🇱🇰 වාහන ගන්න ඉන්න අයට සුභ ආරංචියක් අලුත් වාහන අඩු මිලට? - මහ බැංකු අධිපති පැහැදිලි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #anurakumaradissanayaka #carsales
    #vehicle #srilanka
    Monetary Policy Review - No. 1 of 2025
    Video credits And Source Goes To CBSL Media unit And YT
    ✅Support me:
    paypal.me/Gedg...
    📈 Related Videos & Playlists:
    • 🇱🇰 වාහන ගන්න ඉන්න අයට ...
    • 🇱🇰 මෙන්න මීලඟට ඇතුළට ය...
    • 🇱🇰 2025 දී ලංකාවට එන අ...
    🔗 Follow Ceylon Treasury on Social Media:
    Facebook: Ceylon Treasury
    📢 CONTACT:
    For business inquiries, collaborations, or sponsorships, email us at gedgethomelk@gmail.com
    0754286218 Whats-app
    💼 About Ceylon Treasury:
    Ceylon Treasury is your premier source for Sri Lankan business news, market trends, and economic analysis. We break down complex topics to help you make informed decisions in the local market. Don’t forget to subscribe and hit the bell icon 🔔 so you never miss an update!
    ⭕ Copyright Disclaimer - Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. fair use.
    ✅ Hashtags:
    #vehiclevideos #carreview #sinhalareview #aduwata #cars #bikesales
    #cartoon #carprices #wagonr #toyota #toyotafortuner #toyota #mitsubishi
    #AnuraKumaraSpeeches #AnuraKumaraDissanayake #HariniAmarasuriya #NPP #JVP #SLPP #SriLanka #LKA #hariniamarasuriya #sinhalanews #sajithpremadasa #ranilwickremesinghe
    මහ බැංකු අධිපති |අනුර කුමාර දිසානායක | ්හරිනි විජේසූරිය Anura Kumara

ความคิดเห็น • 192

  • @ceylontreasury
    @ceylontreasury  9 วันที่ผ่านมา +2

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - th-cam.com/video/BynjqwKCSOQ/w-d-xo.htmlsi=_ONZSosGzZeEB-qI

  • @nihalhettiarachchi1
    @nihalhettiarachchi1 9 วันที่ผ่านมา +34

    උගතුන් කියන්නේ මුන්ටද , පොඩි මිනිසුන්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නැත,මෙ පාරත් අපිට පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වුනා.

    • @pasansilva-h2p
      @pasansilva-h2p 9 วันที่ผ่านมา

      ow bn kohomada talka 201702018 aduwarta aragena padpuwa unta one gannn wakta wikunana eka mun planaya krnna kamthi na

    • @MeemanalagePalitha
      @MeemanalagePalitha 9 วันที่ผ่านมา

      Nodakin kalakanniya

  • @nishanthajayasinghe1588
    @nishanthajayasinghe1588 9 วันที่ผ่านมา +40

    මූ නම් අලුතින් වාහනයක් ගන්න කෙනෙකුට දෙන්න නැහැ. මූ නම් වසල යක්

  • @Gjkigwknghh6392
    @Gjkigwknghh6392 9 วันที่ผ่านมา +31

    මේ උන්නැහේ මොන ලෝකෙද ඉන්නේ වාහන වල අද තියෙන මිල නෙමේ හෙට මුන්ගේ කතාවලින් පරන වාහන සේල් කරයෝ මිල ගනන් දිනෙන් දින වැඩි කරනවා
    ඔව්වට කියන්න කුනුහරප නෑ
    බලමු කොකාටත් වාරයක්නම්
    අපටත් වාරයක් එයිනේ
    ආන්ඩුව අමාරුවේ දාන්න තමා මේ
    හදන්නේ ඔච්චර දෙයක් තේරුන් ගන්න බැරිනම් කෝමද කියන්නේ අපට පුලුවන් කියලා කෙලව ගන්න
    මොනවා හරි තියෙන්න එපෑයැ නේ

  • @shanthapriya8644
    @shanthapriya8644 9 วันที่ผ่านมา +20

    මුං ගේම් කාරයෝ කම්පැනි වලට ඕන විදියට තමයි මුන් වැඩ කරන්නේ. මු මේ රට කනවා . මිට හොදයි වහන ගෙන්නේ නැ කියල නිකං හිටියනම්

  • @I.p.keppetipola
    @I.p.keppetipola 9 วันที่ผ่านมา +32

    මෙකට තිරණයක් නැති නම් අපි තිරණයක් ගන්නම්. ⁣ආන්ඩුවට කෙදීරි ගෑවෙන්නම චන්දේ එනවා නේ ලගදිම

  • @asokapiyarathna2743
    @asokapiyarathna2743 9 วันที่ผ่านมา +10

    මාලිමාව දුන් පොරොන්දු ඉටු නොකොරොත් මීලග මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ජනතාව නිසි පිලිතුරු ලබාදේවි .

