මාලිමා මන්ත්‍රීවරයෙක් කොටුවෙයි - පිරිසක් නිල රථය වටකර විරෝධයක මීට සුළු මොහොතකට පෙර සිදුවූ දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @newscenter
    @newscenter  3 วันที่ผ่านมา +81

    මාලිමාවේ බිංගිරිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා අද දින බිංගිරියේ Benji කර්මාන්ත ශාලාව වෙත පැමිණ පිටව යන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය.

    • @KFC9696
      @KFC9696 3 วันที่ผ่านมา +26

      පොලිසිය මඤ්ඤං, පිස්සු පොලිස් අවනීතියට ඉඩදීල බලං ඉන්නව.

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา +19

      හොරු කලබලේ😂😂😂😂😂

    • @chamindalasan3016
      @chamindalasan3016 3 วันที่ผ่านมา

      ​@@KFC9696thopita.lagdem.shot.aka.hambwei.kta.whagen.paduwe.edapiya.menssu.weyaru.watela.enne.

    • @ThushariThalagalage
      @ThushariThalagalage 3 วันที่ผ่านมา +8

      අපිත් චන්දය දුන්න ...රෝන්‍ වනවානං .
      අම්මා අප්පා වුනත් එකයි

    • @sanjayagunasekara8627
      @sanjayagunasekara8627 3 วันที่ผ่านมา +17

      Kageda me කොන්ත්‍රාත්කරුවන් 😅

  • @PolyPacks
    @PolyPacks 3 วันที่ผ่านมา +209

    මාලිමාවට මී හරක් චන්දෙ දුන්නෙ නෑ.සජබ ගෝතයො ටිකක්.

    • @madhavipradha1005
      @madhavipradha1005 3 วันที่ผ่านมา +3

      Ow

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 3 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @kg94837
      @kg94837 3 วันที่ผ่านมา

      මුන් මේ ආංඩුව වට්ටන්න දඟලන වුන්ගේ හෙංචයියන්. අනුර දැන් ජේවීපී වෙන්න. නැතිනම් මේ චංඩි එක්ක රට කරන්න බැරි වෙනවා.

    • @royfernando6158
      @royfernando6158 3 วันที่ผ่านมา +1

      මෙ නලින් බංඩාරගෙ ආසනය නේද.

    • @ranjanik9774
      @ranjanik9774 3 วันที่ผ่านมา +2

      Meeharak chade Dunne na Amu gawayi chande denne 🐂🐂🐂

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 3 วันที่ผ่านมา +77

    මාලිමාවෙ ආන්ඩුව තව දුරටත් මේවට ඉඩ දෙන්න එප....

  • @Chandrarathnayaka-z9o
    @Chandrarathnayaka-z9o 3 วันที่ผ่านมา +76

    බයවෙලා ඉන්න පොහොටිටු සෙටි එකක්. මාලිමාවට හරක ඡන්දෙ දුන්නෙ නෑෑෑ.

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 3 วันที่ผ่านมา +77

    මෙච්චර කල් හිටපු මන්ත්‍රීවරුන්ව වට කරේ නෑ දැන් අලුතෙන් ආපු ආණ්ඩුව කාලයක් යන්නේ නැතුව කට්ටිය වැඩ කරන්න පටන් අරගෙන මේක රට පුරා පටන් අරගෙන තියෙන්නේ මං හිතන්නේ. අළු යට ගිනි පුපුරු වගේ නරකයෝ තාමත් ඉන්නවා

  • @champaperera8487
    @champaperera8487 3 วันที่ผ่านมา +121

    මේවා මාලිමාවට වැඩක් කරන්න නොදී හිරිහැර කරන්න ආපු පරන චන්ඩින්ගෙ වැඩ . පොලිසිය නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @ThanojaNuwan
    @ThanojaNuwan 3 วันที่ผ่านมา +72

    අනිවාර්යයෙන්ම මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.මුන්ගේ පිටිපස්සේ ඉන්නේ දෙශපාන හස්තය කවුද කියලා හොයලා බලන්න

    • @dilupamanori637
      @dilupamanori637 3 วันที่ผ่านมา +1

      හොරු රැල.

    • @anthonynana9375
      @anthonynana9375 2 วันที่ผ่านมา

      Gonnu JVP rtastayanta vot karala Dan dog la men udaburanawa tawa tikakakakin lankawa cuba wak karai, vot karapu gonnu ekin eka gahmara gani,kanna natiwa.

  • @nayanajinadasa6396
    @nayanajinadasa6396 3 วันที่ผ่านมา +207

    මුං චන්දෙ දීපු උන් නෙවෙයි.එහෙම දුන්නා නම් එහෙම කතාකරන්නෙ නැහැ .අහුවෙන්න එපා මුන්ගෙ ඒවාට. පොලිසිය මොනවාද කරන්නෙ

    • @sunilwijesooriya4555
      @sunilwijesooriya4555 3 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @chamindalasan3016
      @chamindalasan3016 3 วันที่ผ่านมา +1

      Tho.kta.wha.hetpan.kreya.lagadema.berewawe.kaming.soon

    • @inokakuda7621
      @inokakuda7621 3 วันที่ผ่านมา

      Etta

    • @roshanamila5254
      @roshanamila5254 3 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 3 วันที่ผ่านมา +2

      ඔව් එහෙම උනානං කට පුක වහගෙන ඉන්නව පැත්තකට වෙලා කරකියා ග්න්න දෙයක් නැතිව්

  • @kdmadushan4488
    @kdmadushan4488 3 วันที่ผ่านมา +68

    ඇයි බං ඒ පොලිසියේ උන් පබයි වගේ ඉන්නෙ, උන් දැනුවත්වද වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ

