Law of attraction (Sinhala) | Gratitude Journal | Magic Book | Scripting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @udfack1610
    @udfack1610 9 หลายเดือนก่อน +25

    මට ඒලෙවල් 3A ගන්න පුළුවන් උනාට මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි....!! 🌎🌎🙏🙏❤️

  • @shanikahansamali5381
    @shanikahansamali5381 ปีที่แล้ว +114

    මම විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා.. ❤ මගේ ජර්න්ල් එකේ මම ලියපු සෑම දෙයක්ම ඉශ්ඨ උනා.. මම අද ඒ සතුට උපරිමයෙන් විදිනවා.. ❤❤❤ මගේ ජීවිතේ දැන් ගොඩාක් ලස්සනයි ❤❤❤ මා අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා... ❤❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @amandaekanayake5155
    @amandaekanayake5155 ปีที่แล้ว +20

    මේ වීඩියෝ එක බලන්න මා හට සැලැස්සු විශ්වයට ස්තූති වේවා❤

  • @sadeeshanilupul3039
    @sadeeshanilupul3039 11 หลายเดือนก่อน +8

    සුබ දවසක් වේවා😊😊 මේ video එක නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා❤❤❤❤❤❤

  • @anjulapremadasa3902
    @anjulapremadasa3902 ปีที่แล้ว +23

    ස්තුතියි ඔබට නංගී පැහැදිලිව ඉදිරිපත් කරල තියනවා😊❤. මට මෙම විඩියෝව පෙන්නුම් කල විශ්‍වයට මාගේ කෘතඥ පූර්වක ස්තුතිය වේවා!🌈️🙏❤️

  • @irushichani475
    @irushichani475 7 หลายเดือนก่อน +4

    පොතේ අපි කැමති ජිවිතේ ලැබුනා වගේ ලියලා ඉවර වෙලාද දවසේ වෙන්න ඔන දේවල් date එක දාලා ලියන්නේ ❤thank you universe video එක බලන්න සැලැස්සුවට❤❤

    • @Universe11.11
      @Universe11.11  7 หลายเดือนก่อน +1

      ow labuna wage liynn. date eka awashya nam danna

  • @ShehaVolg
    @ShehaVolg 4 หลายเดือนก่อน +3

    මට ඔලෙවල් විබාගය සමත් වීමට පුලුවන් උනාට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුත්යි 🙏

  • @KamalaFernando-b9k
    @KamalaFernando-b9k 11 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට ස්තූතියි අපි හැමෝගෙම ජීවිතේට ලස්සන දේවල් එකතු කරල සතුටින් තියනවට 🥺💕🌎

  • @thakshila221
    @thakshila221 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති මගේ බලාපොරොත්තු ඉටු කර දීම පිලබඳව

  • @SamanthiUdayangani
    @SamanthiUdayangani 8 วันที่ผ่านมา

    අක්කේ මට විශ්වය ගැන හොයන්න ආසාව ආවේ 2024 අවුරුද්දේ. ඒ හොය හොය ඒවගේ වීඩීයොස් බල බල ඉන්නකොට තමයි අක්කිගේ විඩියෝ එකක් හම්බ වුනේ අක්කා කියලා දුන්න දේවල් හැම එකක්ම මට හොදට තෙරුනා. ❤මට මේ විඩියෝ එක නැරඹීමට අවස්තාව සලසා දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤️🥰

  • @sanduninikeshala370
    @sanduninikeshala370 9 หลายเดือนก่อน +6

    ඔයාට ගොඩක් පින්... විශ්ව මාතවට ස්තූතිවන්ත වේවා❤

  • @pawanmayura5781
    @pawanmayura5781 13 วันที่ผ่านมา

    මම කොරියන් විභාගය ඉහලින්ම සමත් උනා ❤❤❤❤❤❤❤❤මාගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinkannangara3441
    @nalinkannangara3441 17 วันที่ผ่านมา

    මා හට 1st shy එකෙදීම A3 ලබා දී colombo medical facalty එකට select කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙමි

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 3 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තුතියි. 🥰🎉 කොච්චර වීඩියෝ බැලුවත් හරියටම පැහදිලි උනේ ඔයාගේ වීඩියෝ එකෙන්. ඔයාට ගොඩාක් ස්තුති 🎉. ඔයාගේ හෙමදම හොදින් සාර්ථක වෙන්න ඕනේ ❤ ඒ වගේම දයාබර විශ්වයට බෙහෙවින්ම ස්තුති

