ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලන අයට පේනවා ඇති පවුල් සුද්දී එයින් අදිනවා මෙහෙන් අදිනවා .ආශාවරීටියනම් කොහොමද තැන පිරිමි ගොඩක් මැද්දෙ එක සුද්දියෙක්
Atta kathawa.
ඇත්තටම පව් කෙල්ල
සුද්දිගේ තාත්තාගෙන් අහන්න තියෙන්නේ ...ඔබට සතුටුයිද දැන් කියල ,ලස්සන අනාගතයක් හදාගෙන ආපු ඔයාව සල්ලි තන්නහවටද කොහෙද ආශාවරි දුවල සෙට් එකෙන් ගලවලා කොල්ලො ගොඩාක් මැද්දට දාල.....😢😢😢😢😢 බුදු සරනයි මැනික ,පරිස්සමින් ගමන යන්න......
මේ වගේ ටැලන්ට් තියෙන අය හරි ශක්තිමත්... මොකද එයාලට අරමුණක් තියෙනවා. ලේසියෙන් කාටවත් අත තියන්න බෑ. ශෂිකා සේමිණි, ආක්ෂා චමුදි පොඩි කාලේ ඉදන්ම වැඩ කලේ පිරිමි එක්ක. නම කැත කරගෙන නෑනේ. කට්ටිය කතා කරන විදිහට නම් ආහාවරී නාලක සර් කලේ කට්ටියට හොදට කන්න බොන්න දෙන එක විතරයි. (ඉන්න ගෑනු ලමයි එක්ක කරපු interview වලින් හොදට කේරුනා. හඑියටමනම් දන්නෙ නෑ) ආහාවරී එකෙන් තව girl කෙනෙක් අයින් උනා. කොහොමත් band කියන ඒවා කැඩිලා යනවම තමයි. ඒ මොනවහරි ප්‍රහ්න තියෙන නිසානේ. නාලක සර් කිව්වා. ඔය කට්ටියෙන් කවුරු හරි අයින් උනොත් band එක නවත්වනවා කියලා. එහෙම උනේ නෑනේ. කාටත් තියෙන්නෙ සල්ලි තන්හාව තමයි
පරිස්සමින් පුතේ මටත් ඉන්නවා ඔයාගේ වයසේ දුවෙක්..ඔය කවුරුත් වැඩිය විශ්වාස කරන්න එපා.ඔය වැඩි මහාල් පිරිමින්ට ඔයාගේ අතින් අල්ලන්න සිපගන්න දෙන්න එපා.. ඔවුන් එහෙම එන්නෙ ඔයාට සුභ පතන්න කියලා..නමුත් යටි සිත වනචර කමින් පිරිල තියෙන්න පුළුවන්..පරිස්සමින් තෙරුවන් සරණයි..
අර රතු ඇඳගෙන ඉන්න එකා බීලා ඉන්නෙ සුද්දී දුවව හොඳට අතගානවා ඔිකා වනචරයා බලාගෙන .
පරිස්සමෙන් දුවෙි ගමන යන්න සමාජය විශමයි 🎙️🙏🙏
සුදු මැනික ආදරෙයි ගොඩක් හැමදාම ජයවේවා මැනික ❤❤❤❤❤❤❤❤❤❤
රතු ඇදන් ඉන්න බඩ ගෙඩියා අල්ලනවා වැඩියි අර මෝඩ ජෝඩුව දැමිමා සුද්දිව නාකි ඉන්න ගොඩකට.....😂😂
පව් අනෙ 😢😢😢
සුභ අනාගතයක් පැටියෝ
අනාගතේදී සුද්දී ඉවරයි
පව් කෙල්ල ඉතින්
monada ane me kiyanne oyala, oyala kohomada kagewath anagathayak thirane karanne, eka ehema nowenna puluwan, apita katawath puluwanda ape anagathe mokada wenne kiyala kiyanna, mona magulakda me, meke walalena un thamange anagathe balagatta nam iwarai, eka e lamayage amma thatta balagani, e lamayage dakshathawaya agaya karanna igena ganna, e lamayage dakshathawaya katawath na,
Suddhi ඔයාට jaya මැණිකේ පරිස්සමින් චූටි දුවේ
මෙතන මේකිට කරදරයක් උනත් මේ කොමෙන්ට්ස් හැතිකරෙ හොදයි හොදයි ලස්සනයි ලස්සනයි මගෙ මැණික කියයි...නොදකින් මේ වගේ සංස්කෘතිය ක් නම්..පෙන්නෙ නැද්ද මේ පිරිමි හුග දෙනෙක් අඩියගහල ඉන්නෙ.මේ ලමයගෙ අම්මලා තාත්තලා නැද්ද
අම්මලා තාත්තලා නිසා තමයි ඒ අහිංසක දරුවට මෙහෙම වුණේ 😢
😢😠😠
@@HimahansachamaraSl මැට්ටො
මම ඇමරිකාවේ ඉදලා ලියන්නේ. මේ ළමයගේ දේවල් අම්මා තාත්තා කොහොම හිතනවද දන්නේ නැහැ. පරිස්සමින්.
