නිවන් මඟ යන්න ස්වල්ප ගුණ ධර්ම සහ මහා ගුණධර්ම දියුණු කර ගන්න ඕන.2598Ven Hasalaka Seelawimala Thero
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- නිවන් මඟ යන්න නම් ස්වල්ප ගුණ ධර්ම සහ මහා ගුණධර්ම දියුණු කර ගන්න ඕන.2598
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu
Sadu Sadu Taruwan saranaei
Matath me darmaya waha waha aweboda wewa