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul หลายเดือนก่อน

    මම කොරියන් විබාගය සමත් උනා.විශ්ව මාතාවට,අනේක වාරයක් ස්තූති වේවා.🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 4 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️

  • @roshanimadushika5427
    @roshanimadushika5427 ปีที่แล้ว +12

    මම කරාට පිළිවලට හරියට කරන විදිහ දැන ගත්තේ ඔයාගෙන්....පිළිවලට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතී........❤️❤️❤️❤️❤️

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 หลายเดือนก่อน

    හුගාක් වටිනා video එකක්. හරිම පැහැදිලි ව පිළිවෙලට කියලා දෙනවා.universel power ❤️ඔයාට හුගා ක්‌ ස්තුති යි. ❤️❤️වටිනා කම් වැඩිකරගන්න උදව් වෙන ආදරණිය විශ්ව ය හුගාක් ස්තුති යි ❤️❤️❤️

  • @KavindiyaSashini
    @KavindiyaSashini 2 หลายเดือนก่อน

    මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @Hiruni787
    @Hiruni787 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූති වේවා ❤️🥰

  • @sathsarafernando8099
    @sathsarafernando8099 5 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සන video එකක්.🌸ස්තුතියි.! ❤❤❤

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +13

    මම විශ්ව ශක්තිය විශ්වාස කරනවා..එත් මට මගේ බලාපොරොත්තු ඉශ්ට වේද කියලා මට බයක් තියනවා...කොච්චර උත්සාහ කරත් මට ඒක නැති කරගන්න බෑ අක්කේ...😞

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +3

      විශ්ව ශක්තියේ මූලිකම දේ තමයි positive mind එක.ඒකනිසා ලැබෙනවා කියලා දැඩි මතයෙන් ඉන්න

  • @kaushalya6201
    @kaushalya6201 ปีที่แล้ว +5

    හොදටම තෙරෙනවා කියල දෙන දේවල් ගොඩක් ස්තුතියි අක්කෙ❤😍

  • @pubudumaduranga8832
    @pubudumaduranga8832 ปีที่แล้ว +8

    ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ මෙ දෙවල් ගොඩාක් හොදට පැහැදිලි කරල දෙනවා❤️❤️❤️

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 9 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුම්යට විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 3 หลายเดือนก่อน

    මට අද තියෙන හා මන් ගන්නා හුස්මට පවා මන් විශ්වයට ස්තුතියි වෙමී❤❤

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Oya mulinma mta muna gassuwe ada a wenuwen specialy thanks to universe ✨ dewani karanne mm genawa b.m.w.nol pata car eke mge put nagala eya thama podie under 18 gear danawa steering wheel aka karakawanawa horn eka gahanawa mta wage eyatath harima happy me okkoma mta ada labune thanks to universe ✨ thanks thanks thanks and thanks to you

  • @ishandananjaya2429
    @ishandananjaya2429 19 วันที่ผ่านมา

    Duwa mama godak naya thiyanawa mama ma dawal wiswasa karanawa mama makata mokada karanna ona mama podi bisnas ekak karanawa

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +3

    අක්කෙ මටත් ආසයි මේ විදියට ලියන්න. අපිට මේකෙ අපේ අරමුණු කිහිපයක්ම සැබෑඋනා වගේ ලියන්න පුළුවන් නේද? හැමදවසකම ලියද්දි එකම අරමුණු ටිකමද ලියන්නෙ

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      ඔව් අරමුණු කිහිපයක් ලියන්න පුලුවන් .එකම නෙවෙයි වෙනස් විදියට තමන්ට අවශ්‍ය දේවල් උනා වගේ ලියන්න

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +2

    Thank you so much for this video akki❤✨️
    Thank you universe ❤🌸

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 9 หลายเดือนก่อน +1

    Video godk baluw dn thama harima eka hambune❤

    • @Universe11.11
      @Universe11.11  9 หลายเดือนก่อน

      Bohoma stuthei❤️

  • @hasiniudara
    @hasiniudara 10 หลายเดือนก่อน +1

    එක අරමුණක් වෙනුවෙන් විතරයද ලියන්න පුළුවන් අක්කා ..ඒ අරමුණ ඉටු වුණාමද අනිත් අරමුණ වෙනුවෙන් ලියන්න ඕනී අක්කා 😊