ඇත්තටම පව් ..😢
නියමයි සුද්දී මැණික😘❤️❤️😊
ඔෆ් බිට්වත් ගහාන්න දන්නෙ නැහැ 😒😒😒පවු පොඩි දුව.... පරිස්සමෙන් පුතේ කාලකන්නි වටේම බෙබද්දො..දරුවගේ දෙමයියෝ මාහා කාලකන්නිද කොහෙද😢
You are so pretty ❤❤❤
දුව ආශාවරී බෑන්ඩ් එකෙන් ගැලවිලා වෙනම ගමනක් යන්න දුව. ඒ බෑන්ඩ් එකට ගොඩක් දේවල් හදාගන්න තියනවා. ඔයාට හොද අනාගතයක් තියනවා පුතේ. බුදුසරණයි!!!✨✨✨🥰🥰🥰
මෙයත් හැදුවෙ ආශාවරී එකෙන් තමයි..මෙයා නෑ කියලා එක නැතිඋනෙ නෑ..කෙල්ල ලොකුවෙනකොට ආරක්ශාවක් නෑ..පේනවනෙ දැනුත්..අතින් අල්ලනව ,සිපගන්නව...ඒව ඇලපෙන්නෙ නෑ
සුබ අනාගතයක්🎉❤❤❤❤
සුද්දිගෙන් ඇත් වෙලා කියවපන් නාකියෝ
ඔව්😠😠😠
බුදුසරණයි සුබ අනාගතයක් වෙවා ❤
පෑඩා හෙනම ගේමක් දෙනවා සින්දුවෙ පිච් එක බැලන්ස් කරන්න 🔥
Katahadath niyamai suddhi yooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
සුද්දි මැනිකට බුදු සරනයි❤❤❤
සුද්ධි අනාගතය විනාශ කරගෙන ඉවරයි. පේනවා නේද බලනවාලට
නලක සර්ගෙ විස්මිත නිමැවුමක්
පරිස්සමින් සුදු මැණික ❤
පරිස්සමෙන් පුතේ සමාජය විසමයි අම්මා,තාත්තා මෙ දරුවාව හොදින් බලාගෙන රැක ගන්න වෙනවා
ඇත්තටම මේ වීඩියෝ එක දකිද්දී පුදුම දුකයි මොකද ආශාවරී එකෙ ඉද්දි ලමය ගෙ ඉගෙනුම ට බාදාවක් කියූ තාත්තා ම නේද මේ චූටි කෙල්ල පිරිමි ගොඩක් අතර බලන්න කී දෙනෙක් ඒ දුවගෙ අතින් අදියි කරට අත දායි අපිට ත් දුවල ඉන්නවා අද රටෙ දකින දේවල් එක්ක දෙමාපියන් මේදරුව ගැන හිතන්න තරහ වෙන්න එපා අම්මෙක් විදියට මෙහෙම කියන්න හිතුනා. ආශාවරී එකෙ ඉද්දි කොච්චර හොදට උන්නද අනික් දුවලා එක්ක හිතන්න කොහොම උනත් කමක් නැ දරුවා පරිස්සමෙන් බලන්න
ඉක්මනින් බඩු හමබ වෙයි වගේ
පුංචි පැංචියන්ව අතගාන්න ආශා විකෘති කාමාශාවෙන් පෙලෙන්නන් ලොවේ අනන්තයි. මේ දරුවාගේ තාත්තාටවත් මොලයක් නැද්ද. ආශාවරී එකෙන් අයින්කරලා පිරිමි මැද්දේ තියලා. සල්ලි කියන්නේ හැමදේම නොවෙයි.
