a cute house for sale in Gampaha district biyagama srilanka / හුරුබුහුටි නිවස විකිනීමට /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • AdSync නාළිකාවට සපැමිනි ඔබට බොහොමත් ම ස්තූතියි.🤘
    a cute house for sale in Gampaha district biyagama srilanka / හුරුබුහුටි නිවස විකිනීමට
    ✨✨ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ දෙල්ගොඩ අහුගම්මන ප්‍රදේශයේ පිහිටි මෙම හුරුබුහුටි නිවස විකුණනු ලැබේ.✨✨
    ✨ බියගම නිදහස් වෙළඳකලාපයට නුදුරින් හා උඩුපිල හංදියට,මූකලාන හංදියට යාබදව ඉතාම නිස්කලංක හා වැදගත් පුද්ගලයින්ගේ වටපිටාවකින් යුක්ත අහුගම්මන ප්‍රදේශයේ නිවස පිහිටා ඇත.
    ✨ බියගම නිදහස් වෙළඳකලාපයට කිලෝමීටර 5 කි.
    ✨ උඩුපිල හංදියට කිලෝමීටර 4 කි.
    ✨ 224 කොළඹ/පූගොඩ හා 207 ගම්පහ/පූගොඩ ප්‍රධාන මාර්ගයට එනම්,මූකලාන හංදියට කිලෝනීටර 3 කි.
    ✨ රජයේ රෝහල්,පුද්ගලික රෝහල්,පොලිස් ස්ථාන,රජයේ මෙන්ම පුද්ගලික මිශ්‍ර පාසල්,බාලිකා පාසල්,සමූපකාර,සුපිරි වෙළඳසැල් ඇතුළු සියළු සේවා ප්‍රදේශයේ බහුලව ඇත.
    ✨ වෙළඳකලාපයේ සේවකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයිය හැකි ප්‍රදේශයකි.
    ✨ ඉඩම පර්චස් 9 ක් හා පොයින්ට් 86 කි.නිරවුල් ඔප්පුව ඇත.
    ✨ නිවස ඉදිකර ඇත්තේ ඉඩමෙහි පිටුපසට බරව නිසා නිවස ඉදිරියේ සැලකිය යුතු තරමේ විශාල මිදුලක් ඇත.
    ✨ සියළු වැඩ අවසන් මෙම නිවසේ වම්පස තාප්පය සම්පූර්ණයෙන් හා පිටුපස තාප්පය අඩක් ගොඩනගා ඇත.
    ✨ ඉතිරිය කම්බි ගැසීම සඳහා කොංක්‍රීට් කනු සිටවා ඇත.
    ✨ සම්පූර්ණයෙන් තැනිතලා ඉඩමකි.
    ✨ නිවසේ ඇතුලත හා පිටත සම්පූර්ණයෙන් කපරාරු කර ඇති අතර වර්ණ ගැලපෙන ලෙස තීන්ත ද ආලේප කර ඇත.
    ✨ හොඳින් ඉඩ ඇති සාලයක්,කාමර 2 ක් සහ මුළුතැන්ගෙයක් ඇත.
    ✨ කාමර දෙකටම සහ මුලුතැන්ගෙයි අගුළු දැමිය හැකි වද්දන ලද දොරවල් සවිකර ඇත.ඉතාම චාම් කැටයමක් ද එම දොරවල් වලට එක් කර ඇත.
    ✨ නිවසේ ප්‍රධාන දොර සැලකිය යුතු මුදලක් වැයකර සකසා ඇති කැට දොරකි.
    ✨ සියළුම දොර ජනේල් උළුවහු අනර්ඝ දැවයෙන් නිමවා වෝටබේස් කර පොලිෂ් කර ඇත.
    ✨ සියලුම දොරවල් සහ ජනේල් පියන් සඳහා යොදා ඇත්තේ පිත්තල සරනේරු හා උපාංග වේ.
    ✨ විදුලිය ද ලබාගෙන ඇත.
    ✨ නිවසේ වයරින් කිරීමේදී උසස් තත්වයේ උපාංග එක් කර ඇත.
    ✨ වැසිකිලිය නිවසේ ඇතුලතින් ඉදිකර, අගුළු දැමිය හැකි දොර, සින්ක් හා කොමඩ් සහිතව ටයිල් කර සම්පූර්ණයෙන් නිමවා ඇත.
    ✨ සින්ක් එක සවිකර ඇති සහ අත්‍යවශ්‍ය සියලු තැන් වලට ටයිල් ඇතිරූ අලංකාර මුළුතැන්ගෙයකි.
    ✨ ඉවුරු කඩාවැටීම වලකන කොංක්‍රීට් වලලු දමා ඇති ලිඳක් ඇත.
    ✨ වතුර මෝටරය සහ තත්වයෙන් උසස් ලීටර 500 ප්ලාස්ටික් වතුර ටැංකිය සවිකර ඇත.
    ✨ පිටුපස එකක් සහ ඉදිරිපස දෙකක් බැගින් පොල් ගස් 3 ක් ඉඩමෙහි ඇත.ගස් තුනෙහිම පලඳාව ඇත.
    ✨ නිවස සඳහා ඔහුගේ වටිනාකම වන්නේ ලක්ෂ 55 කි.සුළු අඩුකරගැනීමක් සඳහා මිල සාකච්චා කරගත හැක.
    වීඩියෝවේ සඳහන් සහ ඉහතින් ලියා ඇති සියල්ලේ සාරාංශය සහ අවසන් නිගමනය ලෙස පැවසීමට ඇත්තේ මෙම වත්කම සියයට අනූ නමයයි දශම නමයයි නමයක ( 99.99 ක ) ලකුණු හිමි වත්කමක් බවයි.
