සිත ධර්මය දියුණු කරන කෙනෙක් පුහුණු කළ යුතු විදිහ.2621Ven Hasalaka Seelawimala Thero
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- සිත ධර්මය දියුණු කරන කෙනෙක් පුහුණු කළ යුතු විදිහ.2621
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
පින්වත් ස්වාමින්වහන්සෙ දේශනා කරන වචනයක් වචනයක් පාසා රත්තරන් හා සමානයි! 🙏🙏🙏අපිව නිර්මල ධර්ම මාර්ගයටම යොමු කරන විශිෂ්ට ධර්ම කතිකයානන් වහන්ස, ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සග රුවනක්, දුර්ලභම මාණික්‍යක්! 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සෙව බුද්ධ සාසනය මෙසේ විශිෂ්ට ලෙස බැබැලවීම උදෙසා දායාද කල ස්වාමින්වහන්සෙගේ දෙමාපියන්ටත් ගුරු ස්වාමින්වහන්සෙටත් අනේක වාරයක් පින්! 🙏🙏🙏
ඔබ වහන්සේගේ මුවින් වදාළ දහම් ශ්‍ර වණය තුළින් හිත නිවීමට පත් වෙයි.සිත් තුළ පවත්නා අන්ධකාරය දුරු වී පුණ්‍ය සිතුවිලි නිරන්තර ඇති කරයි.පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
නිවනට සිත යොමු කරවන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වෙිවා.සාධු සාධු සාධු.
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
ඔබ වහන්සේට නමස්කාරය වේවා
බොහොම විඩාබර සසර ගමන් මග හමාර කරන්නට. කෙලෙස් නැමැති මහා භයංකර පිපාශය සංසිදුවා ගන්නට. වරථමාණයේ පහලවු පුන්‍ය උල්පතයි .ඔබ වහන්සේ .කෙලෙස් අන්ධකාරය සුණු විසුණු කරවා. ඕලාරික දෙසවන මානයෙන් චිත්ත අභ්‍යන්තරයට දහම් අමා වැස්ස වස්සන .ඔබ වහන්සේ ප්‍රමුඛ බුද්ධප්‍රමුඛ මහා සඟරුවනට මම නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා🙏🙏🙏🧎♂️🧎♂️🧎♂️
සියලු රහතන් වහන්සේ ලා රහත් මෙහෙනින් වහන්සේ ලා සහ ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේ ලා ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 .
උතුම් බුදුරජාණන් වහන්සේ දේසනා කර දර්මය අපට අසන්නට හැසිරෙන්නට ලැබුනේ
අප ස්වාමින්වහන්සේ ලා නිසයි
ගරු කරමි ඔබවහන්සේට 🙏
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙිවා......!!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබිය නිවන් අවබෝධයම වෙවා
සාදු සාදා සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අවබෝධ වෙිවා!!!!
ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට මේ භවය තුළදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා 🌿🌿🌿🌿🙏🙏🌿🌿🌿🌿
Dharmawabodhayata hethu upakara wewa
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු
වටිනා දේශනයකි.තෙරුවන් සරණයි
ඉතාමත්ම සරලයි උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
සාදු..සාදු..සාදු..🙏🙏🙏
ඔබ වහන්සේ ට පින්
සාදු සාදු සාදු......
💐🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා!!!🙏🙏🙏
ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
මේ උතුම් දේසනාව ධර්මාව බෝධයපිනිසම වේවා කල්යාන මිතූුස්වාමීන් වහසේටද උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
Sadu sadu sadu sadu
ධර්මය වසර 30;ක් යුරෝපයෙ පවා හොයලා හති වැටී ලා අතරමං වෙලා මම දැන් කොහොමද මේ භයානක සසරින් බේරෙන්නෙ කියලා ඉන්න කොට ඔබ වහන්සෙ මට සසරින් පැනලා යන්න සිදුර ක් පෙන්නුවා වගෙයි ,කෝටි ගාණක කල සියළු පිං දාහම් ඔබ වහන්සේ ට ද අනුමො දන් කරමි ඒ පිනෙන් ඔබ වහන්සේ ට නිවන් යන්න සසරෙ සියළු බාධා අවහිර මඟ හැරේවා ,ඔබ වහන්සෙ මට අමුර්තයක් ,පිං සාගරය ක් කියාගන්න බැරි තරම් සරණ ක් ,🙏🙏🙏
Sadu🎉 sadu 🎉 sadu 🎉
Mage namaskara ya wewa sadu sadu sadu
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏
Sadu...Sadu....Sadu....🙏🙏🙏
සාදු ,,,,සාදු ,,,,සාදු ,,,🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