Niwana Soya Yana Diyaniyane - නිවන සොයා යන දියණියනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නිවන සොයා යන දියණියනේ....
    අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේගේ සටහනක් අනුව නිර්මානය වූ මෙම ගීතය නිවන සොයා යන දිරිය දියණියන් උදෙසා උපහාරයක් වේවා!
    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්ම දේශනා Facebook පිටුවට පිවිසීමට
    / maharahathun.dharmades...

ความคิดเห็น • 327

  • @Arundathi_senanayake
    @Arundathi_senanayake 3 ปีที่แล้ว +169

    ඉක්මනින්ම ඒ උතුම් කසාවත දරන්නට මටත් වාසනාව ලැබේවා..🙏🙏🙏

    • @danudanu4770
      @danudanu4770 3 ปีที่แล้ว +6

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @shashikavindya6298
      @shashikavindya6298 2 ปีที่แล้ว +12

      මටත් ඉක්මනින් ඒ වාසනාව ලැබෙවා... 🙏🙏🙏

    • @jf2219
      @jf2219 2 ปีที่แล้ว

      👌👌👌❤️

    • @sandunibhagya2007
      @sandunibhagya2007 2 ปีที่แล้ว +2

      ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏

    • @samantakumari8107
      @samantakumari8107 2 ปีที่แล้ว +2

      උපදින මතු භාවයක උතුම් වුව kasawatha දැරීමට bawa sasare පටන් me මොහොතක දක්වා රැස්කළ සියලුම kusala ධර්ම හේතු වේවා wasana වේවා SADHU SADHU SADHU !!!!!

  • @chathurikapramodini2173
    @chathurikapramodini2173 2 ปีที่แล้ว +168

    මට තවම අවුරුදු 16යි... ඒ වුනාට මේ ගිහි ජීවිතේට වඩා මන් ගොඩක්ම කැමති මේ කසාවතට... 🙏

  • @k.drenuka1743
    @k.drenuka1743 ปีที่แล้ว +48

    මටත් අවුරුදු 18 යි.අම්ම තාත්තා සතුටු කරන්න මම කොහොම හරි වෛද්‍යවරියක් වෙන්වා.ඒත් මැරෙන්න කලින් කසාවතක් දරන්න ගොඩක් ආසයි.මෙතැන් පටන් උප නූපන් ජීවිතේ මට කසාවත පමණක් උරුම වේවා!මෛත්‍රී බුදුන් දැක නිවන් දකින තුරාවට උතුම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙත්වා....🙏🙏🙏

    • @binushadilrukshi2785
      @binushadilrukshi2785 ปีที่แล้ว +2

      Sadarata nam hasu wennepa.uthum prarthanawak.sasara kiyanne maha dukak.uthum buddha dasasanaya maga noharewa!.

    • @PabasaraDhanushi-do4ss
      @PabasaraDhanushi-do4ss 11 หลายเดือนก่อน

      මාත් ඒ දේට ගොඩක් ආසයි මේ සන්සාරයේ මේ බවයේදී බැරි උනොත් උපදින හැම ආත්මයකදීම ඒ උතුම් කසාවත දැරීමට වාසනාව ලැබේවා...නමෝ බුද්ධාය🙏🙏🙏
      මාගේ අමාමෑණි බුදු පියානණ් වහන්සේටත් උතුම් යශෝදරා මහ රහත් තෙරණියටත් මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @DilkiUresha-df1bn
      @DilkiUresha-df1bn 10 หลายเดือนก่อน

      මගේ අම්මාගෙය් තාත්තාගෙය් බලාපොරොත්තුව මන් නීතිඥ වරියක් වෙනවා දකින එක.මන් කොහොම හරි ඒ හීනෙ හැබෑ කරනවා.ඒත් මන් දැන් අවුරුදු 2 විතර ඉදලා කැමති මහණ වෙන්න ඒත් අම්මා කැමති නෑ .මන් තමය් එයාලගෙ එකම දරුවා
      හැබැය් මන් කවදාම හරි දවසක කසාවතක් පොරවනවා 😊🙏

    • @preethithakshila7095
      @preethithakshila7095 4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vihansachamali134
    @vihansachamali134 2 ปีที่แล้ว +42

