Pawu ane budu ratththaran man ganu dushanaya kale na man niyama upasakaya enna ane stf police deshapalakayo enna ane ratththaran

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn หลายเดือนก่อน +1

    Mawa Balanako hremaduki pu.ekmansuwaua.labawa😢Kisema bawauaka aklmaranauakta patnowawa😢

  • @nadeekarajapakshanadeeka
    @nadeekarajapakshanadeeka หลายเดือนก่อน +1

    Mata nam thama patta dukai dakinakota

  • @KodiBro-zt1hr
    @KodiBro-zt1hr  หลายเดือนก่อน +4

    Sathuten adaren hitapu paulak ne?

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน +1

    Thawa oya wagea kiyana deawal karana aya kochchara eaka beanawa adada meaya witharak neaweai daruwanta paulata area thatheak sawaiyeak pau

  • @user-yw5sj4xi1t
    @user-yw5sj4xi1t หลายเดือนก่อน +2

    Oyala dennna hamaathamayakama muna gahenna one

  • @hansihimaya7675
    @hansihimaya7675 หลายเดือนก่อน +1

    පව් ඒ ආදරේ 😢😢😢

  • @dulanachanthula550
    @dulanachanthula550 29 วันที่ผ่านมา

    Oyala denna kawada ho aye hamuwewa niwan suwa

  • @pathumkumara3474
    @pathumkumara3474 หลายเดือนก่อน +1

    මම දැකපුු නියම මනුස ෙයක් ෙමදවස්වල ෙපාන් එ ෙකති ෙයන් ෙන එ රුපිරි ම මිනිසා සහ එ පවුලම ඔබලා සියලු ෙදනාටම නැවතත් එතුමාව හමුවන්නයි කියලා මා ෙගතිරනය ෙමව ෙගවැඩ කරන එවුන් අමානුස ගාතන ලංකා ෙවන් තුරන් කරන් නනිතියට අැයි බැරි මටනම් පටම දුකයි

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe259 หลายเดือนก่อน +1

    කුහක යො මේ මනුෂ්‍ය යගෙ හොද වැඩ ගැන කතා කරන්නෙ නෑ මේ පව්ල විනාශ කරපු එවුන්ට සාප වේවා !

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 หลายเดือนก่อน +1

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 หลายเดือนก่อน +1

    💐

  • @GrowlingRaptor
    @GrowlingRaptor หลายเดือนก่อน +1

    Mara aula hode ❤❤😢

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @SampathPrabath-dm4lz
    @SampathPrabath-dm4lz 14 วันที่ผ่านมา

    ඩාන්ස් කරපු ඒ තට්ටටත් තඩියා කවුද

  • @ChamilaPriyanthi-kf1ll
    @ChamilaPriyanthi-kf1ll หลายเดือนก่อน +1

    Saneepa unama eya kawadawath Gina wena ekak ne kohoma daaragannada

  • @Thissa_8000
    @Thissa_8000 หลายเดือนก่อน +3

    😂 වසන්ත.මල්ලි.හොද.ආත්මයක්.ඔටලැබෙනව.😂

  • @KodiBro-zt1hr
    @KodiBro-zt1hr  หลายเดือนก่อน +4

    Oyalata mehema dukai nam eyalata kohoma athda?😔

  • @inokalakmali-qf6lq
    @inokalakmali-qf6lq หลายเดือนก่อน +1

    Paw. Dawiyane

  • @pushpaguruge2073
    @pushpaguruge2073 หลายเดือนก่อน +1

    Aneeeeee me wa dakiddee kohoma iwasannada mn da😢

  • @user-lg2fl8rq6m
    @user-lg2fl8rq6m หลายเดือนก่อน +1

    Pawkaryo tikak lassana pawlak nathi kala😢

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 หลายเดือนก่อน +4

    Anee pauu deviyanee 😢😢aii mee aparadaya karee 😢😢😢

  • @SureshThennakoon-qy2ii
    @SureshThennakoon-qy2ii หลายเดือนก่อน +3

    ana
    lasana

  • @Yehensisneha
    @Yehensisneha หลายเดือนก่อน

    😢😢😢

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie หลายเดือนก่อน

    Meewa dekkama dukai පව්

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +3

    Marapu unta henama gahapiya

  • @pradipkumara4135
    @pradipkumara4135 หลายเดือนก่อน +1

    Koi tharam adaren hitapu dennekda

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน

    Kuddongen aran .thamanuth jiwath wela anith ayatath beduva...

  • @tainyfernando2333
    @tainyfernando2333 หลายเดือนก่อน +1

    HRima dukAI

  • @nilushishanika1713
    @nilushishanika1713 หลายเดือนก่อน +2

    n

  • @chammibandara6835
    @chammibandara6835 หลายเดือนก่อน +1

    Wifeta me tharam ardare karana kenek ane manda deviyo ai duras kare.

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +2

    මේ ලෝකයේ 100%, හොඳ අවංක මිනිසුන් නැත. ඔහුත් එක් සාමාන්‍ය මිනිසෙක්. පොලොවේ පය ගසා සිටි. සසරේ මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔහු කල හොඳ නරක ඔහු රැගෙන යයි. තව කෙනෙක් ට සාප කරන්න දෙස් දෙවොල් තියන්න පෙර ඔබ කර ඇති දේවල් ගැන විමසන්න ඔබේ හදවතින්ම. බොහෝ විට අපට වඩා අප කරන්නට නොසිතා සිටි හොඳ දේවල් ඔහු විසින් කරන්නට ඇත. ආදරණීය බිරිඳ ට ඉක්මනට සුවපත් වේවා කියා pathamu.
    O

  • @user-fe6cl8my5i
    @user-fe6cl8my5i 13 วันที่ผ่านมา

    කොයිතරම් ආදරෙන් ඉදපු පවුලක්ද,ලංකාවට එන්නෙ නැතුව ජපන්වලම ඉන්න තිබුනෙ.මතු උපදින ආත්මයක මෙවන් කෲර මරනයක් සිදු නොවේවා.