Sola bite Ajantha Dissanayake , Prasanna Maheepala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 292

  • @eduaid777
    @eduaid777 10 หลายเดือนก่อน +74

    තාත්ත දක්ශයි කිව්වට ලමය පංති සල්ලි වමට ගහල බොනව ඇති....

  • @Ffhetvsschdvmhddwevb
    @Ffhetvsschdvmhddwevb 3 หลายเดือนก่อน +52

    මහීපාල සර් කවදාවත් වෙන ගුරුවරයෙක්ට බයින්නේ නෑ වැඩ විතරයි රත්නපුරේ කෑගල්ලේ හොදම results
    මහීපාල සර්ගේ යන එවුන් දන්නවා.❤

    • @prasadbuddika6748
      @prasadbuddika6748 หลายเดือนก่อน

      Hdvthe

    • @IsinduPamuditha
      @IsinduPamuditha หลายเดือนก่อน

    • @senethnimsara1285
      @senethnimsara1285 หลายเดือนก่อน +1

      Kohed hodama results 😂 kole nam ehema gahanawa eyaa

    • @Easywayddo
      @Easywayddo 25 วันที่ผ่านมา

      ​@@senethnimsara1285 සර්ගෙ රිසාල්ට් ටික සර් දානවා කැගල්ලෙ රත්නපුර දෙකෙ සර්ගෙ තමා ඔම හරි රිසාල්ට් එකක් තියෙන සර් කෙනෙක්ට ඉන්නෙ

    • @sadeepadeshan-t7h
      @sadeepadeshan-t7h 14 วันที่ผ่านมา

      Ekenma ❤

  • @bomsbravo
    @bomsbravo 7 หลายเดือนก่อน +242

    මටත් O/L maths වලට A. හැබැයි මම A/L maths fail. නමුත් මගේ තාත්තත් මම දක්ෂයෙක් කියල විශ්වාස කළා. එහෙම තමයි තාත්තල. ඉතින් මමත් විභාගේ අසමත් උනත් එක විශවාස කරලා වැඩ කළා. Private කැම්පස් එකකට ගියා ඒකත් ඉවර කරගන්න බැරිඋනා fail වෙලා. ඒත් මගේ තාත්තා විස්වාස කළා මම දක්ෂයි කියලා. ඉතින් මමත් ඒකම විශ්වාස කළා. මට ලැබිච්ච මුල්ම රස්සාවේ ඉදන්ම මම ඉගෙනගත්තා, මහන්සි වෙලා වැඩ කළා, තනියම අලුත් දේවල් ඉගෙන ගත්තා. දෙන පඩිය වගේ කීප ගුණයක් වැඩ කළා.
    දැන් A/L fail වෙලා අවුරුදු 15ක් විතර වෙනවා. මාසෙට $6,000 ට වැඩි පඩියක් එක්ක රස්සාවක් ගෙදර ඉදන්ම කරනවා. තාත්තා කියනවා මම දක්ෂයි කියලා. මමත් හිතනවා මම දක්ෂ ඇති කියලා. මොකද තාත්තා කෙනෙක් කියන දෙයක් වරදින්න බෑ .
    මට කියන්න ඕනේ උනේ මගේ ගැන නෙවෙයි. මේ මෝඩ විභාග වලට ප්‍රතිපල අඩු උනා කියල ජීවිතේ අතාරින දරුවන්ට මේ විභාග වලින් එහා ලෝකයක්, අධ්‍යාපනයක් සහ අවස්තා තියනවා කියන එක කියන්න. මෝඩ ගුරුවරුන් මේ ලෝකය ගැන දන්නේ ඉතාම ටිකයි. දැනගෙන හිටියත් තියන කුහකකම හින්දා සහ තමන්ට වාසි නැතිවෙයි කියන බයට ඒ ගැන කියන්නේ නෑ. මෝඩයින්ගේ කතා අහන්න එපා. හැම තාත්තා කෙනෙක්ම බලන් ඉන්නේ තමන්ගේ දරුවා සාර්ථක වෙලා දක්ෂයෙක් වෙනකම්. ඉතින් තාත්තගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න අදිෂ්ටාන කරගන්න. විභාගය කියන්නේ ජීවිතයෙන් 1% කටත් වඩා අඩු දෙයක් කියන එක මතක තියා ගන්න.

    • @sinhalamemes1
      @sinhalamemes1 7 หลายเดือนก่อน +10

      Aththa❤❤❤❤❤

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน +9

      මම USA වල ඉන්නේ, ඔබ මේ රටට අවොත් ඔබගේ සුදුසුකම් වලින් campus ගිහින් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔබගේ පන්තියේ ඉන්න දක්ෂම ළමයත් campus යයි. ඔහු ඔබට වැඩ වේගයෙන් උපාධිය ගනියි. නමුත් ඔබ හෙමිහිට campus එකේ උපාධිය ගනියි.හැමෝම දිනනව.

    • @nrschutta4825
      @nrschutta4825 6 หลายเดือนก่อน

      ​@@barneycasting8331 math enna hithan inne hbi usa enna salli prashmayak thiynw mage bappa inneth usa los angellis wala

    • @manuthnelana8103
      @manuthnelana8103 6 หลายเดือนก่อน

      Eth thama fail ne..kochchra uba posath unata ugath nah👍

    • @bomsbravo
      @bomsbravo 6 หลายเดือนก่อน

      @@manuthnelana8103 මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹල වගේ හිතන උන් ඉන්නකල් මේ රට ගොඩ දාන්න බෑ. උගත්කම කියල කියන්නේ රෝල් කරලා අහවල් එකේ ගහගන්නවත් බැරි ඩිග්‍රිය කියන කොළ කෑල්ලට නම්, ඔව් මම ෆේල්. හැබැයි උගත්කම කියල කියන්නේ දැනුම, අවබෝධය, නොනවත්වා ඉගෙන සහ බුද්දීමට්ටම නම්, මම ඉහලින්ම පාස්. කැමති දෙයක් හිතා ගන්න.