Amma I thaththai duwawa vikunanawa neda ai ahenam kale. Parissamen Baba.
ආශාවරී ඉන්නකල් කරටවත් අත දැම්මේ නැහැ අතකින්වත් ඇල්ලුවේ නෑ දැන් කොහොමද ආතල්
Aniwaryanma.
ඒ උනාට ආශාවරී එකෙන් සුද්දිව අයින් කරපු එක නම් අපරාදේ වැඩක්
❤❤❤❤ ලස්සනයි . සුපිරි 🎉🎉🎉
Suddi budu saranai patiyo
ලස්සනයි ගොඩාක් සුපිරි
නියමයි නියමයි සුපිරිම ❤
නාලක සර්ට පින් සිද්දවෙන්න හැමදේම උනාට ඒ ලමයගෙ අනාගතේ දැන්නම් දෙමවුපියෝ නැතිකරන පාටක් පේන්නෙ දැන් ඉගෙනගන්නෙ කොහොමද දන්නෙ නෑ😢
A 15:40 ❤මේ 😅
ලස්සනයි ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤🧘
බුදු සරණයි 🎤🎤
Congratulations suddi
Jaya wewa nangi.good bless you ❤❤❤❤❤❤
සුභ පැතුම් pute suddi ට ගැලපෙන්නේ ashawari panchiyo ටික ❤❤
බුදු සරනය් කෙල්ලට
අයියෝ පවු පොඩි කෙල්ල 😢😢😢😢😢කාලකන්නි බිලද කොහෙද
මේ අාශාවරී එකෙ කෙනෙක්ද නියමයි අා 👍👍👍👍👍👍
පරිස්සමින් මැණික ගමන යන්න බුදු සරණයි😢😢
ලස්සනයි පුතෙ ආඩමබරයි ඔයා ගැන.ජයවෙවා නංගි
නලක සර්ට වැදහන් මල් තියලා මැනික ඔපදාල ගත්තට
great duwe!!! BS!
මේ මොකාද බන් එලවුස් කරන බඩ ගෙඩියා මේක කේල්ල අල්ලනවා වැඩි පරිස්සමෙන් සුද්දි
මං අහන්නේ දැං මේ කෙල්ලගෙ අධ්‍යාපනයට බධාවක් නැද්ද .....
Hmm
Anthimata suddi ge thaththa kella damma kollo godak udata
ඒ දරුවට අයියා කෙනෙක් නැති පාඩුව.😢😢😢
Congratulations susie manika ❤❤❤❤❤❤❤❤adarai adarai adarai pana🙏🙏🙏🙏🙏🙏budusaranai manika goodluck
මැනික කිය කියා සුද්දි බබාව හොදට අත ගානව අරූ වනචරය
❤❤❤❤❤අදරේයි
සුද්දිත් ඉවරයි ..
ආදරෙයි ❤❤
ආශාවරී පැටික්කියන්ගේ බිග් ගර්ල් පාටි කොහොමද ,,දුකයි දුවෙිි ඔයා ගැන ,,
Suddi manika adareyi❤❤❤
ජනතාවක් ආදරය කරන කොට හොද ගමනක් යන්න තිබුන දරුවා සල්ලි නිසා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනා නැති කලා
සුද්දිගේ තාත්තාද ඒ පාප්පාද පවු කෙල්ල ආසාවරි ඉන්න දුන්නේ නැ
ෆ්හ්හ්❤
😂 ඕක සාදාරනයී 😂අයි යෝ සාමී කියලා ගැහුවනම් තමා හරි😂
pala
@@lasanthadissanayake-wu8gd පල තෝ ලසන්තා දිසානයකනේ 🤣🍌
❤❤❤
Lassanai
Suba pathum duni ❤❤❤❤❤
❤❤❤❤❤
Good luck ❤️❤️❤
සුද්දිගෙ තාත්තට තේරෙයි කොල්ලන්ගෙන් බඩු හමබ උනාම.එතකොට තේරෙයි ආශාවරී එකේ කෙල්ලො එක්ක හිටියනම් හොදයි කියල
❤lassanai putee jaya wewaa oyalata ❤❤❤❤
Miusic krla suddige iganimata bada wenawa kil neda ain kr gtte. Dn podi kellk ekka loku kollo tikk dala band ek hdagana. Ane mnda. Ane itn budusarnai .. thttata are you happy now😊
ලස්සනයි නන්ගො ❤❤
ජය
😢😢😢
දෙමව් පියන් ඉහලට යන්න දුන්නේ නැහැ එකයි උනේ කෙල්ලට
Lassanai manika
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉❤ adarayi manika lasisanayi good luck 👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉❤❤
Suddi pandithai😊
ළමයව කෑව , මෝඩ ජෝඩුව .
