අවාරේ සිරිපා කරැණාව | Off Season Sri pada | VLOG #07 | HATTON - NALLATHANNIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 172

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +8

    නියමයි මල්ලී... මමත් ගියා වගේ...💜💜

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +8

    හැම වරෙකම
    සිරිපා කරුණා කරන්න
    ශක්තිය ද්‍යරිය ලැබේවා
    සුමන සමන් දෙවි පිහිටයි 🌻🌻🌻

  • @Busmodels3278
    @Busmodels3278 3 ปีที่แล้ว +1

    Niyamai

  • @chamiladil8531
    @chamiladil8531 ปีที่แล้ว +1

    ලස්සනයි මම ගියා වගේ 🙏🙏🙏

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +6

    නියමයි ..බලන්න ආසාවෙන් හිටපු එකක් 🙏🙏🙏❤

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว +2

      තැන්ක්ස්........ අනිත්.විඩියෝ ටිකත් බලලා තියෙන අඩුපාඩු කියන්න

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 3 ปีที่แล้ว +1

      @@travelyamuko එලම කොල්ල ..කියන තරම් අඩුපාඩු නෑ...වීඩියෝ දෙන්න දිගටම.අපි බලනව❤

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว +1

      අනිවා ලගදි තව විඩියෝ ටිකක් එනවා.

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +2

    ජීවිතේ හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ගමනක් අවාරේ සිරිපා කරුණා කරනවා කියන්නේ

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😘🙏

  • @prabhathmadhushan9282
    @prabhathmadhushan9282 4 ปีที่แล้ว +4

    අපිත් නිකං සිරිපා කරුණාකරා වගේ මචං.. සුපිරිම අත්දැකීමක්...🙏🙏

  • @amsuboy3886
    @amsuboy3886 3 ปีที่แล้ว +3

    ඒක පට්ට මටත් යන්න හිතුනා ❤️💪💪

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්න ඕනි ගමනක්..🙏😘

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +2

    විඩියෝ එක කොච්චර ලොකු උනත් මට නම් මදි වගේ දැනුනා එ තරමට විඩියෝ එකෙන් අපිව ඇදලා තියාගත්තා අපි කියන්නේ මාව මට නම් නොබලා ඉන්න හිත දුන්නෙම නෑ සිරිපාදේ යන කේනෙක් නම් මේක තමයි බලන්න වටිනම විඩියෝ එක සුපිරි සමන් දෙවි පිහිටයි

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      මේ සැරේ විඩියෝ එකෙන් තව දිගට ගෙන්නම් කෝ.🙏😘

    • @oshimally9082
      @oshimally9082 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @Busmodels3278
    @Busmodels3278 2 ปีที่แล้ว +1

    Ane me song tika gaththe kohomada kiyannako .සුමන සමන් දෙවි පිහිටයි

  • @AloZhan_
    @AloZhan_ 3 ปีที่แล้ว +1

    Wow nice video bro 💪🔥
    ජය

  • @nipuna5580
    @nipuna5580 4 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යං බ්‍රෝ ☺️♥️

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว +1

      Aniw sup ek oni oylgen share krnn puluwn thrm 😜💖

  • @travelpasslife
    @travelpasslife 4 ปีที่แล้ว +2

    wooooow....supiri.....

  • @isuruswitharana3042
    @isuruswitharana3042 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ❤️🙏🙏

  • @supunpradeep3652
    @supunpradeep3652 3 ปีที่แล้ว +1

    අයියා වීඩියෝ එකනම් මරු

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว

    මමත් බැලුවා පුතා පරේස්සේමේන් බුදු සරනයි බැලුවාට මදියි යන්නම ඔන භැමොටම බුදු සරනයි

  • @lakshmanprasantha9232
    @lakshmanprasantha9232 2 ปีที่แล้ว

    සුපිරි මල්ලි👍

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว +1

    Aka supiri brother

  • @shanakadd
    @shanakadd 3 ปีที่แล้ว +1

    Onna math awa niyamai ... Jaya wewa

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    #49වේදිකාව
    Niyamai brother ☸️☦️🙏

  • @janithmallawarachchi6895
    @janithmallawarachchi6895 4 ปีที่แล้ว +1

    ෆට්ට👀👀👀👀🔥 අයියේ එක
    Travel with janith

  • @motivationforthegoodfuture9763
    @motivationforthegoodfuture9763 4 ปีที่แล้ว +2

    බ්‍රෝ සුපිරි වීඩියෝ එකක් බන් මේකත් උබලගේ වීඩියෝ එදා ඉදලම බැලුවා ❤️සුපිරි 😍

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว +1

      Thanks saho..digatam apith ekk inn.