  • @kaveeeeeeZZ
    @kaveeeeeeZZ 10 หลายเดือนก่อน +235

    සොලාගෙ තියා මොකාගෙ ගියත් තමන් හරියට වැඩ කරේ නැත්නම් කෙලවෙනවා😂 OL maths වලට A ගත්තා කියල දක්ශයෙක් වෙන්නෙ නෑ😂

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน +9

      දක්ෂයෙක් කියල ඔප්පු කරන්න OL හෝ AL වලින් A ගන්න ඕනි නැහැ, සමහර රටවල ළමයි ඔය කඩ ඉම් විභාග නැතිව campus යවන. ලංකාවේ A ගන්න ඕනි, tuition තියෙන්න campus යන්න එහෙම තෝරන නිසයි!

    • @chamathcooray2984
      @chamathcooray2984 6 หลายเดือนก่อน +1

      @@barneycasting8331 Ane palayan gono gobba katha kiyan nathuwa

    • @lakshithasrimal147
      @lakshithasrimal147 6 หลายเดือนก่อน +1

      ​​@@barneycasting8331මොන රටේ වත් එහෙම ගන්නේ නෑ. 😂😂. දන්නැති කමට කියවන්නෙපා.

    • @SahanRashmika-c9g
      @SahanRashmika-c9g 6 หลายเดือนก่อน

      @@chamathcooray2984 plyn htto ynna

    • @nrschutta4825
      @nrschutta4825 6 หลายเดือนก่อน

      ​@@lakshithasrimal147usa wala yanna puluwn bn A ekk thiyn eka speed gnnw S ekk thiyn eka slow gannawa

  • @randunumihisara
    @randunumihisara 8 หลายเดือนก่อน +67

    Ajantha dissanayake mokith kiyala ahuwenna epa sola

  • @Harry55116
    @Harry55116 6 หลายเดือนก่อน +100

    කොට වෙලා කැතට ඉපදෙන්නේ ඇයි කියලා තේරෙනවාද?
    අනිත් මිනිසුන්ට අපහාස කරාම😊

    • @nanizs3255
      @nanizs3255 4 หลายเดือนก่อน +9

      Agree with u

    • @Jester-f7x
      @Jester-f7x 3 หลายเดือนก่อน +9

      ado cari kathawa aaa. habai atta

  • @Hiruacademy-w3s
    @Hiruacademy-w3s 10 หลายเดือนก่อน +186

    අජාටනම් මොකුත් කියන්න එප ඈ

    • @erandajanaka3790
      @erandajanaka3790 6 หลายเดือนก่อน +4

      Charter vachana kiyana ekaa neda?...

    • @abz6575
      @abz6575 6 หลายเดือนก่อน +6

      Ajage wahallekd ub 😂

    • @Ramika412
      @Ramika412 6 หลายเดือนก่อน +2

      Ajage shukrnu😅

    • @dasindurithmika7229
      @dasindurithmika7229 6 หลายเดือนก่อน +1

      @@Ramika412 pala yanna meeewo

  • @tihansenanayake99
    @tihansenanayake99 6 หลายเดือนก่อน +108

    ඒ අජා ඒක කරන්නෙ ළමයින්ට පළවෙනි වාර විභාගෙ වෙද්දි අවකලනය අහන හින්දා හැබැයි class එකේ ඒ වෙද්දි කරලා නෑ. ප්‍රමූලධර්ම එක්ක ආයෙ උගන්නනවා මටත් maths A එකක් ආවෙ අජාගෙ විදිහට වැඩ කරලා 🤚

    • @thanukadivyan1031
      @thanukadivyan1031 6 หลายเดือนก่อน +3

    • @thamiya7725
      @thamiya7725 6 หลายเดือนก่อน +2

      sira

    • @asithbro7880
      @asithbro7880 หลายเดือนก่อน +2

      Sira bn maths krpu ekeknm hodt dnnw ajage gana..

    • @rantharuka2284
      @rantharuka2284 12 วันที่ผ่านมา +1

      ​@@asithbro7880 kiyala dena ewa therenawa nathi wenna ❤😊

  • @SunithaManel-d9o
    @SunithaManel-d9o 4 หลายเดือนก่อน +15

    Prasanna maheepala 🖤🖤💎

  • @indikarandeniya3684
    @indikarandeniya3684 10 หลายเดือนก่อน +35

    Yako pramuladharma waladi ajantina sir ugannanawa

    • @DulshanGunarathna
      @DulshanGunarathna 7 หลายเดือนก่อน +5

      Mha buruwek solaa😂😂😂

  • @IRON99v
    @IRON99v 7 หลายเดือนก่อน +82

    අජන්ත සර් ගෙ වීඩියෝ කෑල්ලක් බලලා ඌ ගැන මෙහෙම කියනව නම් 😂 උබ විද්‍යා විශයක් උගන්නන්න ගැලපෙන එකෙක් නෙවෙයි උබ කුහකයෙක් .