    එ් උතුම් කසාවත දරන්නට මටත් හැකි වේවා වාසනාවම උදා වේවා!! මට වගේම මෙම උතුම් කසාවත දරන්නට පෙරැම්පුරන සියලු දේනාටම එ් වාසනාව ඉක්මනින් උදා වේවා!!!! තෙරැවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 3 ปีที่แล้ว +68

    මම කුමන ආත්මයක හෝ පිනක් කර තිබේනම් මටත් මේ බවයෙන් එතෙර වීමට මග සොයන පැවිදි දිවියට එක් වීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anomakumari5128
      @anomakumari5128 2 ปีที่แล้ว +2

      සාදු සාදු

    • @lucefer..
      @lucefer.. 2 ปีที่แล้ว

      m.th-cam.com/video/68aSwW5xP2o/w-d-xo.html

  • @chathudil3364
    @chathudil3364 3 ปีที่แล้ว +80

    මේ භවයේම දුකක් ගෙනෙන් සියලු බැදීම් අතැර මේ උතුම් වූ කසාවතින් සැරසීමට වාසනාව ලැබේවා..!!

  • @maheshamadurani2120
    @maheshamadurani2120 3 ปีที่แล้ว +36

    මේ භවයේදීම කසාවත් දරන්නට මටත් පින පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 ปีที่แล้ว +40

    දැන් මගේ ජීවිතේ එකම පැතුම මෙයය්. 🙏🙏🙏🙏 කසාවත දරන්නට වාසනව ලැබේවා🙏🙏🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +3

    මට දැන් අවුරුදු 22 යි.මගේ එකම අරමුණ උතුම් කසාවතට පැමිණිමයි...🙏 මෙම බුද්ධෝත්පාද අවධියේ ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ප්‍රඥාව හා වීර්යය වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කොට නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ පින් පාරමිතාවක්ම වේවා🙏🙏

  • @paramifernando1678
    @paramifernando1678 2 ปีที่แล้ว +29

    මට දැනට වයස 15.. අවුරුදු 8 ඉදලම මම කැමතිම එකම දේ❤මේ ජීවිතයේදි මැරෙන්න කලින් අනිවාර්යෙන් මම මගෙ හීනෙට යනවාමයි...මේ හීනෙට යන්න බලාපොරොත්තු වෙන හැමෝටම එයට වාසනාව ලැබේවා!!! තෙරුවන් සරණයි!!! ☺🙏🙏🙏

    • @anomakumari5128
      @anomakumari5128 2 ปีที่แล้ว +2

      සාදු සාදු

    • @anomakumari5128
      @anomakumari5128 2 ปีที่แล้ว +2

      අනේ නංගි මටත් ඒ බලාපොරොත්තු 9 ඉදලා මට දැන් වයස 16 ඔයා ට පින් ලැබෙන්න ඔිනේ නංගි

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว

      Mat mahana wanawa

    • @SachiniRanasinhamudiyans-so3td
      @SachiniRanasinhamudiyans-so3td 8 หลายเดือนก่อน

      Matath

  • @vihansachamali134
    @vihansachamali134 2 ปีที่แล้ว +9

    අාසයි මමත් කසාවතක් දරන්නට
    දුකින් පිරී මගේ හිතට...
    එ්ත් බැදිම් මහා හුගක්
    වැඩි මේ ඡිවිතේ....
    අැත්තටම මමත් අාසයි එතරවන්නට
    සසර දුකින් මෙලසට...
    එ්ත් පෙර භවේ කරපු අකුසලුත්
    ගෙවනවා මං තවම...
    එ්ම නිසා බුදු හිමියනේ
    අතහරින්නට නොහැක වු කල
    බදාගෙන විදවමි
    මේ කටුක ඡිවිතය....🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @prasansanjeewa2720
    @prasansanjeewa2720 8 วันที่ผ่านมา +1

    Mt thavm aurudu 13i me jivithet vadiy kasavth t mn godak kmthi❤❤ mtth hithenv mahan venn ynn❤❤

