ජනාධිපති අනුර කුමාරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක් | President

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @sheelawathe3591
    @sheelawathe3591 4 ชั่วโมงที่ผ่านมา +48

    ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට මව්බිමට පැමිනෙන තුරු තිස්තුන් කෝටියක් බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,බුදු සර්ණයි ,,,All The Best,,,,,,

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 ชั่วโมงที่ผ่านมา +21

    ඔබගේ සංචාරය ගති සාර්ථක වේවා ශ්‍රී ලංකා රජයට යහපතක්ම වේවා

  • @chamindamadawala2240
    @chamindamadawala2240 6 ชั่วโมงที่ผ่านมา +41

    ඔබයි සෞව්ම්‍ය තරු එළිය ගන අන්දකාරේ......

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 ชั่วโมงที่ผ่านมา +35

    අපේ ජනපති ඇතුළු සැමට තුනුරැවණේ සරණින් සියලුම සංචාරයේ කටයුතු සාරථකම වේවා !

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 5 ชั่วโมงที่ผ่านมา +25

    කවුරුත් බලාහිටියේ රටවල් එක්ක තරහා වෙලා අනාගන්නකම්

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද ගැම්මෙන් හැමවිටම 💪💪💪💪💪

  • @sesandurajin3934
    @sesandurajin3934 6 ชั่วโมงที่ผ่านมา +56

    ඉන්දියාවට මේ කියන්නේ.
    අපේ රටේ මැණික ගෙන්න ගත්තට කමක් නෑ
    පරිස්සමට ආපහු එවන්න ඕන හොදේ
    අපේ අනාගතේ ඔය ඉන්නේ
    තේරුනාද ඉන්දියාවට ❤

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @nayaniwelyaya9901
      @nayaniwelyaya9901 2 ชั่วโมงที่ผ่านมา

      👆👆yes. Yes. Akd. Akd 🌹🌹❤❤❤❤

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 35 นาทีที่ผ่านมา

      ලොකු අයියා එය⁣ාව බලා ගනීවි....

  • @karunanayake2002
    @karunanayake2002 7 ชั่วโมงที่ผ่านมา +75

    මේවා වැඩිය දාන්න එපා ඉරිසියාවට සමහරක් පුපුරයි

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 7 ชั่วโมงที่ผ่านมา +2

      ගෙමිිබො දන්නෙ ලිදේ දිග පලල විතරයි

    • @sesandurajin3934
      @sesandurajin3934 6 ชั่วโมงที่ผ่านมา

      එකනම් ඇත්ත 🎉

    • @r.sumedha8198
      @r.sumedha8198 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @sunethradissanayake641
      @sunethradissanayake641 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍

    • @jenetteweliwita825
      @jenetteweliwita825 58 นาทีที่ผ่านมา

      ❤❤

  • @damai4603
    @damai4603 5 ชั่วโมงที่ผ่านมา +9

    තෙරැවන් සරනයි ඔබ සැමට 🙏❤️💐🇱🇰🇱🇰🇱🇰

  • @Udaradana
    @Udaradana ชั่วโมงที่ผ่านมา +6

    කෝ බන් විදේශ සබදතා නෑ කියපු අය

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 22 นาทีที่ผ่านมา

    අපේ ලංකාවට යහපතක්ම❤❤❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 ชั่วโมงที่ผ่านมา +17

    ලෝකයටම ආදර්ශමත්ව රාජ්‍ය පාලනය හොබවන වන ආපේ නායකතුමා

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 5 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි .ජයමවේවා ❤❤❤❤

  • @anumin5697
    @anumin5697 13 นาทีที่ผ่านมา

    AKD❤❤

  • @V1234gam
    @V1234gam 4 ชั่วโมงที่ผ่านมา +18

    විදේශ සබඳතා නැති වෙනවා කියලත් කට්ටියක් කිව්වා 😂😂

    • @Nell-g8c
      @Nell-g8c 2 ชั่วโมงที่ผ่านมา +1

      හ්ම්ම්....

