ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ට අහිංසක මල්ලි කෙනෙක් වගේ වරදින්නේ නෑ මල්ලියා හොඳ ගමනක් යමු. හෙල රැප් වෙනස් කරමු මල්ලි. කවදාත් මතට යන්න හිතන්නවත් එපා මල්ලියා ❤️ආදරෙයි.
ඔව්
Ow ek aththa respect niyamai malliya ❤😘😘🤗 good luck
හෙල රැප් පොතට තවත් නමක් SUWAHAS....❤️🤟🏾☝🏿🇱🇰🇯🇵
❤️
මොකක් උනාත් උබෙ අම්ම තාත්තා උබව වැදගත් විදියට හදල තියෙනව මල්ලි. Respect මල්ලි.❤️
Aniwa
eka nm aththa
Yep bruh
Sira bn
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava
👉 අනේ ඉරාජ් එයා හරිම ගැමි පිළිවෙළකට ඉන්න කොල්ලෙක් ආදරේ හිතුණ 😘
වැදගත් විදිහට උත්තර දෙනවා 😇 ගොඩක් දක්ශ කොල්ලෙක්..
ඇත්ටම 😇👌. ගොඩක් පොඩි උන්ට මේකයි බැරි 😑
true 💯
Embilipitiye kollek ne 😎
අයියා නෙමෙයි බන් මාමා
Ow aththa mara wedagath
Smokio & Chamath මචන් මේ පොඩි එකා වෙනුවෙන් කරපු දේම ඇති මචන් උබලගේ මනුස්සකමගැන ලෝකෙටම දකින්න
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
aniwa bro akanam
ඉරාජ් එක්ක මේ පොඩ්ඩාගේ අලුත් සිංදුවක් එනකම් බලන් ඉන්නෝ 👍
හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ❤️😍
අනිවා අනිවා
Ae ka aththa
වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක.😍🌎❤
ආදරේ හිතෙනවා බන් පොඩ්ඩාට... හරිම වැදගත් විදියට ඉන්නවා වයසට අනුව... වැරදී පාරෙ යන්නෙ නැතුව හොද ගමනක් යන්න... 😍 බුදු සරනයී🙏
ලංකාවේ රැප් පොතට තවත් නමක් ලිය වෙයි සුවහස්!❤✔ Respect මල්ලියා!
හෙල රැප් රැල්ල කලාවක් කරන්න පුළුවන් කොල්ලෙක්...smoka ගෙ ගෝලයෙක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑ පට්ට වැඩ කාරයෙක් වෙනව ෂුවර්..බුදුසරණයි කොල්ලො...❤️
අනේ සුපිරි මල්ලියෝ.. බුදුසරනයි. ඉදිරියටම යන්න. කවද හරි ලන්කාවෙ සුපිරිම රැප් Star කෙනෙක්ම වෙන්න. ජය වෙවා❤️❤️ Voice❤️🤗
අනිවා...කවදා හරි ලොකු තැනකට යනවා මූ...බලපන්කෝ ටෝක දෙන ලස්සන ලොකු කතා නැතුව....💔😁😁
එල කොල්ලෙක් ❤️💪වයසෙ හැටියට වැඩ කරන පුතෙක් ❤️❤️❤️ ලමා පරපුර මේ වගේ වෙන්නයි ඕනා..ජය වේවා ❤️💪
හෙල රැප් පොතට තවත් නමක් සුවහස්.....ජයවේවා මල්ලී හොද ගතිගුන එක්ක හැදිල තියෙනවා
අහින්සක හිනාවක් එක්ක නිහතමානී කතා විලාසය අන්තිම වෙනකම් බැලුව වීඩියෝ එක ...❤️ස්මෝකියො සහෝදරයා වගේම මේ මල්ලිටත් සංගීත ලෝකයේ සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා .. ❤️
තව ඉන්නව අයියා පොඩි වැඩ්ඩො උන්ට අත දෙන්න කවුරුත් නැ ❤️එකෙන්ම ආදරෙයි
😔 හ්ම්ම් ඔව්
ඔව්නෙ බ්න්
matath no chance
Tik Tok Sigithi Pathale un nemi ne 😂😂😂
2w2
පට්ට ටැලන්ටඩ් කොල්ලෙක් බං..නියමයි පොඩ්ඩා 😍💙
වැදගත් විදියට කතා කරන හොද කොල්ලෙක්... සුපිරි දක්ශයෙක් ❤️❤️💪😍😍😍😍😍
aniwa
අනිවාර්යයෙන්
මරු පොඩි එකෙක් ... ඒ හැදියාවට respect 🔥
