ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ මේ කාලේ ගන්න පුලුවන් ගිටාර් ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද ගන්න හොද බැන්ඩ් එක
මම m310 එකක් ගත්තා strings වල mute sound එකක්නෙ එන්නෙ කොච්චර තද කරත් ගොඩක්ම යට strings තුනේ තමා ...D major එක එඑහෙම sound වෙන්නෙම නෑ... විසදුමක් නැද්ද. ? Alice strings තියෙන්නෙ.
මොනවද strings....?
Alice
mn gava thiyenneth me guitar eka.. mekata pick guard ekak gahanna puluvanda ? Ayyata puluvannam vidio ekak dannakoooo pick guard gahana eka gana..........😆😘😘
👍👍
@@SLunprofessional Thank you ayye.... 😘
මටනම් f310 එකටත් වඩා මේ Guitar එක අල්ලලා ගියේ 😍 Lead parts එහෙම මාර ලස්සනට ගහන්න පුලුවන් ඕකෙ.
Are you sure about that...🤔
@@SLunprofessional mn gawa dan thiyenne f310 ekak. eke strings issila thiyenne 1cm wage 😂 ekath ekka baladdi oka supiri mata nam. mage yaluwek gaawa Maverick guitar eka thiyenawa eken thamay mata alluwe oya guitar eka 😍
strings issenne guitar eke waradak nisa newey.. bhawithaye waradak nisa. api me gena wenama video ekak karala tiyanawa. godak welawata arm eke bow eka wedi wenawa, eka truss road eken hadaganna puluwan. ehemath nettam top eka issenna puluwan. ekata humidifier ekak add karaganna puluwa,..... tawa wistara ona nam fb massage ekak danna
@@SLunprofessionalhari ayye ... mn humidifire ekak order kara. eka use karalawath balanawa hariyay da kiyala
@@SLunprofessionalAyye mge fb 210 yamaha ekak thiyenv eketh ohmai hdgann vidiyak nadd
Review eka maru👍
Thanks bro ❤❤
Ayye Lemon Oil Venuvata Fretboard eke polthel gavata kamak nadda ? 🥰
Epa bro....Pol thel acidic niaa diranna balanawa
Ah 😂😂😂😂
niyamai brothers 💖💖 👏
Thank you bro 💪💪
Very good informative review!
Glad it was helpful!
Mageth mkak thiynnh ..Oyalage videos supiri..❤️
Thank you so much ♥️✌✌
අයියේ,අපිට maverick guitars වල original එන string set එක hard වැඩි නම් ඊටවඩා hard එකෙන් අඩු string set එකක් දාගන්න පුලුවන්ද ??
Laviere guitar eka kohomada france model
Yes .. Guage 10 use karanna
Tks ayiya
@@kasun.i.bandara94 oya damme mona strings brand ekada guage eka kiyada??
මං පැත්තට තියෙන බොක්ස් පිටාර නැද්ද
Ayiye me guitar aka normal user kenek wge nm awurudu 3k 4k use krnn puluwnda?, yamaha akk den 50n uda ne. Meka nm 22kkt wge gnn puluwn.
Bro yamaha f310 එකද හොද නැත්නම් c40 එකද හොද පුරුදු වෙන කෙනෙක්ට
Purudu wenna nam c40 hoday.Hebey guitars deka warga dekak...Tamnge preference eka anuwa tamay eka wenas wenne
අයියෙ 👇,CARAVAN MUSIC HS-4111-Natural41" ACOUSTIC GUITAR👆👆👆 මේ ගිටාර් එක හොඳද කියන්නකෝ ඒ ගානට
kiyak da gaana?