Harima appiriyai hodata hitiya daruwak. Pirimi godak assata dala karana vinasayak ..ma daruwang damawupiyan. Waga kiyanna ona....
❤hodai duwr
🙏🙏🙏🙏👌👌👌
නිවෙදකයා පිස්සු බල්ලෙක් වගෙ
මොන්ගක් හුත්තේක්ද කොහෙද එලවුන්සර්..කෙල්ලගේ පස්සේන් දුවනවා කාලකන්නියා, බයිලා ගගාහා
මෙතනගෑනුකෙන්‍රක්පේන්නවත්නෑමෙහෙමකලාවක්පරිස්සමෙන්පුතේ
❤🏅
Lasisanei song aka sodidei jaya adarei hamadaama oyala akkgi ka einaw mama jaya
අම්මගෙ රෙද්දෙ සාප්සා.අනුන් පුහුණු කරපු කෙල්ලෙක් අරගෙන .ලැජ්ජයි යකෝ
Suddi gena dukai asawari ake hitiyanam supiri
😂බලන්න සුද්දිට ආදරෙයි නාකී හැත්ත.ආදරේ හැකියාවට නෙමේ 😢😂😂
අහිංසක chuty manikak pau😊
Suddi wada wenakan ashawari hitiyanan ada eya enna thana hithaganna bari wei suddige anagathe vinasa kara eyage moda demapiyo denna ada daksama drams silpiniya loke eka wenawa me wenakan ashawari hitiyanan kohoma unath oyata suba pathanawa suba anagathayak suddi du manike
Dukai kellage agata atha nothiya kiyana magulak kiyapallako 😡😡😡😡😡😡😡
පුදුම වදයක් ඒ ලමයට දෙන්නෙ ,නිවේදකයා ගහලා ඉන්නෙ හොදට ලමා හින්සනයට විරුද්ධයි හොදේ මහඋන්ගේ මන දොල බලහත්කාරයෙන් පිනවීමට ලමයි යොදාගෙන
nakiyo allanne netuwa hitapan.😬
❤❤😅
Adarei manika
අතින් අල්ලනව නියමයි
සුද්දි පැටියා.. ජයවෙව පුතේ🙏🙏
Sudibabaata jaya ha sahuta. Putha.
අයියෝ මොකක්ද මේ ගූ ගොඩක්
Ube video ekak dapanko😂😂😂
ඊයා 😢
බලන අයට පේනවා ඇති පවුල් සුද්දී එයින් අදිනවා මෙහෙන් අදිනවා .ආශාවරීටියනම් කොහොමද තැන පිරිමි ගොඩක් මැද්දෙ එක සුද්දියෙක්
Atta kathawa.
ඇත්තටම පව් කෙල්ල
සුද්දිගේ තාත්තාගෙන් අහන්න තියෙන්නේ ...ඔබට සතුටුයිද දැන් කියල ,ලස්සන අනාගතයක් හදාගෙන ආපු ඔයාව සල්ලි තන්නහවටද කොහෙද ආශාවරි දුවල සෙට් එකෙන් ගලවලා කොල්ලො ගොඩාක් මැද්දට දාල.....😢😢😢😢😢 බුදු සරනයි මැනික ,පරිස්සමින් ගමන යන්න......
