ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතේ සතුටින් හිටපු කාලයක් වසර හතරක් බෝඩිමේ . එක් එක් පලාත් වලින් ආපු යාලුවො බෝඩිමේ හිටපු හැමෝම හරිම හොඳ අය ❤❤❤
දක්ශතම රගපෑම රේවතීගෙ.❤️ රගපෑම,කතාව,භාෂාව, හඩ හැසිරවීම,ඒ ඔක්කොම සාමාන්‍ය ජීවිතයට වඩා ගොඩාක් වෙනස් කරගෙන ඇය. ❤️
එයාගේ කටහඬ කොහොමත් හැබැයි ඔය වගේ. දිවිතුරා ඩ්‍රාමා එකේ එයා හිටියා.
Eya aththatama tamill
Divithura eke wage nemei rewathi meke hodai...eya aththatama tamil...
මංගලිකා අක්කා හතර දෙනා නිදාගන ඉන්න දිහා බලාගන හිටියේ අම්මා කෙනෙකුගේ සෙනෙහසින් ♥️♥️♥️♥️
අම්බෝ හිනයක් දැකලා තියෙන්නේ 😂😂😂 ලස්සනයි ❤️ අදත් ❤️❤️ සිදාදියේ ❤ ❤ ❤ සමනලියෝ 😍😍😍 ❤❤❤❤❤
හැමදාම කතාව නොබලා සතියට එක දවසක් බැලුවම මරු චූටි වෙනස් කම් ටිකක් බලාගන්න පුළුවන් 😂😂😂මම එහෙමයි බලන්නේ...
මාත් ඒමයි 😅
ඇත්තටම 👍
මාත් එහෙමයි😊
මාත්
😂😂😂😂 yp
හිමාලි ෂෝයි. එයා සිං කරන හොටෙල් එකේ දිස්නි විස්ව එක්ක ඉන්නවා දැක්කා. හොටෙල් එකේ කාමරයටත් යනවා දැක්කා, නමුත් මේවනතෙක් කාටවත්ම කියන්න ගියෙත් නැහැ, දිස්නිගෙන් අහන්න ගියෙත් නැහැ.එහෙම තමා ඉන්න ඕන. ආදරෙයී කෙල්ලේ ඔයාට අපි හැමෝම ගො.....ඩාක්💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯ත්
ඇත්තටම බෝඩිමේ ගතකරන කාලය හරිම සූන්දරයි❤❤❤❤❤❤එහෙම කාලයක් තිබූන අපටත් එ් සහෝදර බැදීම තාම තියනව
උමාලි එන වෙලාව බලලම බෝඩිමේ අක්කා එලියට එන්නේ.බයික් එකේ ම යන්න ඕනැවට😅😅
මන්හලික අක්කගෙ බෝඩිම අල්පොගෙ ගේ කියල අදුරගත්ත අය මේ කොනට😊
Aduragaththa 😊
Ow
Andaram kathaweth tyemw me ge
Ep 59 එක්කම එකතු වෙලා හිටපු අය කෝ❤❤
49 nemei saho 59 😊
Werdila 😒
49 newai 59
Mona 49 da ane 59
@@maheshikadilhani59259 තමා ලියලා තියෙන්නේ😂😂
ඒක හීනයක් වුන එක හොඳයි..😲
Man asai a hine aththa una nam ❤l😅
මිගාරගේ කොටස් වල මොනවාද තියෙන්නේ වත් දන් නෑ 😂😂
සමනලියන් කුතුහලයන් රසවින්ඳනයන් වෙනස් නොම වෙයන්❤❤❤❤
මේ වෙනකන් ඔක්කොම එපිසෝඩ් බලන්න සෙට් උන අය කෝ ❤ මිශෙල් ❤
සී අයි ඩී සීන් එක හරියන්නේ නැත්තේ මට විතරද
කොච්චර try කරත් දැං ගොඩ දාන්න බෑ වගේ. මුලින් බලපු අය දැං බලන්නැති නිසා හොදයි. කොමෙන්ට් වලින් හොද කිව්වට නාට්‍යයේ ඇති දෙයක් නෑ.