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 5 ชั่วโมงที่ผ่านมา +5

    ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 3 นาทีที่ผ่านมา

    Apita harima adambarai 💖👍👍👍👍❤❤❤❤❤❤❤

  • @Himashathennakone
    @Himashathennakone 6 ชั่วโมงที่ผ่านมา +4

    ❤ සතුටුයි........❤

  • @r.sumedha8198
    @r.sumedha8198 5 ชั่วโมงที่ผ่านมา +4

    Ape janapathithumata thunuvange saranai
    ❤❤❤❤

  • @AlphaP395
    @AlphaP395 5 ชั่วโมงที่ผ่านมา +6

    සජියා news බලද්දි මොනා හිතෙනවා ඇත්ද 😂😂

  • @indrawm-t3o
    @indrawm-t3o ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa janadipathi thumani!👍👍

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 28 นาทีที่ผ่านมา

    Jaya wewa parissaman ghin anna ape janapathi athulu sabagi u siyaluma dana

  • @BfdzR7t
    @BfdzR7t 7 ชั่วโมงที่ผ่านมา +39

    අපොයි රනිල්ට සැහේඩ දුක ඇති මේ‍වා දැක්කම. අඇඩෙනවා ඇති 😄

    • @iamwhoiam798
      @iamwhoiam798 5 ชั่วโมงที่ผ่านมา

      මේ අනුර කුමාරම නේද පාර්ලිමේන්තු මැතිවරනයට මාස දෙකකට කලිං ජනාධිපති උනේ. එතකොට මේ පිළිගැනීමෙ තිබ්බෙ නැත්තෙ ඇයි ? දැං මොකද්ද වෙනස ? පාර්ලිමේන්තුවෙ 2/3 ඉක්මවූ බලය. ඇයි ඉන්දියාව ඒකට ආස.?

    • @AlphaP395
      @AlphaP395 5 ชั่วโมงที่ผ่านมา +1

      රනිල්ට වැඩිය සජිත්ට බන් 😂😂

    • @thereality5645
      @thereality5645 ชั่วโมงที่ผ่านมา

      ⁠@@iamwhoiam798නිකං නෙමේ මුලු රටම එක්සේසත් කරලා ගත්ත බලයක්. කාටවත් ගන්න බෑ කියපු බලයක් ගත්ත නායකයෙක් අනුර කියන්නෙ. රනිල් මහින්ද වගෙ සල්ලි වලට යට වෙන්නැති බව දන්න නිසා වගේම චීනෙ, ඇමරිකාව දෙකම තරගෙට සපෝට් කරන බව දන්න නිසා තමයි ඔය සැලකිල්ල. මොකද ඉන්දියාවෙ ආරක්ෂාවට ලංකාව කියන්නෙ අනිවාර්යයෙන්ම වැදගත් සංධිස්තානයක්.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 7 ชั่วโมงที่ผ่านมา +24

    අපේ හරිනි අගමැතිනියනි ඔබතුමිය ඔය හොරු රැල කියන් ඒවනම් පිලි ගන්න එපා අපි ඔබතුමියට ආදරෙයි ඔබතුමියට ජයවේවා

    • @sherinfernando9263
      @sherinfernando9263 5 ชั่วโมงที่ผ่านมา +1

      Yes we hold Harini in high regard. But please go to official engagements on time, and please do not make mistakes in the diplomatic protocol...

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා කියන්න ඕන නෑ හරිනි රනිල්ට කියල තිබෙනෙ "බැංකු හොරු කියන ඒව මම අහන්න සූදානම් නෑ" කියල

  • @Fahiimfarook
    @Fahiimfarook 2 ชั่วโมงที่ผ่านมา +4

    Sri Lankan first handsome president
    ♥️🇱🇰🧭🙏🏼

  • @NavodDulsara-n2c
    @NavodDulsara-n2c ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම ජනපති දුනී 🎉🎉🎉

  • @Arunalu583
    @Arunalu583 ชั่วโมงที่ผ่านมา +2

    ඔය කපටි ඉන්දියාව ගැන ප්‍රවේසම් වෙන්න......පාස්කු විමර්ශන යටගහන්න කියයි.රාජපක්ෂ ලා අතඅඩංගුවට ගන්න එපා කියයි.

  • @sampathsilva3273
    @sampathsilva3273 6 ชั่วโมงที่ผ่านมา +3

    Thejasa penawane ❤ 🇱🇰💯🇱🇰🧭

  • @milamila6109
    @milamila6109 4 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa❤

  • @dindabanda8820
    @dindabanda8820 47 นาทีที่ผ่านมา

    Finally a real leader for us

  • @jeevansoysa7566
    @jeevansoysa7566 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 6 ชั่วโมงที่ผ่านมา +3

    Good news Malli budusaranai anura shavodarya presidente srilanka ❤❤❤

  • @GangaGamage
    @GangaGamage 5 ชั่วโมงที่ผ่านมา +17

    ඇඩෙන්නේ තනි ඇහැට හොරුන්ට අපේ AKD ට බුදුසරණයි සියළුම දෙවියන් ගේ පිහිටයි විශ්ව මාතාව ආරක්ෂා කරනවා ❤️🙏🙏

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරනයි අපේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාටම ...