Rs.12,250 / Rs.12,500 wage watenne.mokada mama mulinma guitar gahanna yana kenek
ehenam aulak nehe malli.oka etharam hoda ekak newey...api nam advise karanne nehe ganna kiyalabudget eka egena wagenam thiyenne gaththata kamak nehe itin
@@SLunprofessional hari thank you ayye...☺️👍❤️
@@SLunprofessional උඩ කියල තියෙන caravan music guitar එකද හොඳ නැත්තන් maverick m11 එකද අයියෙ
මාත් කුරුණෑගල.. shop එක තියෙන තැන ලොකේශන් හරි address එක හරි දාන්න පුලුවන් ද
Den 30 ,wenawa
Man gawath eka thiyenne supiri aiye patta guitar ekak.
Ow mchn. gewana ganata godak hodai
Mage eke kisima fretboard sharp ekak naa. Bar chord gahaddi supiriyata thiyanawa.(with amp)
Koi hariyeda aiye oya ganata ganna kadayak thiyenne
Oliver tree guitar eka hondaida?
genapu dawas wala meke tune karama 12 weni fret eka hariyatama thibba habai dan eka poddak eha meha wela oyata puluwanda ekata wisadumak denna
අයියේ මන් අලුතෙන් 24000කට ගත්තා මෙකේ electric ek free sand ekai,bag ekai,pick 4,kambi pack ekai hambuna paduda aiye
No....
Kohenda
Thanks Malli matat one Eka ganna Poddak kiyanna kohenda ganna puluwan mama Gampaha
Dan enne naha. Daraz eke poddak balanna. Habai low stock eketh.
පුරුදු වෙන කෙනෙක්ට ගන්න හොඳ 40 සයිස් එකෙ මිඩ් රේන්ජ් ටිකක් කියන්න පුළුවන් ද?
Vangoa left handed semi acoustic guitar එකේ review එකක් ඕනේ
We will try......
Marvick m310 eka hodaida
Gewana ganatapaduy...
Math asai guitar ekak ganna
Den kiyatawage ganna puluwanda me giuttar eka
Electric Guitar reviews ඕනේ...
Next week mchan ❤❤
@@SLunprofessional මට ඉස්කෝලේ ට පුරුදු වෙන්න අඩුවට ගිටාර් එකක් ගන්න නැද්ද
Jagar Model FJ-10මේ ගිටාර් එක ගැන අහල තියෙනවද?Made in Japan කියලා කිව්වේ
Facebook massage ekak danna
Aiye guitar eke cover song ekak one
issrht argena ennm mchn ❤️
Aiye me weddi Maverick m11 guitar ekak kiyak vithara wenawada... ganna hoda thanak kiyannako.
32
Ayye me brand eke website ekak hari meka gena mokakma hari wistharayak hoyaganna puluwan webpage ekak link ekak hoyaganna puluwanda?
danna tharamin nam ehema official ekak nehe...
Maverick m11 guitar ekak man baluva 15,500 kiyanava
brother Thanks for video
Welcome
Jaya weva. Vede maru
thanks brother ❤❤
Oke action eka wadi nadda bridge eka paththen?
අපි ගාව තිබ්බ එකේ ලොකු අව්ලක් තිබ්බෙ නෑ. හැබැයි සමහර shops වල තිබ්බ මේ model එකේ action එක වැඩි ගිටාරුත් ගොඩක් සෙට් උනා අපිට. 🙂
@@SLunprofessional hri thanks
F310 eka wagemai. Mokada mn yaluwekege ekak ekak compare krabs (f310)
Thats true mchan
Meken lead gahanna puluvanda ayye
Ayye Maverick 70c classical guitar eka practis kranna hodada?
Yes..
අයියේ ymha f310 අලුතෙන්ම 38000 වටිනවා ද
Ow
Ayyalage ara lemon oil eka vikunanavada ?
Ow..👍
M310 එකේ ගැනත් කියන්න පුලුව්න්නම් හොඳයි .M310 එක හොඳ ද.
gewana ganata waradak nehe
මේ ගිටාර් එකේ අද (2022.09.09) price එක කොහොමද?