    • @Universe11.11
      @Universe11.11  10 หลายเดือนก่อน

      ehema na aramunu kihipayak wenuwen liyanna puluwan

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs 3 หลายเดือนก่อน

    විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තිතියි ස්තුතියි ස්තිතියි

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika5112 ปีที่แล้ว +2

    නංගී මට හිතෙනවා මම ලිවුව ලියුම වෙන පොතක් අරන් තව ලස්සනට ලියන්න.ඒ ලිවුව ලියුම බලාගෙන වෙන පොතක ලස්සනට ලිවුවට කමක්නැද්ද

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      කමක් නෑඑහෙම ලියන්න .මමත් එහෙම ලියලා තියනවා

    • @nadeeshasurangika5112
      @nadeeshasurangika5112 ปีที่แล้ว

      Thank you dear ❤😊

  • @SandaruwaniImalsha
    @SandaruwaniImalsha วันที่ผ่านมา

    Ekama hamadama liwwata kaman nadda mata labana mase a/l exam eka thinness.ithin hamadama exam eka ganama liwwata kaman nadda

  • @naduniharshika4127
    @naduniharshika4127 11 หลายเดือนก่อน +1

    පොත ඉවර උනාට පස්සෙ අලුත් පොතක් ගත්තොත්... පරන පොත අලුත් පොතට අමුනන්න ඕනිද??? නැත්නම් පරන පොත අරන් තියන්නද??

    • @Universe11.11
      @Universe11.11  11 หลายเดือนก่อน +1

      එහෙම නෑ.ඊලග පොතේ ලියන්න

  • @Lahiru_sandaruwan-bandara
    @Lahiru_sandaruwan-bandara หลายเดือนก่อน

    Hello mama breakup ekak nisa aulin inne oyt පුළුවන් d udaw kra nna

  • @dilshainstuido6997
    @dilshainstuido6997 9 หลายเดือนก่อน

    Thank you sooo much for universe mother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් ස්තූතියි ❤❤🙏🙏

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul หลายเดือนก่อน

    අක්කි මන් කොරියන් exam එක,කරන්න ඉන්නෙ එතකොට මන් හැමදාම වගෙ මේ පොත ලියන්න ඕනිද.අනෙ මට කියලා දෙන්නකො

    • @Universe11.11
      @Universe11.11  24 วันที่ผ่านมา

      na hamadama liyann awashya na. pahasu welawakata liyanna

  • @WinodyaKavindi-lk2wq
    @WinodyaKavindi-lk2wq ปีที่แล้ว +1

    අක්කි මං කොරියන් එක්සෑම් එකට පාඩම් කරනවා මට ඒ දේවල් හොදට මතක හිටින්න පුලුවන් මෙතඩ් එකක් කියන්නකෝ

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      th-cam.com/video/E-G2fMHurbo/w-d-xo.htmlsi=TlGXa40QJdbPPVDM

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      th-cam.com/video/4YxOSlDA9FU/w-d-xo.htmlsi=dViimx9P9EEWBKbl

  • @sanudiakethma
    @sanudiakethma หลายเดือนก่อน

    exam ekak iwara wunata passe oya kramaya krnn baida

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว +1

    අක්කෙ journal එකක් ලියනකොට ඒක අනිවාර්යයෙන් හැමදාම වරද්දන්නෙ නැතුව එක දිගටම හැමදාම කරන්න ඕන ද.අනෙ රිප්ලයි එකක් දෙන්න කො