  • @Kusham67
    @Kusham67 10 หลายเดือนก่อน +69

    සෝලා මහා උද්දච්ච ගුරෙක් .. ඵල ඇති රැකටනේ ගල් ගහන්නේ

  • @tihansenanayake99
    @tihansenanayake99 6 หลายเดือนก่อน +62

    වෙන සර්ලගෙ නමක් කියලම උගන්නන ක්‍රමේ වැරදියි කියලා වැලලෙද්දිම තේරෙනවා මේ සර්ගෙ හැටි 🥲

  • @The_Phoenix716
    @The_Phoenix716 10 หลายเดือนก่อน +125

    මේ මනුස්සයට mental dissoder එකක් තියනව කරුණාකරල මේ අසරණ රෝගියාට කවුරුහරි පිහිට වෙන්න 😢😢

  • @Hirushagimhana07881Nima
    @Hirushagimhana07881Nima หลายเดือนก่อน +10

    ප්‍රසන්න මහීපාල සර් තරම් සර් කෙනෙක් කොහෙවත් නෑ❤️ වැඩ්ඩො කවදාවත් රගන්නේ නෑ❤ 🤨

  • @g2gClashclans
    @g2gClashclans 9 วันที่ผ่านมา +3

    2:52 ඊට පස්සෙ ඕක සර් පැහැදිලි කරනව😂 සර් ආතල් එකක් ගන්නෙ , ඊලගට පට්ටටම පැහැදිලි කලා😂 podi vedio kaallakin ajawa maninna baha😂👍

  • @shashikakalhara797
    @shashikakalhara797 9 หลายเดือนก่อน +50

    මෙච්චරයි al A ekak ගන්න ඕනෙ උන් පලයන් මුගෙ. විෂයන් තුනම උගන්වනයි😂 මුගෙ එකෙක්වත් ෆේල් වෙලා නෑලු. අජාගෙ තොග ගනන් ෆේල් වෙනො වැඩ කරන්නැත්තන්. ඒක සර් ම කියනව. මෙ ටික් ටොක් වීරය පව් ඉතින් 😂

    • @maneesha_madusanka_music
      @maneesha_madusanka_music 9 หลายเดือนก่อน +3

      Ammor eka 😅

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 หลายเดือนก่อน +4

      😂අජා වගෙ නෙවෙයි පගො😂 ලන්කාවෙ island 1ට උට වඩා වැඩි ගානක් තියෙන්නෙ මේ සර්ගෙ 😂 අජාගෙ නෙවෙයි. ඌ උගන්නන විදිය හොදයි. ඒ උනාට රිසාල්ට් නෑ😂

    • @pasindu_24
      @pasindu_24 7 หลายเดือนก่อน +6

      @@Handlethis-g3d island rank daana un mokage giyath e result eka dano bn eka hinda island rank vadi eka hodama eka venne na.

    • @chamathcooray2984
      @chamathcooray2984 6 หลายเดือนก่อน

      @@pasindu_24 Na wenawa. Kohe giyath island rank danna ba. Uba gonek

    • @abirunimsara
      @abirunimsara 6 หลายเดือนก่อน

      ​@@chamathcooray2984 ehenam yapane ekkek island 1dt une kohomada

  • @lakshima5068
    @lakshima5068 4 หลายเดือนก่อน +15

    මහීපාල සර් උගන්නන විදිහ දන්නැතුව බොරුවට චාටර් වෙන්නෙපා.මහීපාල සර් වගේ ගුරුවරු හම්බෙන්නෙ කලාතුරකින්.❤

  • @janiduiroshanranawaka6578
    @janiduiroshanranawaka6578 7 หลายเดือนก่อน +15

    Math giye Prasanna Mahipala Sirge...Mt O/L maths A A/L maths A...E sir maths podi tane idn gaburtm kiyadila thiynw...Tw e sir hamawelem try krnne adu lakunu gnn lmyek kohomhri pass krnn...mn hitnne e sir gn oya widiht kiynn aithiyak na kiyl..

  • @Asa058
    @Asa058 10 หลายเดือนก่อน +24

    Ape amma u tube චැනල් එක wild cookbookට මඩ ගහන්න ගිහින් උනු දේ මතකනේ😂 ඒ වගේ වෙයි වගේ මෙයත් පිස්සු කෙලියොත්නම් අජන්ත සර්ගේ පාඩමට ගිහින් බලන්න ඕනේ හරියට පාඩම කරනවද නැද්ද බලන්න.එක වීඩියෝ එකක කෑල්ලක් දැකලා වීරයා වෙන්න හදන්නෙ නැතුව

    • @The_Phoenix716
      @The_Phoenix716 10 หลายเดือนก่อน

      වීඩියෝ කෑල්ලක් නෙමේ බන් තප්පර 30 ක ටික් ටොක් වීඩියෝ එකක් 😂😂

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน +1

      වහල්ලු වෙන්න එපා යකෝ... මැත්ස් වල කෑල්ලක් වැරදී ඊලග කෑල්ල හරී කියලා කොහෙද තියෙන්නේ.... සොලා බය නැත්තේ සොලා හරියට වැඩේ කරන නිසා... අජා කටපාඩම් මැත්ස්....🙂 විබාගේ පාස් වෙන්න හොදයි හැබැයි අජාගෙන් නියම මැත්ස් ඉගෙන ගන්න බෑ....සොලා කියන්නේ අයිලන්ඩ් රෑන්ක් දාපු එකෙක් බන් අවුරුදු ගානක් තිස්සේ ...ඔය අනික් කවුරුත් සොලාට මොකුත් කියන්නේ නැත්තේ ඒකයි උන් වැර්දී කියලා උන් දන්නවා 🤣🤣 යකෝ සොලා ගේම ඉල්ලුවේ දුස්‍යන්ත මහබදුගේ ගෙන් ....

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน +1

      ​@@The_Phoenix716 ටික් ටොක් වල මැත්ස් වැරදියට ඉගැන්නුවම අවුලක් නැහැලුද....😂😂😂 යකෝ තප්පර තිහට උගන්නපු ටික වැරදීනම් අවුරුදු දෙක ගැන හිතා ගන්න පුලුවන් 😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน

      @@b.g.n.k6525 අජා වැරදියට උගන්නල තියෙන එක තැනක් පෙන්නපන් පුලුවන්නම් 😂😂😂😂 අනුකලනයෙන් එන්නනෙ වර්ගඵලයක් කියල ඉගෙන ගන්න තොපි පව් ඉතින් 😂😂😂😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 หลายเดือนก่อน

      @@b.g.n.k6525 තොපේ සර්ට පිස්සු නෙ යකෝ ඒක ඉස්සෙල්ල පිළිගනින් 😂😂😂😂 මු ගේ අවකලනය වීඩියෝ එකක් බැලුව පට්ට බොරු උගන්නන්නෙ dy/dx කියල ලියන එකත් වැරදිලු අනුකලනය වර්ගපලයක් ලු (LOL) 😂😂😂😂😂 දැන් උබල මුගෙන් maths ඉගෙනගෙන big brain level එකකද ඉන්නෙ එතකොට (Lol) 😂😂😂😂😂😂

  • @manjulathilakumara
    @manjulathilakumara 6 หลายเดือนก่อน +54

    මේ ගුරුවරයා කුහකයෙක්..
    දේවදත්ත පරපුරේ එකෙක්..
    ජරා මිනිහෙක්..
    අඩු කුලේ එකෙක් වෙන්ඩ ඕනා..