මේ වගේ ටැලන්ට් තියෙන අය හරි ශක්තිමත්... මොකද එයාලට අරමුණක් තියෙනවා. ලේසියෙන් කාටවත් අත තියන්න බෑ. ශෂිකා සේමිණි, ආක්ෂා චමුදි පොඩි කාලේ ඉදන්ම වැඩ කලේ පිරිමි එක්ක. නම කැත කරගෙන නෑනේ. කට්ටිය කතා කරන විදිහට නම් ආහාවරී නාලක සර් කලේ කට්ටියට හොදට කන්න බොන්න දෙන එක විතරයි. (ඉන්න ගෑනු ලමයි එක්ක කරපු interview වලින් හොදට කේරුනා. හඑියටමනම් දන්නෙ නෑ) ආහාවරී එකෙන් තව girl කෙනෙක් අයින් උනා. කොහොමත් band කියන ඒවා කැඩිලා යනවම තමයි. ඒ මොනවහරි ප්‍රහ්න තියෙන නිසානේ. නාලක සර් කිව්වා. ඔය කට්ටියෙන් කවුරු හරි අයින් උනොත් band එක නවත්වනවා කියලා. එහෙම උනේ නෑනේ. කාටත් තියෙන්නෙ සල්ලි තන්හාව තමයි
පරිස්සමින් පුතේ
මටත් ඉන්නවා ඔයාගේ වයසේ දුවෙක්..
ඔය කවුරුත් වැඩිය විශ්වාස කරන්න එපා.
ඔය වැඩි මහාල් පිරිමින්ට ඔයාගේ අතින් අල්ලන්න සිපගන්න දෙන්න එපා..
ඔවුන් එහෙම එන්නෙ ඔයාට සුභ පතන්න කියලා..
නමුත් යටි සිත වනචර කමින් පිරිල තියෙන්න පුළුවන්..
පරිස්සමින් තෙරුවන් සරණයි..
අර රතු ඇඳගෙන ඉන්න එකා බීලා ඉන්නෙ සුද්දී දුවව හොඳට අතගානවා ඔිකා වනචරයා බලාගෙන .
පරිස්සමෙන් දුවෙි ගමන යන්න සමාජය විශමයි 🎙️🙏🙏
සුදු මැනික ආදරෙයි ගොඩක් හැමදාම ජයවේවා මැනික ❤❤❤❤❤❤❤❤❤❤
රතු ඇදන් ඉන්න බඩ ගෙඩියා අල්ලනවා වැඩියි අර මෝඩ ජෝඩුව දැමිමා සුද්දිව නාකි ඉන්න ගොඩකට.....😂😂
පව් අනෙ 😢😢😢
සුභ අනාගතයක් පැටියෝ
අනාගතේදී සුද්දී ඉවරයි
පව් කෙල්ල ඉතින්
monada ane me kiyanne oyala, oyala kohomada kagewath anagathayak thirane karanne, eka ehema nowenna puluwan, apita katawath puluwanda ape anagathe mokada wenne kiyala kiyanna, mona magulakda me, meke walalena un thamange anagathe balagatta nam iwarai, eka e lamayage amma thatta balagani, e lamayage dakshathawaya agaya karanna igena ganna, e lamayage dakshathawaya katawath na,
Suddhi ඔයාට jaya මැණිකේ පරිස්සමින් චූටි දුවේ
මෙතන මේකිට කරදරයක් උනත් මේ කොමෙන්ට්ස් හැතිකරෙ හොදයි හොදයි ලස්සනයි ලස්සනයි මගෙ මැණික කියයි...නොදකින් මේ වගේ සංස්කෘතිය ක් නම්..පෙන්නෙ නැද්ද මේ පිරිමි හුග දෙනෙක් අඩියගහල ඉන්නෙ.මේ ලමයගෙ අම්මලා තාත්තලා නැද්ද
අම්මලා තාත්තලා නිසා තමයි ඒ අහිංසක දරුවට මෙහෙම වුණේ 😢
😢😠😠
@@HimahansachamaraSl මැට්ටො
මම ඇමරිකාවේ ඉදලා ලියන්නේ. මේ ළමයගේ දේවල් අම්මා තාත්තා කොහොම හිතනවද දන්නේ නැහැ. පරිස්සමින්.
ඇත්තටම පව් ..😢
නියමයි සුද්දී මැණික😘❤️❤️😊
ඔෆ් බිට්වත් ගහාන්න දන්නෙ නැහැ 😒😒😒
පවු පොඩි දුව.... පරිස්සමෙන් පුතේ
කාලකන්නි වටේම බෙබද්දො..