Hama kathawakma ehema thama, api uda dagena balanawa aluth kathawak awama, anthimata ape kale nikan gewila
පටන් ගන්න කොට තියෙන කොලිටි එක කතාව මැදට යද්දී නෑ...........එකම තැන කතාව
Over acting දාන මිගාර කියන එකයි cid කාරයයි වෙනස් කරානන් කතාව පට්ට❤
This is so true
aththama aththa aa 2 hariyanne nehe
මටත් එපාම කරපු දෙන්න
ඒ දෙන්නව අයින් කරලා ඔයාලා රගපාන්න
@@surajiayona5939 Annekai 😂
ඩ්ස්නිගෙ මල්ලි අංගව්කල පාට පේන්නෙ මට විතරයි ද😂
මම නම් ආසම චරිතය රේවතී
Michellege lassana ❤
මිගාර නම් ජෝකර් කෙනෙක් වගෙ මිගාර ගෙ යලුව ගෙ acting natural 👌
ඔව්
අපේ වාහනෙත් යනවා එතනින් 🙂🙂❤
Mkkda wahane
වාහනෙ පාට මොකක්ද 😊😁
මේ ගෑනු ලමයගෙ වැඩේ තුවාය පිටින් නටන එක..
ඒකනම් මහ විකාරයක්...දවසක් දෙකක් උනානම් ගානක් නෑ..හැමදාම ටවල් එක පිටින්...ඊටත් වඩා කියවිල්ල එපා වෙනවා..අනුරාධගෙ ඕවර් ඇක්ටින්ග්..
5 denama neme මිශේල් CID එකේ sure eka nm ❤️❤️😼
දෙවෙනි ඉනිමෙ මේනක 😎 සිඳූ එකේ cid චරිතයක් කලා
මංගලික කෙල්ලොත් එක්ක ඉන්නව..සිරිමෙවන් බල්ලොත් එක්ක මරු නේද..
හ්ම්ම්,භල්ලො හදලා
Ballo hadala, 😃😃😃😃😃
❤❤ල්❤ල්❤ල්❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙල්ලො හදලා😂
Saloon එකේ girl ඉන්නෙම වැඩි හරියක් towel එක පිටින්. එයාට ඇදුම් නැතිවද කොහෙද?
ඔරලෝසු වන්නම 😂😂😂😂 අනු කියන්නෙත් මාර කතා😂😂
ැ
Track පැනපු මල්ලිනම් මරු dial එක😂💔
ඩිස්නිගෙ මල්ලිව මරු කරන්නකො,,හේතුවක් නැ එත් පෙන්නන්න බැ🥲🤣💔
Vinadi 9 i baluweee.onna mn giyaaa...bye yakuwne😊❤
සිදාදිye සමනලියන් okkoma සි අයි ඩි කියන කටිටිය බලමු ❤❤❤❤ මම නමි හිතන්ෙන සි අයි ඩි තමා kello 5 denama අරැ සි අයි ඩි කාරයා මැරයක් 😮😮😮😮 තමා මැංගි අක්කා කිවිවා wage 😢😢😢
ඔව් වෙන්නත් පුලුවන්
වෙන්නත් පුලුවන් 😌
@@samanaleejayasingha5357හ්මිමිමි
මේ කතාවෙ සමනලියො විතරක් නෙමියි ඔක්කොම cid.
බලන අපටත් cid වෙන්න වෙලා කතාව තේරුම් ගන්න
ඩිස්නි ගේ මල්ලිට ඇති කොන්දේ අමාරුවක් නෑනේ.