  • @MsDDE123
    @MsDDE123 9 วันที่ผ่านมา +11

    සැපයුම නැති විට මිල ඉහළ යනවා නැවත සැපයුම පටන් ගත් විට මිල පහළ ගිහින් නියම වටිනාකමට මිල තිරණය වනවා පරණ වාහන තිබුනත් අලුත් වාහන වෙිළද පොළට ආපු නැති නිසා කෘතිම මිළ නිර්මානය වුනා. මෙි අධිපතිවරයා හදන්නෙ තව බදු ගහල ඉහළ මිල කෘතිම විදිහට ස්ථාවර කරන්න එහෙම කරල ජනතාව ගේ මුදල් පරණ යකඩ වලට හිරකරල ඔවුන්ව අමාරැවෙි දල වාහන මාෂියාවට ලාභ ලබා දේන්න. ලිසං දුන්නෙත් වටිනාකමෙන් 70% යි අඩුම වශයෙන් එම මිලටවත් මිල ගලපන්න කිව්ව නමි සාධාරණයි

  • @dinesharuna1094
    @dinesharuna1094 9 วันที่ผ่านมา +23

    නන්දලාලයටත් වාහන සේල් එකක් තියෙනව ද මන්ද.

    • @DineshKumar-bf8of
      @DineshKumar-bf8of 9 วันที่ผ่านมา +1

      මු හමුකැරියේ

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 9 วันที่ผ่านมา +17

    වරෙල්ලකො ජන්දයට අනුර හැදිගැවිලා යන්නම දෙන්නම්

  • @dhammikanishantha-ty3xy
    @dhammikanishantha-ty3xy 9 วันที่ผ่านมา +13

    බූරුවෝ මේව අසමන්‍ය ලෙස වැඩි කරගෙන යනකොට වැලිවේශන් ලිමිට් එකක් දාන්න තිබුනනේ. ඩොලරයට සාපෙක්ශව බැංකු පොලිය අඩු වෙනවද. තෝ නම් මහ ප්‍රයෙක්ම තමා.

  • @NiroshaChathurani-b4q
    @NiroshaChathurani-b4q 9 วันที่ผ่านมา +17

    නන්දේ ඔයා අපේ රට කෑවා ඕගොල්ලො කරේ ඔයාලගේ පඩි වැඩිකරගත්ත එක විතරයි

  • @chamliasanthaj
    @chamliasanthaj 9 วันที่ผ่านมา +10

    මුට ඔය ප්‍රශ්න මොනවත් නැ...central bank එකේ පඩි වැඩි කරන කොට....මාර theory

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p 9 วันที่ผ่านมา +36

    මූව පන්නන්න අරගලයක් කරමුද යාලුවනෙ......

    • @SamanRandunupathirana-z9q
      @SamanRandunupathirana-z9q 9 วันที่ผ่านมา +1

      ekenma mekawa marala daanna hari enwa.

    • @sashikalakshan8125
      @sashikalakshan8125 9 วันที่ผ่านมา +1

      එකෙන්ම

    • @sanasirikumara5546
      @sanasirikumara5546 9 วันที่ผ่านมา +1

      @DenethmiVihagana-k4p අනිවාර්යෙන් බහිමුබ

  • @lalkumara2465
    @lalkumara2465 9 วันที่ผ่านมา +13

    මු කියන විදියට හාල් මිලත් 300ට තොයෙන්න ඕන ඒකත් කෘතීම මිලක් නෙමෙයි වෙලද පොල මිල

  • @jagathsilva5114
    @jagathsilva5114 9 วันที่ผ่านมา +8

    මේ මිනිහට තේරුම් ගන්න බැරි ඇයි වර්තමානයේ තියෙන මිල ඉල්ලුම සැපයුම තීරණය වුන එකක් නෙවෙයි වාහන Selle කාරයෝ හදාගත්ත එකක් කියලා

  • @DarshanaHettiarachchi-y1i
    @DarshanaHettiarachchi-y1i 9 วันที่ผ่านมา +14

    මහ බැංකු අධිපති ගේ තර්කය අනුව මිල ඉහල යැම ඉල්ලුමට නම්, ඇයි බැංකු පොලිය අඩුකරන්න මහබැංකුව මැදිහත් වෙන්නේ?
    කලින් 20% ,තිබුන පොලිය තමයි
    මහබැංකුව මැදිහත්වෙලා අඩූකලේ😂.
    😢😢😢😢😢😢