    • @Sindubindu123
      @Sindubindu123 3 วันที่ผ่านมา +3

      මටත් ඒකම හිතුනා මුං අනිවාර්යයෙන් උසිගැන්වීමක්

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 3 วันที่ผ่านมา +1

      මාර පොලිසිය😮 ගිය ආන්ඩුවෙ අයට ඔහොම කලානම් බටලන්දෙ හරි සුදු වෑන් එකේ ගිහින් 😂 ගොට්ටන්ගෙ වැඩ පොලිසිය සපොට් වැඩේට හරි ශෝක්

    • @vijayafernando1
      @vijayafernando1 2 ชั่วโมงที่ผ่านมา

      @@Sindubindu123 police supporting the corrupt

    • @vijayafernando1
      @vijayafernando1 2 ชั่วโมงที่ผ่านมา

      which side are the police on? People's or corrupt peoples?

  • @tonyhassanparker2559
    @tonyhassanparker2559 3 วันที่ผ่านมา +72

    මන්ත්‍රී කෙනෙකුට බැණ වදිනකොට ඇයි පොලීසිය බලාගෙන ඉන්නේ.මෙතන පැහැදිලිව පේනවා මාලි මාවට ඡන්දය දීපු අය නොවේ ඔතන ඉන්නේ.උන්ගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා වාම හොයන්න.

  • @hiranshaminda8455
    @hiranshaminda8455 3 วันที่ผ่านมา +66

    මාලිමාවට දුන්නා දුන්නා කියලා කියන එකෙන්ම තේරෙනවා මුන් වෙන එවුන්ගේ අතකොලු කියලා.පොලීසියේ උන්ට කොන්ද පණ නෑ..

  • @රොස්
    @රොස් 3 วันที่ผ่านมา +95

    ජනාධිපති තුමනි පෙනේ පුප්පල. පෙන්වන්න. නෙත් නම් මුන් දරමිටි බඳින්න හදන්නෙ එහෙම. වෙන්න. බේ ප්‍රජාතන්ත්‍ර රජයක් තුල. පහුගිය උන්ගේ හෙවණැලි

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 3 วันที่ผ่านมา +1

      තඹුත්තේගම naya😂😂😂pachaya

    • @Melody_maste
      @Melody_maste 3 วันที่ผ่านมา +2

      ​@@AnnurangapereraMohotti kalabalene oyalatath puduma gayak neda thiyenne rata gana 😅

    • @Dilithmadagedara
      @Dilithmadagedara 3 วันที่ผ่านมา +1

      @@AnnurangapereraMohotti රනිල් pon 🤣🤣🤣නයාට නේද ආස ?

    • @TravelWithEveryone1989
      @TravelWithEveryone1989 3 วันที่ผ่านมา +1

      මුන්ට ඕනි දැන් මුන්ගේ හොරු ටිකට police ආරක්ෂාව ගන්න.. මාලිමාවට චන්දෙ දීපු මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ නැ කියලා 500% sure. මේ සජිත් රනිල් රාජපක්ෂලගේ මැරයෝ ටිකක් 😂😂😂😂😂😂

    • @harisgenius4277
      @harisgenius4277 3 วันที่ผ่านมา +1

      @රොස් අඩෝ ජනාට පෙනයක් තියෙනවද.....අහන්නත් සතුටුයි.......ඒත් අපි දැක්කෙ නං පුකේ ගහගෙන ඉන්න බලු නැට්ට විතරනෙ බං......🤣🤣🤣🤣🤣🤣🤣

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 3 วันที่ผ่านมา +64

    නිවැරදි පරීක්ෂණ ක් වහාම කල යුතුයි

  • @NadeesaDarshani
    @NadeesaDarshani 3 วันที่ผ่านมา +16

    අනිවාර්යයෙන්ම මෙතන ඉන්න උං අත්අඩංගුවට ගන්නම ඕන

  • @rangarox40
    @rangarox40 3 วันที่ผ่านมา +115

    මොන වැරදි උනත් මිනිස්සුන්ට නිතිය අතට ගන්න බැ. මේ මෝඩ ජාතිය කවදාවත් හදන්න බැ.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 วันที่ผ่านมา +7

      අරගලය වෙලාවෙ නීතිය අතට ගත්තෙ කවුද හා බොරුද මේවත් ආණ්ඩුද අප්ප

    • @saladiniub
      @saladiniub 3 วันที่ผ่านมา +7

      Pala do yanne pakayo boru kiyala chande arang Dan enawa lorry talk danne

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 3 วันที่ผ่านมา +2

      Me wage culture ekak janathawata igennuwe JVP . Honda wede.

    • @IhmtHerath
      @IhmtHerath 3 วันที่ผ่านมา

      ​@@saladiniubube un aththa kiuwada bn.ai bn ubala me rata hadenawata akamathi.horuntama Kade yanne mokada bn.

    • @saladiniub
      @saladiniub 3 วันที่ผ่านมา

      @@IhmtHerath
      AKD mokakda karanne , hari secretary kenek ganna kiyapan, Custom eke Ekekta low ranker kenect ta Grade 1 secretary kenek wenne baha, okaya danne naha rajja paripalane. Okkoma anagena inne koheda ratak hadenne.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 วันที่ผ่านมา +62

    මෙවා නම් අනිවාර්යයෙන් හොයලා බලලා වැරදි කරපු උන්ට දඩුවම් දෙන්න ඔන ආන්ඩුව අපහසු තාවයට පත්කිරීමට ගොඩක් බලන්නෙ

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 3 วันที่ผ่านมา +101

    වහා පරික්ෂණයක් සිදුවිය යුතුය .මෙහෙම රටක් කෙසේ ගොඩ යාවිද.ජනාධිපති තුමනි...