  • @onnie23
    @onnie23 2 หลายเดือนก่อน +2

    සොඳුරු හුදෙකලාවක...අඳුරු වනගුහාවක..බුදු සිතක ඇති සුවය...මසිතටත් දැනේවා 🥺🙏🙏🙏🙏

  • @lakmaldilrukshi7801
    @lakmaldilrukshi7801 2 ปีที่แล้ว +18

    මටත් යමක් තේරෙන වයසේ සිටම මාගේ එකම ඒකායන බලාපොරොත්තුව මෙහෙනියක් වීමය.මාගේ ඒ එකම සිහිනය ඉටු වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +36

    ඒ උතුම් වු
    අරහත් වු
    සම්මා සම්බුදු කහාවත් දරා ගන්න මා එකතු කරගෙන හා කුසල් මදි විය සමිදුණි 🙏🏻🙏🏻🙏🏻
    සසරේ එතර වෙන්න මා කර ගන්නා කුසල් කර්මයන් හා ධර්මයේ හැසිරෙන්න වෙහෙසෙන ශක්තිය මා නිවන කරා රැගෙන යාවි
    මට මා ගැන ඇති මෛත්‍රීය සසරට උපකාර වේවා....
    මේ මහා සසර රලෙන් මා මිදෙවා🙏🏻🙏🏻🙏🏻

  • @nadeeshanidilrukshi2423
    @nadeeshanidilrukshi2423 2 ปีที่แล้ว +12

    මේ භවයක හෝ පෙර භවයක නිවන් මග ඔස්සේ ගමන් කිරීමට කුමන හෝ පිනක් තියේ නම් එම පින බලවත් වී උතුම් වු නිවන් මග ඔස්සේ ගමන් කිරීමට මට ඇතුලූ පිං කැමතී සියලූ දෙනාටම වාසනා වේවා..!! තෙරුවන් සරණයි..!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +18

    සාදු !සාදු !!සාදු !!!
    නමෝ බුද්ධාය !
    මේ උතුම් කසාවත් දරන්නට මා හට පින් ලැබේවා ! වාසනාව ලැබේවා ! කරන්නා වූ සියලු පින් කටයුතු ඒ සදහා හේතුවාසනා වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @nethunethsarani1626
    @nethunethsarani1626 2 ปีที่แล้ว +11

    මේ කසාවත දරන්න ආස වුණත් සසර බැදීම් වලින් නිදහස් වෙන්න හිත හදා ගන්න බෑ සමිදුණි...සසර පුරා කර ඇති සියලුම කුසල් වල බලෙන් සසර බැදීම් වලින් ඉක්මනින් නිදහස ලැබේවා....🙏🌼

  • @thakshiladisanayaka6075
    @thakshiladisanayaka6075 2 ปีที่แล้ว +1

    මටත් ඒ උතුම් කසාවත දරන්න වාසනාව ලැබේවා !
    🙏

  • @happinessyogaschool
    @happinessyogaschool 7 หลายเดือนก่อน +1

    මටත් ඒ උතුම් නිවන් මග අවබෝධ වේවා 🙌💜

  • @tilakshihansi2471
    @tilakshihansi2471 2 ปีที่แล้ว +13

    මගෙත් එකම් පැතුම මේ සසර බවයෙ දී නැතිනමි මා උපන්නවු කිසියම් අත්ම භාවයක් වේනම් මා මෙවන් කසවතක් දරන උතුම් මෙහෙනින වහන්සේ නමක් වෙවා.....🙏🙏🙏🙏

  • @lakshithapiyasiri6970
    @lakshithapiyasiri6970 2 ปีที่แล้ว +11

    බිදෙන් බිද පුරුදු කරමි......සියලු අත්හැරීම්...පසක් කරගතිමි....මේ සියල්ල අනිත්‍ය ය .......යුතුකම් කොටස ඉටුකරමි...ඉන්මෙහා කිසිවක් නොමැත.......දිනෙක පැතුම.....සසර ජය ගැනීමමය....

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +6

    සසරේ කෙදිනක හෝ කසාවත දරන්නට මටත් වාසනාව ලැබේවා!