දැං ඉන්න ගොඩක් උන් අම්මා තාත්තටත් ඔයා මෙයා බ්‍රෝ කියලා කතා කරන කාලෙ.ඇත්තටම දෙමවුපියන්ටයි පාසලටයි එක දෙන්න ඕනෙ මෙහෙම දරුවෙක් වැදගත් විදියට හැදුවට.හරිම ආසයි කතාකරන විදිය අහගෙන ඉන්නෙ,අවංක කොල්ලෙක්
ඒ වචන වල තියෙනවා හෙන අනාගතයක් ❤😍
සුපිරි වැඩ්ඩෙක් ඉස්සරහට හොද තැනකට එනවා අනිවාරෙන් ජයවේවේ ❤️
නිහතමානීකම උපරිම..වැදගත් කම ඉහලින්ම පොඩ්ඩා...❤️❤️
මල්ලී නොවේ පුතා කියන්න ඉරාජ් අයියා ... ඉරාජ් අයියේ ඔයා දැන් වයසයි 🤔🤭😴
ඒ ලමයා ලොකු ලොකු රැප් කිවුවත් ඇත්තටම පොඩි ලමයෙක්ට ගැලපෙන විදියට Respect පිට ඉන්නවා Iraj අයියා ඔයා ඇත්තටම වෙනස් මනුස්සයෙක් අයියෙ මන් අයියට කැමතිත් ඔය දවසෙන් දවස වෙනස් දේවල් ගොඩක් එකපාර හරියටම කරන හින්දා ❤️❤️❤️
මෙ පොඩි කොල්ලට වැරදි පාරේ යන්න දෙන් නැතුව රැප් මියුසික් වලින් උඩටම යන්න උදව් කරන එක ඉරාජ් අයියේ සහ අනිත් රැපස්ලගෙ වගකිමක් වෙන්න ඔනේ ♥️☺️
සිරා කතාව ☝️
Hi ligaya
@@EmpowermentVibes-n1k 😁😁😁 ha api balannam 😋
@@dilshan8094 hello
නියමයී.....මල්ලී ජය වේවා......ඔහොම යමු...❤❤❤...දවසක රටේ ලොකු වෙනසක් කරමු...👍👍👍
සබරගමුවේ කොල්ලෙක් තමා ඉතිං..ජය වෙව මල්ලියෝ උබට..තව තව ලස්සන සුපිරි වැඩ කරන්න වාසනාව ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඔනි..good luck..
නියම මල්ලි කෙනෙක්...මාරම වැදගත් ..ඒ වගේම හොද ලමයෙක් කියලා තේරෙනවා...බුදු සරණයි මල්ලි....
අනාගතේ වටිනා රැප් ස්ටාර් කෙනෙක් ♥️😇good luck malli
ඉරාජ් අයියෙ කරමුකො කොල්ලත් එක්ක trackඑකක්..අනාගතයේ වැඩ්ඩෙක් තමයි❤️
අපිටවත් මෙච්චර වයසට ගිහින් තාම අපේ හීන හැබෑ කරගන්න බැරි උනා. ඔයා දක්ශයි මල්ලි❤️
අනේ මල්ලි එයා ශෝක් ලස්සනට කතා කරනවා .ඇත්ත කතා කරනවා ❤ කටේම smokio # ආදරෙයි ඔයාට.
ඒක ඊට වඩා බලලා තියෙනවා 1.7M විතර . අනික ලංකාවේ හැම කැම්පස් එකේම බහුතරක් ලමයි කොන්වර්කේෂන් වීඩියෝ කෑල්ලකට ඕක ස්ටේටස් දාලා තියේ තව 1M විතර 😌
Miliyanak kiyanne laksha kiyada🤣🤣
මිලියනයක් කියන්නේ ලක්ශ 10යි.. මෙයා..
මු ට ගනන් බෑ😂😂
podi ekath dnnw ganan😂😂💔
Ow bn...❤❤
SMOKIO වගේ රැපර් කෙනක් වෙන්න මල්ලි කවදාහරි වරදින්නෑ ඔයාට දෙවිපිහිටයි...
niyamai
super
වැදගත් කොල්ලෙක්.... ජයෙන් ජය මල්ලි හොඳ ගමනක් යන්න සුභ පතනවා.... 🎉❤️
පොඩි එකා උණාට මාද දක්ෂයි රැප් එක නම් ලියල තියෙනව මරුවටම ❤️❤️❤️ අපිටත් වැදගත් ලස්සන කතාවක්
මේ පොඩි කොල්ලගේ වොයිස් එකත් නිකම් smokio ගේ වගේ අමුතු unique ගතියක් තිනවා නිකම් ඒ smokio ගේ කටහඩට පොඩ්ඩක් smooth ගතියක් තිනවා වගේ තේරේන්නෙ
ලංකාවේ රැප් අනාගතය ❤️❤️
රැප් කියනව කියාගෙන කුනුහරප කියන් නටන පොඩි උන්ට වඩා මේ මල්ලි එකෙන්ම සුපිරි චරිතයක්. තැනට ගැළපෙන විදිහට වැදගත් විදිහට ඉන්න දන්න කොල්ලෙක්. පොඩ්ඩා රැප් කියනවා කියලා කවදාවත් අරක්කු කුඩු ගංජානම් ජීවිතේට කං කරගන්න එපා. හොද ගමනක් පලයන් මලයා. ජය වේවා.