  • @wawalagevinitha1639
    @wawalagevinitha1639 3 วันที่ผ่านมา +125

    කෑ ගහන එවුන් නෙවෙයි චන්දෙ දුන්නෙ අපි ඡන්දෙ දුන්නේ අපිට වෙනසක් ඇති කරන්න ඕන නිසා

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +4

      උඹ දන්නවද උන් දුන්නද නැද්ද කියලා අනික දුන්නු නුදුන්නු කියලා එකක් නෑ ආණ්ඩුව හැමෝගෙම

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 3 วันที่ผ่านมา +2

      අනේඋබ චන්දය දුන්නද😂😂😂 පරන අවතාරවලට බෙහෙත් දිය යුතුමය

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +2

      @@ashokawijetunga5131 මිනිස්සුන්ගේ ඡන්දෙ අහන් ඩ උබ කව්ද

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 3 วันที่ผ่านมา

      අනේ උබල වහේ හරක් තමයි රට කෑවේ

    • @Jehanfernendo-bp4qg
      @Jehanfernendo-bp4qg 3 วันที่ผ่านมา +1

      පලයං හුත්ති යන්ඩ...😂

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 3 วันที่ผ่านมา +48

    මාලිමාව දැන් හොදටම ඇති ඉවසුවා,ඕනවට වැඩිය ඔලුව නමනකොට එලුවොත් නිකට පානව,ජනවරම ඔයාලට මිසක් පැරදුන එකාලගෙ නෙමෙයි,මුන්ව මට්ටු කරන කාලය ඇවිත්,නව වසරේදි අලු ගසා දමා තේජාන්විතව නැගිටින්න,ජනවරම ලැබුනේ ගහන,ගහන හැම වෙලේම ඉවසන්න නෙමෙයි,මෙවැනි බත් බැලයන්ට නීතිය උපරිමයෙන් ඉටුකරන්න😂😂😂😂

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +2

      ඔලුව නමාගෙන ගෙදර ගියේ ගෝඨාභය වෙඩි තියන්න තිබ්බේ එදා

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 3 วันที่ผ่านมา +180

    පොලිසිය නිදිද මෙහෙම මිනිස්සු සත්තු වගේ හැසිරෙනකොට පොලිසියේ උන් පබයෝ වගේ ඉන්නවා මුන් මේ චන්දේ දීපු අය නෙමෙයි මේ නලින් බන්ඩාරයේ සජබේ හෙන්චයියෝ මුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

    • @chamindalasan3016
      @chamindalasan3016 3 วันที่ผ่านมา +6

      A.ublata.mathkada.ara.ahenska.mnathre.kenk.bllek.wage.mruwa.hate

    • @kumarasiriwijekoon8993
      @kumarasiriwijekoon8993 3 วันที่ผ่านมา +1

      ඔයාගේ කන් ඇහුනේ නැද්ද ජන්ද නොදීප එකා වානේ හිටියා. නමුත් ජනතාවට සේවය කරන්න ජන්දය දෙන්න අවශ්‍යම නෑ

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 3 วันที่ผ่านมา

      උබට පුකෙ අමාරැවද අහිංසක මිනිස්සු චන්දෙ දිල ගෙනාවෙ මෙවටද බන් .හාල් ඇටෙටත් බදු ගහල තො තව දෙන්න යනව

    • @charithpriyankara1289
      @charithpriyankara1289 3 วันที่ผ่านมา

      පොලීසිය නිදි ai උබට අවුල් ද.. තොපි දුන්න සපෙ තමා මිනිස්සු විදවන්නේ... බොරු කාරයෝ.. මිනිස්සු තුල වෙයිරය්‍ය වැපුරුවෙ jvp කාලකන්නි.

    • @Nimnaadha
      @Nimnaadha 3 วันที่ผ่านมา

      අහක ඉන්න නලින් බණ්ඩාර අල්ලන්න එපා මුන් ජෙප්පෝ 🐒😂

  • @sirilalranjith5857
    @sirilalranjith5857 3 วันที่ผ่านมา +36

    මේ මාලිමාව ට චන්දය දුන් එවුන් නෙවෙයි සංවිධානාත්මකව යොදවපු බත්බැල සට්ටැඹි රැලක්

  • @maswijayarama1674
    @maswijayarama1674 3 วันที่ผ่านมา +54

    බල්ලො එක්ක ලැග්ගොත් මැක්කො එක්ක නැගිටින්න වෙනව. වෙනත් පක්ෂ වල ඉඳල මාලිමාවට සහයෝගය දීපු අය අතෙහි දුරින් තබාගෙන කටයුතු කලයුතුයි.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 3 วันที่ผ่านมา

      වෙනත් පක්ෂ නැත්නම් ජේවීපී සක්කිලින්ට 3% විතරයි පගයෝ😂😂😂

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 3 วันที่ผ่านมา +48

    මේ ගැන සොයා බලා දඩුවම් දෙන්න.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 วันที่ผ่านมา

      ඔවු බොරුකාරයෝ උන් ඔක්කොම රඟනවා

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 3 วันที่ผ่านมา +70

    පොහොට්ටු බල්ලොයි,සමගිජන බලවේගයේ නරි ටිකයි එකතු වෙලා.......