Tamil කෙල්ල නියමයිනේ .. ❤❤
SidAdiye samanallu kello tika lassAnai
Migara patta buruwek
දැන් කතාව ආයෙත් ලස්සනයි 👍
ඒ සෙටප් එකට මේනක එබුව එක හොඳයි. Dananjaya හිටියනම් තවත් හොඳයි ✅️✅️✅️✅️
Grade lassanai enna eanna ❤
සුදු ඇඳගන කලු ඇවිදින් කතාවෙ ඉස්කෝලෙ යන චුටි කටකාර කෙල්ල දැන් nurse කෙනෙක් ඇත්තටම ඔයා ගොඩාක් ලස්සන නලදත් වලට
සුදු ඇදගෙන කලු ඇවිදින් රැ ගත කලේ අපේ ගමෙ
@@nishanthagunathilaka1536මොකක්ද ගම
හැම කතාවකම ස්කිප් කරලා බලන්න මොකක් හරි එපාවෙන මගුල් කොටසක් තියනවනේ 😮 ඇයි මන්දා
හරිම ෂොක් බෝඩිම❤❤❤
👀 nm mara lassnai....😍❤️❤️❤️
Nurse nonanam patta lassanai .man ayata love.
Ahanben humbuna samahara bedim tiyenwa anthimata jiwitheta wada watinakamakak awata dipu..... ❤❤
Ane Mangi ta wena endumak dennakoo town andinnawath..😊
😂😂😂😂😂
Ethakota බර්නාඩ්ගෙ යාලුවා බර්නාඩ්ට බොරු යාලුකමක් පෙන්නන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද😥
Rosa Malai pichcha Malai super ♥️
Disnige malli maha gon ane
මෙයාල වැඩට යන්නෙ කුඩ ඉහළන් යන්න තරම් මද්දහනක් වුණාමනෙ
අඩේ මගේ bed seat ekamai
Migarage කෙල්ලට towel eka පිටින් ..😏😏vena ඇඳුමක් netida😏😏
ගොඩක් ලස්සනයි ❤❤❤❤
කතාව ලස්සනයි 💕. හැබැයි ඇදෙනවා වැඩි දැන්
Anuradha mee Harambe Gintama kocharawath na gatha gaming 😅
බෝඩිං සෙට් එක හරි එකමුතු කෙනෙක් ට ඇද දීලා බිම නිදියන්න ත් ඉතින් හිතෙන්න ඕනේ
Grace ta hitha yanawa lassanai aya ❤
Ada Grace mara lassanai ❤ hina weddi
Very good jayawawa 👍👍👍👍
සිදාදියේ සමනලියෝ ❤❤❤❤
Migarage seen hena gon. Gothayek
කතාව ලස්සන්යි අර දිස්නිගෙ මල්ලිගෙ ගොන් පාට් හරියන්නෙ නැ ඌ ගමේ අරින්න
උමා මරු
අයියෝ බර්නාඩ් ඔයා අපිවත් භය කරනවනෙ🙂
සුපිරි අදත් 👍🙄
අන්තිමට කෙල්ලෝ ඔක්කොම එක ගේම් එකක ඉත්තෝ වෙයි
Yaku me disnige ammai malli evith kochchara kalda. Eth nidiyana eka gena katha karanne den
සමහර තැන්වල Voice පැහැදිලි නැහැ ගොඩක් Episode වල මේ ප්රශ්නය තියෙනවා
ගිටාර් එක එලියෙ තියලා යන්නෙ..මේ ජානු නාට්‍යයයේ ගෙදර
නාට්‍යට වඩා කොමෙන්ට් මරු ..