සිරාවට
වැදගත් විදිහට උත්තර දෙනව වැඩේ ලස්සනයි මල්ලි. Best of luck ❤️
නියම කොල්ලෙක්! කතාව එහෙම මරු..! අයියෙ කියල හොඳට කතාකරනව
මුඩුක්කුවෙන් එළියට කොහොමද රැප් කෑල්ල ❤️❤️
පුංචි කාලෙදිම හිතපු නැති විදිහට තැනකට එන්න පුලුවන් වෙලා.. අනාගතයේ ගැන පරිස්සමෙන් වැඩ කරලා හොඳ තැනකට යන්න 😍✌️
3S
හෑහ් ඇඹිලිපිටියේ ..🙄🙄.. ගමේ වෙලත් දන්නෑනෙ ඒක.කොහෙද ඉන්නෙ මල්ලියේ.🤩🤩
Yako ekane ඇඹිලිපිටියේlu ape game
Me Malli inne moraketiye
Dapane ,dorapane emb ,school yanne
හදවතින්ම සුභ පතනවා පොඩ්ඩාට...!!😍👏💪💐
සුපිරි කොල්ලෙක් රරස්තියාදු සීන් නෑ....එල කොල්ලෙක්..අම්මයි තාත්තයි සුපිරියටම හදලා තියෙනවා
ඉරාජ් හරි වයසෙන් බැන්දානම් ඔය වගේ පොඩි එකෙක් ඉන්නවා උබට 😁😁 පොඩි එකාගේ වයස වගේ තුන් ගුණයක් මුට.අයියලු ඒත්.😁😁
Pabe oya hemathenama neh 🤣🤣🤣🤣
oke nenadala maamala nee. okkoma aiyala akkala thamai. hee hee
,,,,,,,,,,,
Aiyoo waradida hoyanna epa 70 wada wayasa Malini fonsekatath kalakaruwo 20 wayasa ayath kiyanne Akka kiyala 🤣
Ubata puke amaruwak tynawada irajwa bandanna 👆🏻
සුපිරියක් පොඩ්ඩො ♥️
ඒ මල්ලි ගෙ කතා විලාසේ සුපිරි 😍❤️🙏
නිමයි මල්ලි පැටියො ඔයාව ගොඩක් වැදගත් විදියට හදලා තියෙනවා ඔයා ගෙ දෙමාපියො ගොඩක් ආදරනියයි වයසින් ලොකු උනාමත් හොද විදියට ඉන්න ඉරාඡ් නියමයි බොක්ක
අයියා නෙමෙයි මල්ලි මාමා කියහන් 😅වැදගත් කොල්ලෙක් ජයවේවා! ❤️
ඉතින් ඉරාජ් මල්ලි කියද්දි ඒ පොඩි එකා මල්ලි කියන්නෙ කෝමද
සීරාවට යකො 🤣💔
මල්ලි නෙමේ පුතා කියහන් බන් උබත්
Godak wadagath
යකෝ පොඩි එකාට මල්ලි කියන්න එපා පුතා කියපන්. නාකිය.😂😂😂
වැදගත් විදිහට කතා කරන හොද කොල්ලෙක් බුදු සරණයි
ගමේ කොල්ලෙක්... ජයවේවා මල්ලි ...
මෙච්චරකල් මන් ඇහුවෙ Eminem ගෙ rap.දැන් අහන්නෙ මේ මල්ලියගෙ සිංදු .supperb.good luck for future .every day enjoy your life .all the best bro ....😍😘
ඉරිසියාවක් කුහක කමක් කියලා දෙයක් දන්නේවත් නැති වයසක ඉන්න පොඩි දරුවෙකුටත් ඉරිසියා කරන ජාතියේ මිනිස්සු ඉන්න රටක්ද මේක..😔පොඩි කාලේ ඉදන්ම ලස්සන දෙයක් කරන් ඉහලට යන්න හදන කොල්ලෙකුටත් ඩිස්ලයික්...මේ රට නම් මෙතනම තමයි..😔😏
අහිංසකයෙක් 💝
Sinduwata kalin ඉගෙනුම niyama kolllek 💖💖 සුභ අනාගතයක් 👌
හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ✌️🤙😍
අල්ලපු ගමේ මල්ලි කෙනෙක්.ගැම්මක් තමයි.ජයවේවා කොල්ලො
කොල්ලගේ තින අනිත් හොදෙ තමා බොරු කියන් නෑ english rap අහනවද ඇහුවම මේම හිට් වෙගෙන එන ගොඩක් උන් බොරු පෝශ් ලයින් දානවා ගමේ කොල්ලෙක් නිසා බොරු ලයින් නෑ
English rap අහන් නැතුවනම් මේ field එකේ ඉස්සරහට යන්න ගේමක් දෙන්න අමාරුයි බ්‍රෝ මම මේ පොශ් සීන් එකකට කියනවා නෙමෙයි ඒත් ඒවල melody,rhythm,styles ඒවා බලල අදුර ගන්න ඕනා hit වෙන්න ඕනා artist කෙනෙක් නම් මොකද රැප් කියන්නේත් මුලින්ම english වලින් පටන් ගත්තු දෙයක් නේ ලංකාවේ ඒව විතරක් අහලා ඒක ගන්න අමාරුයි හැකියාව තිබ්බට
@@ravishanooh5953 100% agreed but මම කිව්වෙ මේ field එකට ආව ගමන් සමහර අය අහන්නෙත් නැතුව බොරුවට ඔව් කියනවනේ.මේ කොල්ලා ඉස්සරහට ඇසිය යුතුයි එක ඇත්ත
මූට එහෙම බොරු ලයින් දාන්න තේරෙන්නෑ බන් පොඩි නිසා
අහිංසක පොඩි එකා ❤
මේ පොඩි එකාව වැරදි පාරෙ යවන් නැතුව මියුසික් පැත්තෙන් උඩටම ගෙනියන්න ඉරාජ් අයියේ ❤️
මල්ලී නෙවේ පුතා පුතා...
