වියදම් කරන සල්ලි ආපහු දෙන Revolt | කැමති රටක ඉදන් කැමති කෙනෙකුට කැමති ගානක් යවන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @theimmigrantEU
    @theimmigrantEU  6 หลายเดือนก่อน +1

    revolut.com/referral/?referral-code=hasith7vih!JUN2-24-VR-RO

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 4 หลายเดือนก่อน

    පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි ජයවේවා..

  • @ranjithpriyashanthakaluwil9604
    @ranjithpriyashanthakaluwil9604 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අදහස් වලට වටිනා වීඩියෝ එකක්

  • @indika.kumara9304
    @indika.kumara9304 18 วันที่ผ่านมา

    🔥👍

  • @kalumprabath5757
    @kalumprabath5757 6 หลายเดือนก่อน +1

    බ්‍රො කොන්ස්තන්තා පිළිබඳ වෑඩ සටහනක් ඉදිරිපත් කරන්න.. හොද පැහැදිලි කිරීමක්

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 5 หลายเดือนก่อน

    ela thanks godak dewal denagatta

  • @sameerahewawasam298
    @sameerahewawasam298 6 หลายเดือนก่อน

    Watina Information's tikak share karan tiyanwa..thanks

  • @shensanka4837
    @shensanka4837 6 หลายเดือนก่อน

    Watinawa bro ❤

  • @infinityride101
    @infinityride101 6 หลายเดือนก่อน

    Nice explanation ❤

  • @ChanakaSuresh
    @ChanakaSuresh 20 วันที่ผ่านมา

    අයිය ලංකාවට ගියාමත් රිවෝල්ට් ඇප් එක ගනුදෙනු සියල්ල කරගන්න පුලුවන්ද❤❤

    • @theimmigrantEU
      @theimmigrantEU  10 วันที่ผ่านมา

      meed hadala ehe genichoth oyage TRC eke iwarawenakan puluwan

  • @KanchanaHarshi
    @KanchanaHarshi 3 หลายเดือนก่อน

    Lankawe app eka register karanna be.postal code eka werdi kiyanawa

  • @ErangaKumarasinghe-qz4nc
    @ErangaKumarasinghe-qz4nc 2 หลายเดือนก่อน

    I lost 2000 pounds couple of weeks ago while transferring my money from UK to Sri Lanka.

  • @surangasuranga9586
    @surangasuranga9586 17 วันที่ผ่านมา

    Kad aka nahuwa salli yawanna barida

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 5 หลายเดือนก่อน

    malli Revolt eken lone ekak ganna bane. man den 10 months vitara use karala

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน

      TRC වලට දෙන්නෙ නෑ. පර්මනන්ට් ජොබ් කන්ට්‍රෑක්ට් එකක් ඕන

  • @nudirasewwanda6936
    @nudirasewwanda6936 4 หลายเดือนก่อน

    Enter CF
    • Your data is safely encrypted
    Codice Fiscale meka enawa ai e ehema enna mokakda ekata thiyana wosaduma aiye

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน

      අයින් කරල දාන්න.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 หลายเดือนก่อน

    Wize ekath hodaine

  • @KanishDesh
    @KanishDesh 6 หลายเดือนก่อน

    Aiya oya plan akak add karagenada enneh

  • @binalarosha483
    @binalarosha483 6 หลายเดือนก่อน

    Online visa aplication ekak fill karana video ekak දෙන්න පුලුවන්ද (update)

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      කලින් එකක් දැම්ම. ඒත් දැං ඉස්සරට වඩ වීස රිජෙක්ට් කරන නිසා ඒජන්සි එකක් හරහා දාන එක තමයි හොද ?

  • @SujithDilshan-k5q
    @SujithDilshan-k5q 4 หลายเดือนก่อน

    Meka hadana vidiya nane

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน

      @@SujithDilshan-k5q කලින් වීඩියෝ එකක් දාල ඇති හදන්න විදිය ගැන.