    • @manurayasith
      @manurayasith หลายเดือนก่อน

      sirawata

    • @mamba7819
      @mamba7819 หลายเดือนก่อน

      Palyn bn muu ge katawa hari 💯

  • @diamondstatushub7343
    @diamondstatushub7343 6 หลายเดือนก่อน +8

    ප්‍රසන්න සර් ගාවට ගීම් බලන්නයි ඕනි.මම්ත් e-fac යන්න හේතුවක් ඒ සර්..කා ගාව උනත් s ,f ගත්ත අය ඉන්නව..සොලා ගාව උනත් ඒම අය ඉන්නව.සර් දෙන වැඩපිලිවෙල ලමය හරියට ක්‍රියාත්මක කලොත් විතරයි මේක දිනන්නෙ..ලමයට s,f එන එකට 100%ක් ගුරුවරයාවැදගත් නෑ

  • @pcspictures312
    @pcspictures312 6 หลายเดือนก่อน +46

    අජා ඔහොම කිව්වට අන්තිමට ඕක එන්නේ කොහොමද කියලා සුපිරියට කියලා දෙනවා

  • @dahamdarsha1564
    @dahamdarsha1564 6 หลายเดือนก่อน +23

    කලින් අවුරුදු 5 ක O/l paper ටික කරානම් අන්තිම මාස 5 න් A එකක් ගන්න පුළුවන් ඒකට අමුතුවෙන් දක්ෂ වෙන්න ඕනි නෑ ඉතින්. අනික අපේ ගෙවල් වලිනුත් හිතන් ඉන්නේ අපි තරම් දක්ෂ ලමයි වෙන කොහෙවත් නෑ කියල 😊

  • @ChanuliDishanyaGuruge
    @ChanuliDishanyaGuruge 6 หลายเดือนก่อน +30

    සෝලා හෙන වැඩ්ඩෙක් , පොරක් තමා. සුපිරිම රිසාල්ට් දාලා ලමයින්ගෙ ජීවිත ගොඩක් ලස්සන කරපු කෙනෙක්..........
    හැබැයි මිනිහා හිතන් ඉන්නවා මිනිහට විතරයි පුලුවන් කියලා සහ මිනිහා විතරයි හරියට වැඩේ කරන්නෙ කියලා. එක්කො ඒක මෙන්ටලි අව්ලක් නැත්තම් බලුකමක්.... අජන්ත සර් ප්‍රමූල දර්ම වලින් ඔක්කොම හොදට කියා දෙනවා.....අර වීඩියෝ එක අල්ලන් නහින්න හොද නෑ....

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 6 หลายเดือนก่อน +2

      ow eke attha bro. Pora anith unta bana bana awakalanaya anukalanaya weradiya tath ugannawa.

  • @Samiru-y6z
    @Samiru-y6z 6 หลายเดือนก่อน +39

    ප්‍රමූල ධර්ම අවකලනය කියල දෙන්නෙ අන්තිමට,ඒකයි sinx අවකලනය උනාම cosx කියල දැනට මතක තියාගනින් කියන්නෙ,මුලිම්ම ප්‍රමූල ධර්ම වලින් ගියාම සමහරවිට අවකලනය එපාම වෙනව,ඒකයි ,දන්නැතුවනේ කියන්නෙ ඉතින්

    • @Sakuntha20
      @Sakuntha20 6 หลายเดือนก่อน +5

      Eththa 🎉

    • @irangahirushan
      @irangahirushan 6 หลายเดือนก่อน +1

      සිරා කතාව අත්දැකිමෙන් කියන්නේ

    • @pavithsenaviratne
      @pavithsenaviratne 6 หลายเดือนก่อน

      That is the truth. Experienced.

  • @chamindakumara8122
    @chamindakumara8122 6 หลายเดือนก่อน +30

    අඩෝ අඩෝ හිත හිත A/L ලියන්න බෑ පගෝ පැය 3න් 😂😂 practice එක තියෙන්නම ඕනෙ.....අජා ඒක දෙනවා ගැම්මට....තෙල බස්සගනින් උබ අනුන්ට බැන බැන ඉන්නැන්තුව

  • @randunumihisara
    @randunumihisara 8 หลายเดือนก่อน +4

    You have mental dissoder please get treatment for it

  • @AbeywickramaShamini
    @AbeywickramaShamini 10 หลายเดือนก่อน +22

    adoo muu henama gonek🤣🤣🤣 ajage eka vedio eki balal thiyenne eeka psse pramuuladarmawaldi ugannanawa

  • @kkBaisoncow
    @kkBaisoncow 10 หลายเดือนก่อน +73

    අඩෝ පව් බන් මූ ට්‍රැක පැනලා නේද පිස්සා😂

    • @MalshaAmarajith
      @MalshaAmarajith 8 วันที่ผ่านมา

      සිරා බන් science කරන එවුන් විදිහට හි⁣තන විදිහ පොරට ට්‍රැක බන්.

  • @NethuxInsights
    @NethuxInsights 4 หลายเดือนก่อน +3

    Prasanna mheepala ❤❤❤❤

  • @slwide7507
    @slwide7507 6 หลายเดือนก่อน +52

    මේ මනුස්සයට තියෙන්නේ බරපතල හීන මානයක්.