25000
♥️💪
Mage ayiya asai gitar gahanna eya den lassata gahanawa ahan inna asai❤️✌️
මන් ගාවත් තියේ....සුපිරියි ාම්න
kotanindha gaththe ayye.susara music ekendha
Contact us on Facebook
Kurunagala mokakda shop aka
Hawks guitar eka hodaida
අලුතින් ගිටාර් එකක් පාවිච්චි කරන කෙනෙක්ට මේක අවුලක් නැද්ද
Practice karanna patan gathha kenenuta aulak nehe. Hebey top quality balaporoththu wenna behe.
Kurunegala kohenda gathe
Patta ayiya
Tayste guitar reviews ඕනේ...
Bro The olive tree R -38 guitar river ekak denwada
We will do. Sure
Matilda කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද සහෝ🤔🤔
Facebook ape page ekata msg ekak ewanna
Matilda එක හොඳයි
math use karane oka🥰😍
❤️❤️
ඒක හොදයිද
practice wen kenkt hodai..
Me dawas vala bufget guitar vala review ekk one
Soon
Eke wena color nadda ? 🤔
අයියේ මගෙත් M11 ගිටාර් එකක් තියෙනවා .අරන් අවුරුදු 2 ක් විතර වෙනවා. දැන් කීයකට විතර විකුණන්න පුලුවන් වෙයිද?
20-30
maverick m310 TEQ eka hondada
aiye maverick mac -41 hodaida
Ayye math Guitar eka play karann asai ekak ganna ona yahama f310 eka hodai ne man bigginer kenk
hodai ❤️❤️
@@SLunprofessional thank ayya, classic ekata wada acoustic eka ganna eka hodai ne
මන් maverick M100 එකක් ගන්න යන්නේ m11, m100 මොකක්ද හොද එක...
m100 එකේ unit එකක් එනව electronicaly device ekakata plugg කරන්න. - electroacousticm10 එක fullly acoustic
හොද එක මොකක් ද....?
@@aruna3121 දෙකම එක වගේ . ලොකු වෙනසක් නෑ
මටත් තියෙන්නේ ඕකේ tune එක
මේක ගන්න තියෙන්නෙ කොහෙද😐
Patta❤️
thanks
Please the olive tree guitar eke review ekak karannako
We will try...Contact us on facebook
OK thanks sl unprofessional
Aiye ada het gnnanwann, 20000kt witr ganda hodm acostic guitar ek mokdd..
0779066009 call or whatsapp
Yamaha y 11 kiala guitar ekak thianwad? Mama shop ekata giyama ehema ekaka thibuna eth google eke wath na. kawruwath ahalath na
Ahalanam nehe.....
@@SLunprofessional fake wenna puluawanda ?
මේක අය්යෙ පුරුදු වෙන්න එහෙම ගන්න බැරිද අමාරුයි ද ? ජොලියට සින්දුවක් කියන්න එහෙම ඕක සුදුසු නැද්ද ?
OK...
Maverick brand එක ටික කාලෙකින් strings උඩට එනවා නේද
ow
E kiyanne
Beginner kenekt 20000t adu hoda guitar ekk recommend krnnko
දැන් නම් අඩුම 40ක් ව්ත් ඕන...
අයියෙ වම් අතින් ගහන අයට වෙන ගිටාර් තියෙනවද කියන්නො 🤔🤔🤔🤔
Ow Left Hand guitar kiyala thiyanawa.
Aiye Jagard guitar brand eka hondai da
Maverick brand eke guitar aulda?
Gewana ganata paduy bro....
Left hand rigtht hand thora ganne kohomada mama left hand kenek
shop eken illanna left hand guitar ekk denna kiyala. Eyla denw etkota.
what is the pick size ?
Thank you bro.
Welcome mchn ❤❤
මට පොඩ්ඩක් පුලුවන් මම ගන්න හොද F310 VS C40 ??????