අතදිපං අතදිපං iraj bro ❤
අය්ය නිහතමානී චරිතයක්.රැප් ඇහුවෙත් ඔයාගෙ SIGING දැකලා...COUNGRATHULATION 🤟
හෙල Rap එකට තවත් නමක් සුවහස් ♥️♥️♥️
දැන් ඉන්න 2000 පස්සෙ උන් වයසින් වැඩි කෙනෙක්ට අයියේ කියනවා ඇහිලා නෑ ජීවිතේට ඒ අතින් මේ පොඩි මල්ලි අයියා අයියා කියලා හදවතින්ම කියද්දි ආදරේ හිතෙනවා❤️
මල්ලි කිව්වට මූ පුතා වෙන්නේ ඉරාජ්ට 😂
Ou yakoo😬😬
සුපිරියටම හැදිච්ච කොල්ලෙක් ❤️කවදහරි ලෝකෙම හොල්ලන්න ඕනෙ 😘
ඇත්තටම දුක හිතුනා එයාගේ.කාතා විලාහසය හරිම අහිංසකයි පුතේ ඔයාට වරදින්නේ නැ සරස්වති මැනියන්ගේ පිහිටයි❤️
සුපිරි මල්ලී ඔය වැදගත්කම දිගටම තියාගන්න ❤ ආදරෙයි ඔය පිලිවෙලට 😍
අයියා නෙමෙයි පුතේ.... අංකල්... ඉරාජ් අංකල්...😃😃 ජය වේවා... මේකත් තව හීනයක් වෙන්න ඇති...❤❤❤
සුපිරි පොඩි එකා ...unlike කරපු උන්ට කියන්නෙ ..ඉරිසියා කරන්න එපා බන්..😋😋😋
අයියා නෙවෙයි පුතේ මාමා...මාමා..😯❤✌
අම්මා තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ විදිහටම ලොකු වෙලාත් හොද ලමෙක් විදිහට හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .දැන් කාලේ සමහර රැප් බලන්නත් බැරි තරම් ඒ විදිහට නොවී ඔය වගේ ඉදිරියටත් කටයුතු කරන්න . බුදු සරනයි
අයියා කෙනෙක්ට අයියා කියලා කතා කරන්න දන්නේ නැති දැන් ඉන්න සමහර පොඩි උන්ට මේ මල්ලිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
සුපිරි 🥰 දක්ශයා 🥰
යකෝ අපේ ගමේ කොල්ලෙක් ජය වේවා ආදරෙයි
හැමෝම ඉරාඡ් වීරරත්න මේ පුතා අයියා කීවාට සමහරැන්ට තදදහවෙලානෑදෑකම නොවේ අදාල ඉරාඡ් වීරරත්න කොලු පැටියා සොයායාගන ආපු එකතෙරුවන් සරණයි පුතු පැටියෝ ඔහෝමම යංවිරරත්න යෝ ටැංකියූ
කොල්ලා වැඩ්ඩා 👍🖤
ඔය වැදගත් කම ඉදිරියටත් දිගටම තියාගෙන යන්න මල්ලියෝ.. සුබ අනාගතයක්
අනාගතයට නිහතමානී චරිතයක් !!!❤💯🇱🇰
Lassanai puthe good lack
පට්ට 🤗❤️🔥
පොඩි ලමයෙක් ඇත්තටම හිතා ගන්න බෑ ගොඩක් හොදයි. ඉස්සරහටම යන්න 😍😍😍😍
ජයවේවා කොල්ලෝ ❤️❤️❤️💥
Woooooooooooow malliyo niyamai kawadawath waradinna issarahatama yamu waradi yaluwo munagahei monawa unath mathatanam yanna epa budusaranaii malliyo congratulations
අනේ මේ දරුවට පුතේ කියලා කතා කරන්න ඉරාජ්😂💔
පොඩි එකා පටන් ගත්ත වෙලාවෙ ඉදන් අයියෙ අයියෙ කියද්දී පුතේ කියන්නෙ කොහොමද 😁
සුපිරි කොල්ලෙක් අහංකාර කමනැති මල්ලියෙක්...