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +2

      නෑ ඒක ප්‍රයෝගික නෑනේ හැමදාම ලියන එක.පුලුවන් පුලුවන් වෙලාවට ලියන්න

    • @malshahiruni8411
      @malshahiruni8411 ปีที่แล้ว

      @@Universe11.11 hari akke thanx

  • @malmibhagya6377
    @malmibhagya6377 8 หลายเดือนก่อน +1

    Akka scripting karana gaman 555method eka karata kamak nadda❤

    • @Universe11.11
      @Universe11.11  8 หลายเดือนก่อน +1

      කමක් නෑ

  • @epasehansa4343
    @epasehansa4343 2 หลายเดือนก่อน +2

    And akke me book ekata podi ekak gaththata kayak nadda❤

  • @samadhinethmini6558
    @samadhinethmini6558 ปีที่แล้ว +1

    ඉස්සරහට වෙන්නොනෙ දේවල් අපි දවසට එක පාරද එක වාක්‍යයක් ලියන්නෙ ?? එතකොට අපිට goals එකකට වඩා ලියන්න පුළුවන් ද එක දවසකට

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Oyt goals ekakta wada liyann puluwan

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp ปีที่แล้ว +4

    ස්තුතියි විශ්වයට ඔයාටත් ස්තුතියි❤❤

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +1

    රට ඉන්න මට එහෙම පොත හදාගන්න බැනේ නෝමල් පොතක ලිවුවට කමක් නැද්ද

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      කමක් නෑ නෝය් බුක් එකක ලිව්ත් කමක් නෑ. ඔයාගේ හිත තමයි හැමදේකටම බලපාන්නේ ඒක නිසා කැමති පොතක ලියන්න

  • @Heshbandara
    @Heshbandara 2 หลายเดือนก่อน +1

    Thnq universe for everything ❤️

  • @DishminiDulanya
    @DishminiDulanya 2 หลายเดือนก่อน

    ඔයාට බොහෝම ස්තුතියි ❤

  • @NimeshichathurangaChathu-fp8pp
    @NimeshichathurangaChathu-fp8pp 3 หลายเดือนก่อน

    Akki apita liyankota poth kotas walata bedagena liwata kmk nadda..adare krna kena gena liynawanm kohomda liynne.

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว

    අක්කෙ scripting කරද්දී ලියන්න වෙනම මොකක් හරි විශේෂ පාට පෑනක් තියෙනවා ද .නැත්තං නිල් පෑනක් පාවිච්චි කරාට කමක් නැද්ද .අනික scripting කරද්දී එක ගෝල් එකක් හැබෑ වෙනකම් හැමදාම ලියන්න ඕනිද .පිලීස් රිප්ලයි එකක් දාන්න

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Oyata kamathi pata panak pawichchi karanna. Oya lassana lassana pata walata kamathi nam pata pan pawichchi karanna. Eka oyge hithata ena patak pawichchi karanna.ow puluwan hamawelwma liyann eka goal ekak haba wenakal

    • @malshahiruni8411
      @malshahiruni8411 ปีที่แล้ว

      @@Universe11.11 thanx akka

  • @ajithkumara-jz9td
    @ajithkumara-jz9td 7 หลายเดือนก่อน

    Mn mary karala inne aurudu 2wenawa mata thsma babala ne thama komada liyanne

    • @Universe11.11
      @Universe11.11  7 หลายเดือนก่อน

      Mage kusata mage daruwa pilisidagaththat wishwayata sthuti. vizualize krnn daruwa nalawanawa. athata gannw. daruwa adanawa e hamdema visulize krnna

  • @Nethusanithma
    @Nethusanithma 6 หลายเดือนก่อน

    Mn me para A/l exam karann inn kenek. Ethakota exam pass welaa inn widiha gana hamadama liyann oneda. Me masa ganama ekama liynn oneda. Mt danata liyanna wena aramunu na

    • @Universe11.11
      @Universe11.11  6 หลายเดือนก่อน

      Hamadama ona na. Oya wadi awadanaya padam krnn yodawanna

  • @chalanisewwandi4529
    @chalanisewwandi4529 2 หลายเดือนก่อน

    Akka api me potha sampurnym pitu iware wenakn liyla iwar wunt passe e pitu iwar pothta mokd krnn onii

    • @Universe11.11
      @Universe11.11  2 หลายเดือนก่อน +1

      Oya laga Thiyagann. Nathnm ain kalath kamk na

  • @harshanijinendra4126
    @harshanijinendra4126 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul หลายเดือนก่อน

    මේක කරන විදිය මටත් කියලා දෙන්නකො

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน

    Thank you Universe.!❤❤❤️

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm ปีที่แล้ว +2

    Akke scripting karanna oone udeda naththam raada

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm ปีที่แล้ว

    Akke adare karana kena wenuwen thawa digu kalina aramun wenuwen apita scripting pawichchi karanna puluwan needa sarthaka prathipala scripting walin e dewal waltath gnna puluwan need 😊

  • @damayanthirenu8312
    @damayanthirenu8312 ปีที่แล้ว +1

    Mama me majic book eka godak kal idan liynva..letter ekak liynva vge man dakunu paththe udin liyana dawase dine dala adaraniiya vishvaya veth kiyla patan ganne. .mama nivaradi neda nangi..dine damna kiyla prshnyk na neda...