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 3 วันที่ผ่านมา

      හ්ම් මාලිමාව වට්ටන්ඩ පරදිච්ච මිනිස්සුන්ට ඔච්චර පුළුවන් නම් මාලිමාවට කොච්චර පුළුවන් වෙන්න ඕනද මාලිමාවේ තමයි නොම්බර එකේ ප****** ඉන්නේ කිසිම වැඩක් කරන්ඩ බැරි කිසිම දෙයක් දන්නැති නූගත් මරිමෝඩ තකතිරු ප****** ඉන්නේ ආදා ඉදන්ම ගහන ගහන තුරුම්පුව පරදිනවා ලැජ්ජයි උඹලගේ ආණ්ඩුව

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 3 วันที่ผ่านมา +2

      😂😂😂😂😂Anura pachaya

    • @NewEra6348
      @NewEra6348 3 วันที่ผ่านมา +1

      අනුර කුමාර😂

    • @rumalperera5244
      @rumalperera5244 3 วันที่ผ่านมา

      Huuuy

  • @siyumifonseka-vh6pq
    @siyumifonseka-vh6pq 3 วันที่ผ่านมา +14

    චන්ද දුන්නා කියන එකමයි කියන්නේ ......ඒක නිසාමයි මුංට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ......මේවා ට නිහඩ නොවෙමු......

    • @siwhelaya4755
      @siwhelaya4755 2 วันที่ผ่านมา

      ඇත්ත දිරෝ ගන්න බැහැ නේද මාලිමා මිහර්ක්ට දැන්

  • @abeysirijayasinghe
    @abeysirijayasinghe 3 วันที่ผ่านมา +91

    රටේ නීතියක් තියෙනව , නීතියට කටයුතු කරන්න, බලහත් කාරකම්, චන්ඩිපාට් දාන්නෙ ඔය පිටිපස්සෙ දේශපාලකයෙක් ඉන්නව කියන එක.

    • @basnayakegeajithransiperer3548
      @basnayakegeajithransiperer3548 3 วันที่ผ่านมา +2

      අරගලය වෙලාවෙ නිතියට ගරැ
      කරාද ඒව තමයි පල දෙන්නෙ

    • @socialsocial2059
      @socialsocial2059 3 วันที่ผ่านมา

      පකයෝ විනයක් තියෙන හුත්තිගේ පුතාලාද කැරියෝ මාලිමාවට චන්දෙ දුන්නේ පොන්නයෝ 😂😂😂😂😂😂😂😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 3 วันที่ผ่านมา +2

      Nalin Bandara

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 วันที่ผ่านมา +5

      කව්රුවත් නෙවෙයි කසිප්පු නලීන් බංඩාර. බිංගිරිය උගේ ආසනේ...

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 วันที่ผ่านมา

      ​@@basnayakegeajithransiperer3548ඒ යකෝ හොරා කලා රටක් බංකොලොත් කරපු කම්බා හොරුන්ට විරුද්ධවනේ... මේ අය කරපු වැරැද්ද මොකක්ද උඹ කියපන් පිම්පියා....😂😂😂

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 3 วันที่ผ่านมา +39

    ඔය ඉස්සර තිබුන විදිය ..ඕක වෙනස් කරන්න තමා අපි ඡන්දය දුන්නෙ. නීතිය ක්‍රියාත්මක කරන්න සැමට. 🇱🇰🇱🇰🇱🇰

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 3 วันที่ผ่านมา +29

    මාලිමා රජයෙන් ඉක්මනින්ම විමර්ශනය කරයී මාලිමා රජයට ජයවේවා ජයවේවා

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 3 วันที่ผ่านมา +18

    පොලීසියට බලය දීලා තියෙද්දී අඇයි මේ බලාගෙන ඉන්නේ සිහි විකල්වෙලා වගේ..මොකක්ද මේ නීතිය..

  • @Surangika123-o4r
    @Surangika123-o4r 3 วันที่ผ่านมา +120

    මාලිමාව ට ඡන්ද දුන්න මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නෑ..

    • @samsamarakon4574
      @samsamarakon4574 3 วันที่ผ่านมา +5

      ඇත්ත මුං මාලිමාව ට චන්ද දුන්න උන් නෙවෙයි ජාජබ නැත් නං පොහොට්ටු බයියෝ. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් ඉල්ලීමක් කර යුතුව තිබෙනවා. එවිට බලන්න පුලුවන් කාගේ බත් බැලයන් ද කියලා

    • @ranjithwijethilake1669
      @ranjithwijethilake1669 3 วันที่ผ่านมา +4

      අනේ මේ මීට වැඩි වෙනවා තව ටික දවසකින් මාලිමාවේ එව්න්ට එලියට බහින්න වෙන්නෑ

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 3 วันที่ผ่านมา

      Me Geam Aekaka Rajayata Apahasa Karanawa

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา

      මාලිමාව හැත්ත හැසිරෙන විදිහ අපි දන්නවා

    • @arunadealwis3362
      @arunadealwis3362 3 วันที่ผ่านมา

      Malimawa 88.89.grunge huge putala

  • @Melody_maste
    @Melody_maste 3 วันที่ผ่านมา +12

    Methana inna hama ekama genalla prshna karanna මන්ත්‍රී ගෙන් පවා පොලිසියෙ සෙට් එකයි ඔතන ඉන්න හැමඑකාමයි ගේන්න ගෙනල්ල හරි විමර්ශනයක් කරන්න ඕනෙ කියන අය 👍 කරන්න

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 3 วันที่ผ่านมา +39

    අපි .තමා ..මාලිමාවට .ජන්දය දුන්නේ ..ඔය..සද්දේ..දාන එවුන්ට ..නීතිය ..ක්‍රීයාත්මක. කරන්න..

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 วันที่ผ่านมา +54

    මලිමවට චන්දෙ දිපු මිනිස්සු කවදාවත් මෙහෙම දගලන්නේ නැ මුන් මුදලට කෑගහන උන් 🙄🙄.