අපේ ගිටාරයක් තෝරාගන්නෙ කොහොමද කියන වීඩියෝව බලන්න....👍👍👍 Mikak hari wedipura denaganna onanam facebook massage ekak danna
මේක ගන්න කොහෙද තියෙන්නෙ...
Me dawas wala 20kata aduwen gnn thiyena hoda guitar monad aiye
Brandnew nam ganna nehe
අනේ දන්න කෙනෙක් කියන්නකො.මං box guitar එකක් ගන්න ආසයි.මොක්ක්ද හොදම වර්ගෙ.Ecostic d? Classical d hodama.අනේ කියන්නකො කවුරු හරි...🥺
Fb massage ekak danna
Oyala gawa diliwari tiyanawada nombarea dannako
Maverick M310 Accoustic (41"Size) kiyanne wena model ekakda? Nettan deken koi ekada honda?
meka APX series ekata modal wena widiyata hadala tiyana ekak.Practice karana kenekuta aulak ne....
@@SLunprofessional thank you brother 👍
Mata akak ona kiyada
මේක ගන්න තැනක් දන්න කෙනෙක් නැද්ද...?
Contact us on facebook
Caravan HS 4140 kohomada 🤗 aluthin igena ganna kenekta ..
sehena kalayak pawichchi karanna hitagena nam ganna epa..practice kalata passe wena hoda ekak ganna balagena ganna
@@SLunprofessional practice kranna thama aiye.. play kranna igena gaththata passe hoda ekk gaththanam hari neda.. danma hoda ekk gaththoth aparade wei neda video eke aiya kiuwa wage
Man gawath maverick 1k tiyenne 16500 /= una semi accoustic
නියමයි... හොඳට practice කරන්න....
Aiya puluwan nam oyaeka gattu kurunagala kade name eka kiyanna koooo...
Me guitar eke dem price kiyad iskoleta purudu venna one
33 wage wewi
Aria AWN15BK eka hondaida saho f310 ekka baladdi.
We prefer f310 over awn15
ජපන් එකක් ඕනේ අයියෙ ... ප්ලග් බොක්ස් ගිටාර් එකක්...
😍🤟
Thank you ❤❤
කුරුණෑගල මොන සොප් එකෙද දන්නෑ තියෙන්නෙ...
කුරුණෑගල හැම සොප් එක්කම වගේ තියනව. හැබැයි දැන්නං ටිකක් ගනන් වැඩි ඇති
@@SLunprofessional thanks . 20000 විතර අඩු ඇතිවෙයි නේ අයියේ
15000 කට වැඩි ගානක් කිව්වොත් ගන්න එපා. තව ටිකක් සල්ලි එකතු කරල F310 එකක් හරි FS100C හරි fender CD60S(solid top ) එකක් හරි ගන්න බලන්න.
Den price vedi ayye..hoda guitar ekak kiyanna berida 20 kata vage mata පුරුදු venna
Emmes novice d 38000Tayste t411n 35000Yamaha fs80c 4000020000ta hoda guitar naha
Maverick m310 acustic gitar eka hodaida. Dan m11 eka hoyaganna ne
දෙකම එක වගේ
kurunegala kohenda meka gatta aiya
den oka ganna behe bro...
Vangoa guitar ekata wage maverick eka hodaida aiye?
Model eka anuwa wenas wenawa malli eka...
මේක මම 17000කට ගත්තෙ... කුරුණෑගලින්මයි😑😑😑😑😑 අහුවෙලා වගේ
Den mila tikak wei athi
@@SLunprofessional ගිය අවුරුද්දේ පෙබරවාරි වල ගත්තෙ😑
Mn gaththe 12000
මං ගත්තෙ 32000/= ට 😆
Maverick m310 hodai d
මිලත් එක්ක දැන් පාඩුයි...