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ඔයා ඉදිරියට බලාපොරොත්තු වෙන දේවල් ලියද්දී දිනය නොලියා ලියනවා නම් හොදයි මොකද අපි අද දවස දාලා ඔයාට ඉදිරියට ලැබෙන දෙයක් ගැන ලියද්දී එතන පැටලැවිල්ලක් නිසා.මන් මේ කියලා තියනවා වගේ ඔයා අක්කා ඔයාට ලැබිලා තියනවා කියලා විශ්වයට ස්තූතිවන්ත වෙන්න.ලැබෙන්න කියලා නෙවෙයි ලැබිලා තියනවා කියලා

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa ปีที่แล้ว +1

    පිරිමි කෙනෙක්ට ඇඟ හදාගන්න law of attraction යොදාගන්න විදිහ video එකක් ගේනවාද

  • @NadeeshaAdikari-j1p
    @NadeeshaAdikari-j1p ปีที่แล้ว

    කෙටිකාලීන අරමුණු වෙනුවෙන් මේක කරන්න පුළුවන්ද.

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      පුලුවන් .කෙටි කාලීන අරමුණු වෙනුවෙන් වෙනත් ක්‍රම උනත් භාවිතා කරන්න පුලුවන්

  • @madhushani3555
    @madhushani3555 ปีที่แล้ว

    අහම්බෙන් දැකපු කෙනෙක් ආපහු දැකගන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන් ද? නැත්නම් වෙන ක්‍රමයක් කියන්න කෝ අක්කි 🥺💔😔

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      ඒ වෙනුවෙන් cloud method එක පාවිච්චි කරන්න

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      th-cam.com/video/N6R1kIF9YK0/w-d-xo.htmlsi=gFiSeue5CUYL7iwy
      Cloud method එක කරන විදිය මේ විඩියෝ එකේ තියනවා

    • @madhushani3555
      @madhushani3555 ปีที่แล้ว

      @@Universe11.11 බොහොම ස්තුති 🙏🥺

    • @madhushani3555
      @madhushani3555 ปีที่แล้ว

      @@Universe11.11 එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාගේ නමක් ගමක් මම දන්නේ නැ එතකොට මොකද කරන්නේ 🥺💔

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      @@madhushani3555 දැකපු කාලය මතකද. කොහෙද කියලා මතකද ඒ කාලය අනුව තැන අනුව හදාගන්න වාක්‍ය .

  • @naduniharshika4127
    @naduniharshika4127 11 หลายเดือนก่อน

    Akke.. exam eka liyala iwar wela results enknma ara widiyta liwwt kmk ndd?? Me dawese liypu exam eka kiyla.. date dala.. liyla iwr una widiyt..

    • @Universe11.11
      @Universe11.11  10 หลายเดือนก่อน

      th-cam.com/video/E-G2fMHurbo/w-d-xo.html
      me video eka balnn

  • @sharikapriyamali3535
    @sharikapriyamali3535 ปีที่แล้ว +1

    Job ekak gena kohomda liynne? Vistara tikak kiynnako

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ඔයාට දැනටම ජොබ් එක ලැබිලා තියන විදියට ඔයා කරන දේවල් ලියන්න.ඒ ලියද්දී ඔයා විශ්වයට ස්තූතිවන්ත වෙන ගමන් ලියන්න .ලියන්න ඔයාට සැලරි එක ලැබිලා ඔයා වියදම් කරන විදිය .ඒ විදියට ගැලපෙන්න හදලා ලියන්න

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน

    Thank you so much.!❤

  • @thisu123ahi
    @thisu123ahi ปีที่แล้ว +2

    අක්කි ලස්සන වෙනුවෙනුත් මෙක හරියනවා නේද.❤

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ඔව් හරි යනවා.දවසෙන් දවස ලස්සන වෙන විදිය ගැන ලියන්න