කාලෙකින් බැලුවෙ මුලමනම් ශෝක් ඒත් පස්සෙ හරි ගියෙ නැ අනෙ මන්ද ඇයි මෙ හැම කතාවක්ම මුලින් හොද වෙලා ටිකක් කල් යද්දි අවුල් ගහන්නෙ
කතාව lasani...mangi.anu.disn rewati malki. Umali nesai❤❤❤❤❤❤
Me kathawa wikarayak appa
Disnige acting hodai
❤❤❤🌹🤗😍😘
එකියෙක්ට තියෙන්නේ අදින්න ටවල් එක විතරයි ,,නොදකින් සමයම
Malki🌹🌹
හයියෝ බ්රරනාඩන්😢😢😢
හරිම ලස්සන යි 😅😅
dismi .puthe AI daruwo oya ohoma .mage puthe oyata budusaranai .kiyadenna rangapana widiha .g.l.puthe
අනු වගේ අනිත් සමනලියන් නොනානවද😮
මේකේ ඩිරෙක්ටර් වෙනස් වෙලාද.
අනූ ඔයාව මට යාපනෙන් හම්බුනේ
සිඩ්නි ge මල්ලිට ගන්න වෙන එකෙක් idiyema නැද්ද දන්නේ na...u melo rahak na...උගේ action melo rahakut na...
අමෝර් හීනයක් ඒක🤟
Ada kathawa lassanai❤
Malila komath අක්කලා ta tamai කැමති 😂
Burnad & Grace wenas widiha charitha patta dennama ❤
මේ ක්‍රිකට් කාරයා සෙට් වෙන්නෑ මුවත් වෙඩි තියල අයි කරානම් හරි
අයියෝ දැන් නම් මේ කතාව එපා වෙලා තීන්නෙ... එක තැන කොටනව විතරයි මගුල..
අනුට කැමති අය කෝ❤❤❤
අනෙ දනංජය සිරිවර්ධන ඕනි
🌷🌷🌷❤❤🌟
Dn wedak ne කතාව
දැං බොස් කී එකේ සුජානි ඉන්න චරිතෙ හස්බන්ඩ් කාරයා නේද
කම්මැලි කමට බැලුවා හැම දාම එක්කම තැන පල් වෙනවා
කතාවේ ලොක්කා මාරුවෙලා වගේ
❤❤❤❤
Hi peminiasansha
ජීවිතේ සතුටින් හිටපු කාලයක් වසර හතරක් බෝඩිමේ . එක් එක් පලාත් වලින් ආපු යාලුවො බෝඩිමේ හිටපු හැමෝම හරිම හොඳ අය ❤❤❤
දක්ශතම රගපෑම රේවතීගෙ.❤️ රගපෑම,කතාව,භාෂාව, හඩ හැසිරවීම,ඒ ඔක්කොම සාමාන්‍ය ජීවිතයට වඩා ගොඩාක් වෙනස් කරගෙන ඇය. ❤️
එයාගේ කටහඬ කොහොමත් හැබැයි ඔය වගේ. දිවිතුරා ඩ්‍රාමා එකේ එයා හිටියා.
Eya aththatama tamill
Divithura eke wage nemei rewathi meke hodai...eya aththatama tamil...
මංගලිකා අක්කා හතර දෙනා නිදාගන ඉන්න දිහා බලාගන හිටියේ අම්මා කෙනෙකුගේ සෙනෙහසින් ♥️♥️♥️♥️
අම්බෝ හිනයක් දැකලා
තියෙන්නේ 😂😂😂 ලස්සනයි ❤️
අදත් ❤️❤️ සිදාදියේ ❤ ❤ ❤
සමනලියෝ 😍😍😍 ❤❤❤❤❤
හැමදාම කතාව නොබලා සතියට එක දවසක් බැලුවම මරු චූටි වෙනස් කම් ටිකක් බලාගන්න පුළුවන් 😂😂😂මම එහෙමයි බලන්නේ...