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      අනිත් විඩියෝ බලලා සප් එකක් දෙන්න මචං

  • @kaalatharanaya
    @kaalatharanaya 3 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් වටින විස්තර ගොඩක් ඉදිරිපත් කලා ..................♥♥

  • @mjayasinghe5567
    @mjayasinghe5567 4 ปีที่แล้ว +1

    Sumana Saman devi pihiten...daruvane Oba Samatama..Utum U Budu guna balayen Sethak Saanthiyakma Veva...Ethama Vatina Video Ekak...godak pin Oyalata ...Niduk Neeroge Suvaya Labeva...Theruvan Saranin ...Aayusa Boho Veva....!!!!!!

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      එසේම වේවා 🙏🙏

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +1

    Niymai bro aware thiyaa wareawath mm siripade gihin naa nee 💪supiei bro

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      මේ සැරේ අවාරේ කරැණාවට එකතු වෙමු...😘😍

  • @nadeerafernando7772
    @nadeerafernando7772 4 ปีที่แล้ว +2

    පට්ට ✌️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 3 ปีที่แล้ว

    Supiri bro aluth ekak ekmanata danna.ape pethatath enna👍👍

  • @nadeeshamaduwanthi1833
    @nadeeshamaduwanthi1833 2 ปีที่แล้ว +1

    Thankuuu .. apith oyala ekkama gya wge.. mona mase wge da giye oyala?

  • @qwepoiuytrasdlkjhgf7823
    @qwepoiuytrasdlkjhgf7823 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @travelwithradi9124
    @travelwithradi9124 3 ปีที่แล้ว

    ෂා නියමයි👍❤️🙏🙏

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว

    Ayet parak baluwa onna ❤️

  • @gaminisoysa6679
    @gaminisoysa6679 2 ปีที่แล้ว

    Great මල්ලි appreciate your effort to show us un seen events.1St time i saw සිරිපා.

  • @lahiruweerakoon2741
    @lahiruweerakoon2741 4 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි. KEEP IT UP

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +2

    Niyamai niyamai.. onna oyage rathu boththama sudu kara.. ape peththeth ewith sudu karanna yaluwa.👍 hebei sthawara wenna video ekath narananna.mage sudu kirim sthawarai.
    Good luck

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +1

    Thada kora ❣️

  • @dinecreations4379
    @dinecreations4379 3 ปีที่แล้ว +3

    Very Beautiful...🤩🤩❤️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    Wooooooow amazing vidio ..ජය වේවා යාලුවනේ ..හදවතින්ම සුබ අනාගතයක් පතනවා දළදා සමිදු පිහිටයි

  • @KaUwaYT
    @KaUwaYT ปีที่แล้ว

    Supri ❤️✌️

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +1

    Eka patta ❤️👌❤️

  • @ashenshakila1695
    @ashenshakila1695 4 ปีที่แล้ว +1

    පට්ට බන් ඒක

  • @kavinduchamoth5628
    @kavinduchamoth5628 4 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො😍😍

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      තැන්ක්ස් මචං💗

  • @supunsameera3968
    @supunsameera3968 3 ปีที่แล้ว

    සුපිරියක් ❤️

  • @mrdila5426
    @mrdila5426 3 ปีที่แล้ว +1

    මරු.. good luck ❤️

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว +1

    සූපර් මල්ලි

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว

    Siripa karunawata kaalayak thinne e kaledi yanna. Awarayak thiyenne e kaledi notanna. Ape unta eka therumganna ba. Ithin kohomada me ratak hadanne. Mole nathi un ekka

  • @hasithasrimal7841
    @hasithasrimal7841 4 ปีที่แล้ว +2

    ආදරෙයි, උබට පුළුවන් මල්ලී🖤

  • @dilnathnanayakkara9651
    @dilnathnanayakkara9651 4 ปีที่แล้ว +1

    Super wedk.aiye ❤️☝️

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      Thanks malli..ඉස්සර වෙනස්ම ⁣වැඩක් කරන්න හිතන් ඉන්නවා අපේ page එකට ගිහින් බලන්න.