අයියේ මේ කාලේ ගන්න පුලුවන් ගිටාර් ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද ගන්න හොද බැන්ඩ් එක
මම m310 එකක් ගත්තා strings වල mute sound එකක්නෙ එන්නෙ කොච්චර තද කරත් ගොඩක්ම යට strings තුනේ තමා ...D major එක එඑහෙම sound වෙන්නෙම නෑ... විසදුමක් නැද්ද. ? Alice strings තියෙන්නෙ.
මොනවද strings....?
Alice
mn gava thiyenneth me guitar eka.. mekata pick guard ekak gahanna puluvanda ? Ayyata puluvannam vidio ekak dannakoooo pick guard gahana eka gana..........😆😘😘
👍👍
@@SLunprofessional Thank you ayye.... 😘
මටනම් f310 එකටත් වඩා මේ Guitar එක අල්ලලා ගියේ 😍 Lead parts එහෙම මාර ලස්සනට ගහන්න පුලුවන් ඕකෙ.
Are you sure about that...🤔
@@SLunprofessional mn gawa dan thiyenne f310 ekak. eke strings issila thiyenne 1cm wage 😂 ekath ekka baladdi oka supiri mata nam. mage yaluwek gaawa Maverick guitar eka thiyenawa eken thamay mata alluwe oya guitar eka 😍
strings issenne guitar eke waradak nisa newey.. bhawithaye waradak nisa. api me gena wenama video ekak karala tiyanawa. godak welawata arm eke bow eka wedi wenawa, eka truss road eken hadaganna puluwan. ehemath nettam top eka issenna puluwan. ekata humidifier ekak add karaganna puluwa,..... tawa wistara ona nam fb massage ekak danna
@@SLunprofessionalhari ayye ... mn humidifire ekak order kara. eka use karalawath balanawa hariyay da kiyala
@@SLunprofessionalAyye mge fb 210 yamaha ekak thiyenv eketh ohmai hdgann vidiyak nadd
Review eka maru👍
Thanks bro ❤❤
Ayye Lemon Oil Venuvata Fretboard eke polthel gavata kamak nadda ? 🥰
Epa bro....
Pol thel acidic niaa diranna balanawa
Ah 😂😂😂😂
niyamai brothers 💖💖 👏
Thank you bro 💪💪
Very good informative review!
Glad it was helpful!
Mageth mkak thiynnh ..
Oyalage videos supiri..❤️
Thank you so much ♥️✌✌
අයියේ,අපිට maverick guitars වල original එන string set එක hard වැඩි නම් ඊටවඩා hard එකෙන් අඩු string set එකක් දාගන්න පුලුවන්ද ??
Laviere guitar eka kohomada france model
Yes .. Guage 10 use karanna
Tks ayiya
@@kasun.i.bandara94 oya damme mona strings brand ekada guage eka kiyada??
මං පැත්තට තියෙන බොක්ස් පිටාර නැද්ද
Ayiye me guitar aka normal user kenek wge nm awurudu 3k 4k use krnn puluwnda?, yamaha akk den 50n uda ne. Meka nm 22kkt wge gnn puluwn.
Bro yamaha f310 එකද හොද නැත්නම් c40 එකද හොද පුරුදු වෙන කෙනෙක්ට
Purudu wenna nam c40 hoday.
Hebey guitars deka warga dekak...
Tamnge preference eka anuwa tamay eka wenas wenne
අයියෙ 👇,
CARAVAN MUSIC
HS-4111-Natural
41" ACOUSTIC GUITAR
👆👆👆 මේ ගිටාර් එක හොඳද කියන්නකෝ ඒ ගානට
kiyak da gaana?
