saman indika | kawiyak wage oba(කවියක් වගේ ඔබ) | full album

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @chamillakmal9301
    @chamillakmal9301 ปีที่แล้ว +6

    මම මේ ඇල්බම් එක අවුරුදු ගානක් සෙව්වා අම්මෝ අදයි හමුවුනේ......❤️ සමන් අයියගෙ මුල්ම ගීත ඇල්බම් එක ......පට්ටම කටහඩක්...👍👌👍

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +3

    හිතවත් සමන් අයියේ මට මේ දැන් වගේ මතකයි ඔයාගේ මේ ලස්සන සිංදු ටික ඇතුළත් කරලා නිකුත් කල ඔයාගේ මේ පළවෙනි කැසට් එක ආවේ මීට අවුරුදු 18කට කලින් 2005 අවුරුද්දේ OCTOBER මාසේ. රන්සිළු එකෙන් තමයි මේ කැසට් එක බෙදා හැරීම කලේ.මට හොඳට මතකයි ඒ 2005 අවුරුද්දේ ෂා FM එකෙන් මේ කැසට් එකේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කරා ඒ වෙළඳ දැන්වීමෙන් පොඩ්ඩක් PLAY කලා ඔයාගේ සිංදුවලින් මුලින්ම වැඩියෙන්ම ජනප්‍රිය වුන අහස අඩල ඉවර නෑ,සිංදුව තඹරු මලක් සිංදුවත් ඒ කැසට් එකට සංගීතය සපයලා තිබුණේ ඔයා ඒ කාලේ හිටපු ඇඹිලිපිටිය නිව් ටෙක් BAND එක.ඉතින් සමන් අයියේ ඔයා දැන් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් අරගෙන රට පුරා එන්න ඔයා දැන් ඉන්නේ එවැනි දෙයක් කළයුතු මට්ටමක.ඔයා අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර් කෙනෙක් ඔයා ගැනත් ආඩම්බරයි ජය වේවා.

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි ❤❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 หลายเดือนก่อน

    සින්දු හා ඔබේ හඩ හරිම ලස්සනයි මම මැද පෙරදිග සේවය කරන්නේ මෝහොතකට හෝ වෙහෙස මහන්සිය හා ආදරයෙන් ලැබුන වේදනාව නිවාගන්න පුලුවන් සින්දු වක් අහලා ඔබට ස්තුති

  • @PiyumMalshan
    @PiyumMalshan ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත්. හදවතේ
    ගයකයා

  • @harshanimadu3742
    @harshanimadu3742 2 ปีที่แล้ว

    Marama lassanai sindu tikai oya voice akai budusaranai jaya wewa

  • @chamalasantha6416
    @chamalasantha6416 ปีที่แล้ว +1

    බමරු මලක් වි පිපෙන්න ලයිව් ගහන්න බැරිද ආසම සිංදුවක් ❤

  • @upulsanjeewa5013
    @upulsanjeewa5013 2 ปีที่แล้ว

    Mama.dambadeniya upul sanjeewa ...oyage voice song no1

  • @indhunilpriyankara2874
    @indhunilpriyankara2874 2 ปีที่แล้ว +1

    Niyamai maru album eka

  • @YymMalkanthi
    @YymMalkanthi 11 หลายเดือนก่อน

    Godak lassanai aiye ❤❤❤❤❤❤❤❤❤budu saransi

  • @upulsanjeewa5013
    @upulsanjeewa5013 2 ปีที่แล้ว

    Oyage song godak lassanai aiye

  • @Indika-hn1zg
    @Indika-hn1zg หลายเดือนก่อน

    Super songs ❤

  • @chamiladilrukshi4648
    @chamiladilrukshi4648 2 ปีที่แล้ว +1

    ලස්සනම සින්දු ටිකක් 🎶🎶🎶👍👍👍

  • @relaxingsoundsofnature9912
    @relaxingsoundsofnature9912 2 ปีที่แล้ว +2

    👍 super saman indika 💙

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว

    hadawathe gaayakayaa❤❤

  • @djz-supasan-lbdeejz1949
    @djz-supasan-lbdeejz1949 2 ปีที่แล้ว +1

    එල සමන් මාමේ🤭🥺😎

  • @upulsanjeewa5013
    @upulsanjeewa5013 2 ปีที่แล้ว +1

    No1

  • @agpnirosha4452
    @agpnirosha4452 2 ปีที่แล้ว +3

    Excellent 👍👍👍

  • @mathishaherath465
    @mathishaherath465 21 วันที่ผ่านมา

    Mage gawa Tribune me cassette eka godak lassanai

  • @samankumara6946
    @samankumara6946 2 ปีที่แล้ว +1

    Super song

  • @AnusaAnusa-t7f
    @AnusaAnusa-t7f ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @rumaisrn9424
    @rumaisrn9424 2 ปีที่แล้ว +1

    👍👍

  • @anushalasanthi1597
    @anushalasanthi1597 ปีที่แล้ว

    ❤❤🙏🙏👍

  • @sanjeewabandara9088
    @sanjeewabandara9088 7 หลายเดือนก่อน

    ❤B.s 🎉😂