    • @dilupamanori637
      @dilupamanori637 3 วันที่ผ่านมา

      ඔව්. 👍👍👍👍

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 วันที่ผ่านมา +93

    මුන් මාලිමාවට ජන්දෙ දීපු අය
    නෙවෙයි.. මට පේන හැටියට
    පොහොට්ටුවෙ බත් බැලයො..😂😂
    😂😂😂

    • @Tharu-j8t
      @Tharu-j8t 3 วันที่ผ่านมา +2

      පොලිසිය ත් බයවෙලා😅ද .මේ දේශපාලන පළිගැනීමක් වගේ.

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 3 วันที่ผ่านมา +2

      Ghapiyau pakata😅

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 วันที่ผ่านมา +2

      @@SumitraJayakodi හොර අහුවෙනකොට කලබල වෙනවා කට්ටිය😂

    • @buddikakandewaththa9257
      @buddikakandewaththa9257 3 วันที่ผ่านมา

      ගහපිය...😂😂😂

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 3 วันที่ผ่านมา

      Horu kalabalawela. Anduwa warrants ena ewunta gahanne oni. Anura mokatada balainne. Oya biyagulu paharayo ath adanguwata ganiw. Mahapare prashna wisadannada hadanne.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 3 วันที่ผ่านมา +95

    මාලිමාව ට චන්දය දුන්න අය මෙහෙම විනයක් නැතුව හැසිරෙන්නෙ නැහැ

    • @tikitiki8997
      @tikitiki8997 3 วันที่ผ่านมา +1

      Winayak neththatama nethi aya

    • @KumuduniKumari-jl4kk
      @KumuduniKumari-jl4kk 3 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +1

      අපේ අප්පේ fb එකෙයි TH-cam එකෙයි කුණුහර්ප කිය කිය හැසිරෙන පාතාල කාරයො තමා මාලිමා කාරයො

    • @musicrythem1
      @musicrythem1 3 วันที่ผ่านมา +1

      Amme mokata kiyanawada

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 3 วันที่ผ่านมา +1

      ලක්ෂ 59 ම ඒ වගේද. මාලිමාවට චන්දෙ දුන්න අයගෙ බුද්ධි මට්ටම තමයි ඔය පේන්නෙ

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 วันที่ผ่านมา +85

    මෙවා කුමන්ත්‍රණ... පොලිස් ඇමති මෙ ගැන හොයලා බලන්න වෙනවා... මුන් අනිවාර්යෙන්ම පොහොට්ටු බත් බැලයො...

    • @mohamedkidhas1905
      @mohamedkidhas1905 3 วันที่ผ่านมา

      Umbala wage pisso thama innawa

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 วันที่ผ่านมา

      Ane palayan ape paththe ..prashna dinuwata passe paththa palathe na..

  • @ushanthakumara9370
    @ushanthakumara9370 3 วันที่ผ่านมา +42

    මේ කාතා වලින් තේරේන්නේ චන්දේ දිපු එවුන්නම් නේමේ

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 วันที่ผ่านมา +25

    වීඩීයෝ එකේ ඉන්න උන්ට එකපෙලට නීතියෙන් දීපල්ලා..මාලිමාවෙ කියලා නිකං හිට්‍ යොත් මුන් අරිනවා

  • @kalumdr
    @kalumdr 3 วันที่ผ่านมา +8

    නියපොත්තෙන් කපාගත්තනම් හොදයි පොරවෙන් තියාගන්නෙ නැතුව අනුර සහෝදරය අැට තලන්න ඔ්න රජය අපහසුතාවට පත්කරන උන්ගෙ 😮😮😮😮😮😮

  • @jennysaro8960
    @jennysaro8960 3 วันที่ผ่านมา +8

    පැහැදිලිව මේ සියලු දේ කුමන්ත්‍රණ කරුවන් සිදු කරන දේවල්. තවත් මේ සම්බන්ධව නිහඩ වීම් සුදුසු නොවේ ජනපති තුමනි. විමර්ශන ක්‍රියාත්මක විය යුතුය. සුළුතර බලලෝභින්ට දඩුවම් ලබා දිය යුතුය.

  • @dineshmaduranga1668
    @dineshmaduranga1668 3 วันที่ผ่านมา +58

    රටට කෙලවන්න බලන් ඉන්න එවුන්

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 3 วันที่ผ่านมา

      Honda wede. I never accept these things. But these are the lessons taught by JVP to the ppl then.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 วันที่ผ่านมา

      Ow මුන් රට ගොඩ ගන්න දෙන්නෙම නෙ කාලකණ්ණි 😰😰🇱🇰🇦🇪

  • @deepanidammika7891
    @deepanidammika7891 3 วันที่ผ่านมา +69

    මේ නලින් බන්ඩාරට චන්දෙ දීපු උන් සුවර්.

    • @samankumara9734
      @samankumara9734 3 วันที่ผ่านมา +1

      Eka aththa

    • @kumariperera236
      @kumariperera236 3 วันที่ผ่านมา

      ඔව් ඔව් පෙරේතයගේ උන්

    • @dulanwanasinghe1014
      @dulanwanasinghe1014 3 วันที่ผ่านมา

      Oww. Oy ke ganan eka

  • @asokajayawardene5360
    @asokajayawardene5360 3 วันที่ผ่านมา +60

    හොරු කුලප්පුව වෙලා ජනතාව අන්දනවා

  • @nandani-o8s
    @nandani-o8s 3 วันที่ผ่านมา +69

    මුන් සියල්ල අත් අඩංගුවට ගන්න

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +1

      උබ දැන් හේතුව දන්නවද

    • @arunadealwis3362
      @arunadealwis3362 3 วันที่ผ่านมา

      Umbata kohachi kenek wage

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 3 วันที่ผ่านมา +40

    මහජන සාමයට ඉන්න පොලීසියේ එවුන් බලාපල්ලකෝ 😂😂😂

    • @Shanika-t8d
      @Shanika-t8d 3 วันที่ผ่านมา +1

      Unge චණ්ඩි pat දුප්පත් අයට විතරයි kri plce..