  • @Niroshan12Tl
    @Niroshan12Tl ชั่วโมงที่ผ่านมา

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 5 นาทีที่ผ่านมา

    Happy happy happy

  • @danieaviles576
    @danieaviles576 6 ชั่วโมงที่ผ่านมา +3

    👍♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @Roshein1
    @Roshein1 4 ชั่วโมงที่ผ่านมา +1

    ගියාට කමක් නෑ. වැව්වල එහෙම නාන්න එපා.

  • @prabakumari3701
    @prabakumari3701 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 6 นาทีที่ผ่านมา

    එහෙත් කගවේනා වගේ

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ටත් උණුසුම් වෙන්න හම්බෙයි ඉස්සරහදි.😂

  • @ranjithsinghe8623
    @ranjithsinghe8623 3 ชั่วโมงที่ผ่านมา

    Dear Anura
    රනිල් ඔබට කලින් ඉන්දියාවට ගියා . ඔබවැනි නායකයන් බිහිවෙනවාට ඉන්දියාව කැමති නැහැ . එමනිසා be careful 😊❤.

  • @indradesilva4597
    @indradesilva4597 52 นาทีที่ผ่านมา

    රනිල් ge ලේකම් ගෑනි thamai oya උපාධි wage දේවල් එළියට ඇදල අරගෙන තියෙන්නේ .මිනිස්සු වෙනස් කරන්න පුළුවන් තරමටම geme ගහනවා .

  • @SenuriNavodya-q5h
    @SenuriNavodya-q5h 7 ชั่วโมงที่ผ่านมา +4

    🥰❤️

  • @Shiyam-eh3dj
    @Shiyam-eh3dj ชั่วโมงที่ผ่านมา

    ඔබ ඔවුන්ගෙන් වැඩි ණය ගැනීමේදී සහ අපේ ඩොලර් පරිත්‍යාග කරමින් ඔවුන්ගේ සියලු කසළ ආනයනය කිරීමේදී පමණක් ගෞරවයට පාත්‍ර වනු ඇත. සියලු ව්‍යාපෘති ඔවුන්ට ලබා දීමත් සමඟ මේම පේක්ෂාව පවත්වාගෙන යන්නේද?

  • @surangasura3172
    @surangasura3172 7 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

  • @tyjay6885
    @tyjay6885 7 ชั่วโมงที่ผ่านมา +7

    Ravana went to India!

  • @MalaniMalani-o8e
    @MalaniMalani-o8e 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iamwhoiam798
    @iamwhoiam798 5 ชั่วโมงที่ผ่านมา

    මෙතන තියෙන්නෙ පාර්ලිමේන්තු බහුතරය ගත්ත පුද්ගලයට සැලකීම. හේතුව එයාව පාවිච්චි කරල ඕන මගුලක් පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න පුළුවන්.
    මේ අනුර කුමාරම නේද පාර්ලිමේන්තු මැතිවරනයට මාස දෙකකට කලිං ජනාධිපති උනේ. එතකොට මේ පිළිගැනීමෙ තිබ්බෙ නැත්තෙ ඇයි ? දැං මොකද්ද වෙනස ? පාර්ලිමේන්තුවෙ 2/3 ඉක්මවූ බලය. ඇයි ඉන්දියාව ඒකට ආස.

    • @nithininarthana894
      @nithininarthana894 2 ชั่วโมงที่ผ่านมา

      මිට කලින් කොහෙද අනුර ඉන්දියාට ගියේ 😂😂. ඒ ජනපති වෙන්න මාස 8 කට කලින් 😂. එතින් රටේ සමාන්‍ය පුරවැසියෙකුටයි , රටක රාජ්‍ය නායකයාටයි සලකන විදිහ 2 තමා

  • @tharothegreat
    @tharothegreat 7 ชั่วโมงที่ผ่านมา +2

    😮😮😮❤❤❤

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 6 ชั่วโมงที่ผ่านมา +2

    Naaki lontha horu vageda ape sri lanka janadipathi ...lokema garu kanawa

  • @chandanidilrukshi7546
    @chandanidilrukshi7546 7 ชั่วโมงที่ผ่านมา +3

    Thama patan ganne nedda

  • @shanepereraedu
    @shanepereraedu 5 ชั่วโมงที่ผ่านมา

    කට්ටියට මතක නෑ රනිල්ගෙ පොටෝ එකයි මෝදිගෙ පොටෝ එකයිත් එකට දාලා තිබ්බා ඒ කාලෙ 😤

    • @shanepereraedu
      @shanepereraedu 5 ชั่วโมงที่ผ่านมา

      UNP official facebook page එකේ 😭

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 ชั่วโมงที่ผ่านมา +1

      අපී දැක්කෙ නෑ එක මාධ්‍ය එකක වත් දැක්කෙ නෑ

  • @sriyanikorale3587
    @sriyanikorale3587 7 ชั่วโมงที่ผ่านมา +1

    arunta preshar wadiwei mewa wediya danna epa😂

  • @malidayani764
    @malidayani764 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv 6 ชั่วโมงที่ผ่านมา +1