  • @psychogamerff2701
    @psychogamerff2701 11 วันที่ผ่านมา +1

    Maheepaala sirge yana un dannava e gana 💗

  • @ThakshalaPerera099
    @ThakshalaPerera099 3 หลายเดือนก่อน +3

    සාමාන්‍යයෙන් තවත් ගුරුවරයෙකුගේ අඩුපාඩු හෙවීම විශිෂ්ඨ ගුරුවරයෙකුගේ ලක්ශනයක් නෙවෙයි .
    ඔයාගෙ class එකේ ඔක්කොම ළමයින්ට A එනවනන් අනිත් ගුරුවරුන්ට බනින්න.
    අජන්ත දිසානායක සර් කියන්නෙ නිපුනත්වයේ ප්‍රවීනයෙක් කියල කියන්න පුලුවන් .❤❤❤❤❤❤

  • @mithilbihaga856
    @mithilbihaga856 10 หลายเดือนก่อน +16

    Ape ajantha sirt mukuth kiynn ep wal.bllo

  • @DilankaRashmika-np6lb
    @DilankaRashmika-np6lb 6 หลายเดือนก่อน +51

    මහිපාල සර් හදවතේ♥️

  • @thgaming9264
    @thgaming9264 หลายเดือนก่อน +4

    මහීපාල සර්ව දන්න උන් දන්නවා ❤

  • @relaxmind33
    @relaxmind33 10 หลายเดือนก่อน +13

    kage class giyath weda kale neththam fail wenawa bn😂😂😂

  • @Kaveesha_Thejan
    @Kaveesha_Thejan หลายเดือนก่อน +2

    Ekenm aja❤

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 6 หลายเดือนก่อน +4

    මං පොර කිව්වනම් වැඩේ ඉවරයි 😂 සමහර lessons තියෙනවා පාඩම කරලා ඉවර වෙලා theory කියා දුන්නහම තමයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. මං හිතන්නේ comment දැක්කනම් මනුස්සයට තේරෙයි හිතපු විදිහ වැරදී කියලා.

  • @minushachethiya5008
    @minushachethiya5008 6 หลายเดือนก่อน +16

    ආ කමක් නෑ.....අපෙන් කවුරුහරි ඇහුවොත් අපි කියන්නෙ අජන්ත සර්ගෙ යන්න කියල.😂 මට O/l maths B A/l A 😂😂

    • @HamanGaman
      @HamanGaman 24 วันที่ผ่านมา +1

      Halo

  • @ravindumax1564
    @ravindumax1564 10 หลายเดือนก่อน +4

    Ahhh😂

  • @chamothchamoth8593
    @chamothchamoth8593 6 หลายเดือนก่อน +16

    මොනා උනත් සෝලගෙ ක්ලාස් යන උන් සෝලට වඩා අනිත් සර්ලා ගැන දන්නවා ඇති 😂

  • @Chinthana_Kavindu
    @Chinthana_Kavindu 7 หลายเดือนก่อน +13

    යකෝ දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුව ඉන්න ඕනි , අජාගෙ Channel එකේ අවකලනය video එකේ 02:01:50 ඉඳලා ඉස්සරහට විනාඩි හයක් විතර බලලා වරෙවුකො , ඔය හරක් වගේ බනින උන් .

  • @abishekranasinghe8
    @abishekranasinghe8 7 หลายเดือนก่อน +37

    එතකොට මෙ පොරගාවට ol maths A අරං එන කවුරුත් s එහෙම ගන්නැතුව ඇති නේ.. 😂

    • @Noobplayingff
      @Noobplayingff 6 หลายเดือนก่อน

      නැහැ තාම

    • @ronaldo-t2w
      @ronaldo-t2w 6 หลายเดือนก่อน +1

      ​@@Noobplayingff how ? 😂

  • @DropMinor
    @DropMinor 6 หลายเดือนก่อน +61

    thoge labbe thinking

    • @ThakshalaPerera099
      @ThakshalaPerera099 3 หลายเดือนก่อน +6

      ඔව් බන්. රෙද්දෙ thinking කියලා තමා ඕවට කියන්න පුලුවන් 😅😅

    • @DropMinor
      @DropMinor 3 หลายเดือนก่อน +2

      @@ThakshalaPerera099 sira bn

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe6624 6 หลายเดือนก่อน +3

    මූ හෙන වනචර ජඩයෙක් තමංගේ බිරිඳයි දරුවනුයි ඉන්දැද්දි පංතියේ ඉගෙන ගන්න ආව අහිංසක ලමයි එක්ක නුගේගොඩ new leeds එකේ මේ බල්ලගේ කාමරේ තියාගෙන දූෂණය කරපු අවලං බල්ලෙක්...
    ඒ පාපය පල දීලා තමයි මේ කාලකණ්නි සෝලංගයාගේ පංති නැත්තටම නැතිවෙලා ගියේ...
    මේ වනචර පිස්සු පරයා අර බෝසත් ගතිගුණ තියෙන අජන්ත දිසානායක සර්ට බනින්න මූට ඒ ශ්‍රේෂ්ඨ ගුරු භූමිකාව එක්ක හැරෙන්නට වත් පුළුවන්ද...
    අනේ පලයං වනචර බල්ලෝ යන්න..