  • @indikamadusanka2063
    @indikamadusanka2063 6 หลายเดือนก่อน

    👌❤️

  • @chariththaranga1974
    @chariththaranga1974 5 หลายเดือนก่อน

    Video diga wedi brother.

  • @ChanakaSuresh
    @ChanakaSuresh 24 วันที่ผ่านมา

    අයියේ මේ වීඩියෝ එකේ පලවෙලා නැති විස්තරයක් දැනගන්න තියෙනවා
    මට ඔයාගේ නම්බර් එකක් දැනගන්න පුලුවන්ද😢😢😢
    ලඟදී ලංකාවට යන නිසා අත්‍යවශ්‍ය දෙයක් දැනගන්න රිවෝල්ට් එක ගැන

  • @JayasundataTharindu
    @JayasundataTharindu 5 หลายเดือนก่อน

    TRC card nativa revolut verify karana puluvan da

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน

      @@JayasundataTharindu පාස්පෝට්

  • @infinityride101
    @infinityride101 6 หลายเดือนก่อน

    Bro පුලුවන්නම් විඩියෝ එකක් ගේන්නකො රොමෙනියාව ඇතුලෙදි අපි ගෙදරක් සල්ලි දීලා ගන්න එක ගැන. Settle වෙන්න එන අයට වැදගත්නෙ. Rent නෙවෙයි තමන්ගෙ නමටම ගන්න හැටි ගැන❤

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      මාත් බැලුව. 40000 Euro වලින් උඩ ගොඩක් ඒව. ඉතින් වැඩේ අතැරිය

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 5 หลายเดือนก่อน

      ඉඩමක් ඇරන් හදන්න බැරිද​@@theimmigrantEU

  • @AjithKumara-ek3gy
    @AjithKumara-ek3gy 6 หลายเดือนก่อน

    Malle oyage no dennako panividayak aha ganna.

  • @kasunmadhusanka2785
    @kasunmadhusanka2785 5 หลายเดือนก่อน

    යාලුව ලන්කවෙ බියුරෝ බදින 1ඒජන්සි 1 න් ම බදින්න ඔනිද

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน +1

      තේරුනෙ නෑ

  • @ChanakaSuresh
    @ChanakaSuresh 27 วันที่ผ่านมา

    අයියේ මම ඔයාව immigration office එකෙන් දැක්කා
    අද මගේ Revolut ඇප් එකේ වැටෙනවා. id විස්තර අලුත්
    කරන්න කියලා
    ඉතින් මං මොකක්ද කරන්නේ

    • @theimmigrantEU
      @theimmigrantEU  26 วันที่ผ่านมา

      අලුත් TRC එකේ විස්තර දාන්න

    • @ChanakaSuresh
      @ChanakaSuresh 21 วันที่ผ่านมา

      ඒක කොහොමද
      මට qr කෝඩ් එක නම් හම්බුනා​@@theimmigrantEU

  • @Travelineurop
    @Travelineurop 5 หลายเดือนก่อน

    Number dano bro

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් වල ඇති

  • @surangaRankothge-lv5gq
    @surangaRankothge-lv5gq 6 หลายเดือนก่อน

    ක්‍රිප්ටෝ විදිහට බයිනැස් එකට දාන්න පුළුවන් ද බ්‍රෝ..❤

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      ඕනෙ නම් මෙතනින් බයි කරල බයිනෑස් වොලට් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්

    • @lalani-lj6mg
      @lalani-lj6mg หลายเดือนก่อน

      ලංකාවේ ඉදන් මෙම ක්‍රමයට රුපියල් වලින් ක්‍රිප්ටො මිලදී ගන්න පුළුවන් ද?

  • @KalanaPriyabhashitha
    @KalanaPriyabhashitha หลายเดือนก่อน

    Lankave ayata hadanna brida meka

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      in Srilanka tick amaarui