    • @සිහිනමංදාකිණී
      @සිහිනමංදාකිණී 3 วันที่ผ่านมา

      @@chathurasandaruwan4606 අවන්කවම.පොලිස් ඇදුමට යට උන පගාකරයෝ ටිකද්ද කොහෙද ආරක්ෂාවට ඇවිල්ල තියෙන්නෙ.මොකෙක් හරි සද්දයක් දැම්මොත් චූ යනව

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 3 วันที่ผ่านมา

      @@Shanika-t8d පරණ හොරුන්ගේ රූකඩ ඒ

  • @NadeeshaNishamali-g3o
    @NadeeshaNishamali-g3o 3 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය වේවා

  • @shanthameheramba6505
    @shanthameheramba6505 3 วันที่ผ่านมา +18

    මේ එක බත්බැලයෙක් අල්ලගෙන ප්‍රශ්න කලානම් මුන්ව එවපු එකා මාට්ටු වෙනවා.

  • @SarojaPerera
    @SarojaPerera 3 วันที่ผ่านมา +17

    පොලිසියට වත් බැරිද මේ මිනිස්සු පාලනය karannav

  • @jayanthividanagamage4665
    @jayanthividanagamage4665 3 วันที่ผ่านมา +9

    හේතුව නම් දන්නේ නෑ.මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියල . නමුත් රටක පැවැත්මට මේ යන විදිය හොද මදි. නිතිය ජනතාව අතට නොදිය යුතුයි.

  • @shamalperera4875
    @shamalperera4875 2 วันที่ผ่านมา +3

    වහාම පරීක්ෂණ යක් ඕනා...😮😮😮😮😮

  • @H.R.Geethikapriyadarshei
    @H.R.Geethikapriyadarshei 3 วันที่ผ่านมา +4

    මේවා සිද්ද වෙන්නේ පොලිසිය ඉස්සරහ ලැජ්ජයි වෙන්න ඕන මෙතන හිටිය පොලිස් නිලදාරීන් තමන්ගේ නොහැකියාව ගැන.

  • @sreeathukorala1342
    @sreeathukorala1342 3 วันที่ผ่านมา +41

    මේ වගෙ හැසිරෙන කොට පොලිසිය කෝ. පරණ අවතාර තාම රගනව.

    • @kanti7069
      @kanti7069 3 วันที่ผ่านมา +1

      Eka nam attha

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา +2

      ඉතින් බං ආරගලේ දී උනේත් ඒ තිකනේ එදා කාටවහන් හිටියා neda උබල

  • @Dilithmadagedara
    @Dilithmadagedara 3 วันที่ผ่านมา +10

    ආසන 40 ගානක් ගත්ත නලින් බණ්ඩාරල රගනව. 150 ගානක් දිනපු මාලිමාවේ අයට බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා.වංචාකාරයන්ට හොරැන්ට ඉක්මනින් දඩුවම් නොදුන්නොත් දිගටම මේ රැගිල්ල බලන්න වෙයි. බලන්න පොලිසිය නිහඩව අහිංසකව පැත්තකට වෙලා ඉන්න ලස්සන.

    • @NewEra6348
      @NewEra6348 3 วันที่ผ่านมา

      පව් බං උඔලා😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara 3 วันที่ผ่านมา

      @@NewEra6348 eju eju

    • @Dilithmadagedara
      @Dilithmadagedara 3 วันที่ผ่านมา

      @@NewEra6348 vahallu🤣🤣🤣🤣

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 3 วันที่ผ่านมา

      Math Hoyala Baluva siddiya gena me patte inna hinda me Nalin bandarage Kattiya Nalin Bandara kiyana Ajith Peecan Perera Ara chaminda wijesiriya vage upan gei NPP Karayo pennanna beri Sajjage Jalanige Redi Hodana ekek

    • @pgratnapala1292
      @pgratnapala1292 2 วันที่ผ่านมา

      යකෝ මෙහෙම ගියොත් රට කරන්නේ කොහොමද පොලිසියට බලය දීලත් නොහකි උනානේ උන්ට පුකට පයින් දෙකක් දෙන්න.

  • @arunamaxvo3591
    @arunamaxvo3591 3 วันที่ผ่านมา +28

    මෙිවට ඉඩදෙන්න හොද නැ. නිතිය තදින් ක්‍රියාත්මක වියයුතුයි .මෙිව සංවිධානාත්මකව වෙන ක්‍රියා වෙන්න පුලුවන් නීතිය ක්‍රියාත්මක කරන්න තදින්. මෙි ක්‍රියා තරයේ හෙලා දකිමි. අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට රැවටිලා රටට කෙල වෙනකමි උඩ බලාගෙන ඉදල දැන් ඇයි හෙි කලබලේ..