  • @Jester-f7x
    @Jester-f7x 3 หลายเดือนก่อน +5

    බොරුවට කියෙව්වට කමක් නැද්ද.. කමක් නෑ කමක් නෑ ....
    -Copied

    • @Songhub14
      @Songhub14 หลายเดือนก่อน

      😂රුවන් සර් ❤️

  • @sahan_induwaraX
    @sahan_induwaraX 6 หลายเดือนก่อน +3

    ප්‍රමූල ධර්ම අවකලනය කියල දෙන්නෙ අන්තිමට,ඒකයි sinx අවකලනය උනාම cosx කියල දැනට මතක තියාගනින් කියන්නෙ,මුලිම්ම ප්‍රමූල ධර්ම වලින් ගියාම සමහරවිට අවකලනය එපාම වෙනව,ඒකයි ,දන්නැතුවනේ කියන්නෙ ඉතින් (2)

  • @sasrika_dulmina
    @sasrika_dulmina 10 หลายเดือนก่อน +6

    ookanam eththa ajantha sir uganwana vidiha lamakai. theory advance nehe. eka nisama lamai enawath wedi.math eyage giye.hebei eyata wada chandika jayamaha sir hondai.colombo okkoma ranks chandika sirge.ajantha siruth shape .eth echcharama honda nehe kathaa karana vidihath

  • @AshanKaushalya-p5z
    @AshanKaushalya-p5z 6 หลายเดือนก่อน +3

    අජන්ත සර් කවදාවත් හේතුවක් නැතුව උගන්නන්නෙ නෑ...ප්‍රමූලදර්ම මගින් අවකලනය කරන්න කලින් ත්‍රිකෝනමිතික අවකලන දැනගෙන හිටියාම ලේසි..ඒකයි කෙලිම්ම sinx,cosx,tanx වල එහෙම අවකල උත්තර දුන්නෙ....ඊට පස්සෙ අවකලනය කරන එක පුරුදු උනාට පස්සෙ ප්‍රමූලදර්ම කරනවා අනිවා...ඒක අජාගේ ක්‍රමය.දැනගෙන කතා කරන්න....කවුරුත් විවේචනය කරන්න කලින් තව ටිකක් හොයල බලන්න...අනික අජා කවදාවත් අනුන්ව විවේචනය කරන්න කරන්න යන්නෑ...ඒ පොරට වැඩ තියනවා අම්බානෙකට...වැඩ නැති උන් තමා එක එක උන්ට කින්ඩි දදා u tube එකේ වැලලෙන්න හදන්නෙ..පව් ඉතින් 😂😂😂
    මොනා උනත් අජන්ත සර්ට respect..maths A එකක් අරන් ගොඩ ගියෙ අජා නිස..❤❤❤

  • @dulinakushan1513
    @dulinakushan1513 6 หลายเดือนก่อน +2

    අපෙ අල්ලපු ගෙදරත් ඉන්නව මූ වගෙ එකෙක්.හෙනම හීන මානෙකින් ඉන්නෙ ඌ පොර කියල.අපිටත් තේරුනා උට මානසික රෝගයක් තියෙනව කියල.පස්සෙ ඌ ම කිව්ව උට මොකක්ද ලෙඩක් තියෙනව කියල.මට පේන්නෙ මේ සරුත් ඒ වගෙ.මොකක් හරි ලෙඩක් තියෙනව.පවුලෙ කෙනෙක් හරි බලල හොද මානසික රෝගියෙකුට පෙන්නුවොත් ඉක්මනින් හොද කරගන්න පුලුවන් වෙයි❤😊

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 10 วันที่ผ่านมา

    Adu kule ekekda koheda

  • @SanulaDamnidu
    @SanulaDamnidu 5 หลายเดือนก่อน

    Minissunta apahasa nokara thamange rajakariya wadagath widiyata karanna please sir

  • @VihagaRajapaksha-z3b
    @VihagaRajapaksha-z3b 24 วันที่ผ่านมา

    Sir Lage nam Kiya Kiya sir la kapana me vage ponsiyonva penna baaa....mu dhanna ekakuth na ajantha sir ge clz eka gana....

  • @sanuthvindiya55
    @sanuthvindiya55 10 หลายเดือนก่อน +8

    gon jokes.😂 meya kiyana widiyt meya thama lankawtama tution krnnona😂😂

  • @akashanushka722
    @akashanushka722 8 วันที่ผ่านมา

    A/L කාලෙදි කොහොමත් Sin(x) අවකලනය කරාම Cos(x) එනවා කියල දැනගත්තම හොඳටම ඇති. ඕකේ Proof එක University එකේදි කරනවා Real Analysis 1 පාඩමේදි

  • @nero88823
    @nero88823 6 หลายเดือนก่อน +1

    Al කරන කාලෙනං අපි හෙන ගොන්
    අවුරැදු දෙකක් පන්ති ගිහිල්ල fail වෙලා ආපහු ඒ සර්ගෙම revision ගිහිල්ල ආපහු fail වෙලා ඉගෙන ගන්න බෑ කියල අතඇරල දාපු මිනිස්සු අපි😢😢😢

  • @sherlockholms6162
    @sherlockholms6162 7 หลายเดือนก่อน +5

    athma liyanage maths uganna vidiyta mn kamathyi.........

  • @user-qw8ub6fr5y
    @user-qw8ub6fr5y 3 หลายเดือนก่อน +1

    ආචාර්ය පැන්ටලියන් පෙරේරා
    දුශ්‍යන්ත මහබදුගේ
    අජන්ත දිසානායක
    තමා දැනට ඉතින් මේ combine වල ඉන්න පරිපූර්ණ ගුරුවරු තරමක් දුරට හෝ.මේ සෝලා කියන්නෙ අමූ 🐄

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 6 หลายเดือนก่อน +2

    Aja ❤

  • @monkeyart5450
    @monkeyart5450 6 หลายเดือนก่อน +4

    අජන්ත දිසානායක වැඩ්ඩෙක්. උඹ මොන හිපියෙක්ද..😂 "පොඩිකොටසක් දැකල ඇහිදගෙන, ඇත්ත නොදැන මාකටින් කරන්න එපා ඔයි"😂 දුක හිතුනා උබ ගැන...." (ටිපර් පාක් කරනු ලැබේ😂🖕)

  • @Userudaya
    @Userudaya 6 หลายเดือนก่อน +3

    මේ පොරට්ත් බැහ mathes උගන්වන්න..... උගන්වන්න පුලුවන් එකෙක් නම් අනිත් ගුරුවරුන්ට මෙහෙම කියන්නෙ නැහනෙ..... වැඩ කරන එකා කොහොම ත් ගොඩ යනවා..... අජන්ත sir ගෙ ගියපු නැති එවුන් නැහනෙ....