Rs.12,250 / Rs.12,500 wage watenne.mokada mama mulinma guitar gahanna yana kenek
ehenam aulak nehe malli.
oka etharam hoda ekak newey...
api nam advise karanne nehe ganna kiyala
budget eka egena wagenam thiyenne gaththata kamak nehe itin
@@SLunprofessional hari thank you ayye...☺️👍❤️
@@SLunprofessional උඩ කියල තියෙන caravan music guitar එකද හොඳ නැත්තන් maverick m11 එකද අයියෙ
මාත් කුරුණෑගල.. shop එක තියෙන තැන ලොකේශන් හරි address එක හරි දාන්න පුලුවන් ද
Den 30 ,wenawa
Man gawath eka thiyenne supiri aiye patta guitar ekak.
Ow mchn. gewana ganata godak hodai
Mage eke kisima fretboard sharp ekak naa. Bar chord gahaddi supiriyata thiyanawa.(with amp)
Koi hariyeda aiye oya ganata ganna kadayak thiyenne
Oliver tree guitar eka hondaida?
genapu dawas wala meke tune karama 12 weni fret eka hariyatama thibba habai dan eka poddak eha meha wela oyata puluwanda ekata wisadumak denna
අයියේ මන් අලුතෙන් 24000කට ගත්තා මෙකේ electric ek free sand ekai,bag ekai,pick 4,kambi pack ekai hambuna paduda aiye
No....
Kohenda
Thanks Malli matat one Eka ganna Poddak kiyanna kohenda ganna puluwan mama Gampaha
Dan enne naha. Daraz eke poddak balanna. Habai low stock eketh.
පුරුදු වෙන කෙනෙක්ට ගන්න හොඳ 40 සයිස් එකෙ මිඩ් රේන්ජ් ටිකක් කියන්න පුළුවන් ද?
Vangoa left handed semi acoustic guitar එකේ review එකක් ඕනේ
We will try......
Marvick m310 eka hodaida
Gewana ganatapaduy...
Math asai guitar ekak ganna
Den kiyatawage ganna puluwanda me giuttar eka
Electric Guitar reviews ඕනේ...
Next week mchan ❤❤
@@SLunprofessional මට ඉස්කෝලේ ට පුරුදු වෙන්න අඩුවට ගිටාර් එකක් ගන්න නැද්ද
Jagar
Model FJ-10
මේ ගිටාර් එක ගැන අහල තියෙනවද?
Made in Japan කියලා කිව්වේ
Facebook massage ekak danna
Aiye guitar eke cover song ekak one
issrht argena ennm mchn ❤️
Aiye me weddi Maverick m11 guitar ekak kiyak vithara wenawada... ganna hoda thanak kiyannako.
32
Ayye me brand eke website ekak hari meka gena mokakma hari wistharayak hoyaganna puluwan webpage ekak link ekak hoyaganna puluwanda?
danna tharamin nam ehema official ekak nehe...
Maverick m11 guitar ekak man baluva 15,500 kiyanava
brother Thanks for video
Welcome
Jaya weva. Vede maru
thanks brother ❤❤
Oke action eka wadi nadda bridge eka paththen?
අපි ගාව තිබ්බ එකේ ලොකු අව්ලක් තිබ්බෙ නෑ. හැබැයි සමහර shops වල තිබ්බ මේ model එකේ action එක වැඩි ගිටාරුත් ගොඩක් සෙට් උනා අපිට. 🙂
@@SLunprofessional hri thanks
F310 eka wagemai. Mokada mn yaluwekege ekak ekak compare krabs (f310)
Thats true mchan
Meken lead gahanna puluvanda ayye
Ayye Maverick 70c classical guitar eka practis kranna hodada?
Yes..
අයියේ ymha f310 අලුතෙන්ම 38000 වටිනවා ද
Ow
Ayyalage ara lemon oil eka vikunanavada ?
Ow..👍
M310 එකේ ගැනත් කියන්න පුලුව්න්නම් හොඳයි .M310 එක හොඳ ද.
gewana ganata waradak nehe
මේ ගිටාර් එකේ අද (2022.09.09) price එක කොහොමද?