සුපිරි අතින් ❤💥
හොද widihat ඉදිරියට යන්න සුබ පැතුම් 😍
අහිංසක මල්ලි කෙනෙක් ආඩම්බරයක් මල්ලි..❤️
පට්ටම පට්ට😎😎😎😍😍
සුපිරි 😍✨
වැදගත් විදිහට හැදුනු හරිම අහිංසක මල්ලී කෙනෙක්.සාර්ථකව ජීවිතය ගෙවන්න ලැබේවා මල්ලීයෝ
දක්ශතාවය උපරිමයි .අත දෙන්න එකෙක් නෑ ඉරාජ් කොල්ලට සප් එකක් දියන්
Awankawa අහිංසක kolu patiyek.ජයවේවා puthe
පට්ට අහිංසක මල්ලි කෙනෙක් වගේ වරදින්නේ නෑ මල්ලියා හොඳ ගමනක් යමු. හෙල රැප් වෙනස් කරමු මල්ලි. කවදාත් මතට යන්න හිතන්නවත් එපා මල්ලියා ❤️ආදරෙයි.
ඔව්
Ow ek aththa respect niyamai malliya ❤😘😘🤗 good luck
හෙල රැප් පොතට තවත් නමක් SUWAHAS....❤️🤟🏾☝🏿🇱🇰🇯🇵
❤️
මොකක් උනාත් උබෙ අම්ම තාත්තා උබව වැදගත් විදියට හදල තියෙනව මල්ලි. Respect මල්ලි.❤️
Aniwa
eka nm aththa
Yep bruh
Sira bn
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava
👉 අනේ ඉරාජ් එයා හරිම ගැමි පිළිවෙළකට ඉන්න කොල්ලෙක් ආදරේ හිතුණ 😘
වැදගත් විදිහට උත්තර දෙනවා 😇 ගොඩක් දක්ශ කොල්ලෙක්..
ඇත්ටම 😇👌. ගොඩක් පොඩි උන්ට මේකයි බැරි 😑
true 💯
Embilipitiye kollek ne 😎
අයියා නෙමෙයි බන් මාමා
Ow aththa mara wedagath
Smokio & Chamath මචන් මේ පොඩි එකා වෙනුවෙන් කරපු දේම ඇති මචන් උබලගේ මනුස්සකමගැන ලෝකෙටම දකින්න
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
aniwa bro akanam
ඉරාජ් එක්ක මේ පොඩ්ඩාගේ අලුත් සිංදුවක් එනකම් බලන් ඉන්නෝ 👍
හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ❤️😍
අනිවා අනිවා
Ae ka aththa
වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක.😍🌎❤
ආදරේ හිතෙනවා බන් පොඩ්ඩාට... හරිම වැදගත් විදියට ඉන්නවා වයසට අනුව... වැරදී පාරෙ යන්නෙ නැතුව හොද ගමනක් යන්න... 😍 බුදු සරනයී🙏
ලංකාවේ රැප් පොතට තවත් නමක් ලිය වෙයි සුවහස්!❤✔ Respect මල්ලියා!
හෙල රැප් රැල්ල කලාවක් කරන්න පුළුවන් කොල්ලෙක්...smoka ගෙ ගෝලයෙක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑ පට්ට වැඩ කාරයෙක් වෙනව ෂුවර්..බුදුසරණයි කොල්ලො...❤️
අනේ සුපිරි මල්ලියෝ.. බුදුසරනයි. ඉදිරියටම යන්න. කවද හරි ලන්කාවෙ සුපිරිම රැප් Star කෙනෙක්ම වෙන්න. ජය වෙවා❤️❤️ Voice❤️🤗
අනිවා...කවදා හරි ලොකු තැනකට යනවා මූ...බලපන්කෝ ටෝක දෙන ලස්සන ලොකු කතා නැතුව....💔😁😁
එල කොල්ලෙක් ❤️💪
වයසෙ හැටියට වැඩ කරන පුතෙක් ❤️❤️❤️
ලමා පරපුර මේ වගේ වෙන්නයි ඕනා..