  • @polyphexius_
    @polyphexius_ หลายเดือนก่อน

    By the way sola" bite"neme machan "bites"wennone😪...english bainm kmk nha😪

  • @NayanaPrageeth
    @NayanaPrageeth 7 หลายเดือนก่อน +56

    අජා ගැන දන්නේ නැ කබ්බෝ කියන කතා 😂

    • @MalinduMalshan-fo1eb
      @MalinduMalshan-fo1eb 6 หลายเดือนก่อน +2

      Adoo ow bng😂😂

    • @Noobplayingff
      @Noobplayingff 6 หลายเดือนก่อน +1

      උබේ තාත්තා කබ්බා😂

    • @abirunimsara
      @abirunimsara 6 หลายเดือนก่อน

      ​@@Noobplayingff sola gattekta ridila😂

  • @KavinduDew
    @KavinduDew 3 หลายเดือนก่อน

    ajantha sirge eka video ekk balala hamoma kiyawanawa class yana apine danne wada karana widiha

  • @udakarasandasiri6470
    @udakarasandasiri6470 6 หลายเดือนก่อน +2

    උගන්නන විදිය වැරදි නෑ. ළමයි දැන ගන්නන ඕනී ඉගෙන ගන්න. ✋✋

  • @Animepanda21
    @Animepanda21 10 หลายเดือนก่อน +4

    Oya waradak krgnn yanne sola😂

  • @Dhanukabosa
    @Dhanukabosa หลายเดือนก่อน

    Katwthbaninne nathuw padwe igannuwa nm iwryne.. mona bulakda me gahanne wihin nahenw 😂.. oL maths AL ekka sasadaddima therenw tharama 😂

  • @wishwaproductions
    @wishwaproductions 6 หลายเดือนก่อน +2

    Fab base eka tiper wela😂

  • @mithilbihaga856
    @mithilbihaga856 10 หลายเดือนก่อน +6

    Aja lgn ynn be ballo.thot

  • @KanchanaMonnekulama
    @KanchanaMonnekulama 6 หลายเดือนก่อน +2

    Aja Yako maths legend.aja monawath kiyanna apa

  • @NisalSilva-mc5tq
    @NisalSilva-mc5tq 6 หลายเดือนก่อน +1

    O/L maths kynne thanikara katapadam ganithaya A/L math kynne wenama level ekk me 2 wenasa onama kenekt terenwa meya sir kenek welath mehm kynw kynne pudumai ane mnd😪🤥

  • @adeeshaasinsana872
    @adeeshaasinsana872 24 วันที่ผ่านมา

    Aja❤

  • @sahanhishara175
    @sahanhishara175 6 หลายเดือนก่อน +1

    Mahipala sir nam meya kiyana widihata neweyi ugannanne 😌

  • @DesignDynasty-b6i
    @DesignDynasty-b6i 10 หลายเดือนก่อน +14

    solage fale una aya ndda ithin ewwwwwwwww

  • @nimeshdilshan4302
    @nimeshdilshan4302 6 หลายเดือนก่อน

    Oya Exam Lanwelaa Antthimata Lamayinta Udawawak Washayen Awakalanaya Revision Ekak Widiyata Karapu Video Ekane, E Video Eka Demme Awakalanaya Aluthinma igena Ganna Lamayinta Neme, Eka Parak Hari Paadama Igena Gaththa Ayata , Ithim Eka Asse Pramuladarma Magin Awakalanaya Karanna Bane,

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 6 หลายเดือนก่อน +1

    උබනම් මහ මෝඩයෙක් s එකක් ගත්තා කියල අදක්ශයි කියල කියන්නෙ කොහොමද බන්.....F අරන් 1shy.....2 shy A ගත්ත අය ඉන්නවා උබ ඉගෙනගත්තට ආකල්ප දියුණු වෙලා නෑ මෝඩයි

  • @banjo890601
    @banjo890601 6 หลายเดือนก่อน +15

    Man AL fail, now I manage engineers

    • @danushkarathnayaka6580
      @danushkarathnayaka6580 6 หลายเดือนก่อน +2

      Good for you..
      Good example and motivation for students who couldn't get through..
      But remember..only few percentage becomes successful like you are once they failed at their education specially children from poor economical backgrounds which make them unable to achieve private education or to have capital for an investment...businesses.
      So for vast majority of students it is better to advise them to focus on studies....and have a free mind so one day they can start on something of their own...rather than looking for a job.
      Our education just kills that free mind.
      But it doesn't mean passing xam is bad...of course xam is not the entire life

    • @manuthnelana8103
      @manuthnelana8103 6 หลายเดือนก่อน +1

      Eth thama ube mind set eka

    • @pubudithajayasundara9940
      @pubudithajayasundara9940 หลายเดือนก่อน +2

      But still u are fail. So We don't care

  • @gHost-kr3xl
    @gHost-kr3xl 6 หลายเดือนก่อน +23

    Aja මුලින් කරන්නේ . Sinx අවකලනය කරලා.. CosX එන විදිය නෙවේ.. ඒකේන් එන්නේ මේක කියලා මතක තියන් කරපන් කියලා කියනවා.. මොකද මුලින්ම ඒක එන විදිය කීවොත් ලමයින්ට අවකලනයයි එපා වෙන්නේ..... මේක දැනට මතක තියාගනින් කියලා.... අවසානෙට.. සම්පූර්ණයෙන් sinX විතරක් නෙවේ ඔනීම අවකලනයක් ගන්න විදිය පට්ට පිලිවෙලට කියලා දෙනවා... එහෙන් මෙහෙන් youtube එකේන් කැල්ලක් අල්ලන් මේ වගේ ගුරුවරුන්ට අපහස කරන එව්න්ට ගුරුවරය කියන්න ලැජ්ජයි.. රිසාල්ට් වත් තියෙනවා නම් කමකුත් නෑ.. දුශ්‍යන්ත මහබදුගේ සර් එහෙම කොයි තරන් කෑගහන්න ඔනිද.. island 1st ඇවිල්ලත් ... ඒ මිනිස්සුන්ට හරියන්නෙත් ඒකයි... තමන් මුදුනා යැයි කිය කිය පම්පෝරි දොඩවන මේ මිනිස්සුන්ට කෙලවෙන්නෙත් ඒකයි ..