  • @MahindacoorayMahindacooray
    @MahindacoorayMahindacooray 9 วันที่ผ่านมา +13

    චන්දේ තියන්නකෝ

  • @DineshKumar-bf8of
    @DineshKumar-bf8of 9 วันที่ผ่านมา +9

    මේයාගේ නම දන්නවද ⁣රාජපක්සලාගේ රනිල් නන්දලාල්
    පොඩි මනුෂ්‍යයාට වාහන ගන්නවාට ඉරිසියාකාරේයෙක්
    අනුරත් නන්දලාල් ට යටත් 😅😮😮😮😮😮😮😮

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 วันที่ผ่านมา

      Ane hutto, Lapaya babada, anduwa babbuda, den muda rata karanne..

  • @namaldanushka1032
    @namaldanushka1032 9 วันที่ผ่านมา +7

    Padinna padinna mila වැඩි wena එකම රට❤😂😂😂😂

  • @ranjithathukorala6200
    @ranjithathukorala6200 9 วันที่ผ่านมา +5

    Doller eka 300ta genapu ekama wahanayakwath ne use karapuwa thamai degunayak wela thiyenne

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 8 วันที่ผ่านมา +1

    මූට තේරෙන්නෙ නෙහ අවු 5ක් වාහන ගේන එක නවත්තපු නිසා සෙපයුම නෙතිව ගියා ඩොලරය 180ට ගෙනා වාහන ඩොලරය 600ට ගියා වගේ ගනන් වලට සේල් කාරයො වික්ක ඒක සාදාරන වෙලදපල වටිනාකම නොවෙයිනෙ ඒකට තමයි මේ මාද්‍යවේදියා කෘතිම ලෙස කියල හදුන්වන්නෙ මූට මේක තේරෙන්නෙ නෙහනෙ මාලිමාව ආන්ඩුවක් හදාගත්තට අපිට මුන්ට යට වෙන්න වෙලා

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 9 วันที่ผ่านมา +6

    නන්දිලාල් වහාම ඉල්ලා අස්වෙනු

  • @gihanlakshitha1279
    @gihanlakshitha1279 9 วันที่ผ่านมา +10

    Pakayo dawasin dawasa wedi una Mila dolar wedi una kiyala parana ewa double neme thrible wela .mu inne Mona lokeda

    • @jeewanabhayawardena1795
      @jeewanabhayawardena1795 9 วันที่ผ่านมา

      ඇත්තටම මූ නැතිව වෙන කවුරුවත් නැද්ද මේ තනතුර ට.

  • @NuwanKumara-g1f
    @NuwanKumara-g1f 9 วันที่ผ่านมา +3

    අනුරට නැද්ද කෙනෙක් මේ තනතුරට සිංගප්පුරුවෙන් ගෙනාවත් කමක් නෑ

  • @kattuwa90
    @kattuwa90 9 วันที่ผ่านมา +1

    ඉල්ලුම වැඩි නිසා මිල ඉහල ගියා කියන එක ඇත්ත ඒකට හේතුව සැපයුම නැති නිසා කියන එක තේරෙන්නෙ නැද්ද මොහු කියන විදියට secondhand market එකේ මිල ඉහලයෑම වාහන ආනයන තහනමයි අතර සම්බන්ධ යක් නැහැ වගේනේ....

  • @pasansilva-h2p
    @pasansilva-h2p 9 วันที่ผ่านมา +2

    2015 2017 wasare dollar ekata gttha aduwata gattha kasikbl wenna pawichchi karapu eka kohomada bola weladapola watinkma wenne

    • @jeewanabhayawardena1795
      @jeewanabhayawardena1795 9 วันที่ผ่านมา +1

      @@pasansilva-h2p මුං ඔකිකෝම අපිට ම කෙලින්න ආපු එවුන්.

  • @Wasantha-wi3ob
    @Wasantha-wi3ob 4 วันที่ผ่านมา

    Ahanam kohomada ochchara loku gannam wallin oyala padi wadi kara..