    Ingilis dan ne shinhalenlu katha karanne

    • @minisky229
      @minisky229 6 ชั่วโมงที่ผ่านมา +1

      lngilis😂😂

    • @Wisegrunt
      @Wisegrunt 6 ชั่วโมงที่ผ่านมา

      Ehe agamathitath ba

    • @pradeepgamage4575
      @pradeepgamage4575 6 ชั่วโมงที่ผ่านมา

      තොට ඒකවත් ටයිප් කරගන්න බෑනෙ ඊයා බන් 😂

    • @H.G.W.123
      @H.G.W.123 6 ชั่วโมงที่ผ่านมา

      😂😂උබටත් වෙලා තීන්නෙ උපාධි හොයපු සජියටයි,නාමල්ටයි උන වැඩේ 😂😂ඉස්සෙල්ල උබ ඉංග්‍රීසි ඉගෙන ගෙන වරෙන් .

    • @shanepereraedu
      @shanepereraedu 5 ชั่วโมงที่ผ่านมา

      අනේ පැංචො 😂

  • @Kumuduni-s8t
    @Kumuduni-s8t 7 ชั่วโมงที่ผ่านมา +2

    😂

  • @krish4862
    @krish4862 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියාවට පුප දීලා ආවොත් ඇටේ පලනවා!

    • @PemarathnaJayawardhana-c5n
      @PemarathnaJayawardhana-c5n ชั่วโมงที่ผ่านมา +1

      හිටපු එවුන්ගෙ පැලුවද?

  • @asokabandara1061
    @asokabandara1061 7 ชั่วโมงที่ผ่านมา +1

    👫👫👫👫👫💐🌏💐👫👫👫👫👫

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 ชั่วโมงที่ผ่านมา

    කඩේ යනව කියල මෙහෙමත් යනවද අප්පා.😂 කලින් 69 ගියෙත් ඔහොම තමයි. හැබැයි කෙළවෙන්නෙ රටටමයි. ඒකයි අවුල. මේ පාරවත් මිනිස්සුන්ට මොළේ පෑදුනොත්.

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 7 ชั่วโมงที่ผ่านมา +2

    ඉරිසියාවක් නැ හිරිකිතක් දැනෙනව.....රාජසිංහ රජු නැවතත් රජකමට අැවිත්

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 ชั่วโมงที่ผ่านมา +6

      etthata ai danna hirikitha hora kanne nethi nisada?😂

    • @slmgsong4482
      @slmgsong4482 7 ชั่วโมงที่ผ่านมา +5

      Carima gonek ub😂

    • @malidayani764
      @malidayani764 6 ชั่วโมงที่ผ่านมา +5

      පිස්සු muta😂😂

    • @pradeepgamage4575
      @pradeepgamage4575 6 ชั่วโมงที่ผ่านมา

      උබ වගේ ගොබ්බයො දැක්කම හිරිකිතයි අපිට

    • @H.G.W.123
      @H.G.W.123 6 ชั่วโมงที่ผ่านมา +4

      බේබද්දො නෑ බන් දැන් රජ පුටුවල 😂😂 කුඩු විකුනපු උනුත් හිටිය කලින් ඒවට හිරිකිත හිතුන් නැද්ද

  • @rajapathirana1910
    @rajapathirana1910 6 ชั่วโมงที่ผ่านมา

    මිට කලින් ඉන්දීයවට විරැද්දව සිටිය මතකද අද 👏.දෙන තත්ත්වයට පත් වෙලා 😮

    • @ishanivm
      @ishanivm 2 ชั่วโมงที่ผ่านมา

      සජිත්,රනිල් රාජ්ජපස්සලගෙ ක්‍රමය කියල හිතුවද ආයුබොවන්ඩ 😂

  • @renukarodrigo7696
    @renukarodrigo7696 ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤

  • @SabneesCool
    @SabneesCool 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @parakramaprasad
    @parakramaprasad 12 นาทีที่ผ่านมา +1

    ❤️❤️❤️