How to Modify Sub woofer using Buck boost converter / ගෙදර සබ් එක වාහනේට සෙට් කරන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Welcome to TechNiK Electronics Repairing Chanel
    How to Modify Subwoofer using Buck boost converter / ගෙදර සබ් එක වාහනේට සෙට් කරන්නෙ මෙහෙමයි
    #Modify #Subwoofer #Buck_Converter
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 55

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +5

    රහස් නැතුව සුපිරියටම තේරෙන විදියට සරලව කියල දෙනව අන්න ඒකයි වැදගත්🙏🙏❤❤❤😍🌟

  • @thusithajayalath1072
    @thusithajayalath1072 2 ปีที่แล้ว

    Niyamai niyamai niyamai niyamai sar godaaaaaak pin niyama video akak thawa godaaaaaak video danna sar mama balanawa badu saranai

  • @superdmusic4962
    @superdmusic4962 2 ปีที่แล้ว +3

    ඩුවල් සප්ලයි වලින් වැඩකරන Microlab වගේ Subwoofer එකක් 12v බැටරියක්න් වැඩකරන්න හදන විදියත් කියල දෙන්න 🙏 🙏 thanks budusaranai

    • @kdmx4997
      @kdmx4997 ปีที่แล้ว

      Matath one

    • @kdmx4997
      @kdmx4997 ปีที่แล้ว

      Kauru hari kiyala denna matath

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    සුපිරී වීඩියෝ එක🌟🌟

  • @sampathrajitha6392
    @sampathrajitha6392 2 ปีที่แล้ว

    Niyamai thank you aiye jayawewa....!!!

  • @janaka4001
    @janaka4001 2 ปีที่แล้ว

    Aiya thawa video onii igena ganna

  • @sonikrocks1907
    @sonikrocks1907 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින්

  • @susanthakumara2307
    @susanthakumara2307 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..මල්ලි 👍👍💟

  • @sonikrocks1907
    @sonikrocks1907 2 ปีที่แล้ว

    නියමයි අයියේඑ

  • @chamaradewinda6090
    @chamaradewinda6090 5 หลายเดือนก่อน

    Aiye mageth subwoofer ekak tiyenwa oya wage hadagnna onee

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว

    Aiye fuse aka ahmps kiya wageda danna one??

  • @SK-Lab
    @SK-Lab ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @anjanachathuranga2878
    @anjanachathuranga2878 2 ปีที่แล้ว

    මරු 💫

  • @CeylonCapture
    @CeylonCapture 2 ปีที่แล้ว

    පට්ට

  • @subhashsampath7
    @subhashsampath7 2 ปีที่แล้ว +1

    Converter එක කීයක් වගෙ උනාද

  • @thinduwijesena5258
    @thinduwijesena5258 2 ปีที่แล้ว

    Sar ge 4n naddare danna .

  • @ZMX66MUSIC
    @ZMX66MUSIC 2 ปีที่แล้ว

    Me ara LG home theater eka wage Panasonic home theater ekak hadana video ekak dannako

  • @dileepalakshan9409
    @dileepalakshan9409 2 ปีที่แล้ว

    Aiye man gawath okath thiyenne 150w inverter ekakin denna beida Aiye loku ubauwak kiuannako

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      වීඩියෝ තියෙන්නෙ ඒගැන තමා...

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว

    Converter eka hit wenne නැද්ද over hit

  • @manukadilshan8205
    @manukadilshan8205 ปีที่แล้ว

    12-012 hada ganna vidihak nedda

  • @sonikrocks1907
    @sonikrocks1907 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 ปีที่แล้ว

    අයියේ 6A1 කියලා smd කොර්ඩි එක අයිසි එකක් ද ? ට්‍රාන්සිස්ටර් එකක් ද ?

  • @kavimadu4808
    @kavimadu4808 2 ปีที่แล้ว

    මගේ ගාව philips home treater එකක් තියනවා. ඒකට එන sub එකට අමතරව තව sub එකක් එකම ලයින් එකට හයි කරා.. දැන් සද්දෙ වැඩි කරන්න පුලුවන් බාගයයි..වැඩි කරපු ගමන් speaker එකේ සවුන්ඩ් බොල් බොල් ගානවා. ඒකට කරන්න පුලුවන් දෙයක් නැද්ද.. sub line එකෙන් එක වැඩි කරන්න බැරිද

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      වෙන speakers සම්බන්ද කරන්න එපා... sound function වලින් bass වැඩිකරගන්න...

