ධාතු වශයෙන් නුවණීන් වීමසීම #98 REV HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 12

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ,නිදුක් නීරෝගී සුව ලැබේවා .දීර්ඝායු වේවා !!!

  • @kithsirikumara4654
    @kithsirikumara4654 หลายเดือนก่อน +4

    මේ සංසාරසාගරයේ අසරන වූ අනාතවූ මිනිස් ප්‍රජාවට ඔබවහන්සේගේ මේ අනුකම්පා සහිත පිහිටවීම ඔබවහන්සේට මාර්ගපල අවබෝධයෙන් නිර්වානශාන්තියම ලගාවේවා,ලගාවේවා!!

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 obawahanseta budu sasune mewan deshana magin apata daham awabodaya labadennata wiriya shakthiya labewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน +3

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සුවපත් වෙත්වා !
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @renuka2903
    @renuka2903 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @WHemananda
    @WHemananda หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayajayathunga4364
    @mayajayathunga4364 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน

    🙏🙏🙏

    • @sarathmunasinghe5848
      @sarathmunasinghe5848 หลายเดือนก่อน

      අතිපූජනීය මාහිමියන් වහන්සේ,
      නිදුක් වේවා! නිරෝගී වේවා!
      ශතවර්ෂාධික කාලයක් සුවසේ ම
      පාරමී දම් පුරත්වා! ස්වාමීනි!!!