මාත් ඒමයි 😅
ඇත්තටම 👍
මාත් එහෙමයි😊
මාත්
😂😂😂😂 yp
හිමාලි ෂෝයි. එයා සිං කරන හොටෙල් එකේ දිස්නි විස්ව එක්ක ඉන්නවා දැක්කා. හොටෙල් එකේ කාමරයටත් යනවා දැක්කා, නමුත් මේවනතෙක් කාටවත්ම කියන්න ගියෙත් නැහැ, දිස්
නිගෙන් අහන්න ගියෙත් නැහැ.එහෙම තමා ඉන්න ඕන. ආදරෙයී කෙල්ලේ ඔයාට අපි හැමෝම ගො.....ඩාක්💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯💟💯
ත්
ඇත්තටම බෝඩිමේ ගතකරන කාලය හරිම සූන්දරයි❤❤❤❤❤❤එහෙම කාලයක් තිබූන අපටත් එ් සහෝදර බැදීම තාම තියනව
උමාලි එන වෙලාව බලලම බෝඩිමේ අක්කා එලියට එන්නේ.බයික් එකේ ම යන්න ඕනැවට😅😅
මන්හලික අක්කගෙ බෝඩිම අල්පොගෙ ගේ කියල අදුරගත්ත අය මේ කොනට😊
Aduragaththa 😊
Ow
Andaram kathaweth tyemw me ge
Ep 59 එක්කම එකතු වෙලා හිටපු අය කෝ❤❤
49 nemei saho 59 😊
Werdila 😒
49 newai 59
Mona 49 da ane 59
@@maheshikadilhani59259 තමා ලියලා තියෙන්නේ😂😂
ඒක හීනයක් වුන එක හොඳයි..😲
Man asai a hine aththa una nam ❤l😅
මිගාරගේ කොටස් වල මොනවාද තියෙන්නේ වත් දන් නෑ 😂😂
සමනලියන් කුතුහලයන් රසවින්ඳනයන් වෙනස් නොම වෙයන්❤❤❤❤
මේ වෙනකන් ඔක්කොම එපිසෝඩ් බලන්න සෙට් උන අය කෝ ❤ මිශෙල් ❤
සී අයි ඩී සීන් එක හරියන්නේ නැත්තේ මට විතරද
කොච්චර try කරත් දැං ගොඩ දාන්න බෑ වගේ. මුලින් බලපු අය දැං බලන්නැති නිසා හොදයි. කොමෙන්ට් වලින් හොද කිව්වට නාට්‍යයේ ඇති දෙයක් නෑ.
Hama kathawakma ehema thama, api uda dagena balanawa aluth kathawak awama, anthimata ape kale nikan gewila
පටන් ගන්න කොට තියෙන කොලිටි එක කතාව මැදට යද්දී නෑ...........එකම තැන කතාව
Over acting දාන මිගාර කියන එකයි cid කාරයයි වෙනස් කරානන් කතාව පට්ට❤
This is so true
aththama aththa aa 2 hariyanne nehe
මටත් එපාම කරපු දෙන්න
ඒ දෙන්නව අයින් කරලා ඔයාලා රගපාන්න
@@surajiayona5939 Annekai 😂
ඩ්ස්නිගෙ මල්ලි අංගව්කල පාට පේන්නෙ මට විතරයි ද😂
මම නම් ආසම චරිතය රේවතී
Michellege lassana ❤
මිගාර නම් ජෝකර් කෙනෙක් වගෙ මිගාර ගෙ යලුව ගෙ acting natural 👌
ඔව්
අපේ වාහනෙත් යනවා එතනින් 🙂🙂❤
Mkkda wahane
වාහනෙ පාට මොකක්ද 😊😁
මේ ගෑනු ලමයගෙ වැඩේ තුවාය පිටින් නටන එක..
ඒකනම් මහ විකාරයක්...දවසක් දෙකක් උනානම් ගානක් නෑ..හැමදාම ටවල් එක පිටින්...ඊටත් වඩා කියවිල්ල එපා වෙනවා..අනුරාධගෙ ඕවර් ඇක්ටින්ග්..