  • @DineshDimesh-m8e
    @DineshDimesh-m8e 9 วันที่ผ่านมา +2

    කලු කාඩ කාරේයේක් ඉන්වා දැක්කා.. ලන්කාවේ ව්තරම සකන් හැන් ම්ල් මේ තරම් වැඩ් ...මහතයේක් කිවට හරකේක් වාගේ...යකෝ පරනම් පරනයී ඒකට ව්සාල වට්නාකමක් හැදුවේ උබලාගේ නය දෙන හැතිකර උනට පාඩුවේයී කියලා උබලා නෑටුවට... අසරන ම්නිසුගේ පරිපු ඇටේ ටැක්ස් එකේන් උබල යට ජන්ගිය ගන්නේත් එක මතක තියා ගනිල්ලා

  • @muthukumari4164
    @muthukumari4164 9 วันที่ผ่านมา +8

    වාහනය කොහොමද වත්කමක් වෙන්නේ මුන් සේරම එකතුවෙලා කළු කඩ අප් කරනවා

  • @srimathfernando5486
    @srimathfernando5486 9 วันที่ผ่านมา +3

    වත්තම් වලට නම් ඉඩ කඩම් ගන්න ඔනේ... දිරන ඒවා වත්කම්ද

  • @shamikasir-maths5932
    @shamikasir-maths5932 9 วันที่ผ่านมา +1

    අසමත්ජාතියා

  • @koha5555
    @koha5555 7 วันที่ผ่านมา

    රටේ සමහර නිලධාරීන් මේ අවුරුද්දේ නොමිලේ වාහන පෝමිට් වලින් කෝටි ගානක් හොයාගන්න යන්නේ😢 රජයේ නිලධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට නීතිය සමාන විය යුතුයි

  • @sameeramanoj5733
    @sameeramanoj5733 8 วันที่ผ่านมา

    2019 ලක්ස 70ට ආපු අලුත්ම ch-r එක අද අවුරුදු 6ක් පරණයි මිල ලක්ෂ 170යි. කළු කඩේ අයුතු ලාබෙ කෝටියයි. අපි නෙමේ finance company වලට කියුවේ මේවා මෙහෙම ගණන් යවන්න කියල. එයාල ජනතාව ඇන්දුවා ආයේ ලංකාවට වාහන ගේන්නේ නැහැ කියල ඇන්දුන සුළු පිරිසක් වැඩි මිලට වාහන ගත්ත නමුත් තව ලක්ෂ ගානක් අනුරට ජන්දේ දුන්න වාහන සිහිනය එහෙම්ම තියාගෙන ඉවසීමෙන් අනුර සාධාරණයක් කරයි කියල. නමුත් අනුරත් අසාධාරණේ පැත්තේ. ඊළඟ ජන්දේ කළු කඩ මුදලාලිලගෙන්ම ඉල්ලගන්න.

  • @wasanthapramod895
    @wasanthapramod895 9 วันที่ผ่านมา +2

    කට්ටි නැවත ඩොලර් එක එකසිය අසු ගනනට එනකල් ඉන්නකො ,එතකොට අඩුවට ගන්න පුළුවන් වෙයි

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 9 วันที่ผ่านมา +2

    🎉keriponnaya miharaka

  • @SugathPushpakumara-e8c
    @SugathPushpakumara-e8c 9 วันที่ผ่านมา +1

    වාහන ක්ෂය වෙන දෙයක් නමුත් ලංකාවේ ලඩ් ගාන වැඩි වෙනවා මුන් නම් පොඩි මිනිස්සු න් ට කවදාවත් වාහන ගන්න දෙන්නේ නෑ..

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 9 วันที่ผ่านมา +2

    මේකානම් එම්බාම්කරපු මලමිනියක් වගෙඉ..දන්න ලබ්බකුත් නා..හර්ශද සිල්වා ඔය පුටුවට ගේන්න..❤❤

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 9 วันที่ผ่านมา +1

    Topi hoda mahabenkuwata noweyi to hodayi miharkekuta aedala hanna..

  • @wasanthapramod895
    @wasanthapramod895 9 วันที่ผ่านมา +2

    කට්ටිය නොගෙන ඉන්නකො එතකොට හරිනෙ .මෙයාලට වාහනත් ඕන ,පවතින වටිනාකම ගෙවන්නත් අකමැතියි .මොනවද මේ කියවන්නෙ.

    • @guycha0s380
      @guycha0s380 9 วันที่ผ่านมา

      Dan eka thamai karanna thiyenne, ganne nathuwa inna oni

  • @jeewanabhayawardena1795
    @jeewanabhayawardena1795 9 วันที่ผ่านมา

    මේ ප්‍රශ්න අහන උන් හරි ප්‍රශ්නය අහන්න දන්නේ නැහැ. උත්තර දෙන කෙනාත් පැත්තක් වහලා උත්තර දෙන්නේ. අවුරුදු 10/15/20 පරන වාහන නියම මිල වගේ දෙතුන් ගුණයක් වැඩි වෙන එක කෘතීම තමයි. කෘතීම වෙළෙඳ පොළ වටිනාකම සාමාන්‍ය කරන්න තමයි මේ ප්‍රායෝගික නැති ලොකු පොරවල් හදන්නේ. මූ හදන්නේ ලොකු පොරවල් වලට ලොකු ගණන් වාහන දීලා උන් පාවිච්චි කරපු වාහන නොවටිනා ගණන් වලට දෙන්න. උන් හැමදාම ගොඩ. ලීසිං කම්පනි වලින් ණය ගත්තේ ලොකු ගණන් ගෙවන්න හැකියාව තියෙන අය. එහෙම අය ඉන්නේ බොහොම ටිකයි. ඒ ටික දෙනා වෙනුවෙන් අපි බහුතරයක් විදවන්න ඕනිද.