  • @pradeepjy1
    @pradeepjy1 3 วันที่ผ่านมา +22

    අපිත් මාලිමාවට වැඩකලා කෙහෙවත් මෙ වගෙ ගෙං චන්ඩි මලිමාවෙ වැඩවලට ගාවගත්තෙනැහැ මුං බොරැ වට අපි මාලිමාවට වැඩකරා කියල කැගහන්නෙ පිටිපස්සෙ විඩියොකරන එකාට ඇහෙන්න මෙක තනිකර නාට්‍යක් නැති කල බලයක් මවාපාන්න

  • @yamunakumariweerasekara8184
    @yamunakumariweerasekara8184 3 วันที่ผ่านมา +21

    එතන උඩ බලාගෙන ඉන්න පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගත යුතුයි , රාජකාරිය හරියට කරන්න බැරි නම් ඒ අයට පඩි දෙන්නේ අපරාදෙ

  • @CookieCatAmber123
    @CookieCatAmber123 3 วันที่ผ่านมา +14

    This is not NPP people 😢

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 3 วันที่ผ่านมา +29

    සුදා (සුදත්ත) ඔයාවත් මේක ගැන හොයල මිනිස්සුන්ට ඇත්ත කියන්න මේවා මේ වෙන පක්ශ වල බත් බැලයන්ගේ වැඩ.

    • @HarischandraKannangara
      @HarischandraKannangara 3 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම රජය අපහසු තාවයට පත් කරන්න හදන්නෙ මුං දන්නව රට හැදුනොත් හරැන්ට නැවත එන්න බැරි බව

  • @siraariner
    @siraariner 3 วันที่ผ่านมา +4

    වහාම පරීක්ෂණ පවත්වන්න

  • @DammikaPriyadarshani-w3u
    @DammikaPriyadarshani-w3u 3 วันที่ผ่านมา +3

    මේ බත් බැලයන්ට පාඩමක් උගන්වන්න ජනාධිපතිනිතුමණි

  • @fatloose751
    @fatloose751 3 วันที่ผ่านมา +4

    වහාම. මුන්. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න.මෙහෙම. වෙනින. දෙන්න එපා

  • @arunaaruna6675
    @arunaaruna6675 3 วันที่ผ่านมา +17

    යකෝ ,,,,,,,,,මොනවද මේ වෙන්නේ .දැන් පොලීස් කාරයෝ රස්තියාදු කාරයොත් එක්ක හුරතල් වෙනවා නේද ?
    මෙවුන් කියන විදියට මාලිමාවේ මන්ත්‍රීලට පඩයක් ගියත් ,hot news.මාර වැඩේ ලංකාවට උනේ,,,,,,,,,,,😢

  • @ishanivm
    @ishanivm 2 วันที่ผ่านมา +1

    බිංගිරියෙ කසිප්පු නලින්ගෙ ත්‍රාඩයො සෙට් එකක් ඔය ඉන්නෙ.

  • @asiriperera8737
    @asiriperera8737 3 วันที่ผ่านมา +3

    මාලුමාමට බෑ...........😂😂😂😂

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 วันที่ผ่านมา +8

    ඉස්සරහට අම්බානකට කන්න වෙයි වගේ 😂😂😂

  • @sgunethilake780
    @sgunethilake780 3 วันที่ผ่านมา +11

    මු ස්තිරවම සජබේ ගොබිලෝ
    චංදේ දුන්නේ අපි

  • @LiveSongs-u8k
    @LiveSongs-u8k 3 วันที่ผ่านมา +3

    මේවට නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුය 😢😢

  • @dilandeshapriya2295
    @dilandeshapriya2295 3 วันที่ผ่านมา +26

    හේතුව පැහැදිලිව දැම්මනම් වටිනවා

    • @sanetaap2542
      @sanetaap2542 3 วันที่ผ่านมา +1

      ඔය කියන්නෙ කප්පම් ගන්න ආවා කියලා

  • @krishanthahmd2586
    @krishanthahmd2586 3 วันที่ผ่านมา +3

    මුන්ට වෙන කරන්න දෙයක් නැතිනිසා දැන් මෙහෙමත් කරල බලනවා. මේ මිනිස්සු අහුවෙලා.

  • @NimalKuladasa
    @NimalKuladasa 3 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි මේකට වහාම පියවරක් ගන්න

  • @shanthakumara5141
    @shanthakumara5141 2 วันที่ผ่านมา +1

    අනේ කොල්ලනේ ඔහෙලාට පින් රට වෙනුවෙන් මෙහෙම නොකරොත් මුනුත් කෙලිනවා අපිට 😂😂😂😂

  • @illankoon2754
    @illankoon2754 3 วันที่ผ่านมา +15

    හොරු රටින් පනී ඒව සැපද

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 3 วันที่ผ่านมา +4

    මේකගැන වහාම විමර්ශනයක් කල යුතුයි මින් ඉදිරයට මෙහෙම වෙන්න දෙන්න එපා වීඩියෝව ගැන පූර්න සොයාබැලීමක් කල යුතුය මේවායෙන් සැලෙන්න එපා මඩ බලකායෙ වැඩ

  • @nanvidu234
    @nanvidu234 3 วันที่ผ่านมา +1

    රට වෙනුවෙන් මාලිමාවට චන්දෙ දීපු අවන්ක මිනිස්සු මෙහෙම රගන්නෙ නෑ..

  • @NatureNest76
    @NatureNest76 3 วันที่ผ่านมา +2

    වහාම පරීක්ෂණ පවත්වලා නීතිය ක්‍රියාත්මක කරන්න

  • @asiriperera8737
    @asiriperera8737 3 วันที่ผ่านมา +1

    ජෙප්පො ගූ.............😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kamanideepika1629
    @kamanideepika1629 3 วันที่ผ่านมา +8

    අයියලා යන ගමන් නලීන් බණ්ඩාරට මං හායි කිව්වා කියන්න😅😅

  • @Shwjwjwjj
    @Shwjwjwjj 2 วันที่ผ่านมา

    මේ ආන්ඩු විරෝධීන් වහා අත්අඩංගුවට ගතයුතුයි..මුන් කොහොමද නීතීය අතට ගන්නේ??

