ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මේක බැලුවා, ආශාවරිි කියන්නේ හේමාල්ගෙ මාමාගෙ දුව.හේමාල්ගෙ මාමා සාරංග එයා මැරෙනවා ,උඩ තට්ටුවෙන් වැටිලා, ආශාවරිව හදාගන්නෙ එයාගෙ නැන්දායි මාමයි,ඒත් ආශාවරිි දන්නැ ඒ එයාගෙ අම්මයි තාත්තයි නෙවෙයි කියලා,ආශාවරිි කසාද බදින්නෙ එයාගෙම මස්සිනා හේමාල්ව, කෙටියෙන් කිව්වෙ කතාව ,හේමාල්ගෙ අම්මා හරිම උද්දච්ච චරිතයක් එයා තමා ආශාවරිිගෙ අම්මා මරවලා,තාත්තා රෝද පුටුවට දාන්නේ
ආමි එකටත් බය නොමති කෙල්ලො.වර්තමාන කලියුග කාලෙ මේ වීඩියෝ එකෙන් මොකක්ද කියන්න උත්සහ කරන්නෙ.රටේ හෝ ජීවිතයේ නොවන යතාර්තය ද.වර්තමාන මෝඩ ගහනු තවත් මෝඩ කිරීමද.ඕනම රටක 4 මුල්ලෙ වඩසිටින ආරක්සක දෙවියො හමුදාව කියන්නෙ.ඇයි මෙච්චර පහත් වීඩියෝ දාන්නෙ.ලජ්ජයි.බොලාම හිතපල්ල ලෝකෙම ආමි ගහනු යුද්දෙට ගිහින් මරුනත් අපේ සින්හල ගහනු අපේ පිරිමි ආරක්සා කරන්නේ කොහොමද කියල අපේ ආමි කෙල්ලො යුද්දෙටවත් යවන්නෙ නහ .එච්චර ආදරේ කරන අපේ පිරිමින්ට මොනවද මේ කරන මෝඩ චූන්
බොරු කියන්න එපා බන්, වෙන රටවල් වලත් යුද්දෙකට කාන්තාවන් යවන්නෑ. ගියත් medical පැත්තෙ විතරයි වැඩ කරන්නේ. Front line වල වැඩ කරන්නෑ. අනික මේ film එක full බලන්න. හමුදාවට හානියක් වෙන විදිහට නෙමේ හදලා තියෙන්නේ.
Mama balapu films valin gobbama film eka 😂
උබ full එක බැලුවෙ නැද්ද😂 ගින්දරී 3 නම් ගොබ්බයි කිව්වොත් සාධාරණයි. ඒත් මේක ලංකාවෙ අනිත් film එක්ක බැලුවම හොදයි
නියමයි එලහ👍👍👍👍👍👄👄👄
Mokadda me fillm akakda drama akakdahabai lassana ati.
ආශාවරි film ekak
ආශාවරිි
Utube serch karanna
ayyo ara kella lol una 😂
bayawenna mokatada 😂
ගනින් හේමාල් Ak47
Mokkd me film ek
ආශාවරී
😂