ජය වේවා ❤️💪
හෙල රැප් පොතට තවත් නමක් සුවහස්.....ජයවේවා මල්ලී හොද ගතිගුන එක්ක හැදිල තියෙනවා
අහින්සක හිනාවක් එක්ක නිහතමානී කතා විලාසය අන්තිම වෙනකම් බැලුව වීඩියෝ එක ...❤️ස්මෝකියො සහෝදරයා වගේම මේ මල්ලිටත් සංගීත ලෝකයේ සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා .. ❤️
තව ඉන්නව අයියා පොඩි වැඩ්ඩො උන්ට අත දෙන්න කවුරුත් නැ ❤️එකෙන්ම ආදරෙයි
😔 හ්ම්ම් ඔව්
ඔව්නෙ බ්න්
matath no chance
Tik Tok Sigithi Pathale un nemi ne 😂😂😂
2w2
පට්ට ටැලන්ටඩ් කොල්ලෙක් බං..නියමයි පොඩ්ඩා 😍💙
වැදගත් විදියට කතා කරන හොද කොල්ලෙක්... සුපිරි දක්ශයෙක් ❤️❤️💪😍😍😍😍😍
aniwa
අනිවාර්යයෙන්
මරු පොඩි එකෙක් ... ඒ හැදියාවට respect 🔥
දැං ඉන්න ගොඩක් උන් අම්මා තාත්තටත් ඔයා මෙයා බ්‍රෝ කියලා කතා කරන කාලෙ.ඇත්තටම දෙමවුපියන්ටයි පාසලටයි එක දෙන්න ඕනෙ මෙහෙම දරුවෙක් වැදගත් විදියට හැදුවට.හරිම ආසයි කතාකරන විදිය අහගෙන ඉන්නෙ,අවංක කොල්ලෙක්
ඒ වචන වල තියෙනවා හෙන අනාගතයක් ❤😍
සුපිරි වැඩ්ඩෙක් ඉස්සරහට හොද තැනකට එනවා අනිවාරෙන් ජයවේවේ ❤️
නිහතමානීකම උපරිම..වැදගත් කම ඉහලින්ම පොඩ්ඩා...❤️❤️
මල්ලී නොවේ පුතා කියන්න ඉරාජ් අයියා ... ඉරාජ් අයියේ ඔයා දැන් වයසයි 🤔🤭😴
ඒ ලමයා ලොකු ලොකු රැප් කිවුවත් ඇත්තටම පොඩි ලමයෙක්ට ගැලපෙන විදියට Respect පිට ඉන්නවා Iraj අයියා ඔයා ඇත්තටම වෙනස් මනුස්සයෙක් අයියෙ මන් අයියට කැමතිත් ඔය දවසෙන් දවස වෙනස් දේවල් ගොඩක් එකපාර හරියටම කරන හින්දා ❤️❤️❤️
මෙ පොඩි කොල්ලට වැරදි පාරේ යන්න දෙන් නැතුව රැප් මියුසික් වලින් උඩටම යන්න උදව් කරන එක ඉරාජ් අයියේ සහ අනිත් රැපස්ලගෙ වගකිමක් වෙන්න ඔනේ ♥️☺️
සිරා කතාව ☝️
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna. Mama dan simhala iganagannava
Hi ligaya
@@EmpowermentVibes-n1k 😁😁😁 ha api balannam 😋
@@dilshan8094 hello
නියමයී.....මල්ලී ජය වේවා......ඔහොම යමු...❤❤❤...දවසක රටේ ලොකු වෙනසක් කරමු...👍👍👍
සබරගමුවේ කොල්ලෙක් තමා ඉතිං..ජය වෙව මල්ලියෝ උබට..තව තව ලස්සන සුපිරි වැඩ කරන්න වාසනාව ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඔනි..good luck..
නියම මල්ලි කෙනෙක්...මාරම වැදගත් ..ඒ වගේම හොද ලමයෙක් කියලා තේරෙනවා...බුදු සරණයි මල්ලි....
අනාගතේ වටිනා රැප් ස්ටාර් කෙනෙක් ♥️😇good luck malli
ඉරාජ් අයියෙ කරමුකො කොල්ලත් එක්ක trackඑකක්..අනාගතයේ වැඩ්ඩෙක් තමයි❤️
අපිටවත් මෙච්චර වයසට ගිහින් තාම අපේ හීන හැබෑ කරගන්න බැරි උනා. ඔයා දක්ශයි මල්ලි❤️
අනේ මල්ලි එයා ශෝක් ලස්සනට කතා කරනවා .ඇත්ත කතා කරනවා ❤ කටේම smokio # ආදරෙයි ඔයාට.
ඒක ඊට වඩා බලලා තියෙනවා 1.7M විතර . අනික ලංකාවේ හැම කැම්පස් එකේම බහුතරක් ලමයි කොන්වර්කේෂන් වීඩියෝ කෑල්ලකට ඕක ස්ටේටස් දාලා තියේ තව 1M විතර 😌
Miliyanak kiyanne laksha kiyada🤣🤣
මිලියනයක් කියන්නේ ලක්ශ 10යි.. මෙයා..