  • @ishaninadunika1681
    @ishaninadunika1681 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලියො 🙏🙏

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      එසේම වේවා අක්කි💖

  • @shehanravindu6957
    @shehanravindu6957 4 ปีที่แล้ว +1

    ජය ❤️👊

  • @thanushan.d9
    @thanushan.d9 4 ปีที่แล้ว +1

    Good one keep it up bro ❤️

  • @watenpiten-9810
    @watenpiten-9810 4 ปีที่แล้ว +1

    Ek patta

  • @KaktoNails
    @KaktoNails 4 ปีที่แล้ว +1

    Lassana vlog ekak 😍☺️🇱🇰❤️❤️

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      තැන්ක්ස් 💗💖

  • @naveeweenu84
    @naveeweenu84 3 ปีที่แล้ว +1

    Wow Harima Lassanai 😍❤️❤️❤️

  • @KoraleNandamma
    @KoraleNandamma 4 ปีที่แล้ว +1

    653 මගෙන් ඉදිරියට යමු ජයවෙවා අපිවත් බලලා යන්න

  • @tekatravel1933
    @tekatravel1933 4 ปีที่แล้ว +1

    Wassa set une nh api yddi. Oyla udta giye 12n psseda

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      Ow api nallathanniyen karuna karnn gththeth 11 vithr

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +1

    ලස්සනයි❤️

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Woow amazing brother ❤️❤️

  • @thikshanamalshan2037
    @thikshanamalshan2037 4 ปีที่แล้ว +1

    පහලට කරුණා කරාම එන්න බස් තියනවද රෑට.වැඩේනන් නියමයි වීඩියෝ එක දැක්කම යන්න පුදුම ආසාවක් ආවේ

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      අපි උඩ නැවතිලා පහුවදා පහලට කරැණා කරන්න හිටියේ ඒත් වැස්ස නිසා හිටියේ නැ අපි නල්ලතන්නියෙන් විල් 2ක් අරන් හැටන් වලට ආවේ.

  • @sanathkumara7934
    @sanathkumara7934 3 ปีที่แล้ว +1

    මොබයිල් ෆෝන් එකකින් වීඩියෝ කරත් හොඳ කොලිටියට තියෙනවා. editing super.

  • @ExtremeAdventureSL
    @ExtremeAdventureSL 4 ปีที่แล้ว +2

    සුපිරියි මල්ලි!!! Keep it up🇱🇰❤

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว +1

      Thanks අයියේ..ඉදිරියට ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා.

    • @ExtremeAdventureSL
      @ExtremeAdventureSL 4 ปีที่แล้ว +1

      @@travelyamuko good luck malli api balan innawa✌

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      Aniw...😜

  • @supunpradeep3652
    @supunpradeep3652 3 ปีที่แล้ว +1

    නියමට එඩිට් කරලා බලන්න බලන්න ආසයි

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      තැන්ක් මල්ලි..

  • @ravindhumadhushan7795
    @ravindhumadhushan7795 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanisuru8670
    @dilanisuru8670 4 ปีที่แล้ว +1

    Superb bro 👌😍

  • @ashan242
    @ashan242 3 ปีที่แล้ว +1

    Mona maseda bn me 👌

    • @travelyamuko
      @travelyamuko  3 ปีที่แล้ว

      නොවැම්බර්

  • @95chanal90
    @95chanal90 4 ปีที่แล้ว +1

    Matath help ekk dnnn puluwnd yalu.jaya wewa

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +1

    නියමයි මල්ලී.. ❤️

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +1

    Aye beluwo 💓💓💓💓

  • @gayanirathnayaka7998
    @gayanirathnayaka7998 3 ปีที่แล้ว +1

    Niyamai mallyoo mn ada dnne oya me wage wedk krnwa kiyla supiri ane

  • @sentiyaa4228
    @sentiyaa4228 4 ปีที่แล้ว

    Niyami 👍

  • @izu923
    @izu923 4 ปีที่แล้ว +1

    ලබන මාසෙ ඉදන් මාත් එනව ..👀😁💕

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว

      අනිවා මලයා

  • @royaltraveller
    @royaltraveller 3 ปีที่แล้ว +1

    මියුනු ඇල්ලේ යන ගමන් කිතුල් හකුරු කමුද එහෙනම් මේ ලින්ක් එකෙන් එන්න 😊 th-cam.com/video/lC7Rg6FN6_E/w-d-xo.html&feature=share

  • @kalumpriyankara222
    @kalumpriyankara222 4 ปีที่แล้ว +1

    👍❤️👍

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +1

    අත්බූත දේවල් සිද්ද උනේ නැද්ද ?