    ඈහ් ?
    ඔවු,ඒක එහෙම තමයි.
    මෙම වත්කමෙහි දශම එකක් අඩුවීමට හේතුවූයේ කුමක්දැයි කමන්ට් කරන්න.
    පහත ලින්ක් එක ක්ලික් කර ෆේස්බුක් පිටුවට යන්න.
    www.facebook.c...
    මේ විස්තර වලට අමතරව තවත් දැනගැනීමට යමක් ඇතිනම් වීඩියෝ තිරයේ දිස්වන සහ පහතින් දැක්වෙන මාගේ අංකයට වට්සැප් හෝ නෝමල් ඇමතුමක් ලබාගැනීමට කාරුණික වන්න.
    ෆෝන් නම්බර් එක ~~ 0 7 7 5 8 4 1 3 1 3
    -------------------------------------
    ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
    පහතින් ඇති විස්තර ද කියවන්න.👇
    ඔබගේ ද :- මෙවැනි නීතිවිරෝධී නොවන
    👇
    නිවාස හා ඉඩම්,
    යතුරුපැදි ත්‍රීවීල් ඇතුළු වාහන,
    ප්‍රයෝජනයට හෝ සුරතලයට ඇතිකරන සතුන්,
    විදුලි උපකරණ,
    පරිඝනක හා ලැප්ටොප්,
    යන්ත්‍ර සූත්‍ර,
    රන් රිදී ආභරණ,
    වෙනත් රටවලින් ගෙන්වන ලද වටිනා දෑ
    විකිණීමට හෝ සොයාගැනීමට ඇතිනම් දන්වන්න.වීඩියෝවක් මගින් ඒ කාර්‍යය කිරීම සඳහා ම සකසා ඇති මෙම AdSync යූටියුබ් නාළිකාව ඔබ වෙනුවෙන් සූදානම්.💯
    ඉහත සඳහන් දේවල් වලට අමතරව ඔබට යමක් විකුනාගැනීමට හෝ මිලදීගැනීමට හෝ සොයාගැනීමට ඇතිනම් ඒ වෙනුවෙන් නාළිකාව තුල කමියුනිටි පෝස්ට් එකක් හා ශෝර්ට් වීඩියෝවක් පලකිරීමටත් මා විසින් නිරන්තරයෙන් කැප වෙනු ඇත.💯
    මෙම නාළිකාව ඉදිරි දිනයක හෝ ඔබට ප්‍රයෝජනයක් වේවි කියා සිතෙන්නේ නම් කරුණාකර නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.මෙතැන් පටන් මෙහි පලකරන සෑම වීඩියෝවක් ගැන ම සියල්ලන්ටම කලින් ඔබට දන්වන්නට අවශ්‍ය නම් නොටිෆිකේශන් බෙල් එක ALL ලෙස තබන්න.
    මෙහි ඔබ නරඹන ඕනෑම වීඩියෝවක් ගැන ඔබේ අදහස ලයික් බට්න් එක ක්ලික් කර හෝ අන්ලයික් බට්න් එක ක්ලික් කර මට දන්වන්න.
    එය ඔබ මට ලියා එවන්නේ නම් කමන්ට් කරන ස්ථානය ඒ සඳහා විවෘතව ඇත.කිසි විටෙක ඔබේ දුරකථන අංක කමන්ට් නොකරන්න.මන්ද, කමන්ට් සෙක්ශන් එක මේ වීඩියෝ නරඹන ඕනෑම අයෙකුට පෙනෙන නිසා ඔබ, කිසියම් වූ වංචාකරුවෙකුගේ ගොදුරක් වෙන්නට ඉඩ ඇති බැවිනි.නමුත් ඉහත සඳහන් ලින්ක් හරහා ඔබ සම්බන්ධ වන ගෲප් සියල්ල ගැන මම නිරන්තර සෝදිසියෙන් සිටින නිසා එම ගෲප් තුල කිසියම් වේලාවක යම් වංචාවක් සිදුවන්නේ යැයි මට හැඟුනහොත් එය වැලැක්වීමට මම කටයුතු කරන්නෙමි.
    මේ සියළු අවස්ථාවන් වලදී ඔබේ ප්‍රථිචාරය අනුව මට මාගේ ඉදිරි පියවර තැබිය හැක.එය මට ශක්තියක් මෙන්ම නාලිකාවේ සාර්ථකත්වයට සහ පැවැත්මට විශාල රුකුලකි.
    මෙහි ඇති වීඩියෝ සහ මෙම නාළිකාව ඔබට හැකි සෑම කෙනෙකු වෙතටම ශෙයා කරන්නේ නම්,යූටියුබ් නාළිකා අතරේ මාගේ නාළිකාව කැපී පෙනෙනු ඇත.එය මාගේ නාළිකාවට ඔබ කරන සාධාරණයයි.එහි ප්‍රථිපලය මේ හා සම්බන්ධ වී සිටින ඔබටත් වාසිදායක වේ.
    සෑම විටෙකම මාගේ මෙන්ම මාගේ නාළිකාවේ ද ඉදිරි දවස රඳා පවතින්නේ,
    මෙහි වීඩියෝ නැරඹූ , මෙය සබ්ස්ක්‍රයිබ් කල , ලයික් හෝ අන්ලයික් කල , කමන්ට් කල , ශෙයා කල
    ප්‍රේක්ෂක ඔබ මතයි.💯
    සියළු දේට හද පත්ලෙන් මාගේ ආචාරය පුද කරමි,ස්තූතියි.......💯
    මීට, ‪@ad_sync‬
    #house #land #for_sale #gampaha #ads #adsync