  • @nayodadewmini3958
    @nayodadewmini3958 3 ปีที่แล้ว +8

    සසර දුකින් නිදහස් වි මතු යම් දිනක මහනදම් පුරන්න මටත් පින පහල වෙවා!!!🙏🙏🙏

  • @hhadarmadasa796
    @hhadarmadasa796 2 ปีที่แล้ว +10

    උතුම් මහණ දිවියට පැමිණෙන්නට මටත් වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +18

    පිපෙනා මලක්ම වූ...ගලනා දොාලක්ම වූ..අාශ්වාදයේ උල්පත වූ..දියනියනේ දියනිනේ නිවන සොයා යන දියනියනේ..🙏
    2021-08-17 🌼

  • @buddikasewwandi5808
    @buddikasewwandi5808 2 ปีที่แล้ว +9

    පෙර පිනකට හෝ කසාවත දරන්නට මටත් මේ ආත්මයේම පින් ලැබේවා.

  • @DisnaDisna-mv2ss
    @DisnaDisna-mv2ss 5 หลายเดือนก่อน

    ආසයි කසාවතක් දරන්න මේ ජීවිතේ. ඒත් බැදීම් ගොඩයි ජීවිතේ 🙏🙏🙏

  • @scienceworld181
    @scienceworld181 2 ปีที่แล้ว +5

    මේ ජීවිතයේ දීම ඒ බුදුරජාණන් වහන්සේගේ සසුනේ උතුම් කසාවත දරා මේ දුක්කිත සසරින් එතෙර වීමට මා කල සියලු කුසල් වහ වහා හේතු වේවා .බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .

  • @ridmiHansani7447
    @ridmiHansani7447 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණින් ඉක්මනින් මාගේ සසර බැඳීමද අවසන් කර ගැනීමට පිටුවහලක් වේවා🙏🙏🙏

    • @AKESH-w8u
      @AKESH-w8u 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @RoshanPerera-k6q
    @RoshanPerera-k6q 6 หลายเดือนก่อน +2

    මට තාම අවුරුදු 16 මම හරිම ආසයි බැදීමක් නැති කසාවතින් සැරසී බුදු හිමි අසලින් ඉන්න අනේ මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න 🥺🙏🙏

  • @gamingsadu91
    @gamingsadu91 2 ปีที่แล้ว +7

    🥺🥺මටත් ඉක්මනින් මේ ගිහි ජීවිතෙන් මිදීමට හැකි වෙව!

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl 2 หลายเดือนก่อน

    ඉක්මනින් ඒ උතුම් කසාවත දරන්නට මටත් වාසනාව ලබේවා🙏🙏🙏🙏

  • @sadhasewwandi6879
    @sadhasewwandi6879 4 ปีที่แล้ว +18

    Kawada hari me maga wadinna matath wasanawa lebewaaa🙏🙏🙏🙏🙏

  • @dilharakumuduni9030
    @dilharakumuduni9030 ปีที่แล้ว +6

    මමත් ආසයි පැවිදි වෙන්න ගිහි ජීවිතයට වඩා කසාවත කොයි තරම්නම් උතුම්ද . මංගල සාරියකින් හැඩ වෙනවට වඩා මමනම් ආස කසාවත දරන්නයි

    • @binushadilrukshi2785
      @binushadilrukshi2785 ปีที่แล้ว

      Aya nam ithum.sasara badim hadagannawa kiyanne sasara thawa duk godak..sasara digu wimak.apsssata harenna bari badim walata pera kasawatha thoraganima uthum.

  • @subramaniyamradha7448
    @subramaniyamradha7448 2 ปีที่แล้ว +6

    මෙ. ගිහි ඡිව්තයට වඩා මමත් ගොඩක් කැමතියි කසාවතන ඉක්මනින් මට ත් මෙ උතුම් කසාවත දරන්න වසනව ලැබෙවා🙏🙏🙏 සාධු සාධු සාධු

  • @wageeshalakshan942
    @wageeshalakshan942 ปีที่แล้ว +2

    ගිහි ජීවිතය අතහැර යාමට සූදානම් වෙමි.මා ද ප්‍රිය කරන්නේ ඒ කසාවතටයි.