  • @sanasirikumara5546
    @sanasirikumara5546 9 วันที่ผ่านมา

    මහබැංකු කාලකන්නියට වාහනයක් කියන්නේ වත්කමක් උනාට ලෝකේ හැම මනුස්සයෙක්ටම වාහනයක් කියන්නේ ෂය වෙන දෙයක්. මූට විතරක් වත්කමක්

  • @siripala2594
    @siripala2594 9 วันที่ผ่านมา +1

    Ape ගෙවල්වල .gon wasso.ඉන්නවා .අපිට .oni karatta wetarai.kawadada awa ගේන්න අවසර දෙන්නේ .😮😮😮

  • @Wasantha-wi3ob
    @Wasantha-wi3ob 4 วันที่ผ่านมา

    Laksha ganakin padi wadi kara ..awa kohomada ..

  • @s.m.2905
    @s.m.2905 9 วันที่ผ่านมา

    බුරුවෝ සිංහයෝ අදුර ගන්න බැරි උන් ලක්ශ හැට අටක් ඉන්නවා

  • @GaminiPriyantha-rc2je
    @GaminiPriyantha-rc2je 9 วันที่ผ่านมา +1

    Mu tami සාමාන්‍ය මිනිසුන්ට වාහනයක් ganna nodenne

  • @thakshilaDilrukshi-y4c
    @thakshilaDilrukshi-y4c 9 วันที่ผ่านมา +1

    මුන්ට රජයෙන් වාහන තෙල් ඔකකොම නිකන් හමිබෙනවා

  • @abayakeerthi2448
    @abayakeerthi2448 9 วันที่ผ่านมา +2

    Mekata paran wahana gadak athi mekata monawada therenne

  • @samarakoonbanda4000
    @samarakoonbanda4000 9 วันที่ผ่านมา

    Oka yanna sal karayanta ona vedehata papaya okaga mallets sall akak athe

  • @sujithkoongala1239
    @sujithkoongala1239 8 วันที่ผ่านมา

    nandalal kiyana sakiliya monawada me kiyanne

  • @nandanakumara3267
    @nandanakumara3267 9 วันที่ผ่านมา

    බදු අඩු කර ඉක්මනින් වාහන ගන්න අවස්ථාව උදාකරල නොදුන්නොත් පලාත් පාලන මැතිවරණයේදී අපි උත්තර දෙන්නම් කෙදිරි ගාන්නම

  • @SirlKarunarathna
    @SirlKarunarathna 9 วันที่ผ่านมา +4

    මෙයා හොදයි කොත්තු කඩයක් කරන්න

  • @mihidukulasooriyavictor3991
    @mihidukulasooriyavictor3991 9 วันที่ผ่านมา +1

    මූට කියලා වැඩක් නෑ , වී එකතු කරන උන් වී එකතු කරනවා වගේ , වාහන එකතු කරන උන් වාහන එකතු කරනවා 😠😠

  • @shanukanishadh3768
    @shanukanishadh3768 9 วันที่ผ่านมา

    මේ මාධ්‍යවේදී අහන්න ඕන ප්‍රශ්නය අහන්නේ නෑ හරියට.. වාහන මිල ඉහළ යන්නේ වාහන ලංකාවේ නැති නිසා ඉල්ලුමට සැපයුම දීගන්න බෑ.. ලංකාවේ දැනට තියෙන අලුත්ම වාහනේ 2020 ඒක මිල ඉහළ ගියපු නිසා ඊට සාපේක්ෂව අනිත් පරණ වාහනත් මිල ගියා.. ඔය වගේම තමයි කොරෝන කාලේ පෙට්‍රල් ඩීසල් හිඟ උනාම 1L 2000. 3000 මිනිස්සුත් ගත්තා අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වෙලාවේ කලුකඩ මිලක් හැදිලා තිබුණා දැන් තෙල් ආනයනය කරාට පස්සේ තෙල් ලීටර් 2000ට ගන්නේ නෑනේ මිනිස්සු😂😂😂 අනික දැන් ආනයනය කරන්නේ ලංකාවේ තියෙනවට වඩා අලුත් වාහනයක් ආනයනය කරන්නේ ඒ වාහනේ 2019. 20 සාපේක්ෂව මිල වැඩි එක සාධාරණයි ඩොලර් එකත් එක්ක පරණ පරණ වාහන වල මිලට සාපේක්ෂව ගෙන්නන වාහන මිල හදනවා කියන්නේ ඔයාලා පෙට්‍රල් ඩීසල් ගෙන්නලා 2500. RS මිල කරේ නෑනේ😂😂