5 denama neme මිශේල් CID එකේ sure eka nm ❤️❤️😼
දෙවෙනි ඉනිමෙ මේනක 😎 සිඳූ එකේ cid චරිතයක් කලා
මංගලික කෙල්ලොත් එක්ක ඉන්නව..සිරිමෙවන් බල්ලොත් එක්ක මරු නේද..
හ්ම්ම්,භල්ලො හදලා
Ballo hadala, 😃😃😃😃😃
❤❤ල්❤ල්❤ල්❤❤❤❤❤❤
❤
❤
❤
❤❤❤
කෙල්ලො හදලා😂
Saloon එකේ girl ඉන්නෙම වැඩි හරියක් towel එක පිටින්. එයාට ඇදුම් නැතිවද කොහෙද?
ඔරලෝසු වන්නම 😂😂😂😂 අනු කියන්නෙත් මාර කතා😂😂
ැ
Track පැනපු මල්ලිනම් මරු dial එක😂💔
ඩිස්නිගෙ මල්ලිව මරු කරන්නකො,,හේතුවක් නැ එත් පෙන්නන්න බැ🥲🤣💔
Vinadi 9 i baluweee.onna mn giyaaa...bye yakuwne😊❤
සිදාදිye සමනලියන් okkoma සි අයි ඩි කියන කටිටිය බලමු ❤❤❤❤ මම නමි හිතන්ෙන සි අයි ඩි තමා kello 5 denama අරැ සි අයි ඩි කාරයා මැරයක් 😮😮😮😮 තමා මැංගි අක්කා කිවිවා wage 😢😢😢
ඔව් වෙන්නත් පුලුවන්
වෙන්නත් පුලුවන් 😌
@@samanaleejayasingha5357හ්මිමිමි
මේ කතාවෙ සමනලියො විතරක් නෙමියි ඔක්කොම cid.
බලන අපටත් cid වෙන්න වෙලා කතාව තේරුම් ගන්න
ඩිස්නි ගේ මල්ලිට ඇති කොන්දේ අමාරුවක් නෑනේ.
Tamil කෙල්ල නියමයිනේ .. ❤❤
SidAdiye samanallu kello tika lassAnai
Migara patta buruwek
දැන් කතාව ආයෙත් ලස්සනයි 👍
ඒ සෙටප් එකට මේනක එබුව එක හොඳයි. Dananjaya හිටියනම් තවත් හොඳයි ✅️✅️✅️✅️
Grade lassanai enna eanna ❤
සුදු ඇඳගන කලු ඇවිදින් කතාවෙ ඉස්කෝලෙ යන චුටි කටකාර කෙල්ල දැන් nurse කෙනෙක් ඇත්තටම ඔයා ගොඩාක් ලස්සන නලදත් වලට
සුදු ඇදගෙන කලු ඇවිදින් රැ ගත කලේ අපේ ගමෙ
@@nishanthagunathilaka1536මොකක්ද ගම
හැම කතාවකම ස්කිප් කරලා බලන්න මොකක් හරි එපාවෙන මගුල් කොටසක් තියනවනේ 😮 ඇයි මන්දා
හරිම ෂොක් බෝඩිම❤❤❤
👀 nm mara lassnai....😍❤️❤️❤️
Nurse nonanam patta lassanai .man ayata love.
Ahanben humbuna samahara bedim tiyenwa anthimata jiwitheta wada watinakamakak awata dipu..... ❤❤
Ane Mangi ta wena endumak dennakoo town andinnawath..😊
😂😂😂😂😂
Ethakota බර්නාඩ්ගෙ යාලුවා බර්නාඩ්ට බොරු යාලුකමක් පෙන්නන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද😥
Ow
Rosa Malai pichcha Malai super ♥️
Disnige malli maha gon ane
මෙයාල වැඩට යන්නෙ කුඩ ඉහළන් යන්න තරම් මද්දහනක් වුණාමනෙ
අඩේ මගේ bed seat ekamai
Migarage කෙල්ලට towel eka පිටින් ..
😏😏vena ඇඳුමක් netida😏😏