  • @shami3721
    @shami3721 ปีที่แล้ว +2

    මට අව්රුදු 15 මම ගිහි ජීවිතයට අකමැතී⁣ මේ ආත්මයේදී ම කසාවත දැරීම⁣ට වාසනාව ලැබේවා

  • @Dilru777
    @Dilru777 2 หลายเดือนก่อน

    යන්න ඉන්න ගමන තවත් ධර්මය අවබෝධයෙන් යමි 🙏🙏🙏

  • @Malsha-cw8xu
    @Malsha-cw8xu 8 หลายเดือนก่อน +2

    මට අවුරුදු 18යි. මම කොච්චර මහන වෙන්න අවසර ඉල්ලුවත් අම්ම එකට කැමැත්ත දෙන්නෙ නැ . එයා කැමති මාව කැම්පස් යවල හොද තැනකට යනව බලන්න 🥲 මම අම්මගෙ එ ආශාව ඉශ්ට කරල ඉක්මනට මෑනින් වහන්සේ නමක් වෙනවා 🙂 මට ඒකට ආශිර්වාද ලැබේවා 🙏🥺 සසර ගමන කෙටි කරගන්න වාසනාව ලැබේවා... 🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 ปีที่แล้ว +1

    වර්තමානයේ ධර්ම විකෘති සමහර ස්ථාන පැවැතින නිසා නිවැරදි ධර්ම මාර්ගය සොයා ගැනීමට තරමක් දුෂ්කරය. එනිසා
    උතුම් නිවන වෙත අප්‍රමාද ව යාමට පැවිදි දිවියට පත් වීමට අවශ්‍ය දියණිවරුන් වෙනුවෙන් සුදුසු ආගමික ස්ථාන පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏

  • @nadeekajayasinghe7880
    @nadeekajayasinghe7880 2 ปีที่แล้ว +10

    ඉක්මනින් මේ සසර දුකින් අත් මිදී කසාවතින් සැරසෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @RamashRamash-wq7xx
    @RamashRamash-wq7xx 5 หลายเดือนก่อน

    මටත් ඉක්මනින් බැදිමි වලින් අෑත් වි උතුමි කසාවත දරන්නට ශක්තිය ලැබෙවා...........

  • @vidusathsarani9174
    @vidusathsarani9174 ปีที่แล้ว

    මේ ජීවිතේ කවදහරි කසාවත දරනව.🙏🙏🙏

  • @nilminiwasanthi5221
    @nilminiwasanthi5221 ปีที่แล้ว

    මටත් මෙි ආත්මෙිදිම කාසාවත දරන්නට වාසනාව ලැබෙිවා

  • @nawodiyasubashani5865
    @nawodiyasubashani5865 ปีที่แล้ว

    අනේ මටත් ඒ උත්ම් කසාවත දරන්න වසනාව මේ ආත්මයේම ලැබේවා

  • @manjulafernando1716
    @manjulafernando1716 ปีที่แล้ว

    මගෙත් එකම පැතුම ඒ උතුම් කසාවත්

  • @PawaniMalsha-u9n
    @PawaniMalsha-u9n ปีที่แล้ว +1

    මේ භවයේ බැදීමක් වෙනුවෙනුවෙන් දුකක් විදින මා හටද මේ උතුම් වූ කසාවතින් සැරසීමේ වාසනාව ඉක්මණින් උදාවේවා!🙏

  • @Saduki-po2lv
    @Saduki-po2lv 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි. මෙිි ආත්මයේ මමත් පතන්නෙම බුදු මඟ යන්නයි...

  • @jrksilvasilva6371
    @jrksilvasilva6371 3 ปีที่แล้ว +10

    පොලොවට බරක් වෙච්ච මම දරුවො නිසා මේ ජීවිතෙන් මිදෙන්න බැරිව ලතවෙන අම්මා කෙනෙක් මම....