    • @thisu123ahi
      @thisu123ahi ปีที่แล้ว

      @@Universe11.11 හරි අක්කි.thank youu 💞🙃

  • @naduniharshika4127
    @naduniharshika4127 ปีที่แล้ว

    Akke.. hmdam ekma dewald liynn oni.. nthnm hithn inna dwal tika tika dawsa gane liwwt kmk ndd tika tika

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Hithan inn dewal tika tika daws gane liyann.hamadema ekama dawase liyan on naha

    • @naduniharshika4127
      @naduniharshika4127 ปีที่แล้ว

      @@Universe11.11 hri akke. Thanku.

  • @dilaniperera3244
    @dilaniperera3244 ปีที่แล้ว

    Good morning mama oyage vedio dekke ada man inne kuwet ake tawa mas 3nkin lankawata yanwa mama yanakota ganna dewal gihin gedara ituru weda tika karana widiha gena liyanne kohomada please msg akak danna tenkayou

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ඔයා ඒ වියදම් කරන්න හිතන් ඉන්න විදිය ඔයාට අවශ්‍ය විදියට ලියන්න

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 ปีที่แล้ว +1

    අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් කරන්න පුළුවන් ද අක්කේ...

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    මේකත් අර කිව්ව විදිහට එකම වෙලාවට නේද ලියන්න ඕනී ..ප්‍රශ්න ගොඩාය් 😊😊😊😊

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      මේක එකම වෙලාවට ලියන්න අවශ්‍ය නෑ.එහෙම ලියනවානම් හොදයි ඒත් 3*33 method එක වගේ එකම වෙලාවේ ලියන එක අනිවාර්යයෙන් නෑ.දවසේ පුලුවන් වෙලාවක ලියන්න

  • @Shenuyun123
    @Shenuyun123 3 หลายเดือนก่อน

    Thank you mother universe ❤thank you akkiyo ❤

  • @Dilanisachithra
    @Dilanisachithra ปีที่แล้ว

    Scripting krnkota api liyapu deyak wenas widihakata aye liyana eka hoda nedda e kiyanne udaharanyk wdht mn liwa kynko dws ganak bike ekak gena ...eka tika dwskin wenas karal car ekak kiyl liyana eka .e wage hoda nedda.plz rp..

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Kamak na. Habai oya bike eka gana liyau dewal walata sambanda nokara car ekak gana wenama liyanna ganna.oya awashya dewal liyaddi car ekak wenuwen wenama liyanna ganna .kalin use krpu pothama pawichchi karala

    • @Dilanisachithra
      @Dilanisachithra ปีที่แล้ว

      @@Universe11.11 etkota ape jiwite sambandatha genath me wdhtm maru krl lynn puluwnd...

  • @KanchanaGimhani-y6d
    @KanchanaGimhani-y6d 11 หลายเดือนก่อน

    Mata me video dakinna labima pilibada vishwayata sthuuthi wemi

  • @EmodhyaMaduwanthi
    @EmodhyaMaduwanthi หลายเดือนก่อน

    Thank you mother universe 🥺💗

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว +1

    Thanx akke ❤🎉 oyt godak pin 😊

  • @utinu6949
    @utinu6949 9 หลายเดือนก่อน

    Thank you univers for everything...

  • @sameerakarunarathna2636
    @sameerakarunarathna2636 ปีที่แล้ว +6

    මගේ දරුවා ට ලැප් ටොප් 1ක්‌ ලබා දු න් න ට විශ්වය tà ස්තුතියි,😂😂🙏🙏🙏

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa ปีที่แล้ว +2

    Akke මේ පිරිමි කෙනෙක්ට ඇඟ හදාගන්න law of attraction යොදාගන්න බැයිද 😶

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පුලුවන්

    • @Dasunerangasandeepa
      @Dasunerangasandeepa ปีที่แล้ว +1

      @@Universe11.11 video එකක් ගේනවාද

  • @samadhinethmini6558
    @samadhinethmini6558 ปีที่แล้ว +2

    තෑන්ක්ස් ඔයාට 🥺❤️

  • @thilinichathurika2845
    @thilinichathurika2845 ปีที่แล้ว +1

    Thank you so much the universe !❤❤❤

  • @NisansalaPiumali-v6h
    @NisansalaPiumali-v6h ปีที่แล้ว

    ඔබට බොහෝම ස්තුතියි !!!