  • @heshanmaduranga-b6m
    @heshanmaduranga-b6m 22 ชั่วโมงที่ผ่านมา

    මහබැංකු අධිපති පඩිය විදිහට එක මාසයකින් වානයක් ගන්න පුඑුවන් අපි පවි

  • @SugathJayathilaka-g1d
    @SugathJayathilaka-g1d 9 วันที่ผ่านมา +1

    Maha.banku..athipathi.pissu..kelinawa.parana..wahana.kohomada.mila.eyala.yanne.

  • @sachitragayan1747
    @sachitragayan1747 9 วันที่ผ่านมา

    Gotha gahanavidihen terenawa pakaya halanne boru kiyala
    Owa kiyapan gas gedi kadana unta
    Pakaya

  • @suddaman6539
    @suddaman6539 9 วันที่ผ่านมา +1

    I can't understand what the governor he's talking about and comparing with the dollar price at 2019 amd now. Vehicles are known as a Depreciation asset not an investment. The comparison should be done with existing market alongside the dollar price. It's obvious that governor doesn't want to accept the artificial market at all(so shame on you ,it seems you are dancing according to a few).

  • @GaminiSenanayaka-si2rm
    @GaminiSenanayaka-si2rm 9 วันที่ผ่านมา +1

    මෙයා ඉන්නෙ මූල්‍ය සමාගම්වල සමාගම්වල සාක්කුවෙ පහුගිය කාලෙ මේ මූල්‍ය සමාගම් සමාගම් මිනිසුන්න මිනිසුන්න හූරං හූරං හූරං කාලා අධික ලාභයක් ලාභයක් ලැබුවා ලැබුවා මෙයා ඒ ඒ ගැන කිසිම වචනයක් කතා කරන්නෙ නැ

  • @ranjithpalpolalokuliyanage904
    @ranjithpalpolalokuliyanage904 9 วันที่ผ่านมา

    Nande uba padinne rajae vehicle ekak
    Howa ape Salli

  • @SarathDsd-l4f
    @SarathDsd-l4f 2 วันที่ผ่านมา

    අනුරට සියට තුනත් නැතිවෙනව තවටිකකාලෙකන් අපරාදෙ මුන්ට ඡන්දෙ දඅන්නෙ

  • @pasansilva-h2p
    @pasansilva-h2p 9 วันที่ผ่านมา

    gon bijjo 2019 adu dollar ekk yathe gattha eka pawichci karapu ekk kohomada bola double tribble karala denne meka munta therenne nadda

  • @damiththushara7324
    @damiththushara7324 9 วันที่ผ่านมา

    මේ මහත්තයා කියන විදියට ඉල්ලුම සැපයුම අනුව තීරණය වුනානම් බදු ගහන්නෙ නැතිව වාහන ගෙන්වල සැපයුම් වැඩි කරන්න දෙන්නකෝ. මේ මහත්තයගේ වාහනය මිල අඩු වෙයි කියලද, නැත්නම් සේල්කාරයන්ට කඩේ යනවද

  • @SamanThilakasiri-ek7mh
    @SamanThilakasiri-ek7mh 9 วันที่ผ่านมา

    කටිටිය එන්න මහා බැන්කැ අදිපතියා ගඨාබය එල්ලවා වෙග එලවමු නැවත්නනමි හරි යන්න නැහැ

  • @GayanJasinarachchige
    @GayanJasinarachchige 8 วันที่ผ่านมา

    ප.... හාල් 1000 ගියත් කන්න වෙනවා නේද . එතකොට වෙලදපොලේ මිල තෝ කියන විදියට හරි ද ??