  • @gihanravindu-b8k
    @gihanravindu-b8k 2 หลายเดือนก่อน +1

    kauda hodata uganne kiyala island Rank valin kiyanna puluvann okka varga dekaka antharaya dannath hithanaven 😂😂

  • @anuradhabandara7878
    @anuradhabandara7878 6 หลายเดือนก่อน

    Anee ban, mata O level wlta A9k tiyenoo, Eeth Alevel man fail, physics wlta vitarai s ekk tibune, eekath kanaawata. Oyaa genaawa tharkaya maarama pratamikai sir. Alevel wala hondata mahansi welaa wada nokaroth olevel A+ tibuna ekek unath fail wenawa, ooki atta

  • @dayawanshamarasingha2471
    @dayawanshamarasingha2471 6 หลายเดือนก่อน

    Sir ithin sirge vade karanam.iwarane sir ajantha sirth nemei mahipala.sirth nemei sir sirge vade karanam sirata anunge vada adala.deyak nam nemei 😅

  • @DasunVimukthi-e2f
    @DasunVimukthi-e2f 2 หลายเดือนก่อน

    Ado mu sirlata baninnath welawa wen karanawane bn ithin😅😅😅😅😅😂😂😂.pissu porak

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 6 หลายเดือนก่อน

    අජා කියන ඒව පට්ටෙට තේරෙනව..ඒ විදියට පට්ට ආසයි

  • @d.a.s.abeysinghe8828
    @d.a.s.abeysinghe8828 6 หลายเดือนก่อน

    අනිත් සර් ලගේ Video එකක් බලලා මෙයා තීරණය කරලා maths බැහැ කියලා. මහ මෝඩ කතාවක්.

  • @Denuvan-ut5hi
    @Denuvan-ut5hi 4 หลายเดือนก่อน

    Kage giyath hariyt vd kre nththn fail thmi.. o/l result mon unath a/l vlt ek ad nne.. samhrvit e myth oya vge mt puluvn mn pora mn vithri dnne vge hithgen a/l vldi sirl kiyn vidiyt vd krnne nthuv athi.. e lmygei oygei loku vensk na sola..

  • @hasthikaappuhamy2729
    @hasthikaappuhamy2729 6 หลายเดือนก่อน +1

    මෙතන අවකලනය උගන්නනවා වැරදියි කියලා තියෙන්නෙ අජන්ත සර්ට. හොඳට ඒ video එක බලන්න. කියන්නෙ උබල මේක ලියා ගනින් පස්සෙ එන විදිහ බලමු කියලා

  • @Shantha-zs8qq
    @Shantha-zs8qq 29 วันที่ผ่านมา +1

    Therennaththam tec valata panapan sola😂

  • @MadhukaHeshan-kw9wo
    @MadhukaHeshan-kw9wo 2 หลายเดือนก่อน

    Mu weddai kiyala ne kiyanne oya watin godin

  • @lahirumalshan2225
    @lahirumalshan2225 6 หลายเดือนก่อน +4

    Me sir boru kynne.maheepala sir me kynw wge katapadam krn na.ena vidiha ugannawa hama ekema.

    • @FlashBOY-v7music
      @FlashBOY-v7music 6 หลายเดือนก่อน

      eka aththa podi thena idan uganwnw piliwelaa💯🕙

  • @warunathilanka7915
    @warunathilanka7915 หลายเดือนก่อน

    yana hoda na me wage guruwaru gawata class

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 2 หลายเดือนก่อน

    OL -A තිබ්බා කියලා Al වලට A එනවද...මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි තරම් මේකා චාටර් පොරක්ද....OL maths මේ වෙනකොට තියෙන්නේ කොච්චර අඩු මට්ටමකද.. මේ යකා Al maths කරන්න සුදුසු එකෙක් නෙවේ මුගේ ලබ්බේ thinking

  • @amalvishwanath8888
    @amalvishwanath8888 6 หลายเดือนก่อน +2

    Kaud mlli me. Hma දෙමව්පියෝම hithan inne thamamge lamai dakshayi kiyala thamai. E unta lmai ehma nh. Hri dn e lmyaw oya engineering ywwd. 😂😂

  • @bhathiyaP86
    @bhathiyaP86 5 หลายเดือนก่อน +1

    මූ පට්ට ආතල් දෙන්නේ..

  • @mithilbihaga856
    @mithilbihaga856 10 หลายเดือนก่อน +3

    Psse aja pramula.drm.krnw gon bllo

  • @stanlee69
    @stanlee69 12 วันที่ผ่านมา

    True bro. Ajanths sucks😂. Kata padan combined maths is what he does

  • @achinthaShehan-ek6wi
    @achinthaShehan-ek6wi 28 วันที่ผ่านมา

    වර්ග 2 ක අන්තරය දාගෙන හිතනවලු😅💔

  • @TheekshanaSankalpa-zx3hb
    @TheekshanaSankalpa-zx3hb หลายเดือนก่อน

    Me sir ගුරුවරුන්ගෙ දේවල් විවේචනය කරනව

  • @DoshenAmaljith
    @DoshenAmaljith 6 หลายเดือนก่อน +4

    කලින් චැනල් එකට කෙල උනාද සන්තෝසයි😂