25000
♥️💪
Mage ayiya asai gitar gahanna eya den lassata gahanawa ahan inna asai❤️✌️
මන් ගාවත් තියේ....සුපිරියි ාම්න
kotanindha gaththe ayye.
susara music ekendha
Contact us on Facebook
Kurunagala mokakda shop aka
Hawks guitar eka hodaida
අලුතින් ගිටාර් එකක් පාවිච්චි කරන කෙනෙක්ට මේක අවුලක් නැද්ද
Practice karanna patan gathha kenenuta aulak nehe. Hebey top quality balaporoththu wenna behe.
Kurunegala kohenda gathe
Patta ayiya
Tayste guitar reviews ඕනේ...
Bro The olive tree R -38 guitar river ekak denwada
We will do. Sure
Matilda කියන බ්‍රෑන්ඩ් එක හොඳයිද සහෝ🤔🤔
Facebook ape page ekata msg ekak ewanna
Matilda එක හොඳයි
math use karane oka🥰😍
❤️❤️
ඒක හොදයිද
practice wen kenkt hodai..
Me dawas vala bufget guitar vala review ekk one
Soon
Eke wena color nadda ? 🤔
අයියේ මගෙත් M11 ගිටාර් එකක් තියෙනවා .අරන් අවුරුදු 2 ක් විතර වෙනවා. දැන් කීයකට විතර විකුණන්න පුලුවන් වෙයිද?
20-30
maverick m310 TEQ eka hondada
aiye maverick mac -41 hodaida
Ayye math Guitar eka play karann asai ekak ganna ona yahama f310 eka hodai ne man bigginer kenk
hodai ❤️❤️
@@SLunprofessional thank ayya, classic ekata wada acoustic eka ganna eka hodai ne
මන් maverick M100 එකක් ගන්න යන්නේ m11, m100 මොකක්ද හොද එක...
m100 එකේ unit එකක් එනව electronicaly device ekakata plugg කරන්න. - electroacoustic
m10 එක fullly acoustic
හොද එක මොකක් ද....?
@@aruna3121 දෙකම එක වගේ . ලොකු වෙනසක් නෑ
මටත් තියෙන්නේ ඕකේ tune එක
මේක ගන්න තියෙන්නෙ කොහෙද😐
Patta❤️
thanks
Please the olive tree guitar eke review ekak karannako
We will try...
Contact us on facebook
OK thanks sl unprofessional
Aiye ada het gnnanwann, 20000kt witr ganda hodm acostic guitar ek mokdd..
0779066009 call or whatsapp
Yamaha y 11 kiala guitar ekak thianwad? Mama shop ekata giyama ehema ekaka thibuna eth google eke wath na. kawruwath ahalath na
Ahalanam nehe.....
@@SLunprofessional fake wenna puluawanda ?
මේක අය්යෙ පුරුදු වෙන්න එහෙම ගන්න බැරිද අමාරුයි ද ? ජොලියට සින්දුවක් කියන්න එහෙම ඕක සුදුසු නැද්ද ?
OK...
Maverick brand එක ටික කාලෙකින් strings උඩට එනවා නේද
ow
E kiyanne
Beginner kenekt 20000t adu hoda guitar ekk recommend krnnko
දැන් නම් අඩුම 40ක් ව්ත් ඕන...
අයියෙ වම් අතින් ගහන අයට වෙන ගිටාර් තියෙනවද කියන්නො 🤔🤔🤔🤔
Ow Left Hand guitar kiyala thiyanawa.
Aiye Jagard guitar brand eka hondai da
Facebook massage ekak danna
Maverick brand eke guitar aulda?
Gewana ganata paduy bro....
Left hand rigtht hand thora ganne kohomada mama left hand kenek
shop eken illanna left hand guitar ekk denna kiyala. Eyla denw etkota.
what is the pick size ?
Thank you bro.
Welcome mchn ❤❤
මට පොඩ්ඩක් පුලුවන් මම ගන්න හොද F310 VS C40 ??????