  • @hasithamihiranga799
    @hasithamihiranga799 2 ปีที่แล้ว

    👍👍👍

    • @hasithamihiranga799
      @hasithamihiranga799 2 ปีที่แล้ว

      Dual supply 12v thiyana sub amp ekkata hadaganna wethiya kiyanna puluwan da

  • @sonikrocks1907
    @sonikrocks1907 2 ปีที่แล้ว

    කීයක් වෙනවද convert එක කොහෙද තියෙන්නෙ ගන්න ඒ link එකත් දැම්ම නම් හොදයි

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Aiye video dnnako ayeth digtama

  • @dilhaniedirisinghe7260
    @dilhaniedirisinghe7260 2 ปีที่แล้ว

    12V Dual supply ekk kohomada hadanne?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      www.google.com/search?q=12v+single+supply+to+dual&client=ms-android-xiaomi-rvo3&prmd=ivn&sxsrf=ALiCzsbqDx0vbmRzmlCZjTzEbh6O3fXV5w:1658375151536&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwjMgr7uiIn5AhUwZmwGHQONBGgQ_AUoAXoECAIQAQ#imgrc=F8e68MOCHyFwlM&imgdii=m2zQ1eD-b6TF4M

  • @jayanganushan2123
    @jayanganushan2123 2 ปีที่แล้ว

    එතකොට සබ් එකේ පවර් සප්ලයි එකට අවුලක් නැද්ද රිවස් වොල්ටේජ් ආවට? 230V දුන්නම කන්වර්ටරේටත් ප්‍රස්නයක් වෙන්නෙ නැද්ද රිවස් වොල්ටේජ් ආවට ? [දෙකම එකපාර නෙවෙයි]

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      na...

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ปีที่แล้ว +1

      @Ds Sachith Bhanu Priyantha ඔය වගෙ කන්වටර් දෙකක් බාවිතා කරන්න බලන්න....( බුස්ටර් දෙකෙ - එකයි + එකයි එකට එකතු කරල කොමන් එක හදාගන්න දෙපැත්ත ඉතුරැ දෙක -+ ගන්න)
      නැත්නම් කෙලින්ම 12v to 230 inverter එකක් බාවිතා කරන්න ඒක ටිකක් විතර බැටරි බාවිතාව වැඩි වෙයි

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      www.google.com/search?q=how+to+make+dual+power+supply+from+single&tbm=isch&ved=2ahUKEwiPiN3qk_TzAhUQFHIKHc4cBBAQ2-cCegQIABAA&oq=how+to+make+dual+power+supply+&gs_lcp=CgNpbWcQARgAMgUIABCABDoHCCMQ7wMQJ1CeBFieBGCGEmgAcAB4AIABgAGIAfUBkgEDMC4ymAEAoAEBqgELZ3dzLXdpei1pbWfAAQE&sclient=img&ei=hUl-Yc-xFpCoyAPOuZCAAQ&bih=722&biw=1536#imgrc=m2zQ1eD-b6TF4M&imgdii=I5e0S_YyQI0gYM

  • @kdmx4997
    @kdmx4997 ปีที่แล้ว

    Ai e 8 volts denne.24v dunnama madida

    • @kdmx4997
      @kdmx4997 ปีที่แล้ว

      Therenne nathi nisa ahuwe danna kenek innawanm kiyala dennako

  • @rushansanjana1727
    @rushansanjana1727 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍

  • @janakaraweendra9095
    @janakaraweendra9095 2 ปีที่แล้ว

    වාහනේ බැටරිය 2A ට වඩා වැඩි වුනොත් 7808 IC එක දමන්න බෑ නේද?

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว

    ඔය circuit එක කියද බ්‍රෝ ... 😍😍😍😍😍😍

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว

    ඔව් මහත්තයෝ මට කියන්න ..පියුස් එකෙන් පස්සෙ දාන diode එක මොකක්ද කියලා..සාමාන්‍යයෙන් a කීයද කියලා.....?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      Sub එකට ගැලපෙන විදියට diod එක තෝරගන්න වෙනවා..

  • @bmnsbandara4287
    @bmnsbandara4287 ปีที่แล้ว

    ඩුවල් සප්ලයි සැපයුමක් දෙන්න ඕනේ සබ් එකක් මේ විදියට හදන විඳිය කියා දෙන්න

  • @MohamedRizwan-xf3vq
    @MohamedRizwan-xf3vq ปีที่แล้ว

    contact number weda neh ne...220v sub woofer eka 12 v battery ekata adanna kauda inne.

  • @lakmalprime5256
    @lakmalprime5256 2 ปีที่แล้ว

    ඩුවල් සප්ලයි වලින් වැඩකරන Microlab වගේ Subwoofer එකක් 12v බැටරියක්න් වැඩකරන්න හදන විදියත් කියල දෙන්න 🙏 🙏 thanks budusaranai