මු ට ගනන් බෑ😂😂
podi ekath dnnw ganan😂😂💔
Ow bn...❤❤
SMOKIO වගේ රැපර් කෙනක් වෙන්න මල්ලි කවදාහරි වරදින්නෑ ඔයාට දෙවිපිහිටයි...
niyamai
super
වැදගත් කොල්ලෙක්.... ජයෙන් ජය මල්ලි හොඳ ගමනක් යන්න සුභ පතනවා.... 🎉❤️
පොඩි එකා උණාට මාද දක්ෂයි රැප් එක නම් ලියල තියෙනව මරුවටම ❤️❤️❤️ අපිටත් වැදගත් ලස්සන කතාවක්
මේ පොඩි කොල්ලගේ වොයිස් එකත් නිකම් smokio ගේ වගේ අමුතු unique ගතියක් තිනවා නිකම් ඒ smokio ගේ කටහඩට පොඩ්ඩක් smooth ගතියක් තිනවා වගේ තේරේන්නෙ
ලංකාවේ රැප් අනාගතය ❤️❤️
රැප් කියනව කියාගෙන කුනුහරප කියන් නටන පොඩි උන්ට වඩා මේ මල්ලි එකෙන්ම සුපිරි චරිතයක්. තැනට ගැළපෙන විදිහට වැදගත් විදිහට ඉන්න දන්න කොල්ලෙක්. පොඩ්ඩා රැප් කියනවා කියලා කවදාවත් අරක්කු කුඩු ගංජානම් ජීවිතේට කං කරගන්න එපා. හොද ගමනක් පලයන් මලයා. ජය වේවා.
සිරාවට
වැදගත් විදිහට උත්තර දෙනව වැඩේ ලස්සනයි මල්ලි. Best of luck ❤️
නියම කොල්ලෙක්! කතාව එහෙම මරු..! අයියෙ කියල හොඳට කතාකරනව
මුඩුක්කුවෙන් එළියට කොහොමද රැප් කෑල්ල ❤️❤️
පුංචි කාලෙදිම හිතපු නැති විදිහට තැනකට එන්න පුලුවන් වෙලා.. අනාගතයේ ගැන පරිස්සමෙන් වැඩ කරලා හොඳ තැනකට යන්න 😍✌️
3S
හෑහ් ඇඹිලිපිටියේ ..🙄🙄.. ගමේ වෙලත් දන්නෑනෙ ඒක.කොහෙද ඉන්නෙ මල්ලියේ.🤩🤩
Yako ekane ඇඹිලිපිටියේlu ape game
Me Malli inne moraketiye
Dapane ,dorapane emb ,school yanne
හදවතින්ම සුභ පතනවා පොඩ්ඩාට...!!😍👏💪💐
සුපිරි කොල්ලෙක් රරස්තියාදු සීන් නෑ....එල කොල්ලෙක්..අම්මයි තාත්තයි සුපිරියටම හදලා තියෙනවා
ඉරාජ් හරි වයසෙන් බැන්දානම් ඔය වගේ පොඩි එකෙක් ඉන්නවා උබට 😁😁 පොඩි එකාගේ වයස වගේ තුන් ගුණයක් මුට.අයියලු ඒත්.😁😁
Pabe oya hemathenama neh 🤣🤣🤣🤣
oke nenadala maamala nee. okkoma aiyala akkala thamai. hee hee
,,,,,,,,,,,
Aiyoo waradida hoyanna epa 70 wada wayasa Malini fonsekatath kalakaruwo 20 wayasa ayath kiyanne Akka kiyala 🤣
Ubata puke amaruwak tynawada irajwa bandanna 👆🏻
සුපිරියක් පොඩ්ඩො ♥️
ඒ මල්ලි ගෙ කතා විලාසේ සුපිරි 😍❤️🙏
නිමයි මල්ලි පැටියො ඔයාව ගොඩක් වැදගත් විදියට හදලා තියෙනවා ඔයා ගෙ දෙමාපියො ගොඩක් ආදරනියයි වයසින් ලොකු උනාමත් හොද විදියට ඉන්න ඉරාඡ් නියමයි බොක්ක
අයියා නෙමෙයි මල්ලි මාමා කියහන් 😅
වැදගත් කොල්ලෙක් ජයවේවා! ❤️
ඉතින් ඉරාජ් මල්ලි කියද්දි ඒ පොඩි එකා මල්ලි කියන්නෙ කෝමද
සීරාවට යකො 🤣💔
මල්ලි නෙමේ පුතා කියහන් බන් උබත්
Godak wadagath
යකෝ පොඩි එකාට මල්ලි කියන්න එපා පුතා කියපන්. නාකිය.😂😂😂
වැදගත් විදිහට කතා කරන හොද කොල්ලෙක් බුදු සරණයි
ගමේ කොල්ලෙක්... ජයවේවා මල්ලි ...
