ලීසිං පහසුකමක් ලබා ගත් වාහනයක ලීසිං වාරික ගෙවීම පැහැර හැරියහොත් වාහනය අත්පත් කර ගත හැකි ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • * ලීසිං පහසුකමක් ලබා ගත් වාහනයක ලීසිං වාරික ගෙවීම පැහැර හැරියහොත් වාහනය අත්පත් කර ගත හැකි ද
    * වාරික ගෙවීම සැහෙන පැහැර හැරීමක් කර ඇති අවස්ථාවක ලීසිං පහසුකමක් ලබා ගත් වාහනය අත්පත් කර ගත හැකි ආකාර
    *අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව වාහන අත්පත් කර ගන්නා හැටි
    * කොඩිඩ්19 නිසා ආදායම් අහිමි වූවන්ට ඇති ලීසිං සහන
    web : www.autohybrid.lk

ความคิดเห็น • 12

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +2

    සියලුම වාරික ගෙවා අවසන් කලද ලීසිං සමාගමට වාහනය බදු ගත් අය හට පවරා දිය යුතු බව සදහන් වගන්තියක් නොමැති බැවින් ලීසින් ආයතනයට එකී වාහනය ඔවුන් සන්තකයේම තබා ගැනීමට හැකි වනු ඇත. එකී කල් බදු මුල්‍යකරන පනත මුලුමනින්ම මුල්‍ය සමාගමි වලට ඉතා වාසි සහගත ලෙස සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඡී.එල් පීරිස් මහතා බව ඒ පිළිබදව සොයාබැලිමෙිදි අනාවරනය කර ගත හැක. මෙම පනතේ තවත් සංශෝධන සහ එකතු කල යුතු තැන් බොහෝමයක් තිබෙන බැවින් ඉදිරියේ නව ආණ්ඩුව ඒ පිලිඹඳ අවධානය යොමු කල යුතුය. සාමාන්‍ය ඡනයා මෙන්ම නීතීවෙිදීන් ද කල්බදු ලබා ගෙන සිර වී ඇත. මුල්‍ය ආයතන අත්සන්තබන ලද ගිවිසුමෙි පිටපතක් දෙවන පාර්ශවයට ලබාදීමට බැදි සිටියත් එලෙස ලබාදෙන්නේද නැත.

  • @chandimarajapaksha2496
    @chandimarajapaksha2496 4 ปีที่แล้ว +2

    damn, This lawyer is really good 👍 thanks

  • @kusumsirihandun3376
    @kusumsirihandun3376 4 ปีที่แล้ว +1

    Good news silva Roma italy thank

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +2

    Sir, 2007-2009 toyota camry එකේ එන 2.4 l 2az-fe කියන engine එකේ engine oil පිච්චෙන ප්‍රශ්නයක් තියෙනවද? ලංකාවේ තියෙන එම 2.4l එන්ජින් වලත් ඔය ප්‍රශ්නය තියෙනවද?

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 2 ปีที่แล้ว

    වාහනයක ඇපයට අත්සන් කර අයෙකුට විදෙස් ගතවිමේදි එය බලපානවද

  • @savindanirash5637
    @savindanirash5637 4 ปีที่แล้ว +1

    Hello Sir
    මගේ වාහනය Toyota Vitz එකක්.. 2007 මම එක දවස් දෙකකට කලින් ගර්රාජ් එකකට පෙන්නුවා එකේ තියෙනව් ලෙඩක්.. D gear එකට දාපුවම එකේ ඉන්න බැහැ මාරම ගැස්සිලක් වාහනේ එනවා..
    ගරාජ් එකේ අය කිව්වේ EGR එකේ අවුලක් සහ Electric Problem වගයක් කියල හිතල ඒවා හැදුව. Car එකේ තිබ්බ වෙනත් ගැටළු විසඳුනත් ප්‍රධාන ගැටලුව හරි හියේ නෑ .. එකේ කිව්වේ ගැස්ස්න එක. ඒ ගොල්ලෝ කියනවා එන්ජින් එක ගලවල රින්ග්ස් අලුතෙන් දාල Repair එකක් කරන්න ඕනේ කියල.. එහෙම කෙරුවොත් හරියයදා කියල යි මට දැන ගන්න ඕනේ..
    Neutral සහ P ඉද්දිනිත් එන්ජින් එකේ තරමක ගැස්සිමක් තියෙනවා.. Pick up එකත් ටිකක් අඩුයි සහ Oil Cup එකෙන් පොඩි දුමකුත් එනවා කෙසෙනමුත්
    ..
    මට දැන ගන්න ඕනේ මේක Gear Box එකද නැත්තනම් Engine එකද හරියටම හැදෙන්න ඕනේ කියල. මේ දෙවෙනි පාර අපේ මුදල් නාස්ති උන.. ඔබෙන් ප්ලිතුරක් බලාපොරොත්තු වෙමි..

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      පිලිතුරක් ලබාදීම සදහා ඔබගෙන් රථය සමිබන්ධව යමි තොරතුරු කිපයක් දැනගැනීම අවශ්‍ය වන අතර 0775124747 අංකය අමතා ඔබෙි අවශ්‍යතාවය පවසා වෙිලාවක් වෙන්කර කතාකරන්න..

  • @maheshlakmal3121
    @maheshlakmal3121 3 ปีที่แล้ว

    කිසිම සහනයක් නැ වැඩි පොලියට රි පිනැස් කරනවා විතරයි

  • @ariyasenaariyasena8792
    @ariyasenaariyasena8792 3 ปีที่แล้ว

    වාහනයක් ලීසිං කරලා මුදල් ගනිද්දි ඇපකාරයගේ අත්සන් නැතුව මුදල් දෙන්නේ කොහොමද..ඇපකරයගේ විස්තර විතරක් දීලා මුදල් ගන්න පුලුවන්ද.....??.

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    🙏

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว

    👍❤️😊