  • @thrishanikarunarathne483
    @thrishanikarunarathne483 2 ปีที่แล้ว +1

    මේක අහන අහන සැරේට මට ම්හනවෙන්නමයි හිතෙන්නේ.ඒත් ඒකට පින් මදි ඇති.කවම කවදාහරී මේ බුද්ධ චීවරය දාගන්නවාමයි..ඒකට සොභා දහමහරි පිහිටවෙයි

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว

    නිවන් සොයායන .දිගු ගමනේදී සත්‍ය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ

  • @sewwandirathnayake19
    @sewwandirathnayake19 2 ปีที่แล้ว +5

    මටත් ඒ උතුම් කසාවත දරන්න වාසනාව ලැබේවා 🙏🙏

  • @tishanilewhara4671
    @tishanilewhara4671 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏 ane mata harima asai mahana wenna. Eth pawule aya kemathi na. Mathu athmekawath mata wasanawa lebewa uthum kasawatha darannata🙏🙏

  • @SamlkiSamlik-fn5yx
    @SamlkiSamlik-fn5yx ปีที่แล้ว

    Mageth hinayak thamai me kasawath ඉක්මනින්ම මටත් me tiranayata enna pin sith pahala wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikasathsarani6638
    @shanikasathsarani6638 2 ปีที่แล้ว +1

    මටත් කසාවත් දරන්නට ලැබේවා . ඒකට සියලු දෙනාගෙම ආශිර්වාදය මට ලැබේවා

  • @InokaLansakara
    @InokaLansakara 8 หลายเดือนก่อน

    මේ උතුම් කසාවත් දරන්නට මා හටද පින් ලැබේවා!!වාසනාව ලැබේවා!!!

  • @achinikalhari2864
    @achinikalhari2864 ปีที่แล้ว +1

    ආසයි කසාවත් දරන්නට... මේ සසර කෙලවර දකින්නට.... ඒ උතුම් මගට දොරගුළු විවර වන්නට මට වාසනාව ශක්තිය ලැබේවා

  • @liyokaliyo5342
    @liyokaliyo5342 ปีที่แล้ว

    Ipaduna da ඉඳලා karapu pin බලයෙන් mt kasawathak darannata හැකි weva 🙏🙏

  • @jf2219
    @jf2219 2 ปีที่แล้ว +3

    ඇතිවීම,පැවතීම,නැතිවීම, මේ දේවල් වලින් තොර කිසිවක් මෙලොව නැත.
    "සංසාර අඳුරෙන් මිදෙත්වා"👌👌👌

  • @tharutharu4739
    @tharutharu4739 2 ปีที่แล้ว +4

    උතුම් වූ කසාවත් දරන්නට වාසනාව ලැබේවා!!!!!..........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 5 หลายเดือนก่อน

    ගිහි ගෙයින් නික්ම උතුම් නිවන් මග යාමට මටද හැකි වේවා!🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @madushikajayasinhe1606
    @madushikajayasinhe1606 7 หลายเดือนก่อน

    මේ භවයේ බැදීමක් නිසා දුක් විදින මා හටද මේ උතුම් වු කසාවතින් සැරසීමට ඉතා ඉක්මනින් වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @upekshamadumali4184
    @upekshamadumali4184 4 ปีที่แล้ว +8

    Matath asai pawadi vimata kawada harima dawasaka math pawadi wenawamai 🙏🙏🙏

  • @vikumsandaruwan816
    @vikumsandaruwan816 ปีที่แล้ว

    Me sasara Dunkin ikmaninma midi kasawatha darannata matath heki wewa!!!!

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    මාත් තවත් වසර 2ක් ඇතුලත මහණදම් පුරනවා ..ආරණ්‍යය සේනාසනයක.

  • @uthpaladilmini8148
    @uthpaladilmini8148 8 หลายเดือนก่อน

    මේ භවයෙදි මටත් කසාවත දරන්න වාසනාව ලැබෙවා.. උපදින හැම ආත්මයකම බුදු රජානන් වහන්සේගේ ශාවකාවියක් වී ඉපදේවා.. මේ ආත්මෙ බැදීම් නිසා මම ගොඩාක් අසරනයි... එත් මම මගේ මේ පාරමිතාව අත් අරින් නැ.. තෙරුවන් සරනින් මට මගේ ගමන යෑමට ශාක්තිය ලැබෙවා....