  • @ajithkumarajayawardana683
    @ajithkumarajayawardana683 9 วันที่ผ่านมา

    මුන් නම් මිනිස්සු ගැන හිතන්න නෑ සල්ලි කාරයොන්ට ඕන දේවල් විතරයි කරන්නේ උන්ගේ සල්ලි වලට ඩබල් ගේම් කරයෝ ඔකේ ඉන්න ගොඩක් උන්

  • @sachitragayan1747
    @sachitragayan1747 9 วันที่ผ่านมา

    Nandalal oya hukanne nathiva gedara yanna
    Ranilge sagayane
    Kalukada mila neveda pako import nokara create wenne
    Ammage redde economics
    Boru nokiya gedara pala

  • @upul1684
    @upul1684 9 วันที่ผ่านมา

    යකෝ දුප්පත් මිනිස්සුන්ට බයික් එකක් ගන්නවත් ඉඩ දීපල්ල...දුප්පත් මිනිස්සු චන්දෙ දුන්නේ බොලාට

  • @nishanthaherath2740
    @nishanthaherath2740 9 วันที่ผ่านมา

    ජපානෙන්ම වාහන ගේන්න අවශ්‍යතාවයක් නැහැ ඉන්දියාවේ වාහන ගොඩක් අඩුවට තියෙනවා දුප්පත් මිනිහෙකුට කවදාවත් වාහනයක් ගන්න අවස්ථාවක් එක රජයකින්වත් සලස්වන්නේ නැහැ

    • @nishanthaherath2740
      @nishanthaherath2740 9 วันที่ผ่านมา

      මුං ඔක්කොම හොරු බලාන ගියාම

  • @heshanmaduranga-b6m
    @heshanmaduranga-b6m 22 ชั่วโมงที่ผ่านมา

    ල ක්ෂ දොලහට විස්ටි කාර් කො ආයි ජන්දෙ දෙන්නේ නැහැ ඉල්ලන්න එපා

  • @DonSenanayaka
    @DonSenanayaka 7 วันที่ผ่านมา

    Sanchita adu unata vehicale tax duty walin nawatha sanchita 10 gunyakin enawane .

  • @ruwanap5670
    @ruwanap5670 9 วันที่ผ่านมา

    වහන කොහොමද වත්කමක් වෙන්නෙ බුරුවො වහනය සෙයවෙනව (එ කියන්නෙ ගෙවෙනවා දිරනවා එක තෙරුම් ගන්න බැ ල0කාවේ පුරවැසියන් ට

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 9 วันที่ผ่านมา

    වාහන ගේන්න මෙච්චර අමාරුයි nam .රජය මොකටද me වෙලාවෙ ගේන්න dangalanne.සංචිත adu wenneth නැතුව .වාහන ගේන්නේ th නැතුව හිටියා nam hari නේද

  • @dinuwanweerakoon5931
    @dinuwanweerakoon5931 9 วันที่ผ่านมา

    පරණ ලඩි වැඩි ගණන් වලට විකුණන එක මුට තෙරැම් ගන්න බැහැ..

  • @w.weerasinghe1024
    @w.weerasinghe1024 9 วันที่ผ่านมา

    වෙලද පොලේ මෙ වෙන කොට අසාධාරණ මිලාක් වාහාන වලට තිබේන්නෙ එක තේරෙන්නේ නැද්ද මුන්ට බාබා ලා වාගෙ කතාව

  • @Rusiru..official
    @Rusiru..official 9 วันที่ผ่านมา

    මෙ ගෙන්නන වාහන ගන්න පුලුවන් සල්ලි කාරයින්ට විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට හිනයක් ?

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 9 วันที่ผ่านมา +1

    Me kalakanni maha benkuwage tharke anuwa, 1975 rs 1000 ta genapu wahane vinimaya anupathe wedi nisa laksha 50 kata vithara vikunanna puluwan 😅😅😅. Me wage tie coat horu thiyan inna malima anduwatath apita ochchara thamai kiyanna thiyenne

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 9 วันที่ผ่านมา

    Boss parana waahana genaawe kalin pewathi dolaraye watinaakamata. Den un vikunanne 3n gunayakin mila wedikarala. Meka kruthima milak thamay. Me banku adipathi loku ewunta kade yana ekek. Muuta gahala pannapiyaw.😮😮

  • @RavinduLakshan-rc3lz
    @RavinduLakshan-rc3lz 9 วันที่ผ่านมา +3

    මේ ලංකාවෙි මහ බැංකු අධිපතිද

  • @namaldanushka1032
    @namaldanushka1032 9 วันที่ผ่านมา

    අධිපති thumama ganna hoda padiyakuth thiyenawa ne api try karannam❤

  • @SarathDsd-l4f
    @SarathDsd-l4f 2 วันที่ผ่านมา

    මුන්මොනහුකන්නලද පාංගෙඩියක් තියල 100දෙනෙක්ටකාපන්කිඋවම තිනසෙසතමදිල හරි කඋරැහරිගව්නවවෙලදපලමිල වෙන්නෙකොහොමද තොපිහදපු කෘතිමමිලක්තමයිඑ