  • @gamagewasana21
    @gamagewasana21 ปีที่แล้ว +1

    මේක අපි කොච්චර කාලයක් කරන්න ඕනේද ? මාසයක් වගෙද නැත්තම් දිගටම හීන ඔක්කොම සැබෑ,වෙනකම් දිගටම කරන්න ඕනේද ....ප්ලීස් රිප්ලයි 😢

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      digatama liyanna. mama pawdgalikawa digatama liyanawa.

    • @gamagewasana21
      @gamagewasana21 ปีที่แล้ว

      @@Universe11.11 🥺❤️

  • @sanjulaamandi4293
    @sanjulaamandi4293 ปีที่แล้ว

    Akke man me de godak kal.idan karanwa ...liyala iwara una books walata mokda karnne akke .. komda ain karanna oni ..

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      potha ain krnn epa. eka oya laga thiyagena ishtha nouna dwal aye aye kiyawanna. ishta una dewaluth aye aye kiyawala sathuthu wenna. e potha ehenma thiyagena oya thawa aluth pothak aran liyanna eka kamak na

    • @sanjulaamandi4293
      @sanjulaamandi4293 ปีที่แล้ว

      @@Universe11.11 ane akke man rata yanwane ..mata geniyanna widiyak nane .gedera tiyla yannath ba ekai ahuwe man

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      @@sanjulaamandi4293 ehnm ain kalata kamak na

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @thakshilamaduwanthi4923
    @thakshilamaduwanthi4923 ปีที่แล้ว

    Exam eke date eka hariyatama dannaha....anumama dawasak thiyenne...eka dala liwwata kamak nadda

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ඔව් එහෙම ලියන්න

  • @MinoliPrathiba
    @MinoliPrathiba ปีที่แล้ว

    30 days karala nwttnna oneda ntm digatama liyanna oneda?

    • @Universe11.11
      @Universe11.11  10 หลายเดือนก่อน

      digatama liyanna

  • @gihanindika737
    @gihanindika737 11 หลายเดือนก่อน

    Thank you thank you thank you so much mother universe😊❤🙏

  • @santyss1822
    @santyss1822 ปีที่แล้ว +1

    Danatamath mama th gratitude garnal book akak liyanava.

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      මන් කියලා දීලා තියන විදියට ලියන්න .අනිවාර්යයෙන් ඔයාට ප්‍රතිඵල ලැබෙනවා

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +3

    ස්ක්‍රිප්ටින් & ග්‍රැටිටියුඩ් දෙකක්

  • @JayarathnJayarathna
    @JayarathnJayarathna 5 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි 🙏🙏🙏♥️

  • @VidushaniSewwandi-mu9yq
    @VidushaniSewwandi-mu9yq หลายเดือนก่อน

    Vishwa mathawata ස්තුතියි

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 ปีที่แล้ว

    Muda l ගෙවල් anunta උදව් karana ona kohomada කරන්නේ

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      mata oyage prashnaya therenne na. Pahadili karann puluwanda

  • @asangalankeshwara8897
    @asangalankeshwara8897 ปีที่แล้ว

    Godak sthuthi pehediliwa kiyala dunnata

  • @nadeekatharangani8280
    @nadeekatharangani8280 11 หลายเดือนก่อน

    Akke iskole lamaitath venam karannko

    • @Universe11.11
      @Universe11.11  10 หลายเดือนก่อน

      th-cam.com/video/E-G2fMHurbo/w-d-xo.html
      me video eka balanna

  • @pabasararathnayaka.official
    @pabasararathnayaka.official ปีที่แล้ว

    akke mn scripting karaddi eka mn liyanne story ekk vidihata. e vidihata kamak na neda?

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Ow kamak na. Habai danatamath labila thiyana widiyata liyanna

  • @sharikapriyamali3535
    @sharikapriyamali3535 ปีที่แล้ว

    Udetada retada liynna oona

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      නියමිත වෙලාවක් නෑ.කැමති වෙලවක් තෝරාගන්න

  • @preshalasugandi2652
    @preshalasugandi2652 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤❤❤❤❤