  • @kalpamanoj813
    @kalpamanoj813 3 วันที่ผ่านมา +6

    ඕක අර කසිප්පු නලින් බන්ඩාරගේ වැඩක් sure එකට😂

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 3 วันที่ผ่านมา +1

    😂😂😂😂😂maruuuu🎉🎉🎉

  • @WJSoyza
    @WJSoyza 3 วันที่ผ่านมา +10

    ඔතන ඡන්දය දුන් එකෙක් නෑ මාලිමාව එකෙකුට අත තිබ්බොත් බලාගෙන තෝපි කොහොමද පාට් දාන්නෙ කාලෙ වෙනස් තාලෙ වෙනස්

    • @socialsocial2059
      @socialsocial2059 3 วันที่ผ่านมา

      උඹ ටික වෙන්න පුක පොන්නයා පකේ චන්ඩි පාට් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 วันที่ผ่านมา +1

    Gahapiya ko balan innea natuwa asawea ba 😅😅😅😅😅😅

  • @ratnayakamudiyanselage
    @ratnayakamudiyanselage 3 วันที่ผ่านมา +7

    පොලිසිය හැමනෙනවා

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 วันที่ผ่านมา +1

    සජබේ චැන්ල් එකේ මේවා නොපෙන්වා වෙන මොනවා පෙන්වන්නද?

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 3 วันที่ผ่านมา +4

    පොලීසිය මදාවියන්ට ෆුල් සපොර්ට් වහාම සොයා බලනු පොලිස්පති තුමනි

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 3 วันที่ผ่านมา

    😂😂😂😂😂😂 මාලීමාවට ජයවෙිවා 🙏🙏🙏🙏

  • @nilanindika8226
    @nilanindika8226 3 วันที่ผ่านมา +16

    බත් බැලයො. රට කාපු සන්කිලියන්ගෙ කුමන්ත්‍රණ.

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 3 วันที่ผ่านมา

      මාලිමාව මන්ත්‍රී කප්පං ගන්ඩ ඇවිත් 😅

  • @wickramagepiyatissa5328
    @wickramagepiyatissa5328 2 วันที่ผ่านมา

    මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න.මාලිමාවට චන්දය දුන්න අය කවදාවත් මෙහෙම රන්ඩුවෙන්නේනෑ.

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 3 วันที่ผ่านมา +16

    වරද මොකක්ද. මේවාට රුවටෙන්න එපා. පසුගිය උන්ගේ වැරදි

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 3 วันที่ผ่านมา

    Sudaa malli oya mae gaens hariyatams hoyala balanta mae gon chndi kauda kiyala ❤🎉

  • @Bhagya-vx5ms
    @Bhagya-vx5ms 3 วันที่ผ่านมา +6

    පොලිස්පති තුමනි වහාම නීතිය කිුයාත්මක කරන්න ....

  • @rmharunashantha2854
    @rmharunashantha2854 3 วันที่ผ่านมา

    😮පළාත් සභා ඡන්දයට සූදානම්වීම

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 3 วันที่ผ่านมา +19

    අර වාහනේට තඩි බාන ගොනා මොකාද.?🙄

    • @anilpeiris9965
      @anilpeiris9965 3 วันที่ผ่านมา

      Vahaneta namai malimawe set ekata gewal dorawal Dala duwanna wenne minissu kulappu wela inne
      Kelawela yanawa
      Mun Gon Badu gagaha parliment ekata gihilla sellam danawa.
      Malimawa ratama kala guti kala thamai yanne.

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      පොහොට්ටු සෙ ට් එක කලබලේ වෙලා

    • @chandidasnayaka
      @chandidasnayaka 3 วันที่ผ่านมา

      පොලිසීය දොයිඋ🤮🤮🤮🤮

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 3 วันที่ผ่านมา

      Ghapiyawu😅😅😅😅

    • @anilpeiris9965
      @anilpeiris9965 3 วันที่ผ่านมา

      @@LasanthaPerera-u6t pohottuwe 68 ata lakshe chanda thamai malimawata labune
      Un ithin return Eka denawa
      API unp seeyage kattiya
      Degolli gahaganna Eka balagana idala rate palanaya athata gannawa
      Seeya wadakaraya
      Anuraya borukaraya
      Sajiya bus Karaya
      Tilwin Badu Karaya
      Kauda hoda

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 วันที่ผ่านมา +1

    Sadu sadu saaa 😅😅😅😅😅😅hodea wadea jappontea 😅😅😅😅

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 3 วันที่ผ่านมา +8

    මොකක්ද හෙතුව චන්දෙ දුන්න නැතා වැඩක් නෑ ඇයි එහෙම වුණේ

  • @darmasirimahakubura7485
    @darmasirimahakubura7485 2 วันที่ผ่านมา

    මාලිමාවට චන්දෙ දුන්න අය දැන් වැඩිවෙලා, මේ කුමන්ත්‍රණ පිටුපස සිටින අය වහාම සෙවිය යුතුයි

  • @nimalpeiris478
    @nimalpeiris478 3 วันที่ผ่านมา +12

    Mමෙතන් ඊන එකෙක් වත් චන්දේ දීපු වු නෑ...😊

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 วันที่ผ่านมา +2

    මේතන මාලිමාවට සම්බන්ධ පුද්ගලයන් නැහැ . අනික එයාල නිතිය අතට ගන්නෙ නැහැ මේය මේතනිම් නතර කරමු

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 3 วันที่ผ่านมา +13

    ඕවා ඉතිම් එයාලා ම වපුරන ලද දෙවල් 😂😂😂

  • @ajantharagith3865
    @ajantharagith3865 3 วันที่ผ่านมา +1

    Mun malimawata chande dunnu ayawennabe munta wahama nitiya kiryatmaka karanna police pathituma