05) සිත කෙලෙසන තරහා දුරු කර ගන්නේ කෙසේද?.. | චිත්ත විසුද්ධි | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #shraddhatv #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero
    #shraddhatv #foryou #viralvideo #fyp #saddhaseela_thero #saddaseelathero #walimadasadddaseelaswaminwahanse #bana #චිත්ත_විසුද්ධි #තරහව #angry
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- www.youtube.co...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 74

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 3 หลายเดือนก่อน +7

    අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
    අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
    මගේ නමස්කාරය වේවා….!!!
    සාදු…! සාදු…!! සාදු….!!!

  • @ThushariSamararathna
    @ThushariSamararathna 3 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය ...
    සාධූ සාධූ සාධූ ...
    ගෞරවනීය කල්‍යාණ මිත්‍රයං වහන්සේට මාගේ පාදාභිවන්දනාවම වේවා ....
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ...
    ගෞතම බුදු සසුනෙ ම උතුම් වු චතුරාය්‍යය සත්‍යය ධර්මයන් අවබෝධ වේවා ...
    සාධූ සාධූ සාධූ ....

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 3 หลายเดือนก่อน +3

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏😊

  • @kawishadilshani8035
    @kawishadilshani8035 3 หลายเดือนก่อน +5

    අනේ මට පුදුම තරහක් එන්නෙ කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ අපෙ හාමුදුරුවනේ..මං නිසා ගොඩක් අයගෙ හිත රිදෙනවා..❤😢

  • @shanikaherath8289
    @shanikaherath8289 3 หลายเดือนก่อน +4

    සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 หลายเดือนก่อน +11

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🙏🙏🙏

  • @opdetu
    @opdetu 3 หลายเดือนก่อน +4

    පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා නිරෝගී වෙිිවා දිිර්ගායුෂ ලැබේවා

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .........බොහෝම අපුරැවට චෙිතනාව ගැන කියලා දුන්නා.බොහෝමත්ම පින් සිදුවෙිවා .මෙි ජිවිතයේම උතුමි ධර්මාවබෛා්ධය පිනිසම වෙිවා !නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා ! දිර්ඝායු වෙිවා !

  • @srilanka5314
    @srilanka5314 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වමින් වහන්නෙට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx 3 หลายเดือนก่อน +4

    සාදු සාදු !!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏 ධර්ම දානයක් වේවා !!!!

    • @jayamudithajayasooriya5662
      @jayamudithajayasooriya5662 3 หลายเดือนก่อน +1

      කොහොම ද අපේ හාමුදුරුවනේ මේ තරම් ප්‍රායෝගික බණ පද දෙසන්නේ. ඔබ වහන්සේ පාද නමදිමි.නමෝ බුද්ධාය.

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...
    ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ..චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ....
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....

  • @SumithraF
    @SumithraF 3 หลายเดือนก่อน +1

    නමො බුද්ධාය සාදු සාදු සාදු!!!අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🏿🙏🏿🙏🏿🙏🏿🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️!!!!!!

  • @charukapredip2221
    @charukapredip2221 3 หลายเดือนก่อน +3

    සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @aselpanamgama4641
    @aselpanamgama4641 3 หลายเดือนก่อน +1

    අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
    අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
    මගේ නමස්කාරය වේවා….!!!
    සාදු…! සාදු…!! සාදු….!!!

  • @faisu3217
    @faisu3217 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ ගෙෘරවනිය නමස්කර වෙිවා🙏🙏🙏 දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷

  • @piumiupamalika
    @piumiupamalika 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @litech8433
    @litech8433 3 หลายเดือนก่อน +1

    සාදු,සාදු,,සාදු,,,උතුම් ශ්‍රී සද්ධර්මය මා සතුටින් අනුමෝදන් වෙමි,පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා තෙරුවන් සරනයි,,,,🙏🙏🙏

  • @ranganiwerasekara
    @ranganiwerasekara 3 หลายเดือนก่อน +3

    පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @A.Karachchi
    @A.Karachchi 3 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ! 🪷🙏🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!! 🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!! 🪷🙏🪷
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 หลายเดือนก่อน

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @thamarakumari219
    @thamarakumari219 3 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +1

    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪷🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪷

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනේ ස්වාමිණි මේ බණ පදය ඔබවහන්සේ මටමයි කියන්නේ කොච්චර පින් කරන්න හිත ලැදි උනත් ශ්‍රද්ධාවෙන් කරත් මොනාහරි හේතුවක් මුල් කරගෙන හිතේ තරහා උපදිනවා මටම ලැජ්ජයි මගේ මේ තුච්චහ හිත ගැන

  • @Ravindinush
    @Ravindinush 3 หลายเดือนก่อน

    මාහට ඔබ වහන්සේගෙන් උතුම් පැවිද්ද ලබා ගැනීමට ආසයි❤😊

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්ස කෙනෙක්ට විෂක් කැවිලා අැති නිතර සජ්ජායනා කලයුතු පිරිත් සුතුයක් කියන්න පුලුවන්ද. තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ShanikaMadhubashini-kx1pj
    @ShanikaMadhubashini-kx1pj 3 หลายเดือนก่อน

    Obawahanse niduk wewa nirogi wewa dirgau sampaththiya selasewa .... 🙏 Megauthama budhusasuna thuladima uthum darmaya awaboda wethwa🙏🌷🌷🙏🌷🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 3 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 หลายเดือนก่อน

    Namo buddhaya 🙏🙏 Apage kalyana miththra Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🙏

  • @chandima9276
    @chandima9276 5 วันที่ผ่านมา

    සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻වටිනා ධර්ම දේශනාවක් 🙏🏻

  • @tharushikadevindi1852
    @tharushikadevindi1852 3 หลายเดือนก่อน

    ඕනවට වඩා බණ අහන්න හොද නැද්ද හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 หลายเดือนก่อน

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta haa Pinwath obawahanselaata niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @sujathanilmini2544
    @sujathanilmini2544 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShajiniDilhara-vq5ib
    @ShajiniDilhara-vq5ib 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- 3 หลายเดือนก่อน +1

    🙏🏽!

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @SmartMuwa-tt4kk
    @SmartMuwa-tt4kk 3 หลายเดือนก่อน

    Poson poya Dawase live samourna vedeo eka ganna puluwanda

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @neranjalakomari7298
    @neranjalakomari7298 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🌼🌷🧡sadu sadu sadu teruvan saranai oba wahanseta

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu!Theruwan saranai Swaminwahansa!

  • @HarshanaLakshan-jm4hs
    @HarshanaLakshan-jm4hs 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු .......!

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 3 หลายเดือนก่อน

    Sadu sadu sadu teruvan sarani ape suvamin vahansa.....

  • @DamayanthiPerera-i6n
    @DamayanthiPerera-i6n หลายเดือนก่อน

    සාදු.. සාදු ...🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 3 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

  • @nadeekalowe6498
    @nadeekalowe6498 3 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏
    🌼🙏🌼🙏🌼🙏❤️

  • @jayamudithajayasooriya5662
    @jayamudithajayasooriya5662 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @honeybunnypanny
    @honeybunnypanny 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 3 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @dedunuAkarsha-eg4ce
    @dedunuAkarsha-eg4ce 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ffkaveeyt
    @ffkaveeyt 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anushkaweerasinghe97
    @anushkaweerasinghe97 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MadhukaSewwandi-c5z
    @MadhukaSewwandi-c5z 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 หลายเดือนก่อน

    👏👏👏

  • @dharmasena2550
    @dharmasena2550 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 3 หลายเดือนก่อน

    🙏🙏