  • @subashinidissanayaka697
    @subashinidissanayaka697 2 ปีที่แล้ว +1

    මගේ පැතුම මට කසාවත දරන්නට වාසනාව ලැබේවා

  • @subramaniyamradha7448
    @subramaniyamradha7448 ปีที่แล้ว +2

    මගෙත් ඵකම සැනසීම තියෙන්නෙ කසාවත දරන දවසටයි මගෙ ඵ ගමනට ශක්තිය දහිරිය ලැබිමට ඉක්මනින් මටත් පිනක් ලැබෙවා යශෝධරා මැනියනි 🌷🌷🌷🙏🙏🙏

  • @saduniniwarthana3609
    @saduniniwarthana3609 7 หลายเดือนก่อน

    ඒ උතුම් කසාවත දරාගන්න මටත් වාසනාව ලැබේවා 🙏❤️🌼 දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීම හැකි වේවා 🙏

  • @somawathisubasinha8436
    @somawathisubasinha8436 ปีที่แล้ว

    ඒ උතුම්උ කසාවත මටත් දරන්නට හෙකිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว

    අවබෝධයෙන් ප්‍රඥාව කරා ගමන් කොට අතිදීර්ඝ සසරේ මරණය මරා සසර දිනනු වස් සම්බුද්ධ ශාසනයේ මහත්ඵල කුසලය වූ කසාවත දරා ගුණ වඩන්නට පුරන මගේ පාරමිතාවද යම් මතු දිනක සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා උතුම් කල්‍යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා

  • @nisansalasarojani9696
    @nisansalasarojani9696 10 หลายเดือนก่อน

    මාත් ආසයි කසාවතක් දරන්න මේ සංසාර ගමන කෙටි කරගන්න තියෙන එකම මග මේක

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน

    මටද ඒ පින ලැබේවා....පුදුම සැනසීමක් දැනෙනව ගිහිව හිටියත් මේව ඇහෙද්දි දකිද්දි... 🙏🙏🙏

  • @gangasanjeewani7434
    @gangasanjeewani7434 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සාධු සාධු

  • @goldmobilecommunication9970
    @goldmobilecommunication9970 ปีที่แล้ว +1

    මේ ආත්මයේ ම මැරෙන්න මොහොතක් තියලා හරි මට මේ කසාවතක් දරන්න වාසනාව ලැබේවා .....!!!!!

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 ปีที่แล้ว

    ජීවිතේ මහ දුකක් කියලා මට තේරුණේ හැමදේම මට නැති උනාට පස්සේ.අනිත් අයගේ යහපත වෙනුවෙන් ම වැඩ කරපු මට මම ගැන හිතන්න ආශාවක් දැනුනේම නෑ.ඒත් දැන් මම තනිවෙලා.වෙලාවකට මැරෙන්න හිතෙනවා.මට මැරෙන්න බයක් දැනෙන්නේ නෑ.ඒත් සියදිවිනසා හිතෙනවා නමුත් ඒක කරන්න මට බයයි.වෙලාවකට ගිහි ජීවිතය හරිම පිලිකුල් බවක් දැනෙනවා.ඒත් හිත එක තැනකට ගන්න මට අමාරුයි.ක්ෂණික හිත වෙනස් වෙනවා දරුවෝ ගැන හිතලා.ඒත් මට මේ ජීවිතේ දුකක්ම විතරයි.🙏🙏🙏

  • @umeshashayani7858
    @umeshashayani7858 2 ปีที่แล้ว +3

    උතුම් ධර්මය අවබෝධ වේවා! කසාවතක් දරාගේන නිවනින් නිවී සැනසිමට මටත් මේ පැතුම තියේන හැමෝටම වාසනව පින උදා වෙවා ! සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @nadeeshadamayanthi3189
    @nadeeshadamayanthi3189 4 ปีที่แล้ว +8

    Mageth Me uthum balaporoththuwa itu wewa🙏🙏🙏🙏

  • @chapaimashadari5260
    @chapaimashadari5260 8 หลายเดือนก่อน

    සැබෑ සැනසීම ඇත්තේ කොහෙද යත් අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ශාසනයේම පමණි. මමත් කාලයක් සමග කසාවත දරා ගැනීමට, පෙරුමන් පුරන එක් දියණියක් වෙමි.තාවකාලික සතුට පසෙකලා, සැබෑ සැනසුමත් සතුටත් සොයා යන ගමන ඉක්මනටම උදා වේවා.🙏🙏🙏🙏