දරුවගේ දෙමයියෝ මාහා කාලකන්නිද කොහෙද😢
You are so pretty ❤❤❤
දුව ආශාවරී බෑන්ඩ් එකෙන් ගැලවිලා වෙනම ගමනක් යන්න දුව. ඒ බෑන්ඩ් එකට ගොඩක් දේවල් හදාගන්න තියනවා. ඔයාට හොද අනාගතයක් තියනවා පුතේ. බුදුසරණයි!!!✨✨✨🥰🥰🥰
මෙයත් හැදුවෙ ආශාවරී එකෙන් තමයි..මෙයා නෑ කියලා එක නැතිඋනෙ නෑ..කෙල්ල ලොකුවෙනකොට ආරක්ශාවක් නෑ..පේනවනෙ දැනුත්..අතින් අල්ලනව ,සිපගන්නව...ඒව ඇලපෙන්නෙ නෑ
සුබ අනාගතයක්🎉❤❤❤❤
සුද්දිගෙන් ඇත් වෙලා කියවපන් නාකියෝ
ඔව්😠😠😠
බුදුසරණයි සුබ අනාගතයක් වෙවා ❤
පෑඩා හෙනම ගේමක් දෙනවා සින්දුවෙ පිච් එක බැලන්ස් කරන්න 🔥
Katahadath niyamai suddhi yooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
සුද්දි මැනිකට බුදු සරනයි❤❤❤
සුද්ධි අනාගතය විනාශ කරගෙන ඉවරයි. පේනවා නේද බලනවාලට
නලක සර්ගෙ විස්මිත නිමැවුමක්
පරිස්සමින් සුදු මැණික ❤
පරිස්සමෙන් පුතේ සමාජය විසමයි අම්මා,තාත්තා මෙ දරුවාව හොදින් බලාගෙන රැක ගන්න වෙනවා
ඇත්තටම මේ වීඩියෝ එක දකිද්දී පුදුම දුකයි මොකද ආශාවරී එකෙ ඉද්දි ලමය ගෙ ඉගෙනුම ට බාදාවක් කියූ තාත්තා ම නේද මේ චූටි කෙල්ල පිරිමි ගොඩක් අතර බලන්න කී දෙනෙක් ඒ දුවගෙ අතින් අදියි කරට අත දායි අපිට ත් දුවල ඉන්නවා අද රටෙ දකින දේවල් එක්ක දෙමාපියන් මේදරුව ගැන හිතන්න තරහ වෙන්න එපා අම්මෙක් විදියට මෙහෙම කියන්න හිතුනා. ආශාවරී එකෙ ඉද්දි කොච්චර හොදට උන්නද අනික් දුවලා එක්ක හිතන්න කොහොම උනත් කමක් නැ දරුවා පරිස්සමෙන් බලන්න
ඉක්මනින් බඩු හමබ වෙයි වගේ
පුංචි පැංචියන්ව අතගාන්න ආශා විකෘති කාමාශාවෙන් පෙලෙන්නන් ලොවේ අනන්තයි. මේ දරුවාගේ තාත්තාටවත් මොලයක් නැද්ද. ආශාවරී එකෙන් අයින්කරලා පිරිමි මැද්දේ තියලා. සල්ලි කියන්නේ හැමදේම නොවෙයි.
Amma I thaththai duwawa vikunanawa neda ai ahenam kale. Parissamen Baba.
ආශාවරී ඉන්නකල් කරටවත් අත දැම්මේ නැහැ අතකින්වත් ඇල්ලුවේ නෑ දැන් කොහොමද ආතල්
Aniwaryanma.