  • @anushashiromi6475
    @anushashiromi6475 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @buddhikanuwan6569
    @buddhikanuwan6569 4 ปีที่แล้ว +1

    Man adurana bus ekk me

  • @funny-wn7ds
    @funny-wn7ds 4 ปีที่แล้ว +3

    මුලිම්ම කියන්න ඔනි ඔය වගේ ගමනක් යන්න පින තියෙන්න ඔනි. විඩියෝ එක ගෙන කියනවනම් අයිත් කියලා වෙඩක් නේ මරු. සමන් දෙවිදු පිහිටහි .🙏

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว +1

      Thanks machan...💖

    • @travelyamuko
      @travelyamuko  4 ปีที่แล้ว +1

      ඔයාටත් සමන් දෙවි පිහිටයි.🙏

  • @dileepandasanayaka7982
    @dileepandasanayaka7982 4 ปีที่แล้ว +1

    ❤️

  • @travelwithdhana4560
    @travelwithdhana4560 3 ปีที่แล้ว +2

    💪💪💪💪😊🙏🙏🙏

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @dushiyal7571
    @dushiyal7571 4 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏

  • @thekollo4260
    @thekollo4260 4 ปีที่แล้ว +1

    නියමයි මල්ලී❤️
    පුලුවන්නන් මයික් එකක් යුස් කරන්න✌

  • @VirageVlogs
    @VirageVlogs 3 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @ගෙදරටහොරෙන්
    @ගෙදරටහොරෙන් 4 ปีที่แล้ว +1

    ❤️😘😘😘

  • @lovidukanishka3549
    @lovidukanishka3549 4 ปีที่แล้ว +1

    🍾🍾🍾🍾🍾🍾🍾🍾

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 2 ปีที่แล้ว

    තෙවෙනි වරට ලංකාවට වැඩම කරන බුදුන් වහන්සේ කැලණියට වැඩම කරලා ඊට පස්සෙ වැඩම කරල තියෙන්නෙ ශ්‍රී පාදස්තානයට..ඒ විතරක් නෙමෙයි ගෞතම බුදු රජාණන්වහන්සේට පෙර කකුසද ,කෝණාගම ,කාශ්‍යප බුදු රජාණන්වහන්සේ ලාත් වැඩම කරපු ස්තානයක් ..
    ඒ වගෙම සොලොස්මස්තාන වන්දනා යනුවෙන් හදුන්වන ගෞතම බුදුරජාණන්වහන්සේ දරමාන අවදියේදී වැඩම කල ස්තාන අතරින් 4 වන ස්තානය ශ්‍රී පාද ස්තානයයි..
    මහියංගනන් ,නාගදීපන්,කල්‍යාණන් , පද ලාංචනන් කියන්නෙ ඒ නිසලු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikarange2155
    @indikarange2155 3 ปีที่แล้ว

    Niyami puta ediriyatama yanna shaktiya labewa

  • @dinidupriyasath4726
    @dinidupriyasath4726 3 ปีที่แล้ว

    Yana oni me para aware

  • @KELUM118
    @KELUM118 4 ปีที่แล้ว +1

    641 🙏🙏🙏🤝🤝🤝👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @95chanal90
    @95chanal90 4 ปีที่แล้ว +1

    643වෙනියට මම තමයි ඔයාව sub කෙරුවේ.... මම ඔයාගෙ video එක බැලුවා .. creative අදහසක් තියෙනෙ නම්...පුලුවන් නම් මාවත් sub කාරල මට help එකක් දෙනවද... video එක බලල sub කරනවද..එතකොට තමයි sub එකතු වෙන්නෙ...ඔයගෙ link එහෙම තියෙනවා නම් මට එවන්න..මගේ facebook group එකේ මම එවුව share කරන්නම්...බුදු සරනයි...

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Siripadaya wandata kamak na monama widiyakin wath apirisidu karanna epa.....wiiduru bothal beer tin shopin bag danna epa...math pan geniyanna epa kama biima parisarayata danna epa

  • @mashideniel4501
    @mashideniel4501 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @a.k.imadushani4346
    @a.k.imadushani4346 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @samadhiupadhya1225
    @samadhiupadhya1225 3 ปีที่แล้ว +1

    👍❤️

  • @yakdessalk
    @yakdessalk 4 ปีที่แล้ว