අපේ ගිටාරයක් තෝරාගන්නෙ කොහොමද කියන වීඩියෝව බලන්න....👍👍👍
Mikak hari wedipura denaganna onanam facebook massage ekak danna
මේක ගන්න කොහෙද තියෙන්නෙ...
Me dawas wala 20kata aduwen gnn thiyena hoda guitar monad aiye
Brandnew nam ganna nehe
අනේ දන්න කෙනෙක් කියන්නකො.මං box guitar එකක් ගන්න ආසයි.මොක්ක්ද හොදම වර්ගෙ.Ecostic d? Classical d hodama.අනේ කියන්නකො කවුරු හරි...🥺
Fb massage ekak danna
Oyala gawa diliwari tiyanawada nombarea dannako
Maverick M310 Accoustic (41"Size) kiyanne wena model ekakda? Nettan deken koi ekada honda?
meka APX series ekata modal wena widiyata hadala tiyana ekak.
Practice karana kenekuta aulak ne....
@@SLunprofessional thank you brother 👍
Mata akak ona kiyada
මේක ගන්න තැනක් දන්න කෙනෙක් නැද්ද...?
Contact us on facebook
Caravan HS 4140 kohomada 🤗 aluthin igena ganna kenekta ..
sehena kalayak pawichchi karanna hitagena nam ganna epa..
practice kalata passe wena hoda ekak ganna balagena ganna
@@SLunprofessional practice kranna thama aiye.. play kranna igena gaththata passe hoda ekk gaththanam hari neda.. danma hoda ekk gaththoth aparade wei neda video eke aiya kiuwa wage
Man gawath maverick 1k tiyenne 16500 /= una semi accoustic
නියමයි... හොඳට practice කරන්න....
Aiya puluwan nam oyaeka gattu kurunagala kade name eka kiyanna koooo...
Contact us on facebook
Me guitar eke dem price kiyad iskoleta purudu venna one
33 wage wewi
Aria AWN15BK eka hondaida saho f310 ekka baladdi.
We prefer f310 over awn15
ජපන් එකක් ඕනේ අයියෙ ... ප්ලග් බොක්ස් ගිටාර් එකක්...
😍🤟
Thank you ❤❤
කුරුණෑගල මොන සොප් එකෙද දන්නෑ තියෙන්නෙ...
කුරුණෑගල හැම සොප් එක්කම වගේ තියනව. හැබැයි දැන්නං ටිකක් ගනන් වැඩි ඇති
@@SLunprofessional thanks . 20000 විතර අඩු ඇතිවෙයි නේ අයියේ
15000 කට වැඩි ගානක් කිව්වොත් ගන්න එපා. තව ටිකක් සල්ලි එකතු කරල F310 එකක් හරි FS100C හරි fender CD60S(solid top ) එකක් හරි ගන්න බලන්න.
Den price vedi ayye..hoda guitar ekak kiyanna berida 20 kata vage mata පුරුදු venna
Emmes novice d 38000
Tayste t411n 35000
Yamaha fs80c 40000
20000ta hoda guitar naha
Maverick m310 acustic gitar eka hodaida. Dan m11 eka hoyaganna ne
දෙකම එක වගේ
kurunegala kohenda meka gatta aiya
den oka ganna behe bro...
Vangoa guitar ekata wage maverick eka hodaida aiye?
Model eka anuwa wenas wenawa malli eka...
මේක මම 17000කට ගත්තෙ... කුරුණෑගලින්මයි😑😑😑😑😑 අහුවෙලා වගේ
Den mila tikak wei athi
@@SLunprofessional
ගිය අවුරුද්දේ පෙබරවාරි වල ගත්තෙ😑
Mn gaththe 12000
මං ගත්තෙ 32000/= ට 😆
Maverick m310 hodai d
මිලත් එක්ක දැන් පාඩුයි...