  • @nethmiamanda4139
    @nethmiamanda4139 ปีที่แล้ว

    මාත් වැඩිකල් නොගොස් කසාවත දැරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මමත් කැමතියි කාලය ට ඉඩ දෙනවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @dilminayanathara5585
    @dilminayanathara5585 ปีที่แล้ว

    දුකක් ගෙනෙනා සියලු බැඳීම් අතහැර,සංසාර ගමන කෙටි කර ගැනීමටද, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා ආසයි දරන්න කසාවතක්.....🌸 සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා!!! සාධු !!!

  • @dammikalakmal4820
    @dammikalakmal4820 3 ปีที่แล้ว +5

    Mewa ahannath sansaraye pinak karala thiyennama ona theruwan saranai

  • @renukasusandani300
    @renukasusandani300 ปีที่แล้ว

    ගී පද වලට අපූරු හඩ

  • @PgjKumari
    @PgjKumari 2 หลายเดือนก่อน

    Obawa bihikala maw .piyata budu saranai.pibara puthuni

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏
    නිවන සොයා යන දියනියනේ!!!

  • @nadeeshadilhani2243
    @nadeeshadilhani2243 หลายเดือนก่อน

    Matath me athmayema kasawatha darannata wasanawa labewa.....

  • @SachiniRanasinhamudiyans-so3td
    @SachiniRanasinhamudiyans-so3td 7 หลายเดือนก่อน

    Matath asi mahana wena 🙏🙏🙏eyta mata pina labewa😊

  • @sepalikadarshani159
    @sepalikadarshani159 2 ปีที่แล้ว +2

    අනේ මටත් ඉක්මණටම මහන දම් පුරලා මගේ රට ජාතිය ආගමට යහපතක් කරන්නට හැකි වෙවා.....තෙරුවණ්ට බාරයි ...

  • @Nalani277
    @Nalani277 ปีที่แล้ว +2

    මටත් ඕන ගිහි ජීවිතයෙන් මිදි පැවිදි වෙන්න හැමෝම ආසිර්වාද කරන්න

  • @ShanthaBandara-mw2kw
    @ShanthaBandara-mw2kw ปีที่แล้ว

    Mata aurudth 15i mamath mahana wanna asai . Ath gadarin kamathi na. Mata ma athma nathath ilaga athma mahana wanna hari wasana labai kiyala hithanawa. Ma mahanin wahansalata samma sambudu saranai. ☺☺☺

  • @dilekathathsarani6311
    @dilekathathsarani6311 ปีที่แล้ว

    මේ අත්මයෙදි කසාවත දරන්නට මටත් ඉක්මනටම වාසනාව ලබේවා

  • @ThejaniDileka-gb4tg
    @ThejaniDileka-gb4tg 2 หลายเดือนก่อน

    Math asai kasawatha daranna❤️

  • @amandiimasha8703
    @amandiimasha8703 ปีที่แล้ว +1

    මට වයස 20 මම පොඩිකාලේ ඉදං ආසයි මේ කසාවත දරන්න ඒත් මගේ අම්මා ඒකට කැමැති නෑ මම කරන පිංවල බලයෙන් මගේ අම්මාගේ කැමැත්ත ඉක්මනින්ම ලැබේවා 🙏🥺

  • @hansanishashikala4005
    @hansanishashikala4005 2 ปีที่แล้ว +1

    උතුම් වු නිර්වනය අවබෝධ කර ගැනීමට ,උතුම් කසාවත දරා සිටීමට මට ශක්තිය ලැබේවා.....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thivankapremalal883
    @thivankapremalal883 ปีที่แล้ว

    මම දැන් පවුද්ගලික අන්ශයක වැඩ කරන සාත්තු සේවිකාවක් ඒත් මම මගෙ ජීවීතේ මම වැඩියෙන්ම ආස කරන්නේ කසාවතට 🙏🙏🙏

  • @anushakumari7270
    @anushakumari7270 2 ปีที่แล้ว +1

    ඉක්මනින් ma e kashawatha darannata mtath uda වේවා