ความคิดเห็น • 3

  • @ad_sync
    @ad_sync  23 วันที่ผ่านมา

    කිසිම විකුනුම්කරුවෙකු වත් ගැනුම්කරුවෙකු වත් සොයන්නෙකු වත් තමන්ගේ දුරකථන අංකය මේ කමන්ට් තුල සඳහන් කරන්න එපා.
    ඔයාලා හැමදෙනාම මම පහලින් දාන ලින්ක් වලින් ඔයාලට ගැලපෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ අදාල වට්සැප් ගෲප් එකට සම්බන්ධ වෙන්න.ඒ ගෲප් එකේ ඉන්නේ ඊට අදාල විකුනුම්කරුවන් ගැනුම්කරුවන් හා සොයන්නන් නිසා ඔබට ඉක්මන් ප්‍රථිපල ලැබෙයි.ගෲප් එකට සම්බන්ධ වෙච්ච ගමන්ම ඒ ගෲප් එකේ නීති රෙගුලාසි ටික කියවන්න.නැත්නම් අපරාදේ ඔයාලට වැඩක් කරගන්ඩ පුලුවන් ඒ ගෲප් එකෙන් අයින් වෙන්ඩ වෙයි.ආගිය අතේ නම් සම්බන්ධ වෙන්ඩ එපා.කිසිම සමාවක් නෑ.අයින් කරනවා.නන්නත්තාර සෙට් එකක් නෙමෙයි, රෙස්ක්පට් බිස්නස්කාරයොයි මං හොයන්නේ.මෙන්න ලින්ක්.
    නිවාස සහ ඉඩම්
    chat.whatsapp.com/Jr1LfovzaRkBWpvnHRiRyD
    රථවාහන
    chat.whatsapp.com/Fj0qgGXX4hHBsG4nbXquLG
    සතුන්
    chat.whatsapp.com/HQeQslKPO8wF3AGgVouIF3
    විදුලි උපකරණ
    chat.whatsapp.com/Hl8cviJuTbG7bf0LGL92pN
    පරිඝනක සහ ලැප්ටොප්
    chat.whatsapp.com/ER3hVaPNKDVCIMYgnEUYqX
    යන්ත්‍රසූත්‍ර
    chat.whatsapp.com/BIYZGUMMLSBEOHF4xkGAPc
    රන් රිදී ආභරණ
    chat.whatsapp.com/LI7HSywclll8gy0A2jbptx
    ආනයනික භාන්ඩ
    chat.whatsapp.com/DC7h4UJMJIn1gASYbfeQCo
    ඉහත කිසිම කාන්ඩයකට අයත් නැති අය මෙම ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න.
    වෙනත් දේවල්
    chat.whatsapp.com/Bpp3UhtcgoJKCHY4IpH8YR

  • @kehanachethaki1103
    @kehanachethaki1103 20 วันที่ผ่านมา

    ❤❤❤ supiri🎉🎉

    • @ad_sync
      @ad_sync  20 วันที่ผ่านมา

      තැන්ක් යූ ✨