ඒ උනාට ආශාවරී එකෙන් සුද්දිව අයින් කරපු එක නම් අපරාදේ වැඩක්
❤❤❤❤ ලස්සනයි . සුපිරි
🎉🎉🎉
Suddi budu saranai patiyo
ලස්සනයි ගොඩාක් සුපිරි
නියමයි නියමයි සුපිරිම ❤
නාලක සර්ට පින් සිද්දවෙන්න හැමදේම උනාට ඒ ලමයගෙ අනාගතේ දැන්නම් දෙමවුපියෝ නැතිකරන පාටක් පේන්නෙ දැන් ඉගෙනගන්නෙ කොහොමද දන්නෙ නෑ😢
A 15:40 ❤මේ 😅
ලස්සනයි ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤🧘
බුදු සරණයි 🎤🎤
Congratulations suddi
Jaya wewa nangi.good bless you ❤❤❤❤❤❤
සුභ පැතුම් pute suddi ට ගැලපෙන්නේ ashawari panchiyo ටික ❤❤
බුදු සරනය් කෙල්ලට
අයියෝ පවු පොඩි කෙල්ල 😢😢😢😢😢
කාලකන්නි බිලද කොහෙද
මේ අාශාවරී එකෙ කෙනෙක්ද නියමයි අා 👍👍👍👍👍👍
පරිස්සමින් මැණික ගමන යන්න බුදු සරණයි
😢😢
ලස්සනයි පුතෙ ආඩමබරයි ඔයා ගැන.ජයවෙවා නංගි
නලක සර්ට වැදහන් මල් තියලා මැනික ඔපදාල ගත්තට
great duwe!!! BS!
මේ මොකාද බන් එලවුස් කරන බඩ ගෙඩියා මේක කේල්ල අල්ලනවා වැඩි පරිස්සමෙන් සුද්දි
මං අහන්නේ දැං මේ කෙල්ලගෙ අධ්‍යාපනයට බධාවක් නැද්ද .....
Hmm
Anthimata suddi ge thaththa kella damma kollo godak udata
ඒ දරුවට අයියා කෙනෙක් නැති පාඩුව.😢😢😢
Congratulations susie manika ❤❤❤❤❤❤❤❤adarai adarai adarai pana🙏🙏🙏🙏🙏🙏budusaranai manika goodluck
මැනික කිය කියා සුද්දි බබාව හොදට අත ගානව අරූ වනචරය
❤❤❤❤❤අදරේයි
සුද්දිත් ඉවරයි ..
ආදරෙයි ❤❤
ආශාවරී පැටික්කියන්ගේ බිග් ගර්ල් පාටි කොහොමද ,,දුකයි දුවෙිි ඔයා ගැන ,,
Suddi manika adareyi❤❤❤
ජනතාවක් ආදරය කරන කොට හොද ගමනක් යන්න තිබුන දරුවා සල්ලි නිසා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනා නැති කලා
සුද්දිගේ තාත්තාද ඒ පාප්පාද පවු කෙල්ල ආසාවරි ඉන්න දුන්නේ නැ
ෆ්හ්හ්❤
😂 ඕක සාදාරනයී 😂අයි යෝ සාමී කියලා ගැහුවනම් තමා හරි😂
pala
@@lasanthadissanayake-wu8gd පල තෝ ලසන්තා දිසානයකනේ 🤣🍌
❤❤❤
Lassanai
Suba pathum duni ❤❤❤❤❤
❤❤❤❤❤
Good luck ❤️❤️❤
සුද්දිගෙ තාත්තට තේරෙයි
කොල්ලන්ගෙන් බඩු හමබ උනාම.එතකොට තේරෙයි ආශාවරී එකේ කෙල්ලො එක්ක හිටියනම් හොදයි කියල
❤lassanai putee jaya wewaa oyalata ❤❤❤❤
Miusic krla suddige iganimata bada wenawa kil neda ain kr gtte. Dn podi kellk ekka loku kollo tikk dala band ek hdagana. Ane mnda. Ane itn budusarnai .. thttata are you happy now😊
ලස්සනයි නන්ගො ❤❤
ජය
😢😢😢
දෙමව් පියන් ඉහලට යන්න දුන්නේ නැහැ එකයි උනේ කෙල්ලට
Lassanai manika
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉❤ adarayi manika lasisanayi good luck 👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉❤❤
Suddi pandithai😊
ළමයව කෑව , මෝඩ ජෝඩුව .
Harima appiriyai hodata hitiya daruwak. Pirimi godak assata dala karana vinasayak ..ma daruwang damawupiyan. Waga kiyanna ona....
❤hodai duwr
🙏🙏🙏🙏👌👌👌
නිවෙදකයා පිස්සු බල්ලෙක් වගෙ
මොන්ගක් හුත්තේක්ද කොහෙද එලවුන්සර්..
කෙල්ලගේ පස්සේන් දුවනවා කාලකන්නියා, බයිලා ගගාහා