මෙච්චරකල් මන් ඇහුවෙ Eminem ගෙ rap.දැන් අහන්නෙ මේ මල්ලියගෙ සිංදු .supperb.good luck for future .every day enjoy your life .all the best bro ....😍😘
ඉරිසියාවක් කුහක කමක් කියලා දෙයක් දන්නේවත් නැති වයසක ඉන්න පොඩි දරුවෙකුටත් ඉරිසියා කරන ජාතියේ මිනිස්සු ඉන්න රටක්ද මේක..😔පොඩි කාලේ ඉදන්ම ලස්සන දෙයක් කරන් ඉහලට යන්න හදන කොල්ලෙකුටත් ඩිස්ලයික්...මේ රට නම් මෙතනම තමයි..😔😏
අහිංසකයෙක් 💝
Sinduwata kalin ඉගෙනුම niyama kolllek 💖💖 සුභ අනාගතයක් 👌
හෙල රැප් පොතට තවත් නමක් සුවහස් ✌️🤙😍
අල්ලපු ගමේ මල්ලි කෙනෙක්.ගැම්මක් තමයි.ජයවේවා කොල්ලො
කොල්ලගේ තින අනිත් හොදෙ තමා බොරු කියන් නෑ english rap අහනවද ඇහුවම මේම හිට් වෙගෙන එන ගොඩක් උන් බොරු පෝශ් ලයින් දානවා ගමේ කොල්ලෙක් නිසා බොරු ලයින් නෑ
English rap අහන් නැතුවනම් මේ field එකේ ඉස්සරහට යන්න ගේමක් දෙන්න අමාරුයි බ්‍රෝ මම මේ පොශ් සීන් එකකට කියනවා නෙමෙයි ඒත් ඒවල melody,rhythm,styles ඒවා බලල අදුර ගන්න ඕනා hit වෙන්න ඕනා artist කෙනෙක් නම් මොකද රැප් කියන්නේත් මුලින්ම english වලින් පටන් ගත්තු දෙයක් නේ ලංකාවේ ඒව විතරක් අහලා ඒක ගන්න අමාරුයි හැකියාව තිබ්බට
@@ravishanooh5953 100% agreed but මම කිව්වෙ මේ field එකට ආව ගමන් සමහර අය අහන්නෙත් නැතුව බොරුවට ඔව් කියනවනේ.මේ කොල්ලා ඉස්සරහට ඇසිය යුතුයි එක ඇත්ත
මූට එහෙම බොරු ලයින් දාන්න තේරෙන්නෑ බන් පොඩි නිසා
අහිංසක පොඩි එකා ❤
මේ පොඩි එකාව වැරදි පාරෙ යවන් නැතුව මියුසික් පැත්තෙන් උඩටම ගෙනියන්න ඉරාජ් අයියේ ❤️
මල්ලී නෙවේ පුතා පුතා...
අතදිපං අතදිපං iraj bro ❤
අය්ය නිහතමානී චරිතයක්.රැප් ඇහුවෙත් ඔයාගෙ SIGING දැකලා...COUNGRATHULATION 🤟
හෙල Rap එකට තවත් නමක් සුවහස් ♥️♥️♥️
දැන් ඉන්න 2000 පස්සෙ උන් වයසින් වැඩි කෙනෙක්ට අයියේ කියනවා ඇහිලා නෑ ජීවිතේට ඒ අතින් මේ පොඩි මල්ලි අයියා අයියා කියලා හදවතින්ම කියද්දි ආදරේ හිතෙනවා❤️
මල්ලි කිව්වට මූ පුතා වෙන්නේ ඉරාජ්ට 😂
Ou yakoo😬😬
සුපිරියටම හැදිච්ච කොල්ලෙක් ❤️
කවදහරි ලෝකෙම හොල්ලන්න ඕනෙ 😘
ඇත්තටම දුක හිතුනා එයාගේ.කාතා විලාහසය හරිම අහිංසකයි පුතේ ඔයාට වරදින්නේ නැ සරස්වති මැනියන්ගේ පිහිටයි❤️
සුපිරි මල්ලී ඔය වැදගත්කම දිගටම තියාගන්න ❤ ආදරෙයි ඔය පිලිවෙලට 😍
අයියා නෙමෙයි පුතේ.... අංකල්... ඉරාජ් අංකල්...😃😃 ජය වේවා... මේකත් තව හීනයක් වෙන්න ඇති...❤❤❤
සුපිරි පොඩි එකා ...unlike කරපු උන්ට කියන්නෙ ..ඉරිසියා කරන්න එපා බන්..😋😋😋
අයියා නෙවෙයි පුතේ මාමා...මාමා..😯❤✌
අම්මා තාත්තගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ විදිහටම ලොකු වෙලාත් හොද ලමෙක් විදිහට හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .දැන් කාලේ සමහර රැප් බලන්නත් බැරි තරම් ඒ විදිහට නොවී ඔය වගේ ඉදිරියටත් කටයුතු කරන්න . බුදු සරනයි
අයියා කෙනෙක්ට අයියා කියලා කතා කරන්න දන්නේ නැති දැන් ඉන්න සමහර පොඩි උන්ට මේ මල්ලිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
සුපිරි 🥰 දක්ශයා 🥰
යකෝ අපේ ගමේ කොල්ලෙක් ජය වේවා ආදරෙයි
හැමෝම ඉරාඡ් වීරරත්න මේ පුතා අයියා කීවාට සමහරැන්ට තදදහවෙලා
නෑදෑකම නොවේ අදාල ඉරාඡ් වීරරත්න කොලු පැටියා සොයායාගන ආපු එක
තෙරුවන් සරණයි පුතු පැටියෝ ඔහෝමම යං
විරරත්න යෝ ටැංකියූ