  • @KrishanWijesinha-y3q
    @KrishanWijesinha-y3q 9 วันที่ผ่านมา

    Mayata fun karaney wahana sale karayo minisunta padiyak wadi nowi kohomadhe wahana ganam yaney

  • @niroshanagipura5502
    @niroshanagipura5502 9 วันที่ผ่านมา

    Anurayawa jokeraya karanney mewage achariyo thamai wahana pawichchi karanakota engima athulu yaanthrika kotas gewenawa bodiya diranawa ethakota wahanaya kshaya wenawane ethakota kohomada meya kiyana deya wenney

  • @farookmohamed1751
    @farookmohamed1751 9 วันที่ผ่านมา +1

    Vehicle price has gone 3 fold up due to the fact that they have been re-traded among car-sales keeping high profit. Impact of high Exchange rate is only 30% on current market price. Time based depreciation also to be considered. Hence, increasing the TAX to match the market price is totally unfair.

  • @nalakawijethunga560
    @nalakawijethunga560 9 วันที่ผ่านมา +1

    malimawa anaganne mewage minissu nisa.aka therum nogaththoth sorryma thama podi minihagen return aka labevi

  • @rohanasrirohanasri8707
    @rohanasrirohanasri8707 3 วันที่ผ่านมา

    මු නියම දනවාදියෙක්

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 9 วันที่ผ่านมา

    පාන් කාරයා මාළු කාරයා
    මරු....
    .

  • @upul1684
    @upul1684 9 วันที่ผ่านมา

    ෆිනෑන්ස් කොම්පැනි හුරතල් කරනවා මෙයාලා

  • @ariyawimalathero-uy5vl
    @ariyawimalathero-uy5vl 9 วันที่ผ่านมา

    මේ මොන ගොන් කතාද, මනුස්සයෙකුට සාධාරණ විදියට වහානයක් ගන්න වැඩ පිලිවෙලක් හදන්න.. විකාර කතා නැතුව

  • @ShanakaDinesh-i4v
    @ShanakaDinesh-i4v 9 วันที่ผ่านมา

    Issalla ma wage kalakanni ain karanna ona

  • @thakshilaDilrukshi-y4c
    @thakshilaDilrukshi-y4c 9 วันที่ผ่านมา

    Paww අහිංසක api podi වාහනයක් ganna hitiye මුණ් අපෙ හින කනවා

  • @MohanmedNaleem
    @MohanmedNaleem 9 วันที่ผ่านมา

    Mu/ranilaga/malli/thasa/keriyak

  • @aniljayawardena3249
    @aniljayawardena3249 9 วันที่ผ่านมา

    Koheda ban hingayak naththe, higaya nisane wahana mila wadi une. Wahanayak kiyanne GOLD nemeine. Wahanayak kiyanne DEPRECIATE wena deyakne. Dollar eka 180ta thiyeddi parana tax ekata genapu ewage gana double une supply and demand factors nisa nam eka artificial price ekak nemeida??

  • @upul1684
    @upul1684 9 วันที่ผ่านมา

    ෆිනෑන්ස් කොම්පැණි වල පදේට නටනවද මුං

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 9 วันที่ผ่านมา

    තාම කාරය මාධ්‍යවේදීන් මොහම නම්
    ආය ඉතිං ක්ලින් සිරිලංකා..

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 9 วันที่ผ่านมา

    Mu hadanne rjayata kelawanna mun PADI wadikaragathha

  • @thakshilaDilrukshi-y4c
    @thakshilaDilrukshi-y4c 9 วันที่ผ่านมา

    ආයෙත් චන්දේ දෙන්නේ නැහැ

  • @aselapriyanga
    @aselapriyanga 2 วันที่ผ่านมา

    5 එක 15ට මිල කෘතිමව

  • @a.madhurikavishwadevi7752
    @a.madhurikavishwadevi7752 9 วันที่ผ่านมา +1

    පාන්කාරයා,මාලුකාරය,නොකිය,ඒ රැකියවන් කරන මිනිසුන් ගේ ගරුත්වය රැකගෙන කතා කරමු,❤,විශේෂයෙන් මේ වගේ පොදු සාකච්ඡා වලදි,

  • @HemachandraHemachandra-e1p
    @HemachandraHemachandra-e1p 9 วันที่ผ่านมา

    මහා බැන්කු අදිපති මහාත්තයො බැන්කු පොලිය අඩුකරන්නැද්ද අපට ණයක් ගන්න බෑනෙ පොලිය හොදටම වැඩියි 